පුතේ මේක රහසක් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • ජීවිතේ දිනන්න දැනගන්න ඕන එකම රහස

ความคิดเห็น • 967

  • @Wickramasinghe816
    @Wickramasinghe816 3 ปีที่แล้ว +308

    මිස් නම් මරු අපේ පාසලෙත් හිටියනම් කියලා හිතෙන අය කෝ

  • @chamodkumarasinghe3981
    @chamodkumarasinghe3981 3 ปีที่แล้ว +290

    මේ මැඩම් ගේ විඩියෝ එක ජිවිතයට වැදගත් නම් like එකක් දන්ඩ 👍 👍 👍 👍 👍 👍

  • @user-nm9ys3xu8g
    @user-nm9ys3xu8g 3 ปีที่แล้ว +53

    "ළමයෝ" කියලා නැත්තම් ළමයෙකුගෙ නම කියලා..කතා කරනවට වැඩිය "පුතේ" කියලා ටීච කතාකරන විදිහට ගොඩක් ආදරේ හිතෙනවා ටීච..❤😢

  • @piyumibhagya510
    @piyumibhagya510 2 ปีที่แล้ว +46

    මෙවැනි ගුරු මුෂ්ටියකින් තොරව සෑම දේම ආදරයෙන් කියාදෙන ගුරු මෑණියෝවරු මතුවටත් පහල වේවා❤

  • @anulachandralatha121
    @anulachandralatha121 3 ปีที่แล้ว +127

    ගුරුතුමියනි ඔබට දිගාසිරි ලැබේවා ඔබ වන් ගුරුමෑණිවරුන් අපට මහගු දායාදයකි♥️♥️♥️🎁

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +7

      ස්තුතියි ..❤️❤️❤️❤️❤️❤️

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 3 ปีที่แล้ว +40

    සිංහල විතරක් නෙවෙයි ජීවිතෙත් අපිට උගන්නන අපෙ මිස්ට ගොඩාක් පිං 💖💖

  • @manjulatt7228
    @manjulatt7228 2 ปีที่แล้ว +34

    සිංහල විෂය විතරක් නැතුව සියලුම විෂයනුත්,ජීවීතයත් ගත කරන්න කියා දෙන ආදර සිංහල ගුරුමෑණියන්ට බොහෝ පිං වේවා අපේ ජීවිත ආලෝකමත් කරනවාට...

  • @No_name_with_sha
    @No_name_with_sha 3 ปีที่แล้ว +72

    සිංහල Mis teacher කෙනෙක් නෙමේ...අපි පතාගෙන අාපු මෑණියක්......මම respect කරනවාා මෙවැනි මෑණිවරුන්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌😌😌😌😌😌

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +4

      ආදරෙයි .❤❤❤❤❤😊😊😊😊😊😊

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +10

    මම රජයේ අවබෝධය paper එක කරද්දී මිස්ගෙ vedio වලින් ඉ⁣ගෙන ගන්නවා.ළමයින්ට විතරක් නෙවේ මිස් රාජ්‍ය සේවකයින්ට ,තරග විභාග ලියන අයටත් මේ වැඩසටහන් ගොඩක් වටිනවා ....ගොඩක් ස්තුති මැඩම් .

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +245

    අපිට හැම වෙලේම පුතේ කියල කියන එකනම් වදිනව හදවතටම.මම මැඩම්ට ගරු කරනව හැමදාම

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +41

      ආදරෙයි මගෙ පුතේ ..❤❤❤❤❤😊😊😊

    • @PushpaKumari-tm5vq
      @PushpaKumari-tm5vq 2 ปีที่แล้ว +8

      ඔව් මමත් ගරු කරනව

    • @user-ld7my3kx6o
      @user-ld7my3kx6o 2 ปีที่แล้ว +8

      @@HariApuruSinhalaMiss
      අනේ ඔව් මිස්.

    • @dinu2010
      @dinu2010 2 ปีที่แล้ว +5

      මමත් ආදරෙයි ටීචට ❤️ මම දැකපු ආදරණීයම ගුරුතුමිය ඔබයි 😊😍❤️

  • @pushpasudusinghe9236
    @pushpasudusinghe9236 3 ปีที่แล้ว +213

    සියලු ගරු මව් වරු මේ වගේ කාරුණික වූවා නම් අපි කොච්චර වාසනාවන්ත ද ,,,,,,,,,,

  • @musixlanka3190
    @musixlanka3190 3 ปีที่แล้ว +33

    ගොඩාක් පින් මිස්ට. මගෙ ලොකු target එකක් තියෙනව ඒ තමයි you tuber කෙනෙක් වෙන එක. ඒත් මන් මිස්ගෙ අනු දැනුමෙන් ජීවිතෙත් දිනනවා..

