මම කිසිම කෙනෙක් එක්ක තරහත් නැහැ.කිසිම කෙනෙකුට වෛර කරන්නෙත් නැහැ🥰 - HEART TO HEART - POWERED BY NDB🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น •

  • @Preethika.322
    @Preethika.322 8 หลายเดือนก่อน +308

    මම ආසම කෙනෙක් නේ දෙය්යනේ මේ. මේ වගේ අසිරිමත් කතා බහකට Comment එකක් නොදා ඉන්නේ කොහොමද. කැලුම් අය්ය බැලුවත් නැතත් මගේ කැමැත්ත මේ කතා බහට comment කරන එක නම් ඒක මම කරනව
    ඇත්තමයි සසන්ති ජීවිතය නියමාකාරයෙන් ම ගෙවාගෙන යන සුපිරි Character එකක්. හැම ගැහැනියක්ම මෙහෙම හිතනවා නම් ලෝකෙම සුන්දර වේවි. සිදුවුන කරදර වලට කරදර නොකර ඒකම පැසව පැසව නොඉද සතුටින් ඉන්න සසන්ති හරිම දක්ශ සුන්දර කෙනෙක්. ඇය රටෙන් යනකොට උන්නෙ කලාවේ ඉහලම තැනක. ඇයට තියෙන Qualifications දැක්කාම කලාවේ උන්නා නම් අදත් ඇය ඉහලම තැනක! ඒත් අපි හැමදේම කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ අනිනුත් ඇය හරියටම හරි. ඔවුන්ට අපිට නොලැබෙන වරප්‍රසාද ලැබෙනකොට දැනෙන සතුට අපේ ආශාවන් අමතක කරල දානවා. මමත් කියන දෙයක් තමයි, මේ සුද්දා ලග තමයි නියම බුද්ධාගම තියෙන්නෙ. ඔවුන් කිසිම දෙයක් හිතේ අලවගන්නේ නැතුව අත ඇරල ජීවත් වෙනවා. තමන්ගේ සුඛ විහරණය නෙවෙයි ඔවුන් හිතන්නේ. තමන්ගේ ඉදිරියේ ඉන්න කෙනාගේ පහසුව තමයි ඔවුන්ට වැදගත්. සසන්ති නොනවත්වා කියන දේවල් වලට මම හරී ආසයි. ඇය බොරු විච්චූර්ණ නැතුව ඇත්තම කියල දානව. මම ආසම මට හරි යන් නෑ එතන නෙමෙයි ඇය කියන්නෙ "මම හරි යන් නෑ එතනට". නිහතමානී ඔබට හැමදාමත් නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා! අපි හැමෝම එකම ගමේ..ඉස්සර සසාව දකින්න අපි හරිම ආසයි. එදත් අදත් ඒ action වල කිසිම වෙනසක් නෑ. ඔබ නැවතත් කොහේදී හෝ අපට හමු වේවි. අය්යා thank you so much ඇයව ගෙනාවට. හිනා වෙවී සේරම බැලුවත් ඇය ගේ මල්ලි ගැන කියනකොට නම් මටත් කදුලක් ආව. ඇය මොන තරම් අනුන් ගැන හිතනවා ද, මොන තරම් පිලිවෙලද කියන්න, ඇය ඔබට දෙන්න දෙයකුත් ඔතනටම අරන් ඇවිත්. ඒ ඇය මයි. සසන්ති ඔබට තෙරුවන් සරණයි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +14

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා අදහසට 🙏💐💐💐💐💐💐💐

    • @Preethika.322
      @Preethika.322 8 หลายเดือนก่อน +3

      @@kalumwijesooriya 💐💐💐🙏

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 8 หลายเดือนก่อน +4

      I really agree with ur idea.respect you.♥️♥️♥️♥️♥️

    • @niroshahemamli5390
      @niroshahemamli5390 8 หลายเดือนก่อน +3

      ❤❤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 8 หลายเดือนก่อน +5

      ❤🌷🌹💐

  • @priyankathilakaratne-bf8lt
    @priyankathilakaratne-bf8lt 8 หลายเดือนก่อน +75

    හොද මහත්තයෙක් ලැබිලා තියනවා.ලස්සන පුතෙක් ඉන්නවා. ලෝකෙ දියුණු රටක ජීවත්වෙන්න ලැබිලා තියෙනවා. ඇත්තටම හරිම වාසනාවන්ත කාන්තාවක්

  • @nimchala3611
    @nimchala3611 8 หลายเดือนก่อน +115

    දැන් තමයි බලන්නේ.
    විදේශ රටක ජිවත් වෙලා විදේශීක මහත්මයෙකු සමග විවාහ වෙලා හිටියත් තමන්ගේ මව් භාෂාව හරිම ලස්සනට උච්චාරනය කරන ඇය එදා වගේම අදත් තරුනයි වගේම හරිම සුරෑපීයි. හරිම ලස්සනට කතා කරනවා. ඇය මතකයන් විදිමින් අවංකවම කතා කරා හරිම සතුටින්. මෙහෙම හිතන කාන්තාවන් ඇත්තටම වාසනාවක්.
    ස්තුතියි 🙏🙏 අයියේ ඇයට දුන්න වටිනාකමට.
    තෙරැවන් සරණයි .!!..

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 8 หลายเดือนก่อน +6

      Maw basa ehema lehesiyen amataka ven na.
      Feke minissu tamai , Feke vidihata hasirenne,

    • @nileeka6147
      @nileeka6147 8 หลายเดือนก่อน +1

      අනේ කියන්න වචන නෑ .සසන්ති අක්කාව දැක්කහම හරිම සතුටුයි .හරිම ආසයි .එයා ජිවත්වෙන ව්දිහ දැක්කහම හරිම ආසයි .අපිටත් ජිව්තයට ගන්න දෙවල් බොහොම තියෙනවා ඇයගෙන් .හැමදාම සතුටින් ඉන්න ආදරෙයි .ඇයට හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා .ඇය හරි වාසනාවන්තයි .🥰❤❤❤❤❤❤❤🥰

    • @Thisari93
      @Thisari93 8 หลายเดือนก่อน +2

      මව් භාශාව අමතක වෙනවද අවුරුදු 35 ත් පනිනකන් ලංකාවේ ඉදපු කෙනෙක්ට 😂

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 7 หลายเดือนก่อน

      Sooo lovely thought ♥️♥️♥️♥️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 8 หลายเดือนก่อน +82

    සසන්ති වැනි ඍජු ,කෙලින් කතා කරන නිළියක් අපි අතරට ගෙනා ඔබට බෙහෙවින්ම ස්තුතියි 💐🌷💐🌷💐🌹❤

    • @chandanifernando7456
      @chandanifernando7456 8 หลายเดือนก่อน +7

      සසන්ති ආදරනීය ආසම නිලියක් ,එක් මුර්ගාංගනාවියක් ටෙලිඩ්‍රාමාඑක අදටත් මතකයි,❤❤❤ ඔබ දෙපලටම ජේසු පිහිටයි ❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 8 หลายเดือนก่อน +91

