උබේ මූසල කමට තමයි කසාද බැන්ද ගමන් මගේ කොල්ලා මැරුණේ | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2023
  • #lahirumudalige #drama #sinhalatelidrama
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 327

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +36

    Episode 02
    පිං සිද්ධ වෙයි සර් මට මොනවත් කරන්න එපාපැටියෝ මම ඔයාව බලාගන්නම් | Hari tv
    th-cam.com/video/kyJXq4EnWuc/w-d-xo.html

  • @kavishaaradana8346
    @kavishaaradana8346 ปีที่แล้ว +103

    අපි දන්න අක්කා කෙනෙක් මේක උනා ඒ අක්කා ලස්සනයි අම්මෝ පිරිමිට වඩා කතා හදන්න ගත්තේ වටේ හිටපු ගැණු කට්ටිය ඉන්න බැරිම තැන ලංකාවේන් ගියා දැන් ලමයා එකක්ම හොදින් ඉන්නවා ඇත්තටම සමගර තැන් වලදී ගැණු කෙනෙක්ට අපහාස කරන්නේ ගැණු කෙනෙක්ම තමා

  • @BLACKSHADOWEA.D
    @BLACKSHADOWEA.D 5 หลายเดือนก่อน +10

    හිත ගොඩක් රිද්දපු වචනයක් මුසල ගැනි මාත් ඒ වචනෙම අහල තියෙනව.කිසිම ගැහැනියෙකුට ඒවගේ කතා අහන්න සිද්ද වෙන්නෙපා.ඒවගේ නැන්දමිමලා මුන ගැහෙන්නත් එපා.😢😢

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +146

    තනිවුනු ගෑනියෙක්ට පුලුවන් හැමෝටම වඩා නැඟිටලා තනියෙන් ජිවිතේට මුහුණ දෙන්න 🤗

  • @arishifernando1161
    @arishifernando1161 ปีที่แล้ว +68

    මගෙත් මහත්තයානැති වෙලා.අවුරුදු තුනක් වෙනවා දරුවෙක් ඉන්නව ඒ දුක වේදනවාව විදලම.බලන්න තාමත් දුක පිච්චෙනවා පිට අය එක තෙරුම් ගන්නෙ නැ එ දෙවල් අපි කොච්චර විදවනවද කියලා

  • @nisansalasandarenu3607
    @nisansalasandarenu3607 ปีที่แล้ว +68

    තමන්ගේ ප්‍රශ්න අනුන්ට නොකිය ඉන්න එක තමා හොදම දේ

  • @shaniperera7138
    @shaniperera7138 ปีที่แล้ว +62

    රත්තරන් උනත් රිදි උනත් වෙලාව ආවාම යායුතු ගමන එයා ගියා අසරණ ගෑනු හැමදාම අසරණයි එහෙත් ගෑනියෙක්ට අපහාස කරන්නේම තවත් ගෑනියෙක්

  • @sachinihimansa2596
    @sachinihimansa2596 ปีที่แล้ว +385

    මේ වගේ නැන්දම්මලා කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා,ගැණු තමා හැම තැනම අසරණ වෙන්නේ,අසරණ කරන්නේත් තව ගැණියෙක්ම තමා🙂

    • @SanduniNavodhi-yk1ln
      @SanduniNavodhi-yk1ln ปีที่แล้ว +1

    • @sachinihimansa2596
      @sachinihimansa2596 ปีที่แล้ว +1

      @@SanduniNavodhi-yk1ln 🙂❣️

    • @chamidakumar5910
      @chamidakumar5910 ปีที่แล้ว +1

      Kaligahakma thamailu kalegahak venasakaranne
      Ewage apesamaje ganumathamai ganuvenasakaranne.
      Pau eten mekanthawo

    • @sashikadilrukshi9250
      @sashikadilrukshi9250 ปีที่แล้ว +3

      Oya hari.matath mage nanala denna kare oya tika.mage mahaththayata kiyala maha gedara hadagena eka hadunata passe api gedarin eliyata damma

    • @ChathurikaMadu-yt2wv
      @ChathurikaMadu-yt2wv ปีที่แล้ว +5

      Nendammala kiyanne jara un

  • @Mihie
    @Mihie ปีที่แล้ว +15

    මටත් මේ වගේම දෙයක් උනා නම් මට කොහොම දැනෙයිද කියලා හිතන් අනිත් මිනිස්සුන්ට සැලකුවානම් හිත් රිදෙන එක ගොඩක් දුරට අඩුයි...අද මට නම් හෙට ඔබට වෙන්න පුලුවන්.