  • @sanbimakavishka5313
    @sanbimakavishka5313 3 ปีที่แล้ว +14

    මිස් කියපු රහස ජීවිතයට ගොඩක් වැදගත්.. සිංහල වලට නම් *උදේනී හේමරත්න* මිස්ම තමයි.. මිස් කරනා සේවයට මම සුබ පතනවා..

  • @giyumiweerasingha5371
    @giyumiweerasingha5371 2 ปีที่แล้ว +9

    සල්ලි වලට නුවණ දෙන ගුරුවරුන් අතර මිස් දේවදූතියක්
    බුදුසරනයි මැඩම්
    ආදරෙයි ගොඩාක්

  • @L64324
    @L64324 3 ปีที่แล้ว +83

    Teacherta ගොඩාක් ස්තූති 🙏🙏
    තෙරුවන් සරණයි ටීචර් ...💓💓💓💓

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊

  • @nilushamadushani5091
    @nilushamadushani5091 3 ปีที่แล้ว +37

    ඇත්තටම ඇඩුනා මිස් සන්වේදි උනා අන්තිම ටිකේදි අම්ම කෙනෙක් වගෙ උපදෙස් දිලා ජීවිතය සාර්තක කරගන්නවට උදව් කරනවට ගොඩක් පින් මිස් මිස්ව වර්නනා කරන්න වචන නෑ පලමුවත් අන්තිමට්ත් කියන්න තියෙන්නෙ මැඩම් ට ගොඩක් පින් කියලා ...දැන් පර්ක්කු වැඩි ඇති ඒත් ජීවිතෙ ඉස්සරහ කාලය මිස්ගෙ උපදෙස් වලින් සාර්ථක කරගන්නවා ගොඩක් පින් මිස් ❤️

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +4

      පරක්කු නෑ.. මේ හොඳම වෙලාව,හරිම වෙලාව🌻

    • @nimashadilshan.8414
      @nimashadilshan.8414 2 ปีที่แล้ว

      @@HariApuruSinhalaMiss මගෙ තාත්තාත් ඔහොම කියනවා මැඩම් නම් මිහිපිට දෙවතාවියක්

  • @nilushamadushani5091
    @nilushamadushani5091 3 ปีที่แล้ว +14

    මැඩම් හැමදෙම හරියටම හරි බොහොම ස්තූති හැමදේම සාර්තක කරගන්න උදව් කරනවට ගොඩක් පින් මැඩම් ❤️

  • @mewansa4875
    @mewansa4875 3 ปีที่แล้ว +172

    මිස් නිසා තමා සිංහල වලට ආසාවක් ඇති උනේ.. බොහොම ස්තූතියි අපිට ලබා දෙන සහයෝගයට....🙏

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +18

      සතුටුයි මට.❤️❤️❤️❤️❤️❤️

    • @vimethkageenadi151
      @vimethkageenadi151 3 ปีที่แล้ว +2

      Ow miss

    • @upulcommunication9382
      @upulcommunication9382 3 ปีที่แล้ว +3

      Mis mata padam karanna hithenne naaaa padam karata mathaka hitinneth na oluwa ridenawa potha athata gaththama. Mt thawa masekin o/ l mis. Mt pissu wage teacher . .

    • @namjoonsgalaxy2275
      @namjoonsgalaxy2275 3 ปีที่แล้ว +3

      Aniwarenma...

    • @upalidisanayaka48
      @upalidisanayaka48 3 ปีที่แล้ว +1

      Bohoma sthuthii mis

  • @sunilkumara173
    @sunilkumara173 3 ปีที่แล้ว +23

    මට ඔයාව හ්‍රරියට අම්මා ගෙනෙක් වගේ දැනෙනවා 😊😊

  • @sasindugeetho7310
    @sasindugeetho7310 3 ปีที่แล้ว +66

    Teacher ඔයාට ගොඩක් පින් ගොඩක්ම පින් මගේ ජීවිතය සාර්ථක කරගන්න දුන්න රහසට මන් මේ දැන් ඉදන් ඔයා කියපු හැමදෙයක්ම කරනවා

  • @ruweesewwandi6953
    @ruweesewwandi6953 3 ปีที่แล้ว +16

    මට අද මේ මිස් පන්සලේදි හම්බුනා. මට හලීම සතුටුයි ❤️🤗

  • @sagarikaherath4223
    @sagarikaherath4223 3 ปีที่แล้ว +36

    දිගාසිරි වේවා ගුරු මෑණියණි..♥️

  • @mixtv9202
    @mixtv9202 3 ปีที่แล้ว +61

    මිස් කිව්ව දේවල් හිතටම වැදුනා.THANK YOU MISS.👍👍👍
    මිස්ට හැමදාමත් ආදරෙයි❤❤❤.

