Kawadi Baila - කාවඩි බයිලා | Udara Kaushalya | Hiru Star Season 2 | Ticket To Finale | Episode 103

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2021
  • Kawadi baila - කාවඩි බයිලා | Udara Kaushalya | Hiru Star Season 2 |Ticket To Finale| Episode 103
    Hiru Star - Sri Lanka's First Live Reality Show 2021-02-06
    Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    iOS - goo.gl/4zmabW
    Android - goo.gl/oNHxZi
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම...
    Web - www.hirutv.lk | www.hirustar.lk
    Subscribe Now - goo.gl/u2hM32
    Join our Facebook Fanpage - / hirustarlk ‍| / hirutv
    Follow US Instagram - / hirustarofficial | / hirutvlk
    Follow US twitter - / hirustarlk | / hirutvlk
    #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Ticket To Finale
    #UdaraKaushalya
  • เพลง

ความคิดเห็น • 2.7K

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +1171

    Final දිනුවට පස්සෙ මේක බලන අය කෝ..

  • @deepikapriyadarshani9317
    @deepikapriyadarshani9317 3 ปีที่แล้ว +1509

    උදාර වැඩ්ඩා කියන ඇයො ලයික් එකක් දගෙන යමු

  • @firebirdentertainment9960
    @firebirdentertainment9960 ปีที่แล้ว +157

    බයිල වෙන්දේසියත් ඊයේ යන්නම ගිහින්.මේ ගීත නිහාල් නෙල්සන් මහතාට උපහාරයක්ම වේවා.

  • @sadewanuhas8892
    @sadewanuhas8892 3 ปีที่แล้ว +222

    උදාරගෙ මේ සින්දුවට කැමතිය කෝ බලමූ✌...

  • @udarakaushalya95
    @udarakaushalya95 3 ปีที่แล้ว +1094

    ❤ ගොඩාක් ස්තූති මගේ රත්තරං යාලූවනේ ❤
    93% ඉහල ප්‍රතිශතයකින් අවසාන 06 දෙනා අතරට මාව තෝරා පත්කෙරු සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය 🙏
    ඔයාලා මට දුන්න Vote එක Vote එකකටත් වැඩිය මට ලොකු ආශිර්වාදයක් 🙏
    ඔයාලගෙන් මේ ලැබෙන ආදරය , ඔයාලා දෙන සහයෝගය මට ලොකු ශක්තියක් 💪
    වචනෙකින් හරි ඔයාලා මට මේ දෙන සහයෝගයට
    ගොඩක් ස්තූති ❤
    තෙරුවන් සරණයි 🙏
    - උදාර කෞෂල්‍යය -

    • @gayanidds543
      @gayanidds543 3 ปีที่แล้ว +23

      Eye una deta godak dukai aiye ada oya aniwaryenma wedima lakunu aran final anawa👍💕💕💕

    • @hirujasanruth867
      @hirujasanruth867 3 ปีที่แล้ว +33

      ඊයේ උන දේට ඔයා කලබල වෙන්න එපා. ඔයා එක්ක අපි හැමදාම ඉන්නවා. 😊😊😊 ඔයා අද සින්දුව හොදට කියන්න. ඔයාට බුදු සරණයි.🤚🤚🤚

    • @nilu9809
      @nilu9809 3 ปีที่แล้ว +31

      අද final යමූ මල්ලී.😢 ඊයේ නමි ලේ ටිකත් පිචිචූනා. තෙරුවන් සරණයි ☺☺☺☺

    • @s.d9038
      @s.d9038 3 ปีที่แล้ว +16

      Ada aniwaryen oya thamai..

    • @kalanichamodi8946
      @kalanichamodi8946 3 ปีที่แล้ว +11

      Ada oya aniwaryen final yanwa maii👌 hodata sing karanna...

