ටෙනිසන් කුරේ අවසාන වතාවට මුවින් පිට කල වචන ටික 😭 | Tennison Cooray

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Tennison Cooray's last Speech
    Like us on Facebook : / mithyaleaker

ความคิดเห็น • 1.3K

  • @madushachamaka8336
    @madushachamaka8336 4 ปีที่แล้ว +175

    ටෙනිසන් කුරේ වෙනුවෙන් මේකට අපි ලයික් 1k aran demuda yaluwane 👇💖💖💖

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +1

      Hmm

    • @upul1684
      @upul1684 4 ปีที่แล้ว +1

      ඇයි..කසනවටද..බොලාට රීච් ගන්න

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว +1

      @@upul1684 😪😪😪

    • @madushachamaka8336
      @madushachamaka8336 4 ปีที่แล้ว

      @@upul1684 ai thota amaruwada 😂😂😂😂

    • @tdxfox8247
      @tdxfox8247 4 ปีที่แล้ว +1

      Tenisan kureta pin anumodana wenawada wekata like awama 🤔

  • @tk-ie9pn
    @tk-ie9pn 4 ปีที่แล้ว +17

    මේ මනුස්සයා කියන අන්තිම වචන ටික සාහතික ඇත්ත...ඇත්තටම හරිම දුකයි ...ඔබට අමාමහ නිවන් සුව අත්වේවා .....😭😭😭😭😭😭😭😭

  • @lakshithavithanage6456
    @lakshithavithanage6456 4 ปีที่แล้ว +425

    ඔබ නොමැති අඩුව පිරවීමට ජීවිත කාලය පුරාවටම නොහැකි වේවි. ඔබට නිවන් සුව😢😢😢😢........!!!

  • @dulipmanolal399
    @dulipmanolal399 4 ปีที่แล้ว +5

    මන් ආසම කලාකරුවෙක්... ඇත්තටම ඔහුට සම්මානයක් දීලා ඊට කලින් අගය කරන්න කාටවත් හිතුනෙ නැද්ද.....කවුරු උනත් කැමති තමන්ගෙ දක්ශතාවය අගය කරනවනම්.සම්මානෙ ලැබුන දවසෙ ලැබුන සතුට ඔහුට කවදවත් අමතක නොවෙන්න ඇති ඔබට නිවන් සුව!

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 4 ปีที่แล้ว +300

    හිතුවෙි නැහැ ඔබට ඉක්මනින්ම අපේන් සමුගත්හ වෙයි කියලා ඇත්තටම දුකයි ඔබට නිවන් සුව පතමි 😪😪😪

    • @smrbrabath4038
      @smrbrabath4038 4 ปีที่แล้ว

      😓😓😓😓😓

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +3

      Telison kure මිය ගොස් නැත th-cam.com/video/x5ffiRPsCBs/w-d-xo.html 😢😢❤️❤️

    • @amalia3109
      @amalia3109 4 ปีที่แล้ว +1

      😪😪😪😪😔😪😪😪

    • @amalia3109
      @amalia3109 4 ปีที่แล้ว +1

      😭😭😭

    • @vidunidehansa2288
      @vidunidehansa2288 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭

  • @sugathsanjeewa5360
    @sugathsanjeewa5360 4 ปีที่แล้ว +11

    සුවහසක් ජනයා සිනහවෙන් පුරවාලූ ආදරනීය මිනිසා... හුදෙක් නලුවකු පමනක්ම නොව මිනිසත්කම පිරුනු ආදරනීය හදවතක් ඔහු.. නිවන් දකිනා ජාති දක්වා අප අතර ඉපදේවා.... 😢😢😢😢😢😢😢😢😢

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 4 ปีที่แล้ว +439

    හිතාගන්න අමාරුයි දෙයියනේ. හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න වාසනාව නෑ.ඩැනියෙල් තනිකර මිගෙල් අද යන්න ගිහින්.නිවන් සුව ලැබේවා 😥😥😥

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +3

      Telison kure මිය ගොස් නැත th-cam.com/video/x5ffiRPsCBs/w-d-xo.html 😢😢❤️❤️

    • @nuwannshaniranaweera117
      @nuwannshaniranaweera117 4 ปีที่แล้ว

      😓😢😢😢😢😢😢😢

    • @nadimadinadi8641
      @nadimadinadi8641 4 ปีที่แล้ว

      😪😪

    • @sarathudayasire3170
      @sarathudayasire3170 4 ปีที่แล้ว

      ,,😪😭😭😭😭😭😭😭😭😢😢😢😢

    • @arumapudumavideo8312
      @arumapudumavideo8312 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭

  • @harleyquinn3575
    @harleyquinn3575 4 ปีที่แล้ว +116

    අනේ මාමේ ඇයි ඔයා අපිව දාල ගියේ අනේ බන්දු සමරසිංහ මාමට කොච්චර දුක ඇද්ද එයාගෙ හොඳම යාළුවා එයාව දාල ගියානේ😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭💔💔💔💔💔

