අපි හැමෝම ආදරෙන් ඉන්නේ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 574

  • @damayanthiperera463
    @damayanthiperera463 5 หลายเดือนก่อน +13

    හරිම නිහතමානී සමිතා.ඔයාට ගොඩක් ආදරෙයි .ගොඩක් පවුල් අවුල් උන අය තමයි ඕවා හොයන්නෙ.ජේසු පිහිටයි දෙන්නටම 🙏පරිස්සමින් ඉන්න ❤❤

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up 5 หลายเดือนก่อน +19

    හිතේ කුහකකම් පුරෝගන තමන්ගෙ පවුලත් අවුල්කරගන ,අනෙක් අය සතුටින් ඉන්නව බලන්ඉන්න බැරිඋනාම ,මොනවහරි කියලා බනිනව ,,ඒව ගනන් ගන්නෙ නැතිව ඔයාල සතුටින් ඉන්න ,ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි 😍😍

  • @user-pr3ti8pb5q
    @user-pr3ti8pb5q 5 หลายเดือนก่อน +4

    සමහරක් මොල බාග කියන වාචාල කතා නිසා මොකටද හිත රිද්දගන්නෙ, ඔයාලා හැමදාම සතුටින් ඉන්න , ආදරෙයි ඔයාලා හැමෝටම .... ❤

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 5 หลายเดือนก่อน +4

    අම්ම කෙනෙක් කියන්නේ සීමාවක් නැතිව දරුවො වෙනුවෙන් කැපවෙන කෙනෙක් .ඔයාගෙන් ඒක දකිනවා miss.අපිනම් හරි ආදරෙයි ❤

  • @siyanisiyani1210
    @siyanisiyani1210 5 หลายเดือนก่อน +6

    අනේ මම ඔයාලට මාරම ආදරෙයි සමිතා හරිම ආදරණීයයි ඔයා හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udeshikalakmali9992
    @udeshikalakmali9992 5 หลายเดือนก่อน +7

    ඇත්තටම ලස්සනයි ආදරෙයි හැමදාම.ඔයාලට.ඔක්කොටම හොදේ.අපිත් මොනදේ නැතත් සතුටින් ඉන්නවා

  • @sehanirangila4256
    @sehanirangila4256 5 หลายเดือนก่อน +17

    ඔයලාට අපි හරි ආදරෙයි ❤❤❤

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 5 หลายเดือนก่อน +14

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි සමිතා අක්කෙ❤

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 5 หลายเดือนก่อน +37

    අනේ ඔයාලා ඔය පිස්සන්ට උත්තර දෙන්න යන්න එපා මොකද ඉරිසියා කාරයෝ ඔයාලගෙ ගමන ඔයාලා යන්න ආදරෙයි හැමදාම පවුලටම විශේෂයෙන් ඔයාගෙ නිහතමානි කමට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏

    • @user-en7qp9mb1j
      @user-en7qp9mb1j หลายเดือนก่อน +1

      Monawa oylata dewal kuwath chirantha Nsamitha dennage ❤hodai.kawiN sheen denath harima adarsamath .❤❤❤❤❤❤❤❤❤❤......

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 23 วันที่ผ่านมา

      ❤️❤️❤️.wowwww

    • @nitajiwanthi5331
      @nitajiwanthi5331 23 วันที่ผ่านมา

      සතුටින් ඉන්න කෝ ❤️❤️ආ ආදරේ

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +16

    ❤❤ සතුට්න් ඉන්න හැමදාම .අනුන්ගේ කතා වැඩක් නැ

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 5 หลายเดือนก่อน +4

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🙏🏻🥰♥️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน +8

    මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @malikabandara6938
    @malikabandara6938 5 หลายเดือนก่อน +4

    අනේ සමිතා අක්කේ අර හෙයා ඔයිල් එකේ නම කියන්න අක්කේ.මගෙත් කොණ්ඩේ යනවා.ඔයාට ගොඩාක් පින් අක්කේ.ඔයාලා දෙන්නා ගොඩාක් හොදට තේරුම් අරන් ජීවත් වෙනවා.ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි .ඔයාලට ගොඩාක් ආදරෙයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි !❤❤❤❤️❤️

