වාණිජව කල හැකි පොලිසැක් මලුවල කහ වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @DGFILMSVIDEO
    @DGFILMSVIDEO 3 ปีที่แล้ว +1

    lankawa apahu hadenawa. harima sathutuyi. kalakanni dehapaluwo naththam me rata kochcharanam lassanaweyida.

  • @skmedia5858
    @skmedia5858 3 ปีที่แล้ว +15

    කහ පලදාව මිලදී ස්ථාන ගැන විස්තර දාන්න පුළුවන් ද

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි-

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว +1

      "Fun with dineth & dinidu "
      චැනල් එක ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න දෙමාපියන්ට හොදම අවස්ථාවක්..

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට..

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +2

    හොදම හොද අදහසක් ... තෙරුවන් සරණයි ඔබට ...

  • @krishanthilakarathne7273
    @krishanthilakarathne7273 3 ปีที่แล้ว +3

    Good program, keep continue.

  • @hasangikasenanayaka2843
    @hasangikasenanayaka2843 2 ปีที่แล้ว

    Ane mama den kaha ala hada maasayakuth pahu una thama pelawela nene me kaale sudusu nedda kaha hadanna

  • @kasunchamara4660
    @kasunchamara4660 3 ปีที่แล้ว +2

    කහා අස්වැන්න මිලට ගන්න පුලුවන් ආයතන දැන ගන්න පුලුවන්ද

  • @MyLankappc
    @MyLankappc 3 ปีที่แล้ว +4

    සාර්ථක වැඩ සටහනක්

  • @Sigmaster777
    @Sigmaster777 3 ปีที่แล้ว

    Kaha wagawata kalayak thiyanawada?

  • @supunanuradha96
    @supunanuradha96 3 ปีที่แล้ว +2

    Loku plastic malpochchi wala hadanna puluhnda

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      පුළුවන්. නමුත් පොලිසැක් බෑග් වල පස හොඳින් වාතනය වන නිසා ඒවා වඩාත් හොඳයි.

  • @sasankanirmal4999
    @sasankanirmal4999 3 ปีที่แล้ว +5

    කිලෝ 10 පොලිසැක් මල්ල හෝ ලිටර්5 ප්ලාස්ටික් බෝතලය කහ පැලයයක් වැඩිමට ඉඩ මදිද

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +2

      කිලෝ 10 පොලිසැක් මල්ල ගැටළුවක් නෑ. ලීටර් 5 බෝතලය තරමක් ප්‍රමාණවත් මදි. උත්සාහ කරල බලන්න. කෙසේවුනත් වර්ධක මාධ්‍යය හොඳින් වාතනය වෙන්න ඕන නිසා බෝතලයේ වටෙන් අඟල් 2 න් 2 ට පමණ සිදුරු සකස් කරන්න.

  • @gowithavige9600
    @gowithavige9600 3 ปีที่แล้ว +3

    කදුරට ප්‍රදේශයේ වැසි කාලයට සුදුසුද?මම නාවලපිටියේ

  • @kbagro4996
    @kbagro4996 3 ปีที่แล้ว

    Kaha wawanna කාලයක් thiyanawada

  • @chamarakashun5248
    @chamarakashun5248 3 ปีที่แล้ว +1

    Polonnaruwe akak nadda kha pala ganna

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว

    මේක වැදගත් දෙයක්වුනත් download කරගන්න බැරි විදිහට දාල තියෙන්නෙ. ඊටවඩා හොඳයි මේක නොදා ඉන්නව. මේකෙන්ම මේක ඉගෙනගන්න ඕන නෑ. ලොකු ලයින් නැතිව දානවනන් වටිනව.

  • @hkamila6340
    @hkamila6340 3 ปีที่แล้ว

    Kaha pala ganna nadda

  • @saumyagamage7194
    @saumyagamage7194 3 ปีที่แล้ว

    පර්චස් 10 ඉඩමක 50k polisak බෑග් කීයක් තියන්න පුලුවනද?