  • @dinithidivyanjali4350
    @dinithidivyanjali4350 ปีที่แล้ว +21

    කසාදෙ එපා වෙන්නෙ මේ වගේ නැන්දම්මලා හින්දා 😒👍

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +349

    අද සමාජෙ මේ වගේ දේවල් තමා වෙන්නේ.ගෑනියෙක් දරුවෝ එක්ක තනි උනාම...දැනෙන වේදනාව මදිවට .වටේ එවුන්ට මාර අමාරුයි

    • @user-kc1sh4kh5p
      @user-kc1sh4kh5p ปีที่แล้ว +10

      අම්මෝ සහතික ඇත්ත .

    • @nobody123_69
      @nobody123_69 ปีที่แล้ว +1

      @@user-kc1sh4kh5p , 💯💯💯

    • @SkyShine73
      @SkyShine73 ปีที่แล้ว

      ගෑනියෙක් දරැවෝ එක්ක තනිවුනාම අාරක්සාවට තව කසාදයක් කරගන්න කියනවා . ඉටපස්සේ එ් මනුස්සයා බඩට ලමයෙක් දිලා යනවා . ඊට පස්සේ තව දේවල් කියනවා . සමාජය කියන විදිහට නෙමේ තමන්ට ඔ්න විදිහට ජිවත් වෙන්න

    • @pushpakumara8184
      @pushpakumara8184 ปีที่แล้ว +11

      ඔයා කියන කතාව ඇත්ත මාත්දරුවෝ එක්ක තනිවුණ කෙනෙක් වටේ ඉන්න අයටතමයිඅමාරු

    • @nobody123_69
      @nobody123_69 ปีที่แล้ว +5

      @@pushpakumara8184 අනේ හැම ගමකම ඔය වගේ තමයි..ගැනියෙක්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්නෙත් නැත්තේ තවත් හැහැනියෙක්ම නේද dr.

  • @tharuudulanga4193
    @tharuudulanga4193 ปีที่แล้ว +86

    මේ වගේ දුකක් ගෑනියෙකුට කවදාවත්ම ලැබෙන්න හොද නැහැ..

  • @dilkiakalanka5583
    @dilkiakalanka5583 ปีที่แล้ว +297

    Episode godak අදින්නෙ නැතුව කෙටියෙන් ඉවර කරනව නම් හොඳයි මගේ මතය

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +25

    මේ වගේම නැන්දම්මලා තවම මේ සමාජයේ ඉන්නවා........

  • @sanukamuthu1978
    @sanukamuthu1978 ปีที่แล้ว +68

    අදත් සමුදිත අයියා මරු....❤️❤ ....part 2 ඉක්මනට ඕනි...ජය වේවා...

  • @dulanjalidinisha4790
    @dulanjalidinisha4790 ปีที่แล้ว +60

    හොදට බලන්න හැමදාම හැම තැනම ගැනියෙක්‌ අසරණ කරන්නේ නින්දා අපහස කරන්නේ.ගැනියක් මයි. කෙල්ලෙක් කෙල්ලෙකුට

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 ปีที่แล้ว +84

    අඩේ දවසක මට දුවෙක් ලැබුනොත් මං අනිවාර්යෙන් කරාටි උගන්වනවා. උවමනා උනොත් මිනිහටයි නැන්දම්මටයි දෙන්නටම දත් ගැලවෙන්න දෙන්න 😌

    • @anthonyfauci5920
      @anthonyfauci5920 ปีที่แล้ว

      අඩො ෆෙමිනිස්ට් 😂

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +14

      ​@@anthonyfauci5920 මොකද්ද යකූ ඒකෙ තියෙන feminism එක ☕💀 එයා කිවුවා හරි

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +7

      ගැම්මක් තමා 😌❤

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว +13

      @@kaveesha3213 එහෙම තමයි 😁. හිතුනොත් මං දෑවැද්දට කඩුවක් දෙනවා. තාත්තා අක්කට දෙනවා වගේ. නැන්දම්මා left 😈

