අතුල, සමිතා, චිරන්ත, කවින්ද්‍යා හැමෝම එකතුවුන Trending #1 Party එක (ආයෙමත් ආදරෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 2022 අළුත් වසර ආරම්භයේදීම Voizy Music අප මෙතරම් ඉහලට ඔසවා තැබූ ආදරණීය ඔබ සියලු දෙනාටම අනේකවාරයක් ස්තූතියි !
    ඔබ සැමට ජය !
    ♫ Official Cover Video: • Ayemath Adaren(පෙනෙන න...
    ♫ Listen/Download: AirXoneMusik.l...
    ♫ Spotify: spoti.fi/3HigTiP
    ♫ Apple Music: apple.co/3oehDy1
    ♫ Shazam: www.shazam.com...
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Watch our Highlights: www.youtube.co...
    Watch our Music Videos: • Music Videos
    #Trending1 #VoizyMusic #Party #AyemathAdaren #AthulaSamitha #SinhalaSindu​ #SinhalaVideoSongs
    Facebook: / ​
    Instagram: / ​
    Website: voizymusic.com/​
    Copyrights © ℗ 2021 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

ความคิดเห็น • 1.2K

  • @ChamodiDeshani
    @ChamodiDeshani ปีที่แล้ว +16

    මඩ ගහන උන්ට බම්බු ගහගන්න කියල ජීවිතේ විදල හිටපන් කියල කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් පෙන්නපු සුසං‍යෝගයක්. ජයවේවා !!!

  • @onlinedahampasala4555
    @onlinedahampasala4555 2 ปีที่แล้ว +35

    ඒ දරාගැනීම...ඒ තේරුම් ගැනීම ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් චිරන්ත ...ඔයාල දෙන්න සසර බැදීමක්..ආදරෙයි දෙන්නටම

  • @nethmikarunarathna2315
    @nethmikarunarathna2315 2 ปีที่แล้ว +48

    🥺 තාත්තා . මම ආස මේ කතාවේ තාත්තාගෙ role එකට .athula adikari ♥️ මේ ලෝකෙට බිහිවෙච්ච වටින හදවතක්. 🎁🎶

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +32

    කාටත් වරදින්න පුලුවන්..සමිතා අතුල නමට අපි ගොඩාක් ❤ ආදරය කලා...දෙදෙනා එකට සිංදු කියන්නම ඕනා...දරුවෝ නිසා මේ ගත්තු තීරනය ඉතා අගයකල යුතුයි .චිරන්ත පොඩ්ඩක් අවුල් වගේ...චිරන්ත හොද හිතක් තියෙන කොල්ලෙක්.....ජයවේවා ❤ ආදරෙයි ගොඩක්

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 2 ปีที่แล้ว +31

    ප්‍රේමය සහ ආදරය තේරුම් ගන්න පුළුවන් අයට විවේචනය නොකර මේ සතුට බෙදාගන්න පුළුවන්,
    මේ සතුට වෙනුවෙන් චිරන්ත සහ කවී ලොකු කැපවීමක්‌ කරන බව මම නම් තේරුම් ගත්ත .සතුටුයි
    ඔයාල මෙහෙම දකින්න ලැබි මත්
    ජේසු පිහිටයි

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 2 ปีที่แล้ว +13

    ඒක දැක්කත් හිට හරිම සතුටුයී....
    හැමදාම ආදරෙන් ඉන්නා....
    කවි සමිතා අතුල.... මම පුංචිම කාලෙ ඉන්දල ආදරෙ කරන set එකක්.
    සමිතා අතුල දෙන්නා කවීට සද තරු මල් කියද්ද. මගේ තාත්තා මාව නැලෙව්වෙත් ඒ සිංදුව කියලා. මම ඒ සිංදුවට එදා ඉන්දල අදටත් ආදරෙයි.
    ආසයි ඒ සිංදුව ආයිත් අහන්න එයාලගේ අළුත් visual එකක් එක්ක... ❤️🙏

  • @dasanayaka4911
    @dasanayaka4911 2 ปีที่แล้ว +37

    චිරන්තාගේ වේදනාව මොනවා උනත් හොදට පේනවා....

    • @dilankasupun5820
      @dilankasupun5820 2 ปีที่แล้ว +2

      Eya hithin duk vidinawa mn karagathte loku wereddak kiyala

    • @thiliniperera3808
      @thiliniperera3808 2 ปีที่แล้ว +3

      Ane manda wenadata thina nidahas gathiya ada Chiranthage na pau.Kavith asaranai pau appa

    • @amitheranga6481
      @amitheranga6481 2 ปีที่แล้ว

      Ane appo..eyal sathutin..

    • @venuvenisha5498
      @venuvenisha5498 2 ปีที่แล้ว

      😂

    • @hemagunasekara627
      @hemagunasekara627 ปีที่แล้ว +1

      Chiranthsyo oya lamaita ammai thaththai ekka innadela kellek hoyagsnin puthe paw

  • @dilushafernando6254
    @dilushafernando6254 2 ปีที่แล้ว +57

    අනිවාර්යයෙන් මෙ කටහඩවල් දෙකට මමත් පුදුම ආදරයක් තියෙන්නෙ❤ එ කටහඩවල් දෙක පුදුම ගැලපිමක්❤️ කාගෙවත් පුද්ගලික ජිවිත ඇත්තටම කාටවත් වැඩක් නැහැ ...එ ලස්සන කවි දුවට සහ එ පව්ලට තෙරුවන් සරනයි ❤️

  • @oshisanjana6644
    @oshisanjana6644 2 ปีที่แล้ว +34

    අහන්න අහන්න ඇති වෙන් නෑ මේ සිංදුව..
    මාර විදිහට දැනෙන්නේ මේක... 🥺♥️
    අතීතය අමතක කරලා මේම සතුටින් ඔයාල ඉන්න එක ගැන හරිම සතුටුයි, හරිම ආඩම්බරයි.. 💛🌻

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +99

    ආඩම්බරයි අතුල &සමී &කවී ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම කවුරු මොනවා කිව්වත් අදාළම නැහැ සතුටින් ඉන්න හැමදෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏

    • @nisalfernando2687
      @nisalfernando2687 2 ปีที่แล้ว +2

      දුවත් ඔහොමම කරන්න...මරු...

