Wishing you Shala n Sachin Merry Christmas and Happy New Year..2022 May all your dreams comes true..Love to see u both mixing the pudding with love..Sachin nice shirt love the colour Shala u look very pretty Take care n stay bless always ♥️
Shala & Sachin, Thanks for all the love & joy you'll gave us So much fun watching you'll ❤️❤️ Wish you both a merry christmas & a wonderful 2022 !!! May the new year shower you'll with the best of everything realising all your dreams !
Thank you so much for having me ♥️
Merry christmas 🎁🎄
Happy christmas Day Shalani Akka...Sachin Ayya...💚💚
❤️❤️❤️❤️
Subhama subha naththalak wewa
Merry Chritmas shala...God bless u..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️matching couple ...
සුපිරි හොදේ...
❤️❤️.
ගොඩාක් ස්තුති ආරාධනා කරාට....නිදහසේ හරි සතුටෙන් හිටියා....ගොඩාක් හොද program එකක්.
ජය වේවා ❤️❤️✨✨🙏 හැමෝටම සුබ නත්තලක් වේවා💕
🎄❤🎊
Sachin ayya mage😘😘
Same to you
❤🥺
🌝❤️
කොච්චර සල්ලි තියෙන ජනප්‍රිය කෙනෙක් උනත් ශලනි හරිම නිහතමානී කෙනෙක්.වැඩත් පිලිවෙලයි පිරිසිදු යි..අරපිරිමැස්මත් දන්නව් ❤😍...මාර talented කෙල්ලෙක්
ශලනි අක්කි හරිම active.. හරිම පිලිවෙලයි.. සචින් අයියත් හොඳ support එකක් දෙනවා... හරිම ලස්සන couple එකක් 💖
th-cam.com/video/sFESeEuZPGk/w-d-xo.html
ඔයාලා දෙන්නා නියම couple එකක් අනේ.ලංකාවේ ලොකු කාලෙකට පස්සේ මිනිස්සු ආදරේ කරන දෙන්නෙක් ඔයාලා.සචින් අයියා හරිම වාසනාවන්තයි.දෙන්නටම සුබ පතනවා.ආදරෙයි හැමදාම ❤❤
අනේ දෙන්නම ලස්සනයි❤ ශලා අක්කා නම් ශෝයි අනේ හරිම cute🥺 එයා හරි comfortable වැඩේ කලේ,ශලා අක්කාගෙ වැඩ clean and creative. මේ සචින් අයියා හැමදාම office යනව වගෙ යන්නෙපා අනේ හැමතැනම 😒 ටිකක් fashionable වෙන්නකො ශලා අක්කා වගේ,ශලා අක්කා ඔයාවත් කියන්න අනේ මෙයාට😒 ඇත්තටම ඔය දෙන්නා කතා කලේ මොනවද කියල මට ඇහුනෙවත් නෑ වශී වෙලා වගේ බලං ඉදියෙ🥺 best couple on screen ,ඔයා දෙන්න නම් addict එකක්,best friends forever ❤
ශලනි එක පැත්තකින් වැඩේ කරද්දි අනිත් පැත්තෙන් කුස්සිය අස්කරගෙන එනවා...
හරියට අපේ අම්මා වගේමයි..🥺💖
ශලනි සචින්.. බොහෝ කාලෙකට පස්සේ පුන්ච් තිරයේ දුටු ලස්සනම සහ හොදින්ම ගැලපෙන යුවලක්. සචින්ට මෙතරම් පොඩි කාලෙකින් හොද තැනකට එන්න ශලනිගෙන් ලොකු සපෝට් එකක් ලැබුනා.ඒ අතින් ඔහු ගොඩක් වාසනාවන්තයි♥️
ඔයා කොහොමද දන්නේ බලන් හිටියද
හිතට අල්ලපු එකම couple එක❤️
පුඩිමට වඩා.. මේ දෙන්නව බලන්න ආවේ🥰
මාරම funny
Math
ඔව්. මාරු funny . ♥️♥️💗💗
Hugak aya ehemai
Favourite couple 🥺💖
ශලනි කාලෙකින් ආයෙත් ලස්සන හිනාව එක්ක නිදහසේ සතුටින් ඉන්නවා දැක්කා KDAT පටන් ගත්තට පස්සෙ...
හරිම සතුටුයි♥
(ඒ dress එක නිසා මහතයි වගේ පේනවා ශලා...)
