මේ ගෙදර මුසල කම යන්තම් ගියා|පින් සිද්දවෙයි අම්මේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නකෝsachini Dilhara Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2023
  • කාන්තා පිහිට: 077 567 6555
    ජාතික කාන්තා උපකාරක සේවය: 1938
    ජාතික මානසික උපකාරක සේවය: 1926
    සුමිත්‍රයෝ: 0707 308 308
    හිතවතී: 011 4 216 062
    දිරිය හා දයාවේ පදනමේ (The Courage Compassion Commitment (CCC) Foundation): 1333
    ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (Family Planning Association) ආලෝකය උපදේශන සේවාව - 0112 584 157 දිගුව 162
    #lahirumudalige #drama #sachinidilhara
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 838

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +271

    Part 01
    අර උඩැක්කිය කැමති නැතුව ඇති දරුවො හදන්න th-cam.com/video/U7cdcb-D4Eg/w-d-xo.html

    • @user-zw2wq6sh6c
      @user-zw2wq6sh6c ปีที่แล้ว +6

      Me katawa digatama aran yanna hoda namakuth danna den mewage dewal watinawa

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @nisadisa378
      @nisadisa378 ปีที่แล้ว +1

      අලුත් විඩියො එකක් නැද්ද ...

    • @arayawathirani4976
      @arayawathirani4976 ปีที่แล้ว +1

      ​❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤0

    • @KalpaniSurangika
      @KalpaniSurangika 2 หลายเดือนก่อน

      jjadmtttjjppgjadmttmmmdmppwmttjjj❤❤😂😢😮😅​@@user-zw2wq6sh6c

  • @dinushagamage8690
    @dinushagamage8690 ปีที่แล้ว +1013

    මේ කමෙන්ට් එකට ලයික් දහයක් දාන්නකො අහිංසක බලාපොරොත්තුවක් 🙂❤

  • @user-nl5rz5hs2h
    @user-nl5rz5hs2h 4 หลายเดือนก่อน +60

    මටත් ඉන්නේ මේ වගේම නැන්දම්මා කෙනෙක් මායි husband දෙන්නම බැදලා අවුරුදු 5කට බබාලා හදන එක කල් දාලා තියෙන්නේ අපිට අපේ achievements වලට යන්න ඕන නිසා මොකද අපිට ඕන වුනේ අපේ දරුවා සැපවත් ජීවිත ගත කරනවට ,දැනට අපි බැදලා අවුරුදු 4යි ,ඒත් දැං අවුරුද්දක වෙලේ ඉදං එයාගේ අම්මා මට නොයෙකුත් කතා කියනවා ,අන්තිමට මට වද ගෑනි කියලත් කිව්වා ඒ වෙලාවේ මගේ husband මගේ පැත්ත ගත්තා ,ඒත් අද වෙනකොට එයාගේ අම්මා එයාගේ මුලු ඔලුවම කාලා ලමයෙක් හදපන් නැත්නම් ඔය ගෑනිව අත ඇරලා දාපන් කියලා ,ඉතිං මේ වෙනකොට අපි දෙන්නා ඉන්නේ ඩිවෝස් වෙන මට්ටමක,අපි අවුරුදු 2ක් ආදරේ කරලා බැන්දේ මේ වෙනකොට අපේ ආදරේට අවුරුදු 6ක් ඒත් එකම එක කාරනාවක් නිසා අපේ මුලු පවුල් ජීවිතේම විනාස කරලා දැම්මා,අනේ මේ comment එක කවුරු හරි අම්මා කෙනෙක් කියවනවා නම් තමන්ගේ දරුවන්ගේ ජීවිත වලට ප්‍රශ්න දාන්න එපා එයාලට හයියක් වෙලා එයාලා පස්සෙන් ඉන්න තමන්ගේ ලේලිත් තමන්ගෙම දුව කියලා හිතන්න please 🙏🙏

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p ปีที่แล้ว +242

    ඇත්තටම මගේ නැන්දම්මා , නෑනට මල් තියලා වැන්දත් මදි..මොකද මට අවුරුදු 4ක් බැදලා , බබෙක් නෑ, අනේ හිත රිද්දලා නෑ වචනෙකින් වත්, මට හැමදෙයක්ම කරලා බලකා අරන් දෙන්නෙත් නෑනා, නැන්දම්මා පුතේ කියලමයි කතා කරන්නේ. අයියයි තාත්තයි එහෙමයි . තෙරුවන් සරනයි මගේ පවුලට❤❤❤❤

  • @chathurikasewwandi8937
    @chathurikasewwandi8937 ปีที่แล้ว +46

    අනිත් අය ළමයි හදන්න පරක්කු උනාට නංගි ඉක්මනින් හදන් අයියට උපදෙස් දෙනවා...ඩිංගිරි මැණිකේලා වගේ......මං නම් කියන්නේ දරුවො හදන්න පරක්කු උනාට කමක් නෑ..අපි කාටත් ස්ථාවරත්වය තිබිලම ඕන දරුවො හදාගන්න..