    • @djboy6435
      @djboy6435 2 ปีที่แล้ว +1

      @@nisalfernando2687 ඒකනම් ඇත්ත.😃😃

  • @smashdj5233
    @smashdj5233 2 ปีที่แล้ว +21

    ආදරේ වෙනුවෙන් සිය දිවි හානි කරගන්නවට වඩා මෙහෙම ජිවත් වන එක කොච්චර වටිනවද ❤️

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 2 ปีที่แล้ว +112

    පුද්ගලික ජීවිතය අදාල ම නෑ.. අතුල සමිත කියන brand එකට තමා අපි ආදරේ...❤️❤️❤️

  • @SK76ROAR
    @SK76ROAR 2 ปีที่แล้ว +29

    ඕව ඔහොම තමයි චිරන්ත....
    ගොඩදෙනෙක් මැද්දෙ තනිවෙලා වගේ දැනෙනකොට ඒක මූණෙන් පේනවා මචං...

  • @user-zu8kq8el1c
    @user-zu8kq8el1c 2 ปีที่แล้ว +10

    ඇත්තටම අපටත් හරිම සතුටුයි.ජීවිතය තියෙන්නේ විදින්න මිස විදවන්න නෙවි.ජිවිතයේ යතාර්ථය තේරුම්ගත් ඔබලා ගැන ආඩම්බරයි.අතුල සමිතා හඩ අපේ හිත්වලට භාවනාවක් .චීරාන් කිව්වා වගේ ලගදිම අපට තවත් සිංදුවක් ඕන.හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි

  • @nehaa2714
    @nehaa2714 2 ปีที่แล้ว +124

    අතුලටයි සමිතටයි ආයෙ බදින්න දීලා කවින්දයා යි චිරන්තයි එකතු වුනා නම් හරි 😅😅😂💔🌚

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @shaquilleoatmeal6045
      @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +13

      නොදකින් කියපු තිරිසන් කතාව. කියන්න දෙයක් නැත්නම් නොකිය පාඩුවේ යන්න. කැතහිත පෙන්නන්නැතුව.

    • @nehaa2714
      @nehaa2714 2 ปีที่แล้ว +19

      @@shaquilleoatmeal6045 එහෙම කරන්නත් බැරිකමක් නෑ ඒ පවුලට 🥴🥴 හරි ආදර්ශමත් පවුලක්නෙ රටට 😹😹

    • @dulim3308
      @dulim3308 2 ปีที่แล้ว +3

      අනුන්ගෙ මගුල් ගැන වද වෙන්න එපා ඔයා😂

    • @kushanmalaka7589
      @kushanmalaka7589 2 ปีที่แล้ว +2

      Good idea ❤️

  • @maheeherath3874
    @maheeherath3874 2 ปีที่แล้ว +9

    Thanks chirantha athula samitha brand eka nathi nokara yanna denawata..bless you all.. කලාත්මක හදවත් ..හරිම සංවේදී..

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +19

    මොන දේ වුනත් අතුල සමිතා බ්‍රැන්ඩි එකක ලංකාවේ සංගිත ක්ෂේත්‍රයේ...
    සුබපැතුම් ලස්සන නිර්මාණයක්

  • @chithranipinto190
    @chithranipinto190 2 ปีที่แล้ว +24

    ආදරණීය samutha ආදරණීය ඇතුළ obadedenage සංගීත ජීවිතේ ta tawa tawath දීර්ඝ ausha ලැබේවා සමිතා ge aluuth ජීවිතේ tath වාසනාවන් දරුවන් දෙන්නටත් subama suba අලුත් අවුරුද්දක් weeva🙏🙏🙏😘

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +23

    අතුල සමිතා හඩේ එකතුව හරිම ලස්සනයි.♥️ හැමෝම සතුටින් ඉන්න. බුදුසරණයි!💐💐💐💐💐💐💐💐💐💐

  • @sanjayawijesiri4133
    @sanjayawijesiri4133 2 ปีที่แล้ว +12

    හිතේ කුහකකමක් නැතුව හදවතින්ම සතුටු වෙන ඔයාලාට ආදරෙයි හැමදාමත්.සතුටින් ඉන්න හැමදාමත් .බුදුසරණයි .

