අතුල සමිතා නැවතත් එකතු වෙයි ද​ ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 2.1K

  • @rmjrajapaksha9498
    @rmjrajapaksha9498 3 ปีที่แล้ว +77

    මැරේන තුරාවටම අයෙත් එකට ඉන්න ලැබේවා කියලා හඳවතින්ම ප්‍රාර්ථනා කරනවා love you ❤🥀
    බුදු සරණයි 🙏

  • @dinithiran5841
    @dinithiran5841 3 ปีที่แล้ว +184

    හරිම ආදරේ කරන යුවලක්.ඒ වගේම කවිටත් පුදුම ආදරයක් තියෙන්නෙ.අනුන්ගෙ ජීවිතවල වැඩියෙන්ම කුනු හොයන්නෙ ලෝකෙට පේන්න සිල්‍ රෙදි පොරවගත්තු මිනිස්සු.ආදරෙයි හැමදාමත් කලාකරුවන් හැටියට ඔය තුන්දෙනාටම ❤️❤️❤️

    • @nimanthikanadeeshani6254
      @nimanthikanadeeshani6254 3 ปีที่แล้ว +2

      Kawru mona de kiwwath oyala hemadama sathutin adaren Inna.budu saranai.🌺

    • @chandimasamanthi5740
      @chandimasamanthi5740 3 ปีที่แล้ว

      yes

    • @amaya6297
      @amaya6297 3 ปีที่แล้ว +2

      Anivarrayen math godakma adarei

    • @geethadikrukshi6028
      @geethadikrukshi6028 3 ปีที่แล้ว

      Wow harima lassanai 👍 mahama dakinnath ashai mama kamati cupal ekak good luck God bless 💗

    • @pushpahewage9460
      @pushpahewage9460 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹💀💖💖💖💖💖💖💖

  • @buddhisanjeewani2977
    @buddhisanjeewani2977 3 ปีที่แล้ว +50

    අහිමි වෙලත් හිමිඋන ආදරයක්..අතුල සමිතා. .බුදුසරනයි ඔබ දෙදනාටත්..පවුල්වල සියලුම දෙනාටත්🙏

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +39

    මමත් ගොඩාක් ආදරෙයි අතුල සමිතා දෙපලට..හරිම නිහතමානී චරිත දෙකක්..ආදරෙයි ඔයාලට..❤😘

    • @royalkwt2162
      @royalkwt2162 2 ปีที่แล้ว

      මැඩම් අප රස විදින්නේ ඔබ ගීත, යුග ගීත ත්, අතුල අය්ය ත් අපේ ආසම ගායකයෙක්, මැඩම් දීර්ගායු වේවා 🌹

    • @CristopherFernando-r9y
      @CristopherFernando-r9y 8 หลายเดือนก่อน

      Very very nice macho ♥️♥️♥️♥️♥️♥️. Atula. Samita❤❤❤❤

    • @SiyaniSiyani-rc5do
      @SiyaniSiyani-rc5do 6 หลายเดือนก่อน

      අතුල හොදයි කියනවා අතුලට.ගරරකරනනා.එහෙනම් අැයි වෙන්උනේ..නැගිගෙන.එන.දුවාපුතාලට.මොනවාවෙයිද.ඔයාල සැබෑජිවිතෙත්.රගපෑමක්ද.නැතිනම්.මුදල්වලින්.වැහිලද..පුදුමයි.එ්ත්.අැත්තයි.

  • @saharshaneesfamily6995
    @saharshaneesfamily6995 3 ปีที่แล้ว +16

    මම ඔය දෙන්නගෙම හොඳ රසිකාවියන් අපිට ඔයාලගේ පුද්ගලික දේවල් වලින් වැඩක් නෑ අක්කෙ අපි ඔයාලට මහා ගොඩක් ආදරෙයි කවුරු මොනදේ කිවුවත් අපේ හදවත් වල හැමදාම ඉන්නවා දෙන්නටම දළඳා සමිඳු පිහිටයි සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @samadhigamage9449
    @samadhigamage9449 3 ปีที่แล้ว +160

    කාන්තාවකට ගෞරව කරන පිරිමියෙක් කියන්නෙම නියමම පිරිමියෙක් ❤❤❤❤❤❤ කැමතිම ගායකයා / ගායිකාව❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +227

    මන් දැකපු වයසට නොයන එකම ගායකයා අතුල ❤ආදරෙයි ඔයාලා දෙන්නටම ❤

  • @anjigirl3472
    @anjigirl3472 3 ปีที่แล้ว +49

    අතුල ගේ කටහඩ නම් brand එකක්...🤗😍ඒ තරම් ලස්සනයි ඒ හඩ..💞💕

    • @Nisha-wu9qh
      @Nisha-wu9qh 3 ปีที่แล้ว +2

      oww ekh wenama brand ekak thamai

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว

      Mage kata hadath e wage.

  • @taniyadilhari5820
    @taniyadilhari5820 3 ปีที่แล้ว +66

    පෞද්ගලික ජීවිතේ අදාල නෑ... ආසම හඩවල් දෙකක්... චරිතයක් විදියට අතුල ආසම කෙනෙක් ❤️

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාකරන හැමෝම ගොඩාක් ලස්සනයි ඔයාලා දෙන්නත් එහෙම තමයි ලෝකය හදන්න අපට බෑ අපිට ඕන අපේ සතුට අපිට ඕන විදියට විදින්න. යුතුකම් එක්ක ජීවිතේ තේරුම් ගත්ත අය ඇත්ත තේරුම් ගත්ත අය හැමදාම දිනුම්.ඔයාලා දෙන්නා ඒකට හොදම උදාහරණයක් එදා වගේම ඔයාලට හැමදාමත් ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @shenayarajapaksha5111
    @shenayarajapaksha5111 3 ปีที่แล้ว +182

