අවුරුදු මේසයට මුං අතිරස - Episode 811 - Mun Athirasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2021
  • අවුරුද්දට පවුලේ අයත් එක්ක මුං අතිරස හදමු.
    අවශ්‍ය ද්‍රව්‍ය
    තෙත හාල් පිටි 300g
    බැද කොටගත් මුං ඇට 200g
    සීනී 250g
    එනසාල් 4
    ලුණු ඇබිත්තක්
    කවරය සදා ගැනීමට
    හාල් පිටි කෝප්ප 1 1/2
    වතුර කෝප්ප 1 හෝ 1 1/2
    කහ ස්වල්පයක්
    බැද ගැනීමට තෙල්
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 173

  • @dinethhewage283
    @dinethhewage283 3 ปีที่แล้ว +30

    සිංහල විදියට සැරසී ඇවිත් ,සිංහල මවකගෙන් සැබෑවටම ගත් ගරුහරුකම් ඇතිව බොහොම ලස්සනට අත්හුරුවට සිංහල අවුරුද්දට මුං අතිරස හැදූ ඒ මව්තුමියට තෙරුවන් සරණයි! නිදුකින් දීර්ඝායු වේවා !

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 3 ปีที่แล้ว +10

    සතුටුයි දකුණු පලාතේ කියලා දැනගත්ත එක අනෝමා ඔයා කෑම හදනගමන් කතා කරනකොට මට නිකමට හිතුනා දකුණේ කියලා මාත් වැලිගම ඔයාගේ කෑම වර්ග ගොඩක් හදලා තියනවා ගුරු මුශ්ටියක් නැතුව කියා දීපු නිසා තමයි මෙතෙක් දුර සාර්ථක ව කාගෙත් හිත් දිනාගෙන ආවේ තව ඉදිරියටත් එසේම යන්න . පවුලේ සියලුදෙනාටත් අක්කටත් ලබන සිංහළ අවුරුද්ද නිදුක් නීරෝගිමත් එකක් වේවා.

  • @YashodaElladeniya
    @YashodaElladeniya 3 ปีที่แล้ว +16

    කැවිලි හදන තාලෙන් තේරුනා හොද පුරුද්දක්,,අත හුරුවක් තියනව කියල.අපේ පරණ දේවල් ඉදිරියට ගෙනියන1 වටිනව,,,දවසක උඩබැලුම් හදන්න....

    • @k.s7144
      @k.s7144 2 ปีที่แล้ว

      Uda balum nuwarata awenika kama wargayak

  • @chayawijy8170
    @chayawijy8170 3 ปีที่แล้ว +4

    Thanks Anoma. Lovely to see you doing some thing different and promoting traditional recipies. Never seen it before as you said but will give it a try. Happy New year to you from UK

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 ปีที่แล้ว +5

    Me paara අවුරුද්ද ta kattiya වටකරගෙන කැවිලි හදන vedio එකකුත් daanna aunt... love you... god bless you...💖💖💖💖💖

  • @sunethradesilva358
    @sunethradesilva358 3 ปีที่แล้ว +5

    මම මේ විදහ නම් මුංඇට කැවුම් කාලනෑ ඔබ තුමියට හරිම පින් මේවදිහට කියල දුන්නට

  • @janakie1
    @janakie1 3 ปีที่แล้ว +1

    Enjoyed your video very much. Thank you for sharing with your sister in law. 🙏සුභ අලුත් අවුරුද්දක් වේවා අනෝමා ඇතුළු පවුලේ සැමට ☘️සුභ පැතුම් 🙏

  • @navodaharischandra6955
    @navodaharischandra6955 3 ปีที่แล้ว +6

    Auntie, you are so fortunate to have a loving family like yours..

  • @thusharachenath
    @thusharachenath 3 ปีที่แล้ว +59

    මුංඅතිරස හදන්නම නෙවෙයි අනෝමා මිස්ට කැමති නිසයි මිස්ගෙ නෑනලා බලාගන්නයි තමා මම නම් ආවෙ. ❤️

  • @arunidhanapala2053
    @arunidhanapala2053 3 ปีที่แล้ว +2

    Not just the recipy this is a touching video. I like how you value and respect elder members of the family specially your in laws.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 ปีที่แล้ว +6

    I truly loved the interaction between the sisters (I don't want to say in-laws). Felt the spirit of new year by your love and affection. Thanks Anoma. Gbu

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    ඇත්තටම හොද ලේසි රස කෑමක්. සතුතියි. ඔය දෙන්නටම. හොද දෙයකින් අපිව දැනුවත් කරාට.

