කටට සැරට සයිවර් කඩේ ක්‍රිස්පි ගතියට පරිප්පු වඩේ හදමු /Masala wade recipe (parippu wade) by Ape Rasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @aperasa
    @aperasa  4 ปีที่แล้ว +15

    We are following our passion of cooking but you people give us real strength. Our all subscribers motivate us always . They encourage us to do more and more. No words for your thanks giving. Thank you all.

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 ปีที่แล้ว +2

      පොඩියට හදන කරත්ත වඩේ හදන හැටි පෙන්වා දෙන්න

    • @patriciap3492
      @patriciap3492 ปีที่แล้ว

      ​@@sirimaliyanage7505😊😊ou.tyi

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +8

    හරිම විදිහට ඔබ පැහැදිලි ව කියලා දුන්නා තවත් wedio ගේන්න

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +17

    මල්ලි ඔයා තමයි නියම මෙතඩ් එක කියල දුන්නෙ,,කිසිම රහසකි නැතිව සියලු දේ කියල දුන්නා ,,ඔබට ජයවේවා ඉදිරියටම කරගෙන යන්න ජයවේවා

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +5

    Best wade recipe that I have seen

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +2

    Godak ඉස්තූති ඔබ තුමාට මං හොය හොය හිටිය වීඩියෝ එකක් 🤗

  • @seetahmaladin7617
    @seetahmaladin7617 ปีที่แล้ว +7

    මමත් හරියටම වඩේ හදාගන්න දාන්නෙ නැතුව හිටියේ හරි ගොඩක් ස්තුතියි

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +5

    හරිම .හොඳම කියා දුන්නා.රෝස් පාන් හදන විදිය කියා දන්න.

  • @sonali2001
    @sonali2001 3 ปีที่แล้ว +5

    Hrima rasai 😍

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +5

    ආමේ‍න් දැක්කම ආසයි කන්න ඔබට බොහොම ස්තුතියි වඩේ‍වලට ඔය විදියට රතු පිරිප්පු වලින් හදන්න බැරිද පේසු පිහිටයි මල්ලි ✝️✝️

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว

      ආමේ‍න් පරිප්පු වඩේ‍ත් රස ඇති නේද හැම වඩයක්ම එක වගේ කඩල වඩේ‍ මෙහෙ හැමදාම කඩෙන් ගෙනල්ලා කාලා දැන් ආසත් නැ පරිප්පු වඩේ‍ මෙහෙ දැකලා ඔබගෙ චැනල් එක පේසු දියුනු කරයි මල්ලි ✝️❤️

  • @maneeshakumarasinghe9070
    @maneeshakumarasinghe9070 หลายเดือนก่อน

    මෙන්න වඩේ හදන හරිම විදිය.❤❤

  • @induniwik7393
    @induniwik7393 ปีที่แล้ว +2

    Thank you so much your correct recipe, go ahead
    From Canada

  • @ChandrikaKapuruge
    @ChandrikaKapuruge ปีที่แล้ว

    Me vidiyata hadala balanna one

  • @ttt-gg2yv
    @ttt-gg2yv ปีที่แล้ว +2

    niyamai

  • @chammisandamali1930
    @chammisandamali1930 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @anulimedagedara6979
    @anulimedagedara6979 4 ปีที่แล้ว +5

    Thank you👍👍👍

  • @WasanthiDammalage-h8t
    @WasanthiDammalage-h8t ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි🙏🙏

  • @Anjalimadushani-tx6bg
    @Anjalimadushani-tx6bg ปีที่แล้ว +6

    කටට කෙල ඉනුවේ මට විතරද😊😊❤❤❤

  • @RansiriHabaragamuge
    @RansiriHabaragamuge 2 หลายเดือนก่อน

    Thank,youverymuch

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 ปีที่แล้ว +2

    Thank you 👍👍👍👍👍❤️❤️

  • @sathirachandika279
    @sathirachandika279 ปีที่แล้ว +1

    Thank you

  • @ChandraJayanthi-u7z
    @ChandraJayanthi-u7z ปีที่แล้ว +1

    Perumkayam kiyanne behethkaden ganna perumkayamda

    • @aperasa
      @aperasa  ปีที่แล้ว

      Kamata Danna Kaden illanna tks

  • @Anuma-pj7xj
    @Anuma-pj7xj ปีที่แล้ว +1

  • @ChinthakaChinthaka-o2h
    @ChinthakaChinthaka-o2h หลายเดือนก่อน

    පරිප්පු තම්බන්න ඔනෙද

  • @imeshaimesha577
    @imeshaimesha577 ปีที่แล้ว +1

    Re hadala පළවෙනි paara bedala ude deweni paarata beddama aul yayda

    • @aperasa
      @aperasa  ปีที่แล้ว

      Palaweni para Tikak aduwen badinna

  • @sandhyapriyangani-sr5kx
    @sandhyapriyangani-sr5kx 4 วันที่ผ่านมา

    කැමට ගන්න පෙරැමිකායමි සොයා ගන්නේ කොහොමද?

  • @gayanigoonawardhana3607
    @gayanigoonawardhana3607 ปีที่แล้ว +3

    👍

  • @shanikagallage9899
    @shanikagallage9899 10 หลายเดือนก่อน

    පරිප්පු කොච්චර ගන්නවද?

  • @hansanihettiarachchi2257
    @hansanihettiarachchi2257 3 ปีที่แล้ว +2

    පාන් පිටි දාන්නේ නැද්ද

  • @Malothmalith
    @Malothmalith 5 หลายเดือนก่อน

    පෙරැම් කායන් කොහෙන්ද ගන්නේ

    • @anulimedagedara6979
      @anulimedagedara6979 หลายเดือนก่อน

      සමහර සිල්ලර බඩු කඩවල් වල තියනවා

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 ปีที่แล้ว +2

    මද ගින්නෙද බදින්න ඔින

  • @annrangika9146
    @annrangika9146 4 หลายเดือนก่อน +1

    අනේ මගේ වඩේ මැද අමු වෙනවා ඇයි ඒ 😢

    • @ttt-gg2yv
      @ttt-gg2yv 3 หลายเดือนก่อน

      parippu thambala ganna..

  • @chathurangamadushan8410
    @chathurangamadushan8410 ปีที่แล้ว

    උදෙ බැද්දට පස්සෙ හවස් වෙද්ද් පිනි බාන්නෙ ඇයි ඒ අපෙ කඩෙට එක්කෙනෙක් දානව ඒව ඒම පිනිබාන්නෙ නෑනෙ මොකද ඒ

  • @samithapriyadarshani1675
    @samithapriyadarshani1675 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @devikarathnayake307
    @devikarathnayake307 ปีที่แล้ว +3

    වඩේ හදල ටික වෙලාවක් යනකොට පෙඟෙනව ක්‍රිස්පි ගතිය නැතව යන්නෙ ඇයි කියල පැහැදිලි කරල දෙන්න පුළුවන්ද? ස්තුතියි ඔබට 🙏

    • @aperasa
      @aperasa  ปีที่แล้ว

      දෙපාරක් බැදපු හම අපිට වැඩි වෙලාවක් ක්‍රිස්පි ගතිය තියාගන්න පුළුවන්

  • @menakapadmaperuma8146
    @menakapadmaperuma8146 ปีที่แล้ว

    A

  • @menakapadmaperuma8146
    @menakapadmaperuma8146 ปีที่แล้ว

    🎉ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.,

  • @ireshkotagedera1160
    @ireshkotagedera1160 ปีที่แล้ว

    punde

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +2

    👍

  • @nayomimarasingha5810
    @nayomimarasingha5810 ปีที่แล้ว

    👍

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 8 หลายเดือนก่อน +1

    👍