ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සාරාංශකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2020

ความคิดเห็น • 376

  • @su6809
    @su6809 2 ปีที่แล้ว +47

    අනේ ටීචගෙ හිනාවෙ ලස්සන🥺🥰මෙහෙම හොදට උගන්නනට ස්තූතියි මිස් ගොඩාක් පින්❤

  • @sachini300
    @sachini300 3 ปีที่แล้ว +38

    ටීචර් ගේ පාඩම් අහන් ඉන්න ආස හිතෙනවා, ගොඩක් හොදට තේරෙනවා.

  • @ramidudinesh6963
    @ramidudinesh6963 3 ปีที่แล้ว +50

    මිස් විද්‍යාපීඨ මිස් කෙනෙක් ද? හරිම ලස්සනයි මුලු පාඩමම.විශේෂයෙන් මිස් ගේ ප්‍රවේශය හරිම ලස්සනයි 🙏

  • @CJ-sv6fi
    @CJ-sv6fi 3 ปีที่แล้ว +23

    මිස් ඔයා ඔයාගෙම විදිහට පාඩම උගන්නනවා..කාවවත් අනුකරණය කරන්නැතුව..හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට.ගොඩක් ස්තූතියි මිස් ❤️👃👃

    • @nimasha939
      @nimasha939 3 ปีที่แล้ว

      Oww niyamai😊

    • @darkdragon9553
      @darkdragon9553 3 ปีที่แล้ว

      @@nimasha939 gammak tama😁😁

  • @user-dx2cs6sf5l
    @user-dx2cs6sf5l 4 ปีที่แล้ว +63

    මිස්, දෙවනි කොටසත් ඉක්මනට කරන්නකෝ.... හොඳට තේරැනා. ස්තූතියි මිස්.

  • @pwsamanlatha5651
    @pwsamanlatha5651 3 ปีที่แล้ว +22

    හොදට තේරුනා...මෙච්චර කල් සාරංශය තේරුනේ නෑ....අද නම් හොදට තේරුනා....හරිම නිර්මාණශිලි...
    තැන්ක් යු....ටීච...අපිට මේ කරන උදව්ව්වට ගොඩක් පිං...2020 o/l බෝමිරිය school එකේ ගොඩක් ලමයි ටීචගේ video තමයි බලන්නේ..group හැම එකකම ටීචගේ video තමයි තියෙන්නේ...අනිවාරෙන් A එකක් ගන්නවා....බුදු සරණයි ටීච

  • @pawidulakshan8004
    @pawidulakshan8004 3 ปีที่แล้ว +17

    මිස්ට ලොකු නිර්මාණශිලී හකියාවක් තියෙනවා මිස් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා මිස්ට ගොඩක් පින් මෙ කරන කර්තව්‍යයට

  • @nethuli4438
    @nethuli4438 4 ปีที่แล้ว +40

    හරිම ලස්සනට ටීචර් පාඩම කියලා දෙනවා❤️

  • @nethuli4438
    @nethuli4438 4 ปีที่แล้ว +37

    අහන් ඉන්න හරිම ආසයි👌

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  4 ปีที่แล้ว +8

      😊😊😊😊😊❤️❤️❤️❤️

    • @chamathkaketagoda3170
      @chamathkaketagoda3170 4 ปีที่แล้ว +4

      @@HariApuruSinhalaMiss දියමන්ති මාලේ පාඩමේ කර න්න

    • @akuraprinters9344
      @akuraprinters9344 3 ปีที่แล้ว +1

      mata saranshakaranaya hodatama teruna

  • @muthubandamarasingha9458
    @muthubandamarasingha9458 3 ปีที่แล้ว +11

    නියමයි මිස්.
    මෙච්චර කල් නොතේරුන පාඩමක් අද හොදට තේරුණා.
    Thank you miss

  • @nadirasewmini308
    @nadirasewmini308 4 ปีที่แล้ว +19

    ලියා ගන්න අමාරුම කොටසක් ගොඩක් හොඳට කියලා දුන්නා ලස්සනට කියලා දෙනවා අහන් ඉන්න ආසයි .godak thanx teacher 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @agdevinda6819
    @agdevinda6819 2 ปีที่แล้ว +10

