"එයාගේ ඇස් දුඹුරු පාටයි" 🥰 | Star Back to School with Kokila Pawan Jayasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • පාසල් කාලය කියන්නේ හැමෝගෙම අමතක නොවන මතක ගොන්නක් තියෙන අරුම පුදුම කාලයක්. ඉතින් Star Back to School කියන්නේ ඔයාලා ආදරය කරන තරු ආපහු එයාලගේ පාසල් කාලයට ගිහිං ඒ මතක අලුත් කරන තැනක්. කෝකිල පවන් ජයසූරිය ඔයාලා ගොඩාක් ආදර කරන දක්ෂ තරුවක්. ඉතින් Star Back To School හි 1st episode එක දිගහැරෙන්නේ ඔහුත් සමගයි. අනිවාර්යයෙන් එකතුවෙන්න Star Back To School සමගින්. අමතක නොකර Subscribe කරලා තියාගන්න.
    ● Production Manager : Samith Roshan
    ● Producer : Charitha Gangewaththa
    ● Director of Photography : Dammika Dissanayake
    ● Editor/Colorist : Dasun Prabhashwara
    ● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
    ● Production Assistant : Hiruni Kaushalya
    ● Special Thanks : Dilini Madusanka Perera
    ● Production : IdeaHell
    #StarBacktoSchool #IdeaHell #KokilaPawanJayasooriya

ความคิดเห็น • 42

  • @Nature32135
    @Nature32135 2 ปีที่แล้ว +24

    අම්මෝ මෙතන නම් මාලන්ම තමා 😂.කෝකිල අයියා පට්ට funny නේ.අනේ කෝකිල අයියා කියන්නේ ජනප්‍රියම නලුවගෙ සම්මානෙයි,දක්ශතම නලුවගෙ සම්මානයයි ලැබිය යුතුම කෙනෙක්.ඒ තරම් දක්ශයි 😍💖.

  • @mj7511
    @mj7511 2 ปีที่แล้ว +44

    කෝකිල කියන්නේ මගේ කැමතිම actor කැමතිම character එක ශක්ති.. අනේ එක පාරක් හරි එයාව දකින්න තියෙනවා නම්❤❤❤❤

  • @kaveecreations8522
    @kaveecreations8522 2 ปีที่แล้ว +10

    කෝකිල අයියා හරිම නිහතමානී චරිතයක්.එයාව දවසක් හම්බෙලා කතා කරන්න හම්බුන එකත් මාරම සතුටක්

  • @nayanitharuka7558
    @nayanitharuka7558 2 ปีที่แล้ว +8

    Clip ගහන් සෙල්ලම තමයි මරු.මාත් scl එකෙ ගොඩක්ම් ඒ සෙල්ලම් කලා😍

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +17

    කෝකිල ❤️
    ශක්ති ❤️

  • @chutitharuva2533
    @chutitharuva2533 2 ปีที่แล้ว +7

    Super acting කෝකිල අයියේ 🥰🥰

  • @nayanitharuka7558
    @nayanitharuka7558 2 ปีที่แล้ว +6

    ශෝක් අනේ මාලන්

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 2 ปีที่แล้ว +10

    නියමයි කොකිල ❤️❤️❤️❤️

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +10

    කෝකිල අයියගෙ අම්මයි තාත්තයි නැද්ද 🥺

  • @blossom1719
    @blossom1719 2 ปีที่แล้ว +10

    Please මේ programme එකට Raween Roshel ව ගෙන්නන්නකෝ..🥺💕 අනිවා hit එකක් වෙනවමයි! ❤️

  • @heshanirathnayaka3220
    @heshanirathnayaka3220 2 ปีที่แล้ว +2

    Niyamai dear...anagathaya jaksan anthani wagama daksha kala karuwak apa ratata bihiwavi..sathutui ...God bless you all....

