Hiru Star - Season 04 | SUPER 36 - Part 01 | 2024-09-07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Hiru Star - Season 04 | SUPER 36 - Part 01 | 2024-09-07
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
    HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.ne...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #TH-camLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_36

ความคิดเห็น • 353

  • @nishshankaajith7843
    @nishshankaajith7843 8 วันที่ผ่านมา +60

    මටත් අද අඩුවෙන්ම දැනුනෙ රුචිර.මොකද මේ වැඩසටහන බලන ඕනම කෙනෙක් තමන්ගෙ හිතට එකඟව තමන්ගෙ හිතින් තමන්ට දැනෙන විදියට Vote කරනවා.සමහර වෙලාවට Vote කරන්නෙ නෑ..මමත් මේ වැඩසටහන හැමදාම බලනව.ඉතින් මමත් Vote කරනව.මමත් රුචිරට අද Vote කරේ නෑ.අනික් පස් දෙනාටම Vote කරා..අද මේ තේරුන විදිය හරි කියල මම හිතනව.

    • @nilukajayarathna7258
      @nilukajayarathna7258 8 วันที่ผ่านมา +5

      Ada hodama gayanaya hasini ❤

    • @WasanthiKumari-j2t
      @WasanthiKumari-j2t 8 วันที่ผ่านมา +2

      Aniwarayen ayage hada tama persne

    • @mmaxmmax6111
      @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

      Ada lasanaiii tharuna vidiya ❤❤❤❤

    • @user-on4kg4jk6h
      @user-on4kg4jk6h 8 วันที่ผ่านมา +1

      Ada tharagaya sadaranai

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ 8 วันที่ผ่านมา +2

      ඒ කියන්නෙ රුචිරට චෙකිං වෙලා රතු ගැහුවද

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 8 วันที่ผ่านมา +25

    රුචිර ලියනාරච්චි....අහිංසක අවංක කොල්ලෙක් ...කවදාවත් වරදින්නේ නැහැ ..අනාගතයේ සුපිරි ගායකයෙක් වේවි .

  • @IroshalakmaliJayasinghe
    @IroshalakmaliJayasinghe 8 วันที่ผ่านมา +50

    රුචිර ගේ කතාව හරි ම ලස්සනයි ..කවදාහරි ලංකාවේ ජනප්‍රිය ම ගායකයෙක් වෙන්න ලැබේවා

    • @mmaxmmax6111
      @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

      😢😢😢❤❤❤ අනිවාර්යයෙන් suba pathum aiye

  • @nilnethu6637
    @nilnethu6637 9 วันที่ผ่านมา +60

    විදර්ශන අවසාන හතර දෙනා අතරේ ඉන්නවා දකින්න ආසම කෙනෙක් 😍 ඉන්න ඕනෙ කෙනෙක් සුභ පැතුම් ❤️

    • @ChandaniGamage-zb6bh
      @ChandaniGamage-zb6bh 8 วันที่ผ่านมา +1

      මගේ පුතා නමත් විදර්ශන වයසත් එකයි මට දැනෙන්නේ මගේ පුතා කියනවා වගේ අනේ ඔයාට තෙරුවන් සරනයි පුතේ

    • @mmaxmmax6111
      @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් enna one puthek...❤❤❤❤

    • @IsharaMadushani-yz6cg
      @IsharaMadushani-yz6cg 8 วันที่ผ่านมา

      L

    • @IsharaMadushani-yz6cg
      @IsharaMadushani-yz6cg 8 วันที่ผ่านมา

      L
      Ll

    • @IsharaMadushani-yz6cg
      @IsharaMadushani-yz6cg 7 วันที่ผ่านมา

      @@ChandaniGamage-zb6bh l
      P
      L
      P
      L

  • @ruchiraliyanaarachchi7058
    @ruchiraliyanaarachchi7058 7 วันที่ผ่านมา +7

    ආදරෙයි හමෝටම මං වෙනුවෙන් vote කලාට වගේම දුන්න ආදරයට.. අකමැත්තෙන් උනත් සමුදෙනවා මේ වේදිකාවට.. ඉස්සරහට මං කරන වැඩවලට මගෙත් එක්කම ආදරෙන් එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා..ආදරෙයි හැමෝටම...❤️

    • @sunethra7483
      @sunethra7483 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @SanjeewaRosan
    @SanjeewaRosan 8 วันที่ผ่านมา +20

    නිරෝෂා මිස් ඔයා මාර රෙස්පට තවත් කුමන හෝ ගායනයේ ක් හො ගායිකාවක් ඒ විදිහට කතා කරපු එක් ❤❤

  • @arulvigneshwaran6899
    @arulvigneshwaran6899 8 วันที่ผ่านมา +20

    මම තරුන කලෙ අහපු ලස්ස්සන හින්දි ගීතයක් සවිත්‍රා ලස්සනටම කිවුවා හරිම ලස්සනයි...