    • @dilanchathuranga9286
      @dilanchathuranga9286 4 ปีที่แล้ว

      😒

    • @pahanchathuranga9277
      @pahanchathuranga9277 4 ปีที่แล้ว +4

      ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
      ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
      නිවන් සුව ලැබේවා
      මෙන්න රගපෑම්..
      ආසම ටිකක් ❤️😍😥
      th-cam.com/video/9fOdBMsBsto/w-d-xo.html

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว

      @@pahanchathuranga9277 bandu samarasinghe political kukkek wela..eth methuma kawadawath katawath kade giye na..oba thumata suba gaman 😥🙏❤

    • @kumudukumarikumudukumari2495
      @kumudukumarikumudukumari2495 4 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @tharakakumari4703
      @tharakakumari4703 3 ปีที่แล้ว

      ekane

  • @themiyasandaru4213
    @themiyasandaru4213 4 ปีที่แล้ว +48

    දැන් එයත් ගියා එහෙනම් අපිට වටිනා පනිවිඩයකුත් දී😥😥.අපිව මේවෙනකම් සීනා ගැස්සුවට බොහොම පින්🙏🏾. නිවන් සුව කලාකරුවනි😥.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว +12

    මෙ විඩියො බලනවිට ඔබ අපගෙන් සමු අරන් කියා සිතෙන්නෙම නෑ මෙපමන ඉක්මනින් සමු ගනි සිහිනෙන්වත් හිතුවෙම නෑ ඔබට අමාමහා නිවන් සුව පතමි 🙏

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 ปีที่แล้ว +247

    දැන් ඉතින් you tube channel ටෙනිසන් කුරේ මහත්තයාව ම පෙන්නයි. Views ගන්න. 😣 මෙච්චර කල් ගණන් ගත්තෙවත් නෑ..

    • @sahannirmal3257
      @sahannirmal3257 4 ปีที่แล้ว +4

      Eka සාපේක්ෂයි

    • @sadaruwankanishka965
      @sadaruwankanishka965 4 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @sachinthahapugoda6482
      @sachinthahapugoda6482 4 ปีที่แล้ว +2

      Sirawatama ❤️

    • @shehanpavithra8202
      @shehanpavithra8202 4 ปีที่แล้ว +3

      කවුරු මැරුඋනත් එච්චරයි.මැරෙන්න කලින් කවුරුත් හොද දකින්නෙවත් කියන්නෙවත් නෑ. ඒක තමයි සමාජ යතාර්තය.

    • @kcdilshan1087
      @kcdilshan1087 4 ปีที่แล้ว +1

      ඊට කලින් දැම්මානම් ඔයා බලන්නෙත් නැතිවෙයි මේ වීඩියො එකඑක🙂🙂🙂

  • @sldinuproduction8660
    @sldinuproduction8660 4 ปีที่แล้ว +29

    දැනගත්තම ඇගත් හිරිවැටුනා...ඔබට නිවන් සුව කළාකරුවාණෙනි....

    • @pahanchathuranga9277
      @pahanchathuranga9277 4 ปีที่แล้ว

      ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
      ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
      නිවන් සුව ලැබේවා
      මෙන්න රගපෑම්..
      ආසම ටිකක් ❤️😍😥
      th-cam.com/video/9fOdBMsBsto/w-d-xo.html

    • @tharakakumari4703
      @tharakakumari4703 3 ปีที่แล้ว

      ekane

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว +46

    නිවන් සුව ඔබ තුමාට. අපෙ ලෙ පිරිසිදු කරපු එ පිනම ඇති. නිවන් සුව ඔබට. සඳා අමරනීයයි ඔබ

    • @pahanchathuranga9277
      @pahanchathuranga9277 4 ปีที่แล้ว +1

      ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
      ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
      නිවන් සුව ලැබේවා
      මෙන්න රගපෑම්..
      ආසම ටිකක් ❤️😍😥
      th-cam.com/video/9fOdBMsBsto/w-d-xo.html

    • @tharakakumari4703
      @tharakakumari4703 3 ปีที่แล้ว

      aniwaren

  • @vidunidehansa2288
    @vidunidehansa2288 4 ปีที่แล้ว +10

    අපි හිතුවේ නෑ මාමා අපිව මෙච්චර ඉක්මනට දාල යයි කියලා. දුකයි 😭😭😭😭. බන්දු මාමට කොච්චර දුක ඇත්ද? එයාට පණ වගේ හිටපු හොදම යාලුවා එයාව දාල ගිය එකට 😭😭. 😍😍❤❤. 🙏🙏🙏.

  • @සුදුහාමිනේකුලතුංග
    @සුදුහාමිනේකුලතුංග 4 ปีที่แล้ว +24

    ඔබ නොමියෙන මිනෙසෙකි . ඔබ සැමදා අප අතරයි . කාටනම් ඔබ අමතක වේවිද . අමතක කල හැකිද . සොදුරු කලාකරුවානෙනි ඔබට අජරාමර නිවන් සුව 🙏

  • @chathu4910
    @chathu4910 4 ปีที่แล้ว +21

    හිතේ දුක කියා ගන්න බෑ.ඔබතුමාට නිවන් සුව.නැවතත් අප අතරම ඉපදෙන්න ලැබේවා!

