B&B එක්ක අවුරුදු - Episode 2 | Wishwa Kodikara & Erandi Kodikara | B&B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අපේ අවුරුදු රසකැවිළි දෙවෙනි අභියෝගය බාරගත්තෙ ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරයි සහ ඇගේ බිරිද එරංදි. අපි මේ දෙන්නට දුන්න අභියෝගය තමයි "කොකිස්" හදන්න.
    ඉතිං විශ්වයි එරංදියි කොකිස් හදන Challenge එක බාරගත්තෙ කොහොමද කියල දැන් නරඹමු.
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk

ความคิดเห็น • 437

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +102

    ආදරණිය විජයගෙන් පස්සේ ආදරේ හිතුන එකම නලුවා විශ්ව සහ ඔහුගේ බිරිද දරැවන්ට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා❤️❤️❤️❤️❤️❤️❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +72

    මම හරිම ආසකරන නිහතමානි නළුවෙක්. ඒවගේම එයාගේ සුන්දර බිරිඳ. ඒ වගේම විශ්ව කොඩිකාර සිංහල සිරිත් හරියට අගය කරන නළුවෙක් මම හරිම ආසයි විශ්ව ඉන්න ටෙලිනාට්‍ය බලන්න .ඒ වගේම ලස්සනයි ලමයි දෙන්නත් දෙවියන්ගෙන් ආශිර්වාද ඉල්ලනවා හොද පවුල් ජිවිතයක් ගෙනියන්න. සියලුම දෙවි රැකවරණයි. ඔබ දෙපලට.

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +140

    දෙන්නා ශෝක් හරීම සැහැල්ලුවෙන් ඉන්නේ එකිනෙකා ලග හැමදාම ආදරෙන් ඉන්න දරුවෝ එක්ක ❤️ ආදරෙයි විශ්ව අයියට අපි 💙

  • @malinibasnayake265
    @malinibasnayake265 3 ปีที่แล้ว +109

    රස කැවිලි වලට වඩා ඔයාලා දෙදෙනාගේ ආදරය වටිනවා...🌷🌷🌷🌷

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +65

    විශ්ව enna ඕනම vedeo එකක් බලනවා.. විශ්ව කියන්නේ නිහතමානී සංවේදී සරලව jewath වෙන කොල්ලෙක්. මන් කැමතිම charethayak❤❤එරන්දි harema vasanawanthai.. බුදුසරණයි ඔයාලට ❤❤❤

  • @dipatv2728
    @dipatv2728 3 ปีที่แล้ว +49

    විශ්ව හරි ආසයි නේද ගොඩේ කෑමක් කන්ඩ අනිත් මනුස්සයෝ වගේ ලොකු කමක් නෑ එහෙම තමයි ඉන්න ඕන මං ආසම නලුවා ඔය දෙන්නා ට සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා❤🌹

    • @a.c.roshan8824
      @a.c.roshan8824 7 หลายเดือนก่อน

      මොකක්ද ගොඩේ කෑම කියන්න බලන්න 😮

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +36

    විස්වට ලැබිලතියෙන්නෙ හොද බිරිදක් කුස්සියේ වැඩපල දන්න හොද බිරිදක් දෙන්නටම සුබඅළුත්අවුරැද්දක් වෙවා

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +16

    විශ්ව කියන්නේ මම ගොඩක් ආසකරන නළුවෙක්.එයා ඉන්න ටෙලි නාට්‍යය තමා ගොඩක් බලන්නේ ඒවගේම හරිම නිහතමානී ආදරණීය පවුල් ජීවිතයක් ගතකරන්න නූවර කොල්ලෙක් ආදරෙයි විශ්ව පූතා පවූ ටම චූටි පෑටව් දෙන්නත් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට මමකුවෙට් සිට

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 ปีที่แล้ว +12

    හරිම දක්ෂයි විශ්ව..හැමදේටම..කුස්සියේ වැඩත් නෝනට වඩා හොදට පුලුවන්..ඒත් ඉන්නේ හරිම සරලව විශ්ව..හරිම උතුම් කෙනෙක්..වැඩියෙන් ආදරේ තියෙන්නෙ විශ්ව ළග..

