ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

වස්සානය පිවිසීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ส.ค. 2020

ความคิดเห็น • 252

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 4 ปีที่แล้ว +195

    මම පාඩම බැලුවා. හරිම පැහැදිලි යි කියලා දෙනවා.මගේ න් ඉගෙන ගන්න දරුවන්ටත් මම කිව්වා මිස් ගේ පාඩම් බලන්න කියලා. මම සුබ පතනවා. ඔබ තුමියට. මමත් ගුරුතුමියක්.

    • @shehanshashika210
      @shehanshashika210 ปีที่แล้ว

      ඔයා හොදට ඉගැන්නුවනම් ලමයින්ට එහෙම කියන්න ඕන්නෑ නේද මිස් 🙂🙂ඔයා ඉස්කෝලේ ගුරුවරෙයෙක් නම් කියන්නේ plz ලමයින්ට උගන්නන්න තියන පීරියඩ් වල වෙන වැඩ කරන්න එපා මොකද අපේ වයසේ දැන් ඉන්න ගුරුවරු ගැන ගොඩක් තියෙන්නේ වයිරයක් 🙂🙂🙂අපිට හරියට උගන්නැති හින්දා

    • @alkgamerr
      @alkgamerr ปีที่แล้ว

      Yacai

  • @hobigirl5688
    @hobigirl5688 2 ปีที่แล้ว +42

    බොහොම ස්තූතියි මිස් 🥺❤️ O/L වලට තව දවස් 11යි 🥺❤️ scl එකෙන් පාඩම් සම්පූර්ණව කර ගන්න බැරි වුනා ඔබතුමිය ගොඩක් හොදට පැහැදිලා කරලා දෙනවා ගොඩක් පින් 🥺❤️🙏

  • @kasun606
    @kasun606 2 ปีที่แล้ว +46

    කමෙන්ට් එකක් නොදා යන්න හිතෙන්නෙම නෑ ටීච ❤ එච්චරටම නියමයි , ටීච ගොඩාක් දක්ෂයි , මාරම සතුටුයි මෙහෙම පාඩම් ලේසියෙන් මතක තියාගද්දි ❤ ගොඩක් පින් ටීච

  • @sugarhamarasinghe2864
    @sugarhamarasinghe2864 3 ปีที่แล้ว +42

    ටීච හරිම අපූරුවට කියලා දෙනවා.බොහොම ලස්සනයි ටීච පාඩම .ආදර්ශවත්ව පාඩම් කියලා දෙනවා.බොහොම ස්තූති ❤❤❤😊😊😊

    • @kumarimudalige243
      @kumarimudalige243 2 ปีที่แล้ว

      ඔයාගෙ ඉගෙනුම මමත් බලනවා ලමයින්ටහරිවටිනවා.

    • @ishararajani2281
      @ishararajani2281 2 ปีที่แล้ว

      🙂🤝

  • @shanakahewage4539
    @shanakahewage4539 2 ปีที่แล้ว +18

    ඔබේ ඒ විවරණය සිතින් අප හුලංදා ඔයටත්, ජීවිතය දෙස බැලීමටත් රැගෙන ගිය බව පැවසීම සාවද්‍ය නොවේ....ස්තුතියි ගුරු මෑණියනි.

  • @chethanasamodi4302
    @chethanasamodi4302 2 ปีที่แล้ว +20

    මෙහෙම ඉගැන්නුවා නම් සිංහල පීරියඩ් එකේ ඇස් ඇරගෙන නිදා ගන්නෙ නෑ... හරිම පැහැදිලි කියන වචනයක් ගානේ හොදට තේරෙනවා 😇😊

  • @sanjanawijesinghe148
    @sanjanawijesinghe148 ปีที่แล้ว +6

    හදට දැනෙන්නම වචන කර නුබෙ හැගීම්
    එක් කර ලය පත්ල සිප මොහොතක් සිතන්නට
    අකුරු පාඩම් හීනෙනුත් පෙනෙන්නම
    කියාදුන් වස්සානෙ නොනිමි කවියක් මෙමට💖☺️

  • @tharusharehan87
    @tharusharehan87 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි mis 😊❤️
    2022 May o/l ❤️

  • @idsranasinghe6944
    @idsranasinghe6944 2 ปีที่แล้ว +2

    Hodata kiyala denawa teacher... Teacherta godak pin

  • @ashiniweerasena5491
    @ashiniweerasena5491 3 ปีที่แล้ว +44

    හොඳටම තේරෙනවා මිස්...ගොඩක් අසාවෙන් අහන් ඉන්නවා ...❤️ thnk you mis 🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @dinushiuthpala6044
    @dinushiuthpala6044 3 ปีที่แล้ว +6

    Thank you මිස් 👍👍👍👍👍😊😊

  • @schathu4773
    @schathu4773 3 ปีที่แล้ว +2

    Mis padama hodata theruna thank you mis me krana udavvata 🙏🙏🙏🙏🙏🙏

  • @rohanindikameegamaarachchi7862
    @rohanindikameegamaarachchi7862 2 ปีที่แล้ว +1

    මිස් මම 2021 මාර්තු වල O/l kala, e davs vala covid prshn tebuna nisa mata scl, clz yann bari una, mn misga hama video ekkma baluva, mis uganna vidih marama pilivalti, e vagama පැහැදිලි , mista godak thanks, mata sinhala vala 'A' ekk gann misgan godak loku sapport ekk labuna, තවත් දරුවන්ගේ නැණ පාදන්න මිස්ට හැකියාව ලැබෙන්න කිය්ලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා, ♥️♥️

  • @vihanganawanjali170
    @vihanganawanjali170 3 ปีที่แล้ว +4

    Hodatama theruna miss lesion eka bs .❤❤❤❤

  • @slfilmshow133
    @slfilmshow133 2 ปีที่แล้ว +5

    හෙට සිංහල o/l sinhala exm 🙂👍 e thiyeddith mdmge videos balana mama

  • @tharidupriyamal1525
    @tharidupriyamal1525 3 ปีที่แล้ว +6

    Hold a best teacher thank you lassanayi

  • @mfsdontcare
    @mfsdontcare ปีที่แล้ว +1

    bohoma hodata theruna teacher
    godak sthuthiyi❤😊

  • @shinnokx11
    @shinnokx11 ปีที่แล้ว +5

    අපිත් මොනරාගල හැබැයි මිස් කියන තරම් දේවල් මෙහෙ වෙන්නෙ නම් නෑ පොතේ තියෙන දේවල් මෙහෙ වෙන්නෙත් නෑ 😂

  • @sprathnayake9476
    @sprathnayake9476 2 ปีที่แล้ว +2

    ජීවිතෙට මෙ පාඩමෙන් විචාර ලියන් නෑ කියලා මන් හිටියෙ එත් දැන් ලියන්න පුළුවන්....😍😍 ගොඩක් පින් මිස්...❤️❤️❤️

  • @Nikikim1234
    @Nikikim1234 2 ปีที่แล้ว +2

    ටීච මාරාම මාරයි කියලා දෙන විදිය. විචාරයක් ලියන්න සුදුසුම ලස්සනම වචන ටිකක් කියලා දුන්නා.... හරිම ලස්සනයි කියලා දෙන විදිය හිතට වදිනවා ඉක්මනටම 👍❤

  • @kalupahanarathnaweera8484
    @kalupahanarathnaweera8484 3 ปีที่แล้ว +9

    thanks teacher. this lesson is so useful for us. May the triple gems bless you...

  • @ishararajani2281
    @ishararajani2281 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනටම , අහගෙන ඉන්න ආස හිතෙන විදියට පාඩම පැහැදිලි කරනවට ටීචර්ට ගොඩක් ස්තූතියි....❤🙂

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 2 ปีที่แล้ว +5

    හොඳට තේරුනා ටීචර් පාඩම බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏😘😘😘😘💯💯♥😍

  • @renukawijewardana1766
    @renukawijewardana1766 3 ปีที่แล้ว +2

    Tnx mis ahawen ahan hitiye👍👍👍💚💚💚💚💚💚😊

  • @menakasanjeewani152
    @menakasanjeewani152 ปีที่แล้ว

    මං ඉන්නෙත් හුලංදා ඔය මායිමේ. මේ ලඟදිත් අඩි 50ක් විතර උසට වතුර ගලාගෙන ගියා.සැබවින් අත් දකිනවා 1985දී කවියා අත් දැකපු ඒ දේ.

  • @ssupeksha3757
    @ssupeksha3757 4 ปีที่แล้ว +21

    💜💛💚💜💛💚💜💛💚thanks මිස්. පාඩම හොදටම කියල දුන්නා. තවත් පාඩම් ඉක්මනට දාන්නකො මිස්💚💛💜💚💛💜💚💛💜💚💛💜💚

    • @jeewakawimalasinghe9526
      @jeewakawimalasinghe9526 3 ปีที่แล้ว +1

      Thanx 🙏🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @nirukshasadruwan3640
      @nirukshasadruwan3640 3 ปีที่แล้ว

      th-cam.com/video/sZ4iUvax30o/w-d-xo.html

  • @dilkifernando6596
    @dilkifernando6596 3 ปีที่แล้ว +4

    Anthimata dunna advice ekah lassanai tchr🤗💟💖

  • @manjulaprasad3881
    @manjulaprasad3881 3 ปีที่แล้ว +6

    teacher uganvanava ahan inn asai teacher thank you.....this lesson

  • @ishstatus7600
    @ishstatus7600 2 ปีที่แล้ว +1

    මම ටීචර්ගෙ පාඩම් බලන්න ගත්තෙ අහම්බෙන් වීඩියෝ එක ක්ලික් වෙලා.. ටීචර්ට පිං සිද්ද වෙන්න දැන් සිංහල පේපර් එක ගැන බය නෑ.. ටීවර්ට බුදු සරණයි දෙවි පිහිටයි.. ♥️🥰

  • @danapalakulathunga1407
    @danapalakulathunga1407 3 ปีที่แล้ว +2

    Lassanai teacher thank you so much Hari asawen egena gaththa

  • @shayamaleeabayarathna4686
    @shayamaleeabayarathna4686 2 ปีที่แล้ว +2

    මිස් හරිම ලස්සනට පාඩම පැහැදිලි කරනවා චිත්‍රය හිතේ ඇඳිලා පේනවා 🙏🙏🙏

  • @thimansathewsarani4044
    @thimansathewsarani4044 3 ปีที่แล้ว +2

    Thnk u so much miss .
    Hodata theruna 🌹🏵️🥀🌼

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +7

    බුදු සරණයි.

  • @nimeshamaduwanthi1272
    @nimeshamaduwanthi1272 2 ปีที่แล้ว +2

    Thank you very much teacher .❤️ miss kiyal dena ewa hodat therenw ❤️❤️

  • @chamichami7411
    @chamichami7411 3 ปีที่แล้ว +6

    පාඩම හොඩට තෙරුනා teacher මන් ආසාවෙන් අහන් හිටියා. Thanks teacher 💜️💜️💜️💜️

  • @nadeeshanadeesha554
    @nadeeshanadeesha554 2 ปีที่แล้ว +2

    හරි අපුරු මිස් 💗

  • @thisaranisaubagaya298
    @thisaranisaubagaya298 2 ปีที่แล้ว +2

    Thank you teacher ....💝🤗 teacher kiyadipu vidihanam harima hodai ....padama hodata theruna...🤗💝

  • @sunithawijesinghe1053
    @sunithawijesinghe1053 3 ปีที่แล้ว +2

    Godk pin teacher🙏🙏🙏🙏🙏🙏

  • @udaraadithya6462
    @udaraadithya6462 4 ปีที่แล้ว +6

    ☺ thank you ........mis

  • @sujeewaasurasingha6859
    @sujeewaasurasingha6859 3 ปีที่แล้ว +3

    Thank you miss.
    Padama hodata theruna miss.☺☺👍👍

  • @edumaths7309
    @edumaths7309 2 ปีที่แล้ว +6

    මිස් නියමිත පාඩම් ටික හොදට කියලා දෙනවා අනේ මිස්. 2021 0/l මැයි කාණ්ඩයමට අනුමාන ප්‍රශ්න පත්‍ර ටික් කරන්න කො මිස්

    • @punsadeeparindya446
      @punsadeeparindya446 2 ปีที่แล้ว

      Teacher papers tikak karamuko may Ol lamayinta 😇

  • @____nima___x
    @____nima___x ปีที่แล้ว +1

    ස්තුතී මැඩම් ♥️

  • @pinkland3373
    @pinkland3373 4 ปีที่แล้ว +8

    Thank you mis

  • @wasanasurangi7456
    @wasanasurangi7456 2 ปีที่แล้ว +2

    ගොඩ ගොඩාක් ස්තූතියි ටිච😊😊

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති මිස්..❤️👌

  • @amanditharushika2701
    @amanditharushika2701 3 ปีที่แล้ว +4

    Thank you teacher 👍👍👍❤

  • @priyanthasisira5272
    @priyanthasisira5272 3 ปีที่แล้ว +2

    Mis hodata padama kiyadenava asaven ahan inna puluvan thanku mis 😊😊

  • @anushikabagya6751
    @anushikabagya6751 2 ปีที่แล้ว +4

    Thank You So Much Teacher ♡

  • @kaveegunasekara2217
    @kaveegunasekara2217 2 ปีที่แล้ว +1

    lassanata kiyala denw madam

  • @teshanishehara610
    @teshanishehara610 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මිස්. පාඩම් හොඳට තේරුණා.

  • @lavender6871
    @lavender6871 2 ปีที่แล้ว +3

    Thank u teacher your videos helped me lot .I studied every lessons from u teacher.

  • @sahannilusha7429
    @sahannilusha7429 3 ปีที่แล้ว +2

    සුපිරියි මිස් 👌👌👌

  • @ishararajani2281
    @ishararajani2281 2 ปีที่แล้ว +2

    සුපිරියි ටීචර්.....🥰

  • @sltraining8421
    @sltraining8421 2 ปีที่แล้ว +3

    පාඩම හරි අපූරුයි මිස්. ❤️

  • @tharushi7688
    @tharushi7688 2 ปีที่แล้ว +2

    හොඳට තේරෙනවා මිස්...හොඳට අහන් හිටියා ❤❤❤❤

  • @surajsampath355
    @surajsampath355 3 ปีที่แล้ว +3

    ගොඩක් පින් ටීචර්...

  • @uthuliimandi504
    @uthuliimandi504 ปีที่แล้ว

    Hodata theruna miss
    Bohoma sthuthi

  • @yourbestteacherisyourlastm6403
    @yourbestteacherisyourlastm6403 4 ปีที่แล้ว +5

    God bless teacher appreciate

  • @dimashasasindi4996
    @dimashasasindi4996 3 ปีที่แล้ว +2

    Hodata therenawa teacher

  • @trendingtimes3321
    @trendingtimes3321 4 ปีที่แล้ว +4

    Thanks teacher I understood it well👍👍👍👍

  • @minolisoysa6654
    @minolisoysa6654 3 ปีที่แล้ว +3

    Thank you soo much miss!

  • @Pawanimaheesha1890
    @Pawanimaheesha1890 3 ปีที่แล้ว +2

    Great Work .Thanks Teacher

  • @thilakhewage9750
    @thilakhewage9750 3 ปีที่แล้ว +4

    අනෙ මිස්ට ගොඩාක් පින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shaya1529
    @shaya1529 3 ปีที่แล้ว +2

    Thanx teacher
    GOD BLESS YOU TEACHER

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මිස් සුපිරි❤️❤️❤️💖

  • @ProgrammingSriLanka
    @ProgrammingSriLanka 3 ปีที่แล้ว +8

    Thank You So Much, Teacher!!

  • @mashisathsarani2369
    @mashisathsarani2369 ปีที่แล้ว

    Thanks miss... ❤ godak wadagath una mee tika

  • @slstudio9519
    @slstudio9519 2 ปีที่แล้ว +1

    athi wishishitai

  • @Alex_uv
    @Alex_uv 3 ปีที่แล้ว +5

    teacher lesson ek hodaat theruna.thank you very much..

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 ปีที่แล้ว +2

    Niyamai miss 👍👍 thank you🙏🙏

  • @nilukasurangi4635
    @nilukasurangi4635 3 ปีที่แล้ว +3

    Hodatha teruna miss Thank you very much miss 👍👍✍️

  • @MuthuMuthu-oy6xc
    @MuthuMuthu-oy6xc 4 ปีที่แล้ว +2

    Teacher uganwana widiya harima shoooi.
    Thanks teacher

  • @angrybirdgoldenbro6670
    @angrybirdgoldenbro6670 ปีที่แล้ว +1

    THANKS TEACHER.

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 3 ปีที่แล้ว +1

    Godak hodata theruna miss.thank u so much miss

  • @lakminihansamali6965
    @lakminihansamali6965 2 ปีที่แล้ว

    Miss niyamai padama❤️👍 hodata adishtanayak hitanna puluvn missge vachana vlata❤️❤️ venma Kavi padam krnna onnh miss kiyla dena vidiyta terum ekkma padam venava❤️❤️❤️ tnx miss pdamata♥️💞

  • @cutecat7441
    @cutecat7441 2 ปีที่แล้ว +5

    තව දවස් 4යි exam එකට තෑන්ක්ස් මිස් 😁❤️

  • @thilinilakmali708
    @thilinilakmali708 2 ปีที่แล้ว +2

    Excellent lesson 👍👍👍👍

  • @sriyanisriyani9382
    @sriyanisriyani9382 3 ปีที่แล้ว +1

    Niyamai mis

  • @nayanamendis4124
    @nayanamendis4124 3 ปีที่แล้ว +1

    Hodatama therenawa padama hodata kiyala denawa miss

  • @anurathennakoon4553
    @anurathennakoon4553 3 ปีที่แล้ว +2

    Thank you teacher

  • @ashen1073
    @ashen1073 3 ปีที่แล้ว +10

    medam sahithya vala 15 padama krannako [DETHE KARAGETA SIBA SANASANNATA]

  • @Crazygirl-uf3pn
    @Crazygirl-uf3pn 2 ปีที่แล้ว +1

    Thank you Teacher.....Ammta psse me loke ammla une teachersla...ekh teaher oppu krla pennnwa....God bless you and good luck for your future.....

  • @sasindupiumal2327
    @sasindupiumal2327 4 ปีที่แล้ว +5

    ane miss prayogika lekana walata uttara liyana hati kiyala dennako

  • @thejarajapaksha6707
    @thejarajapaksha6707 4 ปีที่แล้ว +4

    Thank you mdm...🙏🙏❤️

  • @vinurahimesh5443
    @vinurahimesh5443 3 ปีที่แล้ว +2

    THANKS MIS

  • @nawo123
    @nawo123 3 ปีที่แล้ว +2

    Hodata theruna mis thanks

  • @shanikaharshani9125
    @shanikaharshani9125 4 ปีที่แล้ว +6

    Mis apata wesikiliyak padamak karanna puluwandaaa?loku udawwak

  • @manekashwethani9098
    @manekashwethani9098 3 ปีที่แล้ว +2

    Thnx madam

  • @chandanikarunarathne1665
    @chandanikarunarathne1665 2 ปีที่แล้ว +1

    Thank you mis..❤️‍❤️

  • @priyankafernando6255
    @priyankafernando6255 4 ปีที่แล้ว +2

    niyamai miss

  • @monishaerandi9358
    @monishaerandi9358 3 ปีที่แล้ว +1

    Pattta misss

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මිස් 💕🙏💕

  • @hezalclothes1512
    @hezalclothes1512 3 ปีที่แล้ว +3

    thank you teacher

  • @nethini7747
    @nethini7747 2 ปีที่แล้ว

    ටීච පොඩි ලමයෙක් වගේ කියලා දෙන්නේ ... බොහොම ස්තූතිය මිස්

  • @chandanapriyantha6179
    @chandanapriyantha6179 3 ปีที่แล้ว +2

    Hodata theruna

  • @pathumgimhana1490
    @pathumgimhana1490 3 ปีที่แล้ว +1

    Thank u mis.oya nm best

  • @chanchalarashmirashmi3815
    @chanchalarashmirashmi3815 2 ปีที่แล้ว +1

    hodata theruna teacher. thanks

  • @sadeeshagimhani1806
    @sadeeshagimhani1806 3 ปีที่แล้ว +2

    Maru miss..thanx😍💙💜

  • @edupals6652
    @edupals6652 4 ปีที่แล้ว +2

    Well done..

  • @gimhanipramodya1984
    @gimhanipramodya1984 3 ปีที่แล้ว +1

    Thank you mis...