His Tin Ekak Wage - MG Dhanushka
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- His Tin Ekak Wage - MG Dhanushka
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
♪Spotify: spoti.fi/3Xo6m0r
♪Apple Music: apple.co/3XkNUFX
♪Deezer: bit.ly/4cgO2uj
♪Tik Tok: vt.tiktok.com/...
Download Video : fmderana.lk/ind...
Download Mp3 : fmderana.lk/#!/...
Like us on Facebook ✪
/ etunes.lk
#etunes #HisTinEkakWage #MGDhanushka
වචනවලින් කියා නිම කරන්න බැරි මේ රසික ආදරයට ස්තූතියි 🎉❤❤❤❤❤❤
සිංදුවක් කියාන ඉන්න අපි ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ❤❤❤
හ්
ජ්ව්න්ෆ්බ්බ්බ්බ්ෆ්ංජ්ජ්ක්ග්කොඉ
උ
ඩීහොජ්ජ්ං ක්ඛ්ක්ජ්ජ්
😂🎉😢😢😮😅@@nilanthigunathilaka9081
@@nilanthigunathilaka9081😂🔕🎚️🔕🎚️🔔කුඥ්ව්ජ්ඩ්ජ්ඩ් 2:00 ක්ජ්ව්හ්ජ්බ්
බ්බ්ජ්ෆ්න්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්
ජ්ස්ස්ස්ස්ස්ජ්බ්ජ්බ්ෆ්ෆ්ග්න්බ්ජ්ග්ග්ඝ්ව්ව් ,ෆූඋඩ්ෆුෆුෆ්😊
ව්බ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්,ය් බ්ව්
24 balanne ayiye 👹
මට මතකයි මම පොඩි කාලෙ දවසක රෑ මේ ශෝ එක බැලුවා ❤️❤️ ආදරෙයි ඒ සුන්දර අතීතෙට
Math
@@lkpkumuduni2475😅😮😊y
7 ටු්ර්රංඈචටණ😊😅😢
Math😊
2014 ජුලි 05
Math❤
මම ආසවෙන් අහනම සින්දුව එම්.ජි දනුස්ක පුතා ගේ සින්දුව. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .සරස්වතී මෑණියන් ගේ පිහිටයි .
🥰🥰🥰
ඒකාලේ පිස්සුවක් මේක වශීවෙලා හිටියේ❤️🥺
Kalayataobenayaharhayadakenasenduwak
🥰🥰🥰
2023 අහන අය කෝ
M.G.DANUSHKA අයියා ඔයාගෙ කටහඩ නම් 💖
🥰🥰🥰
ඡැක්සන් සර් දකිද්දි හිතාගන්නත් බැ දැන් නැ කියලා.ඵතුමාට නිවන් සුව ලැබේවා....😢
2024 ට දැන් මට 16ක් ඉස්සර දෙරෙනේ දනුෂ්ක අයියා මේ සින්දුව කියනොකොට මන් tv එක ගාවින් හෙල්ලෙන්නේ නැ 😅❤
Mg aiye mage loku aiyath asama gayakaya oya ඒත් එයා අද මේ ලෝකේ නෑ එයාගේ නමත් දනුශ්ක ගොඩාක් ආදරෙයි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරනයි අයියේ
🥲🥰🥰🥰
ලස්සනයි.කොචිචර අැහුවත් එපා වෙින් නැ.නියම අැත්ත කියවෙින සින්දුවක්.සුබ පතනවා ඹබට
🥰🥰🥰
MG ට වාසනාව ගෙනාපු, එක රැයින් රටක් පිස්සු වට්ටපු සින්දුව.... ලක්සිරි වික්‍රමගේ මහත්තයා තමයි මේ සින්දුව MG ට කියන්න කියලා තියෙන්නෙ, එච්චර සින්දු අහපු අපි ඊට කලින් කවදාවත් අහපු නැති සින්දුවක්
🥰🥰🥰
අපේ ජැක්සන් sir ඉන්නව නෑකියල හිතෙන්නේ නෑ❤❤ එයාට නිවන් සුවයම අත්වේවා 🙏🙏🙏
නිහතමානී කලාකරුවෝ ගොඩක් මාර විදියට රස විදිනවා 😍😍❤️
ඇත්තටම මාත් බලාගෙනම හිටියේ ඒක කුහක හිත් ඇති සමහර කලාකරුවන් අතර
කිසිම අහිතක් නැතිව හදවතින්ම රස විදින සුන්දර රසවතුන්
නැති වෙලා ඉන්න ලෙඩ වෙලා ඉන්න අයව දැක්කම ඇත්තටම හිතට ලොකු දුකක් දැනෙනවා
ඒ අතර හිටපු රෝයි, සුමනා, ජැක්සන් ඇතුලු කලාකාරුවො අද ජීවතුන් අතරත් නෑ,
1955 තිරගත වූ , C. රාමචන්ද්‍ර සංගීතවත් කල "Azad" නම් හින්දි චිත්‍රපටයට රඝුනාත් ගැයූ 'මර්නා භි මොහොබ්බත් මේන්' ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
පෙම්මල් මාලා, අන්න සුදෝ, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
2021 කවුද බැලුවේ💢
Mama
Api බැලුවො
Api
2024..😌❤️
🥰🥰🥰
M.G Dhanushkage සිංදු තාමත් හොය හොය බලනව.ඒ තරම් රහට ඔහු ගායනා කරනව.
