තාත්තා ජීවිතේ වැඩියෙන්ම සතුටු උන දවස​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2023

ความคิดเห็น • 298

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 6 หลายเดือนก่อน +5

    සමිතා ඔයා දෙමව්පියන් සතුටෙන් තියන එක ලොකුම ලොකු පිනක්.තාත්තාට සුබ උපන දිනයක් වේවා🎉

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +42

    නිදුක් නීරෝගීමත් සුභම සුභ වාසනවන්ත උපන්දිනයක් වේවා තාත්තාට !!!❤️🙏🎂

  • @dinithi1409
    @dinithi1409 7 หลายเดือนก่อน +73

    වචනයේ පරිසමාප්තියෙන්ම පවුලක තිබිය යුතු බැදීම සතුට සමගිය සමාජයට ආදර්ශමත් ලෙස කියාදෙන පවුලක් හදවතින්ම සුබපැතුම් ❤❤

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 7 หลายเดือนก่อน +18

    ඒ තාත්තා ගෙ සතුට....!!!
    Wish you a happy birthday 🎈🎊🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪🇩🇪

  • @Dilru6666
    @Dilru6666 7 หลายเดือนก่อน +17

    දෙමව්පියන්ගේ හිත් සතුටු කරන එක ලොකුම පිනක් ... සමිතා අක්කා ඔයා නම් හරිම පිංවන්ත දුවෙක් .. ඔයාටත් ඔයාගේ දරුවන් දෙදෙනාටත් ඒ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා ... තාත්තාටත් සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... ජයෙන්ම ජය වේවා .. ඔබ සැමට තෙරුවන් සරණයි 🙏❤️🎂🎉️🎁🎊️👍😃

  • @handykitchen8121
    @handykitchen8121 7 หลายเดือนก่อน +26

    හරිම පුදුමයි,මෙවැනි ආදරය හදුනන ආදරණීය මිනිසුන් කොහොම එකට එකතු වෙනවාද කියලා.මේ ආදරය සදාකල්ම පවතීවා !!!
    එතුමා ට නිදුක් නිරෝගී,වාසනාවන්ත සුභ උපන්දිනය ක්ම වේවා !!❤❤❤❤❤❤❤❤❤❤

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 7 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි ... ඔයාලා මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම.. හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි ඔයාලා හැමෝටම❤❤❤

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 7 หลายเดือนก่อน +2

    ආදරණීය , සෙනෙහසින් පිරිණු සොඳුරු කැදැල්ල .වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ! අප්පච්චි, ට .දීර්ඝායු වේවා !!

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน +9

    ආදරණීය පින්වත් කම් සමිතා❤❤.
    ඒ ආදරණීය හිත් සතුටින් ❤❤..ඉතිං සුබ උපන් දිනක් අප්පච්චී ට..
    තෙරුවන් සරණයි !!

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 7 หลายเดือนก่อน +5

    සමිත තමා මේවිදියෙ කෙනෙක් එක්ක සතුටින් කාටත් රිද්දන්නෙ නැතුව ගතකරන ලස්සන ජීවිතය ගැන සතුටුයි .එයා එදා වගේ අඩ අඩා හිටියනම් එයාගෙ රසිකයො විදියට අපිටත් සදකාලික වේදනාවක් ඒක.එයාගෙ සතුට සැනසීම සදාතනික එකක් වේවා..💖💗

  • @user-bk6nl7rg9w
    @user-bk6nl7rg9w 7 หลายเดือนก่อน +2

    අැත්ටම සාමීතාට හැමෝම බැන්නාට හරිම හීත ලස්සනයි එයාගේ අහන්කාර නැහැ අදරෙයි❤❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 7 หลายเดือนก่อน +7

    නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ....❤❤ තාත්තා

  • @subashinisubashini5483
    @subashinisubashini5483 7 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනක් අප්පච්චි සහිත අක්කේ ඔයා ලයි පවුලේ අයගේ එකමුතුව දෙමවුපියන්ට දක්වන ආදරය ගවුරවය හරිම වටිනවා අද සමාජයට ඔයාලා හැමෝටම බුදු සරණයි දෙව් පිහිටයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤

  • @user-wp5om8wf4s
    @user-wp5om8wf4s 7 หลายเดือนก่อน +9

    සුභ උපන් දිනක් අපුචිට 🥰නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා.. 🙏🙏

