අපරාදේ කෝටි 7 ක් නැති වුනා | Nenda Awa ( නැන්දා ආවා ) | | Sansare Piya Satahan( සංසාරේ පිය සටහන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " නැන්දා ආවා " ඒකාංගික ටෙලිනාට්‍ය ...
    🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
    🎥නළු/නිළි : චාන්දනී සෙනෙවිරත්න , විශ්වජිත් ගුණසේකර , නෙතලි නානායක්කාර
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #SansarePiyaSatahan #AnandaAbeynayake #NendaAwa

ความคิดเห็น • 205

  • @waruniekanayake2227
    @waruniekanayake2227 9 หลายเดือนก่อน +103

    හරිම වටිනවා නැන්දගේ අවවාද, දරැවො හැදුවට පස්සේ උන්ගෙන් යැපෙන්න නරකයි උන්ට අපෙන් යැපෙන්න ඉඩ තියන්නත් නරකයි. හැම කාලෙකට ලඝුයි 😀

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 9 หลายเดือนก่อน +48

    අනේ නැන්ද.කවදාවත් එපා නොවෙන චරිතයක් .

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 9 หลายเดือนก่อน +61

    වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ අම්මයි දුවයි චාන්දනි & නෙතලි කියන්න වචන නෑ රංගනය ❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 9 หลายเดือนก่อน +152

    ආනන්ද අබේනායක මහතාගේ හුගක් කතා වල ප්‍රධාන චරිතය විශ්වජිත් ගුණසේකර සහ චාන්දනී සෙනෙවිරත්න.දක්ෂම නළු නිලි දෙපලක් ❤❤❤❤

    • @sumanalekamge2205
      @sumanalekamge2205 9 หลายเดือนก่อน +6

      ඒක ඇත්ත ..

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 9 หลายเดือนก่อน +1

      ඇත්තටම ❤❤❤❤ඒ වගේමයි රඟපෑම් තාත්විකයි❤❤🙏🙏

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +6

      ඔව් චාන්දනී නම් ඉන්නවා මයි.එයා.ආනන්ද අබේනායක ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ඒකයි 🙄

    • @kavindureshan1369
      @kavindureshan1369 8 หลายเดือนก่อน

      @@samanaleejayasingha5357 ..

    • @kumudumaleeperera1057
      @kumudumaleeperera1057 8 หลายเดือนก่อน

      තන්හාය ජායතී සෝකෝ ,👍👍👍👍🌹🌹🌹 සුපිරි අදහසක්,

  • @anulawijewardena242
    @anulawijewardena242 9 หลายเดือนก่อน +27

    චාන්දනී විශ්වජිත් සුසංයෝගය ඉතින්....රන්රස එක්වුනා සේමයැ

  • @chandraskg5927
    @chandraskg5927 8 หลายเดือนก่อน +17

    විශ්වජිත්. මහතා.චන්දනී සෙනවිරත්න මම ආසම නළු නිලි දෙපලක් . වීරයා ගෙදර ඇවිත් නාට්ටිය වගේ. හරිම ලස්සනයි ❤❤❤

  • @anurahapuarachchi5260
    @anurahapuarachchi5260 9 หลายเดือนก่อน +45

    විශිෂ්ඨ නිර්මාණයක්. නෙතලි , චාන්දනී, සහ විශ්වජිත් රගපෑමි විශිෂ්ඨයි. ගායනය , ගී රචනය, සංගීතය ඇතුළු සියලු දේ විශිෂ්ඨයි. 👍❤️👏👏🎊

  • @ChirathAthauda
    @ChirathAthauda 9 หลายเดือนก่อน +20

    නෙතලි මහත්මිය..චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ..මන් ආසම චරිතයක්

  • @Lath-q2t
    @Lath-q2t 8 หลายเดือนก่อน +17

    ලස්සන කතාව නෙතලි මහත්මියට බුදු සරණයි අනිත් අයගෙ රංගනයත් සුපිරි බුදු සරණයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 9 หลายเดือนก่อน +34

    ඉතියොපියාවේ මිනිස්සු දැන් අපිට වැඩිය සිය ගුණයකින් ඉහළ ඉන්නවා අපේ රටේ කාලකන්නිටම ඔක්කොම දෑතට පිනට එනකන් ඉන්නේ.

