ගිරිරාජ් බිරිඳ සමඟ "රත්තරන් දුවේ" ගයද්දී අනපේක්ෂිත ලෙස ආ දියණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2021
  • #හිතඉල්ලනතරු
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 712

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +375

    ගිරිරාජ් කියන්නේ දක්ශ නළුවන් අතරින් කෙනෙකි, ලැබෙන චරිතය උපරිමයෙන් කරන නිහතමානී කෙනෙක් කිව්වොත් නිවැරදියි, ඔබ පවුලට තෙරුවන් සරණයි 🙏❤️

    • @iukguy1
      @iukguy1 3 ปีที่แล้ว +2

      he cant act on teledramas if you carefully observe his acting .he deliver dialogs in tele drama like stage drama. he is fail.

    • @iukguy1
      @iukguy1 3 ปีที่แล้ว +2

      @@harshanadissanayake6702 redda thamai best comedian. Comedy dakapu nathi eunta hodai

    • @channachandrasekera8319
      @channachandrasekera8319 5 หลายเดือนก่อน

      Giri garage Sathu niyama geetha

  • @slzerocomedyicon3363
    @slzerocomedyicon3363 3 ปีที่แล้ว +221

    ගිරීරාජ්ගේ දුවගේ කටහඩ මාර ලස්සනයි

    • @kaminiwasantha8994
      @kaminiwasantha8994 2 ปีที่แล้ว

      මේ පවුලට සැමදාම සතුටින් ඉන්න හැකිවේවා. ගිරිරාජ් අපේ ආදරනීය කලාකරුවනි ඔබට ඉක්මන් නීරෝගිභාවය ලැබේවා . අපිව සතුටින් තියන්න ඔයා ඉක්මනට සනීපවෙලා එන්න බුදුසරණයි දෙවිපිහිටයි .

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +334

    මේක බලලා ඇසට කඳුළක් ආවෙ නැත්තං හදවතක් නැති මනුස්සයෙක් ඇත්තටම සංවේදී වුණා දුවට ලස්සනට සිංදු කියන්න පුළුවන් ගිරිරාජ් කියන්නේ අපි ආදරේ කරන චරිතයක් හැමෝම සතුටින් ඉන්න පරිස්සමෙන් inna

    • @herathherath6865
      @herathherath6865 3 ปีที่แล้ว +4

      Saththai matath nodanima
      Aswalata kadulu
      Awa

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +4

      ඔබට ඉක්මන් සුවය.

    • @saseshanixnksakdjjdks9559
      @saseshanixnksakdjjdks9559 2 ปีที่แล้ว +1

      Ow .

    • @sandunibhagya2007
      @sandunibhagya2007 2 ปีที่แล้ว +3

      ගිරිරාජ් කියන්නේ අපි හැමෝම ආදරේ කරපු චරිතයක්...ඔබට ඉක්මන් සුව ලැබේවා!!!

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +1

      👌👌👌👌👌👌❤❤❤😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +168

    ගිරා අයියටත් ගිරා අක්කටත් ගිරා පැටව් දෙන්නටත් අලුතෙන් එකතු වුන ගිරවටත් ඔක්කොටම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මං දිල්හානි.

    • @dineshtharanga5339
      @dineshtharanga5339 3 ปีที่แล้ว +4

      "ගිරා...." ඒක මරු

    • @asokafernando6177
      @asokafernando6177 3 ปีที่แล้ว

      Eka patta

    • @rasangiekanayake8433
      @rasangiekanayake8433 3 ปีที่แล้ว +1

      කුකුලා ගිරා 😁😁😁😁... සුභ පැතුම් මහත්මයා.... දීර්ඝායුෂ ලැබේවා

    • @decorationsmk1176
      @decorationsmk1176 2 ปีที่แล้ว +2

      😄 🤣 😂 😆

    • @indranisilva6980
      @indranisilva6980 2 ปีที่แล้ว

      🤣🤣😀👍💗

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +162

    ඇස් වලින් වැටුණු කදුළු තනියම දෙපැත්තට පිහදමා බැලුවේ ... හැමදාමත් සතුටින් ඉන්න වාසනාව උදා වේවා මැණික ඔයාලට...ජය ශ්‍රී.. ශ්‍රී සුභ මංගලම්... හැමෝටම තෙරුවන් සරණයි...කුකුළ මුදලාලිගේ පව්ලේ හැමෝටම ගොඩක් ආදරෙයි...(ගිරාජ් අයියේ)

  • @ujahhjw1714
    @ujahhjw1714 3 ปีที่แล้ว +165

    හරිම අගෙයි ඇගේ කටහඩ....අද කාලේ මවා ගන්නා හඩවල් අතර දුවෙි ඔබෙි හඩ අගෙයි .