  • @janakafernando7769
    @janakafernando7769 2 ปีที่แล้ว +118

    "කතා හදන වුන් සේරම බෝසත්ද"
    "පාරාදිසේ" ඉදන් "ආයෙමත් ආදරේන්"දක්වාම අපි අසනවා,
    ආදරේයි අතුලට වගේම ආත්මාටත්

  • @hemahikgod8082
    @hemahikgod8082 2 ปีที่แล้ว +32

    ආදරෙයි ගොඩක්ම මේ සිංදුව මම 10
    විතර බැලුවා god bless you all

  • @dhammikakavikumara2943
    @dhammikakavikumara2943 2 ปีที่แล้ว +20

    ගොඩාක් සතුටුයි🎶🎶 හරිම ආදරණීය හඩවල් දෙකක් ... 🌹🌹🌹🌹ආදරෙයි හැමදාම 🎼🎼🎼🎼🎼

  • @champamendis7021
    @champamendis7021 2 ปีที่แล้ว +9

    ඇත්තටම අගය කරන්න ඕනෙ චිරන්තව. මොකද තේරුම් ගැනීම එක චිරන්ත කියල මම හිතන්නෙ. ඒකයි මේ සතුට ඒ පවුලේ හැමදෙනාටම තියෙන්නෙ . සතුටින් ඉන්න හැමදාමත්.

    • @nelkaperera4045
      @nelkaperera4045 3 หลายเดือนก่อน

      චිරන්ත අවුල් වුණොත් මේ සේරම අවුල.චිරන්ත තමයි මේ හැමදේටම මුල

  • @chamimendis8674
    @chamimendis8674 2 ปีที่แล้ว +14

    ඔයාලා ලස්සනට ඉන්නවා, ඕව බලන් ඉන්න බැරි සමහරු බනිනවා, අඩනවා. But මේක තමයි ජිවිතේ විඳිනවා කියන්නේ. 🥰

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +63

    කවුරු කොහොම මොනවා කිවුවත් ඇත්තටම මේ පවුල ජිවිතේ විදින්න මිනිස්සු අපේ මිනිස්සුන්ට තමන්ගේ ජිවිතේ විදින්න බැරි නිසා ලස්සනට ඉන්න සතුටින් ඉන්න මේ මිනිස්සුන්ට බැන්නට ගල් ගැහුවට මේ අය දන්නවා ඒ ගල් වලින් ගෙයක් හදාගන්න ලස්සනට ජිවිතේ විදින්න මම ගොඩක්ම ආදරේයි කවී අක්කට එයා ජිවිතේ ගැන හිතන විදිහ හරිම පුදුමයි කවී අක්කගෙන් ජිවිතේ ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියනවා ආදරේයි හැමදාමත් ඔයවගේම සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      😘😘😘🔥

    • @tharu3515
      @tharu3515 2 ปีที่แล้ว +1

      හ්ම් ගෑනු මිනිස්සු මාරු කරන එකද සතුට

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +1

      අනේ මුන්වනමි ආදර්ශයට ගන්න එපා .

  • @sewwandisewwandi4421
    @sewwandisewwandi4421 2 ปีที่แล้ว +9

    ඔයා හරිම නිහතමානී චරිතයක් මිස් ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න පව්ලේ සියලුම දෙනාට බුදු සරණයි

  • @indukumari1159
    @indukumari1159 2 ปีที่แล้ว +15

    හරිම සතුටුයි අතුල &සමිතා, කවී දුව, චිරන්ත හැමෝම සිතන පතන විදිය කවුරු මොන විදියට කතා කිවත් අතුල මල්ලි, සමිතා නංගි දෙන්නට, වොයිස් එකට එදත් අදත් හෙටත් ආදරෙයි ආසයි කවී දුවගේ සොන්ග්ස් වලටත් දුවටත් ගොඩක් ආදරෙයි අද ෂේන් පුතා දැක්කේ නැහැ පුතාටත් ආදරෙයි චිරන්තගේ සිතුම් පැතුම් ගොඩක් හොදයි එයාටත් ආදරෙයි හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි ආදරෙයි ගොඩක් හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewwandikaushalya3234
    @sewwandikaushalya3234 2 ปีที่แล้ว +10

    චිරන්ත අයියා හිතුවට වඩා මරම වෙනස් නේද♥️හැමෝටම ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍💞

    • @nadeenadee3032
      @nadeenadee3032 2 ปีที่แล้ว +1

      Eka aththa ada kale wena manussayek ekka katha kalath manussaya seka hithanawa e athin chirantha great

  • @sujathasiriwardana1829
    @sujathasiriwardana1829 2 ปีที่แล้ว +27

    ජිවිතේ ගොඩාක් දෙවල් ගන්න පුළුවන් දෙවල් තියෙනවා මේ කාතාව ඇතුලේ ,,,, ගොඩාක් අදරෙයි මේ කාලා ලොලි දෙන්නට ,,,, 🌹🌹🌹❤❤❤

  • @dushmanthapriyankara3313
    @dushmanthapriyankara3313 2 ปีที่แล้ว +17

    ඇත්ත ජීවිතේදි අතුල අදිකාරීගෙ දරාගැනීම 💯❤️

  • @deshapriyabandara5709
    @deshapriyabandara5709 2 ปีที่แล้ว +49

    ඇත්තටම විහිළුවක්.. ඔයාලගෙ දක්ෂතාවය විතරක් ප්‍රමෝට් කරන්න.. ඒ ඇති. තෙරුවන් සරණයි...