  • @chathurangadilshan9164
    @chathurangadilshan9164 4 ปีที่แล้ว +84

    ඇත්තටම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් අපිව දාල යයි කියල ... ලගම කෙනෙක් නැති උනා වගේ දැනෙන්නේ .. අයිත් කවදා දකින්නද .ගොඩාක් ...දුකයි . ටෙනිසන් කුරේ මහතානනි ඔබට නිවන්සුව .

    • @muthuhewage9548
      @muthuhewage9548 4 ปีที่แล้ว

      Mtath ehema danenwa.thama hithagannwath ba.

    • @christodinesh8575
      @christodinesh8575 4 ปีที่แล้ว +1

      Meka puduma Lokayak!!!!!!!!!!!!!!!!!!!!

    • @vimalchandrasiri4066
      @vimalchandrasiri4066 4 ปีที่แล้ว +1

      @@christodinesh8575 ane ai apiwa dala giye😢😂oyage kata balanakota wavan na

  • @piumihansika9785
    @piumihansika9785 4 ปีที่แล้ว +3

    හදවතට දැනෙන කෙනෙක් වෙන්න හැමෝටම බැහැ..නුඹ එය කලා ටෙනී මාමේ...ඔබේ අඩුව කලාවට සැමකල් දැනේවි...නිවන් සුව ලැබේවා

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 4 ปีที่แล้ว +27

    ඇත්තටම හිතට වේදනාවක් දැනුණු හැම වෙලාවෙම අති දක්ෂ රංගන සිල්පි ටේනිසන් කුරේ මහත්තයා ගෙ විහිලුවක් අහලා බලා හිත හදා ගන්නවා 😥 ඔබ අපි අතර amaraniyai

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +3

    මම අාසම නළුවා ගොඩක් දුකයි නිවන් සුව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා මෙවැනි අකල් මරණයක් සිදු නෙවෙිවා මතු උපදින උපදින භවයකවත්😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodsheshan225
    @chamodsheshan225 4 ปีที่แล้ว +70

    පුදුම නිහතමානී ගතිපැවතුම් තියන කලාකරුවෙක්.ආදරණීය කලාකරුවාණෙනි ඔබ නැවතත් අප අතරම ඉපදේවා....!

  • @madushikapryadarshani3409
    @madushikapryadarshani3409 4 ปีที่แล้ว +3

    නිවන් සුව..... මේ තාක් කල් මිනිසුන් හිනැස්සූ පිනම ඔබතුමාට නිවන් ලබන්නට හේතු වේවා.....

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +44

    නිවන් සුව ටෙනිසන් මහත්මයානනි ඔබ තුමන් අප පොඩි කල සිටම අපව සිනා සුවාට ඔබ තුමන්ට ඒ පිං ටිකම අැති ඔබ තුමන්ට 😭😭😭

  • @ireshakalhari8522
    @ireshakalhari8522 4 ปีที่แล้ว +39

    මේ මිනිස්සු ඉන්නකල් අගය කලේ නෑ.නිකම් සමනල්ලු ජනප්‍රිය දක්ශ නලුවෝ වෙලා සම්මාන ගද්දී මේ අයට කිසි දෙයක් ලැබුනේ නෑ

  • @anushanilanthi531
    @anushanilanthi531 4 ปีที่แล้ว +45

    අනේ දෙවියනේ ...ඔබ අප අතර අමරනීයයි😢😢😢

  • @niroshansenerath3751
    @niroshansenerath3751 4 ปีที่แล้ว +9

    විජේනන්දසිරි වගෙම ටෙනිසන් කුරෙත් අකලේ අපෙන් සමුගත්තා අපෙරටට ලොකු පාඩුවක්. ඔබදෙපලටම නිවන් සුව පතනව.

  • @chandimachandima2135
    @chandimachandima2135 4 ปีที่แล้ว +51

    අනො. ඇත්තටම මම ගොඩක් ආදරෙයි ගොඩක් විභිලූ වැඩ කරන්නේ. 😭😭😭😭💖💖

  • @shashikal660
    @shashikal660 4 ปีที่แล้ว +3

    නිවන් සුව විකටලොවේ රජුනී .. ආදරේයි ටෙනිසන් පියානනී......

  • @stelamanori2115
    @stelamanori2115 4 ปีที่แล้ว +27

    රටක් හිනැස්සුවා අද අපිව අඩවලා අපෙන් සදහාටම සමුඅරන් යනවා අනෙ හරිම දුකයි මම කැමතිම විකට නලුවා ටෙනි අයියාට නිවන්සුව ලැබේවා 😥😥😥❤️❤️❤️

  • @nimanthaanjana8129
    @nimanthaanjana8129 4 ปีที่แล้ว +3

    ඔබතුමා නිසා මිනිසුන් හිනවුන වාර අනන්තයි දුප්පත් පොහොසත් බෙදයක් නැතුව ලොවක් ඔබ නිසා හිනහුනා.එත් දැන් ඒ හිනවත් අරගෙන ඔබතුමා මෙ ලොවෙන් සමු අරන්.මෙලොවට ඔබ නැති අඩුව බොහෝ සෙ දැනෙයි.ඔබට නිවන් සුව ලැබේවා.....................