  • @susumpehesara1507
    @susumpehesara1507 3 ปีที่แล้ว +2171

    හෙට උදාර ෆයිනල් යනවා කියන අය කෝ.. ♥️♥️

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +615

    උදාරගෙන් බයිලා ෂෝ එකක් ඕනි කියන කෝ ❤😍

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +66

    උදාර මේ පාර හිරු ස්ටාර් වෙනවා කියලා හිතන අය කෝ

  • @cellme8617
    @cellme8617 3 ปีที่แล้ว +282

    උදාර පුතා ඔයා අනිවාර්යයෙන් හෙට දිනනවාමයි බුදු සරනයි පුතේ⁣ ඔයාට

  • @sathsidusadusha7131
    @sathsidusadusha7131 3 ปีที่แล้ว +142

    මම හිරු ස්ටාර් බලන්නේ උදාර හින්දා...මං වගේ තව කට්ටිය ඉන්නවනම් comment එකක් දාගෙන යමූ...
    ආදරෙයි උදාර..👍👍👍👍👍💓

  • @sarindumatheesha2391
    @sarindumatheesha2391 3 ปีที่แล้ว +100

    අපිට බයිලා කියලා සතුටු කරනවට thanks බයිලා king.

  • @gaganibandara5832
    @gaganibandara5832 3 ปีที่แล้ว +33

    පට්ට ඒ සින්දුව
    අහං ඉද්දි නැටවෙනවා😍😍😍😋

  • @nippastudio4135
    @nippastudio4135 3 ปีที่แล้ว +587

    අපේ හිරු ස්ටාර් උදාර තමයි...
    කෝ උදාරගේ කොල්ලෝ ටික ගැම්මට පෙන්නමු......💪💪💪❤

  • @xtrau177
    @xtrau177 3 ปีที่แล้ว +105

    හැමදාම උදාර සින්දු කියද්දී ලකුණු උඩට යන්න ගොඩක් වෙලා යනවා..
    එක හොදට බලාගෙන ඉන්න කෙනෙක්ට පේනවා ගොඩක්.
    වෙලා යනවා like. වැටෙන්න

    • @dananjayajayalath566
      @dananjayajayalath566 3 ปีที่แล้ว +4

      Vote blok kranawa

    • @s.d9038
      @s.d9038 3 ปีที่แล้ว +3

      Math eka hodata beluwa... Anika mata vote karanna be

    • @imalkaashani1525
      @imalkaashani1525 3 ปีที่แล้ว +2

      මෝඩ කතා කියන්න එපා . වෝට් බ්ලොක් කරනවා නම් උදාර අයින් කරලා සෑහෙන්න කල්. හැමදාම 90 ට ඉහලින් ගත්තා උදාර . උදාරට කැපිල්ලක් තියෙනවා නම් මෙච්චර උඩට ගේන්නෙ නෑ . ඔහොම කියවලා උදාරට යි නරකක් වෙන්නෙ

    • @akilaimalsha4421
      @akilaimalsha4421 3 ปีที่แล้ว +1

      Hemogema ema thamai bn vishwgeth balapn kochchra wela ynwda 1%k naginna kyla

    • @dineshaapithinnawoolakmali4715
      @dineshaapithinnawoolakmali4715 3 ปีที่แล้ว +1

      Oww eka hari udarage vitharak ehema wenne ai

  • @thilabiya-4505
    @thilabiya-4505 3 ปีที่แล้ว +63

    සින්දුව 5 වඩා ඇහුවා😱😱 මුට සුපිරි හඩක් තියේන්නේ❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️

  • @pasindu747
    @pasindu747 3 ปีที่แล้ว +21

    බයිලා නම් උදාර... උදාර නම් බයිලා ... හිරු 🌞 star දුන්නෙ සුපිරි බයිලා පුතෙක් හිරු star ට ජය වේවා

  • @nilu9809
    @nilu9809 3 ปีที่แล้ว +81

    කමක් නෑ උදාරගේ තච සිංදූවක් අහන්න පුලුවන් කියල හිතහදාගමු. අද උදාර ගොඩදාමූ. අපේ ලේ පිචිචේනචා. අද උදාර ට විතර ක් vote කරන්න . බූදු සරණයි මල්ලී.😢😢😢😢😢😆😆😆😆😆

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 3 ปีที่แล้ว +1

      බයිලා විතරනෙ කියන්නෙ උදර

    • @nilu9809
      @nilu9809 3 ปีที่แล้ว +2

      @@pasaniindushikajuwandarage8168 ඔයා අහල නැද්ද උදාර කියන අනිත් සිං දූ

    • @sameeramadushan3571
      @sameeramadushan3571 3 ปีที่แล้ว +2

      නෑ නෑ උදාර අනිත් සිංදුත් කියනවා..නමුත් එයා වැඩියෙන්ම දක්ෂ මේ ආරෙ ගීත වලට..බලන් ඉන්න අයට බයිලා කියන්න ලේසියි වගේ පෙනුනට ඒක ලේසි නෑ...