    • @UpaliPindeniya-rt5uh
      @UpaliPindeniya-rt5uh หลายเดือนก่อน

      අතුලාස් සිරියාන් කැරි ඔයිල් ....පුකේ ගාලා අරින්න තියෙන්නේ

  • @tharidunayandith5682
    @tharidunayandith5682 5 หลายเดือนก่อน +2

    තමන්ගේ අඩුපාඩු තියන මිනිස්සු තමයි තව කෙනෙක්ට බනින්නෙ.අනේ මමනම් හරිම අාදරෙයි ඔයාගෙ family ekata.හැමදාම ලස්සනට පරිස්සමට ඉන්න💕💕

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 5 หลายเดือนก่อน +6

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @SenuNirasha-ds6tc
    @SenuNirasha-ds6tc 5 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔයා හරි අක්කි,හැමදාම සතුටින් ඉන්න ඔයලා,මමත් ඔයාලාගේ විඩියෝස් ගොඩක් අසාවේන් බලන්නේ❤️❤️ ජේසු පිහිටයි

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d 5 หลายเดือนก่อน +2

    නිහතමානීව කතා කරන ලසන්ත පවුලක් අනේ හැමදාමත් satuthin inna ලැබේවා ! Oyalage වීඩියෝ එනකල් mama බලාගෙන inne

  • @nisanisa6862
    @nisanisa6862 5 หลายเดือนก่อน +31

    මමනම් පැලෙන්න ආදරෙයි හැමෝටම .ඇත්තටම මන් දැක්ක හරිම අවබෝධයෙන් හරිම ආදරේන් ඉන්න පවුලක් .මන් ඇස් දෙකෙන්ම දැක්කා .අක්කිට වගේම චිරන්ත ටත් ගොඩක් ආදරෙයි .එයා මාර කැපකිරිමක් කරනවා .මටනම් ඇත්තටම සතුටුයි .මන් ගොඩක්ම ආදරේ කරන ගායිකාව ඒක මොන හෙතුවකටවත් වෙනස් වෙන්නේ නෑ .

    • @premas2709
      @premas2709 5 หลายเดือนก่อน +2

      Oyalata kauru monawa kiwath mamanam adarei godaaaaaaak budusaranai oyala hemotama

  • @shanel-fq1ub
    @shanel-fq1ub 21 วันที่ผ่านมา

    මම මේ ලගදි ⁣ඉදලයි ඇත්තටම ඔයාගෙ චැනල් එක බලන්නෙ...හරිම ආසයි මේ කෙටි ජීවිතය තුල ඔයාලා ලස්සනට ජීවත්වෙනවා...හරිම සතුටුයි ...

  • @sansalasripathi6934
    @sansalasripathi6934 5 หลายเดือนก่อน +7

    Ape rate බහුතරයක් ඉන්නේ අනුන් gena හොයන gobba පිරිසක් ...ewa gena හිතන්න ගන්න කාලය අපරාධයක් ...sathutin ඉන්න budusaranai ❤❤

  • @user-sd5xp2lp6z
    @user-sd5xp2lp6z 4 วันที่ผ่านมา

    ඔයාලා දෙන්න හරිම ෂෝක්.ඔයාල⁣ගේ ආදරේට අපිත් ආදරෙයි.❤❤

  • @narmadadirukshi398
    @narmadadirukshi398 5 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරෙයි අපිට ජීවිතයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමා අපි ජීවිතේ ලයිෆ් එකක් ගෙනියන්න ඕනේ

  • @kalumsadaruwan2992
    @kalumsadaruwan2992 5 หลายเดือนก่อน +1

    සමිතා අක්කේ ඇත්තටම හරිම සෝක් මාර විනෝදෙන් ඉන්නවා ඔයාලා ලොකු වැඩ නැති නිහතමානි ජිවිතයක් ගෙවනවා ඔයාලා ඔයාගේ වයස ඇත්තටම හොයන්න බැහැ .ඒකේ ඇත්තම රහස මට දැනෙන විදිහට ඔයාගේ හැමවෙලාවේම තියන අහිංසක හිනාව මම හරිම ආදරෙයි ඔයාලා දෙන්නට

