මේ ශාක වලින් ඔබට ජයග්‍රහණ ලැබෙනවාමයි.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 713

  • @hansihimasha6240
    @hansihimasha6240 8 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමාට🙏 මාගේ සියලු සිතුම් පැතුම් ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 หลายเดือนก่อน +3

    ස්තුතියි ගුරු පියාණනි වැදගත් දේශනාවක් බොහොම පින් දීර්ඝායු වේවා ඔබ තුමාටත් විශ්ව පියස මැතිනියටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @beat7278
    @beat7278 4 หลายเดือนก่อน +20

    ඔබතුමා කියනදෙ හරි කවුරැමොනව කිවුවත් ගනන් නොගෙන හිටියාම දුකවත් සතුටවත් නැතුව ඉන්න මම උත්සාහ කරනව ජිවිතය හරි සැහැල්ලුයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට මෙවැනි වටිනා දේශනා පවත්වමින් සුවහසක් ජනතාව සුවපත් කිරීමට දිව්‍යශක්තිය තව තවත් වර්ධනය වේවා දීර්ඝායු ලැබේවා සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 4 หลายเดือนก่อน +12

    බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏 ..විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ...තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 หลายเดือนก่อน +11

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට මේ යන ගමනේ කිසිම බාධාවකින් තොරව යන්න ශක්ති මාතාවගේ ආසිර්වාදය ලැබේවා ❤ ඔබ සැමට තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ChampaIwon
    @ChampaIwon หลายเดือนก่อน

    ස්තුතියි ගුරැ පියානන්ටත් සුදු අමිමාටත් තෙරැවන් සරණයි. අපට යහපත් දේවල් අපට නිතරම දේවල් දිල දැනුවත් කරනවට....ඔබ සියලු දෙනාටම දිර්ගායුෂ ප්‍රාර්ථනා කරනව.❤️❤️🌹🌹🙏🙏

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, දෙව් පියාණෙනි, ඒ පැහැදිලි කිරීම හරිම වැදගත් වගේම අනර්ඝයි. මේ ශාක හොඳයි හොඳයි කියල අහල තිබුනට අදයි දැනගත්තේ විද්‍යාත්මකවත් ආධ්‍යාත්මිකවත් ඇති ප්‍රයෝජනය. ඔබ තුමාගේ පැහැදිලි කිරීම් හරිම සංවේදීයි. හදවතටම දැනෙනවා. ඔබ තුමාට ඉදිරියටත් ලෝක සත්ත්වයා දුකින් මුදවා නිදහස් කිරීමට වීර්යම ලැබෙනවාමයි. ඔබ තුමාටත්, සුදු අම්මාටත්, කාර්යමණ්ඩලයේ සියලු දෙනාටත්, දෙව් සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙනවාමයි. තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, 🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @nilmininambuge9481
    @nilmininambuge9481 4 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ සෑම දේශනයක්ම මම අහනවා. නොදන්න දේවල් ගොඩක් ඉගන ගන්නවා. ඒ සෑම දෙයක්ම පිලිපදින්වා.දර්ම මාවතට පාර පෙන්වන ඔබතුමාට මතු බුදු බව පතමි

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 หลายเดือนก่อน +11

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! පියානනී අවුරුදු 2,9දරුවේකු ගේ නම මිහින්ස සෙම වැඩිවි ඇත දරුවාට යහපතක්ම වේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 4 หลายเดือนก่อน +3

    ස්තුතියි දෙව් පියාණනි 🙏🙏🙏🌻 වටිනා දේශනාවක්.. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවටත් බෙහෙවින් ස්තුතියි.. මේ පිං නිවන් අවබෝධ පිණිස හේතු වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!❤❤❤ශ්‍රී මහා විශ්ණු දෙවියන්ටත් මහා භද්‍රකාලි මෑණියන්ටත් මේ පිං අත් වේවා 🙏 ස්තුතියි..