  • @mtkumuduni6855
    @mtkumuduni6855 8 วันที่ผ่านมา +31

    ඇත්තටම අමල් sir එක්ක තියෙන තරහටයි. නිරෝසා mis එක්ක තියෙන තරහටයි. ඒ දරුවන්ට ජනතා පරමාදී පත්‍රය කොඉ මොහොතේවත් අඩු කරන්න එපා ජනතාව. ඒ දරුවෝ පවු එහෙම කරාම. සින්දුවක් හොදයි ජනතාව දෙන්න ටීම් එක කාගේ උනත් කමක් නේ 👍👍🙏🙏🌹🌹

    • @KasunKamisha
      @KasunKamisha 8 วันที่ผ่านมา +2

      Ou ane amal sir hodai lamaita adarei ayalage pudgalika prasna apita wadak ne Anika dennatama wada amal sir sangithe gana dannawa ayage lamaita vot nokara oyala karanne asadaranayk kiyla hithanna a lamai Pau plz daksaya issarahata aran ynna

  • @MANULDIEHANSA
    @MANULDIEHANSA 8 วันที่ผ่านมา +13

    රුවන් සර් කියවනවා වැඩි නැද්ද. ඕනවට වඩා කියවන්න එපා රුවන් සර් අමල් සර් වගේ අවශ්‍ය දේ විතරක් කියන්න

    • @sandunilperera5621
      @sandunilperera5621 8 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත 😂

    • @sey8881
      @sey8881 8 วันที่ผ่านมา

      ඔවු එපා වේනවා ඒ කියවිල්ල 🙏🙏🙏

    • @MANULDIEHANSA
      @MANULDIEHANSA 8 วันที่ผ่านมา

      ඉතිහාසය උගන්වන පන්තියක් වගේ

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 8 วันที่ผ่านมา +13

    මාධව.. ලස්සනට. ගායනා. කරා.. ❤❤❤❤

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 9 วันที่ผ่านมา +34

    කවුරු මොනවා කියුවත් අන්තිමට කියපු එක්කෙනාට අසාධාරණයක් වුනේ..හින්දි සින්දු කියුව පලියට එහෙම එච්චර උඩ තියන්න ඕනි නැ 🙂🤌

    • @Rasika-jm6zd
      @Rasika-jm6zd 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Randy2004-k1e
    @Randy2004-k1e 8 วันที่ผ่านมา +6

    සෙව්මිනිත් කැපුවා ප්‍රකාශුත් කැපුවා දැන් රුචිරත් කැපුවා

  • @PadmaDammi
    @PadmaDammi 8 วันที่ผ่านมา +17

    අසාධාරණය පටන් gattheth nirosa madam thamai

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 8 วันที่ผ่านมา +17

    අවසාන පුතාට උනේ ලොකුම අසාධාරණයක්
    හින්දි සින්දුවෙ කොච්චර අඩුපාඩු තිබුනද කියල තුන්දෙනාම නැවත බැලුවොත් හොදයි
    නාමල්ගෙ ඔය ගීතය ගායනා කරන්න ලෙහෙසිපහසු ගීතයක් නෙමෙයි.හැබැයි ඒ පුතා හරයටම ගායනා කරා.රුවනුයි අමලුයි කරේ අසික්කිත වැඩක්.මමත් හොද ගිත විචාරකයෙක් සහ ගායකයෙක්.

  • @MenkeyIndra
    @MenkeyIndra 8 วันที่ผ่านมา +11

    මොකෙක් වත් රණ්ඩු වෙන්න එපා බොලව් මේකෙ එකාට නේ දිනන්න පුළුවන්නේ 😁

    • @user-gj2fm7wn5b
      @user-gj2fm7wn5b 8 วันที่ผ่านมา +3

      Aneda

    • @mmaxmmax6111
      @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

      Aneda khomath ekai enna අනිවාර්යයෙන් randu wela wedak ne ❤❤

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 8 วันที่ผ่านมา +4

      ඒක ඇත්ත.😅

    • @mmaxmmax6111
      @mmaxmmax6111 7 วันที่ผ่านมา +1

      @@user-it4hm9gp6l randu mkatada ekkanai dinanne

  • @SayuriNimshara
    @SayuriNimshara 8 วันที่ผ่านมา +8

    Aiyoo රුචිර අයියා 😢😢💔💔 නිරෝෂා මිස් රුචිර අයියාට අවසානයේ දුන්නු comment එක හොඳයි thank you නිරෝෂා මිස්

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 8 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amaliahinsa6355
    @amaliahinsa6355 8 วันที่ผ่านมา +9