    ටීච හොදට පාඩම් කියලා දෙනවා.ගොඩක් පිං ටීච ❤❤❤❤❤❤❤❤❤❤

  • @vihangadewmina8377
    @vihangadewmina8377 2 ปีที่แล้ว +7

    ටිචගේ හිනාවටයි නිහතමානී කමටයි ආදරෙයි ටීච ..💕

  • @thashunigunaratne6628
    @thashunigunaratne6628 4 ปีที่แล้ว +35

    අද පාඩම හරිම ලස්සනයි ටීච, හරිම නිර්මාණශීලී... අහන් ඉන්න ආසයි...

  • @lihiniawanka7008
    @lihiniawanka7008 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් මැඩම්..මෙච්චර කාලෙකට අමාරු වූ සාරංස්ශකරණය අද හොදටම තේරුණා..❤️🙏💯

  • @kimtharu5068
    @kimtharu5068 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි miss... Godak හොඳට therenawa...
    Mama grade 9 student kenek...
    Teacherta digatama mewage ewa karannna shakthiya labenna kiyala ප්‍රාර්ථනා කරනවා.... 🙏🙏🙏😊☺️

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ටීචර්. හොදට තේරුනා පාඩම. මම ගොඩක් ආසාවෙන් ඉගෙන ගන්නවා සිංහල පාඩම් ටික. ටීචර්ට බුදුසරණයි.💙💙💚💚💚💯💓💓

  • @slfilmshow133
    @slfilmshow133 2 ปีที่แล้ว +5

    මේ පාර o/l තව දවස් 15 තියෙන්නෙ හරියටම විබාගෙට ඒම තියලා මේ පාඩං බැලුවේ හොදටම තේරුනා සුපිරි ❤️💥

  • @dilinihansika2309
    @dilinihansika2309 3 ปีที่แล้ว +10

    ලස්සනට උගන්වනවා මිස්..උගන්නන ටික හොදට තේරෙනවා..❤️❤️❤️❤️👍👍👍👍

  • @chandranirajapaksha5602
    @chandranirajapaksha5602 2 ปีที่แล้ว +4

    මැඩම්ගේ පාඩම්නම් අහගෙන ඉන්න හරි ආසයි හොදට උගන්වනවා ඒ වගේම හොදට තේරෙනවා දිගටම මේ විදියට වැඩසටහන් කරන්න මැඩම් 🙏👍

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +1

    Hari ma lassana i teacher adanam hodata tharuna budu saranai teacher niyamai

  • @dilinimadushani1040
    @dilinimadushani1040 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති මිස් බොහොම පින්

  • @mr.everything2934
    @mr.everything2934 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්🌹

  • @dahamsathsara1182
    @dahamsathsara1182 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ටීචර්
    කලින් වාර විභාගවලදි සාරාංශය ට මොනව ලිව්වද කියල හිතෙනව ටීචර් අද තමයි මම හරියටම ඉගෙන ගත්තෙ සාරාංශක් හරියටම ලියන්නෙ කොහොමද කියලා ටීචට ගොඩක් පින්🙏

  • @akishajones1176
    @akishajones1176 4 ปีที่แล้ว +17

    Thank you so much Madam! This lesson was once extremely hard for me.Really like the way you teach so freely.I feel like I'm just Infront of you.Excellant!!