    • @kaveesha3213
      @kaveesha3213 ปีที่แล้ว +16

      @@naminduhasaranga5719 එකෙන්ම බොසා 😂👊 අත පය උස්සන් ආවොත් කඩුගාලා දාන්නොන්නෙ හැතිකරේම 😂😂 අම්මා තාත්තා දුක් මහන්සියෙන් අපිව හැදුවෙ එක එකාගෙන් ගුටි කන්න නෙවෙයිනෙ 😌

  • @gayanisamarakoon8175
    @gayanisamarakoon8175 ปีที่แล้ว +21

    මගේ නැන්දම්මා එහෙම කිව්වොත් මගෙ දරුවව තියල යන්න කියලා මං නම් ඉවසන්නෙ නැ

  • @ictvedio7712
    @ictvedio7712 ปีที่แล้ว +23

    ගොඩක් නැන්දම්මලා එහෙමයි. තමන්ගේ පුතා ඉස්සරහා එක රැගපෑමක්, ලේලිය ඉස්සරහ තව විදියක්

    • @KKFloralDesigns
      @KKFloralDesigns 5 หลายเดือนก่อน

      Marathon innaw nandammai podi nenai. Huby issaraha mata mara adarei nati tana huniyam 😂

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p ปีที่แล้ว +47

    ඔයාගේ පුතා මැරුනේ එයා ගෙනාපු ආයුෂ ඉවරවෙලා

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +723

    මගේ පොඩි අක්කටත් මේ දේම උනා අක්කගෙ මහත්තය මැරිල දවස් හතයි දරු දෙන්නත් එක්ක එලියට දැම්ම මගෙ තාත්තට බුදුබව අත්වෙන්න එයා තමා අදටත් පොඩි අක්කව බලා ගන්නෙ

    • @SaduSadu-xr6jo
      @SaduSadu-xr6jo ปีที่แล้ว +9

      😢😢

    • @isharasamanpriya1839
      @isharasamanpriya1839 ปีที่แล้ว +42

      ඇත්තටම ගොඩක් දුකයි.
      ගති ගුණ අතින් අපි තවමත් වනන්තරේ.... //

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 ปีที่แล้ว +32

      වරදින්නෙපා කවදාවත් 🙏🙏🙏🙏🙏

    • @shaniperera7138
      @shaniperera7138 ปีที่แล้ว +31

      අම්මා තාත්තාට දරුවන් එපා වෙන්නේ නැහැ

    • @ranialgiyanna953
      @ranialgiyanna953 ปีที่แล้ว +10

      Aeththtama.nendammala.mechchrtama.darunuda..thamange.duwata.mewage.deyak.uanoth.chik.me.genunam ualathiyanna.oni

  • @ShamzShams
    @ShamzShams ปีที่แล้ว +29

    මේකේ තියෙන comments දැක්කාම කියන්න තියෙන්නේ තම තමන්ගෙ සිතුවිලි වෙනස් කරගත්තානම් හැමකෙනාටම ගෞරවයෙන් ජිවත් වෙන්න පුලුවන්. තමන් අකමැති කීසිදෙයක් අනුට නොකර සිටියානම් මේ ලෝක මීට වඩා ලස්සනයි

  • @dushgamage6375
    @dushgamage6375 ปีที่แล้ว +12

    ඇත්තටම මෙහෙම dewal තියෙනවා me සමාජයේ .මෙහෙම una ගැහැනු api hari අසරණයි .හැබැයි eken pannarayak aran api jiwithe jaya ganna oni .

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +116

    මේ සමාජයේ දැන් මිනිහෙක් හිටියත් , නැතත් ජීවත්වෙන්න හරිම අමාරුයි ...
    බොහෝ මිනිසුන් තුල පවතින්නේ අධාර්මික භාවයක් ..
    අදත් ලස්සනයි ...
    ස්තුති හැමෝටම .. උතුම් තුණුරුවන්ගේ සරණයි !