    • @rahmascookingjournal4075
      @rahmascookingjournal4075 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම හරි❤❤

    • @RenukaKodikara
      @RenukaKodikara 9 หลายเดือนก่อน +1

      Ethiopia diyunuune Murunga kola exports kerala

    • @rawana927af5
      @rawana927af5 8 หลายเดือนก่อน

      නියමයි අරගලේ කලේ මේකටනේ,හාමු ගෙනාවම ලපය සීරෝ වුනා,,කෝ ⁣ගොවි නාම්බා ,ගුරු පිනා,,🤣🤣🤣

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 9 หลายเดือนก่อน +33

    දැන් තියෙන ටෙලිනාට්‍ය පඩංගු වගේද , සමාජෙට පනිවිඩයක් සමගින් රස වින්දනය අපූරු නිර්මාණ

    • @babyrithmin
      @babyrithmin 8 หลายเดือนก่อน

      👌🏻👌🏻💯

  • @lakmini125
    @lakmini125 9 หลายเดือนก่อน +33

    Nethali Nanayakkara ❤ One of the most talented actresses in Sri Lanka

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 9 หลายเดือนก่อน +21

    චාන්දනී....විශ්වජිත් ❤❤

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 9 หลายเดือนก่อน +14

    අද කාලයට ගැලපෙන ලස්සන කතාවක්

  • @nikiboy9006
    @nikiboy9006 7 หลายเดือนก่อน +4

    හිස් මොලවලට දෙන මේ පණිවිඩ මුලු ආත්ම ගානකට වටිනවා උතුම් වැඩක් සංසාරේ පියසටහන් ❤❤❤❤❤

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 8 หลายเดือนก่อน +7

    නැන්දා ගේ කතාව සහතික ඇත්ත .උබලගේ ලමයි රට යවලා. උබලා අනුන්ගේ ලමයි බලනවා.අනේ සාදු. අද රට යන්නේ ඔය පැත්තට .😢

  • @dahalexander
    @dahalexander 8 หลายเดือนก่อน +4

    සුසුම් රස්තියාදුවේ අයිරා - භාතිය. ❤️❤️❤️❤️
    නෙතලි මහත්මිය ❤️❤️❤️❤️

  • @rajeewaperera8281
    @rajeewaperera8281 9 หลายเดือนก่อน +14

    මේ වගේ නිර්මාණ තව බොහෝ බිහි වේවා❤ එච්චරයි

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 9 หลายเดือนก่อน +14

    මරු ගෑනියි මිනිහයි හොද වැඩේ කන බොන ටිකට තන්හාවේ දැන් අැත්තටම රංඩු

    • @Rose-xo8mx
      @Rose-xo8mx 9 หลายเดือนก่อน +2

      Thanhawa newe me wage ammaru kaleka twa ekek kada path wela gedra mimisuu knne bonne wat nethi widihe posh kama illa illa inna giyot naya wela tma inna wenne

  • @WilfredAndradi
    @WilfredAndradi 6 หลายเดือนก่อน +2

    කවදත් ඉතාම හොඳම දේ තමයි ආනන්ද අබේනායක මහතා හා රූපවාහිනීය අපිට දෙන්නෙ.ඉතාම ස්තූතියි !!!

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 9 หลายเดือนก่อน +8

    ඒකාකාරී ජීවිත පිළිබඳව සැකසෙන ඒකාකාරී නාටක.
    Enough is enough

  • @itcareaddu
    @itcareaddu 9 หลายเดือนก่อน +12

    පිනට පයින් ගහලා කරුමය බදාගත් හැටි🙏

  • @lahirulahiru9637
    @lahirulahiru9637 4 หลายเดือนก่อน +1

    ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණ විශිෂටයි.❤

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතී මෙවන් කතා ගෙනේනවට ❤

  • @rawana927af5
    @rawana927af5 8 หลายเดือนก่อน +5

    හිනා කාල මැරෙනවා,,,,පට්ට සීන් එක,,කෝටි හතට කෙලවුනා, වලිය ඇඹරුනා,🤣🤣🤣

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 9 หลายเดือนก่อน +31

    අබේනායක මහත්තය! කතාව නම් මරු...තණ්හාය ජායතී සෝකෝ.....