  • @kusaljaywardana8032
    @kusaljaywardana8032 ปีที่แล้ว +1093

    කතාව අන්තිමේ මහ කාලකණ්ණි සතුටක් ලබපු නසරාරි මම 😂😂😂

  • @madhumaligamage2045
    @madhumaligamage2045 ปีที่แล้ว +160

    මටත් ඉන්නව නැන්දම්ම කෙනෙක්.. එයා නැන්දම්ම කෙනෙක් නෙවෙයි.. එයා අම්ම කෙනෙක්.. 🥰❤️

    • @thamirasandamali8437
      @thamirasandamali8437 ปีที่แล้ว +13

      මටත් ❤️❤️ නැන්දම්මායි මාමන්ඩියි මගේම අම්මා තාත්තා වගේ හරිම ආදරේයි මට ❤️❤️ මන්නම් මුලු ජිවිත කාලේමා ඒ වගේ ආදරණිය මිනිස්සු එක්ක ඉන්න කැමති ❤️❤️ මේ ලොකේ හැමෝටම හම්බෙන්න ඔනි ඒ වගේ නැන්දම්මා කෙනෙක් ❤️❤️❤️

    • @madhumaligamage2045
      @madhumaligamage2045 ปีที่แล้ว +5

      @@thamirasandamali8437 ඔව්.. ඇත්තටම එහෙම අය හම්බෙන්නෙ හරිම කලාතුරකින්.. 🥰

    • @chanderdisanayaka6517
      @chanderdisanayaka6517 ปีที่แล้ว +1

      Eya hodaida

  • @chootiteacher7765
    @chootiteacher7765 ปีที่แล้ว +697

    කතාවේ අන්තිමට කෲර සතුටක් දැනුන අය මේ කොනට.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @nirodhahettiarachchi9574
      @nirodhahettiarachchi9574 ปีที่แล้ว +2

      😂😂😂😂අන්තිමට හිනා ගිය මම 😂😂💔

    • @charukamadubasha4768
      @charukamadubasha4768 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +1

      එහෙම සතුටක් දැනුනේ නෑ.

    • @Nishu892
      @Nishu892 ปีที่แล้ว +1

      😂😂😂

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +443

    මෙහෙම නැන්දම්මල නෑනලනම් සාපයක් ....😡😡😡

    • @nipuntharaka6492
      @nipuntharaka6492 ปีที่แล้ว +7

      Ow මටත් ඉන්නවා...

    • @damaynathi9263
      @damaynathi9263 ปีที่แล้ว +5

      Hmm🙁

    • @ireshasadamini
      @ireshasadamini ปีที่แล้ว +5

      මටත්

    • @imashasewmini
      @imashasewmini ปีที่แล้ว +4

      Ekanm aththa mtath e wage mage mahaththayawth dn e paththata nammagena

    • @nisha1675
      @nisha1675 ปีที่แล้ว +11

      මටත් ඉන්නවා ඔහොම තිරිසන් නැන්දම්මෙකුයි මාමණ්ඩියෙකුයි නෑනෙකුයි මස්සිනෙකුයි 🤢

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +33

    නැන්දම්මට මෙච්චර බනින්නේ එයා තමයි චරිතෙ හොදටම කරන්නෙ😅❤

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +192

    Sachini අක්කා අාසම චරිතයක් 💟

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +45

    කමෙන්ට් කරන ගැනු ළමයි නැන්දම්මලා වුනාම ඔයාලා දැන් බලාපොරොත්තු වෙන විදියේ නැන්දම්මා කෙනෙක් වෙන්න...❤ වර්තමානය නැතත් අනාගතය වෙනස් වේවි

