ධනංජය මස්සිනා ගැන නිල්මිණි අක්කා කියූ ආදර කතාව ... ධනංජයත් ආදර අතීතය මතක් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 05| Siyatha TV
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #srilanka #siyathapaththare #paththare

ความคิดเห็น • 244

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +208

    හරිම සුන්දරයි ඒ ආදරණීය සොහොයුරු බැඳීම. නිල්මිණි වගේම දනංජයත් අපි හරිම ආදරය කරන දෙපලක්. ඒ නොවෙනස් සොයුරු බැඳීම සැමදාම පවතීවා. තෙරුවන් සරණයි.

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 ปีที่แล้ว +381

    දනන්ජයගේ අන්තිම වචන ටික, දරුවෝ වෙනුවෙන්. ඔබ එතාමත් උසස් මනුස්සයෙක් 👍🏼❤️

    • @diliniwijesekara9758
      @diliniwijesekara9758 ปีที่แล้ว +4

      Aniwarayenma ❤️

    • @kanthipushpa1347
      @kanthipushpa1347 5 หลายเดือนก่อน +3

      මම ඉන්නේ දනන්ජයගේ අම්මා පෙර පාසල් කරන ගමේ (wattala Enermulla ) දනන්ජය ඉස්සර එනවා හිනා උනත් කවදාවත් හිනා වෙන්නේ na එ මොනවා උනත් මදුමාඩව හොදට කතා කරනවා මනුෂ්‍ය කමින් ඉහළින් ඉන්නවා මදුමාදව

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +78

    ශ්වේතා ගැන කියද්දිම නිල්මිණි මිස්ගේ ඇහේ කදුලු, හැම අම්මටම තමන්ගෙ දරුවො 💎 මැණිකක් ... ❤️❤️ ආදරෙයි දීප්තී එදා ආසාවෙන් බලපු කතාවක් දූ දරුවෝ... තාමත් දීප්තී කියලා තමයි කියවෙන්නෙ.. 😘

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว +126

    මටත් ඇඩුනා අන්තිම ටික නිල්මිණි අක්කා තාමත් ආදරෙයි අපි.ඔයා හොද කෙනෙක් .

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +36

    ඒ ආදරනීය බැඳීම කොච්චර නම් සුන්දරයිද ඇය නිහතමානී අවංක විශිෂ්ඨ රංඟන ශිල්පිනියක් ආදරෙයි 🙏❤😘

  • @kumaribandara2442
    @kumaribandara2442 ปีที่แล้ว +130

    අනේ ඒ සහෝදර කමට මට කදුලු පිරුණු හැටි. සතුටුයි නේද මේ වගේ ආදරණීය සහෝදරයින් ඉන්නවා නම් . සහෝදර බැදීම් තියෙන්නෙ උපැන්න සහතික වල නෙවෙයි පිරිසිදු හදවත් වල . ❤❤

  • @tilanimaheshika6274
    @tilanimaheshika6274 11 หลายเดือนก่อน +36

    ආදරනීය කලාකරුවන් දෙපලක්..හැමදාමත් ආදරේ කරන නිහතමානී චරිත දෙකක්...ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්..❤

  • @sajithshavinda2576
    @sajithshavinda2576 ปีที่แล้ว +82

    දනා අන්තිම කරපු පාර්තනාව මාරම හිතට වැදුනා එ දවස ඉක්මනට උදා වේවා

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 ปีที่แล้ว +92

    එ දෙන්නාගේ කථාව අහල මටත් ඇඩුනා ❤❤❤❤❤ දෙන්න ටම ආදරේයි

    • @SheelaKw
      @SheelaKw 3 หลายเดือนก่อน

      Matath😢😢

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 ปีที่แล้ว +198

    ඇත්තටම ඇස්දෙකට කදුලු ආවා . ධන්ංජය කියපු දරුවන් තුන්දෙනා ගැන. ඒත් එක්කම දීප්ති චරිතය ගොඩාක්ම ජනප්‍රිය චරිතයක්. මිනිසුන් ගෙ හදවත් වලට කා වැදුනු චරිතයක්. දීප්තිට ගොඩාක් රසිකයො ආදරේ කලා . ඒවගේ ටෙලි නාට්‍යයක් නම් තවම බිහිවුනේ නැහැ ඇත්තටම .නිල්මිණි තෙන්නකෝන්ට මම ගොඩක් ආදරෙයි. බුදු සරණයි.

