Ramya Suramya (රම්‍ය සුරම්‍ය) | Episode 35 (අවසාන කොටස ) | Sinhala Teledrama | Ananda Abeynayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • 🎥2003 වර්ෂයේදී වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10 හිමි කරගත් "රම්‍ය සුරම්‍ය" ටෙලි නාට්‍ය..
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #RamyaSuramya #AnandaAbeynayake
  • บันเทิง

ความคิดเห็น • 230

  • @fathimaparook9713
    @fathimaparook9713 ปีที่แล้ว +79

    මෙවැනි උසස් රසවින්දනයක් සහිත ආදර්ශමත් කතාව නැවත අපිට නැරඹීමට අවස්ථාව සලසා දුන් ඔබට ස්තුති ආනන්ද අබේනායක මහත්මයාණෙනි 🙏🙏

  • @sarojaniranaweera7310
    @sarojaniranaweera7310 11 หลายเดือนก่อน +20

    තරහව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව පලිගැනීම වැනි චිත්තවේග උද්දීපනය කරන ටෙලිනාට්‍ය වෙනුවට ගැටුම් නිරාකරණය කරගත හැකි යහපත් මාර්ග සහ සමාජ සබධතා වල වටිනාකම කියල දෙන ලස්සන කතාවක්. මේ වෙනුවෙන් කැප වු සියලු දෙනාටම ස්තූතියි ❤️

  • @achinichathura2506
    @achinichathura2506 ปีที่แล้ว +59

    සංකීර්න ප්‍රශ්න නෑ හරිම සරලයි ඒත් හරිම රසවත්..🙏

    • @hashiniweerakkody2967
      @hashiniweerakkody2967 ปีที่แล้ว +4

      Exactly,දැන්තියෙන කතා වල ප්‍රශ්න ගැන හිතුවම අපි depress වෙනවා..

    • @aaurora4678
      @aaurora4678 10 หลายเดือนก่อน

      Ekanm aththa hithata puduma sahanayak uparima entertainment ekak tynwa

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 ปีที่แล้ว +26

    පුදුම ලස්සන ආදර්ශමත් කතාවක්. අර්ථවත් අවසානයක්....ස්තූතියි මෙහෙම කතාවක් නිර්මාණය කරන්න දායකවුන හැමෝටම..♥️අදත් මේ වගෙ කතා බලන්න තියෙනවනම්...
    අවාසනාවට දැන් තියෙන්නෙ තිර පිටපතට අනුව දෙබස් කියෝන මාගල් ටෙලිනාට්‍යනෙ😒

    • @champaheenkende5252
      @champaheenkende5252 6 หลายเดือนก่อน

      එක දිගටම බැලුවා..සුසුම් රස්තියාදු වෙ comment එකක් දැකලා...හරිම ලස්සන තාත්වික කතාවක්.
      ග්‍රේස් ගෙ චරිතය ආදරණීයයි.... මාරයි....❤ එදත් චාන්දනීගෙ ලස්සන...
      අදත් චාන්දනී
      ගෙ ලස්සන.❤❤රගපෑම ගැන නම් කියන්න වචන නෑ.....

  • @SameeraGomas-yb5de
    @SameeraGomas-yb5de 11 หลายเดือนก่อน +11

    නැවතත් පුන්චි කාලෙට ගියා වගෙ දැනුනා.හැම කෙනෙක්ම බලන්න ඔනේ කතාවක්.ස්තුතී හැමෝටම.

  • @purni9266
    @purni9266 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක්... ඒවගේම ආදර්ශමත් .. පවුලක බැඳීම් කොච්චර ලස්සනයිද.. ග්‍රේස් හරිම ලස්සනයි .. මං ආසම චරිතය ..