  • @user-xb9ir8sr9r
    @user-xb9ir8sr9r 3 ปีที่แล้ว +23

    බොරු සෝබන නැ බලන් ඉන්න ආසයි මම ගොඩක් ආදරේ කරන නළුවෙක් දෙන්නම හරි ආදර නීය විදිහට කතා කරනවා ඔයාලා දෙන්නටයි,බබලා දෙන්නටයි, ඔයාලගේ පව්ලේ සියලු දෙනාටම සුබ අලුත් අව්රුද්දක් වේවා. සතුටින්, ආදරෙන් ඉන්න හැමදාම. බුදුසරණයි.

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +51

    ගොඩක් කැමති රංගන ශිල්පියෙක්..💙
    හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න..❤️😍👍
    විශ්ව එරන්දි 💝💝💝

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +94

    අහම්බෙන් දැකලා චුට්ටක්වත් ස්කිප් කරන් නැතුව දිගටම බැලුවා කාලයක් හිතේ හිටපු කැමතිම නලුවෙක් හරිම නිහතමානී

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +1

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත.

    • @asilinperera337
      @asilinperera337 3 ปีที่แล้ว

      @@st-thomascollegeMataraOfficial

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 3 ปีที่แล้ว +20

    විශ්ව පුතාට මම ගොඩක් කැමති අපේ පැරණි චාරිත්‍ර වලට මුල් තැන දීල වැඩ කටයුතු කරන හරිම නිහතමානී පුද්ගලයෙක් එයා ගෙ බිරිඳ සමග හරිම ආදරෙන් ඉන්නවා ඉතින් පුතේ ඔයාලා හැමදාම ඔහොම ආදරෙන් ඉන්න චූටි බබාලා දෙන්නා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරණයි මම බහරේන් වල සිට

    • @ranjaniamenamen1351
      @ranjaniamenamen1351 3 ปีที่แล้ว

      Wish was....puthata..apigodak.adarei..godak.nihathamani..awanka..kenek...awagema..godak.lassana..apiasama..kenek..godaaaaak..adarei..oyage..pemili.Akatama..❤❤❤❤❤❤

  • @anushadayanifernando5440
    @anushadayanifernando5440 3 ปีที่แล้ว +29

    ඔයාලා දෙන්න හරිම ආදරනීයයි.හැමදාම සතුටින් ඉන්න දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +28

    අනේ හරිම ලස්සනයි පුතා විස්ව.සුබ අලුත් අවුරුද්දක් පතනවා ඔබ දෙදෙනාගේ පවුලටම.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා 🙏🙏❤❤

  • @user-bw6ou8vh6k
    @user-bw6ou8vh6k 3 ปีที่แล้ว +105

    Vishwa aiya erandi හරිම අදරනියයි එයාලා හරිම ජොලියේ ආදරෙන් ඉන්නව 💚💚💚💚🌺🌺🌺

    • @sumithrapedris9073
      @sumithrapedris9073 3 ปีที่แล้ว +3

      ❤🧡💛💓💕❣💖💗💓💞💞💕💕💕💕

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +2

      th-cam.com/video/p0L77_DNStE/w-d-xo.html

  • @fatimalokuga772
    @fatimalokuga772 3 ปีที่แล้ว +30

    ගොඩාක් ආදරේ කරන යුවලක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @priyanthigamage265
    @priyanthigamage265 3 ปีที่แล้ว +27

    මම ආසම කරන ආදරණීය චරිතයක් විශ්ව පුතා ඔයා... ඒ වගේම ඔයාගේ ආදරණීය බිරිඳ එරන්දි දුව ඔයාටත් පුංචි පැටව් දෙන්නාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න බුදුසරණයි

    • @chathurikanisansala54
      @chathurikanisansala54 3 ปีที่แล้ว +1

      Harima lassana cham family ekak mamath harima kemathi dennek❤️❤️❤️❤️

  • @dinithisugandaya3857
    @dinithisugandaya3857 3 ปีที่แล้ว +45

    අනේ ඔය දෙන්නා වගේ හැම කලාකරුවෙක්ම හැමදාම ආදරේන් ඉන්නවනම් මං කැමතිම නළුවෙක් අයියේ ඔයා😍😍😍😍