  • @user-kf3px3mb7n
    @user-kf3px3mb7n 7 หลายเดือนก่อน

    අනේ.....හදවතින් ම සුබ පතනවා. හැමදාම සතුටින් , ආදරෙන් ඉන්න . ඔයාල වචනයේ පරිසමාප්තියෙන්ම සතුටින් ඉන්න සොඳුරු මිනිසුන් . මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ඔයාල වැනි සොඳුරු මිනිසුන් දැකීමත් වාසනාව ක්,
    වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් වේවා ! අප්පච්චි, දීර්ඝායු වේවා ! සතුටයි කිරැළ ඔබේ....

  • @samanliyange9173
    @samanliyange9173 7 หลายเดือนก่อน +2

    හොඳ ගති ගුණ තිබෙන මිනිස්සු අද හරි අඩුයි. ඔයාලාගේ ගතිගුණ හොද නිසයි ඔයාලා අද ඔය විදිහට සතුටු වෙන්නෙ. අනික යුතු කම් ඉටු කිරීමක්. ඉන්න කම් සතුටින් ඉදල මැරිලා යන්න ඕන. ඔයාලට සුභ පැතුම්

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා කෝ අනේ කවි දුව ආදරෙයි ගොඩක් සුබ උපන් දිනයක් වෙිවා තාත්තා ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍

  • @anushagunawardana4488
    @anushagunawardana4488 7 หลายเดือนก่อน

    Man hari ආදරෙයි ඔයාලට. හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා. බුදුසරණයි ,

  • @user-kt4jt3mt6z
    @user-kt4jt3mt6z 7 หลายเดือนก่อน +2

    ආදරෙයි හැමොටම අපේ සතුටනමිි හිතා ගන්න බැරි ඇතක ඒ ගැන දුකයි එත් ඔියාලාගේ වඩියෝ බලපුහාම සතුටුයි ❤❤❤❤මම පුර්ථනා කරන්නේ ආදරනිය ජිවිකයක් ඔයාලා වගේ❤

  • @Skwsamanthi
    @Skwsamanthi 7 หลายเดือนก่อน +2

    සුබම සුබ උපන්දිනයක් අප්පච්චි ඔයාට 🎉🎉🎉....වාසනාවන්ත පව්ලක්..පව්ලක ශක්තිමත් බැදීම.හොදින් අදුරන..සමිතා අක්ක ඇත්තටම කොච්චර හොන්ද කෙනෙක්ද..එයා හරිම වටින කෙනෙක් ...තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏☀☀☀🥀🥀🥀

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 7 หลายเดือนก่อน +2

    Happy Birthday to you !
    ❤️💝
    තෙරුවන් සරණයි ඔයාලට!!!

  • @user-ve5vx9sg9m
    @user-ve5vx9sg9m 7 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තේ ඔයාට .තෙරුවන් සරණයි සියලු දෙනාටම .❤️❤️❤️

  • @Chooty-rs7ke
    @Chooty-rs7ke 7 หลายเดือนก่อน +1

    සමිතා අක්කේ ඔයා නම් මාරයි... ආදරෙයි සමිතා අක්කේ.. අනිත් කලාකරුවන් එක්ක ඔයා මාරම ගැම්මක්... ඔයාට ලොකු පිනක්... කවුරු මොනවා කිවුවත් ඔයාටනම් ඒ අම්මටයි තාත්තාටයි දෙන සතුටට ඔයාට ඇත්ත්ටම මාර පින්.. සතුටුයි සමිතා අක්කේ..ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤

  • @sujathatennakoon5627
    @sujathatennakoon5627 7 หลายเดือนก่อน

    පවුලක අසමගිය තියෙන මෙවැනි කාලයක තවත් මේවගේ වීඩියෝ පෙන්වීමෙන් ඔබලාට සමිතා මහත්මිය ඇතුළු සියළුම දෙනාට තවත් පින් සහ කුසල් තවත් වැඩිවෙවා.

