ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කළමණාකාර තුමා 0714263275
Anuradapure apita karanna udhaukaranna beridha.
ගොඩක් ස්තුති ..මම කුරුණෑගල ..මගේ ඉඩම වැලි සහිතයි...මම වගාව පටන් ගත්තොත් ඔබ තුමාට සහය විමට හැකිද...?
Man kegalle .api karanne kohomada
Aththatama godak watina video ekak. Thanks!Good Luck!
Ithamath watina video ekak. Komarika wagawak arambakirimata math kamatten inne.eyata upades labaganna kawada amathanna one
Aththenma hoda wagawak ,weladapola soya ganna eka thama gataluwa.
මේක කෝමාරිකා ගැන මම දැකපු සුපිරිම වීඩියෝ එක ..
Very important video for farmers & interested people. Thanks lot to Mr. Ruwan & Mr. Rasika. Good luck for your youtube channel.
Excellent video that I have ever seen. Congratulations
සියලුම පැහැදිලි කිරිම් කලා ස්තුති ඔබට.
පැල පෝච්චි වල සිටුවා මුල් අල්ලනකන් තද අව්වෙ තියන්න හොඳනැද්ද? කොච්චර කාලයක් මුල් අල්ලනකම් තියන්න ඕනෙද? මගේ පැල වල පත්‍ර දුඹුරු පාට වෙලානෙ.. හේතුව මොකක්ද?
Ayye meva gevalvala pochchivala hadanne kohomada.ehema adayam margaya hadaganne kohomada
දිගටම මේ වගේ වටිනා Videos දාන්න. ජය වේවා!
මහත්තයානිනි අපිට මේ ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය බැවින්"" කාරැනිකව අප වෙත දන්වන්න. ස්තූතියි. ..තෙරුවන් සරණයි! .
මගෙන් ගත්ත පැල තිස්දහකට වඩිය ඔය ඉඩමෙ හිටවලා ඇති 😍😍😍
ඔයා කොහෙද ඉන්නෙ? පැල ගන්න පුලුවන්ද?
Oyagen pala ganna puluwanda
පැල ඕනේ අය කියන්න0710935702
Great video 👍👍👍
ඉලුක් .....තියන වත්තක පුඑවන්ද....කොමාරිකා වගාකරන්න......
මහතමයා ඔබතුමා ගෙපොන් අං අංක යොදන්න පුළුවන් ද ජෙසුපිහිටයි
හොඳ වීඩියෝ 1ක්...මම ත් සබ්.කලා බ්‍රෝ...ජයවේවා ඔබට
බොහොම ස්තුතියි ..ජය වේවා
Godak watinawa. Thanks
kurunegala patte pala ganna tanakui,wikunana tanakui tiyanawada
Meee thiyan namba aka ansa karanne ne
Akkarekata pela Keeyak situwanna puluwanda ???
Mta meyaw sabanda kragann 4n number ekak denna puluwnda
Me ayava sambanda kara danne kohomada
Pela ganna vidiyak kohomada ..
Matath onne wagawak karanne udaw karana puluwannam akkra 8k vithara thiyanwa sarma dayakath waya daranna puluwan
මුල්ම කාලයේ කෝමාරිකා බීම නිෂ්පාදන සමාගම් පිටතින් කෝමාරිකා මිලදී ගත්තද මේ වන විට ඔව්න්ගේම වගා වලින් කෝමාරිකා සපයා ගනිමින් පවතී . එයට හේතුව covid තත්වය හේතුවෙන් බීම ආදී නිෂ්පාදනයන් අඩු වීමයි...එම නිසා වාගාවට යාමට පෙර සුදුසු වගාවක් තෝරා ගන්න
රබර් vagawath ekka කරන්න berida?
Pala laba ganna puluwand
10.59 වෙලාවේ තියෙන රූපයෙ තන්කොල මැරිලා තියෙන්නේ කොහොද ? විශ රසායනිකයක් භාවිතාකරලා නේද ?
මේ වගාවට අපි යද්දී උදළු ගාල තිබ්බ කොටසක් මේ .මේ දිනවල උදළු ගෑවට තද වැස්ස නිසා සමහර යට උන වල් මැරිලා තිබ්බේ නෑ කොළ පාටට තිබ්බ....FUll HD 1080P දාල video එක නරබන්න...එවිට පැහැදිලව පේනවා උදලු ගාල තණකොළ ඉවත් කල බිමක් බව...ස්තුතියි ඔබ තුමා විමසුවට.