  • @nelkagamage5801
    @nelkagamage5801 2 หลายเดือนก่อน

    කොහොමත් අනුන්ගේ සතුට ගැන අඩුපාඩු හොයන්නේ, තමන්ගේ අඩුපාඩු තියාගෙන, කෙනෙක් සතුටින් ඉන්නවා දැකල සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු ඉන්නේ අපේ රටේ, බුදුසරණයි ❤️😍🌹හැමදාම සතුටින් ඉන්න

  • @troncykadana1117
    @troncykadana1117 5 หลายเดือนก่อน +2

    Api හැමෝම ලස්සනට imu ..අපිට සියලු දෙවියන් ge පිහිටයි ..කුහක yo දුරු වේවා ...එහෙම hitamu..🎉🎉🎉🎉🎉

  • @user-he7nb6cg7f
    @user-he7nb6cg7f 5 หลายเดือนก่อน +1

    ඕව හිතන්න එපා.මිනිස්සුන්ට ඕන විදියට අපි ඉන්න ඕනෙ නෑනේ.තව කෙනෙක්ගෙ සතුට දැකල එයාලට ඒකට සතුටු නොවී කතා හදන්නේ එයාලගේ පවුල් ජීවිත අසාර්ථක ඇති.ජීවිතේ විදින්නේ නැතුව විදවන අය වෙන්න ඇති.මටත් ඔහොම දේවල් උනා.ඔයාල වගේම මාත් ඒ මිනිස්සුන්ව මගේ ජීවිතෙන් ඈත් කරා..සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤❤❤

  • @RR-vs3po
    @RR-vs3po 5 หลายเดือนก่อน +4

    සම්තා අක්කා ඔයා හරි ලස්සන කෙනෙක් .ඒක ලොකු ආශිර්වාදයක් ඔයාට දෙවියන් දුන්න.🌸🌸🌸🌸💚

  • @ThathsaraniLiyanage-fh3jy
    @ThathsaraniLiyanage-fh3jy 2 หลายเดือนก่อน +1

    මං හුගාක් vedios බලනවා .ඇත්තටම සමිතා අක්කා හරිම නිහතමානී කෙනෙක් .

  • @Nisalgammingcenter
    @Nisalgammingcenter 5 หลายเดือนก่อน +8

    ලස්සනයි godaak.

  • @weemansa
    @weemansa 5 หลายเดือนก่อน +2

    Mn asama kenek samitha akki.....mn jivithe dakapu hitha hayya kanthavak...oyalata jaya akki

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 5 หลายเดือนก่อน +1

    අනේ ඔයා ඔය මෝඩ මිනිස්සු ගැන හිතන්න එපා සමිතා..ජීවිතේ කියන්නෙම මේ උතුම් වර්තමානයේ සතුටින් ජීවත් වීමයි..ඊර්ෂ්‍යාව හිතෙ තියන මිනිස්සු ඇත්තමයි අපායක් වගෙ..සතුටින් යන ඔයාලගෙ ගමන ආදරණීය ව යන්න ට හදවතින්ම ප්‍රාර්ථනා සමිතා . තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ❤❤❤❤

  • @stfalpha4329
    @stfalpha4329 5 หลายเดือนก่อน +2

    ඔයාගේ තෙල් එක පෙන්වනකන් බලා ඉන්නෙ ...ලස්සනයි හැමෝම සතුටින් ඉන්න❤

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 27 วันที่ผ่านมา +1

    ඇත්තටම මිනිස්සු හරි වෙනස් රත්තරන් කන්න බොන්න unta නැතත් අනුන්ගේ ඒවා hoyanawa මම nam pana ඇරලා ආදරෙයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න මගෙ ළඟ thiyenawa kawige hamogema photo ඩුබායි eke gaththa ආදරෙයි ❤❤❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 5 หลายเดือนก่อน +4

    ආදරෙන් ඉන්න හැමදාමත් ...ආයේ ලස්සන සින්දුවක් කියන්නකෝ .....දුවේ.
    සුබ පතනවා දෙන්නාටම.❤️❤️