  • @Prabasvari
    @Prabasvari 2 ปีที่แล้ว +45

    අතුල - සමිතා කියන්නේ....
    පුදුමාකාර ගැලපීම ක්.
    පුදුමාකාර ආදරයක්.
    භාවනාවක් වගේ voice දෙකක්.
    මුළු ලංකාවටම ලොකු ආදර්ශයක් .....
    සමිතා.... ඔයා හරිම ලස්සනයි.
    හරිම වාසනාවන්තයි.
    චිරන්ත ත‍් ඔයාට පට්ට ආදරෙයි.
    අතුලත‍් ඔයාට පට්ට ආදරෙයි.
    ලමයි දෙන්න ත‍් ඒ වගේම ආදරෙයි.
    රසිකයන් එදා වගේම හැමදාම ත‍් ආදරෙයි...
    ඉතිං... ඊට ත‍් වඩා තවත් මොනවද.... darling....
    සතුටින් ඉන්න.... හැමදාම.
    Good luck... Best wishes..
    And congratulations.... ❤️❤️❤️

    • @buddikanuwan1906
      @buddikanuwan1906 2 ปีที่แล้ว +1

      පිස්සු නැත්නම් ෂෝක්

  • @vimukthiudara768
    @vimukthiudara768 2 ปีที่แล้ว +13

    හරිම සුන්දරයි ජේසු පිහිටයි හැමෝටම තව තවත් සතුටින් ඉන්න ලැබේවා

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +308

    අතුල අය්යා කවි කියපු දේ නිවැරදි කිරීම ඉතාමත් වැදගත්...ඒ ඔවුන්ගේ සමිපබව..සමාජයේ තාත්තා, අප්පච්චි කියලා ගෞරවයෙන් කතා කරලා නොසලකන පිරිස අත් භයානකයි..ඒ අතරින් කාවින්ද්‍යා දෙමව්පියන් තේරුම් ගත් දරුවෙක්,ඒ වගේම ඔවුන් ජිවිතය විදිනවා..සමාජයට ,අවශ්‍ය විදිහට ජිවත් වන ජිවිතය විදින්නේ නැති අයට හරිම අපහසුයි මේ දේවල් දැකිම එක අපේ සමාජය සංස්කෘතිය සංස්කෘතිය කියලා කොටු කරලා මිනිස්සුන්ව විදවන්න සමහර අවස්ථාවල දාගෙන තියෙන දෙයක්, දැන් මේ දේවල් වලින් මිදෙන්න කාලයයි.නැත්නම් මිනිසුන් මානසික ලෙඩ්ඩු බවට පත් කරන්නේ කවුරුත් නෙමෙයි මේ සමාජයයි...

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว +5

      මොනවිදියෙතෙරුමිඅරන්සතුටුයිකියලජනතාවටපෙන්වලරැගූවත්කරපුකියපුජරාවැඩහදවතටහොරකරන්නබැහබුදුදහමටඅනුවවැරදියිදඩුවමිඹටොලැබෙයිවෙස්මුහුනුදාගෙනිඉන්නමටපෙනහැමදෙමහරිකියලතවිඉධරියදකිවිඇත්තටමකිටනමමතනිවචනෙමිනිසෙක්රැගුමිවැයුමිටිකකාලයයිබලමුඉදිරියඹයසතුටදුකටහැරෙනහැටිදහවරක්සිතලබලන්නපසුකාලයදැන්කාලයිඉදිරිකාලයමාවමතකතියාගන්නකටාර්මමගුනසිරි

    • @nishankarajini3845
      @nishankarajini3845 2 ปีที่แล้ว +2

      Oya hari mee samaje minissu හරි කුහකයි දුශ්ටයි

    • @nirmanitheekshana3532
      @nirmanitheekshana3532 2 ปีที่แล้ว +2

      අනිවා .. මං එකගයි ...

    • @nirmanitheekshana3532
      @nirmanitheekshana3532 2 ปีที่แล้ว +2

      Gayanige sisgee කතාවට ..

    • @aselachamikara8143
      @aselachamikara8143 2 ปีที่แล้ว +3

      පල යන්න යකො

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +137

    ආඩම්බරයි ඔබලා ගැන ආදරෙයි කව්රුත් මොනවා කිව්වත් අදාල නෑ වටිනා වස්තුදෙකක් ලංකාවේ අපිට. අතුල සමිතා

    • @wijithapiyanthi6066
      @wijithapiyanthi6066 2 ปีที่แล้ว

      බුදුසරනයි ඇත්තටම මිනිමාරාගන්න කාලෙ සතුටින් ඉන්නඑකගැන අගය කරනව බුදුසරනයි අතුල ඇතුලු චිරන්ත කවි පුත හැමෝටම බුදුසරනයි ආදරෙයි ❤❤හදවතිම්ම

    • @weerakoonweerakoon9957
      @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +1

      Boru kiyanna ona nane ..Chirantha aththatama ethana asaranaiii

    • @djboy6435
      @djboy6435 2 ปีที่แล้ว +1

      @@weerakoonweerakoon9957 ඇත්තම කීවොත් වේස ගෑණියෙකුට මැදි උන පිරිමි පරාණ දෙකක්.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 ปีที่แล้ว +27

    සිංදුව කීපවතාවක්ම ඇහුව තව තවත් අහන්න ආසයි තෙරුවන් සරණයි ඔබ සැමටම

  • @kasumimahanama7811
    @kasumimahanama7811 2 ปีที่แล้ว +81

    අතුල සමිතා කවි ඔක්කෝටම රටක් ආදරෙයි. නමුත් ඉන් එහා ගිය චිරන්තගේ මේ ගතිගුණ වලට චිරන්තට මගේ අවංක ගෞරවය. සදා සතුටින් රැඳේවා ඔබ සියලුදෙනා...😊

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +3

    කාලයක් තිබුණා මාත් චිරන්ත සමිතා දිහා විහිලුවෙන් බලපු. ඒත් දැන් හිතෙනවා මේ මනුස්සයො කොච්චර හොඳින් එකිනෙකා තේරුම් අරන් සතුටින් ඉන්නවද කියලා. ඇත්තටම හිතට සතුටුයි අතුල සමිතා චිරන්ත තුන්දෙනාම මෙහෙම දකිද්දිත්. ඒ මිනිස්සු ජීවිතේ සතුටින් ගෙවනවා. මිනිහෙක්ගෙ සතුටක් දැකලා අපිත් සතුටු වෙන්න පුලුවන් තැනකට අපේ මනස හදාගන්න ඕන. ඉස්සරහටත් ලස්සන සින්දු වලින් අතුල සමිතා අපිට සමීප වෙයි කියලා හිතනවා. ආදරෙයි ඔක්කොටම ❤