    • @ChiranthaniDesilva
      @ChiranthaniDesilva 4 หลายเดือนก่อน

      sadhu sadhu sadhu 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @desilvachandrika2271
    @desilvachandrika2271 4 หลายเดือนก่อน +3

    විස්ව පියස නාලිකාවේ මැතිණියනි ,බොහොම ස්තුතියි ,වටිනා දේශන අපගේ ගුරු පියාණන් ගෙන් අපිට ලබාදෙනවාට ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @nethmidilshani6230
    @nethmidilshani6230 4 หลายเดือนก่อน +2

    වැදගත් දේශනාවක් කියා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ගුරු පියාණෙනි

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි ගුරු පියානනි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් සුදු අම්මාට ත් කාර්යය මණ්ඩලයේ සැමටත් බොහෝම පින් ස්තුති ගුරු පියානනි වැදගත් දේශන වලින් දැනුවත් කරනවාට බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 4 หลายเดือนก่อน +1

    ස්තුතියි කුමාර මැතිදුනි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 4 หลายเดือนก่อน +17

    ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවට බෙ⁣හෙවින්ම පිංසිද්ද වෙිවා 🙏 🙏 🙏 තෙරැවණ්සරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน +1

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 4 หลายเดือนก่อน +1

    නොදන්නා දේවල් කියලා දෙන ඔබතුමා ට ගොඩක් පින් දෙවිපිහිටයි බුදුසරණයි සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ සාදු සාදු සාදු සාදු 🎉🎉❤❤ 🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ගුරුපියානණි. හැම තැනකම හැම දෙයකම සැඟවී ඇති හරිම දෙය අපට කියා දෙන ජීවිතය සාර්ථක කර ගැනීමට හැකි වන ලෙසට. මැතිණිය ඔබගේ නාලිකාවෙන් ගුරුපියානණ් ගෙ දේශණා ලබා දීම පිළිබඳව අනේක වාරයක් ස්තූතියි සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    මේ ගැන අපිව දැනුවත් කලාට ස්‍තුතියි ඔබ තුමාට.....අනන්‍ත වූ විශ්ව මෑනියන්ගෙන් ලැබෙන ආශිර්වාදයට ස්තුතියි...ස්තුතියි..ස්තුතියි...

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුති පැහැදිලි කිරීම සදහා මම ගොඩක් විස්වාස යෙන් සාත්තු කරනව සහතික ඇත්ත මට ගොඩක් දෙවල් ලබා දෙනවා නිරොගී සුව භාවය මුදලක් සොයා ගන්න මාර්ග ☘️🌿🍀🌱

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පිංවත් ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සහ කාර්යය මණ්ඩලයේ හැමොටමත් විශ්ව පියසේ එතුමියටත් සියළුම දෙනාට උතුම් තෙරුවන් සරනයි ..

  • @NilanthiNilanthi-pq9xh
    @NilanthiNilanthi-pq9xh หลายเดือนก่อน

    තෙටුවන් සරනයි පියනනි මම ලෙබුන හෙම වෙලවකම බලන්නෙ ඔබ තුමන්ගෙ විඩියො ගොඩක් වටින උපදෙස් මහ ගොඩක් අපේ ජීවිත වලට ලබා ගන්න පුලුවන් ඔබ තුමන් රටේ රජ වෙන දවසට රටටම කිරි ඉතිරෙනවා සත්තිය එයයි

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 4 หลายเดือนก่อน

    ❤ඔබතුමා අපිව දැනුවත් කිරිම ගැන හරිම සතුටුයි බොහොමත්ම පිං.මනි ප්ලාන්ටි මගෙ සාලයෙ තියාගෙන එම ශාකයට මම හරිම ආදරෙන් සත්කාර කරනව ඔබ තුමාට තෙරැවන්සරනයි🙏

  • @Latah-lo8tm
    @Latah-lo8tm 4 หลายเดือนก่อน +4

    ගුරු තුමනි ඔබ‍ට ස්තුතියි විශ්ව පියස නාලිකාවේ එතුමියටත් බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 4 หลายเดือนก่อน +1