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +2

      Kauda thun dena

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +1

      කවුද ඒ තුන්දෙනා. මධුමදවගෙ පස්සෙ කසාදෙ ලමයද??

    • @chathuperera906
      @chathuperera906 ปีที่แล้ว +2

      @@Oshada-colo Dhananjayage lamya, Madu Madawage kasada deke lamai denna wenna ethi

    • @SandaruNimsara-ni5rn
      @SandaruNimsara-ni5rn ปีที่แล้ว +2

      Mokakda a tele natya . Deepthi inna. Mama balala ne .

    • @ipindika
      @ipindika ปีที่แล้ว +2

      @@SandaruNimsara-ni5rn දූ දරුවෝ.. නාට්‍ය

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +68

    ධනංජයගෙ ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉශ්ඨ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @dayarathnayake3988
      @dayarathnayake3988 ปีที่แล้ว +3

      නිල්මිණි ඔයා ගොඩක් හොඳයි මම ඔයාට ගොඩක් ආදරෙයි සුබ අනාගතයක් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

    • @dayarathnayake3988
      @dayarathnayake3988 ปีที่แล้ว +1

      👍

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +33

    දීප්ති ,දනා ඔයලා දෙ න්නා නෙවෙයි අඩුවේ මමයි .ඔය බදීම හමදාම තියාගන්න, අපි මරෙන මිනිස්සු .❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +19

    ඇත්තටම ඇඩුනා .ඒ කතාවට.ඒ හමුවිමට.ධනංජය අන්තිමෙි කිවිව ටික ගොඩාක් ලස්සනයි .ලස්සන අනාගතයක් .මම ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි .තෙරැවන් සරණයි !!! සැමදා සතුටින්ම ඉන්න ලැබෙිවා !!!❤❤❤❤❤🙏🙏🙏🙏🐘

    • @chamthdenuware5132
      @chamthdenuware5132 ปีที่แล้ว

      මෙවැනි හොදම ගැහැනියකට තමන්ගෙ නම කිසිම ගොසිප් ළුකක් නැතුව තමන්ගෙ දුවට ලස්සනට හදාගෙන ..පිරිමියෙක් නැතුව. හරිම ලස්සනට ජිවත් වෙනවා නිල්මිනි අක්කා ඔබට ජය

  • @diltharu7538
    @diltharu7538 ปีที่แล้ว +26

    ආදරේ කරපු කෙනා දරුවෙකුත් එක්ක තමන්ව තනි කරන ඕනිම කාන්තාවක්ට තව කෙනෙක් විවාහ නොකර තනියම ලස්සනට ජීවත් වෙන්න පුලුවන් මගේ ජීවිතෙත් පොඩිකාලෙ ඉදන් මන් හිතුවෙ දවසක එහෙම උනොත් මගේ දරුවන්ව හදාගෙන මන් ලස්සනට ගරුත්වය රැකගෙන තනියම ඉන්නව කියල❤️ඒකට හොදම උදාහරනයක් නිල්මිනි

    • @ashinisepalika562
      @ashinisepalika562 ปีที่แล้ว +1

      Nilmini thawa parak benda..ekath iwarayi mn hitanne dn thaniyen

    • @diltharu7538
      @diltharu7538 ปีที่แล้ว

      @@ashinisepalika562 aa ehemada e gena mn danne na

  • @chathu6890
    @chathu6890 ปีที่แล้ว +66

    හරිම ආදරණීය නෑනා මස්සිනා ආදරයක් ❤
    නිල්මිණි ඒ පවුලේ දැන් නැතත් ඒ බැදීම හරිම ආදරණීයයි 😊

  • @nadeeshaperera889
    @nadeeshaperera889 ปีที่แล้ว +55

    දීප්ති,කොන්ඩෙ ඒ ඇඩිල්ල කවදාවත් අමතක වෙන්නේ නෑ.