  • @user-td2gn4xr8o
    @user-td2gn4xr8o 2 หลายเดือนก่อน

    ලෝකය බලාගෙන ඉන්නේ අපි adanakam.....api hinaha wenakota ලෝකයා adanawa ...යථාර්ථය oka thamai .oyalage gamana සතුටින් yanna budu saranai ...හැමදාම ආදරෙයි mama nam oyalage ලස්සන පවුලට ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @user-vf8ti2ks2p
    @user-vf8ti2ks2p 5 หลายเดือนก่อน +3

    Man ada oyala dennawa dakka koviledi.gdk sathutui hamadama sathutin parissamin inna. Man samitha akka ekka 4to ekak gaththa. ❤

  • @sitharimenaka6386
    @sitharimenaka6386 5 หลายเดือนก่อน +1

    Asama paulak❤hari adaraniyai oyala hamoma..hamadama sathutin adaren inna hams ❤theruwan saranai oyala hamotama🙏

  • @user-sl3ne7ci8p
    @user-sl3ne7ci8p 5 หลายเดือนก่อน +6

    ඔයා හරි ලස්සනයි

  • @duleejayasundara
    @duleejayasundara 5 หลายเดือนก่อน +2

    Hari sweet chirantha gloss da kiyala ahanawa . Me kolam balan Inna Hari loving partner kenek .be happy always .lovely couple .

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 23 วันที่ผ่านมา

    පැහැදිලිවම ඊර්ෂ්‍යාව....ඔයාල සතුටින් ඉන්න..අපි හැමදාමත් ආදරෙයි ඔයාලට...විදවන්නෙ නැතුව ජීවිතේ විඳින්න ඕන.....ඵ්ක තමා ලොකුම සැපය....සතුටින් ඉන්න ඉන්න තව ලස්සන වෙනව

  • @user-lp6fl8jx9z
    @user-lp6fl8jx9z 5 หลายเดือนก่อน +1

    Mamath oyalata godak adarei hamadama sathutin inna..apita pisso kiyana ewa wadak na...oyala therum aragena jeewath wenna.budu saranai.....

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 5 หลายเดือนก่อน +4

    මමත් ඔයාල හැමෝටම හරි ආදරෙයි අක්කේ .ඔයාල දෙන්නගෙ වීඩියෝ හැම එකක්ම බලනව.ඔයාල සතුටින් ඉන්නව වගේම මේ ලෝකේ ඉන්න හැම පවුලකටම ජීවිතය සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා කියල තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ .ඔයාල හැමෝටම උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි !!!🧚🧚❤️❤️❤️❤️❤️❤️

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Samitha akki kiyanno මොනවා කිව්වත් ගණන් ගන්න එපා ආදරෙයි සියලු දෙනාට බුදු saranai

  • @user-xd6xy6si1s
    @user-xd6xy6si1s 16 วันที่ผ่านมา

    ඔයලා දැක්කම අාසයි සතුටින් ඉන්නෙ මම බලනවා විඩියේ බුදු සරනයි ❤❤❤❤❤❤

  • @Vishmisanjana-g8e
    @Vishmisanjana-g8e หลายเดือนก่อน

    ඔයා කියන කතාව අත්ත . ඔයාලා හරි නිහතමානි පරිස්සමින් ඉන්න. බුදු සරණයි .ඔයාලට හමදාම ආදරෙයි ❤❤

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 5 หลายเดือนก่อน +4

    ane mama adare karana paulak thamame.goddak adarei ❤❤❤ sathutin inna

  • @prasannakumara6405
    @prasannakumara6405 2 วันที่ผ่านมา

    Sathutin inna oyala dennama hari lassanai awankawama katha karananawa

  • @kanchanaliyanagama
    @kanchanaliyanagama 20 วันที่ผ่านมา

    Ekanam aththama aththa kathawak.. adarei oyalata... sathutin inna❤ budu saranai ...❤️❤️❤️😘

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 5 หลายเดือนก่อน +1

    සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම..ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නටත් පවුලේ සැමටත්..තෙරුවන් සරණයි!