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 2 ปีที่แล้ว +4

    බොහොම වටිනවා ටීචර් මේ වීඩියෝ එක සාරාංශකරණය නම් ගොඩක් හොඳට තේරුණා හැම ව්‍යාකරණ පාඩමක් මම ඒ වගේ කරන්නකෝ ටීචර්👍👍👍👍🙏🙏🙏🙏😘😘😘

  • @yasasravimal7351
    @yasasravimal7351 2 ปีที่แล้ว +4

    කටහඩ ලස්සනයි මිස්ගෙ....පාඩම හොඳින් තේරුණා.. 🥰

  • @nethulidamsara1658
    @nethulidamsara1658 3 ปีที่แล้ว +2

    thanq mis.godakkk hodat theruna mis saranshaya gana.mn misge video blddi ape gedara anith ayath balagen innw.e tharamat misge video blnn asai.e wagem mis uganwana widihata padama godak hodata mathaka hitinw

  • @prabashinidanthanarayana3111
    @prabashinidanthanarayana3111 3 ปีที่แล้ว +2

    Hodatama theruna saranshakaranaya teacher 🤗🤗🤗

  • @manujamadumal4332
    @manujamadumal4332 2 ปีที่แล้ว +4

    Niyamai Teacher ❤️❤️

  • @dhammikadenipitiya7365
    @dhammikadenipitiya7365 4 ปีที่แล้ว +29

    මැඩම්... ගංගාවේ සංගීතය පාඩමෙන් විචාර ලියන අයුරු ගැන video එකක් දාන්න පුළුවන්ද?

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් video එකක්
    ඔබ තුමියට බොහොම ස්තුතියි .....❤️
    අනිත් video එකත් ඉක්මනට ඔනි......❤️👈

  • @thejarajapaksha6707
    @thejarajapaksha6707 4 ปีที่แล้ว +2

    මැඩම් ගොඩක් ස්තූතියි.ලස්සනට පාඩම කරනවා.මතක හිටිනව හොඳට මැඩම් කියල දෙන විදිහට.thank you madam.🙏

  • @induminichethana9380
    @induminichethana9380 3 ปีที่แล้ว +8

    අනේ ශෝක් මිස් ,හොදටම පාඩම තේරුනා,මිස් ට ගොඩාරියක් පින්••••••_®

  • @kesharihansika7553
    @kesharihansika7553 2 ปีที่แล้ว +2

    හොඳටම තේරුනා මිස් මිස්ට ගොඩක් ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanfernando1272
    @shanfernando1272 3 ปีที่แล้ว +2

    මිස් ලස්සනට කරා පඩම හරිම අකර්ශනශිලි මොලේට ටග්ගලා පඩම ඇතුල් උනා මිස්ට ගොඩක් thank you මිස්..🤝

  • @tvkgroup9110
    @tvkgroup9110 3 ปีที่แล้ว +2

    Teacher ගේ පාඩම් හරිම ලස්සනයි.
    අපිට අහන් ඉන්න හරිම ආසයි.
    Teacher හොදට කියල දෙනවා.🤗👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samuddimalka
    @samuddimalka 2 ปีที่แล้ว +1

    thank you madam hodatama theruna padama 😍

  • @daladagedarapremalatha9762
    @daladagedarapremalatha9762 2 ปีที่แล้ว +2

    නියමයි ටීච.... අපිට හොදට විභාගය ලියන්න මේක ගොඩක් වටිනවා.... thanks teacher ..😘❤️

  • @thinethishansanchitha855
    @thinethishansanchitha855 3 ปีที่แล้ว +2

    තද පට්ට

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 4 ปีที่แล้ว +7

    Teacher wagema teacherge padamuth harima lassanai. Ahan inna harima asai.💞💞💞💞

  • @Sl.201
    @Sl.201 2 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුනා මිස් 👍👍👍👍👍👍👍👍👍

  • @Pushpa-x6z
    @Pushpa-x6z 4 ปีที่แล้ว +2

    Thanks mis.
    හොදින් තේරුනා.