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +2

    මිනිස්සු හදවත් වලින් බෙදීමක් තියෙන්න ඔනි ඔහොම ජිවත් වෙන්න .හරිම සුන්දර අවස්ථාව ක් .ඒත් මිනිස්සු හිතන්නේ මේ මුලු ආත්මේ ම ගෙවෙන්න ඔනි එක බෙදීමක් මත විතරයි කියලා .දෙන්නාම තේරුම් අරන් ඔහොම ජිවත් වෙනවා කියන්නේ ඒක හරි ම සතුටු දායකයි.එක ගෙදර ඉදන් කුහක කමෙන් මෙරිලා යන්න ගොඩක් අය බලන්න ඉන්නේ .එහෙම පවුල් 98% විතර ඉන්නේ ලන්කාවේ .

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +20

    ඔයාලා ඇත්තටම සතුටින් ඉන්නවා..💗 ආදර්ශයක් හැමෝටම.. 💗

  • @kumudunidisna2826
    @kumudunidisna2826 2 ปีที่แล้ว +1

    Athami harima sathutui budusarani oyalata hamadama ohoma inna....

  • @uthpalahettithanthri
    @uthpalahettithanthri 2 ปีที่แล้ว +34

    අහද්දි ඇග හිරි වැටිලා ගියා..අනේ ඒ තරම්ම ලස්සනයි❤️😍

  • @nethuyt
    @nethuyt 2 ปีที่แล้ว +9

    අතුල සමිතා මෙක නම් දෙකක් නෙවෙ වෙනම එකක් Next Level අලුත් වැඩක් කරමු ❤️ ජය වෙවා.

  • @priyaranjane7833
    @priyaranjane7833 2 ปีที่แล้ว +21

    අනේ මගේ ඇස්වලට කදුළු ආවා .. ඔය ආදරනීය එකමුතුව සදාකල් රැදේවා. ඕගොල්ලො හැමෝටම තුනුරුවණේ සරණයි . ❤❤❤❤❤❤❤

  • @nadeeshaniroshima3529
    @nadeeshaniroshima3529 2 ปีที่แล้ว +24

    ලෝකෙ හැම මනුස්සයම ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවනම් කොච්චර ලස්සනයිද 💖😔

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +21

    හරිම වාසනාවන්තයී ඔයාලා ජිවිතේ තියෙන්නේ විදින්න තමා. අපි එදත් අදත් අතුල සර්ගේ සමිතා මිස්ගෙ සිංදු වලට ගොඩක් ආදරෙයි . සතුටින් ඉන්න හැමදාම. නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායු වේවා. කවී මැණික ආදරෙයි ගොඩක්. 🌹❤️❤️❤️❤️

  • @djboy6435
    @djboy6435 2 ปีที่แล้ว +2

    මේ දෙතුන් දෙනාගේ එකමුතුකම ගැන හෑලි ලියන නෝනා මහත්වරුන්ගේ පවුල් අතරටත් මේ විදියට තව ගෑනියෙක් හරි මිනිහෙක් හරි එකතු උනොත් හවුලේ බෙදාගෙන ආදරයෙන්,සමගියෙන් ඉන්න පුලුවන් වෙයිද ?

  • @bpathirana1552
    @bpathirana1552 2 ปีที่แล้ว +12

    Divorce වෙලා ලමයින්ව දෙමව්පියෝ ගැන වරදි කියව කියව කොටවනවට වඩා මැරෙනකම් ජීවත් වෙන්න ආපු පුංචි කාලේ සතුටින් ඉන්න එක කොච්චර වටිනවද... 👍👍👍

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි........
    හැමෝම එකට ඉන්නවිදිහ දැක්කාම. අනුන්කියනදේ වැඩක් නෑ.
    එත් චිරන්ත ටිකක් දුකින්වගේ නේද?
    ජයවේවා සැමටම

  • @ayoperera2489
    @ayoperera2489 2 ปีที่แล้ว +29

    ඇත්තටම ජීවිතේ විදින අය....කව්රු මොනවා කිව්වත් ඔයාලා ඔයාලගේ විදියට ඉන්නවා

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +3

    Me සතුට හැමදාමත් rendewa හරිම මිහිරි සතුටු සමිතා medamge නිරහංකාර නිහතමානී හිනාව රටක් වටිනවා athula sir ගැනත් චිරන්ත sir ගැනත් ගොඩක් දුකක් ethiwenwa ඉතින් ඔයාලට හදවතින්ම ආදරෙයි හැමදාමත් ❤️

    • @janithudukumbura4757
      @janithudukumbura4757 2 ปีที่แล้ว

      අතුලට දැන් කෙල්ලෙක් ඉන්නව නේහ්.

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +27

    ආත්මා ලියන සර්ට පස්සෙ මෙ සිංදුව හිතට දැනෙන්න කිව්වා හරිම ලස්සනයි සමිතා මිස්ට මම හරිම ආසායි

  • @sanjeewanidissanayaka9795
    @sanjeewanidissanayaka9795 2 ปีที่แล้ว +15

    ඔයාලා හිතන විදිය හරිම ලස්සනයි.සතුට්න් ඉන්න ව්දිය ලංකාවේ මිනිස්සු දන්නේ නෑ.ඔයාලට හැමදාම මෙ ව්දිය ට සතුටින් ඉන්න ලැබේවා!!!!!!