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +6

      ආදරෙයි මමත් මගෙ දරුවන්ට ...❤️❤️❤️❤️

    • @sujithpiyantha8564
      @sujithpiyantha8564 2 ปีที่แล้ว

      ටීචර් අපි හැමදාම කොහොම ත් ටීච ට තමයි ආදරේ බොහොම ස්තුතියි ටීච මම නම් හරිම ආසයි ටීච

  • @sumetkumara9815
    @sumetkumara9815 2 ปีที่แล้ว +7

    මිස් කියපු දෙවල් හොදට හිතට වැදුනා මිස් තැන්කිවු. 🙏මිස් වගේ ගුරුවරයෙක් ලබන්න පින් කරන්න ඇති.❤🙏ආදරෙයි මිස් ❤

  • @dayaniirangani5843
    @dayaniirangani5843 3 ปีที่แล้ว +9

    අපිට තියෙන හීන , බලාපොරොත්තු , ඉලක්ක හැමදේම සෘණාත්මක සිතුවිලි නිසා නැති කරගන්නෙ නැතුව ඉලක්ක වලට යන විදිය කියල දුන්න ඒ වගේම හිත කියන මේ මහ පුදුමාකාර දේ ගැන අපි හැමෝම දන්න දේට වඩා දෙයක් කියල දුන්න ඔබතුමියට බොහෝම ස්තූතියි

  • @m.k.c.skarunanayaka9432
    @m.k.c.skarunanayaka9432 3 ปีที่แล้ว +23

    මිස් කියපු දේ හිතට ගොඩක් වැදුනා..... මිස්Tnx you👍👍👍👍👍👍👍

  • @uvindyahasangi5136
    @uvindyahasangi5136 3 ปีที่แล้ว +7

    ඇස් වලට කදුලු ආවා මගේ ටීච අන්තිම වෙනකොට කදුකල් එන්න තරම් මේ කතාව මගේ හිතට වැදුනා.... මන් මේ පාර සා/පෙල ලියනවා... මන් හීන මවනවා ඔක්කොම මගේ සහෝදරයන්ට නිසැකව A9 ලැබෙන්න කියා...

  • @StudyMustSrilanka
    @StudyMustSrilanka ปีที่แล้ว +15

    මිස් හැම වෙලේම ක්ලාස් එකේදි කිව්ව දේ තමා මේක,
    හීන දකින්න හීන වෙනුවෙන් කැප වෙන්න. එතකොට ඔයාව මේ ලෝකෙ තියන විශ්ව ශක්‍තියේ ආකර්ෂණ ශක්තියෙන් ඒ දේ අනිවාර්යයෙන්ම ඒ දේ ඔයාලට ලබා දෙනවා පුතේ ❤️🌍
    මන් හිතනවා මිස්ගෙ ඒ කියමන සීයට සීයක්ම හරි කියලා ..
    මේවගේ වචනෙකින් හරි අපිට උදව් කරාට මිස්ට පිං..
    මන්,
    යතිෂ් 🙉

  • @dilininadeeshadilini5032
    @dilininadeeshadilini5032 3 ปีที่แล้ว +12

    ජීවිත කාලෙටම වටින හොද පාඩමක්.ජීවිතේ ජය ගන්න ඒ ටිකම ඇති.මිස්ට ගොඩක් පිං 😊❤️❤️

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි ටීචර්. මම උසස් පෙළ A3ක් ගන්න හීන දකිනවා. ටීචර් කියපු වචන ටිකට හිත ශක්තිමත් වුනා....🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Geenadi
    @Geenadi 3 ปีที่แล้ว +35

    මිස් ලමයින්ට මේ කරන්නෙ ලොකුම ලොකුම උදව්වක් , එක කියල නිම කරන්න බෑ❤️🙏

  • @surekalasanthi9362
    @surekalasanthi9362 2 ปีที่แล้ว +10

    මේක නම් ඇත්ත ක් මිස් අම්ම කෙනෙක් වගේ මේ දේවල් අපිට කියල දෙනවට ගොඩක් පින් 🙏❤❤❤❤❤

  • @nimeshikathathsarani3064
    @nimeshikathathsarani3064 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති ගුරුමෑණියනි ඔබට... ජීවිතයේ හුගක් අමාරු තැනකදි ඔබතුමියව හමුඋනේ....දුන් උපදෙස් වලට ගොඩක් පින්.මෙවැනි ගුරුවරු අප රටට තවත් පහල වේවා......බුදුසරණයි 🙏🙏🙏 සුභම සුභ අලුත් අවුරුද්දක වේවා ගුරුමෑණියනි ❤❤❤