    කාලෙකින් අව්‍යාජ කතා බහක් සම්පූර්ණයෙන් වචනයක් නෑර අසා සිටියා. තරුණ අපිට ජීවිතේට ගන්න පාඩම් බොහොමයක් තිබුනා. ස්තූතියි ඔබට! 🙏

  • @kanchanalakmini379
    @kanchanalakmini379 8 หลายเดือนก่อน +101

    මෙච්චර කල් රටක ජීවත් වෙලත් සිංහල කතා කරන ලස්සන , ඇත්තටම හරිම ලස්සන කවදාවත් වයසට නොයන හරිම ආදරනීය නිහතමානී නිලියක් 😘❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      👏👏👏👌💐

    • @Thisari93
      @Thisari93 8 หลายเดือนก่อน +2

      මව් භාශාව අමතක වෙනවද අවුරුදු 35 ත් පනිනකන් ලංකාවේ ඉදපු කෙනෙක්ට 😂

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 8 หลายเดือนก่อน +3

      ​@@Thisari93අමතක උනේ නැති උනාට හුරුව නැති වෙන්න පුලුවන් අවුරුදු 20ක් රට හිටපු කෙනෙක්ට. ඉන්ටනැෂනල් ස්කූල් එකක ගිය අයටත් සිංහල අමතකයි වගේ රගපාන අයට ඇය හොද ආදර්ශයක්. සිංහල වචනයක් කනට ඇහෙන්නෙ නැති රටක ඇය ඉන්නෙ. අගය කළ යුතු දේ අගය කළ යුතුයි

    • @niroshini15
      @niroshini15 8 หลายเดือนก่อน

      අනේ අවුරුදු විසි ගානක් ලංකාවේ හිටපු කෙනෙක් ට මව් භාෂාව අමතක වෙනවද

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 8 หลายเดือนก่อน +41

    අනේ ශෝයි.. එයාගෙ පුංචි කාලේ. ගත කරපු විදිහ.. කතා විලාශය.. ජිවිතේ වෙච්ච දේවල් එක්ක එයා දැන් සතුටින් හිනාවෙලා ඉන්න විදිහ දැක්කහම ❤❤❤

  • @padmiandradi5388
    @padmiandradi5388 8 หลายเดือนก่อน +38

    මමත් ආසම කරන කෙනෙක් සසන්ති. ❤️ මෙච්චර දක්ෂ මෙච්චර උගත් ලස්සන වැදගත් හැමදේම තියෙනවා ඔයා පුදුම නිහතමානී චරිතයක්. අපේ ලංකාවේ දැන් ඉන්න අයට ආදර්ශයක්. ආදරෙයි හැමදාමත් ❤️😘😘😘

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 8 หลายเดือนก่อน +30

    අපි දන්න කාලයේ ඉදල ආස කරපු ලස්සන නිරහංකාර නිලියක්.දැන් ඉන්න බොරුවට නිලියෝ කියලා හිතල රගන නිළියන් කියලා හිතන් ඉන්න අය අතරේ ඔබ රැජිනක්. උගත් බුද්දිමත් දක්‍ෂ කෙනෙක්.සුබ පැතුම් ❤️❤️

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 8 หลายเดือนก่อน +32

    ආදරනීය පුතේ සසන්ති, ඔබව දැකීමත්, නිවී සැනහී ගිය ජීවිතය ගැන අසන්නට ලැබීමත් මහත් සතුටක්. ජයම වේවා පුතේ

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 8 หลายเดือนก่อน +23

    කාලය ගතවෙනව දැනුනෙත් නෑ හරිම රසවත් කතාබහක්.ඔය වැනි වයසකදීම පරිනත වී සිටින සසන්ති ගැන සතුටුයි කෙනෙකුට ඔයාගෙ ජීවිතයෙන් ගතහැකි ආදර්ශ බොහෝමයි අත් හැරීම වෛර නොකිරීම වගේ.පවුලේ අයත් එක්ක සැමදා සතුටින් ඉන්න ලැබේවා ❤❤🎉

  • @manelwijegunawardhane3833
    @manelwijegunawardhane3833 8 หลายเดือนก่อน +59

    අදටත් මම දැක්ක ලස්සනම කාන්තාවක්.ලංකාවේ නැති කාලෙත් මම නිතරම මතක් කලා.දැක්ක ගමන් බැලුවා.අයියට ගොඩක් ස්තුතියි.

  • @anjalivijayange392
    @anjalivijayange392 8 หลายเดือนก่อน +109

    ආදරණිය සසන්ති... මං හුඟක් කැමති කෙනෙක් ඔයා... හරි අවංකව කතා කරනවා එයාව දකින්න ආසාවෙන් හිටියෙ ස්තුතියි ඔබට 💐 ඇයව ගෙනාවට..💝❤️⭐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      ඔබටත් බොහොම ස්තුතියි

    • @SumanadasaFernando
      @SumanadasaFernando 8 หลายเดือนก่อน +2

      😂❤❤​@@kalumwijesooriya

    • @chandrapeiris3863
      @chandrapeiris3863 8 หลายเดือนก่อน

      ​@@kalumwijesooriyak

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +1

      දුවේ, සසන්ති ඔයා මම ආස කරපුම නිලියක්. ඔයා ජීවිතය ජය ගත්ත නිලියක්. හරිම සතූටුයි. මම ඔයාගෙ දුරකථන අංකයක් සෙවිවා. මට සොයා ගන්න බැරි වුනා. ඔයාට සුදුසුම ස්වාමිපුරුෂයෙක් ලැබීම භාග්‍යයක්. සුභ පතනවා.

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 8 หลายเดือนก่อน

      Xa​@@kalumwijesooriya aiye oya kiwwoth mama puka unath danawa

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 8 หลายเดือนก่อน +93

    කැලුම් මල්ලි මම හැඩූ කදුලින් තමයි මේ වීඩියෝ එක බැලුවේ. පොලොවෙ පය ගහලා ඉන්න කාන්තාවක් ලෙස ජීවිතේ සියලු බාදක ජය අරගෙන , යතාර්තය තේරුම් අරගෙන , සමාජයට විශාල පාඩමක් ලියා දුන් සසා නන්ගි එදා රගපෑම්වලින් අපි වින්දනයක් ලැබුවා ඔබෙන් , අද ගත කරන සුන්දර ජීවිතය සහ දරු දෙදෙනා සහ දෙවියෙක් බදු ස්වාමි පුරුශයෙක් ලද ඔබ සැබෑ වාසනාවන්තියක්. අනාගතය තව තවත් සුබ වෙවා පතමි. කැලුම් මල්ලි ඔයාගේ වීඩියෝ වරදින් නැතිව බලනවා මම කැමති අයගේ නම් පමනක්. ඔබට ජයෙන් ජය . ආදරෙයි ගොඩාක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐💐💐

    • @thrisadilrukshedissanayaka22
      @thrisadilrukshedissanayaka22 8 หลายเดือนก่อน +2

      Attamai matath aduna.mathath anka aka puthaga sathura tama

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 8 หลายเดือนก่อน +34

    හරිම අව්‍යාජයි.
    ඇත්ත ජීවිතේ කථා කරනව වාගෙයි.
    සසන්ති is such a sweet heart.
    ♥️♥️♥️