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +34

    පොඩි කාලෙ බැලුවට අවසානය මතක තිබ්බෙ නෑ. ඉතාම ලස්සන අවසානයක්. අන්තිමට වෛරයෙන් හිටපු පවුල් දෙකක් එක පවුලක් උනා. රම්‍ය, සු-රම්‍ය වුනා! ගොඩක් ස්තූතියි ආනන්ද අබේනායක මහත්මයගෙ මේ විශිෂ්ට නිර්මාණය අපිට නැවත රසවිඳින්න සැලසුවාට. මං හිතන්නේ ලංකාවේ ටෙලි නාට්‍ය ඉතිහාසයේ හොඳම ටෙලි නාට්‍ය අතරින් එකක්. 💙💙 නීල් අලස්, ජයලත් මනෝරත්න, සුමින්ද, චාන්දනී ඇතුලු අපේ කලා ක්ෂේත්‍රයේ ලෙජන්ඩ්ලා එක්ක සුජානි, බිමල් වගේ ඒ කාලෙ නැඟී ආපු තරුණ දක්ෂ තරු වල සුසංයෝගය ඒකට ප්‍රධානම හේතුවක් වුණා. ❤❤
    විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේ නිර්මාණය සෑම දිනකම 1 කොටස බැඟින් එකම වෙලාවේ අප්ලෝඩ් කිරීම ගැන. සමහර පරණ ටෙලි නාට්‍යවල කොටස් දෙක තුනක් මුලින් දාලා දවස් ගානක් යනවා ඊළඟ කොටස දාන්න. ඒත් ප්‍රේක්ෂක රසවින්දනයට බාධා නොකර මේක හරි ලස්සනට පිළිවෙලට දිනපතා එකම වෙලාවෙ දැම්මා. ගොඩක් ස්තූතියි! පහුගිය ටිකේ හැමදාම වැඩ ඇරිලා ගෙදර ඇවිත් මුලින්ම ආසාවෙන් බැලුවෙ මේක❤❤
    ආනන්ද අබේනායක මහත්මයාගෙන් මෙවැනි නිර්මාණයක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. පුළුවන්නම් දැන් තියෙන ඒකාකාරී මෙගා රැල්ලෙන් මිදුනු මෙවන් සරල එහෙත් අර්ථවත් රසවත් නිර්මාණයක් අරගෙන එන්න. ජය!

    • @CMBpictures07
      @CMBpictures07 ปีที่แล้ว +4

      danna tharamin bimal aiyayi sujani akkai ethtama set wuneth me natyenda koheda

    • @extremebp8891
      @extremebp8891 ปีที่แล้ว +2

      ​@@CMBpictures07ඔව් එහෙම එකක් මටත් මතකයි පත්තරවල ගියා.. ❤❤

    • @shanelpeiris7591
      @shanelpeiris7591 ปีที่แล้ว +1

      @@CMBpictures07 ඔව් ඔව් meken තමයි

  • @igcas
    @igcas 10 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි.පොඩි කාලේ බලපු කතාව ආයේ මුල ඉඳන්ම බැලුව. දැන් කාලේ තියෙන්නේ ඔක්කොම මහා ගොබ්බ නාට්ටි. ස්තුතියි ආනන්ද අබේනායක මහතාට . නාට්ටියේ හිටපු සමහර අය දැන් ජීවතුන් අතරත් නෑ. ඒ කාලේ රංගන ශිලිපියන් සියල්ලම ඇති දක්ෂයි.
    ❤❤❤

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว +8

    මුළු ප්‍රේක්ෂකාගාරයම හිනස්සල 😂කථාව අවසන් කරපු හැටිනම් අපූරුයි ❤

  • @user-ip2xt3ot4x
    @user-ip2xt3ot4x ปีที่แล้ว +21

    ගොඩක් ලස්සන කතාවක් දුකයි ඉවරවුන එකට ආයෙත් මේ වගේ ලස්සන කතාවක් දාන්න සර් ❤❤❤😢

  • @anjanagihanrajapaksha
    @anjanagihanrajapaksha 3 หลายเดือนก่อน +2

    මෙවැනි උසස් රසවින්දනයක් සහිත ආදර්ශමත් කතාව නැවත අපිට නැරඹීමට අවස්ථාව සලසා දුන් ඔබට ස්තුති ආනන්ද අබේනායක මහත්මයාණෙනි 🥰

