Profitable Agriculture Sri Lanka
Profitable Agriculture Sri Lanka
  • 19
  • 283 687

วีดีโอ

තිස්සමහාරමේ වගා කරන අලුත්ම විදිය - පොලි ටනල් වගාව Polytunnel Green House Farming Tissamaharama
มุมมอง 12K4 หลายเดือนก่อน
We are doing profitable agriculture and sharing knowledge with you. Specially Smart agriculture .we are doing research and development for use natural resource for farming and produce healthy foods follow on Facebook web. profile.php?id=61557759686878
බෙල් පෙපර් කප්පාදු කරමු - pruning bell pepper
มุมมอง 3057 หลายเดือนก่อน
දෙනියායේ කරුණාදාස මහත්මයා බෙල් පෙපර් කප්පාදු කරන ආකාරය මෙම වීඩියෝවේ පැහැදිලි කරයි
fully automated non toxic vegitable produsction Polytunnel
มุมมอง 4648 หลายเดือนก่อน
fully automated non toxic vegitable produsction Polytunnel
How Setup Low Cost Automated Irrigation System for Polytunnel Green House in Sri Lanka
มุมมอง 13K10 หลายเดือนก่อน
පහත පොලිටනල් ඔටෝමෙට් කර ඇත්තේ මෙමෙ ක්‍රමයට වේ. පොහොර යොදා වැඩි සාන්ද්‍රණයක සිට අඩු සාන්ද්‍රණයක් දක්වා තනුක වන අයුරින් ස්වයන්කිර්ර්යව ශාක වල සැපයීමෙන් පොහොර කාර්යක්ෂමතාවය ඉතා ඉහල ලෙස වැඩි වේ. තමන්ටම ස්වයංක්‍රිව නිපදවිය හැකි කුශ්ද්‍ර ජිවී දියර පොහොර මගින් රසායනික පොහොර සමග මෙමෙ ක්‍රමය යොදා පොහොර වියදම 80% කින් අඩු කරගත හැක. 01.Fully Automated Muriya F1 Greenhouse with AI Technology Polytunnel Aut...
පැළ සිටුවන අලුත්ම විදියක් - New method to Planting Crops
มุมมอง 1Kปีที่แล้ว
New method to Planting Crops
අලි දුවන්නේ නැට්ට කරේ තියන් - අලින් එළවීමට කල පර්යේෂණය
มุมมอง 936ปีที่แล้ว
කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක්
Poly tunnel Green House Automation with AI in Sri Lanka - හරිතාගාරයක් ස්වයංක්‍රීය කරන අකාරය
มุมมอง 1.6Kปีที่แล้ว
Call for profitable and cost effective Green house automation 0 719 719 119 Sri Lanka green house Technology polytunnel Sri lanka automation Sri Lanka
ඔටෝමැටික් ජිව මෘත ෆිල්ටර් එකක් සෑදීම - Automated jeevamirtham filter
มุมมอง 1.3K2 ปีที่แล้ว
ඔටෝමැටික් ජිව මෘත ෆිල්ටර් එකක් සෑදීම - Automated jeevamirtham filter
Organic Liquid fertilizer production for polytunnels - Zoom Meeting
มุมมอง 14K2 ปีที่แล้ว
පොලිටනල් වගා කරුවෝ facebook Group එකෙහි සාමාජිකයන්ගේ පොලිටන්ල් වගාවන් පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් , පොලිටනල් සහ අනෙකුත් වගාවන් සඳහා ඉතාමත් පහසුවෙන් ස්වයංක්‍රීයව දියර පොහොර නිපදවීම පිළිබඳව මෙමෙ වැඩසටහනේදී සාකච්චා කරන ලදී .
දවසට අඟලක් ගස් උස යවන්න පුළුවන් සුපිරි ක්‍රමයක් සොයා ගැනේ - Fast Plant Growing Plant Technology
มุมมอง 3.8K3 ปีที่แล้ว