  • @noornirosha1729
    @noornirosha1729 5 หลายเดือนก่อน +4

    Be happy and God bless you

  • @udeshafernando9042
    @udeshafernando9042 5 หลายเดือนก่อน +2

    Me jewite ape apita oni widiyatai api jewath wenna oni mn oyata godak adarei samitha akki cyprus edan oyage hama video ekakma balanawa work karath time ekak labuoth mkoda mn oyawa dakinne nihada gahaniyak wdiyata jewite dinna katha kiyne oyage satuta blna ina bari pahath minissu adaren kiyanawa akki oya digatama video krna mn godak asai oyage oya nihathamanikamata budu saranai ❤️🙏

  • @iselaSG805
    @iselaSG805 5 หลายเดือนก่อน +3

    කවදාහරි මම දැකලා කතාකරන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් තමයි සමිතා අක්කේ ඔයා.. මම හරිම ආදරෙයි හරිම ගෞරවකරන කෙනෙක් ඔයා.. මිනිස්සුන්ට ආදරේ කරන්න දන්න, ආදරේ පෙන්නන, ආදරේ කරන්න කියලා දෙන හරිම ආදරණීය කෙනෙක් ඔයා❤❤❤❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 5 หลายเดือนก่อน +1

    අනේ ආදරෙයි ඔයාලට. දකින්න asaiii eththatama...ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @kalharishashikala4137
    @kalharishashikala4137 5 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න..මිනිස්සු විවිධාකාරයි..ඒ කියන දේවල් වලින් තවත් ශක්තිමත් වෙන්න..🥰❤ බුදුසරණයි .

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 2 หลายเดือนก่อน

    හිනාවේල සතුට්න් ඉන්න හැමදාම ආදරේයි ඔයාට බුදු සරණයි ❤❤❤❤

  • @lasanthaprasangi509
    @lasanthaprasangi509 5 หลายเดือนก่อน

    මම චුටි කාලෙ ඉදල අද වෙනකල් වෙනස් නොවී ආස කරපු චරිතයක් සමිතා මහත්මිය.හදක් වගේ මූණ ලස්සන තොල් ලස්සන ඇස් වලට මං පුදුම විදිහට ආදරේ කලා. බොරු ආටෝප නැති නිහතමානී සුන්දර සමිතා ඔයාට ඔයාගෙ පවුලට සතුට සැනසීම ලැබේවා.

  • @pushpairangani9014
    @pushpairangani9014 5 หลายเดือนก่อน +3

    Ane oyala adaren hamadama සතුටින් inna ❤❤❤❤

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ..අපේ රත්නපුරේ මැනික් කැටයක් ...හැමෝම ලස්සනයි ❤❤

  • @imtiazcarim9937
    @imtiazcarim9937 5 หลายเดือนก่อน +1

    Im a very big fan of u akki.god bless u and ur family

  • @senith1239
    @senith1239 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් ආදරෙයි oyala dennata හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @navindunavindu8205
    @navindunavindu8205 5 หลายเดือนก่อน +1

    Sathutin lasanata jivath wenna labewayi pathami salli thibunata adare laben na oyala hamogema wasanawa sathutin parisamin enna good bless you and your family ❤️❤️❤️❤️❤️❤️

  • @nkuruppu608
    @nkuruppu608 5 หลายเดือนก่อน +5

    මම ඔයාලට ගොඩක් අදරෙයි

  • @madumadi2655
    @madumadi2655 5 หลายเดือนก่อน +1

    ❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 5 หลายเดือนก่อน +1

    ❣️❣️❣️❣️❤️❤️❤️❤️ආදරෙයි ඔයාලට

  • @DulaniFernando-ve6pv
    @DulaniFernando-ve6pv 16 วันที่ผ่านมา

    සමිතාව ආදර්ශයට අරන් හැමෝම සතුටින් ඉන්න

  • @sadu8641
    @sadu8641 2 หลายเดือนก่อน

    අාදරේන් ඉන්න හැමදාම .සතුටින් ඉන්න .බුදුසරණයි❤

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 5 หลายเดือนก่อน +2

    Aiyoo ganu rawana ewanam epith munadanawa mis puduma dusta minissu yana kana kohomath yanawa sakaya vinasayata hathu wanawa budu sarni dirgaa ausa labawa mis budu sarni