    • @hansi09
      @hansi09 ปีที่แล้ว +3

      හ්ම්ම්ම්ම් ඔව් අනේ මංදා මහ වනචර පිරිමි ඉන්නේ සහ වට්ටි අම්මලා වගේ ගෑණු තමයි ඉන්නේ, උන්ගේ ළමයිට ඔය වගේ දෙයක් වෙනකන් උන් දන්නෙත් නැහැ

    • @priyankasrimali1657
      @priyankasrimali1657 ปีที่แล้ว +1

      😢😢 1:44 1:47 1:49

  • @piumidilhani9337
    @piumidilhani9337 ปีที่แล้ว +37

    අර ඔත්තු බලල කේලම් කියන එකී ඔක්කොටෝම කලින් බාවන්න ඕන 😒💔නැන්දම්මගෙ කට කඩන්න හිතෙනව මට 😑 ලමයත් අරන් පලයන් අඩේ යන මගුලක ඔච්චර කතා අහන්නෙ මොකට ද 😒

  • @gayaniupeksha4834
    @gayaniupeksha4834 ปีที่แล้ว +16

    අර phone scene එකේ වගේ end එකක් නම් එපා...මේකේ හොද end එකක් ඔනී

  • @u.g....9819
    @u.g....9819 7 หลายเดือนก่อน +5

    ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි.❤❤❤❤😂😂😂😂😂

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +73

    කතාවක් දානකම් මග බලන් හිටියෙ.හෙට අනිත් කොටස ඕනි😊😊

  • @WWV146
    @WWV146 ปีที่แล้ว +29

    තමන්ට තමන් විතරයි නම් මුලින්ම තමන් අනිත් අය එක්ක ගනුදෙනු කරද්දි පරිස්සම් වෙන්න ඕන. මේ ගෑනු කෙනාට මහත්තයාත් මැරිලා නම්, නැන්දම්මා සලකන්නෙත් නැත්නම්, තමන්ගේ කියලා වෙන කවුරුවත්මත් නැත්නම් මීට වඩා සමාජයේ හැසිරෙද්දි පරිස්සම් වෙන්න ඕන. 🥱 අඳින ඇඳුම්, කතාබහ කරන මිනිස්සු හැමදේකින්ම සෑහෙන්න සැලකිල්ලෙන් පරිස්සම් වෙන්න ඕන. 😌 රෙද්දයි හැට්ටෙයි අඳින්න කියලා නෙමෙයි කියන්නේ. ඒත් අනිත් අයගේ අවධානය අනවශ්‍ය විදියට ලැබෙන විදියේ දේවල් වලින් මේ වගේ ගැහැනු අය අයින් වෙන්න ඕන. මොකද ආරක්ෂාවට කියලා තමන්ට ඉන්නේ තමන් විතරයිනේ 😌
    තනියෙන් දරුවො හදාගෙන තමනුත් පරිස්සම් වෙලා හොඳට ජීවිත් වෙන single mothers ලා ඕන තරම් ඉන්නවා 👍❤️ ප්‍රධානම දේ situation එකට අනුව හැසිරෙන එකයි. නැතුව මම කොහොම ඉදියත් අනිත් අයගෙන් මට වැරද්දක් නොවෙන්න ඕන කියලා හිතන් ඉදියට අපි කාටවත් එහෙම ඉන්න බෑ..

    • @user-pz3tw1xe1z
      @user-pz3tw1xe1z ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ❤

    • @user-yk7lc2ki6s
      @user-yk7lc2ki6s 2 หลายเดือนก่อน

      ඔව්😊

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +58

    ආසාවෙම් ඉදියෙ කතාවක් එනකම්🌝♥️

  • @aurora0534
    @aurora0534 3 หลายเดือนก่อน +3

    අනේ මන්දා මේවගෙ තියෙන එක ප්‍රශ්නයක්වත් මටවත් මගේ කොල්ලටවත් නෑ 😂😂😂. හොද පවුල් ජීවිතයක් ලැබෙන්නත් පෙර පිං තියෙන්න ඕන 😊❤ .