    • @sandusl8695
      @sandusl8695 3 ปีที่แล้ว +2

      ලේත් පිච්චෙනවලු😸

  • @user-sk9jg4hs7q
    @user-sk9jg4hs7q 3 ปีที่แล้ว +193

    අද උනදේ උනා පසුතෙවෙන්න එපා .ජයග්‍රහණය ඔබෙි අතලග වාසනාව තියෙනවා උත්සහ කරමු.
    උතුමි රැවන්වැලි මහා සෑ රජුන් පිහිටයි ඔබට සහෝ.රැවන්වැලි මහා සෑ උනුහසින් ⁣ජය ලැබෙිවා ඔබට

    • @lasithdilanka6978
      @lasithdilanka6978 3 ปีที่แล้ว +3

      Ayya. Oya. Thama I. Ape. Hiru star

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว

      ♥️♥️🎼🎼🙏🙏🎶🎶

    • @samanthasudipalal4527
      @samanthasudipalal4527 3 ปีที่แล้ว +1

      @@nethmi.249 hihi.hi.hi.0763867347iom❣️🌹🌹🌹🌹❣️❣️🌹❣️🌹❣️🌹

    • @hirandanushka9424
      @hirandanushka9424 3 ปีที่แล้ว

      Ow eya thamai ape hiru star❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +93

    අමතක නොවන ගායනය❤💪❤💪❤💪..
    උදාර අයියේ සුභ පතනවා ..අයියගේ ගීත ඇල්බමය එනකම් බලන් ඉන්නවා...

  • @shashitharuka9787
    @shashitharuka9787 3 ปีที่แล้ว +462

    0% ඉදන් 1% වෙන්න යන වෙලාව, හිරු නම් මාරම අසාදාරණයි , මනේජ්ටත් උනේ ඕකමයි, අම්මෝ උදාරගේ කටහඩේ තියෙන ගැම්ම මාරයි, ඔයා තමයි අපේ hiru 🌟 , 💖

  • @sithudissanayake670
    @sithudissanayake670 3 ปีที่แล้ว +331

    හිරු ස්ටාර් සිසන් 2. පුරාවට රතු අසුන ට වි නොසිටි එකම තරග කරු ඔබයි....🤗🤗🤗🤗🤗🤗🤗

  • @dinukaashan9538
    @dinukaashan9538 3 ปีที่แล้ว +230

    හිරුස්ටර් වෙදිකවෙ ඉතිහාසය දෙවනක් කරමින් උදාරට වැඩිම ලකුණු අරගෙන දෙන කට්ටිය කො

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +10

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 හරිම ලස්සනයි පුතේ ඔයාට දිර්ඝායු ෂ ලැබේවා 💪💪💪💪💪💪💪💪💪💪💪

  • @XFootyEditz_10
    @XFootyEditz_10 3 ปีที่แล้ว +23

    I love udara s songs

  • @tharu1795
    @tharu1795 3 ปีที่แล้ว +401

    අමිවරෙන් හෙට සියට 96 අරන් උදාරව යවන්න ඉනෙ ෆයිනල් එකට ♥♥🎧🎧🎧

  • @gimhangagulal5624
    @gimhangagulal5624 3 ปีที่แล้ว +21

    උදාර හිරු 🌟 වනවාට කැමති aya ko බලන්න 😎🤗😗😃😉😍😅👀

    • @Kavix2001
      @Kavix2001 3 ปีที่แล้ว +1

      anivaryen wenna one wunnathnm wadakuth na aye balannaeth na hirustar 🙂

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 ปีที่แล้ว +20

    උදාර ayya niyamay ඔයාට thamay මේ සැරේ හිරු ස්ටාර් කිරුල 👍👍

  • @gamingmvlkenzo268
    @gamingmvlkenzo268 3 ปีที่แล้ว +122

    සීසන් 2 එකේ වාර්තාව....90% +
    ගැම්මක් උදර අයියේ....❤👈
    ගැම්මක් නාලක අයීයේ ඒ බැකින් එක ❤👈

  • @chanakaprasad4686
    @chanakaprasad4686 3 ปีที่แล้ว +115

    අද අපි උදාර අයියට 98%ක් අරන් දෙමු අනිවාරෙන්ම ❤️

  • @susumpehesara1507
    @susumpehesara1507 3 ปีที่แล้ว +800

    අද උන දේ උනා කමක් නෑ හෙට 96% අනිවාරෙන්ම අරන් ෆයිනල් යන්නම ඕනේ අපි ඔයා එක්ක ඉන්නවා උදාර අයියේ..