  • @nethumini7981
    @nethumini7981 3 ปีที่แล้ว +1

    Thank you mis

  • @himaliegunaratne1919
    @himaliegunaratne1919 2 ปีที่แล้ว

    hamadaamath wagee miss ganna udaaharana lassanayi😀☺.....hondata pahadili wenawa.Thank you very much miss.budu saranayi miss ta.....stay safe miss.....🙏

  • @oshinikavindi4849
    @oshinikavindi4849 3 ปีที่แล้ว +3

    Thank you so much madam !
    😍😍😍😍😍

  • @rashmianushka6813
    @rashmianushka6813 4 ปีที่แล้ว +4

    Thank you ma'am we can understand very well ur lesson 👍😊

  • @sadunitharaka1738
    @sadunitharaka1738 2 ปีที่แล้ว +1

    thank you so much mis.padama hodata theruna mis.

  • @thakshiladevindi6245
    @thakshiladevindi6245 3 ปีที่แล้ว +3

    අනේ ටිෂ අද පාඩම හරිම ලස්සනයි හොඳට තේරුනා

  • @susilwijethunga7294
    @susilwijethunga7294 3 ปีที่แล้ว +16

    Teacher,
    විභාගයට කලින් පෙපර් ටිකක් සාකච්ඡා කරන්න

  • @manorichathurika4191
    @manorichathurika4191 3 ปีที่แล้ว +1

    Padama hodata teruna mis budu sarany

  • @chathuramadhusanka6667
    @chathuramadhusanka6667 4 ปีที่แล้ว +6

    Thank you, miss

  • @akurugodapethub8250
    @akurugodapethub8250 3 ปีที่แล้ว +1

    මම අද තමයි මිස්ගෙ චැනල් එක දැක්කෙ....මිස් ලස්සනට පාඩම් කියල දෙනවා.
    හොඳට මතක හිටිනවා.
    මේ පාඩමත් ගොඩක් ලස්සනයි.
    හැමදාම මිස් ගෙන් පාඩම් ඉ⁣ගෙන ගන්න ආසයි.
    මමත් මිස්ව subscribe කළා.
    ගොඩක් වැදගත්.
    සිංහල විෂය ආස හිතෙනවා
    😺😻😺😻😺😻😺😻😺
    Thank you so much

  • @nimashakeshanisenavirathna5177
    @nimashakeshanisenavirathna5177 3 ปีที่แล้ว +3

    අනේ 🤗🤗🙈 අහන් ඉන්න හරිම ආසය් මිස්

  • @nilanthiherath8166
    @nilanthiherath8166 3 ปีที่แล้ว +4

    මැඩ්ම් හරිම ලස්සනයි .🌷🌷 බැරි උන පාඩම් ටික ඔක්කොම ටික පුලුවන් කෙයි

  • @thusharifernando8437
    @thusharifernando8437 2 ปีที่แล้ว +1

    අනේ ටිචට පිං.මේ විඩියෝ එක විතරක් නෙමෙ ඔක්කම බැලුවා.හොදට තේරෙනෙවා❤🙏🥳

  • @yasas1829
    @yasas1829 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් මැඩම්.
    පාඩම හොඳටම තේරුණා.
    මැඩම් ට බුදු සරණයි.

  • @chathumichathumi7155
    @chathumichathumi7155 4 ปีที่แล้ว +7

    thank you miss. hodata theruna. ane thawa video dannakooooo.

  • @rithusilva7018
    @rithusilva7018 4 ปีที่แล้ว +1

    මිස් පාඩම කියලා දෙනකොට බලන් ඉන්න ආසයි. ගොඩක් හොදට පාඩම කියලා දෙනවා.