විනාඩියක්වත් අතාරින්නැතුව මුල ඉදන් අගටම හරිම ආසාවෙන් බැලුවා. ඔයාලා දෙන්නා එකට ඉද්දි නියමයී 😍❤️
ඔව් නේද???? ඉක්මනින්ම එයාලා බදිනවා
@unlikerr අම්මෝ ගොන් ගෑනුනේ බන් 😂
ශලා අක්කි උයන ගමන්ම කිචන් එක අස් කරගන්නවා ☺️ එතකොට උයලා ඉවර වෙනකොට අස් වෙලත් ඉවරයි ....
Lovely cuple ❤️
දැන් ඔයාල දෙන්න ලංකාවෙ ප්‍රසිද්ධ චරිත දෙකක්. ලස්සනම ආසාවෙන් බලන ඔයාල දෙන්නගෙ රඟ පෑම අතිවිශිෂඨයි. ශලනි සතුටින් ඉන්න එක ගැන සතුටුයි. අපි ඔයාල දෙන්නට අවංකවම ආදරෙයි. බුදු සරණයි ජේසු පිහිටයි. සුබ නාත්තලක් වේවා.
ප්‍රසිද්ධ?😂
දෙන්නම ලස්සනයි .Matching Couple 💑 ✨️💖
ඊළඟට ශනුද්‍රී ප්‍රියසාද් & දිනේශ් ගමගේ
ප්ලීස් .💖💖💖
ඒ දෙන්නා එක්ක ලස්සන program එකක් ඕනී.☝💖
හොදට දෙන්න තේරැන් අරන් රගපැම වගේම අනිත් සියලු දේ කරනව වෙලාවකට හිතෙනය මුලුජිවිතේම මෙහෙම වටහගන ජිවිතේශලනිගෙ ජිවිතේ සතුටින් තියයි කියල දෙන්නටම ජයෙන් ජයම වෙිවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේක බැලුවා ..KDAT බැලුවා ...ආයි උදේම ඇඩ්මින් දාන වීඩියෝ එක බැලුවා 😓 මේ දෙන්නගෙන් තොර ලොවක් නෑ වගේ දැන් නම්....🤤🥀
💯
අනේ ඔය දෙදෙනා බිස්කට් පුඩිමක්වත් හදන්නකෝ මේ දෙසැම්බරයේත් ඔයදෙන්නා නැතිව හරියට පරිප්පු නැති හෝටලේ වගේ ප්ලීස්ස්ස් අමනාපයක් ඇත්නම් ඒක නැති කර ගන්න 👍👍👍👍👍
අනේ මන්දා බං උබලා දෙන්නා නිසා කවදාවත් බලපු නැති cookery shows දැන් බලනවා.😢😢😢😢😢😢😢
Siravatama aththa kathava
කියලා වැඩක් නැ 😂❤️
sirama ban
😂
Math
ඉස්සර මම ආසා නැහැ ශලනිට
ගිරිදේවි එකෙන් පස්සෙ තමා ආසා වුනේ
ස්නේහා සචින් දෙන්නම නියමයි😍😍
ශලනි හරිම ෆ්‍රෙන්ඩ්ලිනේ😍
Math ehemai
පොඩ්ඩක්වත් skip කරන්නෙ නැතුව බැලුවා.....soo beautiful 😍😍😍... Thanks for this video b&b...❤
අද කතාවේ වගේම අහන්න තියෙන්නේ
" එක දවසක්වත් දෙන්න දෙන්නට ආදරේ කරල නැද්ද"
🥺💔❤️
ඒකනෙ ඒකනෙ අප්පා...ආදරේ කරන්නකෝ....ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා..
දෙන්නාට දෙන්නා ආදරෙයි කියලා පේනවා අත් ඇල්ලෙන සියුමැලි විදියෙන්. 😍😍 හොදින් බැලුවොත් පෙනේවි.
ශලා අත ඇල්ලෙන හැම වෙලේම හරිම සියුමැලි ස්පර්ශයකින් ආදරය දනවන්නේ ඒ මොහොතෙත් හරිම ආදරෙන්...