    • @nelkakaluarachchi1229
      @nelkakaluarachchi1229 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @susumpehesara1507
      @susumpehesara1507 3 ปีที่แล้ว +3

      @@nelkakaluarachchi1229 Heta aniwaren vote karanna ♥️

    • @l8rhythms89
      @l8rhythms89 3 ปีที่แล้ว +7

      Eka kohoma hari karanna one bn me kari hiru eka Ida denne na bn

    • @l8rhythms89
      @l8rhythms89 3 ปีที่แล้ว +6

      Vote block karanawa bn

    • @kantidas2609
      @kantidas2609 3 ปีที่แล้ว +5

      අපි ඉන්නවා උදාර එක්ක ඒත් ඉතින් vote block- කරනවනෙ අප්පා.

  • @sagarikamaduwanthichandrar8236
    @sagarikamaduwanthichandrar8236 3 ปีที่แล้ว +8

    උදාරට ජය👍👍👍👍❤️😘

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +2

    ගැම්මක් සගෝ😍

  • @y.camarthunga9150
    @y.camarthunga9150 3 ปีที่แล้ว +62

    මල්ලියෝ ඔයාතමයි අපේ හදගැස්ම ඔයා එන්වාමයි.. ආදරේයි උදාර ජය වේවා ...බුදු සරණයි අපේ කොල්ලාට ..

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +69

    ඉතාමත් ලස්සනයි ජයවෙිවා 👍♥️♥️♥️

  • @filkzgaming1408
    @filkzgaming1408 3 ปีที่แล้ว +8

    ආයෙත් බලනවා බැකින්නම් මරු❤️

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +45

    කී පාරක් ඇහුවද මන්දා 💪කියවෙන්නෙත් මේ සින්දුවමයි 😍😍

  • @dilinilakshani0217
    @dilinilakshani0217 3 ปีที่แล้ว +82

    උදාර තමයි හෙට final යන්නේ....👍👍👍👍😉😉😉😉

    • @mdschithaka762
      @mdschithaka762 3 ปีที่แล้ว

      Aniva ban

    • @i.m2487
      @i.m2487 3 ปีที่แล้ว

      Aniwaren

    • @ashibbh1589
      @ashibbh1589 3 ปีที่แล้ว

      ඔව් අනිවාර්යෙන්ම ❤️❤️❤️❤️❤️

    • @jukiproductions5737
      @jukiproductions5737 3 ปีที่แล้ว

      💩💩💩guu udara

  • @cricketvithjanithanushka2542
    @cricketvithjanithanushka2542 3 ปีที่แล้ว +59