  • @nnnnnn_69
    @nnnnnn_69 8 หลายเดือนก่อน +49

    තව තවත් ඇයට හරි යන්නම ඕන. සසර පුරාවට සතුට සැනසීම ලැබේවා. පොලවේ පය ගහල ඉන්න දක්ෂ කාන්තාවක් ඇය. ජයෙන් ජය 🎉🎉🎉🎉🎉🎉❤

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 8 หลายเดือนก่อน +27

    එක හරියට ම හරි .දිලා ඉල්ලන්න එපා.අනිවාර්යයෙන් ලැබේනවා.❤සසන්ති හරියට ම හරි

  • @AnirudhSahash
    @AnirudhSahash 8 หลายเดือนก่อน +30

    කැලුම් අය්යෙ ඔයා අපේ ගෙදර අය ආසම චරිතයක් එදා ඉදන් අපේ අම්මා ඔයාට හරිම කමතියි... මේ වැඩසටහන් සුන්දරයි... සුභ පැතුම් 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +4

      අනේ 🥰
      බොහොම ස්තුතියි
      හැමෝම ආදරෙන් මතක් කළා කියන්න

  • @alokachandrasekera7510
    @alokachandrasekera7510 8 หลายเดือนก่อน +5

    කවදාවත්ම වයසට නොයන මම ආසම කරන නිළියක්...❤ කතාබහේ කිසිම වචනයක් අහක දාන්න නෑ..අවුරුදු 20ක් රට ඉදලත් සිංහල කතාව perfect ..ඒවගේම කැලුම් අයියටත් බොහොම ස්තුතියි ඇයව මේ වැඩසටහනට ගෙනාවට..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      ඔබේ මේ අදහසට ස්තුතියි

  • @neranjalayapa4139
    @neranjalayapa4139 8 หลายเดือนก่อน +28

    කැලුම් අය්යා ඔයා නම් මැජික් කාරයෙක් ❤මම හිතුවා අනේ සසන්ති අවා නම් හොදයි කියලා 💕thank you sooo much අය්යා 😘සසන්ති ගෙන් ගොඩක් දේවල් අපේ ජිවිත වලට ගන්න පුළුවන් 😘😘ආදරෙයි අය්යා ඔයාට ❤බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏

  • @Basuxditzcricket
    @Basuxditzcricket 8 หลายเดือนก่อน +16

    කැලුම් ගේ හොඳම video එක. අනේ සසන්ති ඔයාගෙ එක වචනයක් වත් හිස් වදන් නෙමෙයි.හරිම හරවත්, තමන්ගේ මහත්නයාට දෙන්න පුළුවන් උපරිම ගෞරවය නිර්ව්‍යාජව ලබා දුන්නා.කදුලු ආවා ඒ මහත්නයාට දුන්නු තැනට.ජීවිතය වාසනාවන්ත වේවා.❤🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි හදවතින්ම මේ වටිනා අගයීමට 🙏🙏🙏👍

  • @devikamalki1983
    @devikamalki1983 8 หลายเดือนก่อน +31

    සසන්ති මහත්මිය ලන්කාවට ඔනම කෙනෙක් මට මතක යි 2002,2003,2004 පස්සෙ කාලෙ ඇය නොමැකි ගියාදො ආදර්ෂ මත් අඩම්බරයි ලස්සනයි දක්ෂ යි නිහතමානී ජය වෙවා

  • @sumanalekamge2205
    @sumanalekamge2205 8 หลายเดือนก่อน +12

    ආසම චරිතයක් හිතට සැහැල්ලුවක් දැනුණු ලස්සන වැඩසටහනක් සසන්තිත් ගොඩාක් ලස්සනයි .නැවතත් ටෙලි නාට්‍යයකින් ඉක්මනින් දකින්න ලැබේවා ...❤️❤️❤️.හැමදාම අපි අසා කරන චරිත සමග කරන මේ කතාබහ මම හරිම අසාවෙන් බලන්නෙ ..ස්තුති කැලුම් මහත්මයා ඔබට ...🎉🎊️💐💐💐🌷🌷🌷

  • @Virangadesini532
    @Virangadesini532 8 หลายเดือนก่อน +59

    බොරු ආටෝප නැතුව ලස්සනට කතා කරනවා 👍👍

  • @induathukorala
    @induathukorala 8 หลายเดือนก่อน +43

    ඔයා ජීවිතේ ජය ගත්ත හොඳ කාන්තාවක් ඒවගේම ආදරණීය අම්මා කෙනෙක්, දයාබර බිරිඳක් ,ඔයා එදා දැක්ක සසන්තිමයි අද ඉන්නෙත් ඔයාට එදා වගේම අදත් ආදරෙයි. ඔයාටත් ඔයාගේ දරු පවුලටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.

  • @manelpremarathna3569
    @manelpremarathna3569 8 หลายเดือนก่อน +12

    ඉස්සර අපි රූපවාහිනියෙන් නිතරම දකින රංගන ශිල්පිනියක් හරිම ආදරේ කරන රංගන ශිල්පිනියක්...මම හැමදාමත් ආදරය කරේ ඇයගේ කතාවට...ඇය එදා වගේමයි අදත්..දැනුම අතින් ගත්තහම ඇය පැකේජ් එකක්..ඒකත් නිලිකමත් ඔලුවට නොගත්..හරීම සුබවාදීව ජීවිතය දිහා බලමින්.. රංගන ශිල්පිනියක්.. කලාවේ ඉන්න ගොඩක් රංගන ශිල්පිනියන්ට ආදර්ශමත් කාන්තාවක්...මැය ලංකාවට ඇවිත් තවත් නාලිකාවක ඉන්නවා දැක්කත්...ඇයට තියෙන ආසාව නිසා ඒ වැඩසටහන බැලුවත් මෙච්චර විස්තර දැනගන්න ලැබුණේ නැහැ මල්ලි එයට ගොඩාක් ස්තුතියි ඔයාට...අපට දැනගන්න ඕන හැම විස්තරයක්ම ඔබ අරගෙන ආවට..සසන්ති මහත්මියටත් දරුවන් දෙදෙනාටත් මහත්මයාටත්.. සියලුම දෙනාට තෙරුවන් සරණයි මල්ලී❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      ආදරනීය මානෙල් අක්කා
      බොහොම ස්තුතියි මේ වටිනා අදහස් දැක්වීමට..හරිම අගෙය්

  • @udithagamage3678
    @udithagamage3678 8 หลายเดือนก่อน +14

    කුණාටුවක් සාර්ථකව තරණය කරපුහම ක්ෂේමභූමියකට ළඟාවෙන්න පුළුවන්.සසන්ති ජයසේකර මහත්මිය ජීවිතයේ අභියෝග වලට බය ගැහැණුන්ට හොඳ ආදර්ශයක්.වර්තමානයේ ඇය අති සාර්ථක ගැහැණියක්.සුබ පැතුම් අක්කා ඔබට.
    ස්තුතියි කැළුම් අයියා මේ කතාබහ රැගෙන ආවාට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      උදිත මල්ලො
      බොහොම ස්තුතියි 👍👍👍💐💐💐🙏

    • @yvonnedesilva7188
      @yvonnedesilva7188 8 หลายเดือนก่อน

      Man harima kamathi duwa❤❤ katha karanna harima kamathie namuth kawadawath katha karannata labela na.....