    යාලුවෝ දෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් උනාට ආදරේ කරපු දෙන්නෙක්ට යාලුවෝ වගේ ඉන්න බෑ එහෙම ඉන්නවා නම් එයලා දෙන්නට දෙන්නා තාමත් ආදරෙයි ඒක මනෝ විද්‍යාත්මකව ඔප්පු උන දෙයක්❤️

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +11

      ඒ කරුණ කියවීම අතිශය නිවැරදියි

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +5

      විද්‍යාව කියන්නෙ යම් නියමයක් විතරයි. විද්‍යාව සීයට සීයක් හැගීම් එක්ක නිවැරදි නෑ. ආදරේ කරපු කෙනෙක් එක්ක මාත් යාලුවෙක් විදියට ඉන්නවා.. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ ආදරයක් හිතේ නෑ.. යාලුකමක් විතරයි

    • @shenayarajapaksha5111
      @shenayarajapaksha5111 3 ปีที่แล้ว +5

      @@madhushaniwijerathnamadu342 ehenam oyala adare karala na😌

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 3 ปีที่แล้ว +8

      @@shenayarajapaksha5111 ආදරේ කලා හලෝ පන යන්න😂 ඒක තමා තේරුම් ගැනීම. මිනිස්සුන්ගෙ හැගීම් කාලයක් ගියාම නැතිවෙනවා.

    • @shenayarajapaksha5111
      @shenayarajapaksha5111 3 ปีที่แล้ว

      @@madhushaniwijerathnamadu342 හරි මම ඔයා එක්ක එකග වෙනවා❤️

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว +12

    හරිම සතුටුයි. ඔබ දෙදෙනාගේ අදහස් වලට ගරු කරනවා. පෞද්ගලිකත්වය අදාල නැහැ. හැමදාම ගීත එකට ගයන්න. ගැලපෙනම කටහඬවල් තියෙන්නේ ඔබ දෙදෙනාට. ඔබලාට ජය!බුදුසරණයි!

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 ปีที่แล้ว +579

    අපි ඔබෙ සිංදු රස විදින්නන් පමණි,,,ඔබෙ එතනින් එහා ජිවිතය අදාලම නැත,, ❤️❤️❤️❤️🤟

  • @gallagedinusha2731
    @gallagedinusha2731 2 ปีที่แล้ว +1

    මොනවා වුනත් මේ විදියට දැක්කහම ගොඩක් සතුටක් දැනෙනවා.අතුල අයියගෙ කතා කිරීමේ ක්‍රමය හරිම හරිම වැදගත්

  • @heyuniverse2170
    @heyuniverse2170 3 ปีที่แล้ว +31

    අතුල, සමිතා ඔයාලා හැමදාම මිනිස්සුන්ගෙ හදවතේ ඉන්න ගායකයො දෙන්නෙක්. එතනින් එහාට දේවල් අදාළම නෑ. හැමදාම ඔය ඉන්නවා වගේ සතුටින් ම ඉන්න හැමෝම. පුළුවන් නම් ඉක්මනටම ඔයාලා දෙන්නා සහ කවී එකතු වෙලා සින්දුවක් කරන්න. හරිම ආසාවෙන් බලන් ඉන්නවා ඒ ලස්සන සින්දුව අහන්න ❤️❤️

  • @housemohuse8058
    @housemohuse8058 3 ปีที่แล้ว +19

    අතුල අයියගේ හිත තාමත් හරි ආදරනීයයි ..........ඒ වගේම තමයි ජීවිතය අරුත ගැබුරින් වටහාගත්තු.........ඉතාමත්ම උසස් මනසකින් යුක්ත මිනිසෙක්........😑😑😑❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 ปีที่แล้ว +76

    සමිතා -අතුල තමයි ඉතින් couple එක. පොඩි කාලෙ නන්ගියි මායි act කරනව ඔයාලා දෙන්නා වෙලා 😍😍😍

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 ปีที่แล้ว +66

    දිවිතුරා බලන්නේ අතුල ඉන්න නිසාමයි. ගායනය වගේමයි රගපෑමත්. සින්දු ටික වටිනවා ගොඩාක්. සමිතට, කව්ට කවදත් ආදරෙයි. සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන්සරණයි 😘🇬🇧🇬🇧🇬🇧

    • @ashischathuranga6446
      @ashischathuranga6446 3 ปีที่แล้ว

      මම කැමති ගයකයො දෙන්නා

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි ඔය දෙන්නා එකට ඉන්න කොට අනේ හරිම ආසයි අතුල අය්යේ ඔයා තමයි මගේ ප්‍රිතම ගායකයා ආදරෙය් ගොඩාක් කවී ටත් ආදරෙය් හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණය් ජෙසු පිහිටයි

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +6

    යථාර්තය ! ඉතාම පැහැදිලිව ! ජීවිතය විඳීම ! නිවැරදි දැක්ම!
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !
    🙏🌹🙏🌝♥️🇱🇰.