  • @seniseni9918
    @seniseni9918 4 ปีที่แล้ว +14

    අනේ හරිම දුකයි. 😥😥😭 ඔබතුමාට නිවන්සුවය ලැබේවා!! 🙏🙏🙏🙏🙏🙏

  • @dilruagalawaththa1651
    @dilruagalawaththa1651 4 ปีที่แล้ว +16

    අන්තිම වචන ටික වුනත් ඔහු හැමෝමව හිනැස්සුවා.කලාවේ ලොකු අඩුවක් අද සිට.පිරවිය නොහැකි අඩුවක්.ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏 😔😔😔😔

  • @KukkattaProductions
    @KukkattaProductions 4 ปีที่แล้ว +3

    නියම නලුවො කියන්නෙ ඒ අයට තමයි නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ මහතාට

  • @udarasaumyadecosta4941
    @udarasaumyadecosta4941 4 ปีที่แล้ว +1

    සොඳුරු මිනිසුන් කිසිදා මියගොස් නැති අතර ඉදිරියට ද එසේ නොවනු ඇත. ක්ෂණයකින් සියල්ල අමතකව යන මිනිස් හදවත් තුළින් ඔවුන්ගේ මතකයන් මැකී ගිය ද අවකාශයේ යම් හිදැසක එම මනුෂ්‍යත්වය උදෙසා සදාකාලික වටිනාකමක් ලබා දෙනු නොඅනුමානය.
    ඔබට නිවන් සුව...👃

  • @yasithamadunirmha9096
    @yasithamadunirmha9096 4 ปีที่แล้ว +10

    2020 අපිට ගොඩක් දේවල් නැති කරා 😥 ඔබට නිවන් සුව

  • @chamudithchamudithid1473
    @chamudithchamudithid1473 4 ปีที่แล้ว +2

    ඔහු අප දල ගියාට ඔහුගෙ මතක අප අතර රැදෙවි කලාකරැවානනි ඔබ අප අතරම නැවත ඉපදෙවා ඔබට නිවන් සුව 😢😢😢😢

  • @අහින්සකහිරු-ණ5ජ
    @අහින්සකහිරු-ණ5ජ 4 ปีที่แล้ว +3

    මෙච්චර ඉක්මනින් අපිව අතහැර යයි කියලා හිතුවෙ no....අනෙ ...මගෙ කෙනෙක් නෙති උනා වගෙ ....ජනතවගෙ මුවට සිනවක් එක් කල ඔබට නිවන්සුව පතමි.!!!!!ඔයාලටත් මට වගෙම හිතට අමරුයි නෙ.....මොනවා කරන්නද ....

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 4 ปีที่แล้ว +2

    ලංකාවෙ සිනමාවට පුරවන්න බැරි අඩුවක්..කිසිම කෙනෙක්ට මේ අඩුව පුරවන්න බෑ..මේ මිනිස්සු ඉන්නකන් කිසිම වටිනාකමක් දුන්නෙ නෑ.. නිවන් සුව ලැබේවා..!!😥😥

  • @gihankarunarathna47
    @gihankarunarathna47 4 ปีที่แล้ว +54

    වටිනාම කලා සම්පත් ඉක්මනට වෙන් වෙනවා කලාවට කුමක් වේවි ද අද මෙවැනි කලාකරුවෝ නොමැති තැන කලාව පිස්සන් කොටුවකි

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +2

    දැන් යූ ටියුබ් එකෙ ඉන්න අනුශ්කලා එහෙම ඔයා ඉස්සරහ දූවිල්ලක් විතරයි..😢ඔබේ නම රන් අකුරින් සදා ඉතිහාස ගත වේ. ඔබට නිවන් සුව ටෙනිසන් මාමේ...😢 දැන් ඉතින් ජොගින් යනකොටවත් හදිස්සියේ හම්බෙන් නැති එක ගැන මතක් වෙනකොටත් දුකයි..😢😭😭.. R.I.P

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +3

    කොයිතරම් වටිනා චරිතයක් ද.ආයෙත් කවදාවත් මේ වගෙ චරිත බිහිවෙන්නෙ නැහැ.නිවන් සුව පතනවා

  • @lakminidilshani3189
    @lakminidilshani3189 4 ปีที่แล้ว +2

    දෙයක් තියෙනකොට ඒ දේ ගැන අගේ නෑ ඒ දේ නැති උනාම තමයි ඒ දේ ගැන අපිට අගේ දැනෙන්නේ ටෙනිසන් කූරේ මහත්තයා අපිව කොච්චර නම් හිනස්සන්න ඇතිද? ඒත් අද ඒ මහතා අපි අතර නෑ. ආයෙමත් අපි අතරෙම ඉපදේවා ඔබට නිවන් සුව 😭😔

  • @kamalperera7685
    @kamalperera7685 4 ปีที่แล้ว +224

    යකෝ මැරිච්ච මනුස්සයටත් අන් ලයික් දාලා.....ඒ තරම් ජරා මිනිස්සු ඉන්න රටක්............

    • @kumarykumary3521
      @kumarykumary3521 4 ปีที่แล้ว +8

      නොමැරෙන මිනිසුන් තමයි ඒ අන්ලයික් කරන්නෙ.හරක්

    • @roshanbuddika3383
      @roshanbuddika3383 4 ปีที่แล้ว +3

      Maranne nathi un nodakin mun

    • @s..7768
      @s..7768 4 ปีที่แล้ว +3

      ඔව් අනේ 😥

    • @lakshanpieris7894
      @lakshanpieris7894 4 ปีที่แล้ว +2

      Kuhaka iatiyak bn

    • @sajithsamarajeewa4555
      @sajithsamarajeewa4555 4 ปีที่แล้ว +5

      මේ චනල් එක එක්ක තරහා කාරයොත් ඉන්නවනේ,,එයාල වෙන්න ඇති

  • @nawodanilakmali208
    @nawodanilakmali208 4 ปีที่แล้ว +7

    මන් ගොඩක් ආස නලුවෙක්... 😍😍 ඔබතුමාට නිවන් සුව..... යලි අපි අතරෙම ඔබතුමා ඉපදෙන්න ඔනි.... 🙏🙏😥😥😥😭😭😭

  • @thenukiniklesha7327
    @thenukiniklesha7327 4 ปีที่แล้ว +46

    මම ආසම නළුවා 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😔😔😔😔😭😭😭😭😭

  • @sakunigamage2734
    @sakunigamage2734 4 ปีที่แล้ว +1

    අනේ හිත හොද මිනිස්සුන්න්ට ජීවත් වෙන්න වාසනාව නෑ ඒකයි මෙච්චර ඉක්ක්මනටම ඔහුව අපෙන් ඈත් කරේ.කලා කරුවානෙනි මතු උපදින හැම බවයෙම.මිනිසුන් පිනවීමට ලැබේවා..ඔබට නිවන් සුව ලැබේවා..😥😥😥

  • @yyshshs1179
    @yyshshs1179 4 ปีที่แล้ว +19

    අනේ පව් දෙවියනේ කතා කලත් හිත පිරෙනවා සැනසෙන වචනයක් කියලා අපිව සතුටට පත් කල ඔබට නිවන් සුව කලාකරැවානෙනි🙏🙏🙏😭😭😭😭😭

  • @kumudiniperera5622
    @kumudiniperera5622 4 ปีที่แล้ว +25

    අනේ දෙයියනේ මිනිසෙක් ගියාම තමයි ඒ මනුස්සයාගේ අගය තේරෙන්නෙ.....

  • @oeriig
    @oeriig 4 ปีที่แล้ว +17

    ටෙනිසන් කුරේ මැරුණා කියලා දැනගත්තම අහස කඩන් වැටුන වගේ මට දැනුනේ 😭😭😭

  • @shanakakularathna9935
    @shanakakularathna9935 4 ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා😥 පොඩිකාලේ ඉදන්ම ගොඩාක් කැමතිම නළුවෙක්.. දුකයි.....😥😥

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +10

    ඇත්තටම හරිම දුකයි නිවන් සුවය ලැබේවා

  • @sanjubandaranayaka4384
    @sanjubandaranayaka4384 4 ปีที่แล้ว +1

    හිතෙන්නැහැ තාමත් ඔබ අපිව දාලා ගියා කියලා .. ඔබ සදාකල් අපේ හදවතේ ජීවමානයි ටෙනී😥😥😥😥

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +6

    ටෙලිසන්කුරෙ මහත්මයාට උතුම්
    නිවන් සැප ලැබේවා 🙏
    නැවත අප අතර ඉපදේවා

  • @SangeethaPerera-c5w
    @SangeethaPerera-c5w 27 วันที่ผ่านมา +1

    ටෙනිසන් කුරේ මහත්මයාට නිවන් සුව ලැබේවා ..🙏🙏❤️

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +3

    සහෘද කළාකරුවානණි ඔබ හැමදාම අපි ට සිනා සාගරයේ ගිල්වලා තැබුවා.ඔබ ට නිවන් සුව ලැබේවා

  • @myallmixvideo
    @myallmixvideo 3 หลายเดือนก่อน

    මේ වගේ ගුනයහපත් මනුස්සයෙක් අපිට ලැබේවා ❤❤❤💙💙💙

  • @apka6061
    @apka6061 4 ปีที่แล้ว +64

    Niwan suwa labewa 🙏😭😭😭

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      th-cam.com/video/6X6OXtu5HxQ/w-d-xo.html😓
      ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ අපෙ මුලු ලංකවම හිත් සතුටට පත් කර රංගනයෙන් හා ඔබෙ මද සිනාවෙන් හා 😓 එත් උබ 2020/9/28 අද අප අතරින් සදහටම සමු ගත්තෙයෙය එහෙත් ඔබෙ රංගන්‍ය හා උබෙ මද සින්ව අමතක නොවන බව ඉස්තිරවම පවසමි උබට
      නිවන් සුව පතමු ................................... 🙏🙏🙏🙏.

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      Telison kure මිය ගොස් නැත th-cam.com/video/x5ffiRPsCBs/w-d-xo.html 😢😢❤️❤️

  • @shamaladissanayake
    @shamaladissanayake 2 วันที่ผ่านมา

    අපට කිසිම සැකයක් නෑ ඔබ සමඟ ඇති පිරිස ගැන. ආදරෙයි සහෝදරයා 😊

  • @dilablock3270
    @dilablock3270 4 ปีที่แล้ว +17

    හොද මිනිසුන් ඉක්මනින් යනවා.ඔප්පු වූ තවත් එක අවස්ථාවක්.😭😭😭

    • @pahanchathuranga9277
      @pahanchathuranga9277 4 ปีที่แล้ว

      සිරාවටම

    • @pahanchathuranga9277
      @pahanchathuranga9277 4 ปีที่แล้ว

      ටෙනී,බන්දු,ෆෙඩී ඉන්න film බලන්න මාරම ආසාවක් තියෙන්නෙ..😥
      ටෙනී කියලා කෙනෙක් ආයෙ film වල නෑ කියලා මතක් වෙද්දී පට්ටම දුකයි..😥
      නිවන් සුව ලැබේවා
      මෙන්න රගපෑම්..
      ආසම ටිකක් ❤️😍😥
      th-cam.com/video/9fOdBMsBsto/w-d-xo.html

  • @samantharathnasiri8119
    @samantharathnasiri8119 4 ปีที่แล้ว +1

    ආයේ මේ වගේ කෙනෙක් ලාන්කික සිනමාවට හම්බ වෙන්නෑ.... සුවහසක් සිනහවෙන් සුවපත් කල ටෙනිසන් කුරේ ආදරනීය කලා කරුවානෙනි ඔබ නැති අඩුව පුරවන්න කිසිවෙකුටත් නොහැකිවේවි.. ඔබට මොක් සුව...😢😢🙏😖😖😖

  • @adhilbastian
    @adhilbastian 4 ปีที่แล้ว +53

    RIP sir. You will always be in our hearts..

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 4 ปีที่แล้ว

      jiwath wela innakota kiwanam godak sathutuwei..dan ohuta ahenne nathan..e laga estanayata gosin atha

    • @adhilbastian
      @adhilbastian 4 ปีที่แล้ว

      Enjoy lebanish food .. oba kiyana de sahathika eththa. Api jeevathwela innakota anekage eda kuda hoyanawa misak, ohuta adarei kiyala kiyannawath hithak nehe.. eth ohu apen sadahatama samugath dawase apita ohu nethi paduwa denenewa.. me thamai minis sitha.. eththa thiththayi..

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +1

    පව් දෙවියනේ හුඟක් හොද නලුවෙක් අපි හුඟක් හිනා උනා මෙතුමා නිසා නිවන් සුව ලැබේවා

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 4 ปีที่แล้ว +3

    අප අතරම ඉපදේවා කියල පතන්නෙ නෑ😥😥😥...ඔබට අමා මහ නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @nisansalakalpani2960
    @nisansalakalpani2960 4 ปีที่แล้ว +1

    Oba wani daksha කලාකරුවෙක් apa අතරින් samu ගැනීම පිළිබඳ කනගාටුයි ...oba thumanta uthum niwan සුව ප්‍රාර්ථනා කරමි !!!!🌹

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +6

    සිංහල සිනමාවේ දකුණු අත කැඩුනා වගේ...😢😢😢

  • @nayanamadusanka9955
    @nayanamadusanka9955 4 ปีที่แล้ว +2

    ගොඩාක් දුකයී😢 නැවත මේ මාතෘ භූමියේ ඉපදීමට ශක්තිය ධෛර්යය ලැබේවායි!!!නිවන් සුව😞

  • @Subscriberswithnovideoch-co9cy
    @Subscriberswithnovideoch-co9cy 4 ปีที่แล้ว +63

    People reading this ,May your parents live more than 100 years with good health ❤️

    • @rathnasiridanapaladanapala2826
      @rathnasiridanapaladanapala2826 4 ปีที่แล้ว

      0p))

    • @Neil00841
      @Neil00841 4 ปีที่แล้ว

      🙏 Thank you

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว

      ටෙනිසන් කුරේ මහතා මියයාමට පෙර කියූ දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

  • @dumindakumara6911
    @dumindakumara6911 4 ปีที่แล้ว +1

    හිතාගන්න බෑ මේ වුනදේ....😭😢සර් නැති අඩුව පුරවන්න බෑ ආය කවුරු ආවත්.....ආදරෙයි සර්.....😓🙁අමා මහ නිවන් සුව ලැබේවා....!!! R.I.P....🙏🙏🙏

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 4 ปีที่แล้ว +23

    Ubata Niwan suwa sansara hati 😭😭😭🇱🇰🇱🇰🇱🇰

    • @sriyaniepaliyana3408
      @sriyaniepaliyana3408 4 ปีที่แล้ว +1

      Suduru kalakaruwananiObata NIWANSUWA♥️♥️🌻🌹🙏🙏Sammana uuledii oba kiu wadan pela kisida Apata AamaThaKa nowanu aatha💐

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว

    ඔබගෙ නාමය ලක්දෙරනෙ සදාකල් ලියවෙන්වා ඇති........කුනුකය දිරැවත් නාමය නොදිරෙ ..........ඔබ්තුමන්ට නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් 😭😭😭🙏🙏🙏

  • @nirangapeiris7126
    @nirangapeiris7126 4 ปีที่แล้ว +19

    Ranjan shouldn't have made fun of Tennison on stage while him giving that speech. Maybe they are good friends but it's not respectful on stage when he was receiving such award for the 1st time. Now it looks even worse since dear Tennison is not with us. You will be greatly missed and they say laughter is the best medicine. In that aspect you have cured millions with your effortless sense of humor. RIP legend.....

  • @chandanirathnayake4026
    @chandanirathnayake4026 4 ปีที่แล้ว

    හොදම නලුවෝ ටික ඉක්මනින් ම සමු ගන්නවා.ඔවුන්ගේ අඩුව පුරවන්න තරම් දක්ශයෝ තවමත් බිහි වෙලා නැ.විශේෂයෙන්ම විකට නලුවෝ.සුවහසක් මිනිසුන්ගේ හිතට සතුටක් එක් කර ඔවුන් සිනහවට පත් කලම පින ඇති ඔබතුමන්ට.ඔබ අප අතරින් සමුගත්තත් ඔබේ මතකයන් අපි අතර සදා අමරණීය යි.❤️❤️ ඔබට නිවන් සුව ලැබේවා.. 🙏🙏

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 4 ปีที่แล้ว +19

    බෙස්ට් කමීඩියන් එක කොහොමද???නලුවෝ කියන්නේ ටෙනිසන් කුරේ වගේ අයට, මේ වෙනකොට ඔහු අපි අතර නැති උනත්. ඔහු හිනායන්න අපිට කිව්ව දේවල් හිනාවෙලා නැවත අහමු නේද???

  • @sadeepanuwan1925
    @sadeepanuwan1925 4 ปีที่แล้ว +1

    ඉක්මනින් නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ මාමේ 😭😭😭😭😭😭

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 4 ปีที่แล้ว +16

    අම්මෝ ටෙනියා..ගිහින් සැපේ ඉදහම්..RIP bro✋❤️😍

  • @uderanga5511
    @uderanga5511 4 ปีที่แล้ว

    කොච්චර ඇඩුනද..ජීවත් වෙන්න ඕන චරිතයක් 😔😔ලස්සන මල් දෙවියො ලගට ගන්නවා තමා ❤️❤️😥😥😢😢😢😢

  • @sashirudilmika9355
    @sashirudilmika9355 4 ปีที่แล้ว +14

    නිවන්සුව ❤️❤️❤️❤️❤️❤️❤️😞

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว

    ඉවරෙටම ඇහුව දැනෙනව හදවතට මහා දුකක් ඔබට නිවන්සුව....

  • @clasdickadakada3833
    @clasdickadakada3833 4 ปีที่แล้ว +31

    Ana man namtanam hitha ganna ba maka aththak kiyala...💔💔 obata nivan suva..🙏

  • @MADUSHA123
    @MADUSHA123 4 ปีที่แล้ว

    මේක බලද්දි මෙයා නෑ කියලා හිතුනෙ නෑ ❤❤❤ එක පාරට මතක් උනාම 😔😔😔

  • @bindulanka8719
    @bindulanka8719 4 ปีที่แล้ว +26

    අයියෝ..නැති..වෙිලාද..😢😢

    • @bindulanka8719
      @bindulanka8719 4 ปีที่แล้ว

      @@hashararasanjali1941 කවුරු.එක.
      පාරට.අහන්නෙ..නැහැ.මැරිලාද
      කියලා..අහන්නෙ.නැතිවෙිලාද.
      කියලා.එකත්ජොක්.එකකට.
      ගන්නඑපා..බන්...දන්නෙ.නැතිනමි.
      අහගන්න.කාගෙන්.හරි..😠👊👊👊

  • @dewwickramawardhana1834
    @dewwickramawardhana1834 4 ปีที่แล้ว

    පලවෙනි වතාවට මේ රෑපය දැකල හිතට දුකක් දැනුනා ....මාත් දවසක මැරෙනවා කියල මතක් උනා....දැනෙන වේදනාව කියාගන්න බෑ....

  • @desh8040
    @desh8040 4 ปีที่แล้ว +10

    Obathumaa apiwa daala yanwada????
    😭😫😭😭😭😭😭😭😭😭😭......
    Diwya lokaya babaleyi ehanam........
    Deviyan wisin Diwya lokaya babalwanna ,Mewan legendary people Transer Kara ganu labe!!!!!
    Jayadharanee,
    Obathumaata Niwan suwa!!!!!
    Rest In Power .....
    Comedy king after Fredi Silva......

  • @ajanthaherath2987
    @ajanthaherath2987 4 ปีที่แล้ว

    හිතා ගන්න බැ තවමත් මෙතරමි මනුෂ්‍ය කමි පිරි හදවතක් අපව සිනා සාගරයකට ගෙන ගිය ඔබ අප අතරින් වෙන් උනාද කියා ඔබතුමාට නිවනෙ දොරටු ඇරෙවා නිවන් සුව ලැබෙිවා

  • @mperera9999
    @mperera9999 4 ปีที่แล้ว +8

    Sonduru kalakaruwanani obata niwan suwa labewa ❤️❤️

  • @ගයාන්පෙරේරා
    @ගයාන්පෙරේරා 4 ปีที่แล้ว

    පට්ට දුකයි ....... නිවන් සුව ලැබේවා නිහතමානී රංගදරයායනි

  • @robbin813
    @robbin813 4 ปีที่แล้ว +6

    Unlike කරන මිනිස්සුද නැතුවම නෙවෙයි....😨😨😨😨

    • @ashiniashini190
      @ashiniashini190 4 ปีที่แล้ว

      ඒ මිනිස්සු නෙවෙයි මිනිස් වෙසින් ඉන්න අමනුස්සයො😒💔

  • @manoprathibha2058
    @manoprathibha2058 4 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා. !!! මේ සදාතනික ධර්මතාවයට අපි සැම මුහුණදිය යුතුමයි. ඔහු අපට ඉදිරියෙන් ගියා.. අපද දවසක ඔබ පසුපසින් එන්නෙමු... සුබ ගමන්😥😥

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +8

    නිවන් සුව ඔබතුමාට...

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว

    කලා ලොව එලිය කර නම මතකයට ආ සැනින් මුවගට සිනහවක් ගෙන ආ දයාබර ටෙන්සන් සර් 😥😥😥 ඔබතුමා නැති අඩුව කවුරුත් සම්පූර්ණ කල නොහැක ව්ජය නන්දසිරි පියානන් අප හැර ගියදාත් මේ වගේම අපි දුක් උනා නොහිතපු විදියට ඔබ කලාලොව්න් සමුගෙන ගොස් පතන්නම් ඔබට නිවන්සුව 🙏💐😥❤අප හද තුල ඔබ සදා අමරණීයයි ,🙏👼ඔබ තුමන් දුන් ඒ වටිනා පනිවිඩය ඉදිරි අනාගත පරපුරවත් හිතට ගනී යයි මා සිතන්නෙමු සත්තකින්ම සර් ඔබ කිව් වචන ටික රත්තරං 👍

  • @apj9360
    @apj9360 4 ปีที่แล้ว +6

    ඔබට නිවන් සුව!!!🙏

  • @sachimadu2208
    @sachimadu2208 4 ปีที่แล้ว

    අනෙ dewiyani 😥 ජිවිතෙ ෆට්ට දුකක්...පව් අෆ්ෆා ..අපිව කොච්චර හිනස්සනවාද..😪..හොද තෙනක ඉපදෙන්න ඔනෙ අනිවර්‍යෙන්ම! අදරෙයි...

  • @halabrealestate6076
    @halabrealestate6076 4 ปีที่แล้ว +28

    Niwan suwaya lebewa

  • @dilshanavishka8918
    @dilshanavishka8918 4 ปีที่แล้ว +1

    ටෙනියා කියන්නේ පට්ට පොරක් 🖤දුකයි මෙච්චර කලින් ගිය එකට💔නිවන් සුව!

  • @krishandominic4301
    @krishandominic4301 4 ปีที่แล้ว +7

    Last few words will remain last long ❤

  • @ayeshadinu2908
    @ayeshadinu2908 4 ปีที่แล้ว +1

    අපේ රටේ සම්පත් අපේ උන්ට වටිනාකමක් නෑ .. ඉන්නකම් නොදුන්න සම්මාන dan දෙන්න පටන් ගනීවි...😥😥😥😥😥 ටෙනිසන්කුරේ thank your ජිවත්ව වුන්නු කාලයේ අපිව සතුටින් තිව්වට..😥😥😥😥😥

  • @mohancharles3158
    @mohancharles3158 4 ปีที่แล้ว +4

    A great actor and a comedian who made thousands of his fans laugh,and happy.A true gentleman with a humble heart for all people.According to his only daughter a very loving and a careing husband and a father with concern for all.May his soul rest in peace! He will be missed by thousands for a long time to come! 😳😢😥🌹🌹🌹

    • @rawanamaheshakya7704
      @rawanamaheshakya7704 4 ปีที่แล้ว +1

      What caused his death? if he alive on award winning?

  • @anjanadilshan6305
    @anjanadilshan6305 3 ปีที่แล้ว

    හැමදාමත් හිත ඇතුළෙ ඉන්නවා. ❤️❤️❤️😢🙏🙏🙏

  • @vindyimbulagoda5376
    @vindyimbulagoda5376 4 ปีที่แล้ว +3

    well said Teni uncle and so sad to hear that you have passed away so early, may your soul rest in peace. we always love you.

  • @සරා-බ4ඤ
    @සරා-බ4ඤ 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා ඔබ නොමැති අඩුව අපට හරි වෙදනා වක් 💙😔අදරෙයි ඔබට සැමදා අප සිනැස් සුවාට ඔබට බොහෝ පින් ටෙනිසන් අයියා ජිවිතන් අනියතන් මරනන් නියතන් ආදර කතාවක් ඔබ අපිට සුන්සිනා වක් 💜💜💜💛💛💚💙