  • @YasaraMadhawa
    @YasaraMadhawa 2 ปีที่แล้ว +42

    අතුල සමිතා කියන්නෙ ඉතින් brand එකක් තමයි ඒකෙ කතා 2 ක් නෑ 😍😍😍😍

  • @ChamiCreations
    @ChamiCreations 2 ปีที่แล้ว +53

    චිරන්ත , කවී කියන්නෙ බුද්ධිමත් ගොඩක් හොඳ අය ❤️

    • @lankaattitude863
      @lankaattitude863 2 ปีที่แล้ว +1

      අම්මො....නැතුව නැතුව...🤭🤭😂

  • @Nissansala-mf2tv
    @Nissansala-mf2tv 2 ปีที่แล้ว +12

    එදත් ...අදත්..හෙටත්..ඔයාලා කොහොම හිටියත්..මොනදේ කරත්...අපි ආදරේ කලේ ඔය හඩවල් දෙකට විතරයි...තව දශක ගනනාවක්ම ඔය හඩවල් දෙකට ආයූබෝවේවා!!!

  • @kumaridisanayaka5561
    @kumaridisanayaka5561 2 ปีที่แล้ว +6

    ඇස්. දෙකට කදුළු ආවා සමිතා අතුලට කේක් 🍰 කවනවා අනේ ච්රන්ත අතුල සමිතා දරු දෙදෙනා හැමෝටම බුදු සරණයි 🙏 ඒ සෙනෙහස.ආදරය සදාකල් රැදේවා ❤️

  • @user-hm8cp9mb2k
    @user-hm8cp9mb2k 2 ปีที่แล้ว +10

    ජොන්ස්ටන් මහත්තයත් හිටිය නම් වැඩේ සර්ව සම්පූර්ණයි

    • @virajmadushanka7898
      @virajmadushanka7898 2 ปีที่แล้ว +2

      Ei. amaya adikari th ne ne

    • @nelkaperera4045
      @nelkaperera4045 3 หลายเดือนก่อน

      අඩෝ පේනවාට පේන්නෙම වැරැද්ද

  • @priyalperera3477
    @priyalperera3477 2 ปีที่แล้ว +21

    අතීතය අමතක කරලා තුන් දෙනා තේරුන් අරන් ඉන්න විදිය ගැන ඇත්තටම සමාජයට ගන්න ලොකු පාඩමක් තියෙනවා. ඔබලාට යහපතක්ම වේවා🙏 ආඩම්බරයි අතුල &සමී &කවී ආදරෙයි ❤️❤️❤️❤️❤️හැමදාම කවුරු මොනවා කිව්වත් අදාළම නැහැ සතුටින් ඉන්න හැමදෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +29

    අතුල, සමිතා කියන්නේ අපි පණ වගේ ආදරේ කරන දෙන්නෙක්. චිරන්ත හොද මනුස්සයෙක්. පවුල සතුටින් ඉන්නවා එයා නිසා. කවී මල්ලි බබා ඔක්කොම සතුටින්. අපිත් ආසයි ඔහොම ඉද්දී. ගහ මරා ගන්න පවුල් වලට හොද ආදර්ශයක්.ආදරෙයි ස්තුතියි

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිසුන් ඉපදිලා තියෙන්නෙ අනුන්ගේ ඕපාදූප සහ වැරදි හොයන්න ,,, අනිවාර්යයෙන් සමිතා හැමෝම සතුටින් ජීවිතය විඳින්නට ඕනෑ ,,,ඒක තමා ඇත්ත ,,මැරෙන්න ඉන්න මිනිසුන් අපි,,,,, ඉතිං ඒ ඉන්න ටික කාලයට මොකටද vidawanne ,,,, හැමදාම සතුටින් ඉන්නට හැකි වේවා හැමෝටම ,,,ජෙසු පිහිටයි 💝💕💗😍😘🙏

  • @adhi_1111
    @adhi_1111 2 ปีที่แล้ว +21

    අතුල සර් 🥺♥️ කතා කරන්න ආසාවෙන් දින ගනන් කරකර ආසාවෙන් අවස්තාවක් එනකන් බලන් ඉන්න මම 🥺🥺🥺

  • @lasanthiwick5134
    @lasanthiwick5134 2 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න ..පල ඇති රැකට ගල් වදිනවා.එයාල ගොඩක් සතුටින් ..බනින අයට හොඳ වීඩියෝ එකක් .බුදුසරණයි සමිතා..ජීවිතය තේරුම් ගත් කාවින්ද්‍යා දුව ඔයාටත් බුදුසරණයි ....