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 หลายเดือนก่อน +2

    ආදරණීය පියානන්ට සුබ උපන් දිනක් වේවා බුදු සරනයි ❤❤❤🎂🎂🎂

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 7 หลายเดือนก่อน +2

    Happy birthday ආප්පච්චි ඔයාලා හැමොටම ආදරෙයි සතුටින් ඉන්න හැමදාමත්❣
    තෙරුවන් සරණයි

  • @s.amanike4398
    @s.amanike4398 7 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනක් වේවා තාත්තේ
    හැමදාමත් හැමෝම ආදරෙන් පරිස්සමෙන් සන්තෝසෙන් ඉන්න
    ආදරෙයි හැමෝමටම😘😘😘❤️❤️❤️

  • @chathurangasampath7976
    @chathurangasampath7976 7 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වෙවා තාත්තට .ආදරෙයි .......බුදු සරණයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ඕනි.

  • @dinithideumini1287
    @dinithideumini1287 7 หลายเดือนก่อน +1

    Happy Birthday 👍☺️❤🙈අන්කල් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සනට හිනා වෙලා ❤❤👼🙏😍බුදු සරණයි

  • @user-qr7uo5vb5q
    @user-qr7uo5vb5q 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනක් වේවා නීරෝමත් වේවා දීඝායුෂ ලැබේවා බුදු සරණයි ඔබට 🎉🎉

  • @asangi5831
    @asangi5831 7 หลายเดือนก่อน +10

    ඔහොම තමයි ඉන්න ඕනෙ.. හරිම ලස්සන family එකක්... 🎉 හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලාට....

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 7 หลายเดือนก่อน +1

    සුභ උපන් දිනක් වේවා! තාත්තා❤❤❤🎉

  • @udhenirenuka7038
    @udhenirenuka7038 7 หลายเดือนก่อน +12

    නිදුක් නිරොගි සුබම සුබ උපන් දිනයක් වෙවා තාත්තෙ පුංචි පවුලට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි මුලු හදවතින් ඔයාලා සියලුම ආදරෙයි ❤❤❤❤❤❤

  • @nilukadilrukshi3700
    @nilukadilrukshi3700 7 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @user-pe6kk9of3h
    @user-pe6kk9of3h 7 หลายเดือนก่อน +1

    MOUTH WATERING. THOSA. BE A HAPPY. ENJOY. WITH YOUR FAMILY AND DAD AND MUM ❤❤❤❤👍👍👍

  • @wdpernedo2185
    @wdpernedo2185 7 หลายเดือนก่อน

    Happy birthday ❤.I like ur family.may God bless .

  • @indurupasinghe2630
    @indurupasinghe2630 7 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා අප්පච්චි ..ආදරෙයි ගොඩක් හැමෝටම ඇස්වලට කදුලු ආවා සමිතා අක්කි ඔයාටත් තෙරුවන් සරනයි ...ආදරෙයි ආදරෙයි ගොඩක්

  • @DJnkl
    @DJnkl 7 หลายเดือนก่อน +1

    සුබම සුබ උපන්දිනයක් තාත්තා. තෙරුවන් සරණයි ❤️❤️🎂අම්මා ❤️❤️south Indian foods 👌👌😋😋😋

  • @lakmalijayawardana8004
    @lakmalijayawardana8004 7 หลายเดือนก่อน

    Beautiful family . Hope everyone are happy . Happy birthday 🎂🎂🎂

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගිමත් සුබ උපන්දිනයක් වේවා දීර්ගායුස ලැබේවා බුදු සරනයි ❤❤❤❤

  • @tharakagamage-ql1ze
    @tharakagamage-ql1ze 7 หลายเดือนก่อน +11

    happy birthday uncle ❤️ සමිත මිස්ගෙ පුතා ශේන් දැක්කම හරි ආදරයක් හිතෙනවා... එයා හොද ලමයෙක් කියන්න මන් එහෙම කිව්වා කියලා ❤️😊

    • @Rs-bs3sy
      @Rs-bs3sy 7 หลายเดือนก่อน

      ow eka aththa. harima hoda daruwek kiyala eyage hasirimen penawa

  • @ramaniudeni8088
    @ramaniudeni8088 7 หลายเดือนก่อน

    Suba upandinayak වේවා තාත්තා ❤❤❤❤🎂🎂🎂🎂🎂adarei සමිතා අක්කා aetulu සියලුම දෙනාට 🙏🙏🙏❤❤❤❤❤good බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් inna

  • @sumedhakumari4922
    @sumedhakumari4922 7 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අපුච්චි❤❤

