Christmas Tele Film | Alice ඇලිස් | Bimal Jayakodi | Umali Thilakarathna | Janaki Hill | Episode 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 188

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 หลายเดือนก่อน +4

    මේවා තමයි සුපිරි නිර්මාණ❤

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 3 ปีที่แล้ว +44

    ලස්සන කතාවක්...උමාලී බිමල් ශ්‍රියානි ආදරෙයි ගොඩක් .👍🎄🎄♥️♥️♥️

  • @shamaleemam4933
    @shamaleemam4933 3 ปีที่แล้ว +30

    හරිම ලස්සනයි . ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් තෝරා ගෙන සරලව හිතට කාවදින ආකාරයට කතාව ගොඩනගලා. හරසුන් නාට්‍ය අතර මැණික් කැට. ස්තූතියි හැම දෙනාටම

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      ඔය ඔබ හරසුන් යැයු හිතන නාට්‍ය වල අයට අවස්තා ලැබුනොත් හොඳ ට නොකරයැයි ඔයා හිතෙනවාද.
      අනිව ඉන් සුලු ප්‍රමාණයක් හො
      එය ජයගන්නවා.එය තේරුම්
      ගත් අය සමග
      හෙම්න් හෙම්න් ගමනක්
      යනවා
      කුහක අයට
      ඉතින්
      පිලිගන්න කල් යාව්.
      හැබැයි බ් මල්
      වැනි අය අගෙ කරෙ
      ඔවුන් නියම කෙනෙක් ට හම්බෙලා නෑ කියලා .
      ඒ නිසා උඩ පනින්න්ස් එපා

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 ปีที่แล้ว +43

    පුංචි වෙලාවකින් ජීවිත කාලයටම වටිනා අපූරු පාඩමක් අරැතක් ගෙන දුන් නාට්‍යක් .❤❤❤❤

    • @adtflk
      @adtflk  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට.

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 2 ปีที่แล้ว +11

    අම්මෝ ඇස්වලින් කඳුළු වැටුණා..ආදරේම චරිත3ක්..ආදරෙයි හැමදාම.🌷🤗

  • @madurekadilakshi8948
    @madurekadilakshi8948 2 ปีที่แล้ว +7

    හිතට හොඳටම දැනෙන නිර්මාණයක්

  • @amilafernando108
    @amilafernando108 2 ปีที่แล้ว +6

    වයසට ගිය අය ගැන අපි ගොඩක් වෙලාවට හිතන විදිය හරිම වැරදියි. ලස්සන කතාවක්.

  • @gayaninadeeka9682
    @gayaninadeeka9682 3 ปีที่แล้ว +30

    මන් ගොඩක් ආදරය කරන චරිත තුනක් එක්ක ගෙන ආපු...ලස්සන කතාවක්.....හරිම ලස්සනයි..ජානකී මැඩම්.............❤❤

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      ස්තුතියි ගයානි.

    • @malkanthiliyanaarachchi7403
      @malkanthiliyanaarachchi7403 3 ปีที่แล้ว +1

      කැමැතිම නළුනිළි පිරිසක් . හරිම ආසයි

    • @SheelaKw
      @SheelaKw 10 หลายเดือนก่อน

      AHAMBEN ME KATHAWA DEKKE.ASAMA KEMATHIMA NALUNILI PIRISAK SAMAGA APE JEEWITHAUATA ADARSHAWATH PANIWIDAYAK GENAGENA LASSANA KATHAWAK.2024.2.2KUWAIT SITA B.S.!!!!❤❤❤❤

  • @glaze200
    @glaze200 ปีที่แล้ว +3

    මගේ අඅමිමමිමෙි මටදුන්නුුු ආදරේට බුදුන් දැක නිවන් දකින්න ...