  • @chathumisathsarani493
    @chathumisathsarani493 2 ปีที่แล้ว +8

    මාර හැකියාවක් ❤

  • @nimapali7780
    @nimapali7780 2 ปีที่แล้ว +4

    Funney programme... Nadeemal Pererawath idiriyedi gennanna

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว +5

    හිනාව මරු

  • @jayaniishanka6153
    @jayaniishanka6153 2 ปีที่แล้ว +2

    Asama charithayak superb good luck budusaranay

  • @dunishkaharshani2732
    @dunishkaharshani2732 2 ปีที่แล้ว +2

    Aththatama maarama dakshai.. hithannewath nathi mohothawalwala Hina wennath puluwan Una.. thank you kokila aiyawa genawata.

  • @jayaniishanka6153
    @jayaniishanka6153 2 ปีที่แล้ว +4

    Maha pissek ane hina unaa hodaats

  • @rataa-3033
    @rataa-3033 2 ปีที่แล้ว +6

    බෲටස්ගෙ dailog eka wow ❤️👌

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว +3

    Kokila pavan apaa chuti naluvata nam kisedu karadarayak nowevaa ayaa puchi thirayaa RAJA adarai adarai tharuvan saranai parissamin enna

  • @hirugiftz6482
    @hirugiftz6482 2 ปีที่แล้ว +4

    Sangeeth satharasingha program ekt gennannko

  • @hasitharathnayake4946
    @hasitharathnayake4946 2 ปีที่แล้ว +4

    Ane shalani tharaka gennannako

  • @lakshanikalpani7055
    @lakshanikalpani7055 2 ปีที่แล้ว +3

    Sanoj sulakshana perera 😁

  • @nalakakumara6924
    @nalakakumara6924 ปีที่แล้ว +1

    Yenukiwa (dasuni) gennanna ko

  • @sujanirangika4693
    @sujanirangika4693 2 ปีที่แล้ว +4

    Ane kokila aiya shoi ane mn asama charithayak katha karanna asai dawasaka suba pathanawa hamadama sathutin inna wada karan gedara aya ekka jp bs 🥰 ....

  • @rataa-3033
    @rataa-3033 2 ปีที่แล้ว +2

    sri lanka ...ekanam hariyatama kt

  • @nayanadilrukshi5682
    @nayanadilrukshi5682 2 ปีที่แล้ว +4

    Maru ane kokila

  • @placo2955
    @placo2955 2 ปีที่แล้ว +3

    මහීගෙ ආදර සීන් එක දැන් එපා වෙලා තියෙන්නෙ...පිං සිදුවෙයි ඒක අයින් කරන්න

  • @sashinidilanjaleehettiarac8293
    @sashinidilanjaleehettiarac8293 ปีที่แล้ว

    kokila ayyage acting maru ane

  • @lakshikagimhani9929
    @lakshikagimhani9929 2 ปีที่แล้ว +1

    Hrima shok pogram ekak kokila aiya super 💓

  • @tharushidilani6652
    @tharushidilani6652 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandalinethmini9031
    @sandalinethmini9031 2 ปีที่แล้ว +2

    Fv actor❤️

  • @mdd1067
    @mdd1067 2 ปีที่แล้ว +1

    Shakhi..kokilla.pawan.oya.enna.janalyakma.mama.asawen.balanawa.mama..dura.rataka.bharhni.rata.oyata.budu.saranai.kokilla.pawan..

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +3

    kokila...

  • @sanudinehara7062
    @sanudinehara7062 2 ปีที่แล้ว +4

    Kokilath manamalan.welane. wikarayak wenwa welawkta.

  • @shakyalaksheni5578
    @shakyalaksheni5578 2 ปีที่แล้ว +2

    ❤️😘

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @mindulijayawardana3836
    @mindulijayawardana3836 ปีที่แล้ว +1

    ✨️✨️❤️❤️😍😍

  • @hirunikaveesha4578
    @hirunikaveesha4578 2 ปีที่แล้ว +5

    😂❤❤😂

  • @nisansalakumari1671
    @nisansalakumari1671 11 หลายเดือนก่อน

    👍👍👍😎

  • @tenishabinuri3590
    @tenishabinuri3590 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @keshalibalasooriya419
    @keshalibalasooriya419 ปีที่แล้ว +1

    ❤️❤️❤️