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 5 หลายเดือนก่อน +1

    U r a great mom and great singer ❤

  • @rasikarasika9331
    @rasikarasika9331 5 หลายเดือนก่อน +1

    ලස්සනය් හරිම ලස්සනය් බුදුසරණය් දෙවිපිහිටය් ❤️❤🙏

  • @user-iz1cn5no4g
    @user-iz1cn5no4g 5 หลายเดือนก่อน +1

    Ardarei godark
    Harime sathutui Love you mame oyala dennata. Jesupehitai samitha Akka and sachintha oyala hodin inna eka apitath loku ardarshayak mata nam. Ardareei godark ❤❤❤❤❤

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 4 หลายเดือนก่อน

    අනේ හරි ලස්සනයි ඔයාල .ආදරෙයි ගොඩක් .

  • @user-rc8ss3oj1m
    @user-rc8ss3oj1m 5 หลายเดือนก่อน +1

    Sathuten inna hamadamat.. adarei godak❤❤❤....budu saranai

  • @wasanthapadmini7792
    @wasanthapadmini7792 5 หลายเดือนก่อน +1

    Very good family you be.....happy god bless your

  • @INDUTENNAKOON
    @INDUTENNAKOON 18 วันที่ผ่านมา

    Mama oyaala ekka godaak kal idan inna kenek.attatama mn godak asai samita akkita.ane mada mn puduma asai.mulu pawlatama.oyala hari shoy aneee.shen ta mn godak adarei.kavitat ehemai.chiranta niyama kollek.superb malli

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x 5 หลายเดือนก่อน +2

    Oyage skin colour eka ekama vidiyta thiyena .kohomada akka.and face cream ekkak kiyanna puluwnda

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 5 หลายเดือนก่อน +1

    Api nam oyala okkotama harima adareyi anee hama video ekakma balanwa harima adaren 🌹🌹🌹🌹me rosa mala samitha akkita man gane 😘😘😘😘

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 5 หลายเดือนก่อน +2

    Harima asawen balan inne oyalage video ekak upload wenakan..kawru monawa kiwwath ganan ganna epa..API adareine oyalata godak.kavi manika,danu Malli ,Shen Malli,Amma ,thaththala dennama godak adarei kiyanna..oyala denna hadama mewagema sathutin Inna.. adarei

  • @dayanizoysa
    @dayanizoysa 5 หลายเดือนก่อน +1

    itin samitha oyala sathutin inawa dekkama harima sathutui mama hari adrei oyalata mama kuwet wala inna kale oya athula adikari samaga ma akka poto gatha a poto aka adaren mama laga thiyagena adaren thiyagena innawa thanks

  • @sulochanadias3691
    @sulochanadias3691 5 หลายเดือนก่อน +2

    When are you going the Trinco trip????🎉🎉❤❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 5 หลายเดือนก่อน +1

    chirantha vishala karadarayak unaney akkita disturb kaloth denawa guti,mage akki pana lassanai godak ,man nam oyalata adarey ne pelenna adareyi ,budu saranai ,adaren parissamata sathutin inna ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-yo7ib4gi1z
    @user-yo7ib4gi1z 5 หลายเดือนก่อน +1

    Harima lassanai. Satutin innawa dakiddi prartana karanne hamadama satutin inna hamotama labewa kiyala.....

    • @ereshadilani6731
      @ereshadilani6731 4 หลายเดือนก่อน +1

      Harimalassanaai.satutininnawadakidddipratnakaranne

  • @malithipieres8064
    @malithipieres8064 5 หลายเดือนก่อน

    ඔයාලා හරිම ලස්සන පවුලක් එක නිසා ඔයාලට හරි ආදරෙයි බුදු සරණයි සියලු දෙනාටම ❤❤❤❤❤❤

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 5 หลายเดือนก่อน

    අනේ මං නම් පට්ටම ආදරෙයි ඔයාලාට ආදරයෙන් සතුටින් ඉන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලා මැරෙනතුරාවට ඔහොම ආදරෙන් ඉන්න.අවංකව විශ්වාසෙන් ඉන්නවා නමි හැමොම ආදරෙන් ලස්සනට ඉන්න පුළුවන් එකට හොදම ආදර්ශය ඔයාලා බුදු සරණයි

  • @chandramalkanthi-ie2bb
    @chandramalkanthi-ie2bb 2 หลายเดือนก่อน

    බුදු සරණයි ඔයාලට.ආදරෙයි හැමදාම ❤❤

  • @rosyweerasinghe2310
    @rosyweerasinghe2310 3 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න... ලස්සන family එකක්...