  • @sethumudannayaka808
    @sethumudannayaka808 3 ปีที่แล้ว +10

    ,ඉපදි මැරෙන,මැරි ඉපදෙන ජීවිතයට ,
    දෙන්න පුලුවන්
    හොදම අවවාදයක් ....❤️❤️

  • @thekshanaliyanage7606
    @thekshanaliyanage7606 3 ปีที่แล้ว +19

    ඔබ තුමිය මගෙ අම්මා හා සමානයි හැමදාම මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්‍ර්‍ය ලැබේවා ගුරුතුමියනි😘😘😘😘😘

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි පුතේ. 🖤❤

  • @chamudu6272
    @chamudu6272 2 ปีที่แล้ว +5

    මැඩම් මැඩම්ට ගොඩාක් පින් මැඩම්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි 🙏❤️

  • @emashakawindi3481
    @emashakawindi3481 3 ปีที่แล้ว +6

    Teacher සිංහල වගේම හැමදේම කියලා දෙනවට teacher ට ගොඩක් thank you.. ♥️♥️

  • @eranginawodya2115
    @eranginawodya2115 3 ปีที่แล้ว +8

    මිස්ට ගොඩක් ස්තූතියි. සිංහල වගේම ජීවිතයටත් ආදර්ශ කියලා දෙන එකට. මිස්ට තෙරුවන් සරණයි...

  • @humanity9490
    @humanity9490 3 ปีที่แล้ว +18

    මෛත්‍රී බුදු හාමුදුරුවො තමා වීර්යාධික.
    කාශ්‍යප බුදු හාමුදුරුවො තමා ශ්‍රද්ධා අධික..
    අපේ බුදු හාමුදුරුවො තමා ප්‍ර⁣ඥාධික. 🙏🙏🙏

  • @Hasara2720
    @Hasara2720 3 ปีที่แล้ว +6

    Teacher ට ගොඩක් පින්. ධනාත්මක ව හිතන්න, හොඳ ආරම්භ යක් teacher. 👍🏻👍🏻.

  • @tharunethravihagasarani1773
    @tharunethravihagasarani1773 3 ปีที่แล้ว +3

    හීන කියන්නෙ මම හැමදාම දකින දෙයක්.මම තදින්ම විශ්වාස කරන දෙයක් .. මොකද කෙනෙක් ඉපදුන දවසෙ ඉදල එයාල ගෙවන අවසන් තත්පරය දක්වාම හීන දකිනව කියල මම හිතනව.. ඒ විශ්වාසෙ මාව සාර්ථක කරල තියනව. මම ලේකිකාවක් මිස්..... මම මගේ ගොඩක් පොත් වලට හීන කියන දේ අනිවාරෙන් ඇතුලත් කරනව... මොකද මගේ හීන තමයි ඒ පොත් වල ලියවිලා තියෙන්නෙ.. හැබෑ වෙච්ච හීන.... මිස්ගෙ මේ සිතුවිලි මේ හැමදේම මගේ පොත් වලට ගොඩක් ප්‍රයෝජනවත් උනා.... ගොඩක් ස්තූතියි මිස්.

  • @hashinichamodya4153
    @hashinichamodya4153 2 ปีที่แล้ว +5

    මිස් කියන කතාව ඇත්ත ටීච මම ඔයදේ අත්විදල තියෙනවා 😌 මිස්ට ගොඩාක් පින්

  • @gaminijayarathne7614
    @gaminijayarathne7614 3 ปีที่แล้ว +42

    ගොඩාක් ස්තූතියි මැඩම්!🙏

  • @dahamihansani6823
    @dahamihansani6823 2 ปีที่แล้ว +5

    ඇත්තටම මේ කතාව ගොඩාක් වටිනවා මිස්.මම ආසයි මිස් කතා කරන විදිහට සහ මිස්ට ගොඩාක් ගරු කරනවා.♥️♥️♥️♥️හැමෝගෙන්ම ඉල්ලනවා ස්කිප්ට් නොකර බලන්න.හොද වීඩියො එකක්.♥️♥️♥️♥️♥️

  • @kimshammi642
    @kimshammi642 3 ปีที่แล้ว +8

    මිස්ගේ උපදෙස්නම් හදවතටම වැදුනා 🙏🙏🙏🙏🙏මිස් කියන හැමදේම ඇත්ත ♥️♥️♥️🌹🌹🌹🌹🌹

  • @sinhalamusicclub7799
    @sinhalamusicclub7799 3 ปีที่แล้ว +5

    මට හොදට තේරුනා ටීචර් , බොහොම ස්තූතියි...!!!