  • @ranjanmcosta366
    @ranjanmcosta366 3 ปีที่แล้ว +17

    වර්තමානයේ අපගෙම දරුවන් හට දුන් ඉතාමත් වැදගත් පණිවිඩයක් එයට බොහොමයක් පීං එවගෙම ස්තූතියි ජෙසූපිහිටයි

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      ස්තුතියි ශබට අපත් සමග සංවේදී වීම පිඝිබදව.

  • @annabell1098
    @annabell1098 3 ปีที่แล้ว +4

    ada thamai mn me lassana kathawa beluwe.harima ආදර්ශමත් ath කඳුළු awe mata vitharada.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    🤗♥️🌹. ආදරය ලස්සන වෙන්නේ දෙන්නා එක තැන ඊද්දී.. ආදරෙන් පිරෙන්නේ.🌹♥️🤗
    ඒ වගේම ආර්ථික අතින් හා නිවැරදි දැකීම ඇති තැනයි...
    🤗🤗🤗🤗♥️🤗♥️🤗🤗🤗🤗

  • @hirusenarathna5875
    @hirusenarathna5875 3 ปีที่แล้ว +13

    මට හැමදාම වැඩියෙන්ම miss වෙන්නේ මගෙ ආච්චිව එයාත් හැමදාම මෙහෙම කළා නම් හොඳයි නේද ඔයා මේක කරන්න ආස නැද්ද කියලා අහ අහා හැමදාම මාව push කලා මං ආස දේවල් කරන්න. මං එයාට පොරොන්දු උන හැම පොරොන්දුවක්ම කලා එකම එක දෙයක් ඇරෙන්න. පළවෙනි salary එකෙන් එයා ආස දේවල් ඔක්කොම ගෙනත් දෙනවා කිව්ව එක ඇරෙන්න අනිත් ඔක්කොම කරගන්න පුලුවන් උනා. එයා මං පළවෙනි job එකට ගිහින් සති දෙකක් යද්දි අපිව දාලා ගියා. හැමදාම මට මගෙ ආච්චිව මතක් වෙනවා ගොඩාක්. 😞

    • @adtflk
      @adtflk  3 ปีที่แล้ว

      කොයිතරම් ආදරණීයද ඒ හැගීම් සමුදාය..

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +7

    ඇසට", කඳුලක්"ගෙනාව ලස්සන ආදර්ශමත්" නත්තල්"පනිවිඩයක්"චරිම ආපුරුයි" සියල්ලන්ටම"ප්‍රේම"කල යුතුයි" ආසම"රoඟන ශිල්පින්"සුබ"නත්තලක්"වේවා

    • @adtflk
      @adtflk  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට.. ජය වේවා!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි. හරිම ආදරණීය යි.
    හොඳ පණිවුඩයක් ලබා දෙන ලස්සන නිර්මාණයක්

  • @travelwithniki3760
    @travelwithniki3760 3 ปีที่แล้ว +6

    Harima ADARSHAMAT Dramaekak..harima apuuruii...gelapenama aya aragenattibuna...Good job. Good luck 👍

  • @thilinigunaratne2015
    @thilinigunaratne2015 3 ปีที่แล้ว +8

    Great creation. අති සංවේදී අති සාර්ථක නිර්මාණයක්. මේ කලාකරුවන් අති දක්ෂයින්

  • @sasankaudeni492
    @sasankaudeni492 3 ปีที่แล้ว +49

    අපුරු වැඩක් හොඳම නළු නිළි පිරිසක් සමඟින්....congratulations dear Janaki and ADTF family good job