@@Pjay-dn3iz ow mm t note kra1
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ශලනි හරි ගැහැනු ලමයෙක් උනාම පිලිවෙලට පිරිමහගන වැඩ කරන්න ඕන බඩුත් ගනන් තමා ඔයාල දෙන්නටම ජේසු පිහිටයි
සචින් අයියයි ශලනි අක්කයි ඉන්නව කියන්නෙ එතන හරිම ජොලි වෙලාව යන්ව තෙරෙන්නෙ නෑ. හරිම ආසාවෙන් බලන් හිටියෙ. ස්කිප් නොකර හරි ආසාවෙම් බැලුව ❤️👍
ඉවර වෙද්දිම බැලුවා ශලනි අක්කියා සචින් අයියා හොඳ සහෝදරයෝ දෙන්නෙක් වගේ ආදරෙයි ශලනි අක්කියා ❤️💙❤️
Niyma mamq oy dennata hri කැමති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ දවස්වල ආදරණීයම යුවල..❤❤❤❤🎅🎅🎅🎅🎅
Vicky & Katrina වගේ Shalani & Sachinත් marry කරන්න වුනත් matching 😌💕💖💖💖
ඔයාලා දෙන්නා ඉන්න ඕනාම එකක් බලන්න ආසයි.හීනෙනුත් දකින තරමට ඔයාලා දෙන්නට ඇබ්බැහි වෙලා🙈🙈 සුබ නත්තලක් වේවා🌠⭐☃️
සචින් මචන් සුපිරි හොදේ... ආදරෙන් ඉන්න දෙන්නා හැමදාම...❤✋
නියමට ගැලපෙනවා fav couple 🥺❤️😘
ස්නේහා නිර්වාන්.. 💗💗
ශලනි සචින් ගොඩාක් ලස්සනයි 🌺🌺💘
සචින් හරි අහිංසකයි කියලා තෙරුන ඇත්තටම මේ කෑම හදද්දී
මං ආසාවෙන් බලපු නියම වැඩසටහන නිහතමානී ලස්සන කපල් එක 💕💕💕
නිතරම දකින්න ආසම couple එක ❤ lovely
ශලා අක්කි සචින් අයියයි කිය්න්නෙ දැන් ඇබ්බැහියක් 😎
පුඩින් නම් මොනවද..සචින් ශලනි එකතුව ..මරැ මරැ..ආසාවෙන් බැලුවා...💜️💜️👌
අම්මෝ මේ video එක ඉන්කන්නම් ඉවසිල්ලක් නෑ ... සචින් & ශලනි beautiful couple ... ශලනි අක්කිගෙ තව segments ගේන්න්කො
හිනාවෙවි බැලුවේ මන් විතර ද ❤️🤗
මාත්
මේවට හිනා යන්නෙ නෑනෙ
නිර්වාන් 😍 ස්නේහා 😍
මේකෙ එනකම් නොයිවසිල්ලෙන් ඉදියෙ 😍😍 සචින්තනී අක්කගෙ කමෙන්ට් එක බලන්න 🤗🤗
මරු මචංලා ඔයාලා දෙන්නා,දවසක එක්ව ජීවිතයක් ගෙවන්න ලැබුණොත් ඔයාලා දෙන්නට,හරි ජොලි වෙයි..👍,........
ආසම Teledrama couple එක❤️
ස්නේහා💖නිර්වාන්
❤️ශලා අක්කිට මම ගොඩාක් ආසයි❤️
අනේ ඔයාලා දෙන්නා marry කරන්නකෝ.plz ඔයාලා දෙන්නා ගොඩක් ගොඩක් ගොඩක් ගැලපෙන cupel ekak. මම නම් ඔයාලා දෙන්නට හරිම කැමති💐💐💐😍❤❤
ගොඩක් ලස්සනයි ඔය දෙන්න හරියටම ගැලපෙනවා ආසයි ඔය දෙන්නා සැබෑ ජීවිතෙත් එකතු වෙනවනම් හුඟක් කාලෙකින් බලපු ලස්සනම ආදර කතාව කියා දෙන්න ආදරෙ තරම් ඔයාලට සුබම සුබ අනාගතයක් ආදරෙයි godak❤ ගොඩාක් ❤❤❤😘
සචින් අයියයි ශලනි අක්කියි ගොඩක් පිලිවලට ලස්සනට කලා
Lassanai dennama mata hithuna vidihatanam sachinta shala adarei wage....shalage hithe thiyenawa sachin gena adarayak .....good luck love you💓💓💓💓💓
අනේ මං දැකපු ලස්සනම couple එක.💝
දෙන්නම ගොඩක් ලස්සනයි. ❤❤
Me denna couple ekda
එක හැන්දෙන් කෑවා ...හොද fit යාලුවෙක් ඉතින් ❤❤❤❤❤❤
ආදරනීයම කපල් එකක්.දෙන්න හොදටම ගැලපෙනව ❤️❤️
මං හරිම අසායි ශලිනිටයි..😍 සචින්ටයි😍...