🥰🥰🥰
2024 තාමත් මම බලනවා 💖
🥰🥰🥰
🥰🥰🥰
මම වගේ අනාගතේ 2029 ඉඳන් බලන කෙනෙක් ඉන්නවනම් ලයික් කරල යන්න..
ඔක ගිය දව්සෙත් බැලුව ටිවි එකෙන් මරුම තම අයියහ් 😍
😍😍❤ Thank You
මම ආසම තවත් සින්දුවක් පරන සින්දුවලට ගහන්න දැන් සින්දුවලට බෑ ඒවා අහන්න හිතන්නේ පොඩි කාලයයි ඒත් පරන සින්දු අවුරුද්දු 80 වක් 90වක් උනත් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ♥️🇱🇰🎧🥺
🥰🥰🥰
2021 බලන අය
2022 👍
ධනුෂ්ක නිවැරදිව , හරියට මේ ගීය ගැයුවේ මේ අවසන් තරගයෙදි විතරයි....ඊට පස්සෙ සංදර්ශනවලදි ඔහු විසින් ම මේ ගීය විකාර රූපී ලෙස ගැයුවා....ඒ තමයි බොහෝ දෙනෙකුගෙ හැටි.ඉහළට ම ගියාට එතැන රැඳී සිටින්න බෑ......
අනේ ජැක්සන් ඇන්තනි මහතාත් ඉන්නවා ඹහු නැති පලුව අපට කවදා වත් පුරවන්න බැරි වේවි.. ඔබට නිවං සුව දේවි පිහිටයි..❤❤🤘🌎🌎🇱🇰🇱🇰🇱🇰🇱🇰👋✌❤🤘💖🤘👊🇱🇰👊🌎🌎💘
3😊
2022 කවුද බැලුවේ 👍
මෙ දැනුත් අහනවා බන්
Man ❤️✌️
👍
🥰🥰🥰
හදවතේ කෙල්ල බලලා මේක බලන්න ආවේ කවුද???🙄🙄🙄🙄
Mn
Mannnnnnn😍 ඇත්තටම මතක් උනා.....මං ආස තරුවක් ...උදාර ට කලින් ආව❤️
@@disnakumari599 රැස්පෙක්‍ට් උදාරට😊❤
🥰🥰🥰
රෝයි සුමනා යුවලට නිවන් සැප ලැබේවා ...😍😍😍🙏
කවුද ඒ
ගොඩක් ප්‍රශ්ණ ආවත් අපි බලන් ඉන්නව එදා වගේ අලුත් සිංදුවක් එනකම්
😍😍❤ Thank You
මම දැනුත් බලනවා 2022කෙත් 😍
2023 blnawa mma
🥰🥰🥰
Corona wele blana un like krpn😂❤
This guy nailed it in the end like a boss...got everyone's attention
දෙරණ M.G.😘
හිරු U.K.😍
මේ දෙන්නා තමා හොඳම දෙන්නා කියන් සැට් එක මේ පැත්තට🙄👍
ඊට වඩා දක්ෂ අය ඉන්නවා. මේ සීසන් එකේ ෆැලන් කොච්චර දක්ෂද
@@S.T.Pereira දක්ෂකමත් එක්ක හිතේ රැදෙන්න පුලුවම් වුනේ මෙයාලට කියලා හිතෙනවා...😐❤
M.G thamai hodama
M.G THama
දක්ෂකම විතරක් තිබ්බට මදි .. සින්දුව කියන කෙනා කොච්චර දක්ෂ උනත් හැමෝටම බැහැ අහන මිනිස්සුන්ව තදින් අල්ලා ගන්න ඒකට m.G.ධනුෂ්කත් , හිරු නාලිකාවෙන් ආ උදාර කෞශල්‍යයත් අහන මිනිසුන්ගේ හිත තදින් අල්ලා ගත් ගායකයන් දෙපලක් ......