  • @sudarmabandara2449
    @sudarmabandara2449 11 หลายเดือนก่อน +4

    ආනන්ද අබේනායක මහත්මයාණෙනි ඔබට ස්තුතියි නැවත මේ නාට්‍ය නැරඹීමට සැලැස්වීම ගැන 🙏❤️

  • @donakilamadhushan
    @donakilamadhushan ปีที่แล้ว +18

    ප්‍රශ්න හැමදාම එකම විදියට නෑ.ඒවා කාලයත් එක්කම විසදෙනවා....❤

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +3

    කොච්චර කාර්‍ය බහුල උනත් මේ කොටස් 35ම බෝම ආසාවෙන් බැලුවා. ජීවිතේ ඉගෙනගන්න ගොඩාක් ආදර්ශ මේක ඇතුලෙ තියෙනවා. ඉවසීමෙන් වැඩ කලාම මිනිස්සු බෝම ගෞරාවාන්විත චරිත වෙනවා. මමත් වැඩිහිටියෙක් උනාම මේම ආදර්ශමත් මනුස්සයෙක් වෙන්න ඕනි කියලා මන් හිතට ගත්තා. මේ සමාජයේ තියෙන්නේ අවවාද විතරයි ආදර්ශමත් චරිත නෑ..... ඒකයි මේ පරිහානිය. අපිට පුලුවන් මේ සමාජයට එක වැඩදායී මිනිසෙක් හෝ තනන්න. මේ නාට්‍ය තුලින් මා ජීවිතයට ගත් ආදර්ශ අති විශාලයි. ඇත්තටම බෝම ස්තූතියි ,,,,, මේ නාට්‍ය හදපු කෙනාට , බෝම පින් අන්තර් ජාලයට දාපු කෙනාට. මෙවැනි ආදර්ශමත් නිර්මාණ තව තවත් බිහිවේවා .... තෙරුවන් සරණයි හැමෝටම

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +23

    ජිව්තේ සුන්දර ද මෙතරම් මේක නම් මාර ලස්සන නිර්මාණයක් 👍👍👍👍

  • @sumindafernando6387
    @sumindafernando6387 11 หลายเดือนก่อน +3

    මෙවැනි උසස් රසවින්දනයක් සහිත නිර්මාණ දැයට දායාද කළ ආනන්ද අබේනායක මැතිතුමාට තෙරුවන් සරණයි

  • @chanukarathnayake322
    @chanukarathnayake322 หลายเดือนก่อน

    ආදරණීය ආනන්ද අබේනායක මහතානෙනි, මගේ ළමා කාලය ලස්සන කරපු මේ ලස්සන අපූරු ටෙලිනාට්‍ය නැවත වතාවක් නැරඹීමට අවස්ථාව ලබා දුන්නට ඔබතුමාට බෙහෙවින්ම පිං.. ඔබතුමා වැනි උසස් රසවින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දීපු කලාකරුවන් අද ඇත්තෙ ම නැති තරම්... මේ නාට්‍ය නැවත නරඹන විට මං මගේ ලස්සන ළමා කාලයට ගියේ මටත් හොරා...කොච්චර ආසාවෙන් බැලුවද කියනවනං දවස් දෙකක් ඇතුලත කොටස් සියල්ලම මා නැරඹුවා... අරුත්සුන් මෙගා ටෙලිනාට්‍ය වලින් හෙම්බත්වෙලා රසාස්වාදය මොට වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට රම්‍ය සුරම්‍ය කියන්නෙ නිදානයක්... මං මේ නාට්‍යයේ දකින සුවිශේෂීම දෙය හැම නලුවෙක්ම නිලියක්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වීමත් රංගනයේ අතිශය තාත්වික බව... අනෙක් කාරනේ කිසිම කෙනෙක්ගෙ වේශනිරූපනයේ පවා තිබ්බ සරල කම සහ ස්වභාවිකත්වය... මං ඉතාමත්ම ආඩම්බර වෙනව මේවගේ ටෙලිනාට්‍ය ක් නරඹල උසස් රසවින්දනයක් ලබා ගත්ත පරම්පරාවෙ කෙනෙක් වීම ගැන...

  • @user-mn4ss2ez6o
    @user-mn4ss2ez6o 6 หลายเดือนก่อน +1

    ඇත්තටම පවුලකට ලැබෙන්න ඕන දෙවෙනි විවාහයේ නියම ස්වාමියෙක්.
    ඒක ගොඩාක් වැදගත් අද කාලෙට ගැරනු දරුවෙක් ඉන්න අමිම කෙනෙකුට.. අඹේනායක මහත්තය ඒක අපූරුවට මනාවට ලියල. නියමයි.