  • @harshahapu2077
    @harshahapu2077 3 ปีที่แล้ว +1

    Horana වගා කරන්න පුලුවන් ද waneja වගා විදියට please කියන්න

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 ปีที่แล้ว +1

    Mamath kaha wawwa good job

  • @두라-e2o
    @두라-e2o 3 ปีที่แล้ว +3

    කහ පැල අගල්10 වගේ මිල කීයක් වෙනවද. මේ දින වල ලබා ගත හැකිද

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +1

      රු. 20/= යි. ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ඉන්න අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිළධාරී හමුවෙන්න.

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว +1

      "Fun with dineth & dinidu "
      චැනල් එක ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න දෙමාපියන්ට හොදම අවස්ථාවක්..

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      @niluka damayanti Nilame channel eke video ekak thibuna.pela saha compost malu denawa.aswennath miladi gannawa eyala.number thiyanawa

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      @niluka damayanti ප්‍රදේශය කොහෙද?

    • @wishwajithabeykoon769
      @wishwajithabeykoon769 3 ปีที่แล้ว

      @@nimalaweerakkody7236 ඒ නම්බර් එකක්වත් වැඩ නෑ

  • @shashikalavidarshani6198
    @shashikalavidarshani6198 3 ปีที่แล้ว +1

    Kara dahaiya pas missranayata ekathu rarannedda

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      කර දහයියා එකතු කලාම මිශ්‍රණයේ ජලය රඳවා තබා ගැනීමේ හැකියාව තරමක් අඩු වෙනවා. මිශ්‍රණයේ වැලි ගතිය තියෙනවනම් කර දහයියා අවශ්‍ය නැහැ.

  • @ima8452
    @ima8452 3 ปีที่แล้ว +2

    😀😁👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @pggunasinghe4462
    @pggunasinghe4462 3 ปีที่แล้ว +3

    කි10යේ බෑග්වල බැරිද.

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      පුළුවන්. කිලෝ 10 බෑගයකට එක් පැලයක් පමණක් සිටුවන්න.

    • @pggunasinghe4462
      @pggunasinghe4462 3 ปีที่แล้ว

      @@arunadissanayake96 ස්තුතියි ඔබට .

    • @kbagro4996
      @kbagro4996 3 ปีที่แล้ว

      @@arunadissanayake96 kaha wawanna කාලයක් thiyawada, bag wala

  • @sisrakumar8454
    @sisrakumar8454 3 ปีที่แล้ว +2

    Thank you so much

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว +3

    නියමයි

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +5

    මටත් ඔයි අදහස ආවා

  • @TrndVanguard
    @TrndVanguard 3 ปีที่แล้ว +1

    Tumaric me dwas wala hitawanna Puluwan da

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +1

      ජලය සපයන්න පුලුවන්නම් ගැටළුවක් නැහැ.

    • @TrndVanguard
      @TrndVanguard 3 ปีที่แล้ว

      @@arunadissanayake96 ජලය ගැටලුවක් නෑ

  • @kavindu-cv4fv
    @kavindu-cv4fv 3 ปีที่แล้ว

    Aiyye upades tikak ganna aiyyava sambanda karaganna puluvan nambar ekak dennako

  • @gunanduwadugepriyanthika7233
    @gunanduwadugepriyanthika7233 3 ปีที่แล้ว +1

    Me dawas wala kaha wawanawada

  • @Multi3697
    @Multi3697 3 ปีที่แล้ว +1

    Amu kaha 1kg price pls

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +1

    පොලි සැක් කවර මිලි දී ගන්න තියෙන්නේ කොහෙද

    • @kumarirathna7459
      @kumarirathna7459 2 ปีที่แล้ว

      Api gattha 25urayak

    • @kumarirathna7459
      @kumarirathna7459 2 ปีที่แล้ว

      Ura tiyenawa ekak 20api.laga tiyanawa one kenekuta denawa 1000 tiyenawa

    • @dinithsriyan4445
      @dinithsriyan4445 2 ปีที่แล้ว

      @@kumarirathna7459 agal kiyak usada kawarayak

    • @kumarirathna7459
      @kumarirathna7459 2 ปีที่แล้ว

      Kg 50..tma tiyenne api genapu ura 1000tiyenne

  • @susanthadissanayake1648
    @susanthadissanayake1648 3 ปีที่แล้ว +1

    Is it possible to buy 10,000 turmeric plants??

