නරක් වූ පිටි බදුන - ශ්‍රී ලාංකේය කෙටිකතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2021
  • නරක් වූ පිටි බදුන - ඒකාංගික ටෙලිනාට්‍යය
    මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නරක් වූ පිටි බදුන කෙටි කතාව ඇසුරින්
    උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය දරුවන්ට රස කැවිලි සදා දීමටත්, අලුත් ඇදුම් මිලදී ගැනීමටත් මුදල් වියදම් නොකරන මසුරු පියෙකු සීමන් මුදලාලි වටා ගෙතී ඇති කතාවකි.
    රංගනය : සුමින්ද සිරිසේන, චාන්දනී සෙනෙවිරත්න
    අධ්‍යක්‍ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    #Sinhalafilm #Sinhalashortstory #WinsonFilms

ความคิดเห็น • 274

  • @sachinwickramathilaka4235
    @sachinwickramathilaka4235 9 หลายเดือนก่อน +47

    මෙවැනි කතාවක පොඩිකාලේ රගපෑමට අවස්තාව ලැබීම මහත් ආඩම්බරයක්❤️

    • @damindunishan1159
      @damindunishan1159 9 หลายเดือนก่อน +2

      Proud of you thadi

    • @funnybangbanglmao9424
      @funnybangbanglmao9424 หลายเดือนก่อน +3

      අඩේ සිරාවට ? මොකද්ද චරිතේ ?

    • @TheVnv23
      @TheVnv23 หลายเดือนก่อน +2

      සැමී උඹද ? 😀

    • @rasikadeshapriya3238
      @rasikadeshapriya3238 15 วันที่ผ่านมา

      me kathawe mechchara da thiyenne😢

  • @TishanMethsara-ir4lo
    @TishanMethsara-ir4lo หลายเดือนก่อน +22

    ආපහු අවු.24ක අතීතය ට ගියා. උසස් පෙළ art. සිංහල සාහිත්‍ය ට. ❤️❤️❤️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 หลายเดือนก่อน +14

    හරිම ලස්සන අර්තවත් ටෙලිනාට්‍යයක්. සුමින්ද සිරිසේන චන්දනී සෙනෙවිරත්න දෙදෙනාගේ අති විශිශ්ටරංගනයන් ඉතාමත්ම ඉහලයි. 👍👍👍👍👍👍

  • @Vish________
    @Vish________ 11 หลายเดือนก่อน +36

    2007 A.L අපේ සිලබස් එකට තිබ්බ කෙටි කතාවක්.... හරිම ආසයි මේව බලන්න ලැබීම ගැන.... ❤❤❤

    • @Matharaariyawimala
      @Matharaariyawimala 28 วันที่ผ่านมา

      මමත් 2007AL Art , ඔයා කොහෙද ....

    • @chandraniyapa6402
      @chandraniyapa6402 11 วันที่ผ่านมา

      Ammo ow oya katha set eka kata padam wela tibbe a kale ❤ mat 2007 A/L Arts

  • @samanmahanama2664
    @samanmahanama2664 2 ปีที่แล้ว +48

    මම ඒ දවස්වල අක්කගේ A/L කෙටිකතා සංග්‍රහය 100 වතාවක් විතර බැලුවා.ස්තුතියි සර් මේ වගේ දේවල් අපට දායාද කරනවට..

  • @ann5715
    @ann5715 หลายเดือนก่อน +8

    මොන තරම් අර්ථාන්විත කතාද... කතාවටම ගැලපෙන්න ලස්සනට රඟපානවා.
    පුදුම ලෝභ තාත්තෙක් ,, අම්මා ගේ ඉවසීම හා ගරු කිරීම හිතාගන්න බෑ. ඒ තරම් බායාදුයි එදා ගැහැනු 😢 කොල ගොඩ ගහගෙන කාසියක් දුන්න ලෝභ මිනිස්සු අවසාන කාලේ තනිවෙලා දුක්වෙනවා , දරුවන්ට කරන්න දෙයක් නෑ ඉතින් මොකද හිතට සෙනෙහසක්වත් දැනෙන්නේ නෑ. 😢

