Ignoring parents
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- | Poya Drama | New Link Short Film
New Link Concept Writer, Channel Producer & Director :
Asanka Bandaranayake
CEO of New Link Digital Media ( PVT ) Ltd
Technical support analyst :
Rangana Dinesh ( Computer Engineer )
This video is a property of New Link Digital Media (PVT) Ltd.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING, EDITING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
Thank you!
New Link Digital Media ( PVT ) Ltd.
Director & Staff members.
මේවගේ කතා වැඩිවැඩියෙන් බලන්න ඕන දෙමව්පියන්ව අමතක කරල ඉන්න ලමයින්!
හොද ආදර්ශමත් කතාවක් … 💐👍
Mh
mmmmm
mm
Mhm
mmmmmmmmmmb.mmmmbmmmmmmmmmmmmmmmmmb
Mmmmm
mmmmmmmmh
Mmmmmmm
@@seenaseenaa5614lzczlcllzzzlzvvz !'"
ආදර්ශමත් කතාවක් අද කාලේ ගොඩක් දකින්න ලැබෙන දේවල් කතාවකින් හරි සමාජයට පණිවිඩයක් දුන්න එක වටිනව
Mage duwata pin epada lassanata kala adala innwa mageduwata tawatawadeweyange pihete araksawai labenna one
ඇත්තටම ගොඩක් දුකයි දෙමව්පියෝ ගැන මම නං නම් ලංකාවට ගියපු හම මගේ අම්මට හොඳට බලනවා එයාට අනිත් දෙන්නම් වැඩිය සලකන්නෙ නෑ මගේ අම්මා නිරෝගීව හැමදාම හොඳින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ දෙයියන් වැඳල එයාට අල්ලා දෙවියන් ගෙ පිහිටයි 🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
පොලොස් ඇඹුල විසිකර අනේ ලඟ හිටියනම් කම්බුලට පාරක් දෙන්න ගොඩක් දුක හිතුනා ඒ තාත්තා ගැන අවසානය ගොඩක් ලස්සනයි ස්තුතියි
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා......❤️❤️
දෑසට.කදුලු.පිරුන.ගොඩාක්.දුක.හිතෙනව.වයසට.යනකොට.දෙමාපියො.අසරණයි.සියලුදෙනාටම.තෙරුවන්සරණයි.
ANIWARAYENMA.AWULA THIYENNE HODA DEWAL BALAN AYA ADUYI
ඇත්ත්ටම කඳුලු හැලෙන කතාවක්.
පව් අනේ ඒ අහිංසක තාත්ත.
මගේ අම්ම තාත්තා ජීවතුන් අතර නෑ මමත් වයසයි. ඒත් නිතර මට
ඒ දෙන්නව මතකයේ. උදේ හවස
බුදුන් .වැඳල පින් පමුනුවනව.
පරලෝ සැපත් සියලුම දෙමාපියන්ට නිවන්සුව පතමු.
කිසිම දරුවෙක් තමන්ගෙ දෙමාපියන්ට මෙසේ .නොකරන
සමාජයක් බිහිවේවා...!!!
කවුද මේ චැනල් එක කරන්නෙ,ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් වෙන්න ඕන,ලස්සන වැඩසටහන් ගොඩක් කරනවා..