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 9 หลายเดือนก่อน +4

    Nethali kiwoth supiri❤️❤️chandanith ehema thamai surakinna watina charitha athi wishishtai Adarei hemadama 3denatama thunuruwan saranai rekawaranai deergayu wewa ❤️❤️❤️🎉🎉🎉

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 9 หลายเดือนก่อน +10

    එලොවටත් නැති මෙලොවටත් නැති ඝංදබ්බයෝ....ද...අපි ...😢🙏🙏🙏

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 9 หลายเดือนก่อน +6

    ඒ ගමන ඇත්තටම රන්ඩු.

  • @Inoka-gl7qd
    @Inoka-gl7qd 8 หลายเดือนก่อน +4

    නැන්ද තමා හොදටම කරේ...👍

  • @suchitracolonne1481
    @suchitracolonne1481 9 หลายเดือนก่อน +6

    අපූරු නිර්මානයක් ❤

  • @udariudari9490
    @udariudari9490 9 หลายเดือนก่อน +13

    මේ බැද්දෙ කුලවමිය එකේ එඩ්වින් හිටපු ගෙදර නේද..😊😊

  • @shanigalappaththi8507
    @shanigalappaththi8507 9 หลายเดือนก่อน +13

    තණ්හාය ජායතී සෝකෝ😂😂😂😂😂😂😂😂😂 විශ්වජිත් මහතා සහ චාන්දනී මැතිණිය ආනන්ද අබේනායක මහතාගේ නෑදෑයොද කොහෙද .. බොහෝ කතා වල ඉන්නවනේ❤

  • @wema4141
    @wema4141 8 หลายเดือนก่อน +3

    ලස්සනයි.වැඩ.වරදුනා.😁😁😁😁

  • @ktsbandara9364
    @ktsbandara9364 9 หลายเดือนก่อน +9

    තණ්හාව වැඩි තැන දුක වැඩි වී ගලා යයි. 😮

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 หลายเดือนก่อน +10

    😮😍 නියමයිනේ නියම ආදර්ශයක් ❤️❤️❤️ 🙏🙏🙏

  • @madhavikarunathilake7781
    @madhavikarunathilake7781 9 หลายเดือนก่อน +10

    Nanada❤ superb acting , what a drama.😃

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 8 หลายเดือนก่อน +1

    Harima kaalochithai...obathumanla me shesthrayata avshya vatina puraavasthu..
    THERUVAN SARANAI..🙏

  • @udulaniabekon2962
    @udulaniabekon2962 9 หลายเดือนก่อน +6

    Wishwajith chandani.. Niyameta galapena man asama dennek...

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 8 หลายเดือนก่อน +2

    ආදරණීය චරිත තුනක්.❤❤❤❤

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 9 หลายเดือนก่อน +4

    Mata hariyanneth mama asawenma balanneth ananda abenayakage kathama thamayi.❤❤❤❤❤❤

  • @KusumSihali
    @KusumSihali 5 หลายเดือนก่อน +1

    ඒ වගේමයි නියම ජොඩූව

  • @maneldissanayake3551
    @maneldissanayake3551 9 หลายเดือนก่อน +7

    ඔබේ සංසාරේ පිය සටහන් ඔක්කොම මම බලලා තියෙනවා. හොඳ පණිවුඩයක් දෙන අපූරු කතා.
    ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරණයි

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 9 หลายเดือนก่อน +9

    දෙන්න දැන් ඇත්තටම රංඩු වෙන්නකෝ😂😂😂😂

  • @US-zo1hc
    @US-zo1hc 5 หลายเดือนก่อน +1

    ඇත්තටම දරුවෝ බිහිකරලා අපි කිසිම දෙයක් බලපොරොත්තු වෙන්න හොද නැහැ අපි එයාලට කරදරයක් නොවී ජීවත් වෙන්න ඔනා

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 9 หลายเดือนก่อน +5

    අර්ථවත් තතාවක්❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 9 หลายเดือนก่อน +6