  • @prabathgamage5581
    @prabathgamage5581 9 หลายเดือนก่อน +33

    මං දැන් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ "ගැහැනියක් සහ තවත් කෙටිකතා" පොතේ මේ කෙටිකතාව කියවලා ඇවිත් තමයි මේක බලන්නේ,මට මතකේ තිබුණා මං ගොඩක් චූටි කාලේ මෙහෙම කතාවක් බැලුවා වගේ නිකමට search කරලා බැලුවේ,විශිෂ්ට රංගනයක් ! ❤️

    • @sheshasriwick6644
      @sheshasriwick6644 หลายเดือนก่อน +2

      ඉතුරු ටික කියන්නකෝ..ඊට පස්සෙ අවුරුදු සරුවට කෑවාද??

    • @lalithdewage2733
      @lalithdewage2733 26 วันที่ผ่านมา

      කතාවෙ ඉතුරුටික කෝ​@@sheshasriwick6644

    • @raviduprasanna6401
      @raviduprasanna6401 9 วันที่ผ่านมา

      ​@sheshasriwick6644 😂😂😂

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว +8

    මෙවැනි නිර්මාණ දකින්නට ලැබීම සතුටට හේතුවක්.තව තවත් මෙවැනි නිරිමාණ රසිකයාට දායාද කරන්න.

  • @SaviduDinu
    @SaviduDinu 29 วันที่ผ่านมา +2

    මට මතක් වුනේ බුදුපියාණන් වහන්සේ වැඩ හිටියේ කලේ හිටිය තොදෙයියා සිටුවරය ගැනයි

  • @heratht3098
    @heratht3098 2 ปีที่แล้ว +42

    සුමින්ද, චාන්දනී දෙන්නා ඉන්න කථා විශිෂ්ටය්.

  • @yathaloka-866
    @yathaloka-866 หลายเดือนก่อน +2

    පන්ති කාමරේ ඉන්නවා වගෙයි. ජීවිතේ ඒ ගෙවුණු තැනකට කාලයක් ගිහින් ආයෙත් අපිව අරන් යන්න පුළුවන් ශක්තියක් තියෙන නිර්මාණ. සැබෑ කලාකරුවන්ගේ දක්ශතාවය ❤️❤️❤️

  • @ashanperera764
    @ashanperera764 2 ปีที่แล้ว +43

    මේ දෙන්නා.. හරියට ගැලපෙන ජෝඩුව .. ගොඩක් කතාවල .. .. .. හරි ලස්සන කතාව.. . තව තියේනමි දාන්න

  • @sumedhadehikumbure8061
    @sumedhadehikumbure8061 2 ปีที่แล้ว +18

    බොහොම වටිනවා මේ කෙටිකතා

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 2 ปีที่แล้ว +13

    A/L පංතියට ආයෙමත් ගියා වගේ. Thanks .....

  • @crazybro2597
    @crazybro2597 21 วันที่ผ่านมา +1

    එතෙක් මෙතෙක් ටෙලිනාට්‍ය වල ලස්සනම තේමා වාදනය ❤

  • @vithmiomesha9213
    @vithmiomesha9213 ปีที่แล้ว +8

    අපි පුංචි කාලේ කතා කොච්චර ලස්සනද ❤

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +7

    මම හරිම ආසාවෙන් බලන්නෙ.ගොඩක් ස්තූතියි

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +3

      බලනවට බොහෝම ස්තුතියි.🙏

  • @RoshanKuruppuStudio
    @RoshanKuruppuStudio 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඔබට..විශිෂ්ඨ නිර්මාණ පෙළක්

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි!

  • @vindiyanishadini4003
    @vindiyanishadini4003 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මේ දේවල් අපට දෙනවා ට

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සන කථාව.. මෙහෙම හරි මේ කතා බලන්න ලැබීම සතුටක්..