බොහොම ස්තූතියි 🙏 ...සැමදා අප සමග රැදී සිටින්න ...විවිධ දක්ශතා ඇති කලාකරුවන් සහභාගී වී ලස්සන වැඩසටහන් ලබා දීමට සූදානම් . බොහොම ස්තූතියි නැවතත්
අයියා මලෝ ලස්සන කතාවක් , බ්‍රෝකර් ජයේ හාස්‍යජනක නාට්‍යය කොටස් එකතුවක් නිකුත් කර තිබේ නරබා හොඳ නරක අපට කියන්න
@@newlinkdigitalmedia 💗💞😃
හරි දුකයි එත් මගෙ අම්මා තාත්තා නෑ ජිවත් වෙලා ඉන්නකොට ගොඩක් අදරෙන් එ දෙන්නා බලා ගත්තා ..මතක් වෙන්න ගනට දුකයි මට 😭😭
මේම නාට්ටිය කොටස මට කෝටි ප්‍රකෝටි ගනන් වටිනවා
මේය බලා මටත් කදුළු ගංගාවක් කඩා හෑලුනා මගේ දරුවාත් ඔය විදියට කරා එම නිසා මට මතක් වෙනකොට හරිම දුකයි මටත් කදුළු ගංගාවක් ගංගාවක් ගියා'''
Oya ammata thaththata innakota salakuwane a nisa duk wennepa.eyalata pin denna i
කදුළුත් ආවා ආදර්ශමත් කතාවක් තව මේ වගේ කතා ඕනී
මගෙ එකම ප්‍රාර්තනාව මගේ අම්මයි තාත්තයි .මට වඩා කල් ජීවත් වෙන්න කියන එකයි තෙරැවන් සරනයි හැම දෙමාපියෙක්ටම
දරුවෝ ඇති දෙමව්පියෝ හිතේ කොච්චර දුක් විදිනවද අපේ දෛවය අනුව තමයි හැම දෙයක්ම
අපේ දෙමාපියන් කොච්චර වාසනාවන්ත ද කවදාවත් දෙමාපියන් අමතක කරන්න නම් එපා දරුවෝ බලයි කියලා හැමදේම එයාලම දෙනවා 🙏 එත් දෙමාපියනේ ඒක කරන්න එපා තමන්ට කීයක් හරි ඉතිරි කරගන්න
මගේ අම්මා බූදූවෙවා
ඇත්තමයි හරිම ලස්සනයි
ඇස් වලින් කදුලු වැටෙනවා ....මම හැමදාම කල්පනා කරන්නේ මගේ අම්මි තත්ති කවදාහරි නැති වුනොත් එදාට මම කොහොමද ඉන්නේ වාවන්නේ කියලා ...මගේ අම්මයි තාත්තයී මටත් වඩා මගේ අයුශත් අරන් ජීවත් වෙන්න ඕනී
Mamath ehemai mage loke ekama pana mage amma dan inna samahara pudgalainta ewa pihitala na
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥
අපි දෙමාපියන් ට.සලකන්නේ. ඒවා.බලලාආදර්සයට ගන්නේ
Ow matath hitha ganaa baha.thuruwan saranai
A gena hthannawath be matanam amma thaththa neth wena aka gena ammooo..
මෙිවා දරැවන්ට පෙනේවා
දෙමව් පියෝ අමතක වෙන කාලයක්. ❤️බුදුසරණයි හැමෝටම 🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹ඇඩෙනවා බලද්දී ❤️
Mageputha
චික් විතරක් මේවගෙ කතාත් අහන එකත් පවක් මේ වගෙ දරැවන්ට කියන්න වචන නැහැ 😭😭😭😭
ඔය වගේ දරුවෝ මොකටද
මෙව්වා බලලා හැදෙනවානම් බැරියැ. අනේ මම ඉන්නෙ කුවේට් මට මගේ අම්මා තාත්තා මතක් වෙනකොට ඉන්න බැ නැති බැරි කමට ඇවිත් ඉන්නෙ.ඉක්මනින් යන්න ඕනි අනේ එයාලා ලගට.
Lankawete giya. Gedare prasne kiyethoth maha gedare inne amma nawanne yanne bariuna Dan avith hullsnewa
Mama mage jivite mage bridatath daruwath wada adare mage ammata .eka mage yuthu kama.mama eyata salakuwuth tama..mage biridath daruwath ledak dukak natiwa saluting inne..yutukama ishta katanga.. budu saranaii.
ලස්සනයි ,ආදර්ශමත් කතාවක්
හරිම දුකක් දැනුනා ආදර්ශමත්"කතාවක්
මගෙ පන අම්මයි තාත්තායි එයාලා දෙන්නා නැති දාට මන් මේ ලෝකේ තනි වෙනවා
මේ වගේ කරන දරුවන්ට නම් හොදක් වෙන්න එපා ...ඩ්‍රාම එකක් උනත් ..මට පට්ට අවුල්...😥😥😥
මට..කදුලු..දැසින්..වැට්...ඉකිගැසුනා..කතාව..ලස්සනයි
මත් හෝ වගේම මට කඳුළු වැටුනා පෑම නැති උනොත් කවදහරි කොහොමද මං ඉවසගෙන ඉන්නේ කියලා ඒත් මගේ අම්මා අපිව දාලා යන්නම යන්න ගිය අප්‍රේල් 29 වෙනිදා අම්මා නැති පාළුව තනිකම අදටත් මට දැනෙනවා මගේ අම්මේ හැබැයි සන්තෝස වෙන එක දෙයක් තියනවා මට මගේ අම්මා ඉන්නකම් උපරිම මං සැලකුවා
🌹🌹🌹🙏🙏🙏 මගේ අම්මා තාත්තා අද ජීවතුන් අතර නැහැ .ඒත අදටත් එයාල ගැන මතක් වෙනව නිතරම දුක් වෙනව..මේව අලුත් පරම්පරාවට හොද පාඩම්.🙏🙏🙏🌹🌹🌹
ලස්සනයි ane..