  • @nilanthisiromala6172
    @nilanthisiromala6172 3 ปีที่แล้ว +4

    ජීවිතයටම වටින පාඩමක් මැඩම් ගොඩක් ස්තූතියි

  • @moment1718
    @moment1718 3 ปีที่แล้ว +163

    අපි හැමෝම හොදට වැඩ කරල ජීවිතේ දිනමු 🏆 🏆🏆.👍

  • @world_engineer
    @world_engineer 3 ปีที่แล้ว +6

    මිස් කියන්නෙ ඇත්ත.මට ඒ ගැන අත්දැකීම් තියනව.මේවගෙ තව videos upload karanna මිස්ට බුදුසරණයි🙏🙏🙏

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

    • @nofear5807
      @nofear5807 2 ปีที่แล้ว +1

      Math thiyenwa ewage අත්දැකීමක්

  • @manjulatt7228
    @manjulatt7228 2 ปีที่แล้ว +4

    ටීචර් අපිට කරන්නේ ලොකු උදවුවක් විභාග විතරක් නෙමෙයි ජීවීතේ ගත කරන්නත් දෙන්නෙ ලොකු උදවුවක් ගොඩාක් පින් ටීචර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumalipiyumali134
    @piyumalipiyumali134 3 ปีที่แล้ว +8

    මන් හෙට ඉදන් පාන්දර අහැරලා පාඩම් කරනවා මැඩම් හිතට අරන්... මට හිතෙනවා මේ කාලේ ඇති වේවි කියලා... A9 කට යන්න.... ආදරෙයි මැඩම්.... ❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් A9 ගන්න උපරිමෙන් උත්සාහ කරනවමයි මැඩම්......

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +3

      කාලෙ හොඳටම ඇති මගෙ පුතේ කරන්න. මගේ සුබ පැතුම් !

    • @piyumalipiyumali134
      @piyumalipiyumali134 3 ปีที่แล้ว +2

      @@HariApuruSinhalaMiss අනිවාර්යයෙන්ම මැඩම්.. ❤❤

  • @Geenadi
    @Geenadi 3 ปีที่แล้ว +10

    Thanks teacher මිස් කියලා දුන්න හැම දෙයක්ම මට තෙරුනා thanks thanks❤🙏

  • @kavindudinuwan1854
    @kavindudinuwan1854 2 ปีที่แล้ว +3

    මම කවදා හරි docter කෙනෙක් වෙනවා වෙනවාමයි මිස් මිස්ට මේ දේවල් කිව්වට ගොඩක් පිං,මිස්ට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏

  • @dinushi501
    @dinushi501 3 ปีที่แล้ว +12

    මැඩම් ඔයානම් ගොඩාක් හොදයි මැඩම්.ලමයින්ට ගොඩාක් හොද උපදෙස් දෙනවා

  • @nilushadasanayake7555
    @nilushadasanayake7555 3 หลายเดือนก่อน +1

    මේ වගේ ගොඩාක් වටින දේවල් මිස් මුළු හැමෝටම කියලා දෙනවා එකට ගොඩාක් ස්තූතියි ❤ මම දැන් 10 වසරෙ දැන් ඉදන්ම මම මිස් කිව්ව විදිහට හොඳට වැඩ කරලා අනිවාර්යෙන්ම 9A ගන්නවාමයි 😇 හැම දාමත් සතුටින් ඉන්න මිස් ❤️ විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ❤😇💞.......

  • @yamunapiyasena2201
    @yamunapiyasena2201 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි මිස් අපේ හීනවලට හරි පාර පෙන්නුවට 😀

  • @prasadiprashadi7608
    @prasadiprashadi7608 3 ปีที่แล้ว +51

    බොහොම ස්තූතියි මිස්
    කියන්න වචන නෑ 💖💖💖

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊

  • @Geenadi
    @Geenadi 3 ปีที่แล้ว +5

    මිස්ට පොඩි උදව්වක් වශයෙන් subcribe කලා ඊට වැඩිය උදව්වක් මිස් අපිට කරනවා thanks teacher ❤️