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +98

    කවදත් ආදරෙයි නිල්මිණි අක්කිට ❤😘 ධනංජය මල්ලී 👍❤️

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +188

    මෙි වගේ මැනිකකට පයින් ගහන්නේ පටිට පල් බුරුවෙක් ධනංජය අපි ඔයාට හරිම ආදරෙයි එත්අයියා කියන්නේ තනිකරම ජාතිවාදීයා

    • @wasantha-br3cb
      @wasantha-br3cb ปีที่แล้ว +7

      අයියා කුඩ්ඩෙක්

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +8

      ​@@wasantha-br3cbඔව් ඌ කුඩු ගහල චාටර් උනා . නිල්මිණි ඌව හදාගන්න ගොඩක් ට්‍රයි කරා. ඒත් අන්තිමට නිල්මිණිගෙ සල්ලි වලින් පවා කුඩු ගහන්න ගත්ත .

    • @punchisamanali8738
      @punchisamanali8738 ปีที่แล้ว +4

      Dananjaya Nihathamani..Kalakaruwek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalanishalan6328
    @shalanishalan6328 ปีที่แล้ว +26

    ඇස් දෙකට කදුලු ආවා...බලන්න ගියේ නිල්මිණි අක්කා මොනවාද දනන්ජය ගැන කියන්නේ බලන්න ..එත් ඉට වඩා සන්වෙදි උනා හිත

  • @AnomaIroshani
    @AnomaIroshani ปีที่แล้ว +13

    දීප්ති කියන්නේ අමතක කරන්න ම බැරි චරිතයක් 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නිල්මිණි අක්කා ගේ රංග නය කියන්න වචන නෑ 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +32

    මන් ගොඩක් කැමති .නිල්මිනිට.එවගෙම දනන්ජයටත් කැමති

  • @ude3333
    @ude3333 ปีที่แล้ว +27

    මේ වගේ පවුලකට බඩුමාදව වගේ කාලකණ්ණියෙක් කොහොම පහල වුනාද මන්දා!

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +6

    හරිම සතුටුයි මෙහෙම දැක්කහම .නිල්මිණි අක්කා කියන්නේ මං ආසම දක්ෂ නිළියක් .අක්කාගෙයි,මල්ලිගෙයි බැදිම හරිම සුන්දරයි.❤️❤️❤️

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 ปีที่แล้ว +124

    නිල්මිණි ලා කොහොමත් හිත උනු වෙන අය❤️❤️❤️❤️😊

    • @nilmininilmini4251
      @nilmininilmini4251 ปีที่แล้ว +6

      එක ඇත්ත

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว

      @@nilmininilmini4251 අප්පටසිරි නිල්මිණි

    • @roneeelk
      @roneeelk ปีที่แล้ว +3

      ඒ අස්සේ මෙන්න ලකුනු දාගන්නවා ....😂😂

    • @nilmineewij1803
      @nilmineewij1803 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @priya1736
      @priya1736 ปีที่แล้ว

      Nilmini rahasin karana anith dewal oyalath karanawada danne Naha..api nodanna nilmini tennakoon

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 ปีที่แล้ว +479

    සමිතට හෑලි ලියන උන් අස්සේ නිල්මිණි අක්කට කතාවක් වත් නෑ .හතර වටේ යන්න හේතු දාහක් හදාගන්න තිබිලත් , එකම එක දේකින් ජීවිතේ හදාගත්ත සුන්දර ගැහෙනියක්..(සමාවෙන්න වේසියක් නොවන සුන්දර ගැහැනියක් )