    සමිදුනි කිසිදින අපනොදැන සිටි වටිනා අදහස් අපට පහදා දෙන්නාවු ඔබතුමාට ගොඩාක් පිං මැතිදුටත් සුදුඅම්මා මැතිනියටත් ලහිරැ මහතා සරත් මහතා ඇතුලු දෙව්සුව කාර්ය මන්ඩල සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @Tv-zl6zq
    @Tv-zl6zq 4 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් දේශනාවක් ගුරුතුමනි..!!🌿🙏🏻
    අපේ නිවසටත් මම තුල්සි පැළයක් ගෙනල්ලා වත්තෙන් හිටවුවා.🌱
    ඒකෙන් ඇට වැටිලා දැන් හුඟක් පැල පැල වෙලා තියෙනවා.🌱
    ඔබතුමාගේ මෙම දේශනයෙන් පසුව අද සිට එම පැලවලට,, මාගේ නිවස ඇතුළත අපගේ මානසික කම්පන සංඛ්‍යාත ඉහල දැමීමේ වගකීම පැවරෙනවා..!!🌿🌱🌲🦋🙏🏻

  • @RathnaSooriyaarachchi-xb7yh
    @RathnaSooriyaarachchi-xb7yh 4 หลายเดือนก่อน +2

    ඔබ තුමා සැබවින්ම නායකයෙක්, දේශකයෙක්.... මිත්‍යාවෙන් අපි නිදහස් වෙන අපූරු දේශනයක්. ප්‍රඥාවෙන් අපේ සිත් පුරවන ඔබ‍ට ස්තුති කරන්න වචන නැහැ.. අපේ සිත දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කරන ඔබ තුමාට මගේ නමස්කාරය වේවා!!🙏 සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි!! දෙවි පිහිටයි!!🙏

  • @RamaniGeeganage
    @RamaniGeeganage 4 หลายเดือนก่อน

    ස්තුතියි පියාණනි..🙏🙏🙏 හැමදාමත් වගේම අදත් දන්නා දේ ක නොහිතන පැත්ත ගැන දැනුවත් වුනා. විශ්ව පියස නාළිකාවට ස්තුතියි🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 4 หลายเดือนก่อน +9

    🙏🙏උතුම් ගුරුතුමන් ගේ අසිර්වාදයේන් සුවපත් වේවා දිර්ගායුවේවා ගුරුතුමනි කරනා සේවය උතුම්ය ගුරුතුමනි නමස්කාර වේවා දේවුසුව පවුලේ සියලුම දේනාට ව්ස්ව පියසේ සියලුම දේනාට දිර්ගායුවේවා තුනුරුවන් සරනයි 🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +1

    ඇත්තටම නොදන්නා බොහෝ දේ ඔබතුමා කියා දුන්නට ගොඩක් ස්තුතියි 🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් දැනුවත් කරන ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට හදවතින්ම සුභ පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @lathalatha1056
    @lathalatha1056 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට ධීර්ගායුශ ලැබේවා ,විශ්ව ශක්තියේ ආසිර්වාදය නිරතුරුවම ලැබේ වා

  • @FfPy-iu1qr
    @FfPy-iu1qr 4 หลายเดือนก่อน

    Rani abesekara ගොඩක්ම වටිනා දේශනාවක් ඔබතුමාට බොහොම ස්තූතියි

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට වටිනා දැනුවත් කිරීමක් සුදු අම්මටත් දිර්ගයුෂ ලැබේවා

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 4 หลายเดือนก่อน +1

    ගුරු පියානනී ඔබ නමස්කාරය වේවා! ❤❤මගේ මැනීයන් නීවසෙ තනීයම සිටින්නෙ ඇස් නොපෙනෙන මැනීයන්ට ඔබ තුමාගේ පිහිට ලැබෙවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ හොද වැඩ සටහනක් ගුරු පියානෙනි ගොඩක් ස්තුතියි ❤❤❤ විෂ්ව නාලිකවට ගොඩක් ස්තුතියි කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසී සැමටත් යහපතක්ම වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @chandraabepala8351
    @chandraabepala8351 4 หลายเดือนก่อน +28

    විශ්වයේ අපූරු වෙනස කියලා දෙන විශ්ව පියස නාලිකා වත් කුමාර මහතා ත් අපුරුයි විශ් මය ජනකයි
    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 👍🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

    • @anomawijethunga
      @anomawijethunga 2 หลายเดือนก่อน

      Yea 😢​@@vishwapiyasa

  • @InokaLanka-b8x
    @InokaLanka-b8x 4 หลายเดือนก่อน

    පියාණනි....ඔබට දීර්ඝායුෂ ලැබේවා....
    දෙවි පවුලේ සියලුම දෙනාම නිදුක් වේවා.... නීරෝගි නිරෝගි වේවා....සුවපත් වේවා...බුදු සරණයි ඔබ සැමට.