මස් කෝමාරීකා පැල 100 ක් ගන්න පුලුවන් තැනක් තියෙද
අනේ ඔබ තුමා ඉතාම වටින විඩියෝවක් මටත් හිතු න මෙි වගාව කරන්න මම කුවයිටි සර් මටත් මෙික කරන්න ඔින. අනේ උදවි කරනවද මම කුවයිටි සිට අක්කර හතරක් තියනව මෙි පෙනෙන පසමයි අැබිලිපිටියේ
Abilipitiye nam ekatuwela karanna puluwan kemayinam
@@upulkathriarachchi2050 කොහොමද සම්බන්ධ කරගන්නෙ ඔබව??
Sir I m from Tamil nadu.. I m interested to do this business.. in ur side any buy back agreement contract r companies sir.. plz reply me
Hi
You have alovera
S
Do u want allovera
Call me
Anuradapre apita udhau karanna beridha
mata waga karanna ona akara 4 rak thiyenawa upa desganne කොහොමද
Good
What about cutting down all the trees to grow Komareca? Anybody ask? Grow rice to feed people?
Boru kiyanna apa mawu sakaye mal hataganna gase pala vitharai ganne hitawanna
Great video
Kaluthara puluwanda
වල් පැලෑටි මර්ධනය කරන්නෙ කොහොමද ?. උදළුවලින් කරනවා නම් බෝගයට හානි වෙන්න පුළුවන් නේද?
පේලි සහ ශාක දෙකක් අතර පරතරය අතර පරතරය අඩි දෙකක්..ඒක නිසා උදැල්ලෙන් පුලුවන්..මුලම ටික ගලවන්න වෙනවා අතින්...
Mamath patanganna innr
මමත් ආසම දෙයක් පාට් ටයිම් වගාව.
Marath.. komarika.situvimata.awasyi
Mamath hdala thiyenne.pela 3000k.hodata thiyenwa.thel bheth mokuth ghan na.
Komarika ganna ayathanayaka wisthara denna plz
@@uiop9804 ptan aranda thiyenne.
tawa masa 6kin witara aswanna kapanna puluwan.denna tanak dannawanam kiyanna.plz.pala 500k dala tiyanawa.
lengathu adare contact number eka denna puluwan da ?
@@dilshangamage1918 0774607468
මම දන්නා තරමින් කෝමාරිකා වලට මේ වෙද්දී හොඳ වෙළඳපොළක් නැහැ. වවන්න කැමති අය ඉස්සෙල්ල වෙළඳපොළ ගැන හොඳ අධ්‍යයනයක් කලොත් හොඳයි.
What is this area?
Mn komarika pela 2000k Pamana situwa awasan..mn kemathi oba ayathanaya samaga ekathu wenna.
Oya koheda
0789438302 pithi gannam
@@beautifulceylon5498 anuradhapurayen
Give me your contact number
Lankawe thena kohada pls tel
Hungama Sothern province - හුංගම ප්‍රදේශයේ ඉර හඳ වෙද ගෙදර farm එක
Alawwa pradeshaya komarika wagawata sudusada
පිති වල වයිරම් තියෙන්නෙත් මල් කෝමාරිකා වලද??
pele loku unaamath thiyenam ewa...podi kaale mas kolarika eketh thiyenawa podi thith tikak
Polonnaruwe Hari yanne nadda
koheda me estate eka thiyenne ?
මේක තියෙන්නේ හුංගම ප්‍රදේශයේ
matath pela tikak ona ...
Me koheda wagawa
කෝමාරිකා මෙයාගෙන් මොකුත් කරගන්න බෑ.. කෝල් ගත්තට උස්සන්නෙත් නෑ. වගා කරලා අමාරුවෙ වැටෙන්න වෙන්නේ
Mas komarika kiyala vargayak ne
කොහොමද පැල ගන්නෙ
රාජාංගනයේ තියනවා මං හිතන්නේ ඉට වැඩිය කොමාරිකා වගාව
Rajangane koheda thiyenne
0779438302
පැල ලබාගැනීමට අවශ්‍යයි
පැල ඕනේ නම් කියන්න0710935702
පැල ගන්නෙ කොහොමද
Komada sa.abanda kara ganna
පළවෙනි comment එක බලන්න
Pala ganna tiyenawada price eka kiyada
දඹුල්ලේ කෝමාරිකා වගා කරන්න බැරිද
puluwan kisima gataluwak nahe.
Galle puluwanda
ඔව් හොදමටම පුළුවන්
කෝ වෙද කෝමාරිකා පෙන්නුවෙ නෑනෙ?
Telephone no ekkak evnna
වගාවට සත්වහානි නැද්ද ?