    උදාර අයියා සින්දුව කියන කොට මාර ගැම්මක් තියනවා

  • @ospmax5403
    @ospmax5403 3 ปีที่แล้ว +45

    තාමත් අහන මම 😂

  • @krtrackstudio2981
    @krtrackstudio2981 3 ปีที่แล้ว +29

    Hiru star win karain passe balana aya like 👍

  • @udaraperera4374
    @udaraperera4374 3 ปีที่แล้ว +182

    උදාර නම් ඉතින් වැඩ්ඩො තමයී.... 😁❣❣❣❣❣❣❣❣

    • @anilkumara798
      @anilkumara798 3 ปีที่แล้ว

      😁🤦‍♂️🤦‍♂️🤦‍♂️😂👍

    • @j.alavodeomashalawa5321
      @j.alavodeomashalawa5321 3 ปีที่แล้ว

      සිංහල උච්චාරණය නම් අන්තිමයි 😂😂😂

    • @mithilasahan1451
      @mithilasahan1451 3 ปีที่แล้ว

      ජ්ඩ්ග්ක්වුග්ස්ක්ක්ඩ්බිඩ්‍ය්ස්බ්ෆ්ඩ්ක්ව්ඩ්ඩ්ග්ජ්ෆ්ජ්බ්ක්බ්ඩිබ්ඩ්ක්ග්ඩ්ඩ්බ්ඩ්ක්ඩ්ක්ඩ්ජ්ඩ්ග්ඩ්බිඑහ්ෆ්හ්ඩ්ම්ස්‍යෙජ්ව්ක්ජ්හ්ස්ල්ස්ගුග්ස්ජ්ධ්ජ්ක්ස්ව්ව්සිට්න්ඩ්විව්සිඩ්‍ය්ව්ක්ද්ක්ව්‍ය්ව්ජෙව්කෙබ්ඩ්ෆ්ක්න්හ්වෙස්ක්බ්ජ්ඩ්ව්කෙබ්ක්ෆ්ව්ක්ග්ව්ග්ඛ්‍ය්න්ඩ්ක්ව්ස්ස්ව්ජ්ඩ්ව්ජ්ම්ඩ්බිඋවුය්ස්ක්ක්ෆිවෙක්ඩ්බ්ඩුග්‍යෙජ්ක්දිජ්ක්ඩ්බ්ඩ්ඩ්ග්ක්ක්ව්ඩ්ඩ්ව්හ්ෆෙක්ජේක්ව්ඩ්ක්ගෙවෙජ්ක් න්ධ්ඩ්ජ්ඩ්ඛ්ක්ද්ගෙජ්ව්ජ්ඩ්ක්ද්ජ්ජ්ඩ්ජ්ග්ඩ්ජ්ජ්ඩ්ව්ඩ්බ්ක්ඩ්ද්ජ්ම්ඩ්ම්ව්ඩ්ක්න්ම්ඩ්න්ජ්න්ස්ක්බ්ද්ශ්ඩ්ජ්න්ං❤️❤️❤️💔💔💞💞💞💘💘💝💝💗💗💖💖💖💖

    • @anilkumara798
      @anilkumara798 3 ปีที่แล้ว

      @@mithilasahan1451 😁🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️😂

    • @udaraumayanga6201
      @udaraumayanga6201 3 ปีที่แล้ว

      අන්න ඒකයි 😁😁

  • @cellme8617
    @cellme8617 3 ปีที่แล้ว +19

    බුදු සරනයි පුතේ⁣ ඔයාට හෙට ඔයා තමයි දින්නනේ.ආදරෙයි ගොඩක් උදාර පුතේ⁣

  • @VIDEO-wk1en
    @VIDEO-wk1en 3 ปีที่แล้ว +27

    ලස්සනට සිංදු කියනවා. All the best 🤗

  • @senurapriyadarshana5007
    @senurapriyadarshana5007 3 ปีที่แล้ว +13

    Very nice

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +15

    ලස්සනයි පුතා ජයෙන් ජය.... ජේසු පිහිටයි 👍👍👍👍👍

  • @user-lt8vy4dd9h
    @user-lt8vy4dd9h 3 ปีที่แล้ว +58

    පට්ටම ලස්සනයි මල්ලි ඊයේ ඔයා තමා හරිනම් වැඩිම ලකුනු මුන් වොර්ඩ් බ්ලොක් කලා සැලෙන්න එපා කොල්ලො අපි ඔයා එක්ක අද දෙමු ඇඩෙන්නම ඔයාට පුලුවන් මල්ලියො මටනම් හිරු stra ඔයා තමයි ඉතින් සුබ පතනවා ඔයාට හදවතින්ම අද ටිකට් එක ගමු බුදු සරනයි මල්ලියො

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว +2

      💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @chithrakumari2105
    @chithrakumari2105 3 ปีที่แล้ว +10

    උදාර චරිතයක් තමා බං ✌️💪💪💪👍

  • @sankadi7330
    @sankadi7330 3 ปีที่แล้ว +30

    බ්‍රොරෝ ඒ ගැම්ම...! 🦁❤️✨💙

  • @manjuladevananda8471
    @manjuladevananda8471 3 ปีที่แล้ว +109

    ජයවේවා ජයවේවා මල්ලි හෙට අපි රෙඩි

    • @hmgherath390
      @hmgherath390 3 ปีที่แล้ว +1

      Anivaren anawa

    • @user-br3lf6qb5k
      @user-br3lf6qb5k 3 ปีที่แล้ว +1

      අනිවා අපි රෙඩී❤️❤️❤️

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 3 ปีที่แล้ว +10

    කොහොමත් උදාර තමයි හිරු ස්ටාර් එන්න ඕනී 👍👍👍😘😘😘

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว +5

    ජයවේවා ...congratulations ...