    තමන්ගේ කෙනෙක් අයින් වෙන කොට තමයි මෙයලාට අසාධාරණයක් වෙනවා කියලා මතක් වෙන්නේ නිරෝශා මිස් මොනවා කිව්වත් එයා ගොඩක් වෙලාවට මනාප දෙන්නේ එයාගේ කෙනාට ඒක මීට පෙර අපි දැකලා තියෙනවා මං හිතන්නේ අසාධාරණයක් වුනේ නෑ හසිනි හොඳට ගායනා කලා කොම වුනත් එක්කෙනෙක් අනිවාර්යයෙන් අයින් වෙන්නම ඕනී කොච්චර දක්ශ වුනත් තව ඉදිරියට මීට වඩා දක්ශ අය එලියට යයි ඒක තමා තරගේ ස්වාභාවය

  • @samanlatha-xt1pm
    @samanlatha-xt1pm 8 วันที่ผ่านมา +13

    නිරෝෂා කොහොමදත් හදන්නේ එයා ගෙ අය විතරක්‌ ඉස්සරහට අරන් යන්න අනිත් අය කපල

  • @garyami4067
    @garyami4067 8 วันที่ผ่านมา +1

    මම ආසම කටහඩ තියෙන්නෙ අපේ අමල් සර්ට.වාසනාවන් ජාති ජාතිත් ඒ කටහඩ අහන්න පින වාසනාව ලැබේවා මර්වින් සර් ඒ වගේමයි කටහඬ හරිම භාවනාවක් වගේ.දීර්ඝායුෂ ලැබේවා අමල් සර්.නිදුක් නිරෝගිව වැජ⁣ඹේවා..

  • @user-ol7wd1yo7j
    @user-ol7wd1yo7j 7 วันที่ผ่านมา +1

    තුන්දෙනාම සතුටින් ඉන්න
    තුන්දෙනාටම තෙරුවන් සරනයි,ඔබතුමන්ලා හිනා උනොත් තමයි හිරුස්ටා බැබලෙන්නේ🎉

  • @dineshnuwan2201
    @dineshnuwan2201 8 วันที่ผ่านมา +15

    හතලිස් අටේ ඉදලා අසාදාරනකම් කරන්න පටන් ගත්තෙ නිරොසා තමයි . මතකයිනෙ ව්දර්ශන වෙනුවෙන් ෂේන්ට වෝට් එක දුන්නෙ නැ . දැන් තරගකරුවො අඩුවෙලා ඉන්නෙත් උන්දගෙ ටීම් එකෙ 🙂

  • @chandiwasala
    @chandiwasala 8 วันที่ผ่านมา +20

    ඇත්ත කතාව කාශ්‍යප රජතුමා නෙවේ සීගිරිය හැදුවේ රාවන ඉතිහාසයට යන්න කවුද කියලා අවබෝධ වේවි හෙලයේ යඛ්ඛ පරපුර සීගියේ නිර්මාණය කලේ හෙල ඉතිහාසය තවත් වෙනස් කරන්න එපා එදා මේ රටේ පාලකයින්ගේ ඕනෑ එපාකම් වලට සියල්ල වෙනස් කලා හෙලයේ වීරයන් වෙනස් වලලා දැම්මා ඒ සුදුස්සාට සුදුසු තැන දෙන්න දැන්වත්

    • @tharakasandaruwan2679
      @tharakasandaruwan2679 8 วันที่ผ่านมา +3

      😂😂.. රාවනා හැදුව කියලා කොතනද තියෙන්නෙ ඒකත් අපි හිතාගත්ත එකක් මෙහෙම වෙන්නැති කියලා 😂😂

    • @ruwanpremarathne8956
      @ruwanpremarathne8956 8 วันที่ผ่านมา +1

      yes you are right

  • @Jay-i1s5f
    @Jay-i1s5f 8 วันที่ผ่านมา +3

    Amal had positive energy today than other days. It is a good thinking that you have "Lucky/unlucky concept". It is also a one way to make mind of lost singers.

  • @NaviyaOnline1
    @NaviyaOnline1 9 วันที่ผ่านมา +17

    Ada hoda තරගයක් ...mn හැමෝටම vote kara...ruchira aiye aparade❤😢

  • @hikerdiaries5493
    @hikerdiaries5493 8 วันที่ผ่านมา +2

    අද අඩුවෙන්ම ගායනා උනේ විදර්ශනගෙන්. අපරාදෙ රුචිර😢

  • @Randy2004-k1e
    @Randy2004-k1e 9 วันที่ผ่านมา +30

    හූනා කියනවා වගේ දැන් කියන්න පුලුවන් හෙටත් අනිවාර්‍යෙන් නිරෝශා මැඩම්ගේ දර්ශිට හරි රශ්මිට හරි වෝට් නොකරලා අයින් කරලා දායි ...