  • @incredibleizu4
    @incredibleizu4 3 ปีที่แล้ว +2

    Thanks Anoma aunty for sharing this nice traditional recipe with us !!
    When I was watching this video I felt so happy that you're working with your sister-in-law , it made me to remember my mother worked with my aunties, because they also so close with one another and prepared dishes happily 😊

  • @asokavithana8286
    @asokavithana8286 3 ปีที่แล้ว +1

    Thank you so much for your recipe something new ❤️🙏

  • @vinuofficial5397
    @vinuofficial5397 3 ปีที่แล้ว +1

    Absolutely enjoyed this episode with a BIG smile on my face! ThankYou aunty!❤️😊

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු යහපත උදාවේවා තෙරුවන් සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා.

  • @kamanimunasinghe8682
    @kamanimunasinghe8682 3 ปีที่แล้ว +2

    Thank you very much for teaching us all steps clearly ❤. Your daughter looks like your Sister in law, even the smile 🙂

  • @sunethradesilva358
    @sunethradesilva358 3 ปีที่แล้ว +5

    ඔබ තුමිය අපේසහෝදරියක් වගේ හරිම සුන්දර වදන් නිහතමානී ගුනය හරි අදෙරෙන් කියල දෙනව

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว +2

    U r blessed to have such a loving Sister in law,,
    Thank u so much for this recipe,,,
    And hope to see u both with another AWURUDU KAWILI episode🤩

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 2 ปีที่แล้ว +1

    Lovely 22 minutes. Love you both. Want to try. Thanks

  • @anuradhameepage6579
    @anuradhameepage6579 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි! දෙදෙනාටම👏👌❤💐💐

  • @thilankalakshan3277
    @thilankalakshan3277 3 ปีที่แล้ว +3

    ඒ විඩියෝ එක නම් හරිම ශෝක් ආන්ටි.. ආසාවෙන් බැලුවෙ.. නියමයි.

  • @niroshagamage6275
    @niroshagamage6275 3 ปีที่แล้ว

    Thank you. Lovely video
    Suba aluth avuruddak wewa oba Samata.

  • @dabarezumba
    @dabarezumba 3 ปีที่แล้ว

    This is such a lovely recipe . even more special because it’s a treasured family recipe! Please do more collaborative family recipes with your sister in law. Would love to see more.

  • @shanimendis6008
    @shanimendis6008 3 ปีที่แล้ว +1

    Very nice program. Always aunty anoma" gives the special place to family and teach us by showing life values.." lovely to see tje happiness atmosphere at yr place like this.. Wishing u the great blessing to continue these wonderful programs desr aunty..🌱👼😍

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +9

    You are blessed aunty! You have loving inlaws, a beautiful loving family and even bigger fan base that loves you beyond your imagination. Suba aluth Avurudak wewa! 🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +7

      Yes Duwa,I am so blessed to have good and kind hearted people around me. Always love to see your loving comments. I think I’m truly fortunate to have a group of genuine, loving fans in my life. Thank you
      සුබ අලුත් අවුරුද්දක් වේවා.

  • @My-boxers
    @My-boxers 3 ปีที่แล้ว

    Hi mrs. Anoma ,
    Uda balum kiyanne okada?

  • @damayanthisenanayake7996
    @damayanthisenanayake7996 3 ปีที่แล้ว

    රසායි වගේ. මමත් හදන්න ඕන අවුරුද්දට.ගොඩක් ස්තූතියි. අනෝමා අපේ පැත්තේ වඩවනවා වෙනුවට කියන්නෙ වඩනව කියල.