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 ปีที่แล้ว +2

    අපේ ටීච වගේ මොඩ ලමයි කියල කතානොකර මගෙ ආදරණීය දුවේ පුතේ කියල් ටීච අපිට කතා කරන එක අපිට මහ මෙරක් තරම් වටිනව ටිච.....ආදරෙයි හැමදාම...මම කොහොම හරි 9As Result එකක් දාල පෙන්නනවා ටීචට...
    තෙරුවන් සරණයි

  • @champikakumari1061
    @champikakumari1061 3 ปีที่แล้ว +13

    ඒක හිතටම වැදුන මිස් ❤️❤️🤗🤗

  • @nimalaberathna7836
    @nimalaberathna7836 3 ปีที่แล้ว +5

    අනේ මිස් ඔයාට ගොඩක් පිංසිද්ද වෙයි මෙි දේවල් කියලා දුන්නට ස්තුතියි

  • @p.vishvani8073
    @p.vishvani8073 3 ปีที่แล้ว +5

    Aththatama ගොඩක් වටිනවා මිස් . Mis ekka api hamadama innwa.ගොඩක් ස්තුති🙏🙏

  • @shashininimasha3733
    @shashininimasha3733 2 ปีที่แล้ว +3

    මිස්ගේ හැම වචනයක්‌ම මගේ ජිවිතේ ට ආදර්ශයක් ගන්න පුළුවන් ♥️🥰

  • @sachinlakmal4959
    @sachinlakmal4959 3 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බලලා මගේ හිතට දෛර්යක් ආවා....මැඩම්ට බොහොම ස්තූතියි.......😊

    • @sachinlakmal4959
      @sachinlakmal4959 3 ปีที่แล้ว +1

      මං අද මේ වීඩියෝ එක බැලුවේ ....ඇත්තටම මට පාඩම් කරන්න හිතක් තිබුනේ නෑ...මැඩම් නිසා මට පඩම් කරන්න දෛර්යක් ආවා......මට මැඩම්ට ස්තූති කරන්න වචන නෑ.....මැඩම්ට බොහොම පින්...🙏🙏🙏🙏

    • @sachinlakmal4959
      @sachinlakmal4959 3 ปีที่แล้ว

      මැඩම් එක්ක හැමදාම ඉන්නවා.........ආදරෙයි...මං පතනවා තව තවත් මෙවැනි ආදර්ශවත් වීඩියෝ කරන්න කියලා

  • @sadunidinesha149
    @sadunidinesha149 2 ปีที่แล้ว +7

    මිස්ට පින් මිස් අපි වෙනුවෙන් කරන මේ දේවල් වලට.හැමදාමත් ආදරෙයී මිස් ❤️❤️🙂

  • @tinushinathasharanawaka538
    @tinushinathasharanawaka538 3 ปีที่แล้ว +7

    ගොඩක් පින් මැඩම්....මේ ජීවිතේට ගොඩක් වටින පාඩමක් කියලා දුන්නට

  • @nandanabandara361
    @nandanabandara361 3 ปีที่แล้ว +4

    මැඩම්ට ගොඩාක් පිං අපිව උත්සහ වන්ත කරනවට.. මේ video එක හිතට සුපිරිවටම වැදුනා.. Thank you මැඩම්..❤️❤️❤️

  • @vichavicha4706
    @vichavicha4706 3 ปีที่แล้ว +7

    මේක.ඇත්තක් තමා මිස්.. තවත් ගොඩක් පැහැදිලි කරලා දුන්නාට 🙏

  • @sugarhamarasinghe2864
    @sugarhamarasinghe2864 3 ปีที่แล้ว +3

    ඇත්තටම ටීච ගැන කියලා ඉවර කරන්න බැරි තරම්....ටීච ගොඩක් වටිනාකමක් තියෙන වීඩියෝ කරනවා.දිගටම කරගෙන යන්න ටීච.ටීචට අනිවාර්යෙන් පුලුවන් ❤❤❤ටීචට ගොඩක් ආදරෙයි..😊😊😊

  • @sujeewanilmini2283
    @sujeewanilmini2283 3 ปีที่แล้ว +6

    👍නියමයි මිස්.හිතටම වැදුනා😌

  • @WorldA-Z655
    @WorldA-Z655 ปีที่แล้ว +1

    ටීචට කියන්න මට සින්හල තිත්ත වෙලා තිබුනේ.අද ඉදන් මට සින්හල වලට ආස හිතුනා ඒ ටීචර් නිසා.ටීචර් ට නම් නොයේක වාරයක් පින් මේ කරන සත්කාරයට.ඔබ තුමිය මේ කරන පිනම ඇති මතු නිවන් දකින්න. ඔබතුමියට දීර්ඝායු වේවා🙏🙏