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 9 หลายเดือนก่อน +1

    කතාවේ කොටස් සියල්ලම බැලුවා.හරිම ලස්සනයි ..අපි කාගේත් පවුල් වල කතාවමයි..මේ...කොතරම් ගැටළු..කරදර පැමිණියද .ජීවිතය කොතරම් සුන්දරද කියලා සිතෙනවා. රඟපෑ නළු නිළියන් සියළු දෙනාටම..හදවතින්ම සුබපතමි.! කතාව අප වෙත ගෙන එන්නට දායක වූ සැමට බෙහෙවින්ම ස්තූතියි. !

  • @ilsara
    @ilsara ปีที่แล้ว +9

    මෙ කතාව කියන්න බැරි තරම් ලස්සනයි ❤

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 7 หลายเดือนก่อน +1

    ලොකුවට පටන්ගන්ගෙන අවසානය අනාත වෙන දැන් තියෙන හුගාක් නාට්‍ය වලට හොද ආදර්ශයක්

  • @dilushisaranga4830
    @dilushisaranga4830 ปีที่แล้ว +6

    ග්‍රේස් කියන්නේ හරී ලස්සන චරිතයක් ❤❤

  • @dineshidias8927
    @dineshidias8927 4 หลายเดือนก่อน +1

    Superb teledrama! I couldn't stop watching once I started. Our senior actors and directors are so talented and unfortunately no new talent compares to them. Wish there were more cinematic productions of this quality.

  • @gayathrisubhashini7863
    @gayathrisubhashini7863 11 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව ආසාවෙන් ඔක්කොම ටික බැලුව ඉස්සර ටීවි එකෙන් බලද්දි එක සතියක් මගෑරුනාම ආයෙ කොහෙන් බලන්නද ඉතින් ඉස්සර නොබලපු කොටස් 5ක් 6ක් ම දැන් ඔක්කොම එක දිගට බැලුව ❤️

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +10

    "ජීවිතයට ඉඩදෙන්න" Drama eka danna..👍

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🎉 මනෝරත්න සර් දූමින්ද සර් 😢

  • @kaushi9480
    @kaushi9480 ปีที่แล้ว +3

    So beautiful!
    එක හුස්මට බලලා ඉවර කරා❤

  • @dmrcdhilhari2346
    @dmrcdhilhari2346 11 หลายเดือนก่อน +2

    හරිම ආදර්ශමත් කතාවක්.. මේ වගේ කතා දැන් බිහිවෙන් නැති එකට හරිම දුකයි...

  • @kaushalyageetanjalie9544
    @kaushalyageetanjalie9544 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි !!! ඒ කාලේ වගේම රසවින්දා..❤❤❤ අන්තිම කොටස පුලුවන් තරම් පරක්කු කරලා අද බැලුවෙ, කතාව බලලා ඉවරකරන්න දුක නිසා😢

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 ปีที่แล้ว +6

    දරුවෝ නිසා ඉඳූම්හිටූම් නැති උනත් මනූස්ස කම් ඇති මිනිස්සු.

  • @sunithafernando7638
    @sunithafernando7638 5 หลายเดือนก่อน +2

    කොයිතරම් ලස්සන කතාද? ලයික් කොමන්ට් කරන්නවත් මතක් නැති වෙනව.

  • @MadushaniThilakarathna-qx3ee
    @MadushaniThilakarathna-qx3ee หลายเดือนก่อน

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්❤️❤️

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +1

    චුටි කාලේ tv එකින් බලපු කතාව දැන් යුටිබ් එකින් බලන්න උනා thanks

  • @sumanathilake
    @sumanathilake ปีที่แล้ว +9

    Thank you so much for giving us this wonderful opportunity to enjoy a great teledrama again! ❤

  • @Max78902
    @Max78902 ปีที่แล้ว +2

    හරිම ලස්සනය ඉහලම රසවින්දනයක් දුන්න කතාවක් . මිනිස්සුන්ට ඉතාමත් වටින ආදර්ශමත් කතාවක්. ❤️❤❤❤❤❤❤❤❤❤

  • @AnjaniWimalagunarathna-lm6zt
    @AnjaniWimalagunarathna-lm6zt 2 หลายเดือนก่อน +1

    Lassana kathawa thanks hamotama

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +1

    හරිම හොඳය් මේ කතා ආයිත් බලන්න ලැබෙන එක ..තව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ දැන් කතාවල ඉරිසියාව වය්රය පලිගැනීම මේ වා වලින් පිරිලා හිතට සහනයක් දෙන කතා නෑ thanks

  • @t.kvindyani8835
    @t.kvindyani8835 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.. ❤❤❤ බොහොම ස්තූතියි.