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +6

    පිස්සු හැදෙනව....💝💝💝💝💝💝

  • @devsampath4156
    @devsampath4156 3 ปีที่แล้ว +216

    මූ සිංදු කියනව අහද්දි ඇග හිරි වැටුන උන් කෝ 💙

  • @Adcreation387
    @Adcreation387 3 ปีที่แล้ว +124

    මටනම් උදාර අයියා ආගමක් මම ඒ ආගම අදහන එල බැතිමතෙක් ❤️❤️❤️ආදරෙයි උදාර අයියේ

  • @arunaasanka1085
    @arunaasanka1085 3 ปีที่แล้ว +16

    මගේ ගීත වලට ප්‍රතිචාර දක්වන සියලු දෙනාට ස්තුති ❤️🙏මන් හිතනවා අවසන් මහා තරගයේදි ඔයගොල්ලො මෙතෙක් දවසක් සිටියා වාගේ මාත් එක්ක ඉදියි කියලා මගේ රත්තරන් යාලුවෝ ඔක්කටම බුදු සරනයි දෙවි පිහිටයි ❤️🙏🙏👍👍
    - උදාර කෞශල්‍ය -

    • @technosl9011
      @technosl9011 3 ปีที่แล้ว

      Supirima udara aiye

    • @technosl9011
      @technosl9011 3 ปีที่แล้ว

      ♥️♥️♥️😘

  • @chamodnawarathna3943
    @chamodnawarathna3943 3 ปีที่แล้ว +67

    Music සුපිරි...හිතට වැදුනා සුපිරියටම...❤️❤️❤️

  • @baabuvlogs
    @baabuvlogs 3 ปีที่แล้ว +23

    උබට අපේ උදාර❤ හෙට ගහමු ගේම🙏

  • @aviisl7669
    @aviisl7669 3 ปีที่แล้ว +32

    අඩෝ වචන නෑ බන් එක පට්ට 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️ උදාර උබ තමා hiru 🌟

  • @shanuperera7763
    @shanuperera7763 3 ปีที่แล้ว +14

    Udara kaushalaya 👍💖

  • @umanisamarakoon8208
    @umanisamarakoon8208 3 ปีที่แล้ว +12

    Udara aiya aiapi hiru 🌟 amuda

  • @jayanthiseekkuge7826
    @jayanthiseekkuge7826 3 ปีที่แล้ว +200

    හෙට කොහොම හරි ෆයිනල් යන්න උදාර පුතේ 🙏🙏🙏🙏

    • @kglaxman7331
      @kglaxman7331 3 ปีที่แล้ว +2

      ඔයා supiri

    • @pradeepchandrasekera41
      @pradeepchandrasekera41 3 ปีที่แล้ว +2

      Yanna newey aniwa yanava🤘🤘🤘🤘🤘🤘

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +2

      🎼🎼♥️♥️🎶🎶

    • @shashianny4046
      @shashianny4046 3 ปีที่แล้ว

      🎼🎼🎼🎼🎼🎼🎼🎼

    • @dinuksanmiranda1282
      @dinuksanmiranda1282 2 ปีที่แล้ว

      LASANAi🥰😍🤩🤑🤗🤭🤫🤔

  • @desilvaerandimadushani9520
    @desilvaerandimadushani9520 3 ปีที่แล้ว +61

    ජිවිතේ දිනන්න අවශ්‍ය උනන්දුව හා අධිෂ්ඨානය විතරයි කියලා හොද පාඩමක් සමාජයට දුන්නා. උදාර කියන්නේ මුලූ රටටම ආදර්ශයක්

  • @asithpathirana3982
    @asithpathirana3982 3 ปีที่แล้ว +5

    කිරැල වැඩි ඈතක නෙවෙයි කොල්ලෝ මාතර බෝසමිඳු පිහිටයි

  • @uthpalasumanadasa6271
    @uthpalasumanadasa6271 3 ปีที่แล้ว +13

    උදාර හිරු ස්ටාර් උනාට පස්සෙ බලන අය කෝ..🔥✌

  • @kapliakuwan4893
    @kapliakuwan4893 3 ปีที่แล้ว +79

    උදාර මල්ලි ට බලූ ඩැඩෙ අන්තිමට තුනෙන් Ofකරා

  • @thattayas7318
    @thattayas7318 3 ปีที่แล้ว +49

    අද මගේ පපුව පිච්චුනා 93 නැවතුනාම ඒත් මට විස්වාසයි හෙට යනවා කියලා මොනවා උනත් මගේ ස්ටාර් උදාර 👉🏻❤️❤️