    • @hokandaraloku7240
      @hokandaraloku7240 ปีที่แล้ว +10

      ගෝටට කඩේ ගියෙ නැත්‍තන් තමයි ගොඩක් හොඳ

    • @priya1736
      @priya1736 ปีที่แล้ว +4

      Ane me nilmini gana apita kiyanna epa ..danno danithi

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 ปีที่แล้ว +4

      ඔයාට පිස්සුද මිනිස්සුන්⁣ගේ හොඳ කිය කිය යන්න. මොලෙ අමාරැවක් තියෙන්න ඕනා ඉතන්්😕 අනුන්ගේ කුණු ටිකක් හොයලා බැන බැන ඉන්න එක තරම් කාගෙවත් ⁣ගුණ කියලා සතුටු වෙන්න පුලුවන්ද😅😊🤣

    • @dineshweerasinghe5813
      @dineshweerasinghe5813 ปีที่แล้ว

      Oyage chanel ekath subscribe kala
      ...

    • @malshamaleesha5447
      @malshamaleesha5447 ปีที่แล้ว +3

      උබත් ගෝට ට කඩේ නොගිය නම් හැට නම ලක්ශයක් කොයින්ද බන්

  • @sandamali467
    @sandamali467 11 หลายเดือนก่อน +5

    හරිම සුන්දර නිහතමානී කාන්තාවක් ❤ මොනා කරන්න ද මධුමාධවට පින නෑ 😢

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n ปีที่แล้ว +132

    නියම ගැහැණියක්... 💕 Dinithi වල්ගමගෙ එයා Strong independent ගගා නැහෙන්න හදනවනෙ... නිල්මිණි වගේ අයට තමයි Stronge independent කියන්නෙ... දිනිතිලට හැරෙන්නවත් පුලුවන්ද නිල්මිණි ලා එක්ක... 😂😂😂😂

    • @norikodharmarathna1276
      @norikodharmarathna1276 ปีที่แล้ว +3

      ඇත්තටම ඔව්. එ කතා ව nm ඇත්ත

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 ปีที่แล้ว +15

      ඇයි මේ එකිනෙකා සසදන්නේ . පුද්ගලයන් විවිධයි.

    • @user-pf2gb1oq5n
      @user-pf2gb1oq5n ปีที่แล้ว +1

      @@priyanimayadunne9158 ඇයි මම වැරැද්දක් කිව්වද.. 🙂 මං ඇත්ත ඇති සැටියෙන් කිවවෙ..දිනිති strong independent උනොත් එයාට මාර වැඩක් වෙන්නෙ.. හරියට උයාගන්නවත් බෑ.. 😂

    • @priyankafonseka507
      @priyankafonseka507 8 หลายเดือนก่อน +2

      කොහෙන් ගියත් Dinithi banum අහනවා 😅

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +12

    ඔව් දනන්ජය ගොඩාක් සුදුයි මන් එයාව ලගටම දැකලා තියෙනවා එයා අපිට අත වනලා ගියා හරිම නිහතමානීව නලුවෙක් මන් ගොඩාක් ආදරෙයි දනා

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +7

    ආදරෙයි නිල්මිණි 😍💐නිරොගි සුව තෙරැවන් සරනයි

  • @malikwt906
    @malikwt906 4 หลายเดือนก่อน +1

    මා ගොඩක් අදෙරේ කරන්න නිල්මිණි අක්කා ❤️❤️❤️සතුට් න් ඉන්න හැමදාම බුදුසරණයි ❤❤❤

  • @pathma4656
    @pathma4656 3 หลายเดือนก่อน +2

    මමත් ආසම නිලියො දෙන්නෙක් තමයි නිල්මිනී සහ යසෝදා ඒදෙන්නා..තෙරුවන් සරණයි

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සනයි ඒ බැන්දීම❤❤
    සුබ පතනවා 🙏

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +77

    ඇයි දන්නෙ නෑ
    ආදරණීය ගෑණු, පිරිමින්ට මොකද්දෝ හේතුවකට
    ජීවිතේ ආදරය අහිමිවෙලා
    බොහෝ වෙලාවට

    • @sududhoni8763
      @sududhoni8763 ปีที่แล้ว +5

      හේතව තියන කුපාඩිකම

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +34

    හැමදාමත් ආදරේ දෙන්නෙක්,එතරම්ම දෙන්නටම ආදරෙයි අපි

  • @iranganisagarika4389
    @iranganisagarika4389 ปีที่แล้ว +27

    සංවේදි ආදරණීය මොහොතක් ,ඇත්තටම අවසන් පුාර්ථනාව ඉක්මනින් ඉටුවේවා

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y 28 วันที่ผ่านมา

    නිල්මිණි තෙන්නකෝන් වගෙම ධනංජය සිරිවර්ධන ඔයලා දෙන්නාටම අදරෙයි ගොඩාක් ...බුදු සරණයි ඔයාලට ..