  • @slzerocomedyicon3363
    @slzerocomedyicon3363 3 ปีที่แล้ว +195

    අද තමයි ඇයගේ ගායන දක්ෂතාවය දැනගත්තේ, සුපීරියි අක්කේ,මරැ

  • @ganganinilushika7705
    @ganganinilushika7705 3 ปีที่แล้ว +220

    සකල ගුරු කුකුලා ලකුණ මන් ඔයාගේ ආසම චරිත 2ක්.ඔබට බුදු සරණයි 🙏👍👍👍👍

  • @vishuqeen8250
    @vishuqeen8250 3 ปีที่แล้ว +43

    අම්මා ගැන කවි අහනවට වඩා තාත්තා ගැන කවි අහනකොට ගොඩාක් ඇඩෙනවා😭 මට පෝරුවෙදි තාත්තා ගැන කවි කියද්දි මාරම විදියට ඇඩුනා මට ඇඩීම නවත්ත ගන්න බැරි උනා😭😭😭😭😭😭😭 අම්මා තාත්තා මන් ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි...❤️❤️😍😍🌍👨‍👩‍👧

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +84

    අනේ හරිම ලස්සන ට ගැයුවා දුව මටත් ඇසට කඳුලක් ආවා

  • @kalanijayasinghe5982
    @kalanijayasinghe5982 3 ปีที่แล้ว +89

    ඇත්තටම මටත් ඇඩුනා.මන් ගෙදරින් ආපු දවස අද වගේ මතකයි.ඔයාලා හැමෝටම තෙරුවන්සරණයි .පරිස්සමෙන් ඉන්න.සියලු අම්මාවරුන්ට පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා...❤️💐

  • @shayamapriyadarsani2255
    @shayamapriyadarsani2255 3 ปีที่แล้ว +102

    අම්මලට දරා ගැනීමේ හැකියාව වැඩි කියලා අදත් පෙන්නුවා. තාත්තට දුවක් gadarin ගියදවසට දැනෙන දුක හංගන enna බැ තෙරුවන් සරණි හැමෝටම පරිස්සමෙන් enna

    • @dinidu4166
      @dinidu4166 3 ปีที่แล้ว

      @sara jefica one neh ?

    • @sadubridal
      @sadubridal 3 ปีที่แล้ว

      Ane mage thaththawa mathak una

  • @welgamageirangani417
    @welgamageirangani417 3 ปีที่แล้ว +186

    මගේ තාත්තාව මතක් වෙලා මටත් ඇඩුනා. ආදරණිය පවුලක්.තෙරුවන් සරණයි .

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 3 ปีที่แล้ว +1

      අම්මෝ ඇඬුනා තාත්තාව මතක් වෙලා පුදුම තරම් ආදරෙයි තාත්තට

  • @jayanthijj2890
    @jayanthijj2890 3 ปีที่แล้ว +74

    ඇත්තටම මාර දුකයි මටත් ඇස් වලට කදුලක් ආව තෙරුවන් සරණයි හැමෝටම ..

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 3 ปีที่แล้ว +114

    සංවේදී උනත් හරිම ලස්සන මොහොතක්. මිහිරි කටහඩක් ඇයට තියෙන්නේ.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +18

    ගිරාගේ ගිරවිත් තාමත් ලස්සනයි,... කලා හැකියාවන් වලින් පිරිපුන් ආදරණීයතම පවුලක්,....පියාණෙනි සිංද්ව කියනකොට මටත් කඳුලු ගැලුවා. ... තෙරැවන් සරණයි පවුලටම❤❤❤❤❤

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 3 ปีที่แล้ว +45

    මේ ළමයා හරිම ලස්සන හරිම natural look එකක් in කිසිම බොරු සෝබනයක් මේකප් එකක් නෑ හරිම ලස්සන හරිම natural යි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +28

    අමන්දගෙ හඩ පට්ටම ලස්සනයි ...අහගෙන ඉන්න පුලුවන් හඩක්...එ හඩට සංගීතය අවශ්‍යත් නැ..එ වගෙම අමන්දා ලස්සනයි ...