    • @dharmasiriwickramasingha3946
      @dharmasiriwickramasingha3946 3 ปีที่แล้ว +2

      නැවතුනා නෙවෙයි නැවත්තුවා

    • @neelanshineela461
      @neelanshineela461 3 ปีที่แล้ว +1

      මටනිකන්ම.කතාකරගන්න.බැරිඋනා.අනෙ.හරිම.අසාදාරයක් .කරේ.කරේ..👦❤💘💘🙏✔

    • @cellme8617
      @cellme8617 3 ปีที่แล้ว +1

      අද ගොඩක් උුකයි හෙට උදාර පුතා එනවාමයි

  • @chethanachethana1292
    @chethanachethana1292 3 ปีที่แล้ว +3

    Ptt mey thm hiru star😘😘😘

  • @nineone3000
    @nineone3000 3 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරියටම කිව්වා, music පට්ට

  • @samirajayalath9541
    @samirajayalath9541 3 ปีที่แล้ว +64

    උදාර අයියා අද අනිවාරයෙන්ම fainal යනවමයි අයියේ ඔයාට බුදු සරණයි මනෙජ් අයියත් ඔයට ඉන්නවනේ අයියේ

  • @gffgdtg7937
    @gffgdtg7937 3 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම හෙට ape උදාර මල්ලි fayinal yanawamayi ඔයාගේ dawsa හෙට budusaranay මල්ලි

  • @pathumdinushan7961
    @pathumdinushan7961 3 ปีที่แล้ว +7

    Oy thm kollo hiru star❤️

  • @prinzy207
    @prinzy207 3 ปีที่แล้ว +24

    මෙ අවස්ථාවේ කියන්න කැමති මීට සතියකට පෙර මෙ උදාර ජයග්රහණය කර අවසන්💪

  • @roshannishantha8677
    @roshannishantha8677 3 ปีที่แล้ว +214

    සුපිරි බුලට් 1ක්. නියමයි බන් බොක්කටම වදින්න සින්දු කියනවා අසයි අඩියක් ගහන්න යලු❤️🤗

  • @sathmusic6193
    @sathmusic6193 3 ปีที่แล้ว +29

    Udara kushalya උදාර ගේ අලුත්ම ගීතය බලන්න මේ පැත්තට සෙට් වෙමු

  • @ii-zd6hp
    @ii-zd6hp 3 ปีที่แล้ว +8

    මුනම් වැඩ්ඩෙක් එච්චරයි ❤️

  • @nisalkavinda576
    @nisalkavinda576 24 วันที่ผ่านมา +1

    Hiru star එකෙන් ආපු සුපිරි ම සීසන් ඒක

  • @shehanwijesooriya6527
    @shehanwijesooriya6527 3 ปีที่แล้ว +84

    අනිවාර්යයෙන්ම උදාර දිනලා ඉවරයි

  • @sundarasrilanka7713
    @sundarasrilanka7713 3 ปีที่แล้ว +35

    හෙට දවස අනිවාර්යයෙන් උදාර මල්ලිගෙ දවස ...ජය වේවා මල්ලියෝ ..තෙරුවන් සරණයි !!🙏

  • @rvirashini8614
    @rvirashini8614 ปีที่แล้ว +1

    ඉවරවෙලත් තාම මේ සිංදු අහන මම

  • @sasithamagammana7582
    @sasithamagammana7582 3 ปีที่แล้ว +18

    udara udara udara udara💪💪

    • @inokakumari2114
      @inokakumari2114 3 ปีที่แล้ว

      maru born😍😍😍😍

    • @user-iw1ig1zs7y
      @user-iw1ig1zs7y 3 ปีที่แล้ว

      kohomada udarage niyamai nade santhosai sinduva

  • @nippastudio4135
    @nippastudio4135 3 ปีที่แล้ว +104

    හෙටත් Stage එක හෙල්ලම කියලා....අර ඇන්තිමට දාන වැඩ කෑල්ලත් දාලම ෆයිනල් යන්න ඕනේ උදාරයෝ..........❤❤❤❤❤❤