  • @saniappuhami172
    @saniappuhami172 3 ปีที่แล้ว +41

    අතුල සමිතා දෙන්නට දෙන්නා තාම ආදරෙයි ..ඒ අවංකත්වයට ගොඩක් ආදරෙයි .❤️😊💐

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +42

    මමනම් ගොඩක් කැමති ඔය දෙන්න එකතු වෙනවනම් සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤ බුදුසරණයි

  • @නීෂාවිජෙසූරිය
    @නීෂාවිජෙසූරිය 3 ปีที่แล้ว +101

    අවංකවම කියන්නෙ ඔය දෙන්න ඔහොම ඉන්නැද්දි හරිම ලස්සනයි ❤️❤️

    • @shaniperera7138
      @shaniperera7138 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @monicaponameruma9818
    @monicaponameruma9818 3 ปีที่แล้ว +10

    ඔයාලා දෙන්න ගොඩක් awankai මන් ඔයාලා දෙන්නගෙ සිංදු ගොඩක් ආසාවෙන් අහනවා ඒවගේම ඔයාලා දෙන්න ගැන සතුටුයි ආඩම්බරයි..තෙරුවන් සරණයි...😍❤❤👍🙏

  • @susanthabr9160
    @susanthabr9160 6 หลายเดือนก่อน +1

    හොදම ගුනාන්ග ගති පැවතුම් ඔය දෙන්නටම තියනවා මම ගොඩාක් ගොඩාක් අදරෙයි දෙන්නටම❤❤❤❤❤

  • @kaushalyakalansooriya2950
    @kaushalyakalansooriya2950 3 ปีที่แล้ว +16

    අනේ ඉතින් අපි කැමතියි ඔයාලා සතුටෙන් එකට ඉන්නවනම්.කොහොම වුනත් හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න.බුදුසරණයි.♥️

  • @tharangadilhani5429
    @tharangadilhani5429 3 ปีที่แล้ว +45

    ඔයාලට ප්‍රශ්නයක් නෑ රටේ ඉන්න සමහරක්ට තමයි ප්‍රශ්නෙ. ඔයාලා සතුටින් හැමදාම ඉන්න. කාගේවත් පුද්ගලික ජීවිතය කාටවත් වැඩක් නෑ ඔයාලගේ ගීත ගායනා වලට අපි කැමතියි පෙර භවයේ අකුසල් කර්මයකට වෙන්වෙන්න ඇති. හැම කෙනෙකුටම ඔහොම ජීවත් වෙන්නත් බෑ හැබැයි ඔයාල හොදින් ඉන්න අපි හැමදාමත් ආදරෙයි.♥️♥️ බුදු සරණයි.

    • @isfak5931
      @isfak5931 3 ปีที่แล้ว

      Super

    • @ranithrawijerathna6917
      @ranithrawijerathna6917 3 ปีที่แล้ว

      අනේ ඔය දෙන්නා ඉක්මනින් ආයෙත් එකතු වෙන්න.පව් කවී.එයාට ගොඩක් ආදරෙයි.ඔය දෙන්නටත්.ඔය දෙන්නා තමයි නියම ගැලපෙනම couple එක

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +24

    මම ආසම දෙන්නා ඔයාලා දෙන්නට.සදපානක් සේ ඇවිදින්.........මෙයයි සිදුවිය යුත්තේ....බුදුසරණයි

  • @nisansalajayasuriya2637
    @nisansalajayasuriya2637 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි දැක්කත් ඇති හිත පිරෙනවා මොකද අනිත් කෙනාවෙන කෙනෙක් එක්ක සතුටින් ඉද්දි මරලා දාන ⁣සමාජෙක අයින් වෙලත් මෙචිචර සතුටින් ඉන්න එක ඇත්තටම ගොඩක් සතුටුයි.බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න

  • @Imasha422
    @Imasha422 ปีที่แล้ว +1

    ඔය දෙන්නගෙම සින්දු රස විදින්නන් මිසක් අනිත් දේවල් ඇත්තටම අපිට වැඩක් නෑ.ඔයාල හැමදාම සතුටින් ඉන්න .ඒක විතරයි වෙන්න ඕනි❤❤❤❤❤ආදරෙයි දෙන්නටම❤😊

  • @sujathat.s6869
    @sujathat.s6869 3 ปีที่แล้ว +65

    ඇත්තටම අදරේ කරපු අයට waira කරන්න බැහැ ...ඔය දෙන්නා තෙරුම් අරන් ජිවත් වෙන එක ගැන ගොඩක් සතුටුයි බුදුසරණයි

    • @pabasarabro7669
      @pabasarabro7669 3 ปีที่แล้ว

      සමිත oya යකඩ geheniyek

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 ปีที่แล้ว +66

    අතුල සමිතා කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක්...😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sigithiwelihinda2739
    @sigithiwelihinda2739 3 ปีที่แล้ว +12

    රට වට කර වැට බැන්ඳත් . කට වට කර වැට බඳින්න අපිට බෑනෙ අක්කි. ඔයාලට බුදුසරණ. දෙවි පිහිටයි අක්කි. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරණවා අක්කි...

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +21

    ජිවිතේ විදින හදවත් සුන්දර දෙදෙනෙක් හැමදාමත් ඒ ගීත වලට ආසයි.

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 3 ปีที่แล้ว

    හරිම ආදරෙයි මුලු පවුලටම ජය වේවා පරිස්සමින් හැමදාමත් සතුටින් ඉන්න එ දෙන්නගේ හදවත ගොඩාක් පිරිසිදු එක නිසයි ගොඩාක් ආදරෙන් ඉන්නේ සිය පව්‍ලටම ඇස්වාහක් කටවාහක් නොවැදේවා ලස්සනට හිනාවෙලා ජිවිතය ගෙවන්න ලැබේවා සියලුම දෙනාටම තෙරුවන් සරණයි .