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +90

    නිල්මිණි අක්කා කොච්චර හොද කෙනෙක්ද කාගෙන්වත් වචනයක් අහලා නැති කෙනෙක් .ගැහැනු කෙනෙක්ට ඕනෙම දෙයක් තමයි ඒක .චරිතය රැක ගන්න ඕන ජීවත් වෙලා ඉන්න ටික කාලෙ .මධුමාධව අයියට පින නෑනෙ .

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +5

      Samithala wage gon badu newei

    • @deesharashini1670
      @deesharashini1670 ปีที่แล้ว +3

      Samithala wage gon badu newei

    • @amaekanayake9289
      @amaekanayake9289 ปีที่แล้ว

      Kauda me madumadawage weradi kiyaddi nilminita mada gahanne hema comment ekakinma?@user-ephb1mg8e😂

    • @priya1736
      @priya1736 ปีที่แล้ว

      2nd time bandapu minihath wadi dawas hitiye naha..

    • @priya1736
      @priya1736 ปีที่แล้ว

      @@user-ep3hb1mg8e ඔව් නිල්මිණි හරි කපටියි...අර මැරිච්ච නලූවෙක් එක්ක සම්බන්ධයක් තිබුණා...(ඉන්දික)

  • @shamalka82
    @shamalka82 ปีที่แล้ว +9

    අති විශිෂ්ඨ රංගන ශිල්පිනියක්. ධනංජයත් අති දක්ෂයෙක්. නිල්මිණි සැබෑ ජීවිතයෙනුත් අපිව අඬවනවා.

  • @kumudushishi9152
    @kumudushishi9152 ปีที่แล้ว +14

    ඇත්තටම මම හරි ආදරෙ දෙන්නෙක් බුදු සරණයි දේන්නටම

  • @dumindakumara8865
    @dumindakumara8865 ปีที่แล้ว +47

    ඔයාලගෙ සහෝදර බදීමට මටත් අඩුනා
    බුදු සරනයි

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +10

    මටත් ඉන්නවා ඔය වගේම ආදරනීය මස්සිනෙක්

    • @ireshajayakodi7431
      @ireshajayakodi7431 ปีที่แล้ว +1

      matath ennava oyavageama adaraniya massineak.mageama ayya nilantha sampath.adareay heamadamath magea ayyata❤❤❤

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +10

    Ane matath aduna deiyana ආදරෙයි godak නිල්මිණි akke oyata

  • @nadeekahashini4231
    @nadeekahashini4231 2 หลายเดือนก่อน

    එහෙම සහෝදරකමක් ලබන්න පින තියෙන්න ඕනී. මගේ මස්සිනා වගේ. එයාගෙම අයියා මාව දාලා යද්දී අපි බලමු අක්කේ කියලා මට හයියක් උනා. මන් හමදාම කියන්නේ ඒ මගේ ලොකු පුතා කියලා. අදරෙයි මල්ලී උබට මං පන උනත් දෙනවා.❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +8

    Atthatama loku bond ekak tyenwa e dennage..❤❤

  • @shanikadulanjalee7436
    @shanikadulanjalee7436 ปีที่แล้ว +2

    මගෙ ආසම නිලිය අවුරුදු ගානක් තිස්සෙ .ආදරෙයි නිම්මු මැඩම්

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub ปีที่แล้ว +1

    ඇත්තටම අනිවාර්යයෙන් නිහතමානී අති දක්ශ කලකරිනියක් හොද අම්ම කෙනෙක්

  • @buddikawerrynicegoodlucker796
    @buddikawerrynicegoodlucker796 5 หลายเดือนก่อน