වගාවට කිසිම සතුන්ගෙ හානියක් නම් නැහැ ..සතුන් අහාරයට ගන්නෙ නැති බෝගයක්. රොග ගැන මෙ වීඩියෝ එකෙන් බලන්න .th-cam.com/video/ExHY7UD6f3s/w-d-xo.html
@@profitablelk බොහොම ස්තූතියි ඔබතුමාට
Me ayathanaya sambanda kara ganna contact no. Ekak denna
Mullma comment eke number eka daala thiyenawa
සාර්ථක වගාවකින් ලබා ගත් පැළ විශාල ප්‍රමාණයක් ඉක්මනින් විකිණීමට ඇත මෙවැනි මිලකට සාර්ථක පැළ ලබා ගැනීමට නොහැකිය .0713343583 පැළයක් රුපියල් 20/=
මට ඔනේ
@@harindurasika2543 denna puluwan katha karanna
මවු ශාක වලින් ලබා ගන්නා ලද විශාල පැළ ප්‍රමාණයක් ඉක්මනින් විකිණීමට ඇත .පැළ 10ක් උවත් ගෙන්වා ගත හැක ප්‍රවාහනය ලබාගැනීමට හැක .ඕනෑම තරමක් පැළ ලබා දිය හැක.පැළයක් රුපියල් 20/=0713343583
Ph number ekak thiyanawada
Apita komarika ganna puluwanda price kohomada
Mata wadi visthara danaganne kohomada
Nice work
කළමණාකාර තුමා 0714263275
Anuradapure apita karanna udhaukaranna beridha.
ගොඩක් ස්තුති ..මම කුරුණෑගල ..මගේ ඉඩම වැලි සහිතයි...මම වගාව පටන් ගත්තොත් ඔබ තුමාට සහය විමට හැකිද...?
Man kegalle .api karanne kohomada
Aththatama godak watina video ekak. Thanks!
Good Luck!
Ithamath watina video ekak. Komarika wagawak arambakirimata math kamatten inne.eyata upades labaganna kawada amathanna one
Aththenma hoda wagawak ,weladapola soya ganna eka thama gataluwa.
මේක කෝමාරිකා ගැන මම දැකපු සුපිරිම වීඩියෝ එක ..
Very important video for farmers & interested people. Thanks lot to Mr. Ruwan & Mr. Rasika. Good luck for your youtube channel.
Excellent video that I have ever seen. Congratulations
සියලුම පැහැදිලි කිරිම් කලා ස්තුති ඔබට.
පැල පෝච්චි වල සිටුවා මුල් අල්ලනකන් තද අව්වෙ තියන්න හොඳනැද්ද? කොච්චර කාලයක් මුල් අල්ලනකම් තියන්න ඕනෙද? මගේ පැල වල පත්‍ර දුඹුරු පාට වෙලානෙ.. හේතුව මොකක්ද?
Ayye meva gevalvala pochchivala hadanne kohomada.ehema adayam margaya hadaganne kohomada
දිගටම මේ වගේ වටිනා Videos දාන්න. ජය වේවා!
මහත්තයානිනි අපිට මේ ගැන විස්තර දැන ගැනීමට අවශ්‍ය බැවින්"" කාරැනිකව අප වෙත දන්වන්න.
ස්තූතියි. ..තෙරුවන් සරණයි! .
මගෙන් ගත්ත පැල තිස්දහකට වඩිය ඔය ඉඩමෙ හිටවලා ඇති 😍😍😍
ඔයා කොහෙද ඉන්නෙ? පැල ගන්න පුලුවන්ද?
Oyagen pala ganna puluwanda
පැල ඕනේ අය කියන්න
0710935702
Great video 👍👍👍
ඉලුක් .....තියන වත්තක පුඑවන්ද....කොමාරිකා වගාකරන්න......
මහතමයා ඔබතුමා ගෙපොන් අං අංක යොදන්න පුළුවන් ද ජෙසුපිහිටයි
හොඳ වීඩියෝ 1ක්...මම ත් සබ්.කලා බ්‍රෝ...ජයවේවා ඔබට
බොහොම ස්තුතියි ..ජය වේවා
Godak watinawa. Thanks
kurunegala patte pala ganna tanakui,wikunana tanakui tiyanawada
Meee thiyan namba aka ansa karanne ne
Akkarekata pela Keeyak situwanna puluwanda ???
Mta meyaw sabanda kragann 4n number ekak denna puluwnda
Me ayava sambanda kara danne kohomada
Pela ganna vidiyak kohomada ..
Matath onne wagawak karanne udaw karana puluwannam akkra 8k vithara thiyanwa sarma dayakath waya daranna puluwan
මුල්ම කාලයේ කෝමාරිකා බීම නිෂ්පාදන සමාගම් පිටතින් කෝමාරිකා මිලදී ගත්තද මේ වන විට ඔව්න්ගේම වගා වලින් කෝමාරිකා සපයා ගනිමින් පවතී . එයට හේතුව covid තත්වය හේතුවෙන් බීම ආදී නිෂ්පාදනයන් අඩු වීමයි...එම නිසා වාගාවට යාමට පෙර සුදුසු වගාවක් තෝරා ගන්න
රබර් vagawath ekka කරන්න berida?