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +13

    හොද පැමිලි එකක් ඒ වගේම නිහතමානි නලුවෙක් විශ්ව අපි අදරය කරන පුංචි තිරේ ආදර වන්තයාට අපිත් හරිම ❤ 💚

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +46

    එරන්දිගෙ සැබෑම ලස්සන ව්ශ්වත් එහෙමයි

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +19

    ලස්සන නිහතමානී,ආදරණිය බිරිඳක් ඉන්නෙ විශ්වට 🌹

  • @chandhiguruge4343
    @chandhiguruge4343 3 ปีที่แล้ว +31

    වයිෆ්ට වඩා විශ්වට කොකිස් හදන හැටිත් තේරෙනවා..බඩුටික අස්කරලා තියන්නත් හිතනවා..මේසෙ ක්ලීන් කරගෙන වැඩ කරන්නත් තේරෙනවා ...😜😜😜

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +23

    කිසිම ආයාසයක් නැතිව උපන් අවුරුද්ද කියනවා දැකපු එකම නලුවා

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +24

    විශ්ව කොඩිකාර කියන්නේ මගේ ආසම රංගන ෂිල්පියා

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 3 ปีที่แล้ว +9

    විශ්ව ඔයාට සහ ඔයාගෙ බිරිඳට suba අලුත් අවුරුද්දක් වේවා මම විශ්ව ඉන්න ටෙලි drama බලන්න හරි ආසයි

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +9

    ඇත්තටම මමත් වැඩ සටහන අහම්බෙන් දැක්කෙ අපේකම අගේ කරන , දනට පිනට ලැදි , නිරහංකාර , වැදගත් දරුවෙක් ඔයාලගේ පවුලේ සැමටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 3 ปีที่แล้ว +5

    ඔබ දෙපලට සහ දරුවන් දෙදෙනාටත් එසේම වේවා.නිහතමානි කෙනෙක් ඔබ .. මම කැමතිම actor කෙනෙක් .ජය වේවා

  • @shanthishanthi9683
    @shanthishanthi9683 3 ปีที่แล้ว +3

    මම ගොඩාක් ආදරෙයි ආනේ ඔයාලට මම ඉන්නෙ කුවේට් හැමදාම ලංකාවෙ නලු නිලියො කියන සින්දු බලනවා තනි කම පාලු නැති වෙන්න සුබ අලුත් අවුරැද්දක් වේවා පෞලේ හැමෝටම ගොඩාක් ආදරෙයි ඔයාලට වේශ්ව ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +23

    man chuti kaledi Ama teledrama ekai, pabalu teledrama ekai telecast una kale CRUSH eka vishwa aiya ❤️❤️❤️ marriage life eka lassnata geniyanna suba pathum 😊😊

    • @life-by7fk
      @life-by7fk 3 ปีที่แล้ว +1

      Math anee ehema thama

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 3 ปีที่แล้ว +3

      @@life-by7fk eka thma e dawas wla wishwa aiya thma teledrama wala lassnama actor.

  • @ireshairesha8084
    @ireshairesha8084 3 ปีที่แล้ว +10

    ලස්සනයි ඔයාලා දෙන්නම ..බුදු සරණයි ඔයා lage.පවුලට ..හැමදාම ආදරෙයි innaa...

  • @sanduniksil95
    @sanduniksil95 3 ปีที่แล้ว +62

    මං ආසම නලුවෙක් වගේම නිහතමානී පවුලක්

  • @dipatv2728
    @dipatv2728 3 ปีที่แล้ว +9

    ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්නවා ඔය දෙන්නාට ජේසු පිහිටයි හැමදාම ඔය වගේ ඉන්න ඕන

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 3 ปีที่แล้ว +3

    මම කැමතිම නලුවා එ විතරක් නෙමෙයි මගේ ගමට ලගම ගමේ තමයි හිටියේ ගාෙඩමුන්නේ හරිම අාදරෙයි විශ්ව මල්ලි මම ඔයාගේ නිහතමානි කමට ගොඩාක් අාදරේ කරනවා දෙන්නම හරියටම ගැලපෙනවා සතුටින් ඉන්න හැමදාමත් තෙරැවන් සරණයි🙏😃😃😃💙💜💚💗❤❤❤👉👉❤👈👈👈

  • @rinozashashika7082
    @rinozashashika7082 3 ปีที่แล้ว +10

    කොහොමද ව්ෂ්ව නියමයි දෙන්නා හිනා වෙච්චි ගමන් සතුටින් ඉන්න ❤️❤️❤️💖

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +15

    ඔයාල දෙන්න හැමදාම ආදරෙන් ඉන්න .ජේසු පිහිටයි දරුවනේ

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +6

    අනේ විශ්වට ලස්සනට සිංදු කියන්න පුලුවන් 👏👏👏
    ඔයාලා දෙන්නම ලස්සනයි ❤
    සුබ අලුත් අවුරුද්දක් වේවා ♥️👏♥️👏♥️👏

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +3

    ඔය දෙන්නා හරිම ෂෝක්. හැමදාම මේ වගේම සතුටින් ඉන්න. සියළුම දෙව් පිහිටයි. සුබ අලුත් අවුරුද්දක් වෙවා.

  • @renukadesilva7807
    @renukadesilva7807 3 ปีที่แล้ว +9

    Vishwa and Erandi, you are so nice couple. We like your acting and your family life 💖. May the triple gem bless you and your family 💗

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +3

    අපි ගොඩක් ආදරෙයි විශ්ව ඔයාට ඔයා දක්ෂ රංගන ශිල්පියෙක්. ඔයා ඇතුළු පව්ලේ සැමට සුබ අලුත් අව්රුද්දක් වේවා. ❤️

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 ปีที่แล้ว +8

    කතාවක් තියනවා නුවර අය හරි හැඩයි කියලා, විශ්ව දැක්කම එක පෙනවා. එරන්දිට හොදට වැඩපල හුරුයි කොලබ උනාට. හැබැයි එයා සැරයි වගෙ, ගොඩක් කතාකරනවා

    • @manojmadhushanka7433
      @manojmadhushanka7433 3 ปีที่แล้ว

      @@rabbit6575 නුවර කොල්ලො හොයන් නැ සන්කර කෙල්ලො, ලස්සන වගෙම නුවර හරි ආඩම්බරයි පහතරට අයට කැමති නැ හැමොම . නිලමෙලනෙ

    • @dilinisanjula6354
      @dilinisanjula6354 2 ปีที่แล้ว +1

      @@manojmadhushanka7433 mala wikara pahathrata inneth manussayone.🙄🙄

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 3 ปีที่แล้ว +10

    ගොඩක් ආදරේ කරන නලුවෙක් ආසාවෙන් බලනවා බුදුසරණයි දෙන්නටම

  • @sambulaattapattu9577
    @sambulaattapattu9577 3 ปีที่แล้ว +11

    Very nice couple . Down to earth genuine people 👍

  • @balasuriya4149
    @balasuriya4149 3 ปีที่แล้ว +8

    නිහතමානි පවුලක්. අසරණ පවුල් වලට උදවි කරන නලු ෙවක්. මම ෙගාඩක් අගය කරනව. ෙදවි පිහිටයි.

  • @battibattigkragka689
    @battibattigkragka689 3 ปีที่แล้ว +9

    සුබම සුබ සිංහල අචුරැදක් වෙිවා ලස්සනයි තේරැවණ සරණයි 🇱🇧🇱🇧🇱🇧

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +7

    ආදරෙයි දෙන්නටම.ආසම නලුවා විස්ව.බුදුසරණයි සතුටින් ඉන්න ❤❤❤❤

  • @cutebby4681
    @cutebby4681 3 ปีที่แล้ว +17

    ඒ දෙන්නාගේ ආදරෙ එක්ක මරු 🥰😍

  • @adhikarikuw4849
    @adhikarikuw4849 3 ปีที่แล้ว +8

    අපි කැමතිම ආදරණීය රංගන ෂිල්පියා ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤❤❤😃😃😃

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 3 ปีที่แล้ว +5

    අහම්බෙන් දැකලා බැලුවෙ..... හරිම ලස්සනයි ........ හරි ජොලියේ ඉන්නවා දෙන්නා ........

  • @dilkitharuka102
    @dilkitharuka102 3 ปีที่แล้ว +89

    උපන් වේලාව අහන්න එපා.ඒක පුද්ගලිකයි.හොදට තියෙන් පව්ල් අව්ල් කරන මිනිස්සුත් ඉන්නවනේ...

    • @raveenrukshan645
      @raveenrukshan645 3 ปีที่แล้ว +5

      Ow.aththamai math eka kalpana kala.anith okkoma aulak na

    • @duliniudagedara9659
      @duliniudagedara9659 3 ปีที่แล้ว +3

      Ane ou. Katawath ehema kiyanna epa.

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 3 ปีที่แล้ว +1

      Eka nam attha thamae

    • @letsrockwithcomputerscienc8116
      @letsrockwithcomputerscienc8116 3 ปีที่แล้ว +2

      ඔව් මටත් හිතුනා. ඒ මදිවට ඔක්කොම මෙයත් ලස්සනට කිව්ව. කිසිම ඇස්වහක් කටවහක් නොවේවා. හරිම ලස්සන කප්ල් එකක්.

    • @chamaridarshanika5588
      @chamaridarshanika5588 3 ปีที่แล้ว +1

      Oww එක කොහෙත්ම අහන්න ඔනා නැති පස්නයක්..මටත් ඔක හිතුනා...මෙයාලට ඔකට උත්තර නොදී ඉන්න තිබුනෙ....පවුල් කඩන මිනිස්සු වැඩි..හොදට ඉන්නවා බලන් ඉන්න බැහැ

  • @yahoteki6533
    @yahoteki6533 3 ปีที่แล้ว +4

    අනේ අපේ විශ්වගේ කොකිස් එක හ‍රිම ලස්සනයි ඔබ දෙපලට සුබ අනාගතයක්‌ මම ආසම ගොඩක් ආදරේ කරන නළුවෙක්‌ තමයි බුදුසරණයි ඔබලා සියළුම දෙනාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +4

    වාසනාවන්ත නිදුක් නීරෝගී සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා විශ්ව මල්ලියෝ ඔයාලගෙ ආදරනීය කැදැල්ලටත්..♥️♥️♥️

  • @sheelasheela3598
    @sheelasheela3598 3 ปีที่แล้ว +6

    ලස්සනයි ඔයාලා දෙන්න ඔයා ඉන්න හැම නාට්‍යයක්ම මම බලනව ලස්සනයි ව්ෂ්ව මල්ලි බුදු සරණයි ඔයාලා දෙන්නට

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +3

    You both are good example for the so called, celebrity, world, keep going

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +6

    දෙන්නටම් සුභ අලුත් ඖරුද්දක් වේවා බුදුසරණයි 🌹🌹🌹🌹❤❤❤

  • @kavindamaduranga5269
    @kavindamaduranga5269 3 ปีที่แล้ว +3

    මං මේක කලිනුත් බැලුවා comment කරන්නම හිතුනා එරංදි මගේ කලින් girlfriend වගේ පාරමී❤❤

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 3 ปีที่แล้ว +7

    මමත් ගොඩාක් ආදරෙ කරන නලුවෙකු මේ ගොඩාක් ගොඩාක් බුදු සරණයි අයියේ ඔයාට නංගිට

  • @samanthakalthotage7854
    @samanthakalthotage7854 3 ปีที่แล้ว +4

    Wishing you a spectacular year ahead with lots of blessings and cheerful moments. Enjoy your life throughout the year! Happy New Year.

  • @chandimachandima2135
    @chandimachandima2135 3 ปีที่แล้ว +5

    මම අආසම කරන නළුවා හදවීල අරන ටෙලිනාට්‍ය රගපාන අරීම ලස්සන යී🤩😍😍😍❤❤❤

  • @dilekachandrakanthi942
    @dilekachandrakanthi942 3 ปีที่แล้ว +15

    Always a stronger woman is behind all strong men. They are the most amazing creature who is meant to be the greatest supporter of all time❤

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අද ලස්සන ඡෝඩුව විශ්ව එරංදී💝💖💝💖💜💜
    මම ඔයාලාගේ (කෝ කිස් )😁😁
    කොකිස් වලට බිත්තර කවලම් කලාම ඉක්මනට කර කර සද්දය අඩුවෙලා අප්‍රානික ගතියක් එවිට රබර්
    වගේ වෙනවා දවස් දෙකක් විතර තියන්න බෑ

  • @sandunividurangi3262
    @sandunividurangi3262 3 ปีที่แล้ว +13

    A loving, supportive couple...♥️🌸💫

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 3 ปีที่แล้ว +5

    Wonderful couple eka very funny both of them.blessing ur family.