  • @MemoZLK
    @MemoZLK ปีที่แล้ว +4

    'තමන්ගෙ හීන දරුවන් ලවා බලන්න හදන්න එපා ' . Point

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +228

    නැන්දම්ම පැත්තකින් තියමුකො ඒක නැන්දම්මගෙ ස්වභාවෙනෙ මේ නෑනා කියන එකීට තියෙන ගාය මොකද්ද පේන්න බෑ මට 😑

    • @nethminibandara2383
      @nethminibandara2383 ปีที่แล้ว +8

      nanala ehema thmay bn

    • @drl495
      @drl495 ปีที่แล้ว +2

      ඒ නිලියගේ මූනේ හැටි 😂

    • @drl495
      @drl495 ปีที่แล้ว +1

      ඒ නිලියගේ මූනේ හැටි 😂

    • @drl495
      @drl495 ปีที่แล้ว +1

      @@sewwandiwarnapura8399 😂🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +160

    තමන්ගේ හීන දරුවන් ලවා බලන්න හදන්න එපා 🙏

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

  • @ayeshahansini7711
    @ayeshahansini7711 ปีที่แล้ว +154

    අන්තිම ටික තමයි හොදම ටික...🙂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @ishankasandalal4862
      @ishankasandalal4862 ปีที่แล้ว

      Ammoooo mathath innawa oyita wada antha thirisan nendammek...kisima athmeka oya geni nam mage issarahatawath Anna apa kiyala mama nam prarthana karanne.....

    • @chanderdisanayaka6517
      @chanderdisanayaka6517 ปีที่แล้ว

      Anthima tika kohomath hodai

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +389

    1 වෙනි කොටසෙන් බාගයක්ම යනවනේ මේ කතාවෙත්

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 ปีที่แล้ว +11

      ඒක අයින් කරල බලපන්

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi ปีที่แล้ว +5

      ඒකනෙ

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +3

      කියන්න ආවෙ ඒකමයි...

    • @lalithsamarasinghe4396
      @lalithsamarasinghe4396 ปีที่แล้ว +6

      @@raveendrarupasinghe7520 වෙලවට කීවේ, නැත්තම් ආපහු බලනවා....😂😂😂

  • @ghanakwt3980
    @ghanakwt3980 ปีที่แล้ว +8

    අහල තියෙනවද. අනූන්ට. කැපූ වලෙ තමන් වටෙනව. කියල. ඒ දුවටයි අමිමටයි උකෙ ඒ. ටික. හැමොටම. හොද පඩමක් ❤❤❤

  • @cheezzslize39
    @cheezzslize39 ปีที่แล้ว +413

    බැන්ද උන් තනියම හිටපල්ලා.. බැරි වුණා කාලෙක අම්මලා තාත්තලාට යුතුකම් කරපල්ලා.. හැමවෙලේම ළඟ ඉන්න ගියොත් ඕක වෙනවා..

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 ปีที่แล้ว +5

      Aniwaa

    • @sewwandiwarnapura8399
      @sewwandiwarnapura8399 ปีที่แล้ว +1

      th-cam.com/video/VANo-OyiTsA/w-d-xo.html ගෑනු ළමයෙක් කන්‍යවියක්ද කියලා පිටින් බලලා කියන්නෙ මෙහෙමයි

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @oneJA731
      @oneJA731 ปีที่แล้ว +3