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 8 หลายเดือนก่อน +14

    අනේ හරිම ලස්සනයි සසන්තිකා මහත්මිය.මං ආසම කෙනෙක් .කතා කරන විදිහට නිහතමානීව නිව්නු හඬින් කතා කරන ඇයගේ කතාව අහන් හිටියේ.ඒත් හරිම දුක හිතුනු තැන තමා ඇයගේ මල්ලි ගැන කියපු දේ ජීවිතය ඔහොම තමා. ඔබටත් පව්ලේ හැමෝටම බුදු සරනයි .කැලුම් මහත්තයෝ එයාගේ මල්ලි නැති උනේ මොනා වෙලා.සමාවෙන්න එහෙම ඇහුවට.ඔබටත් තෙරුවන් සරනයි

  • @indranidesilva1075
    @indranidesilva1075 8 หลายเดือนก่อน +12

    සසන්ති ඔයාටත් , සැමියා සහ පුතාලා දෙන්නාටත් , ලොකු මල්ලිටත් අම්මා තාත්තාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත කාලයක් මතුවටත් ලැබේවා!! කැලුම් ඔයාටත් හෙණට ස්තූතියි ! තෙරුවන් සරණයි!

  • @iyanthiperera
    @iyanthiperera 8 หลายเดือนก่อน +7

    එදා තිබුණ හුරතල් බව තාමත් එහෙමමයි. දක්ෂ රංගන ශිල්පිනියක්. නිහතමානී සුන්දර හා ආදරණීය කමට, අපි හැමදාම ඔබතුමියට ආදරෙයි. ඔබතුමියගේ අඵත් රඟපෑමක් දකින්න අපි හරි ආසයි. ඔබතුමිය හැමදාම අපේ හදවතේ රැඳී ඉන්න නිලියක්.ඔබතුමියටත් පවුලේ ආදරණීයන්ටත් ජයම වේවා!!!

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 4 หลายเดือนก่อน +2

    සසන්ති ඔයා කොහොමත් ලකි තමයි.ඒකනෙ ඔයා අදටත් ලස්සන ජිවිතයක් ගතකරන්නෙ.දෙවිපියානන් වහන්සෙට ස්තුතිවෙවා. ඔයාව මෙච්චර ලස්සනට තියල තියන නිසා.

  • @nalikaperera884
    @nalikaperera884 8 หลายเดือนก่อน +15

    සසන්තිගේ හදවිල සක්මන මම දොලොස් වතාවක් බැලුවා.අවුද්දට වතාවක්‌ම දෙවතාවක් තාමත් බලනව you tube එකෙන්. එයා දැන් බැඳලා දැනට තුන් වතාවක් බැලුවා. හරිම ලස්සන ටෙලිනාට්‍ය. ඒ වගේ නිර්මාණ හැදෙන්නේ හරිම අඩුවෙන්

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 8 หลายเดือนก่อน +3

    සසන්ති අපේ කාලේ කෙනෙක්, ඒ වගේ සුන්දර ලාබාල පෙනුමැති මුහුණක් ඇති නිළියක්‌ වෙන දැකලම නෑ, ඒ වගේමයි ඇගේ සුන්දර හදවත, ජීවිතේ අභියෝග බාරගෙන ජීවිතේ දිනපු කෙනෙක්, සුබපතනවා සසන්ති ට ජීවිතේ තවදුරටත් සතුටින්ම ඉන්න ලැබේවා කියලා! මේ වගේ සුන්දර කතාබහක් අරන් ආපු කැලුම් මහත්මයාටත් බොහොම ස්තුතියි ❤️

  • @dinithinisansala5015
    @dinithinisansala5015 8 หลายเดือนก่อน +32

    උපතින්ම පොහොසත්කම , වැදගත්කම , වගේම බුද්ධිමත්භව අරගෙන ආපු...
    සුරූපි , හුරතල් , වාසනාවන්ත , ඇක්ටිව් , ධනාත්මක , ගෞරවණීය සොදුරු චරිතයක් ඇය....
    ඕනීම දෙයක් විදලා , අත් ඇරීම, .තමයි හරිම අත් ඇරීම කියන එක ඇය ඇගේ ජිවිත කතාවෙන් ලස්සනට තාත්විකවම අපිට කියලා දුන්නා...
    මවාපෑම් , බොරු ආඩම්බරකම්, කාවවත්ම පහත්කිරීම්, ලොකු කතා නැති ... කාලයක් ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජබිලා තියන , අදත් අතීතයේ සියලු දෙනා ගෞරවණීයව මතක් කරන මෙවැනි සුන්දර චරිතයක් රැගෙන ඒම ගැන ඔබටත් ස්තූතිය කැලුම් මහතාණනි....
    ❤❤🌷🌷❤❤🌷🌷
    කැලුම් මහත්මයාගෙන් ඉල්ලීමක් කරන්න ඕනී කාරුණිකව ..
    ඇය රගපෑ ටෙලිනාට්‍ය වල නම් පළකල හැකිද?
    ඇත්තටම ආසයි ඒවා නරඹන්න...
    🙏🙏

    • @shamithd9367
      @shamithd9367 3 หลายเดือนก่อน

      හදවිල සක්මන බලන්ඩ .. මාර කතාවක්..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +13

    ආදරණීයයි සසන්ති කැලුම්
    ස්තුතියි ඔබට මෙයාල ගෙනෙන දකින්නට සලසනවා❤ සතුටුයි බුදු සරණයි 💐💕💐

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 หลายเดือนก่อน +5

    අනේ ආසම නිලියක්.පොලවෙ පය ගහල ඉන්න කෙනෙක්.
    හරිම සාමාන්‍ය විදිහට කථා බහ කරනවා.
    ඉස්සර ඇයගෙ හැම කථාවක්ම බලල තියෙනවා.
    තවමත් ලසසනයි.
    බුදු සරණයි❤

  • @AmaniRajapaksha-fw2hm
    @AmaniRajapaksha-fw2hm 8 หลายเดือนก่อน +9

    අනේ බලන් ඉන්න ආසයි
    ඇස් දෙක එහාට ගන්න හිතෙන්නෙ නැ
    කතා කරන විදිය හරිම ලස්සනයි❤

  • @sb-ex6qy
    @sb-ex6qy 8 หลายเดือนก่อน +58

    Very good thinking සසන්ති. ලංකාවේ බෞඋද්ධ මිනිස්සු .1%ට වත් ඔය අත් අරීම පුරුදු කරන්න බෑ ලද දෙයින් සතුටු වීම ලබන්න බෑ ..මේ බෞද්ධයෝ මේ රටේ තරම් තන්හාකාරයෝ ලෝකේ කොහේවත් නෑ. මෙහේ පන්සල් වල හාමුදුවරු ඉන්න බෞද්ධ මිනිස්සුන්ට වඩා තන්හාවයි. මට ඔයා ගේ මේ thinking ගැන සතුටුයි!!! ❤❤❤ තෙරුවන් සරණයි ඔයාගේ හැම බලපිරොත්තුවක්ම ඉෂ්ටවෙන්න ඕනේ.හරිම ලස්සන thinking

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน +1

      මොකද නැත්තේ බොල.
      අපේ මිනිස්සු රත්තරං.
      පිටරටවල ඉන්නේ
      පිනක් දහමක් දන්නේ නැති
      සල්ලිවලට කෑදර
      උපරිම ආත්මාර්ථකාමී
      මළ පෙරේත හැත්තක්

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน

      Oya hari dear....theruwan saranai ඔබට .....