  • @user-gu3bm5bt6q
    @user-gu3bm5bt6q 11 หลายเดือนก่อน +5

    මටත් උනේ ඔය දේමයි මගේ පන නැති උනේ කැන්සර් එකක් හැදිලා ඒත් එයාගේ මරනේට පලි උනේ මන් මගේ කරුමෙකට එයා නැති උනා කියලා එයාලගේ අම්මලා මට සාප කරනවා😣

  • @champikarathnayaka3795
    @champikarathnayaka3795 11 หลายเดือนก่อน +3

    Amma kenek wenna balaporoththuwen inna hama amma kenekugema hine paththini maniyange pihiten saba wewa❤🙏

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +11

    අම්මපා මේ අම්මම්ඩිලා කියන ජරා කතා නම් අනේ මන්දා,මට එහෙම ඒවා කියන උන්ව කනට දෙකක් ගහලා කියලා දෙන්න හිතෙනවා 😑

  • @amaliahinsa6355
    @amaliahinsa6355 ปีที่แล้ว +13

    Kohoma unat අසරණ වෙන්නේ ganu tama 😭

  • @asankanirmal6008
    @asankanirmal6008 ปีที่แล้ว +36

    අනෙ මට හම්බුන්නෑනෙ මෙහෙම නැන්දම්මා කෙනෙක්😂මකවලා හදන්න

  • @Shamsacrifice...
    @Shamsacrifice... ปีที่แล้ว +27

    අදත් කතාව මරු හැමදාමත් මේ වගේ video.දෙන්න...hari tv...❤️❤️❤️❤️😇😇😇

  • @binurachamood9008
    @binurachamood9008 ปีที่แล้ว +82

    ඔය නැන්දම්මටත් හොද චරිතයක් දෙන්න.දැක්කත් අප්පිරියයි දැන්😂💔

    • @dineshpjayawardhana9051
      @dineshpjayawardhana9051 ปีที่แล้ว +3

      අම්මපල්ලා....

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว +2

      Sirawtm e gani ptta මූසල pty... 😅😂

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 ปีที่แล้ว +3

      E charithya eya supiriytma krnwa neda bn e nisma ehema penwa dan.

    • @kaweeshanirmani6068
      @kaweeshanirmani6068 ปีที่แล้ว +3

      හෙන ගහන ඇත්ත මටනම් පේන්නම බෑ 😅

    • @user-yk7lc2ki6s
      @user-yk7lc2ki6s 2 หลายเดือนก่อน +1

      ඔව් හලො😂

  • @oshanisadamini9977
    @oshanisadamini9977 ปีที่แล้ว +7

    ලස්සනයි අවසානයත් ලස්සන වෙන්න ඕනි

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +7

    VIDEO. එක. හරිම. හොඳයි
    අර. කෙල්ලට. බැනපු. එකටනම්. ගොඩක්. දුක
    හිතුනා❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥

  • @Sachininimasha880
    @Sachininimasha880 ปีที่แล้ว +15

    කොහොමත් අද සමාජෙ ගෑනු වෙන අපි නැන්දම්මලාගෙන් එක එක කතා අහගන්නවා ඒක සාමාන්ය දෙයක් ඒ උනාට කොන්ද පන තියන පිරිමියෙක් හම්බුනේ නැත්තම් ඒ පව්ල් ජීවිතේ ඉදිරියට ගෙනියන්න හරි අමාරැයි නේ ද 🥲

    • @prasangiwanninayake7002
      @prasangiwanninayake7002 ปีที่แล้ว +1

      Ekanam aththa 👍

    • @anthonyfauci5920
      @anthonyfauci5920 ปีที่แล้ว +1

      😂 හෙන බොරු. අද වෙලා තියෙන්නේ ගෑනිගෙ කේලම් අහලා දෙමව්පියන්ට බනින එක මිනිහා

  • @shalikashalika1559
    @shalikashalika1559 ปีที่แล้ว +12

    ගැනුන්ගෙ දුක දන්නෙ ගෑනියෙක් කිවුවට ඒකතනි කර බොරැ

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +11

    English Subtitle දැම්ම නම් තවත් වටිනවා..🥰

  • @Ruhii.4567
    @Ruhii.4567 ปีที่แล้ว +74

    ඇයි අනේ single mom? Single parent වෙන හැම ගැහැණියක් වගේම පිරිමිත් අසරණයි. ඇයි ඔයාලා ගැහැණු අයගෙ අසරණකම් විතරක් පෙන්නෙන්නෙ?පිරිමි කොච්චර ඇතිද අසරණ උන එයාල වෙනුවෙනුත් සමාජෙ කතාකරන්න ඕනි. දෙගොල්ලොන්ටම සාධාරණ ඕනි