      Aniwa

    • @sandalihewage8452
      @sandalihewage8452 ปีที่แล้ว +3

      Aththa

  • @wathsaladeepani15
    @wathsaladeepani15 ปีที่แล้ว +21

    ඇත්තටම ඔයාලා සමාජයට නියම වටින දේවල් දෙන්නෙ

  • @samudithachathuranga7624
    @samudithachathuranga7624 ปีที่แล้ว +29

    චුටි තමා හොදටම කළේ, තරගයේ වීරයා 😅😅

  • @lakshinithambugala1418
    @lakshinithambugala1418 ปีที่แล้ว +51

    අන්තිමට චූටි හරි අම්මගෙ ආසාව ඉශ්ට කරා 😂

  • @luciferdrew6031
    @luciferdrew6031 ปีที่แล้ว +58

    චූටි අම්මාගෙ ආශාව ඉෂ්ට කරා..Well Done චූටි..👍😛

  • @lalith358
    @lalith358 ปีที่แล้ว +2

    මේවගේ ශෝට් වීඩියෝ කීපයක්ම මම බැලුවා. ඇත්තට ම ගොඩක් ස්තූතියි මේ වගේ පණිවිඩ මත නිර්මාණ එකතුකරන එකට. සමහරවිට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් නැතුව ඇති පිරිමි පාර්ශවයට, හෝ ඉහළින් ම වැදගත් වේවි. මනුස්සයෙක් ගොඩනගන්නත්, විනාශ කරන්නත් පුළුවම් බොහොම පුංචි වචන කීපෙකට. ඒතරමට අපේ හිත් සංවේදියි. හුඟක් දුරට මේවගේ සිදුවීම් වෙන්නෙ වැඩිහිටි පරපුර, අනූ ගණ්න්වල ඉඳන් දෙදාස් ගණන්වලට අනුගත නොවීම නිසයි. ඒ අය, තමන්ගෙ වටපිටාවෙ ඥාතීන්, අසල්වාසියො කියන දේවල්වලට හුඟාක් සංවේදි වෙලා, නොදැනුවත්වම ඒ අය කියන දේවල් කරන්න උත්සාහ කරනවා. දෙහිකැපෙන වචන කියවන මිනිස්සු ඕනෙම සමාජයක ඉන්නවා, අපි ශක්තිමත් වෙන්න ඕනා ඒ වචනවලට නොනැවී, අපේම මාර්ගයක් හදාගෙන ජීවත් වෙන්න. එතකොට තමයි සැබෑ තෘප්තියක් දැනෙන්නේ හිතට. රාමුවක් හෝ රීතියක් අදාළ කරගන්නේ නැතුව, මධ්‍යස්ථව දේවල් නිරීක්ෂණය කරල තීරණ ගත යුතුයි කියන පණිවිඩය මම මෙයින් ලබාගත්තා. Thank You !

  • @tigerbro1099
    @tigerbro1099 ปีที่แล้ว +24

    අන්තිම ටික බලලා තිරිසන් සතුටක් ලබපු මම😅

  • @dilanibuddhika7091
    @dilanibuddhika7091 ปีที่แล้ว +500

    අම්මාගෙ ආසාව තේරුම් ගන්න චූටි වගේ දරුවො වාසනාවන්😂😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @iroshiudeshika7936
      @iroshiudeshika7936 ปีที่แล้ว +6

      😂😂😂

    • @lakhmiwasana719
      @lakhmiwasana719 ปีที่แล้ว +3

      🙉😅

    • @irthulk
      @irthulk ปีที่แล้ว +1

      😂😂😂

    • @chanderdisanayaka6517
      @chanderdisanayaka6517 ปีที่แล้ว

      Mk

  • @kavidujayakodi8008
    @kavidujayakodi8008 ปีที่แล้ว +5

    ඕක තමා කියන්නේ අනුන්ට දෙන ගින්දර අයේ තමන්ටම එනවා කියලා

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +131

    අන්තිම ටික තමා සෝක්😂😂

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

  • @user-iw6xx6hl4f
    @user-iw6xx6hl4f ปีที่แล้ว +73

    අම්මෝ මල පැනල කොටස් දෙකම බැලුවෙ..කාලකණ්ණි සතුටක් ආව චූටිට උන දේට😂😂😂😂😂😂

  • @ireshjayamal8684
    @ireshjayamal8684 ปีที่แล้ว +70

    චුටි තමා හොදටම කලේ 😂🙈

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +102

    බැඳල වෙනම ඉඳපල්ලා
    සරලයි

    • @maheshsilva1428
      @maheshsilva1428 ปีที่แล้ว +5

      අනිවාරෙන්. ☝️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว +3

      Aniwaren

    • @sujithpriyantha3188
      @sujithpriyantha3188 ปีที่แล้ว +2

      Eth inna den neeni ane

    • @vishaka2107
      @vishaka2107 ปีที่แล้ว +3

      ​@@sujithpriyantha3188 nobeda inna eka hodai leda dagannawata wada😂

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +13

    ඒ රඟපෑම නම් විශිෂ්ඨයී ❤️🤗

  • @chathurawijerathna2262
    @chathurawijerathna2262 ปีที่แล้ว +55

    චූටිට බඩු කරස් උනා විතරයි අයියා තමා මරු කතාව කිව්වේ 😁

    • @Twinkle-2Tt
      @Twinkle-2Tt 5 หลายเดือนก่อน

      Ow 😂

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl ปีที่แล้ว +367

    චූටි තමා හොදටම කලේ🤣

    • @dakshithanissanka2361
      @dakshithanissanka2361 ปีที่แล้ว +2

      😂Ammo eka

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @LAHIRU_MEDAWATTE
      @LAHIRU_MEDAWATTE ปีที่แล้ว +2

      😂👍

    • @nithuladulnath5985
      @nithuladulnath5985 ปีที่แล้ว +1

      gastic udata gahalalu 🤣🤣

  • @gayanihimasha371
    @gayanihimasha371 ปีที่แล้ว +59

    කතාව අවසානෙ තමා හොද ම ටික 😂.. 3rd episode එක ඉක්මනින් ඕන 😂

  • @user-nc1lk5ij7k
    @user-nc1lk5ij7k ปีที่แล้ว +6

    Part 3එකකුත් ආව නම් මරු..