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน

      @@sahasdulmina4783 ලංකාවේ සිංහල 75% sakkiliyo .....pita rata ජීවත් wena සිංහල මිනිස්සු hoda ගුණ යහපත් aya......uba සිංහල gothtrekayek ubala wage unge gathi wenas wen na....

    • @sahasdulmina4783
      @sahasdulmina4783 8 หลายเดือนก่อน

      @@KanishkaDarshana-er1fl
      පිටරටවල උන් " අත් හැරීම "
      උන්ගේ වනචරකමට වාසියක් විදිහට පාවිච්චි කර කර
      සපත්තු වගේ ගෑණු පිරිමි මාරු කර කර හැමනෙනවා
      කොහොමද බොල ඒක

    • @KanishkaDarshana-er1fl
      @KanishkaDarshana-er1fl 8 หลายเดือนก่อน

      @@sahasdulmina4783 man kiyanne eee mona unath unge hith හොඳයි .....ලංකාවේ inna un ekka ජීවත් wenne harima bayen saken.....koi welawe kelawaida dan na.....mun ekka inta bari hoda මිනිස්සු tamai pita රට walata ගිහින් නිදහස් සිතින් hodin ජීවත් wenne.......sexx kohomath ඒකයි ....sex කියන්නේ maanawayage පැවැත්මය්..... සම්මත ලිංගික බැඳීම් waradi na......බුදු හාමුදුරුවෝ upanneth සම්මත විදිහට tamai.........eee mona unath ලංකාවේ inna සිංහල මිනිස්සු ekka hitha නිදහස් ලෙසින් ජීවත් wenta ba.....

  • @krishani5329
    @krishani5329 8 หลายเดือนก่อน +12

    කැලුම් ඔයාගෙ program එකට එන හැමෝම හරිම නිදහසේ කතා කරනවා.ඒඔයාගෙ මිත්‍රශීලී කම නිසා.ඒක අගය කරනවා.සසා අපි ආදරේ කරපු නිලියක්.අද එයාගෙ ජිවිතේ ගැන හරිම සතුටුයි.සුබපතනවා ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතියි

  • @shaniperera1877
    @shaniperera1877 8 หลายเดือนก่อน +11

    ❤❤❤❤ ගොඩක් කාලෙකින් දැක්කා හරිම සතුටුයි,, හොදට සිංහල හොදට කතා කරන එකම ඇති,,,, ජේසු පිහිටයි,,

  • @tharangaharshani7014
    @tharangaharshani7014 8 หลายเดือนก่อน +18

    මගේ ප්‍රියතම නිළිය ❤ඔයා හැමදාම මේ වගේ සතුටින් ඉන්න ඕනී අක්කා❤❤💐🥰

  • @shashitevi4734
    @shashitevi4734 8 หลายเดือนก่อน +6

    ඉස්සර බෝනික්කෙක් වගේ ලස්සනයි ....දක්ශතා සුදුසුකම් හැම අතින්ම පරිපූර්ණයි ඇය....හදවතින්ම සුබ පතනව ඉදිරි අනාගතය සාර්ථම වෙන්න කියල ❤

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 8 หลายเดือนก่อน +26

    සසන්ති හරිම නිහතමානි යි. ගොඩක් අයට සිංහල අමතකවෙන කාලේ ඇය භාෂාව හසුරුවන ලස්සන. ඇය ඉතා ලස්සනයි, අපි ඔයාට ආදරෙයි තාමත් 🩷

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 8 หลายเดือนก่อน +4

    වසර ගණනකට කලින් පුංචි තිරයේ දුටු ලස්සනම රුවක්... මම කැමතිම දක්ෂ
    රංගන ශිල්පිනියක්. "හදවිල සක්මන" නාට්‍යයේ රංගනයට තවමත් අාදරෙයි.
    අැයත් සමග අද කතාබහ හරීම සුන්දරයි. අාසාවෙන් අහන් හිටියෙ සසන්ති මහත්මිය කතා කරනවා... අැය වගේම අැය හිතන විදිහත් හරිම සුන්දරයි කියල හිතුනා. වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා සසන්ති මහත්මියටත් අැයගේ අාදරණීය පවුලේ සැමටත් 💐💐💐❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🌷💐👌

  • @gunasekara3559
    @gunasekara3559 8 หลายเดือนก่อน +27

    අනේ හද විල සක්මන ටෙලි නාට්‍ය මතක් කරනකොටත් ඇඟ හිරි වැටේනවා, ඒ තරම් දැනුණු ටෙලි නාට්‍යක් ❤ සසන්ති දැක්කම එදා වගේම අදත් ආසයි. සුභ පැතුම් සහ සුභ අනාගතයක් සසන්ති 🥰

    • @namalithismalpola5400
      @namalithismalpola5400 8 หลายเดือนก่อน

      Puduma kanthawak.Ithama aadarshamath.wachanayak gane wadagath.obata suba anagathayak.

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 8 หลายเดือนก่อน +4

    හරිම අපූරු කතාබහක්.හරිම ලස්සන අවංකව අදහස් දක්වන කෙනෙක්.දක්ශ කෙනෙක්.ස්තුතියි කැලුම් මහතා.❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @ddhammi7349
    @ddhammi7349 8 หลายเดือนก่อน +8

    ඇත්තමයි සසන්ති මේ වගේ පවුලක් දැකපු අහපු එකම වාසනාවක්.සසරෙ එකට සතුටින්යන්න ලැබෙවා.කැළුම් මහතාටත් සසන්තිගෙ පවුලටත් බොහෝ ම ස්තූතියි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 หลายเดือนก่อน +6

    සසන්ති මම් ආසම නිළියක්.ඇය හරිම ලස්සනයි.හරි හුරතල්.එයා දැන් හොඳ තැනක ඉන්නවා.ලොකු පුතෙක් ඉන්නවා කියලා කියන්නවත් බෑ.කතාව ලස්සනයි.හිනාවත් මරු.කැළුම්.මහතාට ස්තුතියි.ඇය මේ රටින් යන්න ඉස්සර.මේවගේ ඇයගෙ තොරතුරු අපිට ගෙනාවාට.❤️❤️

  • @HarshaniWikramasinha
    @HarshaniWikramasinha 8 หลายเดือนก่อน +6

    ආදරණීය කෙනෙක් සසන්ති,හරිම ආස කෙනෙක් ,අවංක හිත හොඳ කෙනෙක් ,සසන්තිටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි !!!❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 8 หลายเดือนก่อน +25