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 2 ปีที่แล้ว

    මමත් adamai mun athirasa dakka ඉක්මන් කරලා හදලා බලන්න ඕනෑ ,thanks anoma & අක්කා ta ,tharuwan sarani danatama පරිස්සමෙන් inna

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว +1

    Asama kamak thank you .aluth deyak .❤

  • @kimiya_NC
    @kimiya_NC 3 ปีที่แล้ว +2

    Thank you Anoma Aunty. ❤️❤️❤️

  • @thamodyaabeysekara1937
    @thamodyaabeysekara1937 2 ปีที่แล้ว +1

    මං හරිම ආස ඔබතුමියගේ කතා බහට.❤️ සුහදශිලී බව ආදරය දැනෙනව හොදට.🙏

  • @renukadamayanthi4512
    @renukadamayanthi4512 3 ปีที่แล้ว

    Miss mama rata enne mun kaum hadanawanam mona halda hoda mehe thiyena hal walin basmathiwalin hadanna puluwanda

  • @janithaperera8971
    @janithaperera8971 3 ปีที่แล้ว +5

    10 වෙනිදා ඔබ තුමිය වීඩියෝ එක පබ්ලිෂ් කලාට පස්සේ. (හැමදාම වෙනවා වගේ) දහතුන් වැනිදා වෙනකොට මේ කෑමම තව තැනකින් මතුවෙලා.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +4

    මම අද මෙ විදියටම මුංඇට. කැවුම් හැදුවා. පොඩිඩක්වත් වැරදුනේ නෑ ඒ විදියටම ආවා මට හරිම සතුටුයි. කිසිම කරදර නැතිව හැදුවා.ගොඩක් සතුතියි මෙ වගේ දේවල් කියල දුන්නට.මම හැදුවෙ රතුහාල් වලින්. පොටෝ දාන්න විදියක් නෑ.

    • @thilinidisanayaka9802
      @thilinidisanayaka9802 3 ปีที่แล้ว

      පිටි හලන්නෙ නෑ නේද

    • @malijayaraj7130
      @malijayaraj7130 3 ปีที่แล้ว +1

      @@thilinidisanayaka9802 පිටි හලලා ගන්න. මම ගත්තෙ පටි හලලා.

  • @udariranasinghe5473
    @udariranasinghe5473 3 ปีที่แล้ว

    Missing home 😢🏠 Wish you a very happy new year darling aunty.❤️Stay blessed 🙏

  • @stellafernando6611
    @stellafernando6611 3 ปีที่แล้ว

    Mehema badala kudu karagaththa mun ata kudu bothaleka dala thiyaganna puluwanda

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    අනෝමා අක්කා.. ... ඔයාගේ නෑනත්. හොද හැකියාවක්. තියෙන කෙනෙක් . බව පේනවා. .. .. . අද ඔයා වෙනදටත් වඩා ලස්සනයි... .. .. ..
    දෙන්නටම ස්තුතියි.

  • @jananilakshana6854
    @jananilakshana6854 3 ปีที่แล้ว

    Aunty, welithalapa hadana widiya kiyala dennako

  • @nirmalaperera7949
    @nirmalaperera7949 3 ปีที่แล้ว

    Video එක බලපු ගමන් හැදුව..☺️☺️ presenting is so lovely ..❤ thank you...💕💕💕💕

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි...
    ඔබතුමියටත් අක්කා ඇතුළු ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!

  • @lankajayaweera4838
    @lankajayaweera4838 3 ปีที่แล้ว

    Thank you .

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 3 ปีที่แล้ว

    Thanks Anoma. Mama ada haduwa mun athirasa.hodata rasata awa. Wish you happy new year!!!

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      Wishing you all Happy New year.

  • @dilinimadushani3575
    @dilinimadushani3575 3 ปีที่แล้ว +30

    ආන්ටී ඔයාගේ තරුණ කාලේ පොටෝ එකක් දාන්න කෝ

    • @bsenawirathna6908
      @bsenawirathna6908 3 ปีที่แล้ว +2

      හොඳ යෝජනාවක් 👍

  • @vish_pathirana4312
    @vish_pathirana4312 3 ปีที่แล้ว +6

    අවුරුද්දට ලංකාවට ගියා වගේ. ගෙදර මතක් උනා 😔😔😔

  • @sakunthalapriyadarshani5955
    @sakunthalapriyadarshani5955 3 ปีที่แล้ว

    Miss ඔයා ගොඩක් නිහතමානී thak

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 3 ปีที่แล้ว

    Mona thelwalinda badinne. Spoon eka kohenda gatthe

  • @venushawickramathilake8460
    @venushawickramathilake8460 3 ปีที่แล้ว

    Very useful video❤️

  • @prabathsoysa654
    @prabathsoysa654 3 ปีที่แล้ว

    Api sini unu karala haduwama wadak na . Softness aka nathuwa yanawa . Ape gewal wala hadanne pol pani witharai .battet aka hal piti . Athakota athula soft . Rasath niyamai

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Oba depalata thanks

  • @swarnafernando9316
    @swarnafernando9316 3 ปีที่แล้ว

    Aney mama den thamayi me recipe eka dakke. Kalin dannawa nan meka hadanawa. Mama wesak ekata hari hadanna ona Aniwaryayenma. Mama hari asayi mehema ewa dekkama hadala balanna. Hadala kiyannan. Oba athulu pawule siyalu denatama niduk, nirogee, wasanawantha suba nawa wasarak wewa.!!! Budu saranayi.!!!!