  • @adtflk
    @adtflk  3 ปีที่แล้ว +31

    ආදරණිය රසික ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි ඔබලාගේ අදහස් අප වෙත ඵවීම පිළිබදව. ඒ වගේම අපගේ ගෞරව ස්තුතිය ජේ්‍යෂ්ඨ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේන, උමාලි තිලකරත්න සහ බිමල් ජයකොඩිට. ඒ අය පිළිබද යමක් නොකීවොත් හරි මදි කියල හිතෙනව.
    රංගනය, ශිල්පීය නිපුණතාවය සහ රංග කාර්යයේ විනය කියන ප්‍රධාන අංග තුනම එකට උරැමකරගෙන ඉස්මතුවුන රංග ශිල්පීන් අපට දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉතිං වාසනාවකට මේ නිර්මාණය සදහා අපට නිවැරදිම ශිල්පීන් පිරිස එකතුවුනා. ඒ හැමදෙනාම ඉකාම නිහතමානීව සහ අපූරැ විදියටනිර්මාණයත් සමග බද්ධ වුනා. මගේ හිතේ ඇදිල තියන චරිත ලක්ෂණ ටික එයාලට එකම එක වතාවක් පමණක් ඒත්තු ගැන්වූ පසු ඒ අය මා ඉල්ලා සිටි චරිතය ඒ ආකාරයෙන්ම නිරෑපණය කිරීමට සමත් වුනා. ඒ තමයි ඔවුන්ගේ ප්‍රතිභාව ..
    අවසානයේ ආච්චිගේ ලියමන සහිත ශෝකාන්තයේ අකුරෙ ඇතුලෙන් ගෙනෙන්න හදපු පෙළහර සමහර අයට අවබෝධ වෙන්නෙ මෙය දෙවන වකාවට නැරඹූ පසුවයි. එහි ඇති සංකීර්ණ බව නිසා නෙවෙයි ඒ අකුරැ පෙළහර නිසා. සමහර වෙලාවට අපි දකින්න කැමති ලියල තියන එක නෙවෙයි අපේ හිතේ තියන දේ. ඒ නිසාමයි යමක් හිතන්න ඉතුරැ කරමින් කතාව අවසන් කරන්නෙ. ආච්චි කාටද ලියුම ලිව්වෙ, ආච්චි සියල්ල දැනගෙන නොදන්නවා සේ රගපෑවාද, ආච්චි ඒ ලියුම බද්‍රාට ලියන්නැතිව දුවට ලිව්වෙ ඇයි, ආච්චිට ඇත්තටම Dementia රෝගී තත්වයක් තිබුනාද, මේ සියල්ලට පිළිතුරැ ලිපිය තුලම සගවා ආත්තම්මා නික්මයන්නේ අපේ අනාගත දරැ පරපුරේ දෑස් විවර කරමින්.
    ඒ වගේම ජේ්‍යෂ්ඨ කැමරා අධ්‍යක්ෂ චන්න පෙරේරෙ මහතා සහ වේෂ නිරෑපන ශිල්පී නාරද ධනංජි මහතා තමන්ගෙ කාර්යය සිදුකලේ වෘත්තීය පරිනත භාවය මැනවින් විදහාපාමින්. ඒ නිසාම කලාවට තියෙන ආදරය තවත් වැඩිවෙනව.. ඒ වගෙම සංගීත අධ්‍යක්ෂණ කාර්යය මගෙ අයිය අතුල එදිරිසිංහ විසින් ඉතාම අපූරැවට නිමකලා. ඒවගේම මගේ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින්ගෙන් සිසු සිසුවියන් සහ හිතවතුන්ගෙන් ලැබුනු සහය මිළකරන්න බැහැ. ඒ අයගෙන් ලැබුනු දායකත්වය අති මහත්.
    ස්තුතියි හැමෝටම අපිත් එක්ක එකතු වුනාට.
    හදපිරි ආදරය පිළිගක්ක
    ජානකී හිල්

    • @jeewakamaddumage7615
      @jeewakamaddumage7615 3 ปีที่แล้ว +1

      හෙලෝ ජානකී...
      පූරැවේ පිනකට යූටියුබයේ මේ දෘශ්‍ය කාව්‍ය මතුව ආවා..කමෙන්ට් කියවද්දීයි ඔයාගේ ඔයාලගේ තවත් මහැඟි මොහෙවරක් බව දැනුනේ. ඔයාත් ඔයාගේ soulmate ගේත් නිස්සරණාධ්‍යසයේ මෙහෙවර ගැන මං දැනුවත් . එයට හිස නමා උත්තමාචාර පිරිනමන වා.
      මිලා,ජීවක ,සෝමේ අනුර,ජගත්,උපුල් වගේම ඔයා හා මිතුරැ ඇසුරට හිත දිවගියා.
      දීර්ඝායුෂ ඔයාලා ට...
      Jeewaka Maddumage
      Ashford
      Kent.