    නිල් ම්නි නිල් මැනික් ඔබ එවැනි කෙනෙක් අක්කෙ ඔබ දකින සැම විටම එදා දැක්ක ඒ ලස්සන අහින්සක කම හැදියාව නිහත මානිකම තාමත් එහෙමයි බුදු සරනයි ඔබට

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +17

    කොහොමද ඒක❤

  • @ShyamaliRanasinghe-qc6bu
    @ShyamaliRanasinghe-qc6bu ปีที่แล้ว +4

    හරිම ආදරණීයයි

  • @hansanabanadara
    @hansanabanadara ปีที่แล้ว +5

    දන්ජය නිල්මිනි අක්කා කෙටොයෙන් ආදරෙයි❤️‍🔥

  • @niroshamanju6119
    @niroshamanju6119 ปีที่แล้ว +9

    Nilmini… my all time favourite actress..❤️❤️❤️..

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. ปีที่แล้ว +31

    මේ වගේ රත්තරන් නිල් මැනිකක් වගෙ ඉන්න නිල්මිණී ව දික්කසාද කරන්න මධුමාධව උඹ පොල් බූරුවෙක් නැත්තං උඹ පිස්සෙක්😢😢😢😢

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e ปีที่แล้ว +2

      නිල්මිණීගේ දෙවැනි විවාහයත් ඉතාමත් කෙටි කලකින් අසාර්ථක වුණා.මධුමාධවගේේත් එහෙමයි .දෙන්නගෙම මොකක් හරි අවුලක් ඇති කියල තමයි මට හිතෙන්නෙ.

    • @amaekanayake9289
      @amaekanayake9289 ปีที่แล้ว

      ​@@user-ep3hb1mg8e😂😂

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว +3

    Eththatama sundara family ekak.. Budu saranai

  • @user_pramodya_N_jayarathna
    @user_pramodya_N_jayarathna 2 หลายเดือนก่อน

    දන්නවද මමත් දීප්ති.ඉපදුනේ 94 හොදම කතාව මගේ තාත්තා ඔය කතාව බලලා තමයි මට නම දාන්නේ.🥺❤

  • @udeshikasanjeewani4008
    @udeshikasanjeewani4008 ปีที่แล้ว +7

    Nilmini shoiiiii❤❤❤❤

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 ปีที่แล้ว +2

    ඇස් දෙකේ කදලු මුකුත් ලියන්න බෑ හරිම සංවේදි උනා

  • @minhaelson5865
    @minhaelson5865 ปีที่แล้ว +2

    Nilmini very grade proud of you god bless

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි එයාල dennava dakkama දීප්ති kiyanna venama brand එකක් e davsvala

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 ปีที่แล้ว +4

    සියලු දෙනාට තෙරුවන් සරණයි .

  • @wijithanamali6079
    @wijithanamali6079 11 หลายเดือนก่อน +1

    දනන්ජය මහතාත් නිල්මිණි මහත්මියත් නෑනා මස්සිනා නොවේ එක අම්මෙක්ගෙ දරුවන් වගේමයි. මම ඒ දෙපලම ගරු කරන දෙන්නෙක්. මම වැඩ සටහනට වඩා ඒ දෙන්නගෙ සහෝදර ප්‍රේමය අගය කරනවා. ඒ වගේමයි නිල්මිණී යන මව ආදර්ශමත් වාසනාවන්ත මවක්, එඩිතර කාන්තා වක්‍ බුදු සරණයි සියලු දෙනාටම.

  • @umedamadushani6378
    @umedamadushani6378 ปีที่แล้ว +1

    Nilmini oya natya walath apiwa adawanna hari dakshayi iyage jivithe katha weth oya mawa ada wanna wa. Adareyi ithin oyata godak sathutin inna hema dama

  • @NilaniPeiris
    @NilaniPeiris 4 หลายเดือนก่อน

    Harima. Aaaaaaaadarey Nilmini Akke, mame aasame kenek,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @areyoulife
    @areyoulife ปีที่แล้ว +2

    පවුලක බැදීම් එහෙම ලේසියෙන් නැතිවෙන්නෑ...