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +42

    අමන්දා දුවේ ඔයයි අම්මයි දැක්කෙ අදමයි ඔයා ලස්සනට ගීත ගායනා කරා සුපිරි අම්මත් ලස්සනට කිව්ව ඔයා පියාණනි ගීතය කියන කොට මටත් ඇඩුනා ඔයාලට සුභ අනාගතයක් තෙරුවන් සරණයි මමකුවෙට් සිට

  • @madushikasewwandi1696
    @madushikasewwandi1696 3 ปีที่แล้ว +50

    ලස්සනයි අක්කිගෙ කටහඩ ❤❤ ඇඩුනා මටත් මේක බලලා... ආදරෙයි මගෙ අම්මා.. අප්පච්චි... ❤❤

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 ปีที่แล้ว +26

    අනේ ඒ අක්කි ලස්සනට සිංදුව ගායනා කරා හරිම ලස්සනයි

  • @shiromanithamel
    @shiromanithamel 3 ปีที่แล้ว +54

    මාත් දුවෙක්. ඉගිලිලා ගියේ මුහුදෙන් එතෙරට. මන් වගේම මගේ අක්කත්.දැන් මටත් පුංචි දුවෙක් ඉන්නවා.එයත් අරන් අම්මා තාත්තා නංගි බලන්න යන්න බැරුව ගොඩක් දුකෙන් ඉන්න මොහොතකයි මේක බැලුවේ. ගොඩාක් ඇඩුනා. මේ වසංගතය ඉක්මනින් ඉවර වෙලා විදේශ රට වල ඉන්න අයට තමන්ගේ අය බලන්න යන්න වාසනාව ඉක්මනින්ම උදා වේවා!!!!

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว +1

      Oyage thenamai mamath inne
      Godak eduna

    • @shiromanithamel
      @shiromanithamel 3 ปีที่แล้ว

      @@nisansalaweerasinghe2537 😢😢

    • @csgunasekara7912
      @csgunasekara7912 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @d.i.p3221
      @d.i.p3221 3 ปีที่แล้ว

      Ow math ehemai😔😔😔😔😔

    • @sandeepaniwijayanthi2066
      @sandeepaniwijayanthi2066 3 ปีที่แล้ว

      Math prarthana karanawa.... oyalata ikmantama amma thaththa balanna enna lebewa....... 🙏🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +28

    සසරේ බැදීම් තුලින් .දුකක්ම වෙයි.සැනසුම උදා කරගන්න.සියල්ල අනිත්‍ය බව නුවනින් වටහ ගමු.අසනීප වී සිටින ගිරිරාජ් මහතා නෙනි ඔබ තුමා ට ඉක්මන් සුවය ල්‍රුබෙවා .තෙරුවන් සරනයි .

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว

      ලැබුණත් දුකයි නොලැබුණත් දුකයි.. දුකමයි ඉතුරු වෙන්නෙ😥😥😥 උපන් සසරෙ කවදාවත් දෙමව්පියන්ට දරුවෙක් නොවේවා දරුවෙක්ට දෙමව්පියෙක් නොවේවා මම!!!! බොහොම බර බැදීමක්.

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +21

    ඔව් පුතේ ..මා පිය සෙනෙහස හදවතට දැනෙන මොහොතක් ...ඔයා වසනා වන්‍ත දරුවෙක්..තෙරුවන්සරනයි පුතේ ..පරිස්සමෙන් ...

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +48

    අනිවාර්යයෙන් ඔව් රංග සහතික ඇත්ත සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 3 ปีที่แล้ว +2

      Rangana oba me wadasatahana meheyawana hati harima agei apoorui hageembarai obata jaya!!!

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +29

    හරිම ආදරණීයයි වාසනාවන් !!! දෙමව්පියන්ගේ වටිනාකම දන්න පින්වත් ආදර්ශමත් දරුවෙක් 🌷❤🤗😘සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා දුවේ ඔයාලගේ වාසනාවන්ත පවුලේ හැමෝටම !!!🙏May god bless you all !!!

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +67

    හරිම ලස්සනයි මමත් ඇඩුවා....ඇඩෙන්නෙ නැතිව තියනහදවත් තියනවද කියල මට හිතා ගන්න බෑ...

    • @yhjhhh3803
      @yhjhhh3803 2 ปีที่แล้ว

      අපිත් හැඩුවා

  • @rohinifernando983
    @rohinifernando983 3 ปีที่แล้ว +31

    ලස්සනයි සින්දුව දෝණි ගේ. හොඳ ඇගයීමක්. 👍🌹

  • @piyunisansala4908
    @piyunisansala4908 3 ปีที่แล้ว +54

    මේ ලෝකෙ කවුරු කොහොම කිව්වත් අම්මා තාත්තාට තරම් දරාගැනීමේ ශක්තියක් වෙන කාටවත් නැහැ

  • @dilanik
    @dilanik 3 ปีที่แล้ว +42

    ලංකාවේ බොරුවට views comments like දාලා පුම්බන කටහඬවල් අහලා හිටිය වෙලාවක අහම්බෙන් ඇහුනෙ ඇයගේ හඬ. පුදුම ලස්සනයි . නිරායාසයෙන්ම ගැයෙන ඇයගේ හඬ variations හරිම මිහිරියි මධුරයි. සුභ පැතුම් දුව ❤🌹❤

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +75

    ඇයගේ කටහඬ නම් පුදුම ලස්සනයි 😍😍😍 මේක බලද්දි මටත් ඇඩුණා ..😐එයාගෙම සිංදුවක් අහන්න ආසයි .කැමතිම නළුවෙක් ගිරි මහත්මයා ❤❤අපේ ගුරු ❤😍

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 2 ปีที่แล้ว +7

    ගිරිරාජ් සර් දක්ෂ නලුවෙක් පමනක් නෙවෙයි ලස්සන කටහඩක් තියෙන ගායකයෙක් කියලා දන්නෙ අදයි මම තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා

  • @pathminipathmini2686
    @pathminipathmini2686 3 ปีที่แล้ว +23

    අැත්තටම දුවේ මටත් අඩන්න උනා මේ වැඩ සටහන බලලා හරිම දුකයි දෙමව්පියන්ට කොපමන දුක හිතෙන්න අැතිද තෙරැවන්සරණයි මටත් දුවලා 03ක් එ්දුක මට දැනුනා

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +42

    ඒක තමයි ආදරේ ❤

  • @vidurangaperera6917
    @vidurangaperera6917 3 ปีที่แล้ว +23

    මං ගොඩක් ආස කරන කලා පවුලක්❤️

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว +17

    අම්මෝ සිරාවටම ඇඩුනා 😭😭😭
    කෙල්ල තමා ඇඩෙව්වේ...
    අම්මා තාත්තා ඉස්සර ඔය වගේ සින්දු කියද්දී සිරාවටම ඇඩෙනවා...ඒ අම්මට තාත්තට තියෙන අපිරිමිත ආදරේ තමා එයින් ප්‍රකාශ වෙන්නේ

  • @sanulovenuwaa1701
    @sanulovenuwaa1701 3 ปีที่แล้ว +10

    අනේ ඒ අක්කි ලස්සනට සිංදු කියනවා... සියලු දෙනාම හැමදාම සතුටින්, නීරෝගිමත්ව ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 😊😊😊

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 3 ปีที่แล้ว +81

    අනිවාර්යයෙන්ම මටත් ඇඩුනා..

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 3 ปีที่แล้ว +17

    දුවගේ කටහඩ හරිම ලස්සනයි බුදුසරණයි

  • @nisharaedirisinghe8238
    @nisharaedirisinghe8238 3 ปีที่แล้ว +14

    හැමදාමත් අපිව හිනස්සන ගිරා මේ වෙලාවේ අපිව ඇඩෙව්වා.

  • @tharikathudugala4558
    @tharikathudugala4558 3 ปีที่แล้ว +68

    අපෝ පුදුම දුකයි මාත් හොදටම ඇඩුවා.හරිම හැගීම්බරයි

    • @nishadhiwijerathne1880
      @nishadhiwijerathne1880 3 ปีที่แล้ว +1

      Math.matath inne duwala dennek.dawasin dawasa loku weddi mage hithath andanawa dawasaka eyala denna wenawane hithala

    • @indranisilva6980
      @indranisilva6980 3 ปีที่แล้ว +1

      අනේ ඔව්

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි🙏

  • @mrs0220
    @mrs0220 3 ปีที่แล้ว +19

    හරිම ලස්සනට සින්දු කිව්වා ඒ අක්කා
    😍😍

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 3 ปีที่แล้ว +29

    හරිම ලස්සන සංවේදී මොහොතක්...දක්ෂ ගායිකාවක්...❤

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි රංගන ඔයා හොදටම සැළසුම් කරල තියනව ඇහැට කදුළු නාවනම් තමයි පුදුමේ ගොඩාක් රස වින්ද කියන්න වචන නැහැ ගිරා කියන්නෙ දක්ෂම රංගන ශිල්පියෙක් අපි හරි ආදරෙයි.මේ වැඩ සටහන ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +7

    ❤❤❤❤❤ අවුරුදු 2ක් අතීතයට ගියත් මේ වැඩසටහන ,බලනකොට හරිම දුකක් සංවේදී බවක් දැනෙනවා ❤❤❤❤

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 3 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි හරිම ආදරනීයයි ඔබ සැමටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දීර්ඝායු වේවා

  • @Ru-hl7gp
    @Ru-hl7gp 3 ปีที่แล้ว +12

    නිහතමානී පවුලක්.... ප්‍රසිද්ධ අය ළඟ මේ වගේ අය අඩුයි

  • @nkavidi2968
    @nkavidi2968 3 ปีที่แล้ว +7

    ඒ තමයි ආදරේ 🧡 ගොඩක් ලස්සනයි ඇයගේ කඩහඩ 🧡

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +10

    "සන්සුන් රුවන් හද මන්දිරයේ.. 💖 ගිරිරාජ්ගෙ දුව බෙර ගසමින් කියූ හැටි නරබන්න එන්න ..💖

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +18

    වාසනාවන් !!!! හැගිම්බර අපුරු අවස්ථාවක් 💖💖💖💖

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන්ම ඒකටනමි කදුලු ආවමයි 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @rev.sumithrakfernando7049
    @rev.sumithrakfernando7049 3 ปีที่แล้ว +18

    ලස්සනයි දෝනිහෙ සින්දුව.....ආදරණීය හමුව්ක් තුල ප්‍රෙමණිය ජිවිත වල චමත්කාර බැදිමක්. සැමටම දෙවිදුන්ගෙ නොසිදෙන ආශිර්වාදය පතමි.

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      🤣🤣🤣😭❤❤❤❤⚘⚘⚘

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว +1

      Kukula mudalalega lassanai❤❤❤❤🌹🌹🌹💃💃

  • @sriyanikrishan9224
    @sriyanikrishan9224 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ,,චාම් නිහතමානී .බුදු සරනයි පවුලටම,දැකිමත් වසනාවක්

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +12

    ගීරාජ් යනු නිහඩ චරිතය ගැන මට ලොකු ආඩම්බරයක් තෙරුවන් සරණයි දුව ගොඩක් හොදයි ආසම සිංදුව දෙකක් කිව්වා මගෙ අම්මා මට මතක් උනා

  • @jeewanichanuka5054
    @jeewanichanuka5054 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩක් සංවේදී මොහොතක්.දුවගේ කටහඬ හරිම ලස්සනයි.

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +6

    ගිරිරාජ් මහතා දියණිය ගායනය හරිම මිහිරි සතුටුයි ස්තූතියි

  • @inkawick8912
    @inkawick8912 3 ปีที่แล้ว +88

    ගිරිරාජ්ගේ දුව ගායිකාවක් වුනේ නැත්තේ ඇයි කියල හිතාගන්නවත් බෑ.
    පුදුම ලස්සන වොයිස් එකක්නෙ !!!

  • @lankaniperera7389
    @lankaniperera7389 ปีที่แล้ว +153

    කෝ බලන්න key ටෙලිඩ්‍රාමා එකේ ඉන්න ගයනි බලන්න ආව අය ❤

    • @hirunihansala6902
      @hirunihansala6902 ปีที่แล้ว +3

      ඕඕ

    • @lalitharohini863
      @lalitharohini863 10 หลายเดือนก่อน +1

      Pppp00

    • @chamikamadushani2426
      @chamikamadushani2426 6 หลายเดือนก่อน

      ❤❤

    • @KusumlathaPerera
      @KusumlathaPerera 5 หลายเดือนก่อน

      මම​නම්@@hirunihansala6902තම ❤,1 බවනම්ඩ, ජා
      මම නම්😮😊😂🎉😂🎉🎉

    • @DeepthiFernando
      @DeepthiFernando 5 หลายเดือนก่อน

      Batti345
      😮😮😅😮yb vy😅😮7​@@lalitharohini863

  • @sudarmagomes5156
    @sudarmagomes5156 3 ปีที่แล้ว +10

    විහිලු වෙන් ඉන්නෙ නේද ඔයගෙ ගායනය සුපිරි දුව ගිරා අය්ය ගෙ පවුලට ජෙසු පිහිට

  • @udayap9480
    @udayap9480 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි...

  • @chamakumar3400
    @chamakumar3400 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි නංගී ඔයාගෙ කටහඬ ඔයාගෙ පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 3 ปีที่แล้ว +6

    අරිම මිහිරි කට හඩක් ,ලස්සනයි ,ස්තුති.

  • @lionelgunasekara2078
    @lionelgunasekara2078 3 ปีที่แล้ว +4

    දයාබර රංගන....
    හැම වැඩ සටහනක්ම සිත් ගන්නා සුළු විදියට ඔබ ඉදිරිපත් කරනවා

  • @cscapture3930
    @cscapture3930 3 ปีที่แล้ว +6

    අහගෙන ඉන්න ආස විදියෙ ගායනයක්.... හරිම ලස්සනයි......

  • @anusham4315
    @anusham4315 3 ปีที่แล้ว +31

    ඇස් පියන්නේ නැතුවම බැලුවා ආදරෙයි හැමෝටම

  • @ajithsiri2781
    @ajithsiri2781 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..ඔබ තිදෙනාටම තෙරුවන් සරණයි...

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    Ammoo..ඇඬුවා ..😥😥harima ආදර්ශමත් පවුලක් බුදු සරණයි ...jaya වේවා ..ලස්සනයි කටහඬ ..මිහිරි ..💐💐❤❤❤❤

  • @rajakaruna4825
    @rajakaruna4825 3 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි හරිම ලස්සනයි ඔබලාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි අද.සමජයට දෙමව්පියන් දරැවත්ට තියෙන .අදරය දරැවත්ට දෙමව්පියන්ට තියෙන අදරය මෙවැනි උතුම් වටිනා සිංදුවකින්.කියා දුන්නාට මෙය බලන මටත් ඇඩෙනවා ඔබතුමාට මෙවැනි උතුම් වටිනා වැඩසටහන් ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට

  • @nipuawanka3539
    @nipuawanka3539 2 ปีที่แล้ว +4

    සෑහෙන්න දැනෙනවා අප්පච්චි කෙනෙකුගේ ආදරේ මොන තරම්ද කියලා මේක බලද්දී .
    අම්මත් ඒ වගේමයී ❤️❤️❤️❤️

  • @shehaniudeshika4270
    @shehaniudeshika4270 3 ปีที่แล้ว +5

    හරිම අාදරණීයයි.....වාසනාවන්ත පවුලක්...😍❤🙏

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว +1

    හරිම හැගීම් බර උනා.ලස්සනයි ජයවේවා තෙරුවන් සරණයි

  • @hdeu9860
    @hdeu9860 3 ปีที่แล้ว +9

    බුදු සරණයි දුවේ..

  • @RanjithRanjith-xy9ur
    @RanjithRanjith-xy9ur 29 วันที่ผ่านมา

    ඇත්තටම අපේ ඇස්වල ටත් කඳුළු ආවා ලස්සනයි වැඩසටහන සුන්දරයි සංවේදී යි

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 3 ปีที่แล้ว +5

    හදවතින්ම සුන්දර දයාබර කළාකරුවෙකුගේ ලස්සනම ලස්සන පවුලක්..... 👌💖❤️😍🔥

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +6

    මට මේවා දකිද්දී ඇතිවෙන
    හැගීම් වචනයෙන් විස්තර
    කරගන්න බැහැ.
    කොයි දෙමව්පියන්ගෙත්
    සිහිනය මේකනේ.
    දරුවෙකුගෙන් මේ වගේ අහන්නත් දෙමව්පියනුත්
    ගොඩක් පිං කරන්න ඕනේ.

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x 3 ปีที่แล้ว +10

    මම දන්න විදියට හොද වැදගත් විදියට ඉන්න දුවෙක්...සුබ පතනවා නංගා❤

  • @chathumperera9029
    @chathumperera9029 3 ปีที่แล้ว +4

    බුදුසරණයි ගිරා මාමේ ඔයාගේ පවුලටම 🙏🙏🙏🌹🌹

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +4

    ගිරිරාජ්ගෙ දුව තාත්තා එක්ක බෙර ගසමින් කියපු සුමිහිරි ගීත අහන්න එන්න .. 💕💕

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +11

    සියලු දෙනාටම තෙරුවන් සරණයි අවංකවම මටත් ඇඬුණා 😭😭😭😭😭😭😭😭😭😭

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว

      ඇයි අනේ ඇඩුවේ ..

    • @niroshnlkmali3064
      @niroshnlkmali3064 3 ปีที่แล้ว

      @@bandaranayakegayathri6138 මට ඇඬුණා මගේ තාත්තා නැති නිසා

  • @anushacool4745
    @anushacool4745 3 ปีที่แล้ว +5

    ඇත්තටම කියන්නත් ලෝබයි ඒත් නොකිය බැ දුවත් හරිම ලස්සන සිංදුවත් හරිම ලස්සනට කිවිව හඅමදාම සතුටින් ඉන්න දුවේ දෙමවිපියන්ට දෙන්න පුලුවන් එචිචරයි ❤❤❤❤❤

  • @swaramusicchannel
    @swaramusicchannel 3 ปีที่แล้ว +3

    ඇගේ කටහඬ....හරිම ලස්සනයි💓💐

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .සියලු දෙනාටම නිරෝගී සුවය ල්‍රුබෙවා .

  • @fazlinafazal278
    @fazlinafazal278 3 ปีที่แล้ว +7

    Lovely. So beautiful voice and so touching. May God bless the family.

  • @w.wdissananayaka9010
    @w.wdissananayaka9010 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි iiii දුවේ ඔයාගෙ voice එක excellent voice very nice .

  • @dennis9691
    @dennis9691 3 ปีที่แล้ว +5

    නිහතමානී මිණිස්සු දැකීමත් සතුටක් ❤️🙏😇😌

  • @drsampath1248
    @drsampath1248 3 ปีที่แล้ว +5

    Attamai.. e mohotha nam marama wedanawak.. adarei hamadamath nage amme appachchiii... 💞💞💞
    lassanai me wade... attamai lassanai amandage voice eka.. e ammath thaththath e adareth sundarai.. e husbunduth suber.. cnngraz hamotama.. rangana aiya.. oyath superb... gd job.. cngratz...

  • @husnarishani2446
    @husnarishani2446 3 ปีที่แล้ว +4

    Duwa lassanaii , budusaranai පවුලටම

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 9 หลายเดือนก่อน

    👍👍👍👍හරිම ලස්සන ගායනයක්.අපේ උනුසුම් සුභ පැතුම් ඔබ පව්ලේ සියලුම දෙනාටම පිරිනමමු. තෙරුවන් සරණයි

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. හරිම ආදරනියයි...ස්තූතියි රංගන ඔබට...❤

  • @newcreations4642
    @newcreations4642 2 ปีที่แล้ว +4

    ඉක්මනින් සනීප වෙන්න ගිරිරාජ් මාමේ❤😔

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +17

    දියණියගේ විවාහය අතරතුර ගිරිරාජ් කෞෂල්‍ය සංවේදී වෙයි .. 💔 වීඩීයො සහීතයි ..❤️

  • @donj.christy2308
    @donj.christy2308 17 วันที่ผ่านมา

    අනෙ හරි ලස්සනයි ලස්සන පව්ල
    ❤❤❤❤❤❤❤❤ දූවහරිලස්සනයි ❤❤❤❤❤❤

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 3 ปีที่แล้ว +17

    වෙනස් වෙලා..පෙනුම..ලස්සනයි

  • @priyanthifranando8951
    @priyanthifranando8951 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ලස්සනයි ❤❤❤බුදුසරණයි

  • @mypushpi
    @mypushpi หลายเดือนก่อน

    සිනා පිපෙනා ❤❤ ගීතය ඉතා ලස්සනට කිවා.❤❤❤

  • @ivonpeiris4178
    @ivonpeiris4178 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඇහැට කදුලක් ඉනුව,ජේසු පිහිටයි හැමෝටම ❤️

  • @iroshichathurika2825
    @iroshichathurika2825 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 3 ปีที่แล้ว +3

    ලස්සනයි du

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 3 ปีที่แล้ว +6

    තුනුරුවන් සරණයි ගොඩක් සංවාදී wuna මාව මගේ පියා මතක් වුණා ❤❤❤❤❤❤❤❤