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว +5

    චූටි තමයි හොඳටම කරෙ...මොනා උනත් හොඳට රඟපානවා

  • @Topfan130
    @Topfan130 ปีที่แล้ว +10

    Sachini akka. Inna ewa superb....digatama me wage videos dena eken samajeta loku wenasak karanna puluwan ...good luck 💌

  • @ireshasadamini
    @ireshasadamini ปีที่แล้ว +44

    චූටි තමා හොදටම කරලා තියෙන්නේ

    • @sewwandiwarnapura8399
      @sewwandiwarnapura8399 ปีที่แล้ว

      th-cam.com/video/VANo-OyiTsA/w-d-xo.html ගෑනු ළමයෙක් කන්‍යවියක්ද කියලා පිටින් බලලා කියන්නෙ මෙහෙමයි

    • @ireshasadamini
      @ireshasadamini ปีที่แล้ว

      @@sewwandiwarnapura8399 ane hutti mona padanamak neti gon katha tikakda ae... tho owa wiswasa karata mta ewnne puke amaruwda tho nm eladenak

  • @Hi-xy5nn
    @Hi-xy5nn ปีที่แล้ว +14

    Amboo patta gon ganiyek nandamma😒

  • @maleeshasuriyaarachchi1140
    @maleeshasuriyaarachchi1140 ปีที่แล้ว +15

    Mage nendamma රත්තරන්

  • @mithunprabudha3765
    @mithunprabudha3765 ปีที่แล้ว +5

    මටත් ඔය ටිකමයි උනේ. මූසලයි කියලත් කීවා. අන්තිමේ බබා බලාගන්න කෙනෙක් නැ🥺 කවදාවත් වද ගෑනි කියලා බනින්න හොද නැ. ඒක ලැබීම. ඒවා පරිසන් දෙනවා..

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +22

    ඔක්කොම ඇක්ටින් මරු...සචිනියො 🥰🥰🥰

  • @Nishansenavirathna
    @Nishansenavirathna ปีที่แล้ว +13

    හොද වැඩේ🙂

  • @kaviyamusicstudio5367
    @kaviyamusicstudio5367 ปีที่แล้ว

    Loku adarshayak denawa oyala me ratata samajayata.idiriyatath me wage digatama wadatika lassanata karan yanna suba pathanawa oyalata.budusaranai ❤🥰

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +11

    Good 👍

  • @buddhikaaruna623
    @buddhikaaruna623 ปีที่แล้ว +99

    නාරායනයගෙ බේත බීල තියෙන්නෙ නංගි😂😂😂

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +58

    මදැයි අම්මන්ඩිටයි චූටිටයි වෙච්ච හරියක් 😅

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +6

    විනාඩි 4.55 ක් ම පරණ කෑලි. ඒවා මතක් කරන්න ඕනා නෑ අපට මතකයි

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว +294

    මොනා උනත් මේ කතාව නම් නියමට හදලා තිබ්බා.අනික මේකේ husband & wife දෙන්නාට දෙන්නා supportive නිසා හොදට ගියා❤
    නන්ගි පොඩ්ඩ තමා හොදටම කරලා තියෙන්නේ😂💔

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +2

      ඉතිං උඹල ඔක්කොම කුවේණිගෙ යක්ෂ ජාන වලින්‍ නේ පැවතගෙන ඵන්නේ..තොපි ඔක්කොම යක්ෂණියෝ😂😅😅

    • @chamodikaushalya3655
      @chamodikaushalya3655 ปีที่แล้ว +4

      Nangila inna hasbn kenek nm lebennama epa

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว +1

      @@chamodikaushalya3655 ඵහෙනම් ඔය රටෙි ඕනතරම් ඉන්නේ අවජාතක අය.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @rajithanilanka8823
      @rajithanilanka8823 ปีที่แล้ว

      ​@@lazylizard6682 කිරි පඩේ

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m ปีที่แล้ว +2

    3 කොටසත් ඔනී 😊😊😊😊😊

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว +1

    ඇත්තෙම්ම අපේ සමාජයේ ඒ වගේම පවුල්ලෙ අය ,කෙනෙක් බදිනකන් ප්‍රස්න දානවා,බැන්දට පස්සෙ තාම ලමයෙක් නැද්ද කියලා ප්‍රස්න දානවා,ඒක බෝහෝම වැරදී,අනිකාගේ සතුට වෙනුවෙන් ජීවිතේ සතුට,නිදහස නැති කර ගන්න කොහෙත්ම ඕන නැ.එහෙම මිනිස්සුන්ගෙ වදේට දරුවෙක් හැදුවොත් කවදා හෝ ඒ දරුවා අසරන වෙනවා,මොකද ඒ දරුවා නිසා නිදහස නැතිව යනකොට දෙමව්පියො රන්ඩු වෙනවා දරුවා වදයක් කරගෙන,ඒ නිසා හැමෝම මේය හොදින්ම තේරුම් ගත යුතුමයි.දෙන්නෙක් පවුල් උනාට පසු දරුවන් හදන්න ඕනා ඒ අය කැමති කාලේකයි,එහෙම උනාහමයි ඒ පවුලේ සතුට සමගිය රදා පවතින්නෙ,තමන්ගේ ආසවල් වෙනුවෙන් කාගෙවත් සතුට නැති කරලා ලබන සතුට මොකටද????

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 ปีที่แล้ว +84

    නාරායනගේ වැඩක් අන්තිම එක 😂

    • @rohanchamika6959
      @rohanchamika6959 ปีที่แล้ว +1

      අඩො අඩො 😂👍

    • @sriya-kanthi-
      @sriya-kanthi- ปีที่แล้ว

      ​@@sewwandiwarnapura8399 palayan huththige putha

  • @madhu7593
    @madhu7593 ปีที่แล้ว +14

    මරු කතාව 😂😂😂

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 ปีที่แล้ว +1

    Sashini is such a beautiful actress just looking like Kinjal Shah in Anupamaa HIndi TV serial.

  • @dammikaganewaththa1968
    @dammikaganewaththa1968 ปีที่แล้ว

    Hari dan nangi oya ammage asava ishta kare yasa aget

  • @sajeewabandara4494
    @sajeewabandara4494 ปีที่แล้ว +2

    බුද්ධිමත් අයගේ අවධානය පිනිසයි මේ ගහන්නේ කොතනටද අපේ සංස්කෘතියට අම්මා තාත්තා එයාල නොකා නොබී දරුවන් හදන්නේ එයාලගේ හීන සැබෑ කරගන්න තමා නැතුව අල්ලපු ගෙදර දරුවන්ගෙන් එයාලගේ හීන සැබෑකරගන්න හැකිද හිතල බලන්න ඔය ගුප්ත විද්‍යාත්මක ක්‍රම ඔය කියන තරම් බොලදනම් මෙපමන කාලයක් පවතීද මොලේ තියෙන්නේ වැඩගන්න බොලද නොවී මෙහි අරුතක් තිබුනාද කියා සිතා බලන්න බටහිර සංස්කෘතියට මේරට බිලිදෙන්න හදන උන්ට නොරැව ටෙන්න මේ කරන්නේ අපේ නව පරපුරේ මොලේ සෝදන එකයි

  • @nethmimadhushika8861
    @nethmimadhushika8861 ปีที่แล้ว +33

    චූටි😂😂😂 ඒකිව පේන්න බෑ මට😂

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +10

    ඇත්‍තටම පෝන් ලග තියන් ඉන්න හොද නෑලු...ඔහ් ශිට් චුටි කරගෙන තින්නේ අම්මාගේ ආශාව. කෙල්ලෙක් වෙලත් තව කෙල්ලෙක්ට ගින්දර දුන්නම ඔහොම වෙලා මදි කතාවට උනත් ✌

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +15

    හොද ආදර්ශයක්❤❤

  • @dassa8616
    @dassa8616 ปีที่แล้ว +14

    අන්තිමට හැබැයි සතුට altra pro max 😂👍

  • @shalikasewwandi7518
    @shalikasewwandi7518 ปีที่แล้ว

    Lassani ana.sachini akke oya nam niyami patiyo 😘😘😘

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 ปีที่แล้ว +131

    නැන්දම්මලා නෙවෙයි..තාම ලංකාවේ සමහරක් පිරිමි හිතන්නෙත් මෙකේ ඉන්න නැන්දම්මා වගේ තමයි.මෝඩ කමට බෙහෙත් තියෙනවා කියලයැ ඉතිං (සමහර comment දැක්කම ඒක තේරුනේ 😂😂😂)

    • @rosheenabeysinghe9784
      @rosheenabeysinghe9784 ปีที่แล้ว

      Appe ow. Mage husband wage

    • @emaxgh1045
      @emaxgh1045 ปีที่แล้ว

      වැඩක් නෑ කියලා.මගේ මනුස්සයත් මහ හනමිටි කාරයෙක්

    • @rosheenabeysinghe9784
      @rosheenabeysinghe9784 ปีที่แล้ว

      @@emaxgh1045 aape manussayanam hanamiti newe. Hanamiti ayage adahas his mudunin piligannawa. Modayek

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +4

      😂😂😂 මිනිහගෙ වැරදි කිය කිය යන ගෑනු

    • @rosheenabeysinghe9784
      @rosheenabeysinghe9784 ปีที่แล้ว +2

      @@thushanwickramarachchi3152 waradi tiyena nisa wagema e wagen api ganu windawana nisai kiyanne

  • @smaxtech
    @smaxtech ปีที่แล้ว +30

    😂අන්තිම ටික .💔

  • @NIPUNi25
    @NIPUNi25 ปีที่แล้ว +17

    අදත් ආවා බලන්න ❤😊

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 ปีที่แล้ว +6

    Ane mage නැන්දම්මා wagemai dewala ganemai

  • @DissimilarThanuji
    @DissimilarThanuji ปีที่แล้ว +2

    මේ වගේ ටිකක් දිගට කතා ගේන්නකෝ දිගටම

  • @evry_quotes
    @evry_quotes ปีที่แล้ว +10

    සුපිරියක් ❤❤

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +1

    Thanks ❤

  • @sewwandianuradhadias6342
    @sewwandianuradhadias6342 ปีที่แล้ว +19

    හොදම වැඩේ නියමයිනෙ 😂😂😂😂😂😂😂 චූටි තමයි හොදටම කලේ 😂😂😂😂

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ปีที่แล้ว

    දෙවියන් වහාන්සේට ස්තුතියි

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 ปีที่แล้ว

    Good 👍 👍 👍so realistic

  • @lucidsound440
    @lucidsound440 ปีที่แล้ว +2

    මේ විඩියෝ එක දැකලා මං හුගක් සතුටු උනා...මම මේක පවුලේ අයටත් පෙන්නුවා. එයාලත් හුගක් සතුටු උනා හරිම සතුටක් දැනුනාලු. ඊට පස්සෙ මම Projector එකක් දාල ගමටම පෙන්නුවා දැන් ගමම සතුටිං ඒ ගොල්ලොත් මේ විඩියෝ එකෙන් Photo එකක් Printout අරන් ගෙදර බිත්තියේ ගහං ඉන්නවා. එතකොට මේ පොටෝ එක ලංකාවම අමන්දානන්දයට පත් කරාවි!! ලංකාවෙ මිනිස්සු ජාත්‍යන්තරේට රැගෙන යාවි ජාත්‍යන්තරයම කැළඹේවි!! නාසා එකෙං Test කරාවි. මුළු විෂ්වයටම පතුරාවි!! පිටසක්වල ජීවීනුත් මේ නිසා සතුටු වේවි...!! මේ විඩියෝ එක දාපු ඔබට ස්තූතිවන්ත වේවා !! 😗😗😗🖤

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 ปีที่แล้ว +1

    දෙමව්පියන්ට සලකන්න ඕනී.ඒත් එකම ගෙදර සහෝදරයෝ සහෝදරයන්ගේ වයිෆ්ලා දරුවෝ එකට ඉන්න ගෙදර ක ඉන්න අමාරුයි .තමන් ගෙයක් දොරක් හදන් පස්සේ දරුවෙක් ගැන හිතනවා නම් ඇත්තටම හොදයි .අම්මා තාත්තා උනත් කැමති නම් අපි ලගට එන්න මං නම් හරිම කැමතියි .ඒමයි කියලා දරුවන්ගේ නිදහස සීමා කරන එක වැරදියි.