  • @devikadevika3934
    @devikadevika3934 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @hotwheelsblast6587
    @hotwheelsblast6587 3 ปีที่แล้ว +7

    ❤️ udara love u

  • @user-vi1el7th9o
    @user-vi1el7th9o 3 ปีที่แล้ว +391

    උදාර දින්නෙ නැත්නම් හිරු ස්ටර් app එකේ rate බස්සමු

  • @chalinimadusha6510
    @chalinimadusha6510 3 ปีที่แล้ว +32

    උදාර මල්ලි වැටෙන්න එපා.. පට්ට පර්ෆෝමන්ස් එකක් මේක! 🔥 අනික අච්චර වෝට් බ්ලොක් කරලත් 93ක් යන්න ඔයා මනුස්සයෙක් වෙන්න බැ.. ඕක අඩුම 96ක්වත් ඇති ඇත්තම වෝට්ස් බැලුවනම්.. අනික වීව්ස් දැක්කම පේනවා කාටද මිනිස්සු ආදරේ කියලා.. ජයවේවා මල්ලි.. ගල්පර දැක පෙරමුණේ..මොන නදියද නැවතුනේ! ❤️💪🔥

  • @wajiramadushan6389
    @wajiramadushan6389 3 ปีที่แล้ว +3

    අපේ කොල්ලා දිනනවා උදාර 💪💪👏👏

  • @malishagunasekara3561
    @malishagunasekara3561 3 ปีที่แล้ว +1

    Udara aiya hamadeyakkma hodin karann yanna
    😘😘😍❤️❤️❤️❤️

  • @IrukaTv
    @IrukaTv 3 ปีที่แล้ว +240

    මනෙජ් අයියගේ Set එකත් උදාර අයියට තමා ...

  • @user-wi9xf6un7b
    @user-wi9xf6un7b 3 ปีที่แล้ว +158

    උඩාරට තියන තැන මේකෙ වීව්ස් වලින් බලාගන්ඩ පුලුවන් 😹

  • @HirushaVidushan
    @HirushaVidushan 6 หลายเดือนก่อน +1

    මමත් උදාර දිනුවට පස්සේ බලන්නේ මේ ❤️😊

  • @hasanthidewmi52
    @hasanthidewmi52 2 ปีที่แล้ว +1

    අයියේ හරිම ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sunethradeepika9185
    @sunethradeepika9185 3 ปีที่แล้ว +15

    කී පාරක් ඇහුවද මන්දා ඒ තරම් මරු ❤❤

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +12

    බුදු.සරනයි.පුතා.ලස්සන යි.හිමිට.පරිස්සමිනියන්න

  • @mangaladammapriya8833
    @mangaladammapriya8833 3 ปีที่แล้ว +2

    සුපිරි කොල්ලෙක් තමා .

  • @sprakash52
    @sprakash52 หลายเดือนก่อน +1

    දිනුවත් පැරදුනත් ගැම්මට යන්න පුලුවන් එකෙක් 🎉

  • @xtrau177
    @xtrau177 3 ปีที่แล้ว +54

    සින්දුවේ බාගයක් ගියාට පස්සේ අර like වැටෙන්නේ හොදට බලන්න

    • @gayaniwathsala1170
      @gayaniwathsala1170 3 ปีที่แล้ว +5

      Sinduwa patan aran thappra 27 k witra gyma vote wetenne.harima narakai hiru ekanm

    • @maheshisilva4583
      @maheshisilva4583 3 ปีที่แล้ว +2

      Ow. Hamadama udarage ohoma karanawa. Maha jara wada

    • @thilinikuruwita5353
      @thilinikuruwita5353 3 ปีที่แล้ว +2

      Ou atta

  • @nihalfernando1274
    @nihalfernando1274 3 ปีที่แล้ว +2

    I like udara song

  • @chandisanda7988
    @chandisanda7988 3 ปีที่แล้ว +63

    උබලා දැක්කද සින්දුවෙ අන්තිම වෙලාවෙ අන්තිම තත්පර 3 යනකොට මෙ ප්‍රෙතිශතෙ රතු පාට උනා

  • @didulakasrimal9426
    @didulakasrimal9426 3 ปีที่แล้ว +7

    අපේ හිරු ස්ටාර් 😘😍

  • @manethlakvidu7499
    @manethlakvidu7499 3 ปีที่แล้ว +4

    Udarge bestma faansla okkom like ekk dmu balanna