  • @pathumdilhara9368
    @pathumdilhara9368 3 ปีที่แล้ว +7

    විශ්ව අයියා අපේ ගමේ ..❤❤❤❤

  • @hashinijayasundera7772
    @hashinijayasundera7772 3 ปีที่แล้ว

    හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා. ගෙදර එක කැවිලි වර්ගයක් හදන්න පූළුවන්නම හරිම අගෙයි. මාත් මගෙ අම්මත් පුලුවන් විදිහට කැම හදනවා. මගෙ දරුවො හරිම කැමතියි. අපි පිට රටක හිටියත් අවුරුදු එවිදියටම සමරන්න උත්සාහ කරනවා.

  • @rahulawinash5092
    @rahulawinash5092 3 ปีที่แล้ว +14

    හරිම ලස්සන පවුලක්

  • @sugahdisugahdi6942
    @sugahdisugahdi6942 3 ปีที่แล้ว +4

    මම දන්නේ නැහැ හරිම ආදරේයි ගොඩාක් බුදු සරනයි 💕💕💕💕💕

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +13

    ව්ස්ව කිව්වා හරි කොකිස උඩ අච්චුව ටික වේලාවක් තියාගෙන ඉන්න ඔන

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +11

    Very beautiful family

  • @aishaaluthgama3614
    @aishaaluthgama3614 3 ปีที่แล้ว +5

    🥰💕💕 දෙන්නටම සුබ අනාගතයක්

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 3 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් ඔබේ පවුලේ සියලුදෙනාටම හැමදාාම සතුටින් ඉන්න ආසම නලුවෙක් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @bhagyasewwandi2013
    @bhagyasewwandi2013 3 ปีที่แล้ว +7

    නුවර ගැම්ම.. 🤟😁❤️

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +2

    සුදු ❤❤❤harema වාසනාවන්තi❤❤හොද නිහතමානී ආදරණිය sameyek ලබන්න ❤❤nice cpl බුදුසරණයි

  • @chamarydesilva1094
    @chamarydesilva1094 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මගේ කැමතිම නලුවා. දෙන්නටම ආසයි.

  • @pushparanjane1646
    @pushparanjane1646 3 ปีที่แล้ว +4

    හ‍රිම ලස්සනයි දෙන්නටම ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹

  • @sass3013
    @sass3013 3 ปีที่แล้ว +4

    තව කහ පොඩ්ඩක් දැම්මා නම් පාට ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @muthu768
    @muthu768 3 ปีที่แล้ว +1

    Really enjoyed this video......very entertaining and learned a thing or two too. Agree 100% with Vishwa.....we need to continue our traditions and teach it to our kids as well....

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +6

    විශ්ව. නියමයි හැම දෙයක්ම ඉගෙන ගන්නව සතුටින් හැමදාම. රසිකයො එක්කම ඉන්නකෝ අපි හැමදාම ඔබලා සමගයි

  • @wiwedatv5598
    @wiwedatv5598 3 ปีที่แล้ว +8

    මගෙ දෙයියො ආදරෙයි වස්තු 💖💖💖💖💖💖💖💖💯💯💯💯💯

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 ปีที่แล้ว +2

    👍💞wow හරිම ලස්සනයි aiye අපිට එක්ක හදන්න 😋💕ගොඩක් ආදරේ කරන family එකක් 💕🌹සැමටම බුදුසරණයි ජේසු පිහිටයි 🌹💕👌💪ඕමාන් සිට 👍

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 ปีที่แล้ว

    මම ගොඩක් ආස කරන දෙන්නෙක් තමයි ඔය දෙන්න..ඔය නිහතමානි කමට ගොඩක් ආදරෙයි ..❤

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +3

    WISH YOUR ALL THE BES MY FEVOURITE ACTOR VISHWA KODIKARA

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว +9

    ආදරණිය කලාකරුවෙක් ❤🙏

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩසටහනක් 👍👏👌 good luck vishva Ayya and akke