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +4

    All the best . Athula samitha niyama machine voice . Kawadath e hadata adarei. Niyamai. Hadawal deka ekathu karan hoda gamank yamu ayemath. Chirantha samitha adarei hariya.ohoma yan.❤️❤️❤️❤️❤️❤️🙏😷🙏😷🙏😷

  • @sulakahiyashodara6745
    @sulakahiyashodara6745 2 ปีที่แล้ว +5

    එකිනෙකට තේරුම් ගැනීම තමා වැදගත් .ඔයාලට සියලු දෙවි පිහිටය්.ලෝකයා කොහොම කීවත් ඔයාලා සතුටින් ඉන්න

  • @r.pisuru3982
    @r.pisuru3982 2 ปีที่แล้ว +36

    2022 ඇරඹුමම ජයක් වෙලා.....
    ඉස්සර වගෙම කවද්දාවත් අමතක නොවන ලස්සන ගීත කරන්න අය්යටයි අක්කටයි,production team එකටයි ශක්තිය ධෛර්යය වාසනාව ලෑබේවා......💓🤝🤝🔥

    • @madufernando2617
      @madufernando2617 2 ปีที่แล้ว

      සමිතගේ සුප්පුවා දැන් අතුලටත් වැඩිය නාකි වෙලාවගේ දැන් පච්ච කොටාගෙන නාඩගමක්.තව ටික දවසකින් පෙන්වයි ඵක ඇදේ මිනිස්සු දෙන්නව බුදිකොරවගෙන අපි සමගියෙන් ඉන්න හැටි කියලා මෙතෙන්ට තව අඩුයි ඵකෙක් කොල්ලගේ තාත්තා ජොනියා

    • @r.pisuru3982
      @r.pisuru3982 2 ปีที่แล้ว

      @@madufernando2617 added to Compassionate list✅😂

  • @kalhariimbulegama629
    @kalhariimbulegama629 2 ปีที่แล้ว +1

    Paudgalika dewal wadak na apita..oya denna issara indan patta..man godak asai voice ekata..

  • @kumariaththanayake1322
    @kumariaththanayake1322 2 ปีที่แล้ว +9

    ඔයාල 3 දෙනාට අපිත් ගොඩාක් ආදරෙයි. හැමදාම ඔහොම ඉන්න. 👌👍❤️💐❤️❤️❤️

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +8

    චිරන්ත අයියා එ ඉවසීම 🥺❤️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +11

    ඉක්මනින් තවත් ලස්සන සින්දුවක් කරන්න අතුල සර් එක්කම. ජයවේවා

  • @anushasri6816
    @anushasri6816 2 ปีที่แล้ว +2

    Chrantha kiyanne godak hoda kenak mata hithanne me denna ekathu karai kiyala budusaranai oyalata 😍😍😍😍😍😍😍😍😍😍😘😘😘

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +40

    මේ සින්දුව රිලීස් කරපු දවසෙ ඉදන් මන් තාම උදේ රෑ අහනවා ❤️

    • @nalinmadushanka2362
      @nalinmadushanka2362 2 ปีที่แล้ว

      aththada balagena hode oyatath oya smithage lede bowewida danne naa

  • @gayathri.9873
    @gayathri.9873 2 ปีที่แล้ว +12

    චිරන්ත හිත යටින් විඳවනව කියලා පේන්නෙ මට විතරද ....අපිට මොකද එයාලට හොඳ නම්....wish you all the best 👍

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +15

    Wonderful Brother!. This Call Absolutely Unconditional "LOVE!!. , what a wonderful World. You all gave Brilliant Example to whole Sri Lanka today. ONLY thing whole world missing today.... Unity and love ❤ Absolutely Brilliant. Wishing you All Great Health, Happiness, LOVE and Success!. GOD BLESS 👏🙏🥳❤💐😇🍹🎊🤗🇦🇺

    • @VoizyMusic
      @VoizyMusic  2 ปีที่แล้ว +1

      It’s means a lot. Thank you 😊

  • @d.patabandige4937
    @d.patabandige4937 ปีที่แล้ว +3

    චිරන්ත පුතේ ඔයා ගතකරන ඔය ඡීවිතය නියමයි ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +23

    ලස්සනයි ගොඩාක්..💙💙 හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලාට..💙💙💐💐

    • @nisalfernando2687
      @nisalfernando2687 2 ปีที่แล้ว

      Okkoma akatada??

    • @WasanaDoni
      @WasanaDoni 2 ปีที่แล้ว

      @@nisalfernando2687 ow ow ..🤭😁😁

  • @RaniRani-nv1mq
    @RaniRani-nv1mq 2 ปีที่แล้ว +1

    Harema satutui putuna kawindi ciranta putuna obat godak goda kanak obalata budusarani

  • @anjuekanayakafbo1720
    @anjuekanayakafbo1720 2 ปีที่แล้ว +6

    අතුල සමිතා කවි chirantha පහුගිය දේවල් අමතක කරල හැමදාම සතුටින් ඉන්න ගොසිප් අදාලම නැහැ හැමෝටම බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤️

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +13

    ඒ සිංදුව නම් අතුල සමිතා දෙන්නාටම කියපු සිංදුවක් ද කියලාත් හිතෙනවා ගොඩාක් ලස්සනයි ❤️ අතුල සමිතා නොමියෙන නොමැකෙන කටහඬවල් දෙකක් ❤️😘 කතාව අහනවට වඩා වීදුරු බිදින සද්දෙ තමයි ඇහෙන්නේ 😂😂

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +24

    ඔයාල. සැමටම බුදු සරනයි. ඔයාලගේ සතුට දැකලා මටත් හරි සතුටු හිතුනා .බුද්දිමත් . ගුනයහපත් .මිනිසුන් ලග නිතරම සතුට රදා පවතිනවා . සැමටම තෙරුවන් සරනයි..

    • @silvasilva4547
      @silvasilva4547 2 ปีที่แล้ว

      මෙහිලියනකියනඅයබොසත්නූනටජරාවැඩකරලගදගහනකොටකොචචරහෙදුවත්සුවදදැමුවත්වැඩක්තියනවදහදවතටතටීටුකරලඅහලබලන්නහරිවැරදිදෙකෙතෙරුමලොකයාසියල්ලමඅනදනමිගොලුණමිබිහිරිනමිකමක්නැහහරිදෙටතැනදෙන්නථ්කයිඋගත්කමකටාර්ගුණසිරි

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +18

    ඔයාලා සතුටින් ඉන්න ඵකගැන අපිත් සතුටුයි ආදරෙයි ❤❤❤

  • @dilanijayawarna7431
    @dilanijayawarna7431 2 ปีที่แล้ว +10

    Love to see Athula in such a joyous mood. What a kind-hearted person he is. All the very best for him.