    • @nathashadil6801
      @nathashadil6801 8 วันที่ผ่านมา +3

      මටත් ඕකම හිතුනා

    • @mmaxmmax6111
      @mmaxmmax6111 8 วันที่ผ่านมา +3

      Oy hariyata kiynawa ....attha kathawa

    • @IndikaJayawardhana-n2e
      @IndikaJayawardhana-n2e 8 วันที่ผ่านมา +2

      Loweth oki denawa supiri gemak 😂

    • @sithumshavinda9728
      @sithumshavinda9728 8 วันที่ผ่านมา +3

      Ow aniwaren eka wei 😢

    • @PawaniMaheesha-li4fn
      @PawaniMaheesha-li4fn 8 วันที่ผ่านมา +3

      Ekanm eththa 😅

  • @kasunihansika3927
    @kasunihansika3927 8 วันที่ผ่านมา +2

    ඇත්තටම කාටවත් අසාධාරණයක් උනේ නෑ.. දැන් ඉන්න හැමෝම දක්ශයි.. කොහොමත් කෙනෙක් කැපෙනවා.. අනික වැරදි ටිකක් හරි වැඩිපුර කරන කෙනා අයින් වෙන්නේ.. ඉතින් ඊයෙ හසිනි ගොඩක් ලස්සනයි ගායනය..

  • @kawindyasankapalikawindya5552
    @kawindyasankapalikawindya5552 4 วันที่ผ่านมา

    සචිත්‍රා අක්කා 🥰🥰🥰🥰 දෙපාරක්ම වීඩියෝ එක බැලුවා ,,එයාගෙ සින්දුව අහන්න 😚😚😚💗💗💗💗

  • @MalithHeesara-l8s
    @MalithHeesara-l8s 8 วันที่ผ่านมา +5

    මාධව අයියේ ජයවේවා

  • @sithumvlog1824
    @sithumvlog1824 8 วันที่ผ่านมา +2

    හැමදාම මේක බලන vote කරන කෙනෙක් හැටියට රුචිරට අද කිසිම අසාධාරණයක් උනේ නැහැ. මොකද මානුෂික පැත්තෙන් නැතුව ගීතමය පැත්තෙන් බලන්න. හැමෝම

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 6 วันที่ผ่านมา +1

    රුචිර පට්ටම සිංදුවක් ❤❤❤

  • @Randy2004-k1e
    @Randy2004-k1e 8 วันที่ผ่านมา +2

    දැන් ඉතිම් ඔය ලංකාවෙම අය කියන අපක්ශපාති රුවන් කොයි අමල් නම් කොහොමත් කපනවනෙ එයාගෙ නොවන හැමෝටම මාදව අයියා අමතක කරමුකො සචිත්‍රා යි විදර්ශනයි ශනුයි කොච්චර හසිනිට වඩා අඩුවෙන් කීවත් මනාපෙ දෙන්න පුලුවන් අන්තිමට අර අහිංසකයගෙ අවසානවට අහූ උනා ඒ ගමන්ම කපලා දැම්මා ... 😂

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 8 วันที่ผ่านมา +6

    රුචිරට අසාදාරනේ....හසිනිව හැමදාම යන්නෙ විනිශ්චය මන්ඩලේ වෝට් එකෙන්.ජනතා පරමාදිපත්‍යයක් කවදාවත් නෑ එයාට වැඩියෙන්....🥲....

  • @DilukaSuranga-e3k
    @DilukaSuranga-e3k 9 วันที่ผ่านมา +8

    Ruchira❤

  • @rangaart1364
    @rangaart1364 8 วันที่ผ่านมา +4

    ශනු අද ගැහුවා ගේමක් සුපිරි .🤙👍

    • @ninie4764
      @ninie4764 7 วันที่ผ่านมา +2

      Sanu අවසාන hatara අතර inna ඕනම kenek

  • @nuwabro..2168
    @nuwabro..2168 8 วันที่ผ่านมา +2

    මාදව සහොදරයා සුපිරි ගායනයක්...final yanna oni dial ekk uba..ජයවෙිවා සහොදරයා...❤

  • @nishakafernando9766
    @nishakafernando9766 8 วันที่ผ่านมา +1

    We appreciate the unity among three experts. Today these experts are expressing thier.opinions very proffessionaly and friendly manner. Mr Amal helped to select a suitable song to shanu a member of ruwan's team.Ruwan in his comments he appreciates Amal's help and said thanks two times. Very beautiful when exchanging comments in this friendly manner. It brings a new colour today's programme.
    Commenting from italy 🇮🇹