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +57

    හැමදාමත් අක්කටයි,අයියාටයි ගොඩාක් ආදරෙයි ,හැමදාටම සතුටින් ඉන්න ,තෙරුවන් සරණයි !ජය වෙිවා !❤️❤️🌷🌷

    • @royalkwt2162
      @royalkwt2162 3 ปีที่แล้ว +2

      මැඩම්,මාරම ලස්සන vido එකක්, ඔයාලා දෙන්න ඔහොම දකින්න අපි පිං කරල, ඔබ දෙපලට ආදරේ කරන list එකේ තවත් එක් කනෙක් මම, එදා ඒ හද පානක් සේ ඇවිදින්, හැමදාම අපේ සිත් තුල ජීවමානයි, බුදුසරණයි

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +107

    ඔයාලා දෙන්නගේ සින්දු විතරයි අපිට ඕනි 🎻පුද්ගලික දේවල් කොහෙත්ම අවශ්‍ය නැහැ 👈ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නටම ❤🌹

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 ปีที่แล้ว +2

      කෙනෙකුගේ පුද්ගලික දේවල් මට නම් අදාලම නෑ. පුද්ගල යන් වශයෙන් ගත්තාම ආසම චරිත දෙකක්. මම පොඩිකාලේ ඉදලම ගොඩක්ම ආස කරන කට හඩවල් දෙකක්. ආදරෙයි දෙන්නටම හැමදාම. සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට දෙන්නටම. බුදුසරණයි. දෙවිපිහිටයි

    • @payasirirajapakshe1484
      @payasirirajapakshe1484 3 ปีที่แล้ว

      Budusarani Budusarani Budusarani Budusarani

  • @suwarnasuwarna6524
    @suwarnasuwarna6524 3 ปีที่แล้ว +27

    හොද කලා පවුලක්..සතුටින් .පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරණයි .❤🙏🌷🌷

  • @nayanaperera6292
    @nayanaperera6292 3 ปีที่แล้ว

    ඔබ දෙදෙනාගේ ගීත හරිම සුන්දරව රස විදින්නට හැකිවීමයි මම මුලින්ම දකිනදේ....ඔබ දෙන්නා විදින්න තියෙන ජීවිතේ විදවන්නේ නැතුව සතුටින් විදින එක ගැන බොහෝමත්ම සතුටුයි මට...
    ඔබලගේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්නට අපිට කිසිසේත්ම වුවමනාවක් නැහැ....
    සතුටුයි ඔබලාගේ පවුලේ සියළුම සාමාජිකයන් එකමුතුව ඉන්න එක ගැන..ඉන් එහාට කිසිම දෙයක් අවශ්‍යම නැහැ මට ඔබලාගේ ගීත රස විදිනවා හැර....තෙරුවන්සරණින් හැමදාම සතුටින් ඉන්න පතන්නම් මම...

  • @mandakini6643
    @mandakini6643 2 ปีที่แล้ว

    ඔබ දෙපල ආදර්ශමත් නිදර්ශන යකි.ජීවිතය කුමක්දැයි ආදරය කුමක්දැයි මනාව පිළිබිඹු කරයි.කෙටි කලක් ජීවත්වන මිනිසා ජීවිතයේ විදින්නේ සතුටින් සිටින්නේ කෙසේද යන්න සැමට ආදර්ශයකි.කලාකරුවන් ලෙස ද අගයමි.මෙම කතාව පිළිබඳ ගීතයක් රචනය කිරීමට අදහසක් පහල විය. සුබ අනාගතයක්

  • @nimmisadana5672
    @nimmisadana5672 3 ปีที่แล้ว +78

    ඔබ දෙපල එකතු වෙලා අලුත් ගීතයක් එලි දක්වන්න, කියලා ඉල්ලා සිටිනවා, 💛💛💛💛 තෙරුවන් සරනයි .....

  • @anushasanjeewani855
    @anushasanjeewani855 3 ปีที่แล้ว +7

    අනුන්ගේ ජීවිත වලට ඇඟිලි ගැසීමට උත්සාහ කරන අනුන්ගේ දේවල් සොයමින් ජීවත විනාශ කරන්න හදන මිනිස්සුන්ට හොඳම කථාවක්..හැමෝටම තෙරුවන් සරණයි..💕💕💕

  • @seuwandikariyawasamgamage2310
    @seuwandikariyawasamgamage2310 3 ปีที่แล้ว +77

    සමිත මිස් අතුලසර් ඔයාල දෙන්න ඔයවිදියට ඉන්නව දැකලා ඔයාලට මඩ ගහන අයට පොළව පලන් යන්න හිතියි මාරම සතුටුයි ගොඩක්ම අාදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @shiromiae848
      @shiromiae848 3 ปีที่แล้ว

      Harima adarei

    • @amilavlogs4562
      @amilavlogs4562 3 ปีที่แล้ว

      දැන් ඔය ළමය නිදාගත්තා නම්...😀

  • @lasanthidias1459
    @lasanthidias1459 3 ปีที่แล้ว +1

    මම හිතන්න මේක තමයි ජිවිතේ කියන්න.. අවබෝධයෙන් ජිවිතේ ගෙනියන්න පුළුවන් ඔයවගේ හිතන්න පතන්න පුළුවන් අයට... බුදුසරණයි ඔයාලට 💖💖

  • @paradathiruwankadam1482
    @paradathiruwankadam1482 3 ปีที่แล้ว

    මම ගොඩාක් පොඩි අතුල මහත්මයා සහ.සමිතා.මහත්මියට වඩා එත්.මගේ.සිතන ආකාරයට ජීවිතය අනිත්‍ය බව තේරුම් ගත්තාම අනිත් සියලුම දේට මුන දෙන්න පුලුවනි සහා ජීවිතය.තියෙන්නේ.විදින්න අපි මේ ඇවිත්.තියෙන්නේ සංචාරයකට එක ඉවරයක් උනාම අපි සියලුම දේ.අත ඇර යා යුතුයි ඉන්න ටිකේ.සතුටින් සිටිය යුතුයි.සියලුම දෙනාට බුදුසරණයි ජුසුපිහිටයි 🙏🙏🙏ආදරෙයි ඔබලා දෙදෙනාටම.❤️