    • @janithudukumbura4757
      @janithudukumbura4757 2 ปีที่แล้ว +1

      අතුලට කෙල්ලෙක් ඉන්නවා නේහ් දැන්

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว

    හිත .හොඳ.නිහතමානී ගායිකාව ..ඉතාමත් .හොඳ.දක්ෂ .දරුවන් .ට ආදරය .කරන .අම්මා කෙනෙක් ....ජය .වේවා .බුදු සරනයි ......!!!නිරෝගී ජීවිතය කට .සුභ .පතමි .......❤️❤️❤️❤️❤️👍🌼🌼🌼🌼🌼

  • @disaldassanayake4709
    @disaldassanayake4709 2 ปีที่แล้ว +13

    ඇත්තටම තිලිණ අයියට ආත්මා ලියනගේ , සමිතා මිස් එක්ක කරන වැඩ මාර විදිහටනෙ හරියන්නෙ😍. ජයවේවා අයියේ බාධක ගොඩක් අස්සෙ ඔයත් ලස්සන ගමනක් යනවා🔥❤️

  • @Kasun75
    @Kasun75 2 ปีที่แล้ว +39

    චිරන්තන උබ මාර චරිතයක් පට්ට ✌️

  • @nothingnothing2859
    @nothingnothing2859 2 ปีที่แล้ว +11

    ගොඩක් සතුටුයි ඔයාලගෙ එකමුතුකමට ඔයාලට බැනපු මොඩයින්ට තව රිදෙන්න හොදින් ඉන්න මම සුභ පතනවා ජෙසු පිහිටයි

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +1

    Athula Aiye Hada wathinma Adarei.Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa. Siya Paulatama Adarei.

  • @achiniweerasinghe6258
    @achiniweerasinghe6258 2 ปีที่แล้ว +11

    අනේ අතුලයි සමිතයි වෙන් නොවී හිටිය නම් මීට වඩා අද දවස කොච්චර ලස්සනද?

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 2 ปีที่แล้ว +6

    I saw the song . It was great. Good luck to you both And thanks goes to Athma as well.
    Even though I was expecting to see hash comments ,it was nice to see sooo many beautiful comments from people who see the positive side of life...
    Jayawewa....

  • @Deedoggdil
    @Deedoggdil 2 ปีที่แล้ว +26

    What an amazing bond!! These bonds are so livid nothing can break them. Keep shining guys !! ❤️

  • @thiliniprasadhi7294
    @thiliniprasadhi7294 2 ปีที่แล้ว +9

    අපිට ඔයාලගේ පුද්ගලික ජීව්තෙන් වැඩක් නෑ.සින්දු අහනවා විතරයි.

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 2 ปีที่แล้ว +5

    ඇත්තටම godak hodai denna wenunath හිත්වල වෛරයක්na

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔයාලා ජීවිතය විදින විදිහ හරිම අපුරුයි..හරිම ලස්සනයි ..අපි කවිරුත් හැමදාමත් ජීවත් වෙන්නේ නෑ ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕන.හැමදාමත් ගොඩක් ආදරෙයි ඔයාලට ..❤️❤️❤️

    • @wordpower01
      @wordpower01 2 ปีที่แล้ว +1

      හැමෝටම සල්ලී විසිකරලා ආශාවන් මුදුන පත් කරගන්න බෑනේ නේද?

  • @sayumifernando8345
    @sayumifernando8345 2 ปีที่แล้ว +15

    👀✔👉 මඩ ගහන්නේ මඩ ඇති අය වෙන අතර , ස්වර්ණමය පුද්ගලයින් රත්තරං වලින් නොගසනු අත.👈 තේරුම් ගන්න පුලුවන් මිනිස්සු එක්ක ජීවත් වෙන්න පහසුයි.ඒ අතින් සමිතා , වාසනාවන්තයි .💐
    ආදරය කරන ගායකයෙක්, ගායිකාවක්.ඒ වගේම දුවත් දක්ශයි ගායනයට.❤️
    ලස්සනට සිංදුවක් අහන්න තිබුනාම ඇති .
    අනිත් ප්‍රශ්න අදාලම නෑ ..❤💐❤️💐❤💐

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +4

    කවුරු කොහොම කිව්වත් ,ජීවිතේ විදින මිනිස්සු 👌👌👌👌

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +8

    තුණුරුවන්ගේ සරණයි ඔබ සැමට .. ඔබ සැමගේ ජීවිත වාසනාවන්තව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
    හදවතින්ම සුභ පැතුම් ...

  • @chathurikadharmadasa9063
    @chathurikadharmadasa9063 2 ปีที่แล้ว +1

    Jeewath wela inna tika kaledi hamadema amathaka karala sathuten inna kiyala oyala dena advice eka niyamai. Man hemadama adare karana voice dekak Athula - Samitha🎶 good luck!!!

  • @heart_touched9505
    @heart_touched9505 2 ปีที่แล้ว +15

    Nice to see this ,Sri Lankan singing legends ...Athula Samitha and kavi

  • @raginacamigie7494
    @raginacamigie7494 2 ปีที่แล้ว

    හරි ම ආසයි .. ඔබ ල සියලුම දෙනා ට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි