O/L විභාගයට A 9 ක රහසක් | How to get 9 A Passes for OL Examination | Episode 02 | By Ishara Madushan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • #isharamadushan #dewaniinima #radeesh #mathsonlineclasses
    10 සහ 11 ශ්‍රේණී වල ඕනෑ​ම දරුවෙකුට සහභාගීවිය හැකි,
    ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගි වන,
    සතියට පැය 4 ක් ඉංජිනේරුවෙක් විසින් උගන්වන Grade 10/ Grade 11 එකම Online Live ගණිත පංතිය !
    👉සතියට දවස් දෙකක් ! පැය 4 ක් live පන්ති (රාත්‍රි)
    👉නිබන්දන නිවසටම එවනු ලැබේ.
    👉ONLINE වාර විභාග ලියවීම
    👉 විෂයන් 09 ම ආවරණය වන පරිදි දිනපතා කාලසටහනක්
    👉live ප්‍රශ්න අසමින් ඉගනගැනීමේ හැකියාව
    👉Live පන්තිය මගහැරුන සිසුන්ට සතිය පුරාවටම Repeat පන්ති
    👉Website එක හරහා ද සියලුම මග හැරුණ පාඩම් නැරබිය හැක
    👉විශේෂ Motivational Programmes
    👉වසර 10 ක Tuition අත්දැකීම්
    👉ප්‍රශ්න පත්‍ර නිවසටම එවා ආපසු ඒවා Paper Marking ගුරුවරු විසි​න් Mark කර නිවසටම එවීම
    👉පසුගිය විභාග ප්‍රශ්න සහ විභාගය ඉලක්ක කරගත් සුවිශේෂි අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්චාව සහ ප්‍රශ්න පත්‍ ONLINE TIMER CLASS එකක් හරහා ලියවීම
    ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන එක්කම ගණිත පන්තියට සහභාගිවීමට දැන්ම ඔබගේ නම ,ශ්‍රේණිය සහ දිස්ත්‍රික්කය 070 691 81 27 අංකයට WhatsApp කරන්න !
    අපි පන්තියේදී හම්බවෙමු.
    Official Face Book Page : / isharamadushan
    Official Instagram : / ish_madushan

ความคิดเห็น • 5K

  • @isharamadushanofficial
    @isharamadushanofficial  3 หลายเดือนก่อน +90

    6-11 ශ්‍රේණී දක්වා
    Sinhala Medium/English Medium ලංකාවටම Online ගණිතය ...
    පංති පිලිබද විස්තර ලබාගැනීමට 0112 90 24 05 අංකයට Whatsapp කරන්න
    Or whatsapp us via www.isharamadushan.lk

  • @sachinisandunika125
    @sachinisandunika125 2 ปีที่แล้ว +80

    කෝ බලන්න අද ඉඳන් මෙ විදිහට වැඩ කරන අය🤟🤟

    • @Sriyani-r7j
      @Sriyani-r7j 10 วันที่ผ่านมา +2

      Math weda karanawa ada idan❤❤

    • @HemalathaB-ke3dl
      @HemalathaB-ke3dl 7 วันที่ผ่านมา +2

      ඉන්නො❤❤❤

  • @gaminipriyankara4277
    @gaminipriyankara4277 3 ปีที่แล้ว +1313

    O/l වලට දිරිමත් කිරීම ගැන ගොඩක් ස්තුතියි ,සර් හරිම නිහතමානී ගුරුවරයෙක් 😎😎😎

  • @anuradissanaya8513
    @anuradissanaya8513 3 ปีที่แล้ว +1505

    විටෙක කලා කරුවෙක් ..
    විටෙක ඉංජිනේරුවෙක් ..
    නිහතමානී පුද්ගලයකු..
    මන් දැකපු හොදම නලුවා වගේම හොදම ගුරුවරයා ආදරෙයි ඉශාර අයියේ❤