Pala laba ganna puluwand
10.59 වෙලාවේ තියෙන රූපයෙ තන්කොල මැරිලා තියෙන්නේ කොහොද ? විශ රසායනිකයක් භාවිතාකරලා නේද ?
මේ වගාවට අපි යද්දී උදළු ගාල තිබ්බ කොටසක් මේ .මේ දිනවල උදළු ගෑවට තද වැස්ස නිසා සමහර යට උන වල් මැරිලා තිබ්බේ නෑ කොළ පාටට තිබ්බ....FUll HD 1080P දාල video එක නරබන්න...එවිට පැහැදිලව පේනවා උදලු ගාල තණකොළ ඉවත් කල බිමක් බව...ස්තුතියි ඔබ තුමා විමසුවට.
මස් කෝමාරීකා පැල 100 ක් ගන්න පුලුවන් තැනක් තියෙද
අනේ ඔබ තුමා ඉතාම වටින විඩියෝවක් මටත් හිතු න මෙි වගාව කරන්න මම කුවයිටි සර් මටත් මෙික කරන්න ඔින. අනේ උදවි කරනවද මම කුවයිටි සිට අක්කර හතරක් තියනව මෙි පෙනෙන පසමයි අැබිලිපිටියේ
Abilipitiye nam ekatuwela karanna puluwan kemayinam
@@upulkathriarachchi2050 කොහොමද සම්බන්ධ කරගන්නෙ ඔබව??
Sir I m from Tamil nadu.. I m interested to do this business.. in ur side any buy back agreement contract r companies sir.. plz reply me
Hi
You have alovera
S
Do u want allovera
Call me
Anuradapre apita udhau karanna beridha
mata waga karanna ona akara 4 rak thiyenawa upa desganne කොහොමද
Good
What about cutting down all the trees to grow Komareca? Anybody ask? Grow rice to feed people?
Boru kiyanna apa mawu sakaye mal hataganna gase pala vitharai ganne hitawanna
Great video
Kaluthara puluwanda
වල් පැලෑටි මර්ධනය කරන්නෙ කොහොමද ?. උදළුවලින් කරනවා නම් බෝගයට හානි වෙන්න පුළුවන් නේද?
පේලි සහ ශාක දෙකක් අතර පරතරය අතර පරතරය අඩි දෙකක්..ඒක නිසා උදැල්ලෙන් පුලුවන්..මුලම ටික ගලවන්න වෙනවා අතින්...
Mamath patanganna innr
මමත් ආසම දෙයක් පාට් ටයිම් වගාව.
Marath.. komarika.situvimata.awasyi
Mamath hdala thiyenne.pela 3000k.hodata thiyenwa.thel bheth mokuth ghan na.
Komarika ganna ayathanayaka wisthara denna plz
@@uiop9804 ptan aranda thiyenne.
tawa masa 6kin witara aswanna kapanna puluwan.denna tanak dannawanam kiyanna.plz.pala 500k dala tiyanawa.
lengathu adare contact number eka denna puluwan da ?
@@dilshangamage1918 0774607468
මම දන්නා තරමින් කෝමාරිකා වලට මේ වෙද්දී හොඳ වෙළඳපොළක් නැහැ. වවන්න කැමති අය ඉස්සෙල්ල වෙළඳපොළ ගැන හොඳ අධ්‍යයනයක් කලොත් හොඳයි.
What is this area?
Mn komarika pela 2000k Pamana situwa awasan..mn kemathi oba ayathanaya samaga ekathu wenna.
Oya koheda
0789438302 pithi gannam
@@beautifulceylon5498 anuradhapurayen
Give me your contact number
Lankawe thena kohada pls tel
Hungama Sothern province - හුංගම ප්‍රදේශයේ ඉර හඳ වෙද ගෙදර farm එක
Alawwa pradeshaya komarika wagawata sudusada
පිති වල වයිරම් තියෙන්නෙත් මල් කෝමාරිකා වලද??
pele loku unaamath thiyenam ewa...podi kaale mas kolarika eketh thiyenawa podi thith tikak
Polonnaruwe Hari yanne nadda
koheda me estate eka thiyenne ?
මේක තියෙන්නේ හුංගම ප්‍රදේශයේ
matath pela tikak ona ...
Me koheda wagawa
කෝමාරිකා මෙයාගෙන් මොකුත් කරගන්න බෑ.. කෝල් ගත්තට උස්සන්නෙත් නෑ. වගා කරලා අමාරුවෙ වැටෙන්න වෙන්නේ
Mas komarika kiyala vargayak ne
කොහොමද පැල ගන්නෙ
රාජාංගනයේ තියනවා මං හිතන්නේ ඉට වැඩිය කොමාරිකා වගාව
Rajangane koheda thiyenne
0779438302
පැල ලබාගැනීමට අවශ්‍යයි
පැල ඕනේ නම් කියන්න