  • @manujahansa
    @manujahansa ปีที่แล้ว +3

    happy

  • @avishkanirmal1000
    @avishkanirmal1000 ปีที่แล้ว +7

    අවසානෙට ආව කුරිරු සතුට 😎

  • @djshevonentertainment3356
    @djshevonentertainment3356 ปีที่แล้ว +46

    අඩෝ මුල ඉදන් බලන් ඉදියෙ ඔය උඩැක්කියට කෙල වෙනකම්😂😂 script එක ලියපු පොරට ආචාර❤❤😂

  • @user-zw7nj7fl2s
    @user-zw7nj7fl2s ปีที่แล้ว

    We have family members to see love how are you doing movie video good 🙏❤️✌️

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 ปีที่แล้ว +74

    ගෑස්ටික් උඩට ගහලද ඇහුව ගමන් බකස් ගාලා හිනා ගියා යකෝ... 😁🤣

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      Mahinda rajapaksha wesige puthek uge gani shiranthi ekale ganikawak,kunu huttiyek modle kenek.minisu shiranthita puke arala hukala salli dunna.kunu wesi shiranthi.shiranthi ganikawata godak aya ekale hodata puke ariya.mahindage tatta higannek uge amma wesiyek.mahindage lamai bi sex samanaliyo.wesiyo.mahindage lamai dakkama penawa un bi sex kolu wesiyo samal kirilliyo kiyala.

    • @imayakaumadi
      @imayakaumadi ปีที่แล้ว +1

      ow 😂

  • @wasanthiaththanayaka4964
    @wasanthiaththanayaka4964 ปีที่แล้ว +1

    Sachinige action nice.

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +1

    Good job 👍❤

  • @kumuduaponsu8310
    @kumuduaponsu8310 ปีที่แล้ว +1

    Niyamai

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 ปีที่แล้ว

    super job

  • @rajivwelikala5062
    @rajivwelikala5062 6 หลายเดือนก่อน

    Sinhala gothrikayo ohoma thamai. Thanks for showcasing our tribal primitive ways to correct our society.

  • @uchihadilini9688
    @uchihadilini9688 ปีที่แล้ว +22

    හොද වැඩේ අන්තිමට උනදේනම් 🤣🤣🤣🤣

  • @goldencreative7807
    @goldencreative7807 ปีที่แล้ว +7

    සෝක් චූටි. ආන් ඒම තමයි අම්මලට ආදරේ දුවලා. 🫠

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว +1

  • @beautifularugambayatsrilan8344
    @beautifularugambayatsrilan8344 ปีที่แล้ว +5

    කාලකන්නි කමට මෙි රටෙි ඉපදුනේ😢😢😢

  • @anjaligeethma8790
    @anjaligeethma8790 ปีที่แล้ว +3

    නැන්දම්මල නෑනල විතරක් නෙවෙයි.කේලම් කියල අවුස්සන මාමලත් ඉන්නව

  • @user-qd4kb3sm2b
    @user-qd4kb3sm2b 5 หลายเดือนก่อน

    Oyage kathanam godak hodai

  • @indikalakmal9778
    @indikalakmal9778 ปีที่แล้ว +3

    👍👍

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 ปีที่แล้ว +7

    හොද වැඩෙ චූටිට😂😂😂

  • @dilshanimacademy
    @dilshanimacademy ปีที่แล้ว +3

    NGO එකේ කෑම රසයි වගේ

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Aeka nam lassana kathawak

  • @thimathranhiru3939
    @thimathranhiru3939 ปีที่แล้ว +15

    අනිතිම ටික😂🥲

  • @PAKExWASUDEWA
    @PAKExWASUDEWA ปีที่แล้ว

    හරිනෙ අමාරුව ඕක කරගන්නනෙ ඕනි උනේ දැන් සතුටුයි පට්ට හිනා

  • @dinidu_2005
    @dinidu_2005 ปีที่แล้ว +15

    Hri tv❤

  • @chathurikaudayangani285
    @chathurikaudayangani285 ปีที่แล้ว +1

    Gruhastha hinsanayata lak wenne gynu vitharada malen awa wage katha nokara pirimintath wena asadarana kam katha karoth thama hoda.

  • @dinidu_2005
    @dinidu_2005 ปีที่แล้ว +16

    Amo amo chuti 😂

  • @nipunisandarekha4261
    @nipunisandarekha4261 ปีที่แล้ว +7

    Hoda wade 👍👍