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා ගෙන් මෙ ගැන අහන්න ම හිටියෙ ස්තුතිය ඔබට දිර්ගායු වේවා බුදු සරනයි 🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 4 หลายเดือนก่อน

    පියානණි .ඔබතුමාට .ගොඩක් .ස්තුතිය දැනුවත් කිරීමට තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @kumariperera4340
    @kumariperera4340 4 หลายเดือนก่อน

    මම දැනගෙන හිටියේ ..ඔක්සිජන් කතා wa විතරයි ...ape නිවසේ හැමතැනම ඇත .....ada wadi යමක් දැනගත් tha...ඔබ තුමා ta theruwan saranai...Thanks ...බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน

    ගුරු පියානන්ගෙ මෙ කරුණු කාරනා වලින් හැමදාමත් අපි බොහො දෙ ඉගෙන ගන්නවා.ගුරු පියානන්ට බොහෝම පින්.ස්තුති .තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !!! 🙏🙏🙏🌷💐🌷💐🌷💐🌷

  • @akaushalya9719
    @akaushalya9719 4 หลายเดือนก่อน

    විශ්ව පියස නාලිකාවටත් කුමාර මහතාටත් එහි කාර්්‍ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!🙏🙏🙏මමත් පැල සිටුවන විටත් සාතු කරන විටත් මොහොතකට ලෙඩරෝග අමතක වෙලා හිතට නිදහසක් 😊
    දැනෙනවා

  • @nishukumari-k5u
    @nishukumari-k5u 3 หลายเดือนก่อน

    ගුරැපියාණනි මේදේවල් කියල දුන් ඔබතුමාටත් සුදුඅම්මා ටත් දෙවුසුව දේශයේ සැමටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 ස්තුතියි 🙏 🙏 🙏 ස්තුතියි 🙏 🙏 🙏 තෙරැවන් සරණයි

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +9

    ගුරු පියාණනි.
    මම මගේ මිතිරන්ට නිතර කියන දෙයක් තමයි නිරෝගීව ඉන්න ඕනෙ නම් සෑම දිනකම කුමක් හෝ ගසකට වතුර දාන්න කියන කතාව.
    ඔබතුමා ඒකම කිව්වාම මට හරිම සතුටක් දැනුනා.මම වැඩ ඇරී ඇවිත් රෑ 12 ට හරි අනිවාර්යයෙන් වතුර දාන වැඩේ කරනවාමයි.ගස් වලට මා අමතන්නේ මගේ දරුවෝ කියලා.
    මම ඒ තරමටම ගස් වලට ආදරෙයි.
    ඒ අයට මම නිතර ස්තුති කරනවා.
    ඔක්ෂිජන් දෙනවා, පරිසරය අලංකාර කරනවා. පක්ෂීන් වඳුරන් ආදී සතුන්ට ආහාර සපයනවා.
    ඒ නිසා මා ස්තුති කරනවා.
    තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @anurathnayake1251
    @anurathnayake1251 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ගුරු පියානනී ඔබට දීර්ගායුශ ලැබේවා යහපතක්ම වේවා ❤️🙏🙏🌷💐🌹

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 4 หลายเดือนก่อน +1

    අපිව දැනුවත් කරන ඔබතුමාටත් ,සුදු අම්මා ඇතුළු කාර්‍ය මන්ඩලයටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @skkw2356
    @skkw2356 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව් පියානනි මේ මල්පැල ගැන ගොඩක් වීඩියෝ බැලුවා එක එක අය වෙනස් විදියට කියනවා අද තමයි ඇත්ත දැනගන්න පුලුවන් වුනේ විශ්වාස කරන්න පුලුවන් වුනේ තුල්සි හිටවල තියෙනවා ගේ ඉදිරිපස හැමදාම කොල ටිකක් කනවා ගොඩාක් ස්තුතියි කුමාර මහත්මයෝ ඇත්ත පැහැදිලි කර දුන්නාට ❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 หลายเดือนก่อน +1

