ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සතර කන් මන්ත්‍රණය අමුතුම විදිහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2021
  • Call 0714259527 for online classes

ความคิดเห็น • 792

  • @HariApuruSinhalaMiss
    @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +784

    දරුවනේ ඔයාලගෙ අදහස් මාව ගොඩක් දිරිමත් කරනවා. හදවතින්ම බොහොම ස්තූතියි💜️.

    • @darkkingpramith5430
      @darkkingpramith5430 3 ปีที่แล้ว +10

      Much love from nuwara eliya❣️

    • @abconlineacademy2894
      @abconlineacademy2894 3 ปีที่แล้ว +4

      👹💝💝🚵🚵💝🌻🏋️🚵💛🦄💝🧘🦄🦄🌻💜🎅🏋️🧙🤣😬😣😏😏

    • @kanzulameera2643
      @kanzulameera2643 3 ปีที่แล้ว +7

      Miss mata rasaswadaya online panthiya enna one

    • @kanzulameera2643
      @kanzulameera2643 3 ปีที่แล้ว +4

      Than parakkuida miss

    • @ranganadisanayaka2726
      @ranganadisanayaka2726 3 ปีที่แล้ว +7

      Teacher me video eke part 2 video eke link eka dannako description eke

  • @pathum_kaushalya
    @pathum_kaushalya 3 ปีที่แล้ว +829

    "ගොඩක් හොද යි මිස් උගන්නන විදිය" කියන අය like 👍 එකක දාගෙන යමු.

  • @user-ie7ts6mi5o
    @user-ie7ts6mi5o 3 ปีที่แล้ว +219

    මම කැමතිම ගුරුතුමියක්......
    බුදුසරනයි මැඩම්...
    😌😌😌
    තව ගොඩක් ලමයින්ට
    ඇස් පාදන්න ශක්තිය ලැබේවා
    !!!!!!!!!

  • @Fazalbisthami
    @Fazalbisthami 3 ปีที่แล้ว +123

    සිංහල කියන්නෙ මම අකමැති විෂයක්. ඒත් මිස් උගන්නන විදිහට සිංහල හරිම සරලයි, පහසුයි, අහන් ඉන්න ආසයි. ගොඩාක් ගොඩාක් ස්තූතියි.

  • @isharashehani9425
    @isharashehani9425 3 ปีที่แล้ว +17

    ඔබතුමියගේ ඉගැන්වීම් ශෛලිය හරිම ආකර්ෂණීයයි .එය මට හොදටම තේර්ණා.තව තවත් කරන මෙවැනි කටයුතු සාර්ථක වේවා !

  • @HariApuruSinhalaMiss
    @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +174

    නිවැරදි කිරීමයි! මෙම වීඩියෝවේ කේවට්ටගේ චරිත ස්වභාවය දක්වන අවස්ථාවේදී දැක්වෙන කරුණු වල යෙදෙන ඥාණවන්ත ලෙස යොදා ඇති වචනය ඥානවන්ත ලෙස අක්ෂර නිවැරදි විය යුතුය. (එම වචනය වීඩියෝව සංස්කරණයේදී සිදු වූ වරදකි)

    • @thariduprasad9287
      @thariduprasad9287 2 ปีที่แล้ว +4

      teacher me padame vichara liyana vidiya kiyala dennako.

    • @jagathnishanths9496
      @jagathnishanths9496 ปีที่แล้ว

      නියමට තේරුනා ටිච පාඩම ♥ අසාවෙන් අහන් හිටියා 🥰🥰🙂

  • @NoName-me3qm
    @NoName-me3qm 3 ปีที่แล้ว +31

    පාඩම හරිම ලස්සනයි Teacher. සතර කන් මන්ත්‍රය පාඩම තේරෙන්න කියල දීපූ එකම Teacher. Thank You Teacher.