  • @Anu-Peach
    @Anu-Peach 2 ปีที่แล้ว +6

    මම බලපු ලස්සනම short film එක ❤

  • @thilakkumara6676
    @thilakkumara6676 3 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක් යථාර්ථය අවබෝධ කරවන . . .වැඩිහිටියන් පවුලක් තුල ප්‍රසිද්ධ භූමිකාවක් නොවී තම පවුලේ වගකීම් ඉටු කරන්න මහන්සි වූ,
    අපූරුවට නිර්මාණය වූ නාට්‍ය කලාවේ ඉරු බටු තරැවකි..
    නාට්‍යයේ අවසානයේ මගේ ඇස් අග කදුළු ආවාම තේරුම් ගියේ මම මේ කථාවක් බලන්නේ කියලා..ඇත්තටම මේ කතාව ඒ තරම් ම ලස්සන යි.........☺

    • @adtflk
      @adtflk  3 ปีที่แล้ว +1

      ස්තුති තිලකරත්න මහත්මයාෙණනි ඔබේ වටිනා කියවීමට..

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +10

    හරිම ලස්සන කතාවක් ...අසාම නළු නිලියන් පිරිසක් සමගින් ලස්සන කතාවක් හැමදෙනාටම සුභ නත්තලක් .....🌲🌲🌲

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @niroshaabeysinghe2161
    @niroshaabeysinghe2161 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ..සමාජෙට හොඳ පණිවිඩයක්... ❤

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +8

    Mama asama naluwa බිමල්

  • @shehaniasenika5964
    @shehaniasenika5964 3 ปีที่แล้ว +7

    ලස්සනයි 🖤❤ ගොඩක් අර්ථවත් ❤❤ ආසම රංගන ශිල්පීන් පිරිසක් 😍😘

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 3 ปีที่แล้ว +12

    Umali❤️ bimal❤️

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +14

    Aneee Umali innawa...❤️❤️❤️❤️

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 3 ปีที่แล้ว +17

    Love it. Umali, Bimal, and Sriyani did an amazing job as always.

  • @swordrun2670
    @swordrun2670 2 ปีที่แล้ว +3

    Sriyani Bimal Umali. What a colurful combination. Tears came. Nice direction. Great movie. 👍👍

  • @dinusfood1397
    @dinusfood1397 3 ปีที่แล้ว +9

    හොද නලුනිලියෝ ටිකක් ඉන්නේ ❤️

  • @anushasrimathi4043
    @anushasrimathi4043 3 ปีที่แล้ว +7

    Umali best actress ,,❤️❤️❤️

  • @ireshabandara2042
    @ireshabandara2042 3 ปีที่แล้ว +3

    harima lassana kathwak

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👍👍👍🙏🙏🙏❤️

  • @fairy3560
    @fairy3560 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි

  • @thalgaswaththagenilu9331
    @thalgaswaththagenilu9331 3 ปีที่แล้ว +7

    I was very sensitive to see this. I realized the reality by seeing this... ❤💐💐💐💐 thank you. ❤

  • @ridmikavindi1243
    @ridmikavindi1243 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි...❤️

  • @neethaperera729
    @neethaperera729 3 ปีที่แล้ว +23

    ආසම නිලිය උමාලි ඉන්නවා

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว

      නිහතමානී නිළියක්

  • @jeevscreations7900
    @jeevscreations7900 3 ปีที่แล้ว +6

    GREAT 👌👌👌
    Sooo touchy....🤗

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +3

    Hare lassanai.. Umali.. Sriyani amarasena.. Niyamai..