  • @pemanandaliyanage129
    @pemanandaliyanage129 7 วันที่ผ่านมา +1

    හශිනි ජනතාව හමු වන්න යන්න.ලොකු කමට ඉන්න එපා.❤❤🎉🎉

  • @SandunLakmal-rl4yc
    @SandunLakmal-rl4yc 8 วันที่ผ่านมา +2

    ශනූ සුපිරි❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 8 วันที่ผ่านมา +3

    Hi guys good luck and God bless you all watching from Italy ❤️❤️

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 8 วันที่ผ่านมา +1

    විදර්ශන ලස්සනට කිව්වා..ඒත් ඊට වඩා හොදට රුචිර ගායනා කලා..විදර්ශන තාම පොඩි ලමයෙක් නිසා..එයාට තව කාලය තියනවා..ඉතින් මම හිතන්නේ..රුචිර වගේ අය අපරාදේ

  • @user-vx3ig5bq6x
    @user-vx3ig5bq6x 8 วันที่ผ่านมา +1

    හිතට දැනුනේ විදර්ශනගේ song එකහ්..❤️ සුබ පැතුම් මල්ලියෝ

  • @subaya3952
    @subaya3952 8 วันที่ผ่านมา +2

    මේ පාර එන්ගලන්තෙට අපේ උන් ගහනෝ

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 8 วันที่ผ่านมา +2

    හරිම...ලඝ්ඝනයි..පුතේ...ජයවෙිවා❤❤❤❤❤

  • @radikaubeyasiri4518
    @radikaubeyasiri4518 8 วันที่ผ่านมา +3

    මමත් එකගයි අමල් සහ නිරෝෂා එක්ක තියන තරහ තරගකරුවන් පිටින් යවන්න එපා ඒක පවි team වැඩක් නැහැ දක්ෂතාවයට මුල් තැන දෙන්න

  • @imeshikaumayangani7870
    @imeshikaumayangani7870 8 วันที่ผ่านมา +4

    Ada dawase iwath una kenath hodata kiwwa❤

  • @cricitic
    @cricitic 9 วันที่ผ่านมา +90

    නිරෝෂා මැඩම්ට අද වුනේ අසාධාරණයක් කියන අය මේ කොනට 😢

    • @Randy2004-k1e
      @Randy2004-k1e 9 วันที่ผ่านมา +11

      කොහොමත් 48 ඉදන් කලේ ඒක දැන් ඒකට රුවනුත් එකතු වෙලා

    • @MethushaLakshan-gq4vk
      @MethushaLakshan-gq4vk 8 วันที่ผ่านมา +10

      Nirosha mista අසාධාරණයක් wenne na eya neweine tharageta inne tharaga karuwantai අසාධාරණයක් wenne wenwa nm

    • @AnomaMalkanthi-c5n
      @AnomaMalkanthi-c5n 8 วันที่ผ่านมา +5

      ​@@MethushaLakshan-gq4vkඔයාගෙ කතාව හරි හැමෝම හිතන්නෙ මේක ජජ්ලගෙ තරගයක් කියලා ,,තරග කරුවන් ගැන කතා කරන්නෙ අඩුවෙන්

    • @menulanethmina3019
      @menulanethmina3019 8 วันที่ผ่านมา +2

      Pissuda 😂

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 8 วันที่ผ่านมา +10

      මේක තරඟයක්. ඒ ඒ අයගෙ කවුරු හරි පැරදුනොත් හැමෝම බනිනව එහෙම නෑ. මමත් එක් දරුවෙකුට පෝන් දෙකකින් වෝටි දෙකක් දෙනව. තම තමන්ගෙ වාසනාවත් එක්ක .හින්දි ගීතත් වෙනත් බාෂාවල ගීතත් ගයන්න ඕනනෙ. අවසන් ගායනය හිතට දැනෙනව අඩුයි. එළියෙන් ආවෙත් නැර එතරමි. මට දැනෙන්නෙ අද තමයි එක්ස්පටිල තුන්දෙනාම සාදාරන ලෙස වෝකරපු දවස. රංඩු නැතුව. ඒකම වටිනව නේද. තෙරුවන් සරණයි. මම සවිදි සිට ලක්ෂිකා අඹේපිටිය.