  • @SubaUdeshi
    @SubaUdeshi 5 หลายเดือนก่อน

    අනෙ මම නම් හරිම ආසයි ඔයාලාගෙ පවුලටම.සතුටින්
    ඉන්න හැමදාම

  • @rashmilajanaki8738
    @rashmilajanaki8738 2 หลายเดือนก่อน

    අනේ අක්කේ ආදරෙයි ඔයාට හැමදාම සතුටින් ඉන්න ඔයා සතුටින් ඉන්නකෝට 👍🏽 මටනම් 🥰❤️🥰 ගොඩක් සතුටුයි

  • @user-vr3nb4lk1d
    @user-vr3nb4lk1d 5 หลายเดือนก่อน

    දෙන්නම හරිම ලස්සනයි ඔයාලට බුදු සරනයි සතුටින් ඉන්න❤❤❤❤❤❤❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 5 หลายเดือนก่อน +1

    Oyala harima lassana pawlak Aththatama Oyalge lassana dekala mn nm harima sathuthui ane samgi kama dekkama kiyanna wachana ne samitha Akki Adarei bs jp ❤❤❤❤❤❤❤❤👍👌💯💯🇦🇪

  • @SubaDevi-pr5vn
    @SubaDevi-pr5vn 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණ යි

  • @RangikaSamanthi
    @RangikaSamanthi หลายเดือนก่อน

    Hamadama sathutin inna.mn hari asai oyala inna widiyata.. oyala Diha balala mn sathutu wenwa..budusaranai

  • @subacostacosts3500
    @subacostacosts3500 5 หลายเดือนก่อน

    තමන්ට නැතී ඡීවිතය තව කෙනක් දිහා බලලලා සතුටූ වෙන්න බැරි කුහක මිනිසුන් ගැන හිත හිතා තෑවෙනාන එපා...ජීවීතය කියන්නෙ වීදීම මිස විදවනවා නෙමේ...තෙරැවන් සරණයි

  • @nadeekanchana8918
    @nadeekanchana8918 5 หลายเดือนก่อน +2

    Harima adarei oyalata.. Lassana pawlak..❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 5 หลายเดือนก่อน

    සමිතගේ ආදරණීය වදන්වලට හරිම ආදරේ හිතෙනවා ඔයාල හැමදාම සතුටින් ඉන්න

  • @shanikaAngammana
    @shanikaAngammana 5 หลายเดือนก่อน +1

    ❤❤❤kawru mona kiwath thamange sathuta hoyaganna one thamanmai. Sathutin inna ane hamadama❤❤❤❤

  • @user-jt4gc3dy7v
    @user-jt4gc3dy7v 5 หลายเดือนก่อน +2

    Budusarani dannatama adarei jivithe vidinna thiyanna I love you

  • @DewmikaDewmika-nk7vb
    @DewmikaDewmika-nk7vb 3 หลายเดือนก่อน

    Mama asama gaikava love you samitha miss. Congratulations your family life all the best

  • @gamingwithr2k189
    @gamingwithr2k189 17 วันที่ผ่านมา

    දෙන්නම ලස්සනයි ..❤❤

  • @ddisanayaka1820
    @ddisanayaka1820 4 หลายเดือนก่อน

    Akke umma. Oyata budu saranai. Devi pihitai I love you. Oya godak udau karana akkiyek asaranayanta. Oya godak hodai. Man asai oya. Dakinna. Oyata kathakaranna asai.

  • @chandimainoka7225
    @chandimainoka7225 5 หลายเดือนก่อน +1

    Mama harima aadarei oyalage family ekata. Aadarei hamadaama