හොඳ ආදරණීය katawak .🙏🙏🙏🙏
අම්මො ඇස් වලින් කදුළු ආවා.මෙහෙමත්.දරැවොඉන්නවනෙ😭😭😭
හරිම ආදර්ශමත් කතා වක්..ලස්සනයි
මේවා බලන්න දුකයී මම ආශාවක් දෙමවුපියන්ට හිංශා කරන අයට
මේක හොදට පාඩමක් හැමොටම
මගෙ වස්තු දෙක ඒ දෙන්නා,එයාලා නැති ජීවිතයක් මට නෑ
එතකොට දෙමව්පියන් දරුවන්ට කරන වෙනස් කම් ඒ ගැනත් නාට්‍යයක් හදන්ට
ලස්සනයි කතාව
ෂෝක් දුවත් තමයි . නාට්‍යයක් උනත්.
Ape rate den inna nalu niliyo saththu wage salli tikak wedi unu gaman biridawai daruwoi athariya niliyak benda chii ratama ljjai higanno ma kuwait sita
ලස්සනයි
දෙමාපියන් අමතක ක රන අය ට සිංහලලෙ න් උපන් දිනය ගායනය ත් අමතක ව්මත් කනගාටු වකි
To
❤️🙏 ආදරෙයි මගේ දෙමව්පියන්ට
GOOD
මේවම බලල දැකලමම විවාහ උනේ නෑ.දැන් මට අවුරැදු 60 යිඅද මට ජීවත් වෙන්න හැමදේම හදාගෙන ඉන්නෙ .දරැවො නම් එපා උන මේවදැකල.උන් ව හදල ලොකු කරල උගන්නල ගෑනු ගත්ත මුන් ට දෙමාපියන් අමතකයි.
😢
mage appachchita awurudu 61i
😭
පුදුම දුක හිතෙන කතාවක්. අද වයසට යන ගොඩක් වැඩිහිටියන්ට මැරෙන්න සිදුවෙලා තියෙන්නේ හිතේ දුකෙන්මයි.. ඒ ගැන නම් හරිම කණගාටුයි.. ඒ අතින් මට පුදුම සතුටක් දැනෙනවා මම පුදුම විදියට අම්මා තාත්තාට සැලකුවා.. අද ඒ දෙන්නාම ජිවතුන් අතර නෑ. ඒත් අදටත් එයාලා මතක් කරලා මම අඩනවා... දෙමව්පියන්ට අවංකව බලන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. ඒක සත්‍යයකි .. දෙමව්පියන්ට සුලුවෙන් ලාභට ලාවට. ලෝබකමෙන් කරන දරුවන්ට කවදාහරි විපාක ලැබෙනවා. ඒකත් සත්‍යයකි .. මම නම් හැම දරුවෙක්ගෙන්ම ඉල්ලන්නේ වැඩිහියන්ව තියන්න පුලුවන් උපරිම සතුටෙන් තියන්න..ඒ අයව නිතරම අගයන්න. ඒ අයට දිනපතාම කතා කරන්න .. සෑම දරුවෙක්ම අද ජිවත් වෙන්නේ අම්මා තාත්තා හදපු නිසා නේද . ඒ ගැන සැම තප්පරයකම සිතන්න ..දරුවන්ට ආදර්ශමත්ව ජිවත් වෙන්න . බුදුසරණයි🙏
ගොඩක් ලමයි මෙහෙම තමයි තමන්ගේ දෙමව්පියන් අමතක යි
aiwareyen
තෙරුවන් සරණයි ඔබ සැමටම
දුක තමා සූරිය උදාවන තුරු පිණි බැවිල්ල
අපොය් ඒ මොන දුවෙක්ද තිරීසන්නු
කාලකන්නි දෙමාපියන් හදුනන්නෙ නැහැ
ඇත්ත දරුවෝ ගොඩක් අපෙන් ඈත් වෙලා 😭😭😭😭
Mama bandala mata godak mila mudal naha.mama hamadama andanawa mage amma thatha dura inna nisa.mama deviyanta kiyanne ane mata nathath kamak na mage ammatai thaththatai salakanna eyalawa balaganna mage thiyena prasna visadala denna deviyane..