    ඉතාමත් ලස්සනයි

  • @Wikums1
    @Wikums1 8 หลายเดือนก่อน +3

    විශ්වජිත් sir 2015 SlIDA එකෙ අපිට English classes කලා
    නිහතමානී sir කෙනෙක්

  • @suchitracolonne1481
    @suchitracolonne1481 9 หลายเดือนก่อน +6

    අපේ නැන්දම්මා ආවහමත් ඔයවගේ තමයි, රන්ඩු කරලා තියලා යනවා. 😊

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 8 หลายเดือนก่อน +2

    Me kathawa kalin balala thiyenawa

  • @asokakularathne5653
    @asokakularathne5653 9 หลายเดือนก่อน +2

    අපූරු නිර්මානයක්..❤❤❤❤❤

  • @nishanthapradeepkumara6488
    @nishanthapradeepkumara6488 9 หลายเดือนก่อน +4

    තන්හාව ශෝකය උපදවයි.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +6

    ඇතිද දෙන්නට උනා..හොඳම වැඩේ බොරුවට රඟනවා ට අපරාදේ අර නැන්දා ගෙ ගෙදර 🙄🙄

  • @hashankavindayapa1064
    @hashankavindayapa1064 9 หลายเดือนก่อน +10

    නෙතලි නානායක්කාර ❤

  • @stcell2883
    @stcell2883 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කතාව

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +5

    නෙතලි ට සම්මාන යක් දෙන්න ඕන

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 9 หลายเดือนก่อน +7

    මේ කතාවම ගියා ඒ කාලේ. චාන්දනී මහත්මිය සමග ර්ඟපැවෙ එච්.ඒ. පෙරේරා මහත්මයා.. ඒ කතාවෙ නව නිරමාණය තමා මේ

  • @නිකිණි
    @නිකිණි 9 หลายเดือนก่อน +4

    නියම කතාව

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 8 หลายเดือนก่อน

    Ananda abeynayaka mahathage katha harima apoorui.nalu niliyanuth dakshayo.nethali miyage rangapem istharam.eth daksha ayawa me rate agayanne nehe.pandamalawa witharai.

  • @pushpamanagemanage55
    @pushpamanagemanage55 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤bohoma. Agee❤❤❤

  • @larakamel2570
    @larakamel2570 8 หลายเดือนก่อน

    Harima lassanaii..kathawa....Nethali mahathmiya..Chandani mahathmiya haa wishvajith mahatha....athi dakshayoo...

  • @RandunuKumara
    @RandunuKumara 8 หลายเดือนก่อน +1

    ලස්සනයි, ඒක මරු

  • @somasemasingha971
    @somasemasingha971 9 หลายเดือนก่อน +4

    Nendage tiranaya hodai👍👍👍

  • @WikumChamara
    @WikumChamara 9 หลายเดือนก่อน +2

    නැන්දා ආවා,,, ආයෙ ගියා.....

  • @Rmd289
    @Rmd289 9 หลายเดือนก่อน +8

    " තණ්හාය ජායතී ශෝකෝ"😊

  • @jayanthaperera2477
    @jayanthaperera2477 8 หลายเดือนก่อน +2

    Good අයිඩියා

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කතාවක් .

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 7 หลายเดือนก่อน

    Harima atha poliya gena kiwwa de nam.maha polawe yatharthaya ♥️♥️♥️♥️

  • @manorisubasinghe248
    @manorisubasinghe248 9 หลายเดือนก่อน +1

    Aurudu ganan edena Katha walata vada me kathawe watinakama kiyala nima Karanna be. ❤️❤️

  • @Ima.20000
    @Ima.20000 9 หลายเดือนก่อน +4

    අඩේ ඒ මොකද්ද වුනේ 😂😂😂😂 මරු කතාව.

  • @clarekekulawela505
    @clarekekulawela505 7 หลายเดือนก่อน

    Abenayake මහතා katha hare ලස්සනයි

  • @malananayakkara9243
    @malananayakkara9243 9 หลายเดือนก่อน +4

    වෛරයට බොරැවට ආහාර දීල.දීල.විඤ්ඤාන මායාවට අහුවුනා.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 9 หลายเดือนก่อน +2

    ඒක 👌 කතාව.😃

  • @ranjankumara2762
    @ranjankumara2762 8 หลายเดือนก่อน +2

    චරිත 3ක් .,විනාඩි 23ක් 'ආදර්ශ
    ගොඩක්
    අවුරුදු ගානක් යන නාට්‍ය
    කාලය

  • @samansenavirathna5814
    @samansenavirathna5814 8 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 8 หลายเดือนก่อน +1

    මරු කතාව

  • @SrimaNawarathna
    @SrimaNawarathna 8 หลายเดือนก่อน

    ටිකයි හොඳයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤

  • @kanthipeiris347
    @kanthipeiris347 9 หลายเดือนก่อน +3

    Beautiful drama

  • @dr.thusithaabeysekara4213
    @dr.thusithaabeysekara4213 9 หลายเดือนก่อน +3

    Excellent work...!!!