    විශ්ව පියස ට
    ආදරණීය ගුරු පියාණනි❤🌿🌳🐉🌷🐆🌳🍁🍀🌞🌙 විශ්ව ය හා ඒකාත්මිය වි සිටිමි ජයවේවා! දෙවි පිහිටයි! ස්තුතිය ි ක්🙏🙏🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 4 หลายเดือนก่อน +3

    අපගේ ගුරු පියතුමා දනුවත් කිරීමෙන් විශ්වාස තහවුරු වුවා .ඔබතුමාට උතුම් නිර්වානයම අවබෝධ වේවා !

  • @Lalith333
    @Lalith333 4 หลายเดือนก่อน +1

    බොහොමත්ම ස්තුතියි ගුරුපියානනි වටිනා දේශනයක් බොහොමත්ම පින් විශ්ව පියස නාලිකාවටත් එම මහත්මියටත් බොහොමත්ම පින්❤❤❤🙏🙏🙏

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 4 หลายเดือนก่อน +1

    🪷🪷🪷 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලූ දෙවි සුව පවුලේ සාමාජිකයින් සියලුම දෙනාට නිදුක් නිරෝගී දවසක් වේවා 🙏🙏🙏

  • @mangalikaLiyanage-o8w
    @mangalikaLiyanage-o8w 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා කියපු මේ කතාව සත්‍යයක් මම ගොඩාක් විශ්වාස කරනවා විශ්ව මාතවට ස්තුතියි වේවා

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน +18

    ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමා පහදාදුන් නිසා එය පිලිගැනීමට සිදුවිය සත්‍යය ලෙස උදාහරන සහිතව පහදාදුන් සේක ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @wsifernando5656
    @wsifernando5656 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි .තෙරුවන්සරණයි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 4 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතිය කුමාර දෙවියන්ට විශ්වපියස නාලිකාවට සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා

  • @DilkiDil-yu6ur
    @DilkiDil-yu6ur 4 หลายเดือนก่อน +1

    අපව දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පින් ස්තුතීයි ස්තුතියි🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 4 หลายเดือนก่อน

    කුමාර් මහත්තයා අපිට දෙවි කෙනෙක් මෙවැනි පැළ ගැන මම හොය හා හිටියේ දැනුවත් කිරීම ගොඩක් පින් දෙවිපිහිටයි බුදු සරණයි

  • @sumitaraj7678
    @sumitaraj7678 4 หลายเดือนก่อน

    කුමාර වෙද මහතාට ගොඩක් ස්තුතියි විශ්වය ගැන ත් පාඩමක් වගේම කියා දෙනවා විශ්ව යට ස්තුති වේවා

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    ❤තෙරැවන්. සරණයි ඔබ තුමාට බොහොම පින් ඔයාට සුභ ම සුභ දවසක් ඔයාට දළදා සමිදු පිහිටයි ආරක්ෂාවයි

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน +14

    ආද්‍යත්මික නායකතුමාට නමස්කාර කරමි නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

    • @anula.gamage181
      @anula.gamage181 4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 4 หลายเดือนก่อน +3

    අපි දැනුවත් කලා ට මගෙ ගුරුපියානන්ට ගොඩක් පින් .බුදුසරණයි දෙවියන්ගේ පිහිට පතමි .❤❤❤❤❤❤

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน +10

    ඹබ අපිට මහ මෙරක් තරමිම උතුමිය. ගුරැපියානනි තෙරැවන් සරනයි දෙවි පිහිටයි .💕💕💕💕

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 4 หลายเดือนก่อน

    දිර්ඝායු වේවා සර් බොහොම බොහොම ස්තූතියි බොහොම පිං සර්ට අපට මේ සියලු දේ ගැන පහදා දෙනවට

  • @JanakaPathirana-xg7km
    @JanakaPathirana-xg7km 4 หลายเดือนก่อน

    සැමදා අපේ නුවණැස පාදන ගුරුතුමා ඔබ තුමා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි .ඔබ තුමා ,සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට ආයුබොහෝ වේවා .