  • @rohitharanepura3054
    @rohitharanepura3054 3 ปีที่แล้ว +39

    කමන්ට් එකට රිප්ලයි එකක් දැම්ම නිසාමයි බැලුවෙ. ඇත්තටම ලස්සනයි.. 💙🙏😘 පොඩි කාලෙ ඉදන් ආසම දෙන්නෙක් 💜️💜️💜️

    • @kfckfc2576
      @kfckfc2576 3 ปีที่แล้ว

      I loveyourtoo

    • @chandanirenuka9173
      @chandanirenuka9173 8 หลายเดือนก่อน

      ආසයි නංගී ඡේස පීහිටයි

  • @MsNilosha
    @MsNilosha 3 ปีที่แล้ว +37

    පාසැල් යන කාලයේ සිටම මගේ ප්‍රියතම ගායක යුවල ඔබ දෙදෙනායි
    හැමදාම සතුටින් ඉන්න මොන දේ වුනත් ❤️

    • @indranisamarasekara9065
      @indranisamarasekara9065 11 หลายเดือนก่อน

      ඔබ දෙපලට අපි අාදරෙයි සැමදාා❤❤❤🐞🌹🌹🌹🌹🌹🌹

  • @premakasthuri7068
    @premakasthuri7068 3 ปีที่แล้ว +22

    ඔයාල දෙන්නා ජීවිතේ ඉතිරි කාළය පුරාවටම දරුවන් සමග ඔය වගේම අවංක ආදරයෙන් ඉන්න! බුදුසරණයි෴

  • @piumikagamage1799
    @piumikagamage1799 3 ปีที่แล้ว

    ආදර්ශමත් යුවළක්..... ජීවිතේට එන ප්‍රශ්න වලට මේ විදියට මුහුණ දෙන්න හැමෝටම පුලුවන් නම්........ අනුන්ගෙ කුණු හොය හොයා යන්නේ නැතුව තමන් ගේ ප්‍රශ්න මේ විදියට දකින්න පුළුවන් නම්.. හැමෝගෙම ashirwada ලබන්න පුලුවන්..... (chiranthatath ekkama 5 denatama) budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sandamaliroshanthi4719
    @sandamaliroshanthi4719 3 ปีที่แล้ว +4

    ජීවිතය තේරුම් ගත්ත මිනිස්සු....ජිවත්ව ඉන්න ටික කාලය සතුටින් ඉන්න දන්නවා...හොදින් ඉන්න හැමදාමත්...බුදු සරණයි🙏ජේසු පිහිටයි...❤🥰🙏

  • @samanbandara3213
    @samanbandara3213 3 ปีที่แล้ว +25

    මං දිවිතුරා නාට්‍ය බලන්න ගත්තේ අතුල මහත්මය නිසා...... ආදරෙයී දිර්ගායූ වේවා ඔබ දෙපලට....💐💐💐

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 3 ปีที่แล้ว +25

    අනේ මම ආසම පවුලක් .හරිම ආදරනීයයි ඔයාල අනේ ශෝක් ............ මීට වඩා ගොඩක් ලස්සනට ජීවිතේ විදින්න තිබුනා මුලින්ම හිතලා බලලා වැඩ කරා නම් 🥰🥰🥰🥰🥰

  • @sududoni1768
    @sududoni1768 3 ปีที่แล้ว +26

    හරිම ආදරණීය පවුලක් සතුටින් ඉන්න හැමෝටම බුදු සරණයි 😘😘😘😘😘😘

  • @csmmusichub2084
    @csmmusichub2084 3 ปีที่แล้ว +4

    අපිට කාගෙවත් පුද්ගලික ජීව්තේ වැඩක් නෑ.අපි ආදරේ කරන්නේ ඔයාලගෙ හඩට ඇත්තටම මම චූට් කාලෙ අහනවා ඔයාලගෙ සිංදු සද තරුමල් ඇත්තටම ගොඩක් ආදරේ කලා.දැන් ඔයාලගේ හැමගීතයකටම ආදරේ කරනවා අතුල සමිතා කියන නම අනිවාර්යයෙන් ස්ටේජ් එකේ දකින්න අහන්න ඕනි.මොකද එක නමක් විතරක් ඇහෙන කොට එතන ලොකු අඩුවක් .බුදු සරනයි හැමදාම ත් සතුටින් ඉන්න ලැබේවා .ගොඩක් ආදරේ කරන හඩවල් දෙකක්

  • @pradeepkumararangana4242
    @pradeepkumararangana4242 3 ปีที่แล้ว +2

    අතුල සමිතා කියන්නෙ brand එකක්.හරිම ආදරණීය යි.ඒක ප්‍රේක්ෂක අපිට හැමදාම දකින්න තියන්න. තෙරුවන් සරණයි ❤️❤️

  • @hansanijayasingha9404
    @hansanijayasingha9404 3 ปีที่แล้ว +8

    බන ඇහුව වගේ අතුල මාමේ....ඉගෙන ගන්න ගොඩයි දේවල්.ඔයාලට ආදරෙයි..

  • @nadeeshadevmi1558
    @nadeeshadevmi1558 3 ปีที่แล้ว +17

    ඔයාලා දෙන්නව දකිද්දි හරිම සතුටුයි..හැමදාම සතුටින් ඉන්න තෙරුවණ් සරණයි ..🌹🌹

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +55

    අතුලට ආදරෙයි ගොඩක්....දෙන්නගෙම සඳපානක් සිංදුවට ගොඩක් ආසයි....යුග ගීයකට ගැලපෙනම voic තියෙන්නෙ ඔය දෙන්නට

    • @sado570
      @sado570 3 ปีที่แล้ว

      Ekinekata therum ganiima niwaradima thiyanawanam kisima prasnayak athiwennaa..godak watina kathawak..athula mahathmayage kathawa hamatoma adarshamath ..oyala husben and wife widihata wen una eka ratata adalama..kawadawath oyala randu nowiii mee wagema hodin inna .api oya dennata adarei..budusaranai oyalata daruwanta..