How to grow plant very fast- මෙමෙ සුපිරි ක්‍රමය මගින් දවසට අඟලකට වඩා වැඩියෙන් ගස් කුඩා පැල වර්ධනය කර ගත හැකි අතර පැළයක් වෙනුවට ගසක් සිටුවා රුක් රෝපණය 100% සාර්ථක කර ගත හැකිය. ලංකාවේ පුරන්කුඹුරු අස්වැද්දීම සහ ගස් සිටුවන සත්ක්‍රියාව කරගෙන යන නාලක සේනාධීර මහතාගේ වීඩියෝවකින් තොරතුරු දැනගත් ආකාරයට නිවිතිගල ගමගේ චද්‍රසේන මහතාගේ පැල තාවනෙන් බඳගිරිය බැමියන්ගල අරාන්‍ය සේනාසනයේ රුක් රෝපණයය අවශ්‍ය පැල ලබා...
Stay Home and Grow with us - Home Garden and Organic Farming
มุมมอง 14K4 ปีที่แล้ว
#Home_Garden #Oraganic_Farming #Part_time_goviya Home Garden Episode-1 This is an organic farming home garden. The farmer is farming part-time . He is a government officer. අම්බලන්තොට බරවකුඹුක ප්‍රදේශයේ පාර්ට් ටයිම් වගා කරන ගොවි මහතෙකුගේ ගෙවත්තක් මෙමෙ වීඩියෝවේ දැක්වේ. බෝග වර්ග ඇති විශාල ගණනක් කිසිදු රසායනික පොහොර හෝ රසායනික කෘමි නාශය නොමැතිව වගා කරයි. එළවළු ,පලතුරු,ඖෂධ පැලෑටි මෙන්ම කෘෂි වන වාගව...
Drip Irrigation vs Micro irrigation Sprinkler System - Home garden or Commercial farming - Banana
มุมมอง 55K4 ปีที่แล้ว
#watering#irrigation #home#garden #organic#farming #sprinklers #episode investment opportunities with Agriculture how to Earn money with Agriculture Learn agriculture from internet Micro irrigation Sprinkler System වැල් පැල වර්ධනය පාලනය කරන වසර 10 - 15 වැනි දීර්ඝ කාලයක් කල් පවතින ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රමයක් සවි කරන ආකාරය මෙහි දැක්වේ.th-cam.com/video/MhhjBtu-Wek/w-d-xo.html Related Agriculture ...
Aloe Vera gel drink - Komarika wagawa Episode - 03-ශරීරයේ විස ඉවත් කරන කෝමාරිකා පානය සහ ජෙල්
มุมมอง 23K4 ปีที่แล้ว
Aloe Vera gel drink - Komarika wagawa Episode - 03-ශරීරයේ විස ඉවත් කරන කෝමාරිකා පානය සහ ජෙල්
කෝමාරිකා වගාව රෝග හා පලිබෝධ - Pests and Diseases of aloe vera cultivation - Komarika wagawa EP 02
มุมมอง 3.3K4 ปีที่แล้ว
කෝමාරිකා වගාව රෝග හා පලිබෝධ - Pests and Diseases of aloe vera cultivation - Komarika wagawa EP 02
කෝමාරිකා වගාව - අක්කර 80 ක ලංකාවේ ලොකුම කෝමාරිකා ගොවිපළ-Largest Aloe vera Cultivation Farm Sri Lanka
มุมมอง 75K4 ปีที่แล้ว
කෝමාරිකා වගාව - අක්කර 80 ක ලංකාවේ ලොකුම කෝමාරිකා ගොවිපළ-Largest Aloe vera Cultivation Farm Sri Lanka
වන අලි ගැටලුවට සුපිරි විසදුමක් -Perfect Electric Fence Solution for Elephant
มุมมอง 33K5 ปีที่แล้ว
වන අලි ගැටලුවට සුපිරි විසදුමක් -Perfect Electric Fence Solution for Elephant
Farmer use Remote Control Sprinkler System puttalama - Part Time Goviya
มุมมอง 16K5 ปีที่แล้ว
Farmer use Remote Control Sprinkler System puttalama - Part Time Goviya