  • @monikachandranimalliyawadu6656
    @monikachandranimalliyawadu6656 3 ปีที่แล้ว +1

    Punchi kale mathak una.game suwada mathak una..thanks oyalata

  • @sujijaya451
    @sujijaya451 8 หลายเดือนก่อน

    Godak. Thank. You. Akka

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว

    🤔👂 Thank u . good budu saranai

  • @nirmalajayathunga6946
    @nirmalajayathunga6946 3 ปีที่แล้ว

    Mewa kapala ganna barida .???bohoma sthuthiyi .hari pahadiliyi...

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 ปีที่แล้ว

    Api ada munathirasa heduwa. Mage nenda kenek awrudu walata me kewili hadagena enawa. Ithin godak sthuthy. Mama Rupa Peiris.

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 หลายเดือนก่อน

    ඔයා.කනකොට.මට.කෙල.
    ගිලෙනවා.ස්තුතියි.ගොඩක්.
    ජේසු.පිහිටයි.🙏❤❤❤🌹🌹

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +2

    ස්තූතියි 💖💖

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    ගෙදර මාතක් උනා ස්තුති පිටරට අපිට ගොඩක් වටිනවා

  • @nayanawalpita6360
    @nayanawalpita6360 3 ปีที่แล้ว

    සීනි නැතිව පැණි වලින් විතරක් හදනවනම් පැණි කොපමණ ගන්න ඕනෙද ?

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 3 ปีที่แล้ว

    thank you very much

  • @chanukajeewantha486
    @chanukajeewantha486 3 ปีที่แล้ว

    Oya katahada ehuwath mulu auruddama subai thanks anoma anty

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +13

    හරිම අගෙයි !👏👏👏❤️❤️❤️👍👍👍 දෙන්නටම ස්තුතියි !

  • @snapdragonht3312
    @snapdragonht3312 3 ปีที่แล้ว +7

    Ane, anoma oyage sisirawa apita pennanako dawasaka Duwa dakala thiyenaewa puthawa th dakala naa. Mama oyata hari adarey Budu saranai

  • @annesuzette3096
    @annesuzette3096 3 ปีที่แล้ว +1

    Thank you aunty

  • @malikakosuma5457
    @malikakosuma5457 6 หลายเดือนก่อน

    හරිම රසයි හරිම ආදරනීයයි ❤❤❤❤❤❤

  • @pdfernando6249
    @pdfernando6249 3 ปีที่แล้ว +3

    harima nihathamani anty oya😘

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 3 ปีที่แล้ว

    Thanks Anoma

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 3 ปีที่แล้ว +7

    අනෝමා මිස් අපි කුරුණෑගල . අපේ පැත්තෙත් අපි මුං කැවුම් හදන්නේ ඔය විදියට තමා . හැබැයි බැටර් එක දිය කරන්නේ පොල් කිරි වලින්. එතකොට ගොඩක් රසයි.

    • @thilinidisanayaka9802
      @thilinidisanayaka9802 3 ปีที่แล้ว

      පිටි හලන්නෙ නෑ නේද

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb 10 หลายเดือนก่อน

      Thawa batar eka ganakam කරලා kaha ටිකක් damma nam hoda wage

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Thank You

  • @dilrukshiperera900
    @dilrukshiperera900 3 ปีที่แล้ว

    Thank you

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 ปีที่แล้ว +1

    Math ada haduwa .mewidiyatama. First time kaum haduwe. .hariyatama awa . .. thanks anoma aunty....godak pin me dena danumata...

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Godak sthuthi.math hadanwa .

  • @malakumari8586
    @malakumari8586 3 ปีที่แล้ว

    Thank you anoma

  • @lalithgamage3951
    @lalithgamage3951 3 ปีที่แล้ว

    Oya athulu paule samata suba Aluth Awruddak wewa.