  • @thelmburavithanagemallika1747
    @thelmburavithanagemallika1747 11 หลายเดือนก่อน

    අනේ සතුටුයි ඔයාල දෙන්න මෙහෙම දකින්න ලැබිම කවුරු මොනව කිවුවත් ඔයාල දෙන්නට හෙද විදියට ජිිවත් වෙන්න කවුරු ගැන වත්කාටත් අදාලම නැහැ ඔයාල දෙන්නගෙ කැමැත්ත සතුටුයි ඔහොම දැකිිම සිදු වෙන සියල්ල සිහින ම පමණයි මෙි ගෙවන ජිිවිතයෙ

  • @ajaleelananda8828
    @ajaleelananda8828 2 ปีที่แล้ว

    Oyala godak sathutin inne eka ape rata inna හැමෝටම ආදර්ශයක්.. හරිම dhanathmakai..👍💐

  • @tarangiranasingha9661
    @tarangiranasingha9661 3 ปีที่แล้ว +45

    ඒ කාලෙ ඉදන්ම ආදරේ දෙන්නෙක්.දක්ෂ .හැමදාම ඔහොම සතුටින් ඉන්න.❤️❤️

    • @totaf6164
      @totaf6164 3 ปีที่แล้ว +1

      ❤️👍🏽

  • @රුවන්දිකාරංසරණි
    @රුවන්දිකාරංසරණි 3 ปีที่แล้ว +27

    ආසම දෙන්නෙක් හරිම සතුටුයි ඔයාලා ඔහොම ඉන්නවා දකිද්දි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි හැමෝටම ❤❤🙏🙏

    • @CK-lf1jj
      @CK-lf1jj 3 ปีที่แล้ว +1

      ස්තුතියි ...

  • @niranganidevika9285
    @niranganidevika9285 3 ปีที่แล้ว +65

    ඔබ දෙපලගේ වෙන්වී ඔබලාට වඩා අපිට තමයි දුක

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 3 ปีที่แล้ว +1

    කටහඩින් සිත් සුවපත් කරන එකම ඇති.. වෙන දේවල් ඕනී නෑ , අනේ😘😍
    තෙරුවන් සරණයි මේ පවුලටම.. වයිරය නැති තැන ආදරේ නැති වෙලා නෑ නෙ...ඔය ඉන්නේ..ලස්සනට හිනා වෙලා..ඒ ඇති අපිට 😍😍😍🤗

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් සමිතා සහෝදරිය ,,, හැමදාම හැමෝම සතුටින් කොහෙ හරි කමක් නැහැ සතුටින් ඉන්න එක තමා වැදගත් වෙන්නේ ,,, තමන්ගේ කැමැත්ත අනුව ,ඒක කවුරුත් ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ ,කියන මතයේ මමත් ඉන්නේ ,,, 🌻🌻🌻😘😘😘😘 විවාහය කියන්නේ කඩදාසියක අත්සනට එහා ගිය ලොකු සම්බන්ධයක් ,,නිකම් අකුරු ගොඩක් විතරයි ,, නමුත් බැඳීමක් කියන්නේ මැරෙන තුරු සදාකාලික ආත්මීය හැඟීමක් ,, මගේ අදහස ,,,ඒක නිසා තමා මම හරිම සතුටින් ජීවත් වෙන්නේ ,, ඔයාට ජෙසු පිහිටයි සොහොයුරිය ආදරෙයි හැමදාටම ,, 😘😘😘🌻🌻🌻🌻

  • @milanefernando
    @milanefernando 3 ปีที่แล้ว +24

    It's always lovely to see you all together sharing love, laughter and happiness. God bless you all!!

  • @samanthidilrukshi797
    @samanthidilrukshi797 3 ปีที่แล้ว +82

    යුරෝපීය රටවල් වල ජිවත් වන මිනිසුන් වගේ සමගින් ඉන්න පවුල් දකින්නට ලැබෙනවා දැන් ලංකාවේ .එය මා දකින්නේ සුභදායී ලෙස..
    අපි හැමෝම මැරෙන මිනිසුන් අක්කා .
    ඉතිං අපි අපි වෙමු .👍 💐❣️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 😄😃😀❣❣❣❣❣💗💗💗💗💗💗💗💋💋💕💞💓💗❣❣💖💝💘💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💗💗💗💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗

    • @nicoladeen2460
      @nicoladeen2460 3 ปีที่แล้ว

      එකෙන්ම ඔයාලා අපි වගේ හිතන අය ඉන්නවා නම් කොච්චර මේ රටවල් දියුණු වෙයිද

    • @piumaldanushka4744
      @piumaldanushka4744 3 ปีที่แล้ว

      @@shawn6417 kanna one unahama kabaragoyath thalagoya wenawa ape unta 😂😂

    • @piumaldanushka4744
      @piumaldanushka4744 3 ปีที่แล้ว

      Hoyanna deyak na kaala aththe😅😅😅

  • @sithruuuuua.s.t8845
    @sithruuuuua.s.t8845 3 ปีที่แล้ว +58

    අනේ ...............දාලා ගියා කියලා වෛර නොකර හිනාවෙලා ඉන්න විදිහ..🙃දෛවය අනුව දෙන්නා වෙන් උනා..
    ඒ නිසාම තමා ඔයාලා ඔච්චර ලස්සන .😘