  • @user-ss7dw6lh2g
    @user-ss7dw6lh2g 8 วันที่ผ่านมา +14

    ඔව් ඉතින්ම් නිරෝශා අමල් වගේ රුවන් කුහක නෑ

  • @romeshmadushanka3081
    @romeshmadushanka3081 8 วันที่ผ่านมา +7

    අද රන්ඩු වෙන්න එපා කියල😅🤭😁

  • @ke-saliyanawoda3402
    @ke-saliyanawoda3402 8 วันที่ผ่านมา +3

    Shanu Ranaveera ❤️

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 วันที่ผ่านมา

    සචිත්‍රාගේ ගායනයේ ප්‍රිචින්ග් ප්‍රශ්නයක් නැත්නම්, ගායනය මිනිස්සුන්ගේ හිත් වලට වැදිලා වොට් දිලත් නම් ආයි මගුලක්ද කියන්නේ. තම තමුන්ගේ පුද්ගලික කැමැත්ත තියන අයව අරන් යන්න හදන ජජස්ලට නම් අප්‍රසන්නයි. පිලිකුල්

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 8 วันที่ผ่านมา +4

    නිරෝෂගෙ 3 ක් එක ලග කැපුනා😵‍💫

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 8 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 8 วันที่ผ่านมา +7

    මටනම් මේ හසිනිව මේ තරම් මෙයාල්ව උස්සලා තිබ්බට රුචිරගේ කිසිම අඩුවක් නෑ රුවනුත් අනේ මන්ද නිරෝශා මිස් කොතන්වත් ගායනා කරන කෙනා කැපුවේ නෑ රුචිර පවු

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 8 วันที่ผ่านมา +1

    සචිත්‍රා සීතගල👍👍❤

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 8 วันที่ผ่านมา +1

    රුචිරට ගැලපෙන්නේ ආත්මා ලියනගේ මහත්මාගේ ගීත.

    • @Martialarts-kn3sb
      @Martialarts-kn3sb 11 ชั่วโมงที่ผ่านมา

      මේ මේ උර්තල් වෙන්ඩ එප ඔයා😂😂

  • @manushasandavinna1156
    @manushasandavinna1156 8 วันที่ผ่านมา +1

    සාරංගගේ ජනතාපරමාදිපාත්තිය ඉයේ හොදටම දැක්කා 😂💔

  • @DismiShamika
    @DismiShamika 8 วันที่ผ่านมา +2

    Shanu aiya best❤

  • @dineshnuwan2201
    @dineshnuwan2201 8 วันที่ผ่านมา +11

    අද තරගෙන් කැපෙන්න තිබුනෙ ව්දර්ශන. රුචිර කියපු සින්දුව හොදයි හිතට දැනෙනවා.

  • @KaveeshaKaushal-v3r
    @KaveeshaKaushal-v3r 8 วันที่ผ่านมา +5

    සචිත්‍රා අක්කෙ අදනම් මරූ..🔥⛓

  • @Akila20041
    @Akila20041 8 วันที่ผ่านมา +2

    🥰💞🌹👌

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 วันที่ผ่านมา

    ප්‍රවීනයෝ චන්ද 3නම දුන්නනම් ජනතාවට ඕනා කෙනා යවන්න පුළුවන් ....මුල ඉදන් දන්නවා ගෑනුලමයා අන්තිමට ගන්නවා කියලා ......පොඩි කොල්ලා එකෙන්ම වැඩෙ කලා.......

  • @Kumari-sr3lp
    @Kumari-sr3lp 8 วันที่ผ่านมา +2

    Vidarshana good luck putha❤❤❤❤ mama kuwait indala oyawA balanna jaya wewa

  • @JanithSiriwardana
    @JanithSiriwardana 8 วันที่ผ่านมา +3

    Shanuu❤❤❤❤😊

  • @Randy2004-k1e
    @Randy2004-k1e 8 วันที่ผ่านมา +1

    මෙහෙමයි ජනතා මනාප නැතුව මේ තරගෙ ඉදිරියට යන්න බෑ එච්චරයි 😂

  • @SayuriNimshara
    @SayuriNimshara 8 วันที่ผ่านมา +2

    Hasini nisa රුචිර Ayyata asadarayak una wage hitenne, hasinita ප්‍රේක්ෂක votes අඩු වුණේ

  • @kasunihansika3927
    @kasunihansika3927 8 วันที่ผ่านมา +1

    විදර්ශන ඉස්සරහටම යන්න ඕන.. ❤️

  • @mmaxmmax6111
    @mmaxmmax6111 8 วันที่ผ่านมา +1

    Madawa aiye සුපිරි ruwan sarge time ekta lasanata pektis wenawa lasaniiii godakkkk❤❤❤ ඉදිරියටම yanna lebanna one suba pathum

  • @TeransTerans-zh5mt
    @TeransTerans-zh5mt 8 วันที่ผ่านมา +4

    හශිනි සුදසිංහ අයින් වෙන්න තිබුනෙ 😒

    • @hansinirathnayake-wb5lv
      @hansinirathnayake-wb5lv 8 วันที่ผ่านมา

      ඇයි ඒ?එයා දක්ශ ලමයෙක්නේ.