ඔබේ සිතුවිලි නිර්මල නිසා යහපතක් සිදුවේවි ..
ඒ උනාට දැන් මෙහෙම ලමය් නෑ හැමෝම සලකන්ව දෙමාපියන් ට..
Asama naluwak galapna charitekata ragapanawa lassanai
අඩ අඩ බලපු නාට්ටියක් හරිම දුකයි මට මගෙ අම්මවයි තාත්තයි මතක් උනා
කතාවට දුක හිතුනා 😥
Lassanai
ඒකේ කේක් එක කපන දුව කාජොල් ගේ දුව නයිසා වගේ ❤
Niyamai
❤❤
ලස්සන නාට්‍යයක්
Ape loke hamadama eliye karapu denne 🙏amamai ththathai e denne hamadama api laga Inne ona
Lassanai kataws
අනේ මමත් එහෙම තමයි කවදා හරි අම්මා තාත්තා දෙන්නට මොනවා හරි උන දවසට කොහොමද එ දවසට මුන දෙන්නෙ කියලා මේව බලනව බොහොම දුකේන්
Yaluwane kawdwath thange ammatai thathtai mehemanam wenna denna epa jivitha kalema hodin balaganna
අනෙ .දෙයියනේ
ඉදකින් අර ගෑනිගෙ තියෙන බලුකම.තාත්තා කොච්චර ආසාවෙන් ගෙනාපු කෑම එකද විසික් කලේ.
Aththatama Meka kawururh narabiya uthu kathawak
Demapiyanta nosalakana dauruwanta hoda adarsayak 👍👍👍👍
ඒ තාත්ත තරුනයි රස්සවක් කරන්න පුලුවන් නේ ලමයින් ගෙන් බිත්තර ලා පොරොත්තු වෙන්නෙ
Mevage godak katha thava athi
දෙමාපියන්ව ඔහොම අහක දාන්නා හෙම දරුවෙක්ම.
😢
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amboo marama lassanai😳😳😳😳❤️🙏
mama vidiyo eka iwara wanakam beluwa Mata mage ammawai thathawai mathak una Mata adannawa mathak Wala Adina adannata budsaranai Mata ayalawa balanna be nithara mama godak eth inne
🙏🙏🙏🙏🙏
Kathawa harima lassanai mata mama gana dukai
🙏🙏🙏🙏🙏🙏
Oyavage duvek mehe hitiyanam okita api biththa gahanava
Mtanm hri dukaii
Ammai thathi mage❤️
Katawa adarsamat budu saranai
😍❤️🥺
Lassanai♥️♥️♥️
හොද අාදර්ශමත් කතාවක් දැන් හැදෙන අයට
කාලයත් සමඟ වැලලෙන මනුසත්කම මනාවට ඔප් නැන්වෙනවා.දෙමාපිය සෙනෙහස කොතරම්නම් සුන්දරද.කැදැල්ල මනරම්ව අවසන් උනා.
ramani nanayakkara
😅
Pau ane.a thaththata kochchara dukak danenna athida.
Eththatama mehema daruwo innawada hitha gannath amarui
ඇත්තටම ගොඩක් දුක හිතුනා තෙරුවන් සරණයි
💖
හපොයි මෙහෙමත් දරුවො 😢😢😢😢😢😢😢😢
❤🎉😂😅😢😂
🥺🥺🥺Atta katawak maka✌️
😢😢😢
දරැවන්ට උගන්වලා ඔවුන් ලොකු තැන් වලට ගියාම තමන්ගේ දෙමාපියන්ගේ දුකට සංවෙිදි වෙනවා අඩුයි .ඒ අයට වටින්නේ තමන්ගේ යාළුවෝ, මිතුරෝ, තමන්ගේ දරැවෝ විතරමයි . දෙමාපියන්ගේ කාලය, ධනය, මහන්සිය කැප කලා විතරමයි. කළගුණ දන්නා දරැවන්ට උඩ ඉන්නා දෙවියොත් ආශිර්වාද කරනවා.
😢😢😢😢🙏🏻🙏🏻🙏🏻
Cake kalle wamethinme kauwe. 😄😄😄😄
😢😢😢😢
Kanna nethuwa malath ohoma nam peechan wenne ne eka ekata den inna 2000 passe un koheda ammalata thattha lata salakanne..
Deiyosakki😢😢😢😢
Left hand