    සසන්ති වගේ තමයි දුශේනි.පැනඩෝල් ඇඩ් එක තාම මතකයි.හැමදේම වෙන්නෙ හොදටයි සසන්ති❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน +25

    සතුටින්ම බැලුවේ කැලුම් මේ
    වැඩ සටහන සසන්ති හිතුවාට වඩා ජීවිතය අවංකව අවබෝධයක් කරා
    ගෙනාපු කෙනෙක් 👍❤️💕❤️

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 8 หลายเดือนก่อน +4

    පුංචි කාලෙ මතක රංගන ශිල්පිනියන් අතර controversial චරිතයක් ලෙස දැනුණ කෙනෙක්..ඒ කාලෙ ටෙලි නාට්‍ය ගැන ලොකු තේරුමක් නොතේරුණත් ඇය අනිත් රංගන ශිල්පිනියන් අතරෙ වෙනස් චරිතයක් ලෙස දැනුණ කෙනෙක්..සුබ පැතුම්❤️❤️❤️💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      👍💐👍💐👍💐🌷🌷

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 8 หลายเดือนก่อน +20

    ගොඩක් ආදරේ චරිතයක් ආදරනීය සසන්ති කලකින් දැක්කෙ,හරිම සතුටක් දැනුනා ඉස්සර ඔයා රගපෑ සියල්ල අපි ආදරෙන් නැරබුවා ඔයාටත් ,පුතාටත් තෙරුවන් සරනයි කැලුම් ඔබටත් බොහොම ස්තුති ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐👍💐

  • @AjanthaIndu
    @AjanthaIndu 8 หลายเดือนก่อน +29

    ඔබ තාමත් අපේ හදවිල සක්මනේ .

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 8 หลายเดือนก่อน +7

    පුදුම සතුටකින් බැලුවේ ❤❤❤❤❤ මන් කැමතිම කෙනෙක් ඔයා හරිම අවංක කෙලින් කතා කරන කෙනෙක්.ඉතින් ඔයට සුබ අනාගතයක්.ආදරේයි ❤❤❤❤
    Thanks කැළුම් අය්යේ ❤❤❤❤❤

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 8 หลายเดือนก่อน +4

    ❤ ලස්සන කතා බහක්...නිර්මාණයකට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම ගැන කණගාටුයි

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 8 หลายเดือนก่อน +12

    Oh such a beautiful girl. Loved listening to her stories. Thank you kalum. Blessings all the time. ❤

  • @PippigeLokaya
    @PippigeLokaya 7 หลายเดือนก่อน +2

    ආපහු සසන්තිගෙ නාට්‍ය හොය හොය බලන්න ආසාවක් ආවා. හරිම වාසනාවන්ත නිහතමානී අවංක කෙනෙක් සසන්ති. හොඳ හිත නිසා තමයි අද සතුටින් ජීවත්වෙන්නෙ. ආදරෙයි ගොඩක් 🥰❤

  • @ebill1862
    @ebill1862 8 หลายเดือนก่อน +64

    වර්තමානයේ අපේ රටේ සිටින නිලියන්ට ඇගෙන් ගත හැකි දේ බොහෝය. ❤❤❤

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 8 หลายเดือนก่อน +1

      Ane Mama asama niliyak. Niwedaka tumata ahanna deyak nati taramatama Aya kiyawanawa ahagana inna asai lassana katabahak. 💃💃💃💃💃

    • @thusharipanagoda7181
      @thusharipanagoda7181 8 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 8 หลายเดือนก่อน +3

    බොහොම සුන්දර විදිහට ඇය කතා බහට එක් උනා. හරිම ආසාවෙන් අප ඇය දිහා බලාගෙනම හිටියා .සුන්දර හදවතක් ඇති ඇයට ඇගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවායි පතමි. ආදරේයි සසා අපි ඔයාට. ඔයා හිතන පතන විදිහට හැම කාන්තාවක්ම හිතනවානම් මොන තරම් සුන්දර,❤

  • @mihingamage4810
    @mihingamage4810 8 หลายเดือนก่อน +3

    ජීවිතය හරි හැටි තේරුම් ගෙන ජීවත් වෙන ඇයට සුභදායී යහපතක්ම වේවා! බුදුසරණයි! ❤️❤️❤️❤️

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 8 หลายเดือนก่อน +4

    හරිම ආදරණීය,. ලස්සන සසන්ත,. අද කතාබහ මම ආසාවෙන් බැලුව. කැලුම් ඔබට ස්තුතියි .අපි ආදරය කරණ චරිත ඔබගේ ආලින්දයට රැගෙන එනවට. .. ❤❤️❤️❤️

  • @randikakadawathaarachchi4342
    @randikakadawathaarachchi4342 8 หลายเดือนก่อน +13

    මිරිස් ගලත් අරගෙන මාගරට් එංගලන්තෙට යන ගමන හදවතටම දැනුනා. දෙදෙනාටම ජයමවේවා.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thilakabh4565
    @thilakabh4565 8 หลายเดือนก่อน +1

    හරිම රසවත් කතාබහ, ඇය හරිම නිරහංකාරයි.
    කැළුම්ටත් ගොඩාක් ස්තුතියි, ඇයව අපිට මුණගැහෙන්න ලබාදීම ගැන

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👍💐💐💐

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 หลายเดือนก่อน +13

    අනිවාර්යෙන්ම කලාවෙන් ඔබතුමිය දකින්න ගොඩක් ආසයි❤❤❤❤

  • @chandrabasnayaka9389
    @chandrabasnayaka9389 8 หลายเดือนก่อน +16

    ආදරෙයි සසන්තී, ඔයාටත් පවුලේ අයටත් සතුටින්ම ඉන්න ලැබේවා ❤❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 8 หลายเดือนก่อน +6

    හොදම හොද නිලියක්,................ඔබට ජය වේවා නංගා .... කැලුම් අයියා ඔබටත් ඇයටත් බුදුසරණයි ❤

  • @indranivithanage7596
    @indranivithanage7596 8 หลายเดือนก่อน +3

    මේ අපූරු රංගන ශිල්පිනිය ,සොදුරු කාන්තාව ,මැනැවින් මෙහෙයවූ ඇයගේ ලස්සන අදහස් එළි දැක්වූ ඔබට ස්තුතියි කැළුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🥰🥰🥰🙏🙏🙏💐💐💐

  • @Prinss123
    @Prinss123 8 หลายเดือนก่อน +7

    හරිම අව්‍යාජ නිහතමානී කෙනෙක් සසන්ති... ගොඩක් ආසාවෙන් බැලුවා.අයියටත් ස්තුතියි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏🙏💐👍💐👍👏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 หลายเดือนก่อน +22

    සසන්ති දුව ඔයා හරිම වාසනාවන්තයි. ඔයාට හොඳම දේ ලැබෙන්න තිබුනු නිසා තමයි නොගැලපෙන දේවල් ස්වභාව ධර්මය විසින් ඈත් කරලා තියෙන්නේ.
    ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔයාලටත් කැලුම් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි. ❤

  • @Rps-d6o
    @Rps-d6o 8 หลายเดือนก่อน +8

    සුන්දර ගැහැනිය ,❤️❤️සසන්ති..🙋‍♀️🙋‍♀️ආදරෙයි ❤️..එක් මෘගංගානාවියක්..💪💪ආදරෙයි ❣️❣️ස්තුති කැzලුම් අය්ය..🙏🙏🙏තෙරුවන් සරනයි 👌

  • @NilankaSubashini-s2b
    @NilankaSubashini-s2b 4 หลายเดือนก่อน +2

    අනේ සසන්ති මමත් සමහර තැන්වල ඔයාවගෙ. හැමදේම ටික ටික හරි කරලා තියෙන්නෙ. ඉස්සෙල්ලාම කියන්න ඔනේ ඔයාව දැක්කහම හරිම සතුටක් දැනුනා මම කැමතිම චරිතයක් තමයි සසන්ති කියන්නෙ.