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +5

      හා...අවධානෙ ඉල්ලන්න එපා...ගොන් පාට් වැඩී

    • @sithupanimneth4340
      @sithupanimneth4340 ปีที่แล้ว +3

      පල hutti

    • @nelumnethmini1586
      @nelumnethmini1586 ปีที่แล้ว +4

      Itn ub සාධාරනේ ඉෂ්ට krpnko... hena ඇම්ම... 😂😅

    • @Ruhii.4567
      @Ruhii.4567 ปีที่แล้ว +12

      මගෙ අම්ම නැති වෙද්දි මට අවුරුදු 6යි. එදා ඉදන් තාත්තයි මායි තනි උණා. තාත්තට තිබ්බ තව ගෑණු කෙනෙක් ගේන්න ඒත් එයා මට වෙනස්කමක් වෙයි කියල බයට එහෙම කරේ නෑ මම දුවෙක් නිසා එයාට ලොකු වගකීමක් තිබ්බ මාව හොදටම බලාගන්න. මම දන්නව single dad කෙනෙක්ගෙ තියෙන අසරණකම. මගෙ comment එකට කුණුහරුප දාපු උන්, බැනපු උන් තේරුමක් නැතුව ඔහේ කියවනව. මං අදහස් කරේ දෙගොල්ලොම ගෞරවාන්විතයි.එ දෙගොල්ලොන්ගෙම ප්‍රශ්න මේ programs වලින් පෙන්නන්න ඕනි කියලා

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว +1

      කුණු හරප කිව්වෙ කවුද දැන්...

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 ปีที่แล้ว +23

    රංගන ක්ශේස්ත්‍රයට ඇතුලුවී වෘත්තීමය රංගනශිල්පිනියක් වීමට උත්සාහ දරණ අහිංසක මම 😊

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +80

    කතාවක් විදිහට හරි මේ සමාජය වෙනුවෙන් මෙහෙම පණිවිඩයක් දෙන්න දරන උත්සහය අපි අගය කල යුතුමයි..!
    Hari Tv එක වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු කට්ටිය..🫡👍

  • @nipuniudeshika7044
    @nipuniudeshika7044 ปีที่แล้ว +23

    ගෑනූ තමා තවත් ගෑනුන්ට පද හදන්නේ🥺

  • @milagrosamatira8389
    @milagrosamatira8389 ปีที่แล้ว +7

    ඊලග කොටස ඉක්මනට දාන්න

  • @isuruisuru7182
    @isuruisuru7182 ปีที่แล้ว +10

    Lassanai kathawa😊

  • @wethecrazy2
    @wethecrazy2 ปีที่แล้ว +130

    Story එක හොදයි ❤️ හැබැයි මේ අයියාව එකම character එකට ගන්න එපා නේද ☺️ පාරෙ දැක්කොත් කම්මුල් පාරක් ගහන්න හිතෙනවා 😂 පව් නෙ එතකොට 💀

  • @kumarihm1280
    @kumarihm1280 11 หลายเดือนก่อน +3

    මරනය තමාගේ ඉරනම අහිංසක ගැහැනියක් මොනව කරන්නද ඵයා පතාගන අාපු විදිහට ගියා

  • @lakmalikumari5843
    @lakmalikumari5843 ปีที่แล้ว +18

    ඇත්තම කතාවක් අද සමාජේ වෙන

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +8

    මං ආසයි පියුමිට...
    සර්..
    ඇයි මේ කලබල වෙලා

  • @user-oc1pl7hi2p
    @user-oc1pl7hi2p ปีที่แล้ว +9

    Ai yako miniha marunahama gaani musalaiu.. ethakota gaani marunahama miniha musala nadda😮😮