ความคิดเห็น

  • @DilhanRathnayaka-i2s
    @DilhanRathnayaka-i2s 3 วันที่ผ่านมา

    Ruwan mahaththaya mr green system eka kiiyak wenawada

  • @dhothaka
    @dhothaka 5 วันที่ผ่านมา

    Meke motor eken ena out eken anith tankiya purawanna puluwan a tankiye out ekenma. Ethakota tankiyata udin bate Danna one neh. Anith Dey thamai motor eken anith tankiya purawanawata wada ball valve tankiya pirena source ekenma ekath purawaganna eka thamai hodama. Ethakota motor eka nethuwa unath system eka duwanna puluwan

  • @dslas4ever
    @dslas4ever 7 วันที่ผ่านมา

    Hello everyone, this is awesome! I am also following the bee method to address the elephant and human conflict. I would love to learn more about this research and its outcomes. Could you please share a phone number or email address so I can discuss this further? Thank you!

  • @ChandanaBandaranayake-iq9hl
    @ChandanaBandaranayake-iq9hl 10 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි රුවන් මහත්තයා . ගොඩාක් පින්

  • @ChandanaBandaranayake-iq9hl
    @ChandanaBandaranayake-iq9hl 10 วันที่ผ่านมา

    දෙනුම බෙදිමට වඩා ඔබේ නිහතමානී කම අපි අගයකොට සලකන්නෙමු බුදු සරනයි

  • @chathurangakawirathna4159
    @chathurangakawirathna4159 17 วันที่ผ่านมา

    Number eka danna puluwanda

  • @wasanapriyangika-t5f
    @wasanapriyangika-t5f 18 วันที่ผ่านมา

    Komarika pela pithi thiyanawa gannawada oyala..godak thiyanawa

  • @nelumfernando3246
    @nelumfernando3246 หลายเดือนก่อน

    Pala laba ganna puluwand

  • @rmbandara4301
    @rmbandara4301 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤බුදුසරණයි

  • @lakshithamadushan7760
    @lakshithamadushan7760 หลายเดือนก่อน

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 หลายเดือนก่อน

    👍👍👍👍

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl หลายเดือนก่อน

    අලින් ඇතුළු සතුන්ට අනතුරක් නොවේවා .

  • @Thara1818
    @Thara1818 หลายเดือนก่อน

    Great job

  • @sujeewapsr
    @sujeewapsr 2 หลายเดือนก่อน

    ප්‍රායෝගික කරුණු හොඳින් පැහැදිලි කළා. ඔයාට බොහෝම ස්තූතියි!!! 🙏🙏

  • @suranjantissera4620
    @suranjantissera4620 2 หลายเดือนก่อน

    Thanks BR

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .මමත් ලංකාවට ගියාම ගොවිතැන් කිරීමට ආසාවෙන් තොරතුරු හොයද්දි දැකපු හොද වැඩ සටහන.තවත් මෙවැනි වීඩියෝ you tube එකට එකතු කරන්න.ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤

  • @Foodceylon
    @Foodceylon 3 หลายเดือนก่อน

    වැඩක් නැ අලියා ඇතුලට එනවා කඩාගෙන කරන්ට් එක වද්දගනම ඇතුලට එනවා

  • @ericudayanga5314
    @ericudayanga5314 3 หลายเดือนก่อน

    ✌🏻✌🏻පොහොර ටැංකියට එකතු කරන ක්‍රමය අවශ්‍යයි

  • @ajithrajapaksha9642
    @ajithrajapaksha9642 3 หลายเดือนก่อน

    Matath ali wetak hadaganna ona

  • @hildaweerasinghe8487
    @hildaweerasinghe8487 3 หลายเดือนก่อน

    මහතමයා ඔබතුමා ගෙපොන් අං අංක යොදන්න පුළුවන් ද ජෙසුපිහිටයි

  • @jayanthaweerasooriya507
    @jayanthaweerasooriya507 3 หลายเดือนก่อน

    1"moter eka kiyada.

  • @dumindujayasinghe
    @dumindujayasinghe 3 หลายเดือนก่อน

    Scotch bonnet පැලයකට කුඩා කාලයේදි සහ පසුව වතුර කොපමන දානවද? මේ වතුර ප්‍රමාණය දවසට කීපාරක් බෙදල දානවනම් හොදද?

  • @dumindujayasinghe
    @dumindujayasinghe 3 หลายเดือนก่อน

    යූරිය දාල පෑස්සල හදන පෝර එක ගැන ඉක්මනට ගේන්නකො

  • @chamikasandaruwan9806
    @chamikasandaruwan9806 3 หลายเดือนก่อน

    සෑහෙන වටින වීඩියෝවක් තමන් දන්නා දේ ඉතාමත් පැහැදිලිව සහ නිර්ලෝභීව කියල දෙනවා ඔබතුමාට බොහොමයක් ස්තූති ..

  • @PradeepChamara
    @PradeepChamara 3 หลายเดือนก่อน

    Well explained this process ,thank you som much ❤

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt 3 หลายเดือนก่อน

    අර්ශස් තියෙන අයටත් සුදුසුයි නේද

  • @anushkasanjeewa8669
    @anushkasanjeewa8669 3 หลายเดือนก่อน

    Jayawewa 🙏❤️

  • @HmchanthanaBandara
    @HmchanthanaBandara 3 หลายเดือนก่อน

    Owata yana viyadam ganath.kiyanna.mahathtaya❤🎉

  • @nuwanherath4186
    @nuwanherath4186 3 หลายเดือนก่อน

    ගස් වලට වෙන වෙනම ආධාරක නුල් දාන්න ඹින නැද්ද මේ ක්‍රමයට නුල් දැම්මම

  • @sandunjayasekara131
    @sandunjayasekara131 3 หลายเดือนก่อน

    Agriculture loan denawada BOC eken ?