  • @YETTI.MINUTES
    @YETTI.MINUTES 10 หลายเดือนก่อน +289

    2024 o/l set eka me konata❤️‍🩹👍

  • @warshanethmicutiechimy8768
    @warshanethmicutiechimy8768 3 ปีที่แล้ว +113

    මම දැක නිහතමානීම පුද්ගලයා.ලෝහ නැතූව දැනුම බේදන පුද්ගලයා.
    හදවතින්ම සුභ පතනවා! ඉස්සරහට යන්න කීයලා. ❤
    congrats ishara sir.
    ආපේ හදවතේ නලූවා❤💜
    💓💓

  • @samavs1013
    @samavs1013 3 ปีที่แล้ว +164

    ඔයාට වෙන අතක් බලාගන්න කියපු අයට දැන් රිදිල ඇති. මරු අයියෙ. ඔයා නම් සුපිරි.

  • @sithrujayakodi6273
    @sithrujayakodi6273 2 ปีที่แล้ว +710

    " දිගටම කරන් යන් දරුවෝ බය වෙන්න එපාහ්" ඒ වචන ටිකහ් හිතටම වැදුනාහ් සර් ගොඩක් පින් 🙂

  • @user-ky9ro2ko6k
    @user-ky9ro2ko6k ปีที่แล้ว +174

    කලාකරුවෙක් පමණක් නොවී තමන් ඉගෙන ගත් දේ නිහතමානීව පවසා තවත් කෙනෙක් ගොඩගන්න උත්සහ කරන අමුතු චරිතයක්❤️ තෑන්ක්ස් අයියේ❤️

  • @_s.shay_
    @_s.shay_ 3 ปีที่แล้ว +76

    මම මේ අවුරුද්දේ A/L කරන්නේ. මේක O/L නංගිලා මල්ලිලාට කියලා කිව්වත් මම වෙලාව අරන් බැලුවා. සර් motivate කරන විදියට මට මේ ‍මහ රෑ ආයෙත් ඇදෙන් නැගිටලා ගිහින් පාඩම් කරන්න හිතුනා. බොහොම ස්තූතියි සර් කරන මේ කැප කිරීමට 🙏 දසදහස් වාරයක් පින්..
    O/L කරන නංගිලා මල්ලිලාට All the best!

  • @DULA-NK79856
    @DULA-NK79856 3 ปีที่แล้ว +52

    පේරාදෙණිය නම් කියන්න දෙයක් නෑ වැඩ්ඩෙක් කියලා දන්නව
    ඉගෙන ගත්තට ගොඩක් අය ඉගෙන ගන්න විදිය කියන්නෙ නෑ
    ඒකයි සර්ට හැමදාම හරි යන්නෙ🤗🤗🤗🤗

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 3 ปีที่แล้ว +140

    ඔබ මෙලොවට පායපු සදක් ගුරුවරයකු කලාකරුවකු නිහතමානී සොඳුරු තරුවක් අපි ආදරෙයි ඔබට සුබ පතනවා ඉදිරියටම යන්න 💏💏💏💏💏💏💏

  • @piumihansamali3264
    @piumihansamali3264 2 ปีที่แล้ว +51

    O/L වලට මාර බයෙන් හිටියේ මේ විඩීයෝ එක බැලුවා විතරයි සර් කිව්ව ඔක්කෝම කරා ❤️දැන් පාඩම් ලකුණු 85 .ඉස්සර 15.17 විතර ස්තුතිය සර් අපිව දිරිමත් කරාට❤️❤️❤️❤️