  • @shiraniajanthimala9253
    @shiraniajanthimala9253 3 ปีที่แล้ว

    Hodatama theruna miss.thank you

  • @praveenamashan8440
    @praveenamashan8440 4 ปีที่แล้ว +2

    Niyamaiii😍😍😍

  • @ashokadissanayake7150
    @ashokadissanayake7150 4 ปีที่แล้ว +3

    Teacher harima nirmaanashili. E nisa padamath hari lassanai

  • @gayesheethewarapperuma1663
    @gayesheethewarapperuma1663 3 ปีที่แล้ว +2

    මිස් ඒලේවල් ක්ලාසුත් කරානම් ශෝක්..මේ දේවල් දන්නවා උනත් වීඩියෝ දැකපු ගමන් බලන්න හිතෙනවා මතකය අලුත් කරගන්න..ඇත්තටම මිස් උගන්නනවා ලග ඉදන් කරනවා වගේ හරිම ආදරණීයයි..කිසිම කම්මැලිකමක් නෑ..ඒලෙවල් වලටත් මිස් ඉගැන්නුවානම් කියලා හිතුන වාර අනන්තයි..😊💓 ඒ වුනත් නංගිලා මල්ලිලාට උගන්වන්න ටීච දරණ උත්සාහය ගොඩාක් අගයකරනවා..බුදු සරණයි..තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය, දෛර්‍යය, වාසනාව ලැබේවා..💓💓💓

  • @tanboss2469
    @tanboss2469 3 ปีที่แล้ว +2

    thank youuu veryyy much teacher ...... superb video

  • @dineshkumara9588
    @dineshkumara9588 3 ปีที่แล้ว

    teacher padama kiyala dena widiha harimahodai godak pahadili . Thank You miss.

  • @anupamaanupama2085
    @anupamaanupama2085 3 ปีที่แล้ว +1

    Thank you teacher

  • @induniledirisinghe1124
    @induniledirisinghe1124 4 ปีที่แล้ว +1

    Wow

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr ปีที่แล้ว +1

    Thank you teacher...💐

  • @nirmalagamage4316
    @nirmalagamage4316 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස් පාඩම

  • @sachethanasithumini
    @sachethanasithumini 3 ปีที่แล้ว +1

    හරි ආස හිතුනා මිස් හොදට තේරුනා👍

  • @sashinikaushalya849
    @sashinikaushalya849 4 ปีที่แล้ว +3

    Thank you teacher. Godak pin.

  • @chandrakumar3885
    @chandrakumar3885 3 ปีที่แล้ว

    Thanx ටීචර් ඇත්තටම මරු supab🙏🙏🙏🙏😀😀😀😀👍👍👍👍

  • @samanherath9709
    @samanherath9709 4 ปีที่แล้ว +3

    teacher kiyala dena padam hodata terenewa. thank you miss

  • @kaushikaherath2417
    @kaushikaherath2417 3 ปีที่แล้ว +1

    Teacher godak pin thank you 🙏🙏♥️♥️👍👍

  • @tiranisamindara393
    @tiranisamindara393 3 ปีที่แล้ว

    Hodata theruna madam. Thank you

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +1

    Thank You Madam

  • @kawya7096
    @kawya7096 4 ปีที่แล้ว +1

    Niyametama padama theruna madam....Thank you very much.........

  • @dharaniabeykoon4172
    @dharaniabeykoon4172 ปีที่แล้ว +1

    Thanks teacher 🙏🙏🙏🙏🙏🙏

  • @chamathkaketagoda3170
    @chamathkaketagoda3170 4 ปีที่แล้ว +4

    දියමන්ති මාලේ පාඩමේ ප්‍රශ්න වලට උත්තර ලිවීම කියා
    දෙන්නකෝ

  • @nethminishara4404
    @nethminishara4404 3 ปีที่แล้ว +2

    Thank you teacher !🙏🙏🙏

  • @deepthatheekshana6737
    @deepthatheekshana6737 3 ปีที่แล้ว +1

    Godkk hodta teruna mis. Thnks mis..