  • @Naduni_Morawaliyadda
    @Naduni_Morawaliyadda หลายเดือนก่อน +1

    නැන්දලාගෙ පොත් අරන් කියෙව්වෙ මේ කතා 🥺 පොඩිකාලෙ ඉඳලම හිතේ මැවුන චරිත ඒ විදියටම තියෙනවා❤

  • @nimalles2228
    @nimalles2228 13 วันที่ผ่านมา

    AL කාලෙ හරිම ආසාවෙන් කියවපු කතා (කෙටිකතා සංග්‍රහය)❤

  • @iroshanperera9765
    @iroshanperera9765 2 ปีที่แล้ว +5

    නියමයි මේවනේ කතා සිදු වගෙයැ

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน +2

    Very beautiful story ලස්සනයි

  • @chathurangamahesh2263
    @chathurangamahesh2263 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුති...!🙏🙏🙏👍👍👍

  • @MadhushaRasangani
    @MadhushaRasangani หลายเดือนก่อน +2

    චාන්දනී සෙනෙවිරත්න අතිශය විශිෂ්ඨ රංගන ශිල්පිනියක්

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +16

    මම හරිම ආසාවෙන් බලනවා මෙවැනි කතා දිගටම දාන්න.තෙරුවන් සරණයි🙏🙏🙏.පුළුවන්නම් තේමා ගීතය නැතිව දාන්න.

  • @mudithademel7543
    @mudithademel7543 ปีที่แล้ว +11

    නරක්වු පිටිබදුන, අතීරනය, වෙලෙගෙදර සුගුනවතී තව ලස්සන කතා තිබ්බා සිoහල A/l . තව මතක තැන් කිහිපයක් නම් සෙලෙස්තිනා හාමි, ඔයාට වටින්නෙ මාවද පොත්ද? ❤️❤️❤️

    • @Jcbpblx
      @Jcbpblx หลายเดือนก่อน

      ගනුදෙනුව....අතීරණය......වහල්ලු......නරක් වූ පිටිබඳුන......වෙලේගෙදර සුගුණවතී....

    • @jayasinghe5060
      @jayasinghe5060 หลายเดือนก่อน

      වයිරෝඩිය

  • @madhukasureniedirisingha4680
    @madhukasureniedirisingha4680 2 ปีที่แล้ว +7

    කතාව කියවද්දි හිතේ ඇතිවුණ රුපයම මවපු කතාවක්.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +5

    ලස්සනම ලස්සනයි. 😊😊😊

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +21

    කතාව කියවද්දි හිතේ මැවුන චිත්‍රෙ ඒ විදියටම තියෙනවා...❤️

    • @pradeep11290
      @pradeep11290 2 ปีที่แล้ว

      🤔🤔🤔🤔😉

    • @Jcbpblx
      @Jcbpblx 2 ปีที่แล้ว

      ඔව්. ඒක ඒ විදිහටම තියෙනව....හරිම ලස්සනයි

  • @yathaloka-866
    @yathaloka-866 หลายเดือนก่อน +1

    අතීරණය, නරක් වූ පිටි බඳුන,කියත, සෙලෙස්තිනා අම්මා ඉන්න කතාව,පුනරාගමනය.. කොච්චර ලස්සන කතා තිබ්බද. මතක් වෙද්දි වචන පිටු පවා අදටත් සුන්සරයි.

  • @hansikajayawardhana1166
    @hansikajayawardhana1166 2 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි .දිගටම ඔනී

    • @WinsonFilms
      @WinsonFilms  2 ปีที่แล้ว +3

      බලන්වට බොහෝම ස්තුතියි.🙏

  • @user-ho2yq9le7w
    @user-ho2yq9le7w 2 ปีที่แล้ว +14

    A/l වලට ඉගනගන්න තිබුන කෙටිකතාවක් හරිම සුන්දරයි ඒකාලෙ ❤️

  • @jananiwathsala3189
    @jananiwathsala3189 2 ปีที่แล้ว +2

    Apita A/L wala ketikatha sangrahayata sinhala subject ekata mewa igena gaththa.harima watinawa.samajeta paniwida dena katha.harima arthawath