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Nilame you tube channel eke aluth video ekak thiyanawa balanna.kaha pela saha compost purawapu bag sapayanawa..the bag ekakata kala 3 begin laba denawa. ...eyala aswennath miladi gannawa...Nilame chanel eke number ekak samaga vudeowak thiyanawa

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      to where?

    • @susanthadissanayake1648
      @susanthadissanayake1648 3 ปีที่แล้ว

      @@arunadissanayake96 Badulla and is it OK to cultivate them in November
      Send me the price for plants and your contact details

    • @susanthadissanayake1648
      @susanthadissanayake1648 3 ปีที่แล้ว +1

      @@nimalaweerakkody7236 I was tried hard to contact them. But No response. It was too bad disappointing people after giving hope

  • @damayanthimallika3951
    @damayanthimallika3951 3 ปีที่แล้ว +2

    Kaha pala hitawanna kalayak thiyenawada

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +1

      නැහැ. ජලය සපයන්න පුලුවන්නම් ඕනෑම කාලයක සිටුවිය හැකියි. පත්‍ර 2 ක් සහ ගොබය සහිත මට්ටමට වර්ධනය වුන පැල සිටුවීමට සුදුසු යි.

  • @upulbandara4601
    @upulbandara4601 3 ปีที่แล้ว +1

    කොහෙද oya wagamalu මිලදී ganna thiyenne

  • @experimentdhanuva1154
    @experimentdhanuva1154 3 ปีที่แล้ว

    මලු ගන්න තැනක් නැද්ද

  • @janaranjanawanasinghe2365
    @janaranjanawanasinghe2365 2 ปีที่แล้ว

    oya kiyana tharam aswanna na math 1000k hitauwa.viyadama wath ganna ba.

  • @kamalkandewatta7189
    @kamalkandewatta7189 3 ปีที่แล้ว

    Kaha waga karanna thenithala bumiyak onida

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +2

      මේ පොලිසැක් බෑග් ක්‍රමයේදී එහෙම අවශ්‍ය නැහැ.

  • @amilaishara29
    @amilaishara29 3 ปีที่แล้ว +1

    Hodai

  • @pandukasamarasekara5340
    @pandukasamarasekara5340 3 ปีที่แล้ว +1

    අනේ අපේ රටේ කෘෂිකර්ම උපදේශකයෝ...

  • @VijayaScoutCamp
    @VijayaScoutCamp 3 ปีที่แล้ว +1

    Happy scouting

  • @nuwanrajasakara8324
    @nuwanrajasakara8324 3 ปีที่แล้ว

    උපදෙස් ගන්න අනශයි

  • @chinthakajeewantha1412
    @chinthakajeewantha1412 2 ปีที่แล้ว

    Kaha vagakaranda kiuvata ganda ballek vath na

  • @shivanthaperera4433
    @shivanthaperera4433 3 ปีที่แล้ว +3

    පැල ගන්න පුළුවන්ද?

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +1

      ඔබේ ප්‍රදේශයට ඉන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති නිළධාරි අමතන්න..

    • @nalindasupun9330
      @nalindasupun9330 3 ปีที่แล้ว

      Pala ganna kage hari nb ekak nadda

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks

  • @nilanumesha8588
    @nilanumesha8588 3 ปีที่แล้ว +2

    අස්වැන්න ලබා ගන්න කොච්චර කල් යනවද ?.

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว +1

    එනසාල්පැල විකිනීමට අැත

  • @hashanmaduranga6182
    @hashanmaduranga6182 3 ปีที่แล้ว +3

    Mata bag ganna puluwanda...කොහොමද ganne contact number ekak danna

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      ලොකු ප්‍රමාණයක් ගන්නවනම් පිටකොටුව ප්‍රදේශයේ බලන්න. කර්මාන්තවලින් ඉවත් කරන ඒවා ගන්න පුළුවන්.