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 3 ปีที่แล้ว +4

    ඔයාලා සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @alexiadesilva3008
    @alexiadesilva3008 3 ปีที่แล้ว +5

    Supiri .....kiysnna wachana naa...👌👌👌

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 8 หลายเดือนก่อน +3

    කියා ගන්න වචන නෑ...හරිම සංවේදී කතාවක්...මං ගරුකරන,ආදරණීය ප්‍රවීන චරිත තුනක්,සියළුම දෙනාට දීර්ගායුෂ...ජය වේවා...!!!

  • @subhashiniwijesundara4998
    @subhashiniwijesundara4998 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි මැඩම් .ඉතා සාර්ථක නිර්මාණයක් .සාමාජයට ලබාදුන් වටිනා ආදර්ශයක් .සුභ පැතුම් මැඩම් !
    🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @DuspiProductions
    @DuspiProductions 3 ปีที่แล้ว +6

    ජෙනී බබා superb....♥️ Good luck....

  • @achalankabandara1425
    @achalankabandara1425 3 ปีที่แล้ว +4

    Eka nam marai😍😍😍

  • @meriyancroose2350
    @meriyancroose2350 6 หลายเดือนก่อน +1

    Mageth asama neleya❤❤❤❤❤

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 ปีที่แล้ว +3

    Matath me wage kenek Inna nisa mage hithata thadinma danuna.Thank you.God bless you.Nilmini

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      ඒක හරි... හෙට අපේ වාරය වෙන්න පුළුවන්.. මේ ආත්මීය බැදීමේවල ඇති වටිනා කම අප එකිනෙකා පුංචි සන්දියෙදිම හදුනාගන්නවාවම් කොයිතරම් අපූරැද. ස්තුතියි ඔබේ සංවේදි ලියමනට.

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 3 ปีที่แล้ว +6

    වටිනම කතාවක්♥️

  • @boischiffons
    @boischiffons 3 ปีที่แล้ว +4

    A beautiful story.... ❤️

  • @janakiperera4892
    @janakiperera4892 3 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️❤️❤️

  • @jeffreyperera6182
    @jeffreyperera6182 2 ปีที่แล้ว +2

    A heart warming episode a lesson to the younger generation never ignore the elders because without them we would not have been in this world.

  • @jejejfidid8506
    @jejejfidid8506 3 ปีที่แล้ว +4

    බුදු සරණයි

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 6 หลายเดือนก่อน

    ලස්සන කතාවක් 💖🌹💖

  • @hirushierandika767
    @hirushierandika767 2 ปีที่แล้ว +2

    අපූරු පාඩමක් අපූරුවට කියලා දුන්නා ♥️♥️♥️♥️

  • @hasankamaduranga8940
    @hasankamaduranga8940 3 ปีที่แล้ว +8

    ලස්සන නිර්මාණයක්.🖤🙏😥🎅
    Congratulations 😍

  • @nalikasiriwardana2690
    @nalikasiriwardana2690 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි උමාලි ස්‍රියනි බිමල් beset acters lassana nirmana umali tawa nirmana walata enna

  • @udariamanda2529
    @udariamanda2529 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන කතාවක් ❤

  • @rasikarasika5721
    @rasikarasika5721 3 ปีที่แล้ว +3

    හරිම දුක හිතෙන කතාවක් ලස්සනයි

  • @sumuduanjanakirilella1689
    @sumuduanjanakirilella1689 3 ปีที่แล้ว +7

    හැමදාම වගේ ලස්සනයි ... හරිම තාත්ත්වික රංගනය .. ජානකී මැඩම් ඇතුළු කණ්ඩායම හැමදාම හොඳ නිර්මාණ තමයි ඉදිරිපත් කරන්නෙ . තවත් හොඳ දේවල් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා .... 👍👍👍🌻

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුමුදු හැමදාම අපිත් එක්ක ඉන්නවට.