  • @senusamuditha7963
    @senusamuditha7963 9 หลายเดือนก่อน +1

    මරු

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +4

    මේ නැන්ද ලා ඕනි තරම් තියෙන විදිහට කාලා ඉන්නේ නැතිව 🤣

  • @SandyaSubasinghe-ej7qz
    @SandyaSubasinghe-ej7qz 9 หลายเดือนก่อน +5

    අපූරු සුසංයෝගය❤❤❤

  • @thamarakandepola3990
    @thamarakandepola3990 9 หลายเดือนก่อน +1

    මාරයි....

  • @kumarikuwait2359
    @kumarikuwait2359 9 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤❤❤❤

  • @shiromishiromi7168
    @shiromishiromi7168 9 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @ShamaliJayasuriya
    @ShamaliJayasuriya 7 หลายเดือนก่อน

    ලස්සන කතාව කියන්න වචන නෑ❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 7 หลายเดือนก่อน

    Ammoooh awasane maru.menna drama ❤❤❤❤❤❤❤

  • @chulasubasinghe3884
    @chulasubasinghe3884 9 หลายเดือนก่อน +2

    K jayathilaka kayhawak thiyenawa wesak baleema Gena eka balanna oyata honda adahasak

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 9 หลายเดือนก่อน +3

    What an inspiring story ..

  • @ThilakHiripitiya
    @ThilakHiripitiya 9 หลายเดือนก่อน +1

    Excellent

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +9

    උබලගෙ ලමයි රට යවලා උබලා අනුන්ගේ ලමයි බලාගන්න වා😂😂😂😂

  • @indujeewani3519
    @indujeewani3519 8 หลายเดือนก่อน

    හරිම අපුරුයි

  • @shiranipiano1160
    @shiranipiano1160 8 หลายเดือนก่อน

    Very beautiful

  • @malijayashingha-ue2xh
    @malijayashingha-ue2xh 9 หลายเดือนก่อน +1

    Lassana kathawak

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +4

    බැද්දෙ කුලවමිය ගෙදර නේද ලොකේශන්

  • @janakakumara4418
    @janakakumara4418 8 หลายเดือนก่อน +1

    අබේනායක මහත්මයා, ඔබතුමා සමාජයේ සියුම් තැන් ග්‍රහණය කරගෙන ප්‍රේක්ෂකයා හමුවේ සංයමයෙන් ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි. මීට වසර 20 කට පමණ පෙර නැරබු ,සංසාරේ පියසටහන් ,එක් කතාවක් තවම හොයනවා . මියගිය සැමියා වෙනුවෙන් අමාරුවෙන් මුදලක් එකතු කරගෙන දානයක් පිළියෙළ කරගෙන පන්සලට ගෙනියන්න බලද්දී ,ළමයි දෙන්නා ආසාවෙන් බත් බෙදාන කන හැටි දැකල ඒ අම්ම තරහ ගිහින් ළමයින්ට ගහල, පස්සේ අඩ අඩා බත් කවනවා. අම්මගේ චරිතයට උන්නේ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය. හැකි නම් එම කොටස upload කරන්න .

    • @thilinasadaruwan3252
      @thilinasadaruwan3252 8 หลายเดือนก่อน +1

      මටත් ඒ කතාව මතකයි. පොඩි වුණත් ඒ දවස්වල ඒක හිතට හරියට දැනුනා. සංවේදී විදියට

  • @sajeevith5655
    @sajeevith5655 9 หลายเดือนก่อน

    Thanks.

  • @Nadeesha5678
    @Nadeesha5678 2 หลายเดือนก่อน

    දැන් ඇත්තටම මරා ගනිල්ලා 😂

  • @igcas
    @igcas 9 หลายเดือนก่อน +4

    අඩේ බාතිය
    😁😁

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA 9 หลายเดือนก่อน +2

    Lassana story eka.