  • @harshaniweerasinghe7671
    @harshaniweerasinghe7671 ปีที่แล้ว +27

    එයාලා නම් නියමයි ❤️

  • @mahishadevindi3933
    @mahishadevindi3933 ปีที่แล้ว +33

    2 කොටසත් ඔන ඉක්මනට

  • @meedumhashantika501
    @meedumhashantika501 ปีที่แล้ว +21

    වටින කතාවක් 👍

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +37

    ඕන්න සුපිරි කතාවක් ගින්දර 🔥 🔥 🔥 🔥 ගින්දර

  • @dilinitharushika493
    @dilinitharushika493 ปีที่แล้ว +6

    මේකේ දෙවැනි කොටසත් ඕනි ඉක්මනට❤

  • @supunudara2031
    @supunudara2031 11 หลายเดือนก่อน +3

    මටත් ඉන්නවා මෙ වගෙ නැන්දම්මා කෙනෙක්. මමත් මෙවගෙ තනි වෙච්ච කෙනෙක් මටත් කවුරුත් නැ .නැන්දම්මාගෙ කෙනෙහිලි කම් ඉවසෙගන මාත් ඉන්නවා.ගැනියෙත්ට තවත් ගැනියෙක් තමා පද හදන්නෙ. පිරිමි එහෙම නැ හැබැයි. මෙක බලනකොට මටත් මන් ගැන හදපු එකක් වගෙ. මගෙනම් මහත්තයා නම් ඉන්නවා.එයත් එයාගෙ අම්මා කියන එක විතරයි අහන්නෙ.

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +19

    දෙවැනි එකත් ඕනි ඉක්මනට ❤❤

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +34

    මේකට සචිනි හිටියනම් හොදයි😒

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +25

    ලස්සනයි මේ කෙල්ල අනේ පව් 🙏🌹🌹තෙරුවන් සරණයි 🙏🌹🙏🌹

    • @Shamsacrifice...
      @Shamsacrifice... ปีที่แล้ว

      අනා අනා...ලස්සනද...

  • @user-chathuramalsan
    @user-chathuramalsan ปีที่แล้ว +8

    අනෙ මෙහෙමත් නැන්දම්මා මොකදටද?

  • @sahanchamika6651
    @sahanchamika6651 ปีที่แล้ว +33

    ගෑනියෙක් උනාම තව ගෑනියෙක්ගෙ දුක තේර්‍රෙන්න ඕනෙ..

  • @AmaAma-qf1mn
    @AmaAma-qf1mn 10 หลายเดือนก่อน +2

    ලස්සනයි 😘

  • @Dinnaofficial
    @Dinnaofficial ปีที่แล้ว +3

    Niyama topic tikak thine

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +27

    මේවා අද සමාජයේ වෙනම දේවල් හින්දා ගින්දර 🔥 🔥 🔥 ගින්දර

  • @anushkarandunu9600
    @anushkarandunu9600 ปีที่แล้ว +3

    මම වගේනම් ඔහොම කරබාගෙන ඉන්නේ නෑ හොද දෙකක් කියනවා

  • @hirudinimadushani6346
    @hirudinimadushani6346 ปีที่แล้ว +12

    ඉලගකොටස 😭🙏

  • @susanthapathiraja9341
    @susanthapathiraja9341 ปีที่แล้ว

    ලස්සන කතාව

  • @samanbandara7367
    @samanbandara7367 ปีที่แล้ว +3

    Hari tv ❤️❤️❤️👌👌👌

  • @probodadilshani
    @probodadilshani ปีที่แล้ว +10

    කතාවක් danakam balan hitiyea❤

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว +1

    Ada samaje mehema thamayi...lassanayi kathava...

  • @tharutharu7521
    @tharutharu7521 ปีที่แล้ว +15

    ❤✨

  • @hansakalakmal7654
    @hansakalakmal7654 ปีที่แล้ว +3

    Hari tv eke katha denakota eka dawasakata eka kathawak danna

  • @shashisha7777
    @shashisha7777 ปีที่แล้ว +9

    👍

  • @nobody123_69
    @nobody123_69 ปีที่แล้ว +13

    ❤❤❤

  • @ayeshaherath4931
    @ayeshaherath4931 ปีที่แล้ว +10

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +5

    😢 Mehema eliyta danakota. Ekata nitiya pathen sadaranak balportu wena baida.