ලංකාවම හොල්ලපු කෙනෙක් තමයි ඉතින් නෙහ් 💗💗💞👍
Aniwa
🥰🥰🥰
🥰🥰🥰
කොරෝනා ආතතියට බෙහෙතක්. සම්බන්ධ වූ හැමටම ස්තූතියි.
.
🥰🥰🥰
Mg danushka ඇඹිලිපිටියේ කොල්ලෙක් ඇඹිලිපිටියෙ අය ගැම්මෙන් like, කරන්න😘😘😘😘❤️
Obatabududaranai
Ranasingha
😍😍❤ Thank You
2020 බලන උන් කෝ
Me
Me ennawooo Dubai
@@anushasilva7696 mokadda
Mg dhanushka කෝ දැන් ඔයා.අපිට දෙන්න ලස්සන සින්දුවක්.නොමිලෙම ලියා වගේ ❤
අනිවාර්යෙන්ම 🥰🥰🥰
ජැක්සන් ඇන්තනී මහත්තයව දකිද්දි දුක හිතෙනවා 🥺🥺🥺
පවුල් වසන්ගත මැදමුලනත් එක්කම විනාශ වෙිවා
තාමත් මතකයි ඒ දවස් .. ලස්සන මතක ♥️
🥰🥰🥰
ඇඳිරි නීතිය දාල තියෙද්දි බලන උන් කෝ💣💥😍
Meeee
Innooo
Pray for world මේ ඉන්න්වා
innw
Inno 😂
2022 ත් අහනව මෙහෙම සින්දුවක් තියේ කියල දැන ගත්තෙත් මේ වැඩසටහනින් පස්සෙ,මේක ප්‍රසිද්ද වෙනකොට අපි පහ වසරෙ ඒත් දැන් 12 වසරෙ.තාමත් ඒත් එක වාගෙම ආසයි මේ ගිතයට.
🥰🥰
පොඩි කාලේ ඉදන් ඔයාගේ මේ කට හඩ අහන්න හරි ආසයි...දැනුත් ඒ වගේම සිංදු කියන්න😍💝👍
අපි ඒ කාලෙ පිස්සුවෙන් sms ගැහුවෙ උබ ඔය සිංදුවෙන් රහට පෙන්නපු ආර්තික සමාජීය දේශපාලන කතාවට❤
Anyone 2024??❤️🔥
කෝ?දැන් මේ M.G.දනුෂ්ක.
Eya sahara flash eke
Anyone 2024😊
Yup
yAH
Yes
😂
Yep
2021 බලන එවුන් කෝ..😍😍😂✌
Mama..🐵🐵
😙😙
@@kimeunha...2023 හේ..😂😂😂✌
@@geethfashionlk 🐒🐒
බුදු පුතෙ දනූෂ්ක හරිම ලස්සනයි එදා වාගේ මැයි අදත්.👍👍👍♥️😁😁😁
අවුරුදු හයක් ගිහිල්ලා 2021 බලන සෙට් එක ලයික් එකක් 👍👍👍😁😁😍
👍
2022 🥲
🥰🥰🥰
ඔබත් එක්ක සම හරක්ට හැරෙන්නට වත් බැහැ ඒනිසා හරි ඉරිසියයි
ඇත්තටම ලස්සනයි.සිංදුව. කියන කේනා.කියන විදිය.හැම දේයක්ම ලස්සනයි.සතුටුයි.
🥰🥰🥰
Aththatama Mr. M. G. Ge me sinduwata mama harima aaaaaasai...
🥰🥰
අශාන් online බලල ආවෙ..😊
අවුරුදු 9ක් yako එක අහලා. හරි නාකි බං දැන්
E kale vadda mg danushka dan koheda danne na love you mg❤❤❤
ටින් නම්බරේ අරන් සිංදුව අහන අය දෙන්න ලස්සන අච්පුඩියක්
තාමත් අහනවා ❤❤
🥰🥰🥰🥰
2020 any more😍
Dav pehete pue
@@mohamaddh4056 එල
Why me
2022
2022
කතා දෙකක් නෑ මු සුපිරි ම වැඩිඩෙක්❤❤❤❤❤❤
2020.12.30 තාමත් අහනවා 😍
I have never seen like this performencein dream star grand finale. This is the best performence i have seen in grand finale
Anyone 2025❤
2024? Anyone
ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍👍🌺🌺🌺🌺👌🌷🌷🌷🦋🦋🦋🦋🌹🌹🌹👍👍👍🎸🎸🎸🎶🎶🎶😆😆😆😆🎵🎵🎶🎵
🥰🥰🥰
Ane goodk. Lassanay
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී...