Fav duo ❤️ ශෝයි අනේ ඔයාල දෙන්නා🥺 ශලා අක්කාගෙ cooking දැක්කට සචින් අයියාගෙ cooking දැක්කෙ අදනෙ 🙈 සචින් අයියා දැන් එහෙනම් ශලා අක්කාගෙ cozy kitchen එකේ වැඩ වලටත් help එකක් දෙමුනෙහ්🤭 Much love both of u & Merry xmas ❤️
ගොඩක් හොදයී... රසම රස පුඩින් එකත් එක්ක ඔය දෙන්නා ලස්සනට වැඩේ කරා... ශලා අක්කා නිසා සචී අයියා ගොඩ ගියා😄 අපිත් සතුටු වුණා... 🍁 දෙන්නටම ආදරෙයී හැමදාම වගේ. සතුටින් ඉන්න අයියා අක්කි..😙😙😙😙
Meka balanakam ඉවසිල්ලක් නෑ අනිවාර්යයෙන් ම බලනවා thanks bold and beautiful
ඔව් . බලන කම් ඉවසිල්ලක් නෑ. 😀😀😀😀😀💜️💜️💜️💗💗♥️♥️ අනිවාර්යයෙන් බලනවා . පුදුම සතුටින් ඉන්නේ බලන්න
රවීන් programme එකකට එන්නේම නැති තරම් වැඩිය පේන්නම නැති තරම් ,ඔහු එනවානම් ඔහුත් සමග ශනුද්ද්‍රි හෝ රොශෙල් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා ,❤️❤️
Aniwaren😍
Good luck
සචින් පොඩි ළමයෙක් වගේ ඔහේ කියවනවා 😍😍😍😍 ෂලා අක්කී වාව්😍
අවුරුදු 6ක් බාල උනත් සචින් නියමෙට ශලනිට ගැලපෙනවා මෙ දෙන්නා එකතු උනොත් නියමයිනේ
👍
Seneha wayasa patayi,
Digesi maching
ඔයාට මොකද ඒක😂
ශලනි රඟපාන්න වගේම පිළිවෙලට වැඩ කරන්න , අරපිරිමැස්ම මේ හැමදේම බොහොම ලස්සනට දන්නවා කියලා පේනවා. නියමයි ❤
නියමයි😍
සචින් අයියා & ශලා අක්කි❤️
හරි ආසාවෙන් බලන් ඉදීයා...දෙන්නා හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි merry christmas 🎅🎅🎅🎅
හිතට අල්ලපු එකම couple එක....😍😍😍
මගේ bf ගේ පෙනුමත් වැඩත් සචින් වගේමයි....ශලනි අක්කව,සචින් අයියව දකින්න හරිම ආසයි.මෙච්චර කාලෙකට මම නලු නිළියන්ට ආසකලේවත්,එක දිගට කිසිම කතාවක් බලලා නෑ ඒත් මෙයාලට හරිම කැමතී
නියමයි😍
සචින් අයියා & ශලා අක්කි❤️😍
Most awaited video....thank you B&B❣️🤩
මෙ දවස්වල ආසම දෙන්නා.. love you ❤️❤️❤️
Shalini akki ada harima lassanai.❤️
මේ දෙන්නම මාරම ලස්සනයි මාරම හැගීම් බරයි අාදරෙයි දෙන්නටම ❤🥰🥰
පුපුරන එකක් නෑ නේ 😂😍
200% matching couple.😍😍😍😍
පවු අනේ සචින් 😅🤭🤭❤️😅
Shalani is very talented..
හරිම ලස්සනයි programme එක❤❤ශලිනි ෆර්නෑන්ඩෝ අක්කිවයි ඉශාර මදුශාන් අයියවයි ගේන්නකෝ plzzzz😢😢☺😊
Ane shala akki hari friendly ane 🥰 hitha ridena dewal kawadawath kiyan ne . Shachin aiyata hari adrei 😀🥰
Bold and beautiful you tube channel eke thiyena lassanama vedio eka❤️❤️👌
My favorite shalani akki❤️🥰
අක්කා ආපහු කොන්ඩේ කැපුවා නේ 😏
Akkage e wachana tika niyamai. "Mama geyak nadaththu karanawane" niliyak unath pirimesma ithiriya gena hithanawa. Aththatama shok akka.