  • @dinithisahanika7823
    @dinithisahanika7823 2 ปีที่แล้ว +2

    මං හොය හොය හිටියෙ මේ වගේ ඒව ❤

  • @kanchanabandar4168
    @kanchanabandar4168 8 หลายเดือนก่อน +9

    මේකේ දෙවෙනි කොටසත් පල කල හැකිනම් බොහොම වටිනවා, බොහොම ස්තුතිය් මෙවැනි වටිනා නාට්‍ය පලකිරීම ගැන

    • @user-ch9bc7hq6l
      @user-ch9bc7hq6l หลายเดือนก่อน +4

      එහෙම දෙවනි කොටසක් නැහැ.කෙටි කතාවක් මේක...පාසල් විෂය නිර්දේශිත කතා වලින් එකක්.

    • @kanchanabandar4168
      @kanchanabandar4168 หลายเดือนก่อน

      @@user-ch9bc7hq6l bohomathma sthuthiy danuvath kireemata

  • @ilsara
    @ilsara 2 ปีที่แล้ว +14

    තරහා වෙන්න එපා කිව්වට විනීලගේ මහතුන් චරිතේ මතක් උනා අඩේ ඒ වගේමයි මේ චරිතේ .

    • @wasanthikumari3189
      @wasanthikumari3189 2 ปีที่แล้ว +4

      Matath

    • @ilsara
      @ilsara 2 ปีที่แล้ว +1

      @@wasanthikumari3189 ඒකනේ

    • @hiru6353
      @hiru6353 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 8 หลายเดือนก่อน

      😂

    • @SachiWicks-gp4ro
      @SachiWicks-gp4ro หลายเดือนก่อน

      මටත් ඒකමයි මතක් උන්‍ර්

  • @princessnisha9448
    @princessnisha9448 2 ปีที่แล้ว +43

    ඉස්සර ගෑණුන්ට රස්සා නැති කාලේ කොහොම අසරණ වෙන්න ඇද්ද කියල තේරෙනවා මේවා බැලුවම ..මං නම් ගහනෝ මෙහෙම මිනිහෙක් උන්නා නම් ඇට දෙකට

  • @lakmalidasun7819
    @lakmalidasun7819 2 ปีที่แล้ว +3

    Thank you so much .man asama kathawak

  • @asankabandara2005
    @asankabandara2005 4 หลายเดือนก่อน +1

    මැවිලා මෙනවා මෙ පොත කියවපූ එක..හරිම වටිනවා

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 2 ปีที่แล้ว +1

    Niyamai..asawen kiyawapu kathawak ...

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +7

    ස්තූතියි සර් 🙏🏽🙏🏽🙏🏽

  • @sumithmadhusanka2783
    @sumithmadhusanka2783 2 ปีที่แล้ว +2

    Thanks so much

  • @rasikamuthunayake
    @rasikamuthunayake หลายเดือนก่อน

    විශිෂ්ඨ නිර්මාණ....❤

  • @thiliniMadhushika-p1w
    @thiliniMadhushika-p1w หลายเดือนก่อน

    Man hari asa kathawak.akkala a/l karana kale idan kiyeuwa.a lassana atiteta apahu yanawa.❤

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +18

    හාමිනේගේ ⁣ඉවසීමනම් උපරිමයි...අද කාලේ අපිට ඔහොම කිවනම් 10 පාරකට අම්මලාගේ ගෙදර ගිහින්

    • @buddhikaabeywardena3293
      @buddhikaabeywardena3293 หลายเดือนก่อน +2

      ඇයි මේ හැමෝම පොඩ්ඩ බැරිඋන ගමන් ගෙදර දුවන්නේ ???

    • @jedWeerasinghe-yg6un
      @jedWeerasinghe-yg6un 5 วันที่ผ่านมา +2

      ඒකනේ ඒ කාලේ දික්කසාද නැත්තේ. තේරුම් ගැනීම හා ඉවසීම. පස්සෙ ගෑණු ඉල්ලීම් දිනනාගන්න හැදුවනේ. ඒකයි දැං ඩිවෝස් කේස්.