  • @user-oo9vr7be8x
    @user-oo9vr7be8x 7 หลายเดือนก่อน +1

    Happy birthday Appachchi love so much miss Samitha and others stay happy God bless you all 👍❤🙏

  • @priyaaa2431
    @priyaaa2431 7 หลายเดือนก่อน

    Wish you happy birthday 🎂 uncle and god bless you and your family 👪

  • @tharushisandyani
    @tharushisandyani 7 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා ❤

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 7 หลายเดือนก่อน +5

    නීරෝගී සුභ උපන්දිනයක් අප්පොච්චි ❤❤

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 7 หลายเดือนก่อน

    🙏🏼🙏❤❤නිදුක් නිරෝගී වාසනා වන්ත සුභම සුභ උපන් දිනයක් වේවා

  • @shakilahassen5199
    @shakilahassen5199 7 หลายเดือนก่อน

    Thanks samitha giving parents happy stay blessed

  • @user-qo3wl8oy4w
    @user-qo3wl8oy4w 7 หลายเดือนก่อน +2

    අපුච්චිට සුභ උපන්දිනයක් වේවා. සමිතා නංගි ඔයා හරි හොඳයි අම්මාට අපුච්චිට සලකන විදිහ හැම කෙනෙකුටම ආදර්ශයක්. Comment එකෙන් හරි ඔයාට රිදවන්න උත්සාහ දරන හැම කෙනෙකුටම හොඳම උත්තරය ඔයා ළඟ තියෙනවා නංගි. සියළුම දෙනාට බුදුසරණයි. අපි ඔයාලා ඔක්කොටම හරිම ආදරෙයි. ❤️😘😘😘😘😘 ❤️

    • @user-cf6jp6lb9y
      @user-cf6jp6lb9y 7 หลายเดือนก่อน

      Suba upandinayakwewa thaththata!!!!!

  • @dineshatharangani4760
    @dineshatharangani4760 7 หลายเดือนก่อน

    Happy birthday appachchi.. හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි සමි අක්කි. ❤️❤️

  • @kgkkjayasinghe2516
    @kgkkjayasinghe2516 7 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා ,හැමදාම සතුටින් ඉන්න

  • @ramyajanaki9261
    @ramyajanaki9261 7 หลายเดือนก่อน +1

    අපිටත් කන්න ආස හිතුන අපච්චිට සුභ උපන්දිනයක් වේවා බුදු සරණයි

  • @marianfernando2896
    @marianfernando2896 7 หลายเดือนก่อน +1

    Shamitha mis ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක් ❤budu සරණයි jesu පිහිටායි ❤❤❤

  • @kumarikumari8346
    @kumarikumari8346 7 หลายเดือนก่อน

    සුබ සුව උපන්දිනෙයක් වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️🌹🍨🍨🇱🇰🇰🇼🇱🇰🇰🇼

  • @ranjanik9774
    @ranjanik9774 7 หลายเดือนก่อน

    Subama suba upandinayak appuchcha💐💜 niduk nirogi wewa 🌺ane samita dear nitarama danna vedios 💜 puduma lassanai harima asawen balanne🥰😻

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 7 หลายเดือนก่อน +13

    ලස්සනයි ❤ අනේ ඔයාලා කෑම එහෙම හදපු මහේෂ්වරී කෝ දැන්?

  • @chanayasupulvee8140
    @chanayasupulvee8140 7 หลายเดือนก่อน +3

    අම්මා යි අප්පච්චි ඉන්න videos හරිම ලස්සනයි...සුභ උපන් දිනයක් වේවා...❤❤

  • @rasikarasika9331
    @rasikarasika9331 7 หลายเดือนก่อน +1

    සුබඋපන්දිනක් වෙවා තාත්තා 🙏

  • @preethigron817
    @preethigron817 7 หลายเดือนก่อน +2

    Many Happy Returns Of The Day 💐 . Lovely Party 🎉

  • @lahirumadushan8864
    @lahirumadushan8864 7 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤️🙏

  • @damayanthiperera2549
    @damayanthiperera2549 7 หลายเดือนก่อน

    Lovely Birthday treat, for yr appochchi family , U made yr parents happy, We all hv to be grateful to our parents for doing everything for us to be joyful

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 7 หลายเดือนก่อน +1

    Suba upandinayak wewa samirh wage hamoma hithanawanam mona taram ageda Oyalage gedara udauwata hitapu kena ko budusaranai hamotama❤❤❤❤❤