Balanna trending 11 kohomada😍 kiyaadena tharam adareeee ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️oyaala dennata 😘😘😘😘
ඔයාල දෙන්න සිරස නත්තල් සාදයට එනතුරු බලන් හිටියා ඇයි ශලනි ආවෙ නැත්තේ
❤ ආදරෙයි දෙන්නට ම
maarama natural chemistry ekak tiyana dennek. gon part, loku scene, boru posh mokut na. balan inna asai.
කාලෙකින් පස්සෙ ලංකාවේ ship කරන්න ආස couple එකක්
Wishing you Shala n Sachin Merry Christmas and Happy New Year..2022 May all your dreams comes true..Love to see u both mixing the pudding with love..Sachin nice shirt love the colour Shala u look very pretty Take care n stay bless always ♥️
Oya kiyana deyak thma ithin ambo sachin aiye 😊❤️❤️🌹
සුපිරි ශලනි තරකා අක්කෙ ඔයාගෙ රංගන හැකියාවනමි අතිවිශිෂ්ටයි මම ආසම රංගන නිළිය ශලනි තරකා . මම ආසම රංගන නලුවා සචින් ලියනගේ ( චමත් ) ඔයාලා දෙන්නටම ඉදිරියටම යන්න සුභපතනවා
Shalani akkai schin aiyai shoi ane🥰🥰🥰🥰 hemadamath denna sathutin inna.budusaranai 😘😘😘😘😘
ආසම දෙන්න එකම හැන්දෙන් කෑවෙ 😊😊😊❤❤❤❤
Hm
Sachin ayya godk ahinsakai anee..😍😍😍😍😍😍🌺😘
Shalani & Sachin ❤️❤️❤️
"Wish you a happy Merry Christmas" ඒක මරු හැබැයි... 🤭😅🎄
හරිම ලස්සන කපල් එකක්...❤️😊😍 ගොඩාක් ලස්සනට ප්‍රෝග්‍රැම් එක කලා... දෙන්නගෙම ජීවිත වල හැමදාම සතුට රදාපවතින්න කියල wish කරනව.❤️😍
ශලනි ❤️සච්න්
වැඩ පුරැදු කරන්න ශලනි . නැත්නමි හැමදාම හුරතලේට ඉදියි. හැබැයි පවි.ඔයාලා දෙන්නට සුබ නව වසරක්.
Aneh eka shok ☺️♥️
Merry Christmas 🎄 May God Bless You ♥️
Fav actor and actress......lovely couple ....💜️💜️💜️🙂..... I wish you a merry christmas 💜️💜️💜️
ආසම දෙන්නා ❤️😍
Programme එකේ රන්ඩුනොවී පුඩිං එක හදපු එක නම් ලොකු දෙයක්❤❤❤❤..
🎉🎉❤Merry Christmas
both of you❤ 🎉🎉
අයියෝ ගොඩක් පරක්කු උනානෙ මට වීඩියෝ එක බලන්න.ඒත් සචින් අයියහ් ශලනි අක්කහ් පට්ට ලස්සනට program එක කලා.බලන් ඉන්නත් ආසයි.♥️
අනේ හරිම ශෝක් අනේ දෙන්නාම .සචින් අයියාග අම්මාට පින් සිද්ද වෙන්න සචින් අයියා මුකුත්ම දන්නේ නෑ .ශාලා අක්කි නම් දන්නවා.
Shala & Sachin, Thanks for all the love & joy you'll gave us So much fun watching you'll ❤️❤️ Wish you both a merry christmas & a wonderful 2022 !!! May the new year shower you'll with the best of everything realising all your dreams !
මගේ සචින් මගේ ශලනි..♥️
ශලනීඔයා පිලිවෙලයි පිරිසිදුයි වැඩ තේරෙනවා දෙන්නටම හැපි ක්‍රිස්මස්
අම්මෝ...සචින්.සලනි...❤❤❤❤❤❤❤
අම්මෝ බලනකන් ඉවසිල්ලක් නෑ🥰🥰🥰