  • @uniquenature5712
    @uniquenature5712 2 ปีที่แล้ว +3

    So touching 🥰

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 ปีที่แล้ว +4

    Lovely film please make more of these

    • @adtflk
      @adtflk  2 ปีที่แล้ว

      Thank you & will try our best.

  • @a-jay5628
    @a-jay5628 2 ปีที่แล้ว +3

    Perfect 👌❤❤

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 2 ปีที่แล้ว +1

    Wonderful and meaningful story

  • @manjulasamankumari9557
    @manjulasamankumari9557 3 ปีที่แล้ว +9

    ගොඩාක් හොඳ නිර්මාණයක්‌ කාලීන වැදගත්කමක් සහිත. හැම පැත්තකින්ම සාර්ථකත්වය දකිනවා. හදවතට ආමන්ත්‍රණය කරන මනුෂ්‍යත්වය අවදිකරන මේ වගේ නිර්මාණ සමාජයට දායාද කරන්න තව තවත් ශක්තිය ධහිර්යය ලැබේවා ලෙන්ගතු මිතුරියක් විදියට හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මංජුලා.. ඒක අපේ යුතුකමක්. මේ කලාව ඇතුලෙ අපිට හරසුන් දේවල් කරන්න බැහැ.

    • @manjulasamankumari9557
      @manjulasamankumari9557 3 ปีที่แล้ว

      @@janakihill9568 👍💪🏻❤️❤️❤️

    • @manjulasamankumari9557
      @manjulasamankumari9557 3 ปีที่แล้ว +2

      ඔබ අපිට හය්යක් 💪🏻

  • @imanthiwasana4877
    @imanthiwasana4877 2 ปีที่แล้ว +3

    අනේ කදුලු ඇවා😥😥😥😍

  • @kanthiudagedara1530
    @kanthiudagedara1530 8 หลายเดือนก่อน

    ආසම නළුවා සහ නිළිය ආදරෙයි ගොඩක්

  • @nishshankasamankumara7440
    @nishshankasamankumara7440 3 ปีที่แล้ว +3

    Exxerlent

  • @maleeshawickramasinghe842
    @maleeshawickramasinghe842 3 ปีที่แล้ว +2

    Arthawath ,adarshawath kathawak. harima lassanayi. harima sathutuyi.Hamotama adareyi.🥰

    • @adtflk
      @adtflk  3 ปีที่แล้ว

      Thank you so much.

  • @ayeshakumarasinghe4883
    @ayeshakumarasinghe4883 3 ปีที่แล้ว +6

    අද කාලෙට ඔබින හැගිම්බර කතාවක් මැඩම් ❤️❤️💐💐🙏🙏

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว +2

      ස්තුතියි..
      ඔව් ආත්තම්මල අපේ පිටිපස්සෙ ඉදන් කරන කැපකීරීම තේරෙන්නනෙ එයාල මියපරලොව ගියාම තම්යි. හුගක් වෙලාවට මං දැකපු දෙයක් තමයි අම්ම තාත්තට වැඩිය දරැවො කිට්යුවෙන්න අත්තම්මට සහ සීයට.. ඇයි ඒ !!

    • @ayeshakumarasinghe4883
      @ayeshakumarasinghe4883 3 ปีที่แล้ว +1

      @@janakihill9568 අත්තම්මට ගොඩක් ජිවිත අත්දැකීම් තියෙනව එයාලා ගොඩක් දුර දකිනවා නියම විදියට ආදරේ දෙන්න දන්නවා ඒනිසා නේද මැඩම් මගෙ ඇස්වලට කදුලු ආවා ගොඩාක් දැනුනා 🙏🙏😭😭 ඒකයි මැඩම්ගෙ සාර්ථක බව

    • @janakihill9568
      @janakihill9568 3 ปีที่แล้ว

      @@ayeshakumarasinghe4883 අනිවාර්යයෙන්ම ඒක තමයි කාරණය. එයාල දරැ මුණුපුරෝ වෙනුවෙන් කරන දේවල් අතපතගාල අල්න්න බැහැ. ඇහැට අල්ලන්නත් බැහැ.