  • @ishunayanathara4703
    @ishunayanathara4703 3 ปีที่แล้ว +91

    මං දැන් university student කෙනෙක් , 2012 O/L වලට A9 , A/L වලට AAB (bio science )
    ඇත්තටම ඉශාර සර් ගේ plan එක හරියටම හරි... ඒ විදිහට වැඩකලොත් වරදින් නෑ.
    මාත් ඔය වගේමයි පිලිවෙලට subject වල වැඩ කරා.. exam pass papers දෙතුන් සැරේ කරා.. ඒ දවස් වල උදේ නැගිටලා රූපවාහිනී, ITN එකේ යන පාඩම් තමා බැලුවේ.. දැන් වගේ u tube තිබ්බද දන්නෙත් නැ.. ආදර සම්බන්ධතා තිබුන් නෑ, පෝන් තිබුනෙත් නෑ...
    ඒ කලේ අපිට ඔහොම කියලා දෙන්න කෙනෙක් නම් හිටියේ නෑ.. ඒත් වාසනාවකට වගේ මටම හිතිලයී ඔය විදිහට වැඩපිළිවෙළක් හදාගත්තේ... ඔහොම කියන්න පුලුවන් අත්දැකීමෙන් මහන්සි වෙලා ඉගන ගත්ත අයට විතරයී. ඒ නිසා ඉශාර සර් කියන දේ අහලා වැඩ කරන්න .. method එක ගොඩක් සාර්ථක වෙයි අනිවාර්යයෙන්. සර් කියනවා වගේ පිලිවෙලක් හදා ගන්න.. පිලිවෙල වැඩ කරන්න පුරුදු වෙන්න ඕන දෙයක් . (මගේ යාලුවෝ ගුරුවරු, වගේම මගේ bf තුත් කියනවා ඔයා ඕනම දෙයක් හරියට පිලිවෙලට කරනවා කියලා 😁)ඒක මාරම effective මුලු ජීවිතේටම..
    Good luck ishara Ayya.

  • @yasasmayadunne
    @yasasmayadunne 3 ปีที่แล้ว +106

    ආදරණීය ගුරුතුමෙක් .. නිහතමානී කලාකරුවෙක් .. සොදුරු මනුෂ්‍යයෙක් .. දක්ෂතාවලින් පරිපූර්ණ කලාවට පෑයූ රන් තරුවක් ❤️ ඉෂාර අයියා හදවතින්ම ආදරෙයි ❤️

  • @kaviXGara
    @kaviXGara 2 ปีที่แล้ว +94

    හිනාවෙන්න බලන් ඉන්න හැම මිනිහෙක්ටම පේන්න ගොඩ එන එක තමා මගෙත් හීනෙ ඒ හීනෙට මේක ලොකු දෙයක් සර් 😚 හැමදේටම thanjz sir 😚💕

  • @nethminethmi5007
    @nethminethmi5007 2 ปีที่แล้ว +319

    විටෙක නලුවෙක් විටෙක ගුරුවරයෙක් ව්ටෙක ඉන්ජිනේරුවෙක් හදවතේ ගුරුවරයා ගොඩක් පින් ආදරෙයි ඉශාර අයියේ ඒ වචන ටික ගොඩක් වටිනවා❤

  • @w.m.c.8155
    @w.m.c.8155 3 ปีที่แล้ว +501

    ' මගෙ දරුවො ටික ' වචන ටික නම් හිතටම වැදුන සර්...තැන්ක් යූ සර්...

    • @lakminiweerasekara43
      @lakminiweerasekara43 2 ปีที่แล้ว +10

      Mn hoyapu comment eka!!! Eka hondtama hithata wadinaw sir....."මගේ දරුවො"❤

    • @devindithiloka2512
      @devindithiloka2512 2 ปีที่แล้ว +4

      @@lakminiweerasekara43 👍🙂

    • @sadewnethman2803
      @sadewnethman2803 2 ปีที่แล้ว +3

      මූ පිස්සෙක් බන් මුව ගනන් ගන්න එපා

    • @jagathmanjulajagath1453
      @jagathmanjulajagath1453 2 ปีที่แล้ว +1

      Thanks sir

    • @Saliyachathuranga-zp6dc
      @Saliyachathuranga-zp6dc 2 หลายเดือนก่อน

      😠😠😠​@@sadewnethman2803

  • @listentoyoursoul2640
    @listentoyoursoul2640 3 ปีที่แล้ว +2162

    විටක ගුරුවරයෙක්,විටක ඉන්ජිනේරුවරයෙක්,විටක නලුවෙක්,විටක ව්‍යාපාරිකයෙක්.
    Multi talented ♥️
    _~*ishara madushan*~_