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +19

    මෙහෙම ඉන්න හැමෝටම බෑ.. සාමෙන් සමාදානෙන් වටේ ගහගෙන වටේ කාගෙන තම තමනුත් කාගෙන ඉන්න නම් මේ වගේ පිංවන්ත මිනිස්සුම සංසාරෙ මුනගැහෙන්න ඕනෙ..😂🙏
    ඔබට ජය.. 🦾
    😂🙏

  • @nishekapriyanibodhipakse3105
    @nishekapriyanibodhipakse3105 3 ปีที่แล้ว

    අතුල සමිතා කියන්නෙ ආදරණීයම ගායක යුවළක්. මං පුංචිම කාලෙ තාත්ත එක්ක එකතු වෙලා නිතර මුමුණන්නේ ඔය දෙන්නගෙ "සඳ පානක් සේ" කියන ගීතය. ඒ කාලෙ ජනප්‍රියම ගීයක්. මට මතකයි මං ඔය දෙන්නගෙ ගීත එකතු කරල තාත්ත එක්ක කැසට් එකක රෙකෝඩ් කලා සින්දු කියල. මං හරිම ආස කරන යුවළක්. හරිම ආසාවෙන් බලන් ඉන්නෙ අලුත් යුග ගීයක් අහන්න ඉක්මනටම. හරිම ආදරෙයි ඔබ දෙපළට. හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම. ❤️❤️❤️

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 ปีที่แล้ว +25

    අනේ ෂෝයි සමිතා අක්කේ ❤❤ආදරෙයි දෙන්නටම ඇත්තටම සතුටින් ඉන්න නිසා තමයි ඔයාලා වයසට යන්නේ නැත්තේ ලස්සන වෙන්නේ 😍😍😍😍😍😍හැමදාම සතුටින් ඉන්න ඕනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍මම kuwait සිට

  • @thilinidarshika2757
    @thilinidarshika2757 3 ปีที่แล้ว +58

    අන්තිමටවත් දෙන්නා සිංදුවක් කියන් නැද්දෝ.හරිම ආසයි ඔයාලගේ සිංදු වලට

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නා ඔහොම හරි සතුටින් ඉන්න එක මට ගොඩක් සතුටුයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @dammikanishan8806
    @dammikanishan8806 2 ปีที่แล้ว

    Athula-Samitha eka maget, mage mahathtayaget hada radi namayak. A namayata, a githa rasayata eda patan tamath elesinma adarei.... Oyalage pavule hamotama jaya... sathuta...vasanava...sapiri suba nava vasarak veva!!!

  • @ravindrakumara924
    @ravindrakumara924 3 ปีที่แล้ว +5

    ඇත්තටම ඔයාල දෙන්නගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ සතුටින් ඉන්න👉💓🙏

  • @kasumimahanama7811
    @kasumimahanama7811 3 ปีที่แล้ว +44

    කවීටත් ඔයාල දෙන්නට වගේම මං ගොඩක් ආසයි ආදරෙයි. මං ආදරෙන් යෝජනාවක් කරන්න කැමතියි. අනේ ඉක්මණින්ම ඔයාල තුන් දෙනා (අතුල, සමිතා සහ කවී) එකට එකතු වෙලා ලස්සන අලුත් සින්දුවක් කරන්නකෝ..

  • @ChiranthaNSamitha
    @ChiranthaNSamitha 3 ปีที่แล้ว +29

    😘❤️🌍

    • @SamithaMudunkotuwa
      @SamithaMudunkotuwa  3 ปีที่แล้ว +6

      Manika😘😘😘😘❤thank you lassanata video karata😘😘😘😘

  • @Gishannadeera
    @Gishannadeera 3 ปีที่แล้ว +7

    දෙන්නගේ අදස් වලින් මට ඉගෙන ගන්න දෙවල් තියනවා ... 💕

  • @හේළි-ත8ණ
    @හේළි-ත8ණ 3 ปีที่แล้ว

    ඔය දෙන්න ඇත්තටම නියමයි. ගැලපෙන්නෙ නැත්තම් මරල දාන්නෙ නැහැ, බොරුවට ගහමරාගන්නේ නැහැ. සුහදව වෙන් වුනා. එකිනෙකාගේ ජීවිතවලට ගරු කරා, සතුටින් සැහැල්ලුවෙන් හිටියා, එච්චරයි. මේක තමයි ඇත්තටම වෙන්න ඕන! රටට ලෝකෙට ඕන විදිහට නෙවෙයි තම තමන්ට ඕන විදිහටයි ජීවත් වෙන්න ඕන. ඒකටත් නිර්භීත කමක් ධෛර්යයක් ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕන. ඒක ඔයාලට වගේම දරුවන්ටත් තියෙනවා. මම ඒකට කැමතියි 💐💐💐

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 5 หลายเดือนก่อน

    ඔබලාගේ කලා.මෙහෙවර පමණයි අපට වටින්නේ පෞද්ගලික ජීවිතේ ඔයාලට අයිති දෙයක් අපිට අදාළ නැහැ බුදු සරණ ලැබේවා

  • @meenajayawardena4379
    @meenajayawardena4379 3 ปีที่แล้ว +8

    If everyone can think like you both, how beautiful this world would be and that’s the reason you both still looking young🌹
    I personally like you both ♥️

  • @sigitinilusikaasrilanka6349
    @sigitinilusikaasrilanka6349 3 ปีที่แล้ว +52

    ඔව් ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම අනේ ඔයාලා හැමදාම ඒකට ඉන්න 😘😘😘😘😘

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +52

    අනේ ඔය දෙන්නා නැවත එකතු වෙන්න....කොච්චර ලස්සන ෆැම්ලි එකක් ද...ආදරෙයි හැමදාමත් ..❤🌹🌹