    • @menulanethmina3019
      @menulanethmina3019 5 วันที่ผ่านมา

      Pissuda kan Ahenne nadda 😂😂hasini amaru sinduwak kivve

  • @Randy2004-k1e
    @Randy2004-k1e 9 วันที่ผ่านมา +16

    දැන් ඉතිම් ඔය ලංකාවෙම අය කියන අපක්ශපාති රුවන් කොයි අමල් නම් කොහොමත් කපනවනෙ එයාගෙ නොවන හැමෝටම මාදව අයියා අමතක කරමුකො සචිත්‍රා යි විදර්ශනයි ශනුයි කොච්චර හසිනිට වඩා අඩුවෙන් කීවත් මනාපෙ දෙන්න පුලුවන් අන්තිමට අර අහිංසකයගෙ අවසානවට අහූ උනා ඒ ගමන්ම කපලා දැම්මා ... 😂

    • @gayankothalawala1571
      @gayankothalawala1571 9 วันที่ผ่านมา +1

    • @duminduishan8599
      @duminduishan8599 8 วันที่ผ่านมา +1

      ජනතා මනාපයක් නැතුව හසිනිට ගමනක් නෑ,හැමදාම හසිනිත් එක්ක සන්සන්දනය වෙන කෙනාව ගෙදර යවනවා,ජනතා මතයට තැනක් නෑ

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 8 วันที่ผ่านมา +1

    පව් රුචිර එයා ලස්සනට ගායනා කලා.අසාදරනයි

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 8 วันที่ผ่านมา

    කවුරැ සිංදු කිව්වත්,ඔච්චර ලොකු ස්ටේජ් එකක් තිබිලත් කවුරැත් ප්‍රයෝජනේට ගන්නෙ නෑ.පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා කිව්වනම් මොකද වෙන්නෙ.ඉරිදාවත් බලමු...අද හැමෝම ලස්සනට sing කරා.

  • @kanthikan5145
    @kanthikan5145 8 วันที่ผ่านมา

    රැචිර ලස්සනට ගායනා කලා පවු ලස්සන වෝයිෂ් එක

  • @georgevinitia1502
    @georgevinitia1502 8 วันที่ผ่านมา

    තරඟයකින් ඉවත්වීම යනු ජීවිතයේ අවසානය නෙවෙයි! වාසනාව හුඟක් බලපානවා ! අනික තමයි ඉවත්වීම පරාජයක් නෙවෙයි! කැපවී උනන්දුවෙන් උත්සාහය අත් නොහැර ඉලක්කය බලා යායුතුයි!

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 8 วันที่ผ่านมา +2

    ඇත්තමයි මේක නම් ලොකුම ලොකු අසදාරණයක් උනේ රුචිර අයියා හොදටම සිංදුව කිවුවා ඒත් 😢😢 හිංදි ගීතයක් කිවුවා කියලා ලොකුවට ලකුණු තිබුනෙත් නෑනේ .........මං නම් කියන්නෙම රුචිරට උනේ ලොකු අසදාරණයක් 😢😢😢🥺🥺🥺

  • @pradeepasadamali6252
    @pradeepasadamali6252 8 วันที่ผ่านมา +1

    Mapara heru star sanu ranvira🏆🌹

  • @SachithSahan-m6v
    @SachithSahan-m6v 8 วันที่ผ่านมา +9

    මන්නම් කියන්නෙ අද උනේ හරි දෙයක් හසිනි අක්කා අනිවා එන්න ඔනි මාරම ලස්සනට සින්දුව කිව්ව අනික ඒ අක්කා මාර ටැලන්ට් ඒ වග්වෙ සින්දු පැහැදිලිව කියන කෙනෙක් දැක්කෙ නෑ මන්❤

  • @RijiKumara
    @RijiKumara 8 วันที่ผ่านมา +2

    මේවා බලන අපිට පිස්සු

  • @rekhasureka6449
    @rekhasureka6449 8 วันที่ผ่านมา

    ජයවේවා හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤️♥️♥️

  • @isuruavishka6227
    @isuruavishka6227 8 วันที่ผ่านมา +1

    Supiriyk sachitra akke❤ adnm 😊

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 8 วันที่ผ่านมา +1

    Priyanthiwesselcooray 😢😮❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 8 วันที่ผ่านมา +2

    Sanu sani

  • @PabasaraChandrasena
    @PabasaraChandrasena 6 วันที่ผ่านมา

    Vidarshana piyumal lassanata sinduwa kiwwa. Good luck ❤❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