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි....
😨😨😨😨😨😨😨
මෙහෙම සිංදුවක් තියෙනවා කියලා මං දන්නේ ධනුෂ්කයා නිසා.
😄😄😄😄😄😄
ඕකට ඉතින් ඔච්චරටම හිනා වෙන්න එපා.
මං පව් නේද ඉතින්.
Ammoo mmth ❤️😂
@Pradeep Rangana 👍👍👍
Adatath ahanawa echcharatama lassanai. 2020th ahana ata ko😋😋
හිස්ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි 😥
🥰🥰🥰
2021 එකෙ බලන එවුන් 👍
අශාන්ගේ විඩියෝ එක බලලා ආපු අය ඉන්නවාද 😁✋
ඕං මාත් ඉතින් එහෙම තමා
😀😀😀
අනෙ මන් ආසම ගයකයෙක් එත් දැන් කො මෙයා මන් හැමවෙලෙම අහනවා එත් අපි එයාවෙනුවෙන් දප මනාපවල ප්‍රතිඵල නැද්ද අපි එයාලා වෙනුවෙන් මනාප දිලා ඉදිරියට ගන්නවා දිනුමකරා ආවාම හැමදෙම අමතකයි නෙද දැන්වත් එලියට එන්න නැත්නම් අපි මෙ එවන මනාපවලින් තෙරුමක් නැහැනෙ දැන්වත් එලියට එන්න බුදු සරනයි
අනේ ඔව්.මාත් හරිම ආසයි එයාට
කොච්චර ඇහුණාත් නැ එපා වෙන්නෙ❤❤
මේක වෙලා දැන් අවුරුදු 9 ක් මං මේ සිංදු ඇහුවෙත් කලු සුදු ටීවී එකෙන් ඒ කාලෙ ඒ උනාට මේ ලග උනා වගේ මතක කාලය යන ඉක්මන 🙂
❤❤❤❤❤ආදරේ තවමත් මේ ගායනයට
2021 බලන උන් කෝ❤️❤️
😍😍❤
මේ සිංදුවට මන් ගොඩක් කැමතියි මන් පලවෙනිපාරට සිංදුව ඇහුවෙ මන් බණ්ඩාරවෙල යනකොට වැන් එකේ දාල තිබ්බ රේඩියො එකේද කොහොද යනකොට එකත් මන් අවුරුදු 12දි
උබ නම් සියල්ලම උස්සලා පොලොව ගහනවා මල්ලි ❤❤❤❤
2024 ahana set eka🎉🎉
2024 🥰🥰
Ammoooooooo adaraiiiii M.G hamadama...
E voice eka😍😍😍😘😘
2024th me sinduwa ahanawa kochchara ahuwath epa wenne na❤😊
Ow😊
මේ මනුස්සයා දැන් කොහෙද මන්දා දැන් 😤
Sahara flash එකේ ඉන්නේ ..
Sahara Flash Band එකේ ඉන්නෙ
@@shehandilmin6789 ape ge laga
@UC9mqZLd2 the THE 9WyL4WEXMXFjELouQ n yg xsa6p3
10
Hl VCEKUDS
@@shehandilmin6789
Clear Voice Thanks MG DHANUSHKA😁💖🥰
2024 ❤ kalekin me hanne mama. Issara fm derane dannema m.g danushka aiyage sindu❤ ethakota mn 4vasare hari 5vasare hari.
2024 ada ouhu ihalama thalayaka innawa.naluwek vidihata lassanata ranga panawa.pradeese kathawe innawa..
Washpa nounu gayakayek,supiri hadak..❤❤❤ MG
Amazing song! Can someone translate the lyrics please?
It's been 8 years... but still I'm listening to this... 🔥🔥🔥
🥰🥰
2021 any more
🥰🥰
දැකලා පුරුදුයි ❤️
🥰🥰
Man ada thama baluwa ma wada satahana. Harima lassnyi malli
2024 අහන අය කෝ😋😋🙂🙂
🥰🥰
2021 බලන කට්ටිය කො.......
2021 Anyone ♥️😍
Yeah! ✌️
Lol
I love this song
ගැම්මක💪
🥰🥰🥰
ඛුදූසරනයි
Ane jacson 💜🥺
ගායනය අතිවිශිෂ්ට යි
2021 💙💙
ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹👍👍👍
MG හැමදාම ආදරෙයි ❤
🥰🥰🥰
👍 නියමයි
ලස්සනයි ලස්සනයි
Niyamai😅❤❤❤