පැනි නැතුව සීනි වලින් රසට මෙලෙකට මුං කැවුම් හදමු/Mun Kawum💚Food Paradise Sri Lanka💚

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 13

  • @ChandiMala-yf2jx
    @ChandiMala-yf2jx ปีที่แล้ว +1

    හොඳටම හැදුවා

  • @sandhyaweerasingha1717
    @sandhyaweerasingha1717 2 ปีที่แล้ว +1

    Hema kamakma hadana kota pramanawal kiyanna

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏
      💚කැවුම් පිටි මිශ්‍රනයට
      🥀මුං ඇට කිලෝ එකක මුං පිටි
      🥀බැදපු හාල් පිටි
      [කැවුම් වලට සහ තැටියට ඉසීමට/හාල් පිටි මිශ්‍ර නොකර මුං පිටි වලින් පමනක් වුවද කැවුම් සාදා ගත හැක]
      🥀සීනි කිලෝ 01
      🥀කැවුම් මිශ්‍රනයට තෙල් මේස හැදි 03-04
      🥀බැද ගැනීමට අවශ්‍ය පමන තෙල්
      💚බැටර් එකට
      🥀තෙත හාල් පිටි ග්‍රෑම් 500
      🥀පොල් ගෙඩියක හෝ එක හමාරක පොල් කිරි
      🥀කහ ස්වල්පයක්
      🥀ලුනු පිංචක්

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว +1

    වැඩි දෙනෙක් මුං පිටි වලට වඩා හාල් පිටි තමයි දාලා හදලා පෙන්නුවේ , මම ඔයාගෙ එකට තමයි කැමති ,මොකද අපේ අම්මලාත් මුං පිටි ගොඩට හාල්පිටි මිටවල් දෙකක් තුනක් තමයි දාන්නේ අපි කැමති ඒ රසට , සමහරු හදන්නේ හාල් කැවුම්

  • @chaminipriyangi2874
    @chaminipriyangi2874 2 ปีที่แล้ว +1

    Pani unu wenna oni padama kohomada therune naa

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว

      පැනි මිශ්‍රනය ඉටි වගේ වෙනකන් ගොඩ වෙලාවක් උනු කරන්නේ නැතුව වතුර දැම්මට පස්සේ බුබුලු දාගෙන උඩට නටාගෙන එනකොට ලිපෙන් බාගන්න.

    • @ksgperera
      @ksgperera ปีที่แล้ว

      @@foodparadisesrilanka4826 ,

  • @foodparadisesrilanka4826
    @foodparadisesrilanka4826  3 ปีที่แล้ว +2

    Website 👉 www.foodparadisesrilanka.info
    Facebook 👉 facebook.com/Food-Paradise-Sri-Lanka-103310131444130/
    Instagram 👉 instagram.com/foodparadisesrilanka/

  • @hiranthakodikara4051
    @hiranthakodikara4051 2 ปีที่แล้ว +1

    6

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +1

    දවටනයට කහ පාට නෑනෙ ලෝබ නැතිව කහ ටිකක් දාන්න ලස්සන පෙනුම එන්නේ එතකොටයි😄😄

    • @foodparadisesrilanka4826
      @foodparadisesrilanka4826  2 ปีที่แล้ว +1

      අරපිරිමැස්ම කාටත් හොදයි නේද,ස්තූතියි අදහස් වලට .