  • @NayanaSamarawickrama-kj9cz
    @NayanaSamarawickrama-kj9cz 7 หลายเดือนก่อน +1

    WISH YOU A HAPPY BIRTH DAY...!!STAY HAPPY & HEALTHY..🎉🎉🎉

  • @jayawardanaank5059
    @jayawardanaank5059 7 หลายเดือนก่อน +4

    ඒ අම්මයි..තාත්තයි වාසනා වන්තයි..නිදුක් නිරෝගි වාසනා වන්ත සුභ උපන් දිනයක් වේවා..සතුටින් ඉන්න හැමෝම

  • @DulminiDulmini-vz7mb
    @DulminiDulmini-vz7mb 7 หลายเดือนก่อน

    Oyala dennage nihathamaneethwaya saralakama hemotama adarshayak.obalagen igenagath de bohoi.siyaludenatama budu saranai

  • @user-mj1cq8mk4j
    @user-mj1cq8mk4j 7 หลายเดือนก่อน

    Ane godak hodhai me karana hamadheyakma adre ekka jiwithe widhinna oyaalaata suba pathanawaa godak adrei❤️❤️

  • @girlsr2614
    @girlsr2614 7 หลายเดือนก่อน

    Heppy birthday niduk nirogimath wewa hemadama mehema.sathutin inna hemotama.budusaranai 🎂🎂❤️❤️❤️❤️

  • @SLMastery
    @SLMastery 7 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් ඉන්න ❤ආදරෙයි හැමෝටම ❤❤

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 7 หลายเดือนก่อน

    Enjoy the food. ඉන්දීය kama හරිම rasai Happy birthday app0chchi.දෙමව්පියන් වෙනුවෙන් කරන්න thiyen එකම දේ ❤❤.

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 7 หลายเดือนก่อน

    Many happy returns of the day and may God bless you today and forever sending warm wishes and love jayakody family from Italy and srilanka ❤️🌹🌹🌹🌹🌹🌹🌹🎂🍾🥂🎉🎉🎉🎉🎉🎉🎉🎁🌈👍💪🙏

  • @sabakaone3041
    @sabakaone3041 7 หลายเดือนก่อน

    නිදුක්නීරෝගි වාසනාවන්ත සුබම සුබ උපන්දියක් වේවා 🎂🎂🎂 බුදුසරනයි

  • @ramyas19
    @ramyas19 7 หลายเดือนก่อน

    අප්පුච්චිට සුබම සුබ උපන්දිනයක් වේවා.අම්මා සමිතා චිරන්ත ශේන් ඔයාල සේරමලට ආදරෙයි.කවී දනිදු අතුල මතක් කරමි.ආදරෙන්.බුදු සරනයි.

  • @samanseeliperera3006
    @samanseeliperera3006 7 หลายเดือนก่อน

    සියලු දෙනාටම සමිමා සමිබුදු සරනයි සැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @DM-yg8my
    @DM-yg8my 7 หลายเดือนก่อน

    She is really nice, actually ❤. Good luck Samitha

  • @troncykadana1117
    @troncykadana1117 7 หลายเดือนก่อน

    හොඳයි ane satuting ඉන්න..🎉🎉❤❤
    Happy birthday ..🎉🎉

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 7 หลายเดือนก่อน +3

    Happy birthday තාත්තෙ. ❤❤❤❤❤❤

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 7 หลายเดือนก่อน

    Happy birthday thaththata harima lassana adaraniya family ekak siyalu denatama Budu saranai ❤❤❤❤❤❤

  • @RoshiniChandrarathne
    @RoshiniChandrarathne 7 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා ‍‍‍🧓🎂🎂🎉🎉 ❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @niroshapriyadarshani8440
    @niroshapriyadarshani8440 7 หลายเดือนก่อน +2

    Chirantha kiyanne demaupiyanta godak adare daruwek.eya vindina sepa hemadema demaupiyanta denna hadanawa uparimenma.polwe payagahala Inna charithayak.anthimedi Hari loketama nogelapunath samitha missta gelapenakenaa hoyagena sathutin innawa eyala hemoma.hemogema wagakim e vidihatama ishtakaramin.apitath sathutui.hemadaama sathutin Inna
    Theruwan saranai❤️💐🎊

  • @arjunudayakumaraarjun7169
    @arjunudayakumaraarjun7169 7 หลายเดือนก่อน +9

    අනේ හරි අහිංසකයි චිරන්තගේ අමිමයි අපුච්චියි...