  • @anulaanu179
    @anulaanu179 8 หลายเดือนก่อน +4

    සසන්ති හරිම නිහතමානීව කතා කරනවා සෝබන නැ...... සතුටුයි හදවතින්ම සුබ පතනවා.....ආදරෙයි ..

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 8 หลายเดือนก่อน +13

    සුන්දර කතා බහක් ඇය තාමත් හරිම සුන්දර ලස්සන කෙනෙක්.අයියෙ ඔයාටත් ඇයටත් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි ❤❤

  • @C424c424
    @C424c424 8 หลายเดือนก่อน +7

    සසන්ති ජයසේකර කියන්නේ කැමතිම නිළියක් කාලයක් උනත් කළාවෙන් ඈත්වෙලා මිනිසුන්ගේ මතකයෙන් නම් ගිලිහිලා නැහැ පොඩ්ඩක් වත්. ඇය රගපෑ ච්තපටවල නම් අහනකොටනම් අපිටත් හිනාගියා ඒත් ජූලියා චිත්‍රපටියෙ හැගුම් විහගුන් කියන සින්දුව ඇහෙනකොටම අපිට මතකෙට එන්නෙ එකම කෙනා සසන්ති ජයසේකර පමණයි .තමන්ගෙ පුතා ගැන ආඩම්බරයෙන් කථාකරන්න පුලුවන් විදිහට ඇය තමන්ගෙ දරුව වැඩදායක පුතෙක් විදිහට හදල තියෙනවා මිනිස්සුන්ගෙ ජීවිතේ එක්වරක් වැරදුනා කියල ඇයට වැරදිලා නැහැ ඇයට හරියන ලස්සනම ජීවිතයක් ලැබිල තියෙනවා ඒ ජීවිතේ ඇයගෙ ජීවිතේ තියන තුරාවටම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ අදත් අපි කැමතිම කළාකාරිණියක් ගෙනත් හොඳම වැඩසටහනක් ඉදිරිපත් කරාට බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏🙏❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී මේ වටිනා අදහසට 🙏🙏💐💐💐👍👌

  • @sharaoops
    @sharaoops 8 หลายเดือนก่อน +8

    I have never commented on your TH-cam videos Mr Kalum (even though I watch them all) but I really loved this conversation. She’s very humble and she’s a lovely lady . Thanks for this program.

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 8 หลายเดือนก่อน +5

    කොයි දේ වෙන්නෙත් හොඳටයි. මේ කියමන ඔබෙන් සනාථ වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

  • @rupakodikara15
    @rupakodikara15 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ! කැලුම් පතා.
    හරිම ආදරේ හිතෙනවා.
    වෙසක් මාසයේ හොද ගිහි බණක්
    ඇහුවා වගෙයි. හරිම ලස්සන ජීවිතයක්. පොඩි මල්ලි ගැන වේදනාවයි. ගිහි දිවියේ ගැහැනියක් යහපත් විදිහට
    ජීවත් වියයුතු විදිය ඇයගේ ජීවිතය පුරාවට දිවයනවා. ඇයගේ සාර්ථකත්වය එයමැයි.
    ඇයගේ ජීවිතය,; යුග දිවිය,පවුල් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආදරයෙන් පතනවා.
    තිසරන සරනයි .
    සියලුදෙවි රැකවරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      ඔබටත් තෙරුවන් 💐තෙරුවන් සරණයි

  • @TharinduHettiarachchi-dd7lx
    @TharinduHettiarachchi-dd7lx 8 หลายเดือนก่อน +6

    පොඩ්ඩක්වත් ස්කිප් නොකරබලපු සුන්දර කතාබහක්,හරිම ලස්සනයි❤

  • @nihalwikcramasigha5531
    @nihalwikcramasigha5531 8 หลายเดือนก่อน +10

    සසන්ති මම හිතං හිටියේ වැරදියට..නමුත් ඇය ගෟරවනීය චරිතයක් බව ඇයගේ හඩින්ම වටහාගත්තා සහ නීවෙදන කලාවේ ගෟරවනීය වචන හසුරුවන චරිතයක් කැලුම්....❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 8 หลายเดือนก่อน +19

    පිටරට හිටියත් සිංහල හොදින් කථා කරන්නේ ඔබේ සියලුම දෙවල් ඉටුවේවා ❤

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 8 หลายเดือนก่อน +4

    ඔයා කතා කරන විදිහෙන් තේරෙනවා හරිම අව්‍යාජ අවංක කෙනෙක් කියලා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙ කතා බහෙන් ජීවිතේට. ඔයාගෙ ජීවිතේට සුබ පැතුම් ආන්ටි ❤ එක්තරා දවසක සසන්ති කියලා ලස්සන නිළියක් හිටියා කියලා අම්මා කිව්වා මතකයි. මම ඉන්ටර්නෙට් එකේ ඔයාගෙ නම සර්ච් කරලා බැලුවා. නොකියම බැරි දෙයක් තියෙනවා ඔයාගෙ හිනාව හරිම හරිම ලස්සනයි ඔයා වගේම ආන්ටි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      💐💐💐💐👍👏👌💐

  • @maneldissanayake3551
    @maneldissanayake3551 8 หลายเดือนก่อน +3

    ඔයා හරිම ආදරණීය මවක්, ආදරණීය බිරිඳක්. වර්තමානයේ සතුටෙන් ජීවත් වෙමින් අනාගතයට
    සාර්ථකව මුහුණ දෙන දිරිය කාන්තාවක්. ආදරෙයි ගොඩක් ඔයාලට. 👍❤️🌹

  • @inokabandara1205
    @inokabandara1205 8 หลายเดือนก่อน +4

    ජයවේවා....සසන්ති.....ඔබේ නිරහංකාර ගතිගුණ හරි ලස්සනයි ❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 8 หลายเดือนก่อน +24

    හරි ලස්සනට කතා කරනවා.කාවත් පහත් නොකර.හැම කෙනෙකුටම respect කරලා කතාකරන්නෙ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      👍👍👍💐💐👌👏👏🙏

    • @nishanthanirmala4717
      @nishanthanirmala4717 8 หลายเดือนก่อน

      🌹🌹🌹🌹❤️🥰❤️🥰❤️🌹🌹🌹🙏

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 8 หลายเดือนก่อน +1

    ගොඩක් ආසාවෙන් බලපු වැඩසටහනක්. පොඩි කාලෙ ඉදන්ම ආදරේ කරපු නිලියක්. ඇය ගැන තිබ්බ ආදරය සහ ගෞරවය තවත් වැඩි උනා.💗
    ස්තූතියි කැලුම් අයියා මේ ආදරණීය කතාබහ රැගෙන ආවාට ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏💐💐💐💐

  • @lrliljay
    @lrliljay 8 หลายเดือนก่อน +6

    Beautiful program. Sensible discussion. Glad to learn what a qualified lady she is.