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 4 หลายเดือนก่อน

    බොහොම pin oba tumata .Viswa පියස නාලිකාව tat stuti .සියලු danatama taruwan saranai 🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน

    ගුරු පියාණන්ගේ ආදරයට පෙරලා ආදරය කරමි ලස්සනයි දේශනාව ඉතාම වටිනව ස්තුතියි දැමිමට විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙිවා

  • @rmmallika-i7y
    @rmmallika-i7y 4 หลายเดือนก่อน +1

    නමසකාර වේවා,,, ගුරු පියාණනි,, මම නම් වත්තේ තියෙන සෑම ගහකට ම උදේ හවස ආදරයෙන් සාත්තු කර ඒ විදහට මල් පිපිලා, ඒ වගේම ගුරු පියාණන් පවසන ලද ශාක වර්ග කීපයක් තියෙනවා අද ඉදලා තවත් උනන්දුවෙන් ඒ ශාක පැළෑටි වලට සාත්තු කරන්න ඕනි අප නොදන්නා දෙයක් දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ගුරු පියාණනි,,, විශ්ව පියස නාලිකාවත් ස්තුතියි, 🙏

  • @fernandojacintha9781
    @fernandojacintha9781 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 4 หลายเดือนก่อน

    ව්ශ්වයෙ සොබාදහම ගැන මේ තරම් දෙ කියා දෙන ඔබ තුමාට ගොඩක් පින් මේ ව්ශ්ව මාතාවට අනෙක ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน

    ඔබ තුමාගෙන් ලැබූ දැනුම අපමනයි... ස්තුතියි ගුරු පියානනී.....

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน

    මගේ උතුම් වූ ගුරු දේවතම දීග ලොකු මාර මැතිතුමාණන් වහන්සේට පෙරහන් සරණයි සියලු දෙවි පිහිටයිමේ ආශිර්වාදය වසන්ත පද්මසිරිගෙන්!

  • @queenal427
    @queenal427 4 หลายเดือนก่อน

    අපේ දෙවි පියානන් වහන්ස ගොඩක් පිං පාටයි බුදුසරණයි දෙවිපිහිටයි ලංකාවටම මහා කරුණාව අති දයාන්විතයි අධි බලසම්පන්නයි මගේ පියානන් බුදුන් දැක නිවන් දකීවා👑❤👑💫

  • @chandijayasinghe626
    @chandijayasinghe626 4 หลายเดือนก่อน

    ❤❤ ස්තූතියි පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා ❤️❤️❤️ සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සැමදෙනා නිදුක් නිරෝගී වේවා❤❤❤ විශ්ව පියස ඔබතුමියටත් ස්තූතියි ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน

    අපගේ දෙව් පියාණන සුදු අම්මා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis3252 4 หลายเดือนก่อน

    නිවැරැදිව මේවගේ දේවල් ලබාදෙන ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරණයි ..

  • @kiriamma4515
    @kiriamma4515 4 หลายเดือนก่อน +5

    මම ඔබ තුමාගේ දේසනයක් එනකම් බලාඉන්නවා දවසට ලැබෙන අාහාරවේලක් වගේ

  • @milanimendis3401
    @milanimendis3401 4 หลายเดือนก่อน +2

    ඇත්ත මම ගේ ඉස්සරහ ගොඩක් හදල තියනවා.ගෙදරට එන යන අය කියනවා මෙහෙට ආවහම හරි වෙනසක් වගේම ප්‍රශ්නත් අමතක වෙනව කියලා.මටත් ගොඩක් ප්‍රශ්ණ තිබුනා.ටිකෙන් ටික විසද ගන්න ප්‍රළුවන් උනා.මිල මුදල් හොයන්න ගොඩක් පොඩි ව්‍යාපාර එහෙම හිතට එනවා.ඒවගේම මම එකක් දෙකක් කරනවා.නතර වීමක් හිතෙන්නේ නෑ.මේකත් කරන්න කියල නිතරම හිත කියනවා.වෙහෙසක් දැනෙන්නෙ ම නෑ.මට ගොඩක් සතුටුයි මේ වීඩියෝ එක ඇහුවම.ලයිට් බිල් වතුර බිල ලියන්න එන මහත්වරු කියනවා.ලොකු සිසිලසක් දැනෙනවා කියලා.එහෙනම් මේක තමයි රහස්.මම ගොඩක් ගස් වැල් හදල තියෙන්නේ.අනේ මට හරි සතුටුයි දැන්.මගේ විශ්ව මාතාව මට මේ වීඩියෝ එක පෙන්නුවා.ස්තූතියි විශ්ව මාතාවණි.ස්තූතියි කුමාර මහතා ඇතුළු සුදු අම්මාත් සහාය මණ්ඩලයටත්.
    උතුම් තෙරුවන් සරණයි.