  • @r.m.p.g8216
    @r.m.p.g8216 7 หลายเดือนก่อน

    Happy birthday ancal 🙏oyalage vidiyo ekak balala apith sathutu wenawa adarei manika hamotama 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💘

  • @anjaleefernando7266
    @anjaleefernando7266 7 หลายเดือนก่อน +1

    එළ කොල්ලේක් සුභ උපන්දිනයක් වේවා අප්පුච්චි. 🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalakalasanth7023
    @nalakalasanth7023 7 หลายเดือนก่อน

    දීර්ඝායු වෙිවා තේරැවන් සරණයි

  • @chalana201
    @chalana201 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා 🎉🎉

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 7 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වෙවා බුදුසරණයි

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 7 หลายเดือนก่อน +4

    සුබ උපන් දිනයක් අප්පොච්චි...ගොඩක් ආදරෙයී අම්මාටත් ඔයාලා හැමෝටම

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน

    Athtatama athtama athisatiyenma dunna Ekai watinne ea than Wala thamai awanka Kama thiyenne boru posh nathuwa superb wish your happy birthday 🎂🎂 good luck samitha akka ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 7 หลายเดือนก่อน

    පවුලක් එකමුතුව සතුටින් සාමදානෙන් ඉන්න එක තරම් සතුටක් තවත් කොහෙන්ද ..අමිල වටිනාකමක් තියෙන්නෙ ..මතිමතාන්තර .එල්ලගෙන ඔස්සේ නොයා ..ජීවත්ව ඉන්න ටිකකාලයේ සමගියෙන් සතුටින් ජීවත්වීම වෙන්න ඕනෙ ...දෙමාපියන්ට ආදරයෙන් රැකබලා ගෙන .පවුලේ සාමාජිකයෝ එකමුතුව .එක්ක සතුටින් ඉන්න ආදර්ශමත් පවුලක් විදිහට ඔයාල ජීවත් වෙනව 💐..හිටපු විදිහ නොවේ වර්තමානයේ ජීවත් වෙන විදිහ වැදගත් ..අතීතය මියගිහින් .❤ දෙමාපියන් දෙපලට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🙏 .මියගිය දෙමාපියන් දෙපලට උතුම් අමාමහ නිවන්සුව ලැබේවා 🙏 ....සමිතා මහත්මිය ඇතුලු පවුලේ සියලුම දෙනාට .තුණුරුවනේ ආශිර්වාදය නිරතුරුව ලැබේවා ..

  • @saidalharmali9809
    @saidalharmali9809 7 หลายเดือนก่อน

    Happy birthday to you ඇත්තටම හරිම සතුටුයි

  • @shanikaranaweera8192
    @shanikaranaweera8192 7 หลายเดือนก่อน

    Happy birthday තාත්තාට

  • @nelumfernando8197
    @nelumfernando8197 7 หลายเดือนก่อน

    Happy Birthday Day
    God bless you

  • @hansisaku8189
    @hansisaku8189 7 หลายเดือนก่อน

    Happy birthday 🎉🎉
    දීර්ඝායු වෙවා

  • @nethmikaveesha3519
    @nethmikaveesha3519 7 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා .අප්පොච්චා

  • @dilhanirownie6924
    @dilhanirownie6924 7 หลายเดือนก่อน

    Chiranthage thaththata suba upandinayak wewa theruwan saranai hamada sathutin inna👍

  • @mariamtaher3781
    @mariamtaher3781 7 หลายเดือนก่อน

    Very nice beautiful family ❤️❤️❤️ Allah bless your all

  • @malanisamarakoon1305
    @malanisamarakoon1305 7 หลายเดือนก่อน

    Happy birthday apuchchii❤

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 7 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් අප්පච්චි🥳🥳🥳🥳🥳

  • @ashankalhara1330
    @ashankalhara1330 7 หลายเดือนก่อน

    Harimanlassana paulak amma thaththata adaraya karana reka balaganna lassana faemili ekak man adarei oyalata godak

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි දිර්ආයු සුව සතුට සැනසුම පිරි සුබම සුබ උපන්දිනයක්❤🎉🎉