    • @anojarukanthi7694
      @anojarukanthi7694 3 ปีที่แล้ว +43

      අනෙ සර් ගොඩක් පින් අපිට මෙහෙම මෙ අමරු කලෙ කියල දනවට්❤️

    • @mihishanmihishan9346
      @mihishanmihishan9346 3 ปีที่แล้ว +14

      Mu vagema 🌹🌹dabalak

    • @Mind_relaxation10
      @Mind_relaxation10 3 ปีที่แล้ว +5

      😍😊

    • @Mind_relaxation10
      @Mind_relaxation10 3 ปีที่แล้ว +5

      @@anojarukanthi7694 😊

    • @thewnidamya2884
      @thewnidamya2884 2 ปีที่แล้ว +15

      ආදරණිය ගුරුතුමනී ඔබට හදවතින්ම ගරු කරම් 💫

  • @sandunii5588
    @sandunii5588 ปีที่แล้ว +18

    විටක පුතෙක්, විටක පියෙකි, විටක රංගන ශිල්පිනියක්, විටක ගුරු වරගෙකූ වු ඔබ, අපට මෙන් ලංකාවටම වටින සම්පතකි. තැන්ක් යු සර්, සර් කරන මේ සත්කාරයට, අපේ ඇස් පාදවාට. ගොඩක් පිං සර්, බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සර්, හදවතින්ම ආදරෙයි ❤️

  • @kavindudilhara342
    @kavindudilhara342 2 ปีที่แล้ว +2600

    අපි වගේ ලමයින්ට වැඩක් කරපු එකම නලුවා❤❤❤❤

  • @zameenanazeer373
    @zameenanazeer373 3 ปีที่แล้ว +136

    විටක ගුරුවරයෙක්,විටක ඉන්ජිනේරුවරයෙක්,විටක නලුවෙක්,විටක ව්‍යාපාරිකයෙක්.
    Multi talented ♥️
    \*ishara madushan*/
    thank you ❤

  • @senu9387
    @senu9387 2 ปีที่แล้ว +46

    O/L වලට දිරිමත් කිරීම ගැන ගොඩක් සතුටුයි.බොහොම ස්තූතියි සර්.💗

  • @ish6200
    @ish6200 3 ปีที่แล้ว +800

    නිහතමානි ගුරුවරයෙක් ගොඩක් පින් මේ කරල උදව්වලට 💙💙

    • @ish6200
      @ish6200 3 ปีที่แล้ว +6

      @Mihitha Guitarehemada mn echchara damme nh ne

    • @hirushamalshan4324
      @hirushamalshan4324 3 ปีที่แล้ว +5

      Supiri sir kenek

    • @ish6200
      @ish6200 3 ปีที่แล้ว

      @Mihitha Guitar mn damma baluwa mn dalathiyenne eka comment ekai

    • @ish6200
      @ish6200 3 ปีที่แล้ว

      @Mihitha Guitar hari kamak nh

    • @notopic7475
      @notopic7475 3 ปีที่แล้ว +1

      Anivaren

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 3 ปีที่แล้ว +79

    අනේ A/l කරන අයටත් එකක් කරන්නකෝ. .....

  • @k.g.s.y.kahawatta
    @k.g.s.y.kahawatta 3 ปีที่แล้ว +237

    කලා ලෝකයේ අහිංසක ආදරවන්තයා..., අනාගත පරපුරේ නිහතමානී ගුරුවරයා..., නිදුක් නිරෝගී සුවය ලැබේවා... සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...