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว +2

    Harima adaraniyai budu saranai

  • @kumarimekela3271
    @kumarimekela3271 ปีที่แล้ว +1

    ම ගොඩ ❤❤ගොඩාක් ආදරයි කරනචරිත් දෙකක් නිල්මිනි මිස් එක නාට්ටියක් මම බැලුව ගල්වලේ ගල් කඩල අනේක වාරයක් දුක් විදල රෑට ගෙදර එවිත් පැදුරු වියල දරුවොජීවත් කරන අම්මගෙ චරිතය හරියටම මගේ ජීවිතේ මගේ අපේ අම්ම වගේ මගේ තාත්තා මෙලොව හැර යනකොට පවුලේ දෙවනියා මට වයස අවු 5 යි පවු බර පස්දෙනෙක් ජීවිත රැක ගන්න මගේ අම්ම විදපු දුකමයි ඒ ටෙලි නාට්ටියෙන් කියවුනේ ඒක නිසා මහේ ස්ම්ම හා සමාන චරිතයක් පන පොවපු චරිතෙට නිල්ම්නී මිස්ට හදවතින්ම මම ආදරෙයි බුදුසරනයි

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว

    Mata aduna ea dennage naana massina බැඳීම 😍❤️😥

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน

    Man adarakaraa. Dannak ❤❤❤

  • @niroshanirosha7378
    @niroshanirosha7378 ปีที่แล้ว +10

    නිල්මිණී කියන්නෙ ආශම හොඳම චරිතයක් ඒත් මධු මාධව වගේ ගෑනු ගොඩක් බැදපු සල්ලාලයෙක් මොකට බැන්දදද

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e ปีที่แล้ว +1

      මධුමාධව තුන් පාරක් විවාහ වුණා නිල්මිණි දෙපාරක් විවාහ වුණා. විවාහ දෙකක් අසාර්ථක වුණාට පස්සේ මධුමාධවගෙ තුන්වෙනි එක සාර්ථක වුණා. ලොකු වෙනසක් නෑ ඉතින්. මධුමාධව තුන්වෙනිපාර විවාහ වුණා එච්චරයි

    • @niroshanirosha7378
      @niroshanirosha7378 ปีที่แล้ว +1

      @@user-ep3hb1mg8e නිල්මිණී දෙපාරක් විවාහ උනේ කා එක්ක ද

    • @amaekanayake9289
      @amaekanayake9289 ปีที่แล้ว +1

      ​@@user-ep3hb1mg8eoya hema thenama comments dalane nilminige weradi kiya kiya😂

    • @user-ep3hb1mg8e
      @user-ep3hb1mg8e ปีที่แล้ว

      ​@@niroshanirosha7378 නම නං මතක නැහැ හැබැයි ඒ දවස් වල පුවත්පත්වල මුල් පිටුවල විවාහ මංගල ඡායාරූප එහෙම ප්‍රසිද්ධ කළා. නිල්මිණි බරපතල රිය අනතුරකට මුහුණ දුන්නා .ඒ අනතුරෙන් පස්සේ තමයි විවාහ වුණේ. මං හිතන්නේ දැන් අවුරුදු පහළොවකට විතර කලින්.

    • @dilushasumanadasa-ef2vf
      @dilushasumanadasa-ef2vf ปีที่แล้ว

      ​@@niroshanirosha7378එයා දෙවැනි පාර විවාහ උනේ නලුවෙක් නෙමෙයි .. ඒ දවස්වල විස්තර තිබුනා .. ඒත් ඒකෙන් පස්සේ එයා දරුව හදගෙන පාඩුවේ හිටිය ... ❤

  • @Yuu-lj9qw
    @Yuu-lj9qw ปีที่แล้ว +2

    He is real a gentleman

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Very ❤ touching absolutely beautiful

  • @vindyakalpanee5769
    @vindyakalpanee5769 2 หลายเดือนก่อน

    I love very much this couples

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +4

    Nice... Dhana cn write screen script❤

  • @nilanthiabeykoan
    @nilanthiabeykoan 10 หลายเดือนก่อน

    හරිම ආදරනීයයි❤

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว

    ඒ දෙන්න ඇත්තටම අක්කයි මල්ලියි වගේ

  • @SLToonBaba
    @SLToonBaba ปีที่แล้ว +4

    නියමයි ❤😊❤❤😊❤😊❤

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +2

    Ateete awasanai. Anagate sundarai, vartamane ita t vada lassanai.