  • @sonalidassanayake8583
    @sonalidassanayake8583 ปีที่แล้ว +5

    මාර ලස්සන නාට්‍ය මේවා 😘

  • @SandhaminiMendis-iz9dp
    @SandhaminiMendis-iz9dp หลายเดือนก่อน

    Beautiful story as usual Mr Abeynayaka. Not like the junk that is shown on TV now. Would love to watch other teledramas as such as Kande Gedara and Yashoraawaya from the beginning.

  • @fathimaparook9713
    @fathimaparook9713 ปีที่แล้ว +1

    පොඩි දවස්වල ටීවී එකෙන් බැලුවට හරියට මතක නැහැ
    කොටස් 35 ෆෝන් එකෙන් බැලුවා
    ලස්සන රසවින්දනයක් තිබුන කතාවක්

  • @user-kj1we3kp1d
    @user-kj1we3kp1d 9 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක්.. එකදිගට කොටස් ඔක්කොම බැලුවා❤❤❤

  • @prakashsilva1441
    @prakashsilva1441 หลายเดือนก่อน

    We had a great childhood ❤
    Amazing Tele-drama ❤

  • @shanelpeiris7591
    @shanelpeiris7591 ปีที่แล้ว +3

    අනේ sir please අහසින් වැටුණා දෙන්න ❤️😭😭

  • @rajeewa1618
    @rajeewa1618 ปีที่แล้ว +4

    Thanks Mr.Abenayake. we want more your old teledrama

  • @dulanga15
    @dulanga15 หลายเดือนก่อน

    That French corner bag 💼 I almost forgot it.., that now nolimit used to be French corner. Mom used to take us shopping 🛍 there when we were small

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg หลายเดือนก่อน

    මේ කථාව. මේ අම්මා සියලුම දේ කලත් අවසානේ කුලියට ආපු අය සියලුම දේ අයිති කරගන අර දෙන්නව අසරන කලා මේ කාලේ වගේ නම් ඔය වගේ ලේලිල පුත්තු දෙමව් පියන්ව එලියටම දානවා

  • @sachinihasanka8361
    @sachinihasanka8361 11 หลายเดือนก่อน +1

    ආසාවෙන් කතාව බැලුවා . හැමෝටම ස්තූතියි 🖤

  • @madushanadeeshanirathnayak2139
    @madushanadeeshanirathnayak2139 6 หลายเดือนก่อน

    මෙවැනි නිර්මාණ බිහි කරන රන්ගනයෙන් දායක වූ හැම දෙනාටම පින්.පුදුම අසාවෙන් බැලුවා.❤

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว +5

    What a great story ...amazing actors and acting ...congratulations to all

  • @chamindaganegoda9203
    @chamindaganegoda9203 ปีที่แล้ว +1

    ඉතාම වටිනා ලස්සන කතාවක්. මෙවැනි පැරැණි ටෙලිනාට්‍ය නැවතත් විකාශය කරන්න.

  • @shiranipushpa8320
    @shiranipushpa8320 ปีที่แล้ว +3

    ලස්සන කතාව හැමදාම බැලුවා. තව මේවගේ කතාවක් දාන්න. ස්තුතියි.