  • @الهدابالعازمي
    @الهدابالعازمي หลายเดือนก่อน

    මම ඉන්නේ කුවේට් වලමට කෝටියක් ප්‍රශ්න තිබුණාඔබතුමාගේ දේශනා මගින්හරිම සැහැල්ලුවෙන්මම හිතින් ගොඩක් පෝසත් කෙනෙක්දැන් මම හැම ප්‍රශ්නයක්ම නිදහස් උන කෙනෙක් විදිහට ජීවත් වෙන්නේඔබතුමාට ගොඩක් දී

  • @niroshani3932
    @niroshani3932 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි උතුම් වු විශ්ව මාතාවට ස්තූතියි පියතුමන් හට උතුම් වු තෙරැවන් සරණයි🙏🙏🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +1

    සියළුම. සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝ ආයුෂම ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි!❤❤❤♥️🪷🪷🪷🪷🪷♥️🙏♥️🪷🪷🪷

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත්දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි දෙවිපිහිටයි .

  • @sachithdesilva7966
    @sachithdesilva7966 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුපියාණනි !
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +1

    ❤️🙏☸️🙏♥️🙏🏳️‍🌈🙏💕🙏🌺🙏🌹 තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා
    ලස්සන වටිනා දේශනාවක්
    අපි නොදන්නා දේ ගැන දැනුවත් කළ උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම දෙව් සුව චිත්‍රාගාරයේ සෑම සියළු දෙනාටම සාමය සතුට ප්‍රිතිය ප්‍රේමය ජය ලැබේවා
    උතුම් දෙවි පියාණන්ට ච්රං ජයතු ආයු වර්ණ සැප බල ප්‍රඥා සම්පත් වැඩි වේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
    විශ්ව මාතාවට ස්තුති වේවා ශක්ති මාතාවට සොබාදහමට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට ❤❤❤❤❤

  • @SuddiSuddi-ez3zb
    @SuddiSuddi-ez3zb 4 หลายเดือนก่อน

    අපිව දැනුවත් කරනවට ගුරු පියාණන්ට දීර්ඝායු වේවා 🙏🥀🙏🥀 විශ්ව පියසෙ මැතිනියටත් කර්ය්‍ය මණ්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🥀🙏🙏

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි 🙏,නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා ගුරු පියානනි,ඔබ පැවසූ සියල්ල සත්‍යයි ,දවසක් ඔබතුමා පැවසුවා රාක්ශ ගනයේ මිනිස්සු පොලව හූරනව කියල,වල් පැලයක්වත් තියෙන්න දෙන්නෙ නැතිව,මගෙ මහත්තයා ත් ඒ වගෙ කෙනෙක්,මන් හරිම ආසාවෙන් හදන ගස් කොලන් එක මොහොතින් විනාශ කරනව,පායන කාලෙට උදේ සවස වතුර දාල ඒව රකින්නෙ,එයා ඒව කැලේ කියල කොටල දානව,මන් ඒ වෙලාවට මේ විශ්වයෙන්,මහීකාන්තා මෑනියන්ගෙන් සමාව ගන්නව,මට හරි දුකයි,ඒත් මන් ආයෙ හදනව,මන් ආසයි ගස් වල දලු දානව බලන් ඉන්න,අපි ඉන්නෙ ගමක,ඕනි තරම් ඔක්සිජන් තියෙනව,ඒත් මේ මනි ප්ලාන්ට් පැලත් මන් හදනව,ඒත් මහත්තය නිවාඩු දවසට උදැල්ලක් පිහියක් අරන් එලියට බැස්සොත් ඉවරයි,😢අමනුස්සයෙක් වැහුන වගෙ තමයි එයා හැසිරෙන්නෙ කතා කරන්නෙ,?සන්සාරෙන් ගෙනාපු දෙයක් ද මේ ගුරු පියානනි,ප්‍රියමනාප භාවයක් ඇත්තෙම නෑ,මේ වගෙ අය ගැන පැහදිලි කිරීමක් කරන්නකො පින්සිද්ද වෙයි,එයා ගැන තරහෙන්ම ඉදල මටයි පව් සිද්ද වෙන්නෙ,🙏🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน +4