  • @dineshikamaduwanthi6400
    @dineshikamaduwanthi6400 2 ปีที่แล้ว +2

    අම්මා කෙනෙක් වගේ දැනෙනවා ඔයාව කතා කරන විදිහ ඔයාගෙන් ඉගන ගන්න ලැබිච්ච එකත් අපිට ලොකු දෙයක්🥰

  • @sumanaranaweera6193
    @sumanaranaweera6193 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුතියි මැඩම්.තව මේ වගේ වීඩියෝ දාන්න මැඩම්.🙏🙏🙏

  • @kaveeshadananji3297
    @kaveeshadananji3297 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තූතියි ටීචර් 👍👍 good luck ❣️

  • @minty391
    @minty391 3 ปีที่แล้ว +2

    අද උදේම ඇහැරලා missge videos බලද්දි අහම්බෙන් දැකලා මේ video එක බැලුවේ. මුළු දවසම විතරක් නෙමේ මුළු ජීවිතයම ලස්සන වුණා කියල හිතුනා. හැමදාම මේ වගේ උපදෙස් දෙන්න miss. මිස්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. තව තවත් අපිට දැනුම දෙන්න, missta ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ❤😊❤😊❤😊

  • @champakalyani6960
    @champakalyani6960 3 ปีที่แล้ว +6

    ඇත්තම ගුරුවරයෙක් තමයි
    බොහොම ස්තුතියි මිස්ට .🙏

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊

  • @priscillaa8271
    @priscillaa8271 3 ปีที่แล้ว +39

    Thnx teacher ❤

  • @dilshi5278
    @dilshi5278 2 ปีที่แล้ว +2

    මිස් අපිට දුන්නොත් දෙන්නෙ මේ වගේ අපේ ජීවිතේට ගොඩක් වටින දෙයක්...........❤️✊
    මිස් කිව්ව වගේ අපේ හිතේ තිබුනු හොද ආකල්පක් හරි අපේ පිනක් නිසා තමයි මේ වීඩියෝ එකත් හම්බවෙන්න ඇත්තෙ..... 🥰 ගොඩක් හිතට වැදුනා....... ❤️🤗
    මං මේ පාර මැයිවල o/l ලියනවා 🤗
    හිතට හීන ගොඩක් ආවා.. ✊
    ඒ හීනෙට අනිවාර්යයෙන්ම යනවා ✊🥰
    හැමෝටම සුබ පතනවා exam එක පුළුවන් උපරිමයෙන් කරන්න..... 😇
    ජීවිතේට හීනයක් තියාගන්න..... ❤️

  • @ashiasa2005
    @ashiasa2005 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩ ගොඩාක් පින් ටීචර්ට...🙏🙏🙏 දහස් වාරයක් ස්තූති වෙන්න ඕනි ටීචර්ට අපිට අම්මා කෙනෙක් වගේ මේවා කියලා දෙනවට...🙏🙏🙏 හැමකෙනෙක්ගෙම ජීවිතයේ ඉන්නෝ විශයට විතරක් සීමා නොවී ජීවිතයත් කියලා දුන්න ගුරුවරයෙක්...😍😍 මගේ ජීවිතයේනම ඒ ටීචර්...හීනවලට යන්න පාර කියලා දුන්න එකට ගොඩක් ස්තූති ටීචර්ට...ටීචර්ට ගොඩක් පින්...🙏🙏🙏

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි පුතේ.. ඔයාලගෙ අදහස් මාව දිරිමත් කරනවා.

    • @ashiasa2005
      @ashiasa2005 3 ปีที่แล้ว

      @@HariApuruSinhalaMissඅනේ ටීචර් ටීචර්ගෙ අදහස් අපිව දිරිමත් කරනවා...🙏🙏😍😍

  • @buhardeenraju4414
    @buhardeenraju4414 2 ปีที่แล้ว +3

    ආදරෙයි මැඩම් හැමදාමත්......
    මේ වගේම මැඩම්ගේ සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මැඩම් හැමදාමත්............● ●
    ***

  • @user-dc8ry5tx1e
    @user-dc8ry5tx1e 3 ปีที่แล้ว +30

    Miss hama දෙයක්ම missgema දරුවන් wage hitala කියලා denawa...Thanks ekata වැඩිය mista mata kiyanna පුළුවන් godak pin sidda wei කියලා ...😍

  • @sewmitharushika3565
    @sewmitharushika3565 3 ปีที่แล้ว +26

    මම මේ එන මාර්තු වල o/l ලිනවා මම දැන් බය නතුව කොහොම හරි o/l වල A 9 ගන්නවාමයි

  • @vihansiokithma4434
    @vihansiokithma4434 2 ปีที่แล้ว +1

    Godak sthuthi, teacher...🙏
    Habai mulinma ahasyathrawak haduwe rawana rajjuruwo.👈