  • @vijinisamarawickrama2884
    @vijinisamarawickrama2884 ปีที่แล้ว +5

    Hatsoff to this beautiful crew❤

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe ปีที่แล้ว

    හරිම ලස්සන ටෙලි නිර්මාණයක් ...ස්තූතියි මෙවැනි උසස් රස වින්දනයක් ඇති නිර්මාණයක් අපට රස විඳින්නට සැලැස්වූවාට 💖🙏

  • @thushariperera3182
    @thushariperera3182 ปีที่แล้ว

    මේ කතාව කලින් බලලා තිබුනේ නැහැ. සුජානි බිමල් ආසම couple එකක් නිසා ඒ දෙන්නා හම්බවුනේ මේ නාට්‍යයෙන් කියලා interview එකක් කිව්වා . හරිම ලස්සන කතාවක් මට අපි පුංචි කාලේ මතක් වුනා. දැං තියෙන කතා බැලුවම සමාජය මොනතරං සංකිර්ණ වෙලාද අපි දියුණු වෙලාද පස්සට ගිහිල්ලා ද කියලා හිතෙනවා. Very nice drama. ❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว

    හරිම ලස්සනයි ස්තුතියි අබේනායක කීවොත් කතා බලන්න්නෙ නොකා නොබී තව එකක් ඕන සඳ අමාවකයි ඔබට තුති මැතිදූනි

  • @rupapathirana6511
    @rupapathirana6511 2 หลายเดือนก่อน

    Obata bohoma sthuthi . Mr abekoon meweni nirmanawalin apata labadena windanayata obathumage ...ekaman nirmanayakatawath mata sambanda .weemata methek nohekiweeman gena ...pasuthewillak. thiyenne...sthuthi

  • @mapadmakumara7476
    @mapadmakumara7476 4 หลายเดือนก่อน

    අනේ ලස්සනයි කතාව හරි රසවත්.ඉස්සර බැලූවට ආයිත් බලන්න හිතුන

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 6 หลายเดือนก่อน +1

    මෙච්චර ලස්සන නාට්ටි හදන ඔබතුමා වර්තමානයේ නිහඬ ඇයි....😢
    දැන් තියෙන කතා බලන්න අප්පිරියයි

  • @fernandofernandoo6563
    @fernandofernandoo6563 7 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා ගොඩක් පින්

  • @srisara4661
    @srisara4661 2 หลายเดือนก่อน

    Great....... ❤👍👍👍👍👍💙💙💙💙👌🌹

  • @ilsara
    @ilsara ปีที่แล้ว +2

    දෙයියනේ කතාව ඉවරයි අනේ අනේ තව ලස්සන පරණ කතාවක් ඕනේ

  • @swarnasilva5340
    @swarnasilva5340 ปีที่แล้ว +10

    ඇදගෙන ගියෙ නෑ,රසවත් ස්තූතියි අපිව පිනෙව්වට,

    • @nadeekaswarnamali8237
      @nadeekaswarnamali8237 ปีที่แล้ว

      මේ වගේ කතා දැන් නෑනෙ ..මේ වගේ නලු නිලියන්...

  • @sachisew4878
    @sachisew4878 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතිය ❤️🌼

  • @dewanminimathisha
    @dewanminimathisha ปีที่แล้ว +1

    මාරම ලස්සන කතාව ක් ආදරෙයි ඒ හැම කෙනාට ම

  • @maxa07
    @maxa07 7 หลายเดือนก่อน

    Thank you Ananda for bringing back us those memories.

  • @chathukichathuki7117
    @chathukichathuki7117 หลายเดือนก่อน

    Ada den me serama kotas beluwa
    Maara lassana kathawak❤

  • @dyapattiwila8660
    @dyapattiwila8660 ปีที่แล้ว +1

    Thank you for giving this opportunity to watch your teledrama s.

  • @ngamage5026
    @ngamage5026 ปีที่แล้ว +2

    ආච්චි 🤣

  • @anulaniliyanagama9118
    @anulaniliyanagama9118 4 หลายเดือนก่อน

    Very nice story with a happy ending. Enjoyed the story. The old is gold

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 9 หลายเดือนก่อน +1

    හොදටම හොදයි ලස්සනයි

  • @kaushalyajayasiri9739
    @kaushalyajayasiri9739 ปีที่แล้ว +2

    Ane dukai kathawa iwaraine😥 harima lassana kathawak balanna asa hithena.❤

  • @pamodhikavindya3600
    @pamodhikavindya3600 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි , ❤

  • @chaniratnayake467
    @chaniratnayake467 ปีที่แล้ว +1

    මේ නාට්‍යයේ රගපාන හැම දෙනාම ලංකාවේ ඉහළම තැනක ඉන්න නලු නිළියෝ

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 ปีที่แล้ว +1

    ලස්සනම කොටස තමයි අද තිබුනේ 💖

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +2

    Thanks for uploading.