    සොබා දහමේ සිසිලස, සුන්දරත්වය, සැබවින්ම දකින්න පුළුවනි නම් සොබා දහම ජීවිතය ජීවත් කරවන බව දැනෙනවා නොඅනුමානයි.සොබා දහමේ වටිනාකම, අගය කියා දුන් ගුරු මැතිදුන්ට විශ්වයේ අසීමිත ශක්තිය, ආශිර්වාදය ලැබේවා, ලැබේවා, ලැබේවා, 🙏🙏🙏 දීර්ග ආයුෂ ලැබේවා 🙏 🙏 🙏 මැතිදුන් ඇතුළු සුදු අම්මාටත්, විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා, ලැබේවා, ලැබේවා 🙏🙏🙏🌸❤️🌸❤️

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน +1

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน

    වගේ උතුම් ගුරුදේව දඹදිගොඩ කුමාර මැතිතුමන් ඇතුළු පිරිසට ආශිර්වාද වේවා සුවපත් වේවා ජයෙන් ජයම ලැබේවා නිවන් සුවඔබතුමාගේ ආශිර්වාදයෙන් මගේ මක් මා කක කකාගේ සියලු යක්ෂ භූත ප්‍රේත පිහාචාදින්ගේ දවස අමනුෂ්‍ය බන්ධනයක් ආදී සියල්ලම එක්සානි සුවපත් වේවානමස්කාර වේවා ආශිර්වාද වේවා සරණයි සරණයි! සියලු දෙවි පිහිටයි මේ උතුම් ප්‍රාර්ථනා කරන්නේ කවදත්ත ඔබ වහන්සේ සමඟ සිටිනවාවසන්ත පද්මසිරි

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා රත්නත්‍රයේ පිහිටයි පියතුමණි 🙏🙏🙏♥️ හැමදාමත්

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 หลายเดือนก่อน +2

    අපිව හැමදාම උතුම් දේශනයකින් පෝශනය කරන අපේ පියානන්ටත් විශ්ව පියස නාලිකාවටත් ස්තුති .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @GamageDon
    @GamageDon 4 หลายเดือนก่อน +1

    මේ දේසනාවට ඔබතුමාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤☘️ සියලු සත්වයන්ට යහපතක්ම සෙතක්ම වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @FydsrydWarfy
    @FydsrydWarfy 4 หลายเดือนก่อน +1

    හැම කරුමක්ම පහදා දෙන ඔබතුමාට බොහොම ස්තු

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +1

    අපේ ආදර පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 4 หลายเดือนก่อน +35

    ආදරණීය ගුරු පියාණන්ටත් ආදරණීය සුදු අම්මාටත් ආදරණීය විශ්ව පිය සේ නාලිකාවටත් විශ්ව පියස මෙහෙයවන මැතිනියටත් දිව් සුවකාරය මණ්ඩලයටත් මේ විශ්වය ඇති ප්‍රබල ආරක්ෂාව සැනසීම ප්‍රීතිය ලැබේවා මේ කරන්නා කර්තව්‍යයට ගුරු පියාණනි සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @ChiranthaniDesilva
      @ChiranthaniDesilva 4 หลายเดือนก่อน +1

      sadhu sadhu sadhu 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  4 หลายเดือนก่อน

      හැමදාමත් විශ්ව පියස අපට සුබ ආශිර්වාද ගෙන එන ඔබට අපගේ ප්‍රණාමය... 🌹🌹🌹

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී ගුරු පියාණනි දීර්ඝායුෂ ලැබේවා