    Hasini nisa Ruchira aiyata අසාධාරණයක් une😢😢😢

    • @hansinirathnayake-wb5lv
      @hansinirathnayake-wb5lv 8 วันที่ผ่านมา +1

      ඒත් හසිනි දක්ශයි

    • @mmaxmmax6111
      @mmaxmmax6111 7 วันที่ผ่านมา

      @@hansinirathnayake-wb5lv ow ek ttha hasinige githaya godak amaru githayak kauru awath ekkni කිරුළ ....කැමති kenak awata ulk ne හැමෝටම vont karanwa

  • @redheart4894
    @redheart4894 8 วันที่ผ่านมา +1

    අද සචිනිට වඩා සචිතා හොදට කිව්වා

  • @mmaxmmax6111
    @mmaxmmax6111 8 วันที่ผ่านมา +2

    Mn monawa nethath sanuge hinawata කැමති ❤❤❤❤ godak lasanai ae kata hada

    • @ShanuRanaweeraOfficial
      @ShanuRanaweeraOfficial 8 วันที่ผ่านมา +1

      Thank you so much❤❤❤

    • @mmaxmmax6111
      @mmaxmmax6111 7 วันที่ผ่านมา +1

      @@ShanuRanaweeraOfficial mn කැමති oya කිරුළ දක්වා enakan sanu aiye godak lasanai ...🤗🙏🙏🙏🙏🙏🤗🙏🤗🙏🙏🤗🙏🤗

    • @ShanuRanaweeraOfficial
      @ShanuRanaweeraOfficial 6 วันที่ผ่านมา

      @@mmaxmmax6111 😘😘😘😘

  • @Nirishanikawimalasuriya
    @Nirishanikawimalasuriya 5 วันที่ผ่านมา

    Sachithra මොකට තෙරැනාද සිංදු කනවා

  • @ChamalkaLakshan222
    @ChamalkaLakshan222 8 วันที่ผ่านมา +1

    Shanu aiyya adarai❤❤😊

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 8 วันที่ผ่านมา

    හරිම..ලඝ්ඝනයි.ජය..වේවා❤❤❤

  • @ftlltd6001
    @ftlltd6001 8 วันที่ผ่านมา +1

    🎉❤

  • @imeshikaumayangani7870
    @imeshikaumayangani7870 8 วันที่ผ่านมา +1

    Ada hemoma hodai ❤️

  • @dilhanimlds8697
    @dilhanimlds8697 8 วันที่ผ่านมา +1

    හෂිනිට වඩා සචිත්‍රා තමයි ලස්සනටම කිව්වෙ

  • @dmabeawarna8088
    @dmabeawarna8088 8 วันที่ผ่านมา +1

    Hashini nangi thamai amaru a shinduwak hariyatama keewe oyata lankawe newe lokaye ma eka wenna puluwan meeta pera gayu original gayan aya wagdemai

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 8 วันที่ผ่านมา +16

    හසිනි යටිගිරියෙන් කෑගැහුවට වචනත් පැහැදිලි නෑ .

    • @Themajornews
      @Themajornews 8 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්. අමල් ගෑනු කිචා නිසයි ඔය තියන් ඉන්නේ

    • @Rasika-jm6zd
      @Rasika-jm6zd 8 วันที่ผ่านมา

      ​@Themajornew😂s

    • @Rasika-jm6zd
      @Rasika-jm6zd 8 วันที่ผ่านมา +1

      රුවන් හසිනිව උඩ යැවුවනෙ

    • @Themajornews
      @Themajornews 8 วันที่ผ่านมา +1

      @@Rasika-jm6zd රුවන් එදා වෝට් කරන්න නොකිව්වනම් හසිනි එලියේ. අමල් ඕනාම කෙ⁣නෙක්ව කපලා හසිනිව තියාගනි. අදත් එහෙමයි.

    • @Ollie934
      @Ollie934 8 วันที่ผ่านมา

      Hasini wadaklms na

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 8 วันที่ผ่านมา +1

    Shanuge hada aththatama hithaganna be super powerful

  • @user-ss7dw6lh2g
    @user-ss7dw6lh2g 8 วันที่ผ่านมา +4

    කහවත්තෙ අපේ කොල්ලා මාධව තමයි එකෙන්ම ජය වේවා

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 8 วันที่ผ่านมา

    හරිම..ලඝ්ඝනයි...පැටියෝ❤❤❤ජය..වේවා❤❤❤❤❤

  • @k.sachiniperera3242
    @k.sachiniperera3242 9 วันที่ผ่านมา +1

    Congratulations vidarshana putha

  • @kanthiambawatta6123
    @kanthiambawatta6123 8 วันที่ผ่านมา

    Madawa Godak Lassanatai Good luck Puthe Nuwan Gunawardana mahathmayath Daren Sihikaramu

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 8 วันที่ผ่านมา +1

    Sanu❤❤❤❤❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 8 วันที่ผ่านมา +1

    Sanu niyamayi