  • @Mallika-ux7xp
    @Mallika-ux7xp 3 ปีที่แล้ว +1

    👍👍👍👌👌👌

  • @supunblack10
    @supunblack10 3 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว +1

    Mamath lankavata avahama patan ganna palaporottuven inne.

  • @ashokagunawardana526
    @ashokagunawardana526 3 ปีที่แล้ว

    Gunnepana shaodaraya 😁👍

  • @sandunmadushanka2291
    @sandunmadushanka2291 3 ปีที่แล้ว +1

    Me dawas wala බීජ ganna puluwanda

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว +1

      මේ දවස්වල මහනුවර මිණිපේ ප්‍රදේශයේ කහ බීජ තියෙනවා.

    • @sandunmadushanka2291
      @sandunmadushanka2291 3 ปีที่แล้ว

      @@arunadissanayake96 ඔබ මිණිපේ බීජ තියෙන කෙනෙක්ගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන් ද?

    • @sandunmadushanka2291
      @sandunmadushanka2291 3 ปีที่แล้ว

      මේ වගාවේ මේ දවස් වල බීජ ලබා ගැනීමට තියේද

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 ปีที่แล้ว

      "Fun with dineth & dinidu "
      චැනල් එක ගෙදරට කොටුවෙලා ඉන්න දරුවන් සමඟ ක්‍රියාකාරකම් අත්හදා බලන්න දෙමාපියන්ට හොදම අවස්ථාවක්..

  • @HeshanHeshan-u3s
    @HeshanHeshan-u3s 5 หลายเดือนก่อน

    අපි දනවා මලු 50000 විතර

  • @rbdayananda8866
    @rbdayananda8866 3 ปีที่แล้ว +1

    කහ වගා කලාට වැඩක් නැහැ ගන්න බල්ලෙක්වත් එන්නේ නැහැ විකුනාගන්න විදිහක් නැතිව ඔලුව කහ කහ තමයි ඉන්න වෙන්නේ

  • @btsarmy-ex5bh
    @btsarmy-ex5bh 3 ปีที่แล้ว +1

    පොලිසැක් මලු ගන්නෙ කොහෙන්ද

    • @harshanakumara1807
      @harshanakumara1807 3 ปีที่แล้ว

      පෝර බෑග්,හාල් බෑග්

    • @btsarmy-ex5bh
      @btsarmy-ex5bh 3 ปีที่แล้ว

      @@harshanakumara1807 හරි බොහොම ස්තූතිය්

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 ปีที่แล้ว

      Nilame channel eka balanne.kaha pela saha compost purawapu polysack malu denawa.number ekak dala thibuna

    • @gdhdudvdgdubfk2524
      @gdhdudvdgdubfk2524 3 ปีที่แล้ว

      @@nimalaweerakkody7236!

  • @idunilkonara9722
    @idunilkonara9722 3 ปีที่แล้ว +2

    මේවා පැළඳ තියෙන්නේ.. නැත්නම් බීජද

    • @arunadissanayake96
      @arunadissanayake96 3 ปีที่แล้ว

      කොටසක් පැළ. කොටසක් බීජ. නමුත් වර්ධනය වුනාට පසු ඒවා වෙන්කර හඳුනාගන්න බැහැ.

  • @දේශාටන
    @දේශාටන 3 ปีที่แล้ว

    මේ මුලින්ම පැහැදිලි කරන ගෑනු කෙනා ගේ කටට මැහුම් දාල ද ,...ෆීල්ඩ් එකේඉන්න අයගේ නිවේදන කටයුතු සුපිරි..

  • @kggckanthi538
    @kggckanthi538 3 ปีที่แล้ว

  • @prasannasajith1776
    @prasannasajith1776 3 ปีที่แล้ว

    Contact nmbr tiynvda