  • @suntehranamai4123
    @suntehranamai4123 3 ปีที่แล้ว +1

    හරිම සංවෙදියි ඔය දෙන්නගේ කතාව මට ඇස්වලින් කදුලු එනවා කෙල්ලේ බුදු සරනයි සතුටින් ඉන්න හැමදම .❤️❤️❤️❤️❤️❤️

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +6

    ආදරේයි ගොඩක් ඔයාලා දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lionkingsloriginal
    @lionkingsloriginal 3 ปีที่แล้ว +5

    අඩු පාඩු කගෙන් වුණත් වෙනවා. හැමදාම හොඳ විදියට හිතලා ලස්සනට ජීවත් වෙන්න. හොඳ නරක හැමෝගෙම අතින් වෙනවා. ඒවා ගැන හිත හිතා දුක් වෙනවට වඩා ඔය විදියට තේරුම් අරන් හැමදාම සතුටින් ඉන්න..ඔය දෙන්නට ගොඩක් ආදරෙයි.. බුදු සරණයි සියලු දෙනාටම 🙏❤️

  • @charmiladavid7887
    @charmiladavid7887 3 ปีที่แล้ว +18

    අනුලා අනුලා කුවේට් ඔබ ඇතුළු මුළු පවුලටම සුභ අනාගතයක් ඔබලා දිහා බලා සතුටු වෙනවනම් ඒ තමා මනුස්ස කම බදුසරනයි

  • @sathyagayani7821
    @sathyagayani7821 3 ปีที่แล้ว +21

    ඇත්තටම ආදර්ශමත්.අනේ සිංදුවක් කියයි කියලත් මම හිතුවා.කිව්වෙ නෑනෙ.😥😥ආයෙ දවසක වෙනම වීඩියෝ එකක් කරන්නකො සර්ගෙයි මිස්ගෙයි සිංදු විතරක් කියන එකක්.❤️👍

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว

    ඔබ සියලුම දෙනාට බුදුසරනයි ,,ගොඩ ගොඩක් ආදරෙයි ❤️❤️සතුටින් ඉන්න හැමදාම ,,love you all..and stay in safe..❤️❤️❤️

  • @sugathdannangoda9998
    @sugathdannangoda9998 3 ปีที่แล้ว

    කවුරු කොහොම කිව්වත් ඔබ දෙපල රටට ආදර්ශමත් .
    පුශ්න ආවත් නොපෙන්වා ඉන්න එක,ඍජු බව,විවේචනය නොකිරිම උතුම් මනුෂ්‍යත්වයේ ගුණාංග ලෙසයි මාදකින්නේ.හරිම ආදරණීයයි.දෙදෙනාටම දීර්ඝායුෂ පතනවා එවාගේම ජයක්ම වේවා තෙරුවන් සරණයි

  • @kushirathnayaka9119
    @kushirathnayaka9119 3 ปีที่แล้ว +14

    සරල නිදහස් ජිවිත හිමි සුන්දර යුවලක්❤️
    දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️

  • @ruwipathirana5694
    @ruwipathirana5694 3 ปีที่แล้ว +5

    තේරුන්අරන් ජීවත් වෙන හදවත් හරිම ලස්සනයි බුදුසරණයි ❤️❤️ දෙන්නව තේරුන් ගත්ත දරුවන් ලබන්නත් ඔයාලා වාසනාවන්තයි.. හැමෝම එකමුතුව ඉන්න ලස්සන පවුලක්.

  • @padminipappi9057
    @padminipappi9057 3 ปีที่แล้ว +75

    ඔයා dennata හැමදාමත් ආදරේ සින්දු වලට මම හරිම ආසයි ඔයාලගේ එකමුතුකම හරි ආදර්ශයක්

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😁😄😃😀💗❣💗❣💗❣😰😃😀😄😃😀❣❣❣RoHihi kumar

    • @devekakamani6384
      @devekakamani6384 3 ปีที่แล้ว

      ollthe best ,

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว

    අපිට ගොඩක් සතුටුයි ඔයාලා ඔහොම ඉන්න එකට ආඩම්බරයි ජිවිතේම ජයවේවා අතුල අයියේ සමිතා අක්කේ අපි හැමදාම ගොඩක් ආදරෙයි

  • @mallikapriyangani7288
    @mallikapriyangani7288 11 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ඔබදෙපලට ම තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ❤❤❤

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +42

    Oyala දෙන්න තමයි ඉතිං හොඳට ගැළපෙන ජෝඩුව

  • @thilakkumara2761
    @thilakkumara2761 3 ปีที่แล้ว +52

    සංගීතය හදවතින් කරන හිතේ
    කුනු නැති ඔයාලා දෙන්න කවදාවත්
    වයසට යන්නේ නෑ.....අපේ ආයුසත් අරන් ජීවත්වෙන්න....ඔයාලට තෙරුවන් සරනයි ........

    • @neranjalaabeysekara7154
      @neranjalaabeysekara7154 11 หลายเดือนก่อน

      Oyala dennage laif eken mamath hugak dewal aragana hadenna puluwan.kauru mona kewath ganan ganna epa.

  • @vishwadias973
    @vishwadias973 3 ปีที่แล้ว +16

    ඔයාලා දෙන්නා ඔහොම හිතුවා වගේ හැමෝම මිනිස්සු හිතුව නම් මේ ලෝකේ තවත් ලස්සනයි කියලා මට හිතෙනවා ❤❤❤❤❤❤💚💚💚✝️✝️

  • @nishaekanayaka2377
    @nishaekanayaka2377 3 ปีที่แล้ว

    කව්රු මොනව කිව්වත් ඔයාල දෙන්නගෙම නිහතමානී කමට මම හරිම කැමතියි . සතුටින් ඉන්න හැමදාමත් . බුදුසරනයි.