  • @achinthanilmini2643
    @achinthanilmini2643 2 ปีที่แล้ว

    It was a interesting story.thank you for share with us .👍👍

  • @himalipriyadarshani7263
    @himalipriyadarshani7263 2 ปีที่แล้ว +2

    Me taram lassana teledrama Ayema kawadawat hadena ekak na....harima asawen balanne

  • @asankaasanka1647
    @asankaasanka1647 2 ปีที่แล้ว +2

    මසුරං වටිනවා

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 2 ปีที่แล้ว +2

    නියමයි

  • @sarangigithmi9351
    @sarangigithmi9351 2 ปีที่แล้ว +56

    අනේ මම හොය හොය හිටියෙ මේවනෙ කතා,🙏

  • @dulanaimasha8189
    @dulanaimasha8189 2 ปีที่แล้ว +12

    කෝ කොල්ලො මේකෙ ඉතිරි කොටහා.......😀

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Niyamai 👍👍👍

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 💕🌷💕

  • @chamararathnayaka9673
    @chamararathnayaka9673 2 ปีที่แล้ว

    නියමයි 👍

  • @maheshrajasinghe8471
    @maheshrajasinghe8471 2 ปีที่แล้ว +4

    2010 a/l කාලෙට මතකය ගියා..
    මට මිහීගේ මූණවත් මතක නෑනේ.. අනේ ඒ කාලේදිම මට ඒ ආදරය ලැබුණණම් අපි කසාඳ බැඳලා දරුවොත් ලැබීල.. මිහීගේ තාත්තවත් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි

    • @nayananilmini4053
      @nayananilmini4053 2 ปีที่แล้ว

      කවුද මිහී....

    • @Vish________
      @Vish________ 11 หลายเดือนก่อน

      ඒ උබේ කෙටි කතාවද?... 😁😁😁

    • @LeviAthan107
      @LeviAthan107 4 หลายเดือนก่อน

      පිස්සෙක්

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 หลายเดือนก่อน +2

    කෙටි කතා කිව්වට හරියට නිමාවක් නෑනේ. මට තියෙන අවුල ඒකයි.

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @shriyanibasnayake2158
    @shriyanibasnayake2158 หลายเดือนก่อน

    Math e short stories book eka kiyewwa.hari lassanai

  • @piumiliyanage983
    @piumiliyanage983 2 ปีที่แล้ว

    Godak lassanai .. me wage katha digatama oni

  • @hp6672
    @hp6672 2 ปีที่แล้ว +7

    ස්කොලේ කාලෙ කියවපු කතා,...ලස්සනුයි.

  • @fibonacci2930
    @fibonacci2930 2 ปีที่แล้ว +1

    Just Wow ❤️

  • @user-jl6ih8yn5s
    @user-jl6ih8yn5s หลายเดือนก่อน +1

    අපිට A/L වලට තිබ්බ කෙටි කතාව❤❤❤❤

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว +2

    supiri.katta👍👍👍👍👍👍👍👍💕💕💕💕💕

  • @ritacohen6398
    @ritacohen6398 2 ปีที่แล้ว +2

    Lankawe inna dakshama nalu nili uwala ♥️♥️🌹🌹

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +1

    Lassana katha malaw ak wine weda adura.meke kotas okkama danna👍👍👍👍

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 2 ปีที่แล้ว

    Beautiful

  • @radikadamayanthi7605
    @radikadamayanthi7605 2 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි තව කොටසක් නැද්ද

  • @dinushikawijesinghage4107
    @dinushikawijesinghage4107 ปีที่แล้ว

    Superb

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    Thank you

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน

    අතීතයේ කොච්චර සුන්දර මතක තියෙද..කෝ දැන් මේ ලස්සන ලමයින්ට ..

    • @Geethkevi
      @Geethkevi หลายเดือนก่อน

      😂😅😊

  • @meladefonseka6204
    @meladefonseka6204 2 ปีที่แล้ว +4

    අනේ මේ වගේ නලුවෙක් ආයෙ කවදද දකින්නේ 😯

  • @kindteacher4646
    @kindteacher4646 2 ปีที่แล้ว

    It took me back to my school days.