  • @nethuweerasinghe2538
    @nethuweerasinghe2538 ปีที่แล้ว +3

    Thanks for sharing this drama with us. 🙏😊

  • @kavindimalsha9899
    @kavindimalsha9899 ปีที่แล้ว +1

    Harima lassana nirmanak bohomathma sthuthi ❤❤

  • @nilanimanojika8068
    @nilanimanojika8068 ปีที่แล้ว

    Achchi ammanm maru....mn asama charithaya ❤️❤️dirgausha lebeewa obathumiyata.

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว

    Yahapath de kaloth yahapath prathipala lebei. Udaharanaya grace pawla. Awasanaye siyallama Honda widiyata una sathutui.🥰💐👍🌷

  • @liliyangunawardana2862
    @liliyangunawardana2862 ปีที่แล้ว +1

    Awurudu 21 k giyath adatath harima rasawath

  • @MalaniJayasekara-be4th
    @MalaniJayasekara-be4th ปีที่แล้ว +1

    සූරියබණ්ඩාරගෙ එකම වරද තමයි බීම ඒත් එයාගේ නිහඩ සේවය නම් අගය කළයුතුමයි

  • @sarangamadushani6329
    @sarangamadushani6329 3 หลายเดือนก่อน

    ලස්සනයි කතාව, දැන් කාලේ කතා කැලේටත් එහා...

  • @s.pgunarathne4155
    @s.pgunarathne4155 6 หลายเดือนก่อน

    අාදර්ශමත් කතාවක් . ඉතාම ලස්සනයි.

  • @oshadhiyashodha7609
    @oshadhiyashodha7609 ปีที่แล้ว +3

    What a lovely story ❤❤ Hats off for the crew ❤❤

  • @manjulanigambo1809
    @manjulanigambo1809 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි කතාව ❤❤

  • @thilinajayasena2785
    @thilinajayasena2785 ปีที่แล้ว +3

    What wonderful teledrama ❤️❤️

  • @piumiisurika2211
    @piumiisurika2211 ปีที่แล้ว +1

    Harima lassanai mewani nirmana tawa tawath bihiwewa👍

  • @udaniayodhya3053
    @udaniayodhya3053 8 หลายเดือนก่อน

    Thank you for giving this great opportunity to watch this again... Pls upload Kande gedara teledrama as well ❤❤❤❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    Harima lassani kathawa.oba thumata godak sthuthi.. Ananda Abenayaka sir❤❤

  • @ashidisanayaka
    @ashidisanayaka 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..ස්තූතියි

  • @sandunilperera5621
    @sandunilperera5621 ปีที่แล้ว +2

    මේක කලින්ම යද්දි මට 16 😊දැන් 37 අවුරැදු කීයක්ද? මට හොඳටම මතක අර ජනේලෙන් දෙන්නා බල බල ඉන්න එක😊 පරණ මතක ආයෙ අළුත් උනා 😊

  • @upekshalakmini8577
    @upekshalakmini8577 9 หลายเดือนก่อน

    Thank you Mr. Ananda Abenayaka 🙏

  • @udeshikaanuradhi3363
    @udeshikaanuradhi3363 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන නිර්මාණයක් ❤

  • @MalaniJayasekara-be4th
    @MalaniJayasekara-be4th ปีที่แล้ว +1

    හරිම රසවත් නිර්මාණයක් ආදර්ශමත් නිර්මාණයක්

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ නාට්‍යය...

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 2 หลายเดือนก่อน

    Ape tharunnaya navatha laba dunnata Obata bohoma isthuthi

  • @pathmasiriadikaram1387
    @pathmasiriadikaram1387 3 หลายเดือนก่อน

    සුපිරිම සුපිරියි...

  • @indranilankageeganage6015
    @indranilankageeganage6015 ปีที่แล้ว

    Mewagema tawa lassana katawa Thanks ❤

  • @h.dgunawardanachamindasisi7028
    @h.dgunawardanachamindasisi7028 11 หลายเดือนก่อน

    ස්තූතියි හරීම අර්ථවත් ..