  • @sevenonly2024
    @sevenonly2024 8 หลายเดือนก่อน +40

    අවුරුදු ගානක් පිටරට හිටියට පොලොවේ පය ගහලා ඉන්නවා කියන්න හොදම උදාහරණය තමයි සිංහල කතා කරන ලස්සන

  • @geethanjalikumari7159
    @geethanjalikumari7159 8 หลายเดือนก่อน +9

    කතා දෙකක් නැහැ අද වැඩසටහන namber one ❤❤❤. කැලුම් මල්ලිටත් කියන්නෙ අද වැඩසටහන අංක එක වෙනවාමයි මොකද ඇත්තටම මගේ හදවතට දැනුනා.හසන්තිත් අවංකවම ලස්සනයි ,පිරිපුන් පිං පාටයි..ඔියාලා දෙන්නාටම තෙරැවන් සරණයි .

  • @mariyan_yamuna
    @mariyan_yamuna 8 หลายเดือนก่อน +75

    සසන්තිගෙන් උදුරගත්ත දේවල් අද ඒ උතුර ගත්ත අය ළඟවත් නෑ එයයි යථාර්ථය දක්ෂ නිළියක්

    • @Ravi56774
      @Ravi56774 8 หลายเดือนก่อน +29

      චම්පා කල්හාරි නේද ඇයගේ පවුල් ජීවිතය කඩලා අර මිනිහා ව ගත්තේ

    • @mariyan_yamuna
      @mariyan_yamuna 8 หลายเดือนก่อน

      @@Ravi56774 අපිට එහෙම කාගෙන්වත් නමක් සදහන් කරන්න අවශ්‍ය නැහැ මෙතනදි ඒවා දැන් සිද්ද වෙලා ඉවරයි හැමෝම සතුටින් ඉන්නවා දැන් 🙏

    • @muthunmadushan5157
      @muthunmadushan5157 8 หลายเดือนก่อน

      ​@@Ravi56774චීත්ත කෑලි වෙන්න එපා බං.පරණ කුණු ගොඩවල් අවුස්සලා

    • @kalukumi2826
      @kalukumi2826 8 หลายเดือนก่อน +5

      කල කම් පලදෙනවා කොහොමත්. චම්පා කල්හාරි බොහොම දුක් වින්දා. කකුල කැඩිලත් හිටියා. මිනිහත් නැතුව ලමයා හදාගත්තෙ බොහොම ප්‍රශ්න මැද්දෙ . සසන්ති ඒ දවස්වල දුකක් වින්දත් එයා කාටවත් වරදක් කරලා නැති නිසා අද එයා සතුටින් ඉන්නවා.

    • @nish7396
      @nish7396 8 หลายเดือนก่อน

      @@Ravi56774athakota u babada😂😂

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 8 หลายเดือนก่อน +3

    හරීම ආශාවෙන් බැලුවා.
    Thanks KALUM. May God Bless You 🙏🏻 🙏🏻 🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      My pleasure
      Many thanks for watching

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 8 หลายเดือนก่อน +1

    අනේ කැලුම් අයියේ සසන්ති අක්කා මේ වැඩසටහනට ගෙනාවට පින්....මම හරිම ආදරනිය චරිතයක්...
    .මම ආසම නිලියක්... සසන්ති අක්කට සුබපතනවා.....ආදරෙයි...
    ❤❤❤❤❤❤❤❤ ඔයාටත් අයියේ සුබපතනවා...මේ වැඩසටහන ඉදිරියටම ගෙනියන්න

  • @kwid728
    @kwid728 8 หลายเดือนก่อน +4

    ජීවිතේ හරිම ඇත්ත තේරුම් ගත්ත.ඒ විදිහට ජීවත් වෙන ලස්සන කාන්තාවක්. බුදු සරනයි

  • @swarnadealwis1231
    @swarnadealwis1231 8 หลายเดือนก่อน +3

    අද නම් හරිම ලස්සනයි 💗. .
    ඇය කියපු හැම දේම ඇත්ත.. හදවතින්මයි.
    මේ විදිහට හැමෝම සිතනවා නම්....අපේ අය රටක් හැටියට කොයිතරම් සුන්දරද...

  • @tharangaharshani7014
    @tharangaharshani7014 8 หลายเดือนก่อน +16

    කැළුම් අයියේ ඔයා මාරම ලස්සනට මේ වැඩසටහන් කරනවා,ඔයාට ත් කරන් කියන හැමදේම අතිසාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💙💙💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මේ සුබපැතුමට 💐

    • @LakshmiJayaweera-m5p
      @LakshmiJayaweera-m5p 8 หลายเดือนก่อน

      Very nice program thanks

  • @sumudubhashini5573
    @sumudubhashini5573 8 หลายเดือนก่อน +4

    කැමතිම දෙන්නෙක් කැලුම් ඔබතුමාට සහ සසන්ති ඔබතුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු යහපත උදාවේවා තෙරුවන් සරනයී ආදරෙයි දෙදෙනාටම ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම පිං 🙏🙏
      තෙරුවන් සරණයි

  • @thanjasenarth6340
    @thanjasenarth6340 8 หลายเดือนก่อน +35

    අපි එදා ගොඩාක් ආදරය කල චරිතයක් පැනඩෝල් Add එක තවමත් මතකයි.අපව අතීතයට ගෙන ගියා සසන්ති ඔබට තෙරුවන් සරණයි !❤️

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 8 หลายเดือนก่อน +3

    අහන්න සතුටුයි....මාත් ඉස්සර ඔහොමමයි.රංගකලාවෙන් මට ගොඩ යන්න බෑ කීව නැටුම් ටීචර්ට මම A එකක් අරගෙන පෙන්නුවා.❤

  • @nadiadaniel9967
    @nadiadaniel9967 8 หลายเดือนก่อน +1

    She's extremely genuine and honest. Also so down to earth.
    Beautiful soul ❤

  • @AthulaBandara-pf4vz
    @AthulaBandara-pf4vz 8 หลายเดือนก่อน +10

    ඇත්තටම ජීවිතේ යතාර්තය නියමෙටම තේරුම්ගත්ත සොදුරු චරිතයක් .ඇයට හොද සහකරුවෙක් ලබාදීපු සොබාදහමටත් ස්තූතී..යහපත් සිතුම් පැතුම් දිනෙක දිනනවාමයි.කැලුම් ඔබත් ගුනාත්මකබාවය හැමදාමත් රැකගත් නිවේදකයෙක්.ස්තූතී❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අතුල මහත්මයා