    • @addadd8015
      @addadd8015 3 ปีที่แล้ว +5

      lihini akka happy birthday 🎂🎂🎂🎂🎂🎂🎂💕💕💕💕🎂

    • @blacklion3664
      @blacklion3664 3 ปีที่แล้ว +6

      පුළුවන්නම් විතරක් සර්ගේ නොම්බරේ දෙනවද

    • @tharusathsarani8976
      @tharusathsarani8976 3 ปีที่แล้ว +3

      ❤️

    • @rashiniranruwani1645
      @rashiniranruwani1645 2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @aravindaherath9207
      @aravindaherath9207 2 ปีที่แล้ว

      puluwannam witharak sirge numbare drnawada

  • @Dinugamage1118
    @Dinugamage1118 2 ปีที่แล้ว +68

    අයියේ සුභ පැතුම්.විටෙක ගුරුවරයෙක්,විටෙක නළුවෙක්,විටෙක ඉංජිනේරුවෙක්.මන් ආසම නළුවා.❤️❤️❤️❤️❤️

  • @hirunabandara335
    @hirunabandara335 3 ปีที่แล้ว +75

    නියම ගුරුවරයෙක් අයියේ ඔයා. Mortivation video එක superb👍.අපි O/L කරලා ඉවර උනත් බැලුවම තේරුනා video එක බලපු ඕන කෙනෙක්ට අනිවාර්යයෙන් A9 ගන්න power එකක් එනවා හැමෝටම ඉස්සරහට වැඩ කරන්න help එකක් මේක ගොඩක් පිං සර්.
    O/L ලියන හැමෝටම සුබ පතනවා මේ කියන විදිහටම වැඩ කරලා A9 ගන්න!

    • @gunarathnasajith3429
      @gunarathnasajith3429 3 ปีที่แล้ว

      Aththa ayye eka mama bkammali kame hitiyew padam karanna ayyage motiwet kirimen ashawa wadila dan 4.00 nagitinawa me para O/L (2021)

  • @gawesh7873
    @gawesh7873 3 ปีที่แล้ว +67

    ගොඩක් පින් සර් අපි වගේ බයෙන් ඉන්න ol ලමයිව මොටිවේශන් කරනවට මම දැක්ක පට්ටම ගුරුවරයෙක් සර් ලස්ස්න කොල්ලෙක් ඒ වුනට සර් රගපනවට වඩා teaching karanawata mama godak kamathiyi

  • @rusirurusiru3225
    @rusirurusiru3225 ปีที่แล้ว +79

    ඉෂාර අයියේ සුපිරියට ම තේරුම් ගන්න පුළුවන්.ඔයා කියලා දෙන විදිය මරු.... 😊👍පුළුවන් උපරිමයෙන් ම ඉගෙන ගෙන කොහොම හරි A 9 ගන්නවා මයි.... ✌️🤟😊❤️

  • @SLFathimaKitchen
    @SLFathimaKitchen 3 ปีที่แล้ว +151

    *විභාගෙට තව සුළු කාලයයි*
    *ඒ වුනාට ගොඩාක් අයට තමන්ට විභාගයක් තියනවා කියන එක අමතක වෙලා තියනවා*
    *ඔයත් එහෙම කෙනෙක් ද*
    *උදේ ඇහැරුන ගමන් පොත වෙනුවට ෆෝන් එක ගන්නව ද*
    *පොතේ අකුරු ටිකක් කියවන වෙලාවේ ෆෝන් එකේ message කියවන වද*
    *වැඩකට ඇති දෙයක් කියවන්න හිතෙන්නෙම නැද්ද?*
    *එහෙනම් හිතන්න 'මම කිසිම වැඩක් නැති ළමයෙක්* *කාලකන්නි ළමයෙක් කියන එක*
    *තමන්ගේ ජිවිතේට වටිනාකමක් දෙන්න ඕන නම් පොත් ටික අතට ගන්න.*
    *පාඩම් කරන්න*
    *තමන්ගේ මේ පුංචි කාලේ උපරිම මහන්සි වෙන්න*
    *ආයේ මේ කාලේ එන්නේ නෑ මහන්සි වෙන්න ඒ වෙනුවෙන්*
    *හැමෝම වැඩ කරන්න ළමයි*
    *ගොඩාක් මහන්සි වෙන්න*

  • @sakindunethul7519
    @sakindunethul7519 2 