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว +4

    Nice programme

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +2

    a sahodara badeemanam agaya karannama one dananjaya daruwo wenuwen anthimata kiyapu deyanam ithamath usas kiyamanak nilnini kiyanne kawruth adare karana charithayak aththatama niliminita godak adarei hama tele drama ekakma balanne a nisamai budu saranai

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    නිල්මණී ❤❤❤❤❤❤❤❤💥

  • @user-if5vc9dh3z
    @user-if5vc9dh3z 4 หลายเดือนก่อน

    Asama.charithiyak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 7 หลายเดือนก่อน

    Reema ලස්සනයි සන්වේදේයි

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +1

    Baya nathuwa katapurama akka kiyanna puluwan charithawath kanthawak ..adareyi.nilmini ♥️

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 7 หลายเดือนก่อน

    එයා විවාහයෙන් තනිවුනා කියල පුද්ගලික ජීවිතේ නම කැතකරගත්තේ නැහැ

  • @punyademel2137
    @punyademel2137 ปีที่แล้ว

    Lassana sahodara premayak. ❤❤❤

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka วันที่ผ่านมา

    Ane paw dipthi adatath nama thiyagena ennawa budusaranai

  • @lakmallilakmalli951
    @lakmallilakmalli951 ปีที่แล้ว +1

    dananjay a thathwe thiyagena nihathamaiwa jiwath wena kenek 😮nilmini th hodai mokada duwa gena god ak hithana amma kenek budusaranai ❤

  • @JayaniZoysa-in5kc
    @JayaniZoysa-in5kc ปีที่แล้ว +7

    ❤❤

  • @user-uj6fx4zv1s
    @user-uj6fx4zv1s ปีที่แล้ว

    සුන්දර බැදීමක් lassanai

  • @102sayni8
    @102sayni8 ปีที่แล้ว +7

    ❤❤❤❤❤

  • @roneeelk
    @roneeelk ปีที่แล้ว +6

    දිනිති මලහෝන්තුව නිසා වැඩසටහන බලන්න පිරියක් තිබ්බේ නෑ ....රංගනටත් පිස්සුනේ මල හෝන්තු ගෙන්නනවා...🤮

  • @nilukadamayanthi8522
    @nilukadamayanthi8522 8 หลายเดือนก่อน

    ආදරෙයි . වෙන මොනව කියන්නද....❤❤❤

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +1

    නිල්මිණිට ගඳම ගඳ පඩයක් ගියත් මේ කමෙන්ට් කරලා තියන මෝඩයෝ කියයි අනේ හරි සුවඳයි... ෂෝක් කියලා

  • @lehansa.
    @lehansa. ปีที่แล้ว

    Ane...api dennatama adarei

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +1

    වීඩියෝ එක අවසානයට අපිවත් ඇඩෙව්වා

  • @chandani9203
    @chandani9203 ปีที่แล้ว

    Akkai malli wage. A denna.

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +1

    Wonder woman ❤️❤️❤️

  • @UdaraSanduni-rm8bn
    @UdaraSanduni-rm8bn 3 หลายเดือนก่อน

    Messina kiyana wachneta man Kamathi na….mokada matath innwa harima aadaraneeya malli kenek ❤️

  • @rohithashiran6650
    @rohithashiran6650 ปีที่แล้ว +3

    Puduma adare karana charita 2k...maralassana gahaniyak...ammala atare inna dewaganak wage amma kenek....

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +1

    ඔක්කොම හොඳයි රංගනයට ඕනි තව කාව හරි අඬවන්න😅

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️❤️🙏🙏