  • @dreaming960
    @dreaming960 3 ปีที่แล้ว +122

    නංගිලා මල්ලිලාට ගොඩක් විශ්වාසයෙන් කියන්නෙ මිස්ගෙන් ඉගෙන ගත්තොත් වරදින්නෑ... මම පන්ති නොයා මිස්ගෙ videos බලලම මේ පාර හොඳට Exam එක කලා. මට A ක් sure. ඔයාලට පුළුවන් නම් මිස්ගෙ පන්තිත් යන්න ඔයාලට A+එකක් ගන්න පුළුවන් වෙයි. ඉගෙනීම ගැන විතරක් නෙවෙයි ජීවිතේ ගැනත් හරි අපූරුවට කියලා දෙන අපේ හරි අපූරු සිංහල මිස්.
    අාදරෙයි ටීච හැමදාමත්!!!! 💕💕💕💕💕💕💕💕

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +35

      ස්තූතියි පුතේ ..සතුටුයි මට..

    • @dbkingsl2586
      @dbkingsl2586 3 ปีที่แล้ว +1

      Hari bn ela api kohomath balanawa

    • @yasiyavg5194
      @yasiyavg5194 3 ปีที่แล้ว +4

      ඇත්ත ඇත්ත සහතික ඇත්ත කතාව...අනෙ මට ආසයි ටීචගෙ පන්ති යන්න..😢 අපි ඉන්නෙ මාතර නෙ ඒ නිසා යන්න බෑනෙ පන්ති ....මෙ vediyo ටික බැලුවම සතුටුයි පන්ති ගියා වගේ තමයි .....මාත් හැම vediyo එකක්ම download කරගෙන නිතර නිතර බලනො...

    • @lyricsboss4148
      @lyricsboss4148 2 ปีที่แล้ว

      @@HariApuruSinhalaMiss ඔව්

    • @lyricsboss4148
      @lyricsboss4148 2 ปีที่แล้ว +1

      😃😃😃😃

  • @gemingkomayt4172
    @gemingkomayt4172 3 ปีที่แล้ว +36

    ගොඩක් හොදට තේරෙනවා මිස් ,මිස්ට දෙවියන් වහන්සේගේ ආදරය ආරක්ශාව හා රැකවරනය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මිස්ට ජේසූ පිහිටයි

    • @gamingstar727
      @gamingstar727 2 ปีที่แล้ว +1

      Waren 1vs1 botaaa🖕🖕🍌🍑🍆

  • @blossombeyond101
    @blossombeyond101 3 ปีที่แล้ว +25

    පාඩම් ඔක්කොම දිගටම කරගෙන යන්න මැඩම්.. ඉගෙන ගන්න හරිම ආස හිතෙනවා මේ උගන්නන විදියට. පිං මැඩම් 🙏♥️

  • @savindihansara2415
    @savindihansara2415 3 ปีที่แล้ว +44

    Thanks මැඩම් 🙏මැඩම් කියාදෙන ඒවා ඉස්කෝලෙ මැඩම්ලවත් එච්චර තේරුම් කරලා කියන්නෙ නෑ.මැඩම්ට තව තවත් ශක්තිය ලැබේවා .🙏

  • @chaamidewanga8130
    @chaamidewanga8130 3 ปีที่แล้ว +18

    මිස් කියල දෙන විදිහට අහන් ඉන්න හරි ආසයි...හොදට මතක හිතෙනවා...ගොඩක් ලස්සනයි මිස් උගන්වන විදිහ❤

  • @ann234-l8o
    @ann234-l8o 3 ปีที่แล้ว +15

    "හරි අපූරු සිංහල මිස් " කෙනෙක්ම තමයි. හරිම ලස්සනට දරුවො වෙනුවෙන් නොමිලේ මේ ශිල්පය ලබා දීමම ඇති ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබන්න. 🙏
    සාහිත්‍ය විචාර ලියන විදියත් කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් ප්‍රයොජනවන් වේවි.

  • @april6985
    @april6985 3 ปีที่แล้ว +22

    ටීචර් කියලා දෙන්න ඕන එක පාරයි මට ඒක හොදට මතක හිටිනවා.මට ඉස්සර මේ පාඩම ගොඩක් අමාරුයි.ඒත් දැන් පාඩම හොදට පුළුවන් .ටීචර් නිසා මට සිංහල විශයට ආසාවක් ආවා.thank you ටීචර් . හැමදාම මේ වගේ වීඩියෝස් ගේන්න .බුදු සරණයි 💓💓

  • @mohandewamunige5208
    @mohandewamunige5208 2 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි මිස් එත් මුළු පාඩම ඔය විදියට පැහැදිලි කලා නම් තවත් හොදයි 😊

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා ගුරුතුමි ..සේරම පාඩමි ටික කරන්න ...හරිම පැහැදිලියි ..

  • @malshamalsha6209
    @malshamalsha6209 3 ปีที่แล้ว +27

    තේරුණේ නැති පාඩම් ගොඩක් රසවින්දා මැඩම්ගෙන් බොහොම ස්තුතියි 😊😊 ලස්සනට කියා දෙනවට

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +3

      💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @vinu7555
      @vinu7555 3 ปีที่แล้ว

      Godak pin mista 💖💖

  • @lehansaranathilaka9618
    @lehansaranathilaka9618 3 ปีที่แล้ว +26

    Thanks madam...💕💕lesson is clearly....I will shur I will got the A pass in sinhala...Because of you mam🌺
    May triple gems bless you🙏😍

    • @nethmininayanathara8570
      @nethmininayanathara8570 2 ปีที่แล้ว

      Thanks teacher...lesson is clearly.l will shur l will got A pass in sinhala..Because of you mom.❤🌼

  • @sinhalayoutube3508
    @sinhalayoutube3508 3 ปีที่แล้ว +15

    ටිච ඔයා මේ ලමයින්ගෙ ඇස් පාදන්න වෙන මහන්සියට ගොඩක් පින් 👍👍 ගොඩක් ස්තුතියි....❤️❤️

  • @hasiyaofficial
    @hasiyaofficial 2 ปีที่แล้ว +1

    මිස් හොදින් අවබෝධ කරගත හැකි විදියට කියලා දෙනවා. Thank you mis

  • @gangakumari789
    @gangakumari789 3 ปีที่แล้ว +10

    හරිම ශෝක් ටීචර් ඇත්තටම පාඩම හොදටම තෙරුනා වෙන අය කියලා දෙනවා තෙරෙන්නෙ නැ ටීචර් ගොඩක් හොදට උගන්නනවා හොදම ස්තූතියි ටීචර් පින් ♥️♥️♥️♥️♥️

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනට කතාව කියලා දුන්නා.හරිම අසාවෙන් පාඩම අහාගෙන හිටියා. පිං ගොඩක් මිස්ට.බුදුසරණයි.ඉපදෙන හැම බවයක ම බුද්ධියෙන් පරිපූර්ණ අයකු වී ඉපදේවා.

  • @nandikapunchihewa8659
    @nandikapunchihewa8659 3 ปีที่แล้ว +18

    මගේ ජීවිතේ දුටු අපූරුම ගුරුතුමිය...අපේ වාසනාව.....

  • @sankanadusanka95
    @sankanadusanka95 2 ปีที่แล้ว +5

    නියමයි මිස්... හොඳට පාඩම මතක හිටිනවා මිස් කියලා දෙන විදියට... Thenk you...❤️❤️

  • @kavishkagayathmi1442
    @kavishkagayathmi1442 3 ปีที่แล้ว +13

    ගොඩක් හොදයි මිස් කියලා දුන්න ටික හොදටම තේරුනා.. අනිත් කොටස් ටිකත් දානකන් බලන් ඉන්නවා මිස්. Thank you very much. ❤️❤️

  • @wanshinianu128
    @wanshinianu128 ปีที่แล้ว +7

    ටීචගේ youtube chanal එකට දාපු නම නම් අපතේ ගියේ නෑ ටීච...ඇත්තටම හරි අපූරු මිස් කෙනෙක් තමයි ඔයා..ඉස්කෝලෙ කියලා දුන්නට වඩා හොදට තේරුනා..ගොඩාක් ස්තූතිය ටීච..🙏 තවත් video කරලා youtube එකට දාන්න ප්ලීස්.....මං බලං ඉන්නවා.....god bless you teacher..❤

  • @pasanmaleesha5094
    @pasanmaleesha5094 3 ปีที่แล้ว +11

    නියමයි මිස්...❤️❤️හොදට තේරෙනවා..💓

  • @kaveeshadkumarathunga4084
    @kaveeshadkumarathunga4084 3 ปีที่แล้ว +16

    ගොඩක් හොදට තේරෙනවා teacher 🥰

  • @nirmalagamage4316
    @nirmalagamage4316 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනට කියල දෙනවා මිස් මේක අපිට ගොඩක් වටිනව විභාගෙට

  • @nimaltharanga4972
    @nimaltharanga4972 2 ปีที่แล้ว +2

    මිස් කියලා දෙන විදිහට පාඩම අහන් ඉන්නත් ආසයි Thank you so much Miss 🙏🙏🙏

  • @chathuchathu3533
    @chathuchathu3533 3 ปีที่แล้ว +1

    GOdak hodata mathaka hitinawa teacher Bohoma Sthuthi Godak pin**************

  • @rasinthagunarathna9133
    @rasinthagunarathna9133 2 ปีที่แล้ว +2

    Godak hodai madam...... supiriyatama theruna........madamta godak pin... mata amaruma padamak ......hodatama theruna.....ayeth kiyanawa madam madamta godak pin..

  • @chamiduanuhas477
    @chamiduanuhas477 3 ปีที่แล้ว +23

    අනේ teacher පාඩම හොදට තේරුනා.❤️

  • @dpmusic3090
    @dpmusic3090 3 ปีที่แล้ว +33

    මිස්ගෙ පාඩම් නම් නියමයි.රූප නිසා හොදට මතක හිටිනවා.

  • @chanithmapeduruarachchi3337
    @chanithmapeduruarachchi3337 2 ปีที่แล้ว +8

    අනේ ටීචර් ඊළඟ කොටස් වල videos ටිකත් දාන්නකෝ, ටීචර් උගන්නන කොට
    විතරයි තේරෙන්නේ. ගොඩාක් ස්තූතියි වගේ ම පින් ටීචර්ට💜

  • @chika69
    @chika69 2 ปีที่แล้ว +3

    පාඩම උගන්වන්න ගොඩක් මහන්සි වෙලා
    බොහොම ස්තූතියි මිස්😍❤️

  • @senadeera5692
    @senadeera5692 2 ปีที่แล้ว +1

    ටීච බොහෝම ස්තූති ටීච ගොඩආආආආආආආආආආආආආආආආඅක් මහන්සිවෙලා තියනව අපිට මෙ පාඩම් පැහැදිලි කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  2 ปีที่แล้ว

      ඔයාලට ආදරෙයි මමත්..😍😍😍

  • @nike-yk1fo
    @nike-yk1fo 3 ปีที่แล้ว +35

    සිංහල විෂයට මම ආසම නෑ ☠☠ ගණිතය, විද්‍යාව තමයි මම ආසම ☠ටීච කියලා දෙන විදියට හොදට තේරෙනවා 😄👏අපි 2021 December o/l බැජ් 😄අපිටත් විබාගේට වීඩියෝ දාන්න 🙏🤔💞💞💞💞💞💞💞

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  3 ปีที่แล้ว +7

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @vinu7555
      @vinu7555 3 ปีที่แล้ว +3

      Ow mis video dannakooo

    • @user-hg9ez3te4w
      @user-hg9ez3te4w 3 ปีที่แล้ว +2

      අනෙ මිස් හොදට තේරෙනවා...❤️❤️

  • @shwethadivyanjalee3384
    @shwethadivyanjalee3384 3 ปีที่แล้ว +5

    thank you teacher.godak hodata theruna👍👍👍😊 .teacher ta sathara kan manthranaya padame ithuru kotas tikath ikamanata danna puluwannam grade 10 walata aluthin apu apita godaaak watinawa.

  • @iduwariaujani8522
    @iduwariaujani8522 2 ปีที่แล้ว +2

    ටීච උගන්වන විදිහ හොදට තේරෙනවා
    Thank you ටීච 😊

  • @sandaliashena6857
    @sandaliashena6857 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් අපිව මේ වගේ දිරිමත් කරනවට.පැහැදිලිව හොදට තේරෙනවා.🙂

  • @sanjanafernando7702
    @sanjanafernando7702 3 ปีที่แล้ว +7

    Teacher lassanata උගන්නනවා, hodata therenawa , thank you 😊😊👍

  • @maheshishadisha2996
    @maheshishadisha2996 ปีที่แล้ว +1

    ගොඩක් හොදට තේරුනා ටීශ......😊 Thank you very mush teacher

  • @nawo...
    @nawo... 2 ปีที่แล้ว

    මිස් කියල දෙන විදිහට හොදට තේරෙනව හරියට කාටුන් එකක් බලනවා වගේ... Thank you miss🥰🌷💜

  • @Animeworld-uq7ik
    @Animeworld-uq7ik 3 ปีที่แล้ว +78

    10 ශේණියේ හැම පාඩමක්ම උගන්වන්නකෝ මිස්

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +1

    This is the best satharakammanthranaya explain vidio i ever seen all the best miss 💖🌙

  • @gotayimbara1185
    @gotayimbara1185 3 ปีที่แล้ว +9

    සුපිරි යට තේරෙනවා 👌😍 ගැම්මක් තමා කියලා දෙන විදිය 😍😍

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 2 ปีที่แล้ว

    ඉස්කෝලෙ කියලා දෙනවට වැඩිය ගොඩාක් හොදින් ඔලුවට යනවා මිස්.මිස්ට ගොඩාක් පින් මෙහෙම video තවත් දාන්න .හැම පාඩමකින්ම

  • @Hirutechnic
    @Hirutechnic 3 ปีที่แล้ว +7

    මිස් කියලා දෙන විදිහ මට හොදට තේරෙනවා☺️
    Thank you මිස් 💝☺️

  • @prabhavipara
    @prabhavipara 3 ปีที่แล้ว +7

    Thanks teacher!

  • @si-nc6ir
    @si-nc6ir 2 ปีที่แล้ว

    මිස් ගොඩාආආක් හොදට පහැදිලි කරලා උගන්නනවා.තව තවත් ඉදිරියට කරගෙන යන්න මිස්ට නිරෝගී, ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා.මිස්ට මං ගොඩාආඅක් ආදරෙයි 💓 × 1000000

  • @sanuss7356
    @sanuss7356 3 ปีที่แล้ว +7

    ගොඩාක් හොදට මැඩම් මේ පාඩම කියල දුන්න...ඇත්තටම ගොඩක් සර්තකයි මැඩම්...👍👍good luck!!!👍👍

  • @gns_xmoro7300
    @gns_xmoro7300 2 ปีที่แล้ว +2

    මිස් ගොඩක් තේරුනා 😌ගොඩක් සරලව කියලා දුන්නා ගොඩක් සතූතියි❤🥰ඉස්සරහටත් හොදට කරගෙන යන්න🥰❤බුදුසරණයි මිස්

  • @user-rw9qe2xb2h
    @user-rw9qe2xb2h 2 ปีที่แล้ว +5

    මෙ පාර ඔලෙවල් ලියන්න ඉන්න අපි කොරොනා නිසා ගෙදර ට වෙලා ඉන්න වෙලාවෙ මේ විඩියො ගොඩක් ම වටිනවා ටිච පරිස්සමෙන් ඉන්න බුදුසරනයි දෙවිපිහිටයි ටිච

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha9506 2 ปีที่แล้ว +1

    ටීචර් හරිම ආකර්ෂණීය විදිහට උගන්නනවා.😍🙏මතක තියා ගන්න හරිම පහසුයි.ගොඩක් පින් ටීචර්.🙏💜🙏

  • @aheshadilrukshi364
    @aheshadilrukshi364 ปีที่แล้ว +1

    Mn me para o/L karanawa teacher .teacher mata loku haiyak.nangila mallila ta aniwarenma sinhala walata hoda result ekka ona nam.teacher video aniwaren ma balan. best of luck all

  • @ima..6734
    @ima..6734 3 ปีที่แล้ว +1

    Mis padama hodatama theruna 👍👍👍

  • @nilminiishara6606
    @nilminiishara6606 ปีที่แล้ว

    ගොඩක් හොඳට ඉගැන්නුවා ❤️පරිස්සමෙන් ඉන්න මැඩම්

  • @sithumlakshith8340
    @sithumlakshith8340 2 ปีที่แล้ว

    හොදටම තෙරුනා මැඩම් ගෝඩාක් වටින විඩියෝ එකක් තවත් විඩියෝ දාන්න මැඩම් ❤️ බොහෝම ස්තුතියි මැඩම්❤️

  • @sanadeeperera1556
    @sanadeeperera1556 3 ปีที่แล้ว +22

    ටීවර් මේකේ ඉතුරු කොටස් ටිකත් දානවද......🤗කරපු ටික සුපිරියටම තේරුණා......ගොඩක් ස්තූතියි ටීවර්...😍

  • @Michelle-de9jn
    @Michelle-de9jn 2 ปีที่แล้ว +2

    Thank u teacher ❤️🥺

  • @chethana4239
    @chethana4239 3 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තූති මිස් ...ගොඩාක් හොදට උගන්නනවා ..අපිට හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා...බුදුසරණයි මිස්

  • @user-fr8ti4xo1o
    @user-fr8ti4xo1o 3 ปีที่แล้ว +31

    ටීචර්ට බුදුසරණයි........ටීචර් උගන්නන විදිය දැක්කම සිංහල මොනවද කියලා හිතෙනෝ....😘🤗🤗🤗

  • @virajsilva4047
    @virajsilva4047 3 ปีที่แล้ว +1

    Thanks miss හොඳට තේරෙනවා කියලා දෙන ඒවා

  • @sasindukalpajith6606
    @sasindukalpajith6606 3 ปีที่แล้ว +12

    කියන්න දෙයක් නෑ......සුපිරීයි මිස්👌

  • @user-vx4zo6tb8u
    @user-vx4zo6tb8u 2 ปีที่แล้ว +2

    It's super ,Thank you teacher .

  • @kumarirajapaksha9669
    @kumarirajapaksha9669 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනට මිස් පාඩම කියලා දෙනවා....Thank you miss❤❤❤

  • @saralasamuchith5452
    @saralasamuchith5452 2 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් පින් teacher .teacher උගන්වන විදිහ අහාගෙන ඉන්න හරිම ආසඉ.පාඩම හොදට තෙරුනා🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @sanjeewaniperera1935
    @sanjeewaniperera1935 2 ปีที่แล้ว +1

    අනේ teacher . හරිම ලස්සනයි , ආසයි පාඩම කියලා දෙනවා . හොදටම තේරුනා. Thankyou teacher . 🙏🙏🙏🙏❤️❤️

  • @user-lr2ko3cb9q
    @user-lr2ko3cb9q 5 หลายเดือนก่อน

    ගොඩක් හොදට තෙරෙනව 𝗠𝗜🅂𝗦 𝙶𝙾𝙾𝙳 𝙻𝚄𝙲𝙺 𝙼𝙸𝚂𝚂

  • @wavestyle7265
    @wavestyle7265 2 ปีที่แล้ว +2

    මටත් ගොඩක් හොඳට තේරුනා .
    Thank you so much teacher .🙏

  • @Nimalsiri6387
    @Nimalsiri6387 9 หลายเดือนก่อน

    ඇත්තටම මට විචාර ලියන්නවත් බැරුව හිටියේ ඒත් දැන් නම් හොදටම පුළුවන් විචාර ලියන්න ඇත්තටම ඔබතුමියට ගොඩාක් පින් ❤

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  9 หลายเดือนก่อน

      හරි අපූරු ඔන්ලයින් සිංහල පන්තිය සඳහා සම්බන්ධ වීමට sipsariya.lk/
      වෙබ් අඩවියට ලියාපදිංචි වන්න.. වැඩි දුර තොරතුරු සඳහා 0714259527

  • @nihalpemarathna6922
    @nihalpemarathna6922 3 ปีที่แล้ว

    Tichata godak pin me wage laralawa ugannanawata apita godak hodata therenawa budu saranai tichata

  • @adividara7795
    @adividara7795 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ටීචර්, ගොඩක් හොඳට ඒ පාඩම කියලා දුන්නා. ගොඩක් පින් ටීචර් ට 🙏🙏🙏🙏🙏

  • @nadeeshaniariyarathna6784
    @nadeeshaniariyarathna6784 3 ปีที่แล้ว +3

    හරිම වටිනව ටිචර් මෙ කරන සේවය...අපෙ දරුවන්ටට හරිම පැහැදිලිව තෙරුම් ගන්න පුලුවන්

  • @kgthilakalatha7347
    @kgthilakalatha7347 3 ปีที่แล้ว +2

    මිස් හරිම ශොක් එකට පඩාම් උගන්වනවා,,අහන්න හරිම අසා හිතෙනවා,,,හරිම පැහැදිලිව උගන්වනවාත් එක්ක,,,මිස්ට ගොඩාක් පිං මෙහෙම උගන්වනවාට,,,🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐

  • @lakshmiabeydeera123
    @lakshmiabeydeera123 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති ම්ස්

  • @imeshichathurangi9327
    @imeshichathurangi9327 2 ปีที่แล้ว +1

    madam kiyala dena widihata mama asai hodata therenawa budu saranai madam

  • @shewonitheekshana9882
    @shewonitheekshana9882 3 ปีที่แล้ว +2

    Thak you teacher godak hodata theruna teacher ta pin

  • @dayanirajapaksha6193
    @dayanirajapaksha6193 3 ปีที่แล้ว +3

    Thank you teacher... godak hodata padama theruna....💗💗💗

  • @chandrikajayamini7140
    @chandrikajayamini7140 3 ปีที่แล้ว +3

    හොදටම තෙරුනා මිස්...බොහොම ස්තූතියි...

  • @adeeshashaman4497
    @adeeshashaman4497 ปีที่แล้ว +2

    හොදටම තේරුනා මිස් 💘💘💘❤️

  • @rashmisasiprabha8088
    @rashmisasiprabha8088 3 ปีที่แล้ว +2

    Harima pahadili miss gdk pin

  • @user-uc8ix7br4s
    @user-uc8ix7br4s 3 ปีที่แล้ว +3

    ටීච මේක කරන විදිහට හොදට තේරෙනවා...ඉස්කෝලෙ කරද්දි නම් හරිම කම්මැලි ඒත් දැන්නම් හොදට තේරැනා...
    Thank u miss...❤❤❤
    Budusaranai!!!🙏🙏🙏

  • @mrsachiya_
    @mrsachiya_ 3 ปีที่แล้ว +1

    teacher mama udabadalawa iskole 10 wasren us wela giya lamaya teacherge hama padamakma mama balanawa ( supper )

  • @user-cw5mg8gf4m
    @user-cw5mg8gf4m 2 หลายเดือนก่อน

    teacher uganvan vidihanam niyamai❤❤❤

  • @chalaninawodya5783
    @chalaninawodya5783 2 ปีที่แล้ว

    godak hodai mis hema apadamakama me widihata dann hodata therenawa mis thanz 😃😃😃😃

  • @isuriudani7495
    @isuriudani7495 2 ปีที่แล้ว

    ගොඩක් වටවටිනවා මේ වගේ vidio එකක්... මිස්ට ගොඩක් පින්..🙏🙏 අපිට තේරුම් ගන්න පුලුවන් විදියට පින්තූරත් එක්කම මේ පාඩම පැහැදිලි කරාට...ගොඩක් ස්තූතියි මිස්...

  • @nuwaniuthpala3227
    @nuwaniuthpala3227 ปีที่แล้ว +2

    ටීච කියලා දෙන විදිහට ආස හිතෙනවා.... මට අද තමයි මේ වගේ හොඳ ගුරුතුමියක් TH-cam එකෙන් හම්බවුණේ...
    බොහොම ස්තූතියි ටීච.....🙏🙏

  • @nadeeshaniwijemanna2344
    @nadeeshaniwijemanna2344 2 ปีที่แล้ว +2

    හරීම ආසවෙන් මිස්ගේ Vedios බලන්නේ. ආධුනික ගුරුතුමියක් වශයෙන් මට මිස්ගෙන් සිංහල විෂය දරුවන්ට දැනෙන ආකාරයෙන් සරල විදියට උගන්වන්න මහත් සේ උපකාරි වෙනවා..බොහෝම වටිනවා මිස්ගේ ඉගැන්වීම් රටාව.. දිගටම මේ වගේ පාඩම් ඉදිරිපත් කරන්න මිස්ට ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි ❤❤

    • @thushaniwijesinghe2017
      @thushaniwijesinghe2017 ปีที่แล้ว +1

      මමත් බලනවා.. නමුත් ශිෂ්‍යාවක් නොවේ ආධුනික ගුරුතුමියක්

  • @kavindudilshan3685
    @kavindudilshan3685 ปีที่แล้ว +1

    හොදට තේරුනා මැඩම් මැඩම් උගන්නන විදිහට අාස හිතෙනවා

  • @kavishahansamali1053
    @kavishahansamali1053 2 ปีที่แล้ว

    Thank you teacher.padama ketiyen kiyala dunnata.thawath me widihe vidio karanna teacherta shakthiya labewa.🙏

  • @sacharyaa
    @sacharyaa ปีที่แล้ว +2

    Thank you so much teacher, teacher kiyala dena ewa hodata තේරෙනවා.... thank you thank you so much teacher 🥰💕💜

  • @thevansandeepa
    @thevansandeepa 3 ปีที่แล้ว +1

    thank you teacher .ugannana deya hodata therenava........

  • @sathsaraniwickramarathna9298
    @sathsaraniwickramarathna9298 2 ปีที่แล้ว

    Ape Udeni miss......sir John kothalawala viduhaledi mata munagahunu soduruthama guruthumii......oba guru mushtiyen thorawa laba dena me danum sagaraya daruwange jivitha adyapanayen ihalatama Yamata godaaaaaaaaak udaw wenawa.ape missta theruwan saranai.....💕💕💕💕💕

  • @antonlaksiri7901
    @antonlaksiri7901 8 หลายเดือนก่อน

    හොඳින් මතක හිටින විදිහයට උගන්නන මම දැක්ක එක ම ගුරුතුමිය. චිත්‍ර මගින් ළමයට කතාව මැවී පෙනෙනවා. එය හොඳින් මතක හිටිනවා❤

  • @rasikajayaranjani2106
    @rasikajayaranjani2106 3 ปีที่แล้ว +22

    teacher ලස්සනට කියලා දෙනවා අනේ ටීචර් ඕකේ දෙවැනි කොටසත් දානව ද?

  • @buddhimaabhisheka9635
    @buddhimaabhisheka9635 3 ปีที่แล้ว +1

    Niyamaii Madem

  • @user-es2wj3hb2k
    @user-es2wj3hb2k 3 ปีที่แล้ว +1

    godak pin miss,hodatama theruna..

  • @santhalalperera1811
    @santhalalperera1811 2 ปีที่แล้ว +1

    හරිම ශෝයි ටීචර් උගන්නනවා , බලන් හිටියෙම ලස්සන හිනාවක් දිහා, විඩියෝ එක ඉවර වෙනකල්ම ඇස් එලියට ගියෙ නෑ, පාඩම හොදට තේරුනා,, තව තවත් දෛයිරය ලැබේවා සුවහසක් දරු දැරියන්ගෙ නුව නැස පාදන්නට
    ....... බුදු සරණයි ....❤️❤️😊😊