  • @dineshikadineshi41
    @dineshikadineshi41 3 ปีที่แล้ว +5

    Tashi & Jeni,
    Best of luck both of you😊

  • @niranjalarenukanthi8973
    @niranjalarenukanthi8973 10 หลายเดือนก่อน

    අනේ ඒ කතාව හරිම සුන්දරයි

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 3 ปีที่แล้ว +3

    Excellent job.

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 2 ปีที่แล้ว

    ,ඇත්තටම ඇස්වලට කදුලු ආව විශිෂ්ඨ නිර්මාණයක්

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +3

    සුපිරි 🔥🔥🔥🔥

  • @ravindusuresh7357
    @ravindusuresh7357 3 ปีที่แล้ว +3

    Takeshi & Jeni,
    Good luck both of you😊

  • @dilendrasiribaddana6917
    @dilendrasiribaddana6917 ปีที่แล้ว

    හරිම ලස්සනයි…❤ ඇසට කඳුලකුත් ආවා..!!!!

  • @rameshmadusanka8000
    @rameshmadusanka8000 3 ปีที่แล้ว +12

    Heart touching ending....🥰😍😍
    A nother great creation from ADTF...

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්...

  • @subhasurasingha6518
    @subhasurasingha6518 2 ปีที่แล้ว +2

    Super

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Harima aasai Umalita💖

  • @sakunichamathka9811
    @sakunichamathka9811 3 ปีที่แล้ว +2

    godak lassanai janaki miss. good job & All the best

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +1

    ශියානි උමාලි බිමල්
    ❤️❤️❤️

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 9 หลายเดือนก่อน

    Lassana kathawak

  • @surathchamarajayasinghe
    @surathchamarajayasinghe 3 ปีที่แล้ว +2

    අපූරුයි ❤️👍💐

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 5 หลายเดือนก่อน

    Very touching drama.

  • @shafilmstudio3321
    @shafilmstudio3321 3 ปีที่แล้ว +7

    It's a perfect story Aunty.... Great Job... Proud of you

  • @jonanu5914
    @jonanu5914 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ...
    💕💕❤️❤️🙏🙏

  • @User_13jej
    @User_13jej 2 ปีที่แล้ว +22

    හරියටම නළුවෝ කියන්නෙ මේ අයට..නැතුව මේ අනුහස්ලා සංගීතේ ඉන්න නරින්ට නෙවෙයි

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +3

    vry nice❤️

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 ปีที่แล้ว +3

    Very good 👍, something to think. Keep it up, happy Xmas

  • @sriyone6228
    @sriyone6228 7 หลายเดือนก่อน

    Best acting,

  • @gayanthikatachini228
    @gayanthikatachini228 3 ปีที่แล้ว +2

    Harima lassanai ❤

  • @dharshanasandaruwan3714
    @dharshanasandaruwan3714 3 ปีที่แล้ว +5

    Very beautiful production...all the best ADTF❤❤❤❤

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 ปีที่แล้ว

    Very nice 😢😢

  • @DuspiProductions
    @DuspiProductions 3 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක්....😊♥️

  • @lochaniinduruwage5689
    @lochaniinduruwage5689 ปีที่แล้ว

    Umali akki shook

  • @nimshaudawatta1291
    @nimshaudawatta1291 2 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @adtflk
      @adtflk  2 ปีที่แล้ว

      Thank you for watching

  • @dulanitharaka7440
    @dulanitharaka7440 2 ปีที่แล้ว +1

    Adare umali akki

  • @shyamacooray3422
    @shyamacooray3422 3 ปีที่แล้ว +2

    Thank your good drama god bless

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว

    Umali akka adarei ...❤️❤️