  • @isuruliyanage4324
    @isuruliyanage4324 3 ปีที่แล้ว +2

    මමත් දකුනේ ඒත් දකුනේදී මේ අතිරස කාලා නෑ ඒත් මාතලේ මාරක ,විල්ගමුව පැතිවල හදනවා ඒ නිසා එහෙද්දි කාලා තියනව හරි රසයි..😋 😋

  • @nilanthialwis381
    @nilanthialwis381 3 ปีที่แล้ว +1

    Thank you Anoma for this lovely video with your sister in law..wishing you and your family a Happy sinhala new year..❤️

  • @nonafarsana7806
    @nonafarsana7806 3 ปีที่แล้ว

    Thank you mom very nice 😋

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 3 ปีที่แล้ว +1

    Apith mathara ape ammath oya kama auruddata hadanawa.apith podi kale udu wenawa.nawatha gamata saha podi kaleta giya.stutie .obatumiyata.

  • @aruniiresha5425
    @aruniiresha5425 2 ปีที่แล้ว +1

    ඔයා නම් ශෝක් ආන්ටි❤ආදරේ හිතෙනවා 😍😍

  • @ramanimalwatta2492
    @ramanimalwatta2492 3 ปีที่แล้ว

    Ane hoda nanala dennek mamath dakune mama nam inne Dubai hoda badimak budu saranai oba samata suba aluth awuruddak wewa

  • @thilinidisanayaka9802
    @thilinidisanayaka9802 3 ปีที่แล้ว

    පිටි හලන්නෙ නෑ නෙද අනෝමා ඇන්ටි. සුභ අළුත් අව්රුද්දක් වේවා 🎁

  • @sumududinesha9062
    @sumududinesha9062 3 ปีที่แล้ว +1

    Very Loving ❤

  • @mohammednowzil8308
    @mohammednowzil8308 3 ปีที่แล้ว +2

    So sweet very yummy 😋 mom your beautiful nice 👍 video 💕😍

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว

    Mama meka mulin baluwe hugak kalin, ada nawatha baluwa
    Akkage angalakshana. Iriyaeu duwa wagemai

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +1

    මිස් හරිම නිහතමානී .මිස් දන්නැති දේ දන්න කෙනාගෙන් අහගන්නේ හරිම නිහතමානීව.හැමදේම දන්න්වා කියලා බොරු කතා කියන්නෙ නෑ.අපි හරිම ආදරේ මේ ආදරනීය නිහතමානී කමට.මිස්ගෙ නෑනාට ගොඩාක් ස්තුතියි මිස්.අනේ හරිම සුන්දර බැදීමක් තියෙන්නේ ....මේ සතුට හැමදාමත් මිස්ට ලැබෙන්න ඕනි.තෙරුවන් සරණයි මිස්

  • @lalithgamage3951
    @lalithgamage3951 3 ปีที่แล้ว

    Mata ape amma matak una. Thank anoma.

  • @kumariperera1065
    @kumariperera1065 3 ปีที่แล้ว

    Lovely

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Suba Aluth Auruddak wewa🙏Nenala Dennatama😍

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 3 ปีที่แล้ว +2

    අද නම් ඔයා හරි cute 😍😍😘

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว

    Godak watina video ekak

  • @sarangarajapaksha1896
    @sarangarajapaksha1896 3 ปีที่แล้ว

    Dr anoma mam Please make උඩබැලුම්

  • @nimsdiary
    @nimsdiary 2 ปีที่แล้ว

    Thank you auntie

  • @ramyafernando4742
    @ramyafernando4742 3 ปีที่แล้ว +1

    Good

  • @chandrikapriyanthi5034
    @chandrikapriyanthi5034 2 ปีที่แล้ว

    Mama asama kamak hadaganna danna nathuwa hitiya bohoma sthuthi kiyala dunnata

  • @chamitharathnayake7372
    @chamitharathnayake7372 3 ปีที่แล้ว +4

    Aneee😍😍

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว

    Suba aluth avuruddak❤️🎊

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 3 ปีที่แล้ว +1

    Mama ada oyage kiri toffee recipe eka balala gedara heduwa hodata heduna thank oyata mama hema viedio ekakma balanawa

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි.

  • @sarathsulthanagoda6293
    @sarathsulthanagoda6293 3 ปีที่แล้ว

    හරි පහසුයි වාගෙ හදලා බලන්න ඔනා

  • @James-kr4lo
    @James-kr4lo ปีที่แล้ว

    Sweet