  • @Chanakaloverenu
    @Chanakaloverenu ปีที่แล้ว +8

    මාත් ඔය දුක වින්දා

  • @IroshaRathanyaka-gq6qf
    @IroshaRathanyaka-gq6qf ปีที่แล้ว +1

    Adoooo nendamme maranawa balaganin 😢😕😕😕😕

  • @dilankaherath1388
    @dilankaherath1388 ปีที่แล้ว +35

    මේ කතාවට නම් හොද අවසානයක් ඕනි😂

  • @jagathkumara4154
    @jagathkumara4154 ปีที่แล้ว

    අනේ හරිම කැමැත්තෙන් බලන්නේ.. ඒත් මේ දාන ඒවායේ ඉතුරු කොටස් ටිකත් දෙනවනම් ගොඩක් හොදයි..

  • @DV-ez7we
    @DV-ez7we 2 หลายเดือนก่อน +1

    Kawadawath ganiyekt thamange miniha nathi wenn ep

  • @nelumroshika
    @nelumroshika ปีที่แล้ว +2

    Mewage kalakanni nanda ammala hama thanam innawa.munwage unta hodak wenna hoda na.

  • @Dinuxacademy
    @Dinuxacademy 5 หลายเดือนก่อน

    Math magema thaththagen awajathakai kiyala aha qha innawa eth den ekata mn huru wela apahasa thamai den mage shakthiya❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤

  • @Pubu_Dil_2003
    @Pubu_Dil_2003 ปีที่แล้ว +3

    Mn nn ohoma kiywagena awoth නැන්දම්මා kiyl balan na denne kana pupuranna 😂😂😂

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 3 หลายเดือนก่อน +1

    ඔය වගේ වේස නැන්දම්මා කෙනෙක් මටත් හිටියා.පුතාව එයාටම දීලා දරුවෝ අරන් මං අයින් උනා.දැන් එයාලා ගොඩක් සතුටින්ලු..😂😂😂😂😂

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤I love you

  • @thilinikaushalya2413
    @thilinikaushalya2413 ปีที่แล้ว

    Next please

  • @sadeeshamihirani6012
    @sadeeshamihirani6012 ปีที่แล้ว +1

    Ammo ehema kiyanakota mage as walata kadulu awa deiyane ammaek ththathek nathi anatha niwaseka idiye ehema balana kota

  • @samanthachaminda6147
    @samanthachaminda6147 ปีที่แล้ว +6

    මම වගේ නමි නැන්දමිමා ට හොද කනේ පාරක් දෙනවා දිලා දරැවත් අරන් කුලි වැඩක් කරලා හරිජිවත් වෙිනවා

  • @user-yk7lc2ki6s
    @user-yk7lc2ki6s 2 หลายเดือนก่อน

    පපුව කීරි ගැහෙනවා මූසලී කියද්දි මම ඔයා වචන ටික අහගෙන තියෙනවා එතකොට මරාගෙන මැරෙන්න තරන් කේන්තියක් එනව😢

  • @shellybsooriya
    @shellybsooriya ปีที่แล้ว +6

    දැන් සචිනි නැද්ද

  • @EditProduction
    @EditProduction ปีที่แล้ว +1

    ❤️❤️

  • @RidmikaLaksrini-jc7xk
    @RidmikaLaksrini-jc7xk ปีที่แล้ว +2

    Ikmanta anith kotasa dennako

  • @user-dz7kh2ic1m
    @user-dz7kh2ic1m ปีที่แล้ว +17

    කොහේ තියෙන නීතිද මේ නැන්දම්මාගේ. තමන්ටත් ඕකම උනානම් තමන්ගෙ ළමයව නැන්දම්මට පුජා කරල මේ යන්න කියන විදිහට යයිද දන්නෙ නෑ 🤔

  • @ariyarathnasudesh3758
    @ariyarathnasudesh3758 ปีที่แล้ว +15

    මෙි කතාවෙි විදිහට අමිම දරුවෙ වදපු ගෑනියක් නෙවෙයි