  • @sandunjayasekara131
    @sandunjayasekara131 3 หลายเดือนก่อน

    Poly tunnel එක අපි ගැහුවොත් ඔයාලට irrigation system එක ගහලා දෙන්න පුලුවන්ද ? පොලොන්නරුවෙ

  • @tharindudarshana3056
    @tharindudarshana3056 3 หลายเดือนก่อน

    මේක පාවිච්චි කරනකොට කැප්ටාන් වගේ දෙයක් පසට එකතු කරන එක ප්‍රශ්නයක් නැතිද ? 🙂

  • @KelumElkaduwa
    @KelumElkaduwa 4 หลายเดือนก่อน

    Bonchi waga karanna bareda

    • @KelumElkaduwa
      @KelumElkaduwa 4 หลายเดือนก่อน

      Uthtarayak one

  • @susanthapradeep9764
    @susanthapradeep9764 4 หลายเดือนก่อน

    godak watina boho denekta prayojanawath video ekak..aththatama godak watinawa me wage dewal oba thuman siyalu dena samagama beda ganeema..mudal passema duwana ada wage samajayaka..oba thumanta godak sthuthi wantha wenawa wagema..oba thumange siyalu wada sarthaka wenna kiyala prathana karanawa,..thawa thawa mewani dewal kirimata obata shakthiya diriya parthana karannemu..dewi pihitai oba thumatath oba samaga wada karana siyalu denatath..

  • @shashithmadushan9900
    @shashithmadushan9900 4 หลายเดือนก่อน

    Flag gripp eka wenuwata wena dripp ekk use karanna puluwanda

    • @profitablelk
      @profitablelk 4 หลายเดือนก่อน

      වෙන drippers පුළුවන් වතුරලා පොම්යෙන් ප්‍රෙෂර් කරලා දෙන්න අවශ්‍ය වෙනවා ...

  • @buddhikask160
    @buddhikask160 4 หลายเดือนก่อน

    සර් ඔය බාගෙ ඩ්‍රිප් බටය ගන්න කොහෙද තියෙන්නේ මිල කොහොමද

  • @GaminiPatabendi-vp5jy
    @GaminiPatabendi-vp5jy 4 หลายเดือนก่อน

    Contact no please

  • @LalithPrasanna-z4d
    @LalithPrasanna-z4d 4 หลายเดือนก่อน

    Thank you sir,

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 4 หลายเดือนก่อน

    🙏😂👍

  • @isurusampath5652
    @isurusampath5652 4 หลายเดือนก่อน

    ❤❤❤ ස්තූතියි රුවන් මහත්මයා

  • @gamingfifty2902
    @gamingfifty2902 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @OPPOA15-b2h4x
    @OPPOA15-b2h4x 4 หลายเดือนก่อน

    Niyamai

  • @peradeeparuna3286
    @peradeeparuna3286 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Ps8746-s2v
    @Ps8746-s2v 4 หลายเดือนก่อน

    හොඳටම පැහැදිලි උනා. ස්තූතියි

  • @Ps8746-s2v
    @Ps8746-s2v 4 หลายเดือนก่อน

    Apata Thissamaharame Manoj mallige number eka ewanna puluwanda

  • @nuwanherath4186
    @nuwanherath4186 4 หลายเดือนก่อน

    ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා. හැම දෙයක්ම මුදලට යටවුණු සමාජයක ඔබ වැනි උතුම් මිනිසෙකු මේ වගේ දැනුමක් නොමිලේ ලබා දිම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙනවා💐💐💐

  • @sampaththusitha8496
    @sampaththusitha8496 4 หลายเดือนก่อน

    ජයම වේවා සහොදරයා තෙරුවන් සරනයි ❤❤❤❤

  • @hnaananda4899
    @hnaananda4899 4 หลายเดือนก่อน

    Great and excellent video thanks for your explaining 🎉🎉🎉🎉🎉

  • @gayashanbrow6196
    @gayashanbrow6196 4 หลายเดือนก่อน

    Good 👍