  • @surangisenadera1161
    @surangisenadera1161 2 ปีที่แล้ว +2

    හොඳ කතාවක්.

  • @udayangahewa5258
    @udayangahewa5258 หลายเดือนก่อน

    ගොඩක් හොදයි...අපේ උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ තිබුන කතාවක්...ගොඩක් ස්තූතියි...තව කෙටි කතා නවකතා එකතු කරන්න...ජය වේවා...🎉🎉🎉🎉🎉❤

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน

      ඒ දෙබස් මතකයි තාම

  • @janakanishantha4044
    @janakanishantha4044 2 ปีที่แล้ว +6

    ඒ කාලෙ හාල් රාත්තල තුට්ටු දෙකයි.අපෝ දැන් හරිම අඩුයි තුට්ටු වයිනෙ

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 ปีที่แล้ว +6

    අපූරු කතාවක්. ලෝබයට විදසුන්.

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 21 วันที่ผ่านมา

    අඩේ❤❤❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka วันที่ผ่านมา

    Ane me kata ape daruwanta balanna rupawahiniya welawak wenakaranawan handawata hodi❤

  • @sriyanimatara6527
    @sriyanimatara6527 2 ปีที่แล้ว +2

    L'assanai ❤️🙏

  • @rohinirohini9118
    @rohinirohini9118 2 ปีที่แล้ว +7

    ආයෙත් උසස් පෙළ පංතියේ අතීතෙට ගියා,

  • @udeniadikaram2103
    @udeniadikaram2103 2 ปีที่แล้ว +1

    Good

  • @sampathchathuranga1155
    @sampathchathuranga1155 2 ปีที่แล้ว +2

    පරන මතකයයන් ආය අලුත් කරා ❤️

  • @janakarubasingha271
    @janakarubasingha271 2 ปีที่แล้ว +1

    lassana katawa

  • @wajirakumari4868
    @wajirakumari4868 27 วันที่ผ่านมา

    A/L 2007 Arts ....අාපසු අත්‍ීතෙට ගියා

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 2 ปีที่แล้ว +1

    ගොඩාක් කාලයක් තිස්සෙ හොයපු කතාවක්

  • @nilangaherath8318
    @nilangaherath8318 หลายเดือนก่อน +1

    Dan yanne Jara drama me wage lassna Katha koo lamainge oluwa hadanna lassna drama ne dan

  • @r2k867
    @r2k867 2 ปีที่แล้ว +1

    මටත් A/L කරන කලෙ සින්හල කෙටි කතා සන්ග්‍රහයෙ ලස්සන කතවක්. අපේ රනිල් ප්‍රභාත් sir ලස්සනට kiya දුන්නා අපිට .ඒ කලෙ සිතෙ meuna චිත්ත රූපම මෙවෙනව.මාව අයෙ රනිල් sir ge පන්තියටම අරන් ගියා මේ කතව

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว +1

    lassanay

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว

    👍👍👍 👌

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 2 ปีที่แล้ว +5

    Dewani inima balana eunta mewa pennanna oni

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 2 ปีที่แล้ว +2

    Vini එකේ මහතුවා මතක් උනා... ☺️

  • @subodaerandika799
    @subodaerandika799 2 ปีที่แล้ว +1

    A/L class eka ketikatha sangraye thibuna mage asama keti kathawa

  • @darshaniindunil742
    @darshaniindunil742 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @tharidudenipitiya
    @tharidudenipitiya 10 วันที่ผ่านมา

    කෝ මේකේ ඉතුරු කතා ටික...

  • @ireshadilhani4690
    @ireshadilhani4690 2 ปีที่แล้ว +1

    ලස්සනයි 🧡

  • @user-fu1ch8px8q
    @user-fu1ch8px8q 11 หลายเดือนก่อน

    💗👍

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

    💐🙏💐

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +8

    දැනුත් හාල් සේරුවක් තුට්ටු දෙකයි. 😁😁😁