  • @dinushadarshi259
    @dinushadarshi259 3 ปีที่แล้ว +11

    Harima adaraneeya pawulak.❤️❤️😘

  • @nilankapiumali9757
    @nilankapiumali9757 3 ปีที่แล้ว +2

    Harima asama dennak harima
    Adaraniyai hamadama sathutin inna labenna parthana karanawa budusarani..!!😇💗

  • @silvasampath587
    @silvasampath587 3 ปีที่แล้ว +2

    මම අදරේයි පුතේ ඔයට ත් බිලිදටත් දරැවටත් හරිම අදරේයි බුදුසරණයි දේවියගේ පිහිටයි

  • @wasanthikumari3034
    @wasanthikumari3034 3 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරැද්දක් වෙිවා බුදු සරනයි ඔයාලාට

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 3 ปีที่แล้ว +2

    ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰හරි වැද ගත් නිහතමානී කොල්ලෙක් බුදුසරණයි මම ඩුබායි සිට ❤️❤️❤️❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +4

    ආසම කලාකරුවෙක් විශ්ව කොඩිකාර

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +4

    විශ්ව අයියේ අයියාගේ අලුත් ටෙලි නාට්‍යයන් බලන්න ආසයි

  • @user-os8xk4xu8p
    @user-os8xk4xu8p 3 ปีที่แล้ว +2

    සුබ අවුරුද්දක් වේවා ඔයාලාට සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරුණයි🙏🙏🙏🙏🙏🙏

  • @anumakumari1012
    @anumakumari1012 3 ปีที่แล้ว +8

    🌹🌹🌹🌹💞👌👌හරිම හොද දෙන්නෙක් මම godag සතුටින් බලන්නේ බුදුසරණයි

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว

    විශ්ව'මල්ලි ඔයා පොලොවේ පය ගහාලා ජිවත් වෙන අවoක මනුස්සයෙක්"ඇත්ත මම අනුරාධපුර"ඔය කෙසෙල් ඉදවන්නෙ අපේ ගම්වල වලක් කපලා වලට ලි හරහට දලා එක ඉඩ කෙසෙල් කැන තියෙනවාඉට පස්සෙ උඩින් ටකරමක් තියලා පස් වහානවා පස් වලට වැටෙන්නෙ නැහැ හැබැයි දුන් යන්න පුලුවන් විදිහට වලට පොඩි හිඩසක් අයිනෙන් තියෙනවා ඉතින් දවසකට පාරක් දුම් ගහනවා හදුන්කුරක් හෝ වෙන විදිහකටදුන් ගහානවා දවස් තුනක් හතරක් යද්දි කෙසෙල් කනම ඉදිලා,,,,,, හරිම සුවදයි රසයි ගුනයි ඔක්කොම මොකද අද වගේ කාබනට් ගහාලා ඉදවන්නෙ නැහැ එකයි ගුන තවත් ගමේ රසකතා ගොඩායි දැන් ලමයි පවු,,,,,,,ඔවා දන්නෙ නැහැ

  • @sriyanikumari5390
    @sriyanikumari5390 3 ปีที่แล้ว +1

    Harima lassanae oya la denna man godak asawen balanawa wiswa aeya enna kata oyalata subama suba alut auruddak wewe bs

  • @sakunthalanawarathna2018
    @sakunthalanawarathna2018 3 ปีที่แล้ว +1

    Harima sathutui ayya.issara podi kaleekata school gihin adatath oya a widihamai.api game ekata sellam kerapu kale ada mathak una.teruwansaranai

  • @hirunishashikala5245
    @hirunishashikala5245 3 ปีที่แล้ว +7

    ආදරෙයි අයියා අක්කි හැමදාම

  • @dinaenderage5781
    @dinaenderage5781 3 ปีที่แล้ว +2

    පුතා ඔයා නම් හරි ලකී ජනතාව අතර wije වගේ කැපි පෙනෙන තරුවක් අනේ patto මේ රටේ දේශපාලනේ නම් කරන්න එපා එපා එපා මතකyi නේ අපේ wije අපි අදත් අඩනවා

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 ปีที่แล้ว +8

    apita thwa episodes oneee❤️❤️❤️

  • @sunethprasanna876
    @sunethprasanna876 3 ปีที่แล้ว +4

    නියමයි මරු ආසම නලුවෙක් මරු