  • @sachini8781
    @sachini8781 3 ปีที่แล้ว +5

    කියල දුන්නු දේවල් හිතටම වැදුණා❤️.ගොඩක් ස්තූති අපිට හීන වලට පාර පෙන්නුවාට.🙏

  • @birandamlayilmazburaktozko5266
    @birandamlayilmazburaktozko5266 2 ปีที่แล้ว +6

    Teacher ගොඩක් ස්තූතියි ........👏👏🤝

  • @rukmankd1236
    @rukmankd1236 3 ปีที่แล้ว +1

    ටීච කියල දෙන විදිහට හැම පාඩමක්ම අහන් ඉන්න ආසයි ටීච. මම සින්හල වලට ගොඩාක් ආසයි. ඒ නිසයි යූටියුබ් එකෙන් පාඩම් ගැන බලන්නෙ. ඒ අතරින් මම හොදටම කැමති ටීච තමයි ඔයා ටීච. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි ටීච. ටීච කියන විදිහ නිසා මට හොදටම පාඩම මතක හිටිනවා ටීච. ටීචට ගොඩාක් පින් මේ කරන උදාර මෙහෙවරට.

  • @thilakhewage9750
    @thilakhewage9750 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මිස්ට මම 2021 0/l මන් මිස්ගෙ වීඩියෝ ගොඩාක් බැලුවා හැම පාඩමක්ම හොඳට තේරුනා මිස්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗

  • @pabodhagangani8959
    @pabodhagangani8959 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුති මිස්🥺❤️ මිස්ට ගොඩක් පින්❤️❤️❤️

  • @tharushikasilva9002
    @tharushikasilva9002 3 ปีที่แล้ว +13

    Thank you so much teacher I literally cried while listening to it.

  • @dilkinimesha4289
    @dilkinimesha4289 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ගුරුතුමියමගේ හීනෙට පාර පෙන්නුවට

  • @shamokshaviharika4082
    @shamokshaviharika4082 3 ปีที่แล้ว +15

    මිස්ට ගොඩක් පින්.....😊😊😊✨

  • @dasunikakoralegedara4388
    @dasunikakoralegedara4388 2 ปีที่แล้ว +3

    මැඩම්ට ගොඩක් පින් අපිට උදව් කරනවට මැඩම්ගේ අදහස් අපිටත් දෙනවට

  • @ireshamadushani1906
    @ireshamadushani1906 10 หลายเดือนก่อน +2

    හදවතින්ම අනේකවාරයක් ස්තූතියි මිස්.. තෙරුවන් සරණයි .. ❤️

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +1

    මම ගොඩක් මානසිකව හිත හිත හිටියෙ exam එකට මොනව වෙයිද කියල ඒත් දැන් මිස් ඔයා කියල දීපු මේ රහස නිසා හිතට ගොඩක් ශක්තියක් ආව thank you mis oyata
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudathsenaka3554
    @sudathsenaka3554 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මිස්. ❤ මිස් නිසා සිංහල වලට ආස හිතෙනවා.

  • @dinushi501
    @dinushi501 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටින උපදෙසක් .🙏

  • @malidhuuthum
    @malidhuuthum ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ඒ රහස කියන්න වචන නැ මිස්
    ගොඩක් පිං මිස්ට ජිවිතේ ගැන කියලා දුන්නට❤
    මට පුලුවන් මම හැම වෙලේම සතුටින් ධනාත්මක සිතුවිලී ❤❤❤❤❤

  • @sitharaharshamali3734
    @sitharaharshamali3734 3 ปีที่แล้ว +2

    Wow madam lassana උපදෙසක් ❤madamwa විශ්වාස කරලා අද ඉදන් ඒ විදිහටම කරනවා .....I can get 9As😍 goda godaaaaaaaaaaak thanks madam ❤❤❤

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 3 ปีที่แล้ว +13

    Thank you teacher .teacher eetika kiwwe matamada koheda.teacher nam dewathawiyak.thawa duratath me wage hoda dewal apita denna , teacherta shakthiya,dhiriya,wasanawa lebewa kiyala mama mulu hadawathinma prathana karanawa.

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +1

      ස්තුතියි පුතේ.ආදරෙයි ඔයාලට.❤️❤️❤️❤️

  • @himansanethmi2151
    @himansanethmi2151 2 ปีที่แล้ว +6

    අනේ ගොඩාක් පිං මැඩම් ❤🥺