  • @manthidulara2534
    @manthidulara2534 3 ปีที่แล้ว +1

    Thanks you miss😊💖

  • @sunthrathennkoon5579
    @sunthrathennkoon5579 3 ปีที่แล้ว +1

    Thank you. Teacher

  • @sachinthapriyamantha6793
    @sachinthapriyamantha6793 4 ปีที่แล้ว +1

    Tercher, padama hodata theruna.........Teacher THNKSSSSSSSSSSSSSSSS....................

  • @nishavideos8829
    @nishavideos8829 2 ปีที่แล้ว +1

    thanks teacher . adareyi

  • @piuminisansalapiuminisansa909
    @piuminisansalapiuminisansa909 3 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස්...ගොඩක් ස්තූතියි

  • @thimansathewsarani4044
    @thimansathewsarani4044 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී මිස්.
    හොදට තේරුනා ❣️

  • @nimashalaksharani6163
    @nimashalaksharani6163 4 ปีที่แล้ว +1

    Miss kayana hama pamuth terenawa me kotasath teruna thanks miss...

  • @tharindudarshana9567
    @tharindudarshana9567 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති මිස්!

  • @wbmaamarasingha9401
    @wbmaamarasingha9401 3 ปีที่แล้ว +1

    thank you miss

  • @lasandiparindya4914
    @lasandiparindya4914 3 ปีที่แล้ว

    thank you mis hodatama theruna

  • @sugnathkumar1106
    @sugnathkumar1106 3 ปีที่แล้ว +1

    Thank you miss

  • @nethminawanjana155
    @nethminawanjana155 ปีที่แล้ว

    Thank you very much Teacher👍😀💯

  • @nethmihansika5720
    @nethmihansika5720 4 ปีที่แล้ว +2

    Teacher Ugannakota ahninnath mn harima asi,Hari sarali ,Amakarunu ikmani mathakaye garhanaya karagannath puluvan.mata godak sathutui,shinhala vishaya sadaha teacher vage guruvariyak hamu Una aka.onahama lamayekuta itha pahasuven" A" akak ganna puluvan teacherge shilpiya dakshathavaya osse.daye duvadaruvan sadaha me sidu karana mahagu mehevarata teacherta godak pin.thava...thavath...mevani mehevarak daye duvadaruvan udesa thilina kirimata shakthiya ,dairaya labeva kiyala mn mge mulu hadavathinma parthana karanava(dahask mal vikasith karmi nana daye phan aloka ta sadak mene tharu kata atharata namavak. Nathi eliyak labadena obata godak ithuthi guru maniyani)❤️❤️❤️❤️❤️

    • @nethmihansika5720
      @nethmihansika5720 4 ปีที่แล้ว +1

      Teacher math online clz akata sabagivena puluvada

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  4 ปีที่แล้ว +2

      මට සතුටුයි ඔයාලා ඔහොම කියනකොට. ස්තුතියි පුතේ.

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  4 ปีที่แล้ว +1

      071 425 9527 ට කතා කරන්න. 9න් පස්සෙ.

    • @nethmihansika5720
      @nethmihansika5720 4 ปีที่แล้ว

      @@HariApuruSinhalaMiss teacher me number akata call karanna Oni ude 9.00 Passeda?

  • @udaramadusanka7165
    @udaramadusanka7165 3 ปีที่แล้ว +1

    Godak sthuti

  • @sanduniimasha7484
    @sanduniimasha7484 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස් පාඩම 🤗🤗

  • @shashikashehara6963
    @shashikashehara6963 3 ปีที่แล้ว +1

    Thank you so much miss..

  • @kanishksandeep6990
    @kanishksandeep6990 4 ปีที่แล้ว +1

    Superb teacher 👍👍👍👍👍

  • @mgrrasipraba8609
    @mgrrasipraba8609 2 ปีที่แล้ว

    Madm kiyala denwa hodta thrrenwa pahadiliwa.thanks madam

  • @rosieposie6797
    @rosieposie6797 4 ปีที่แล้ว +1

    ammooo teacher gooodaaariyak thanks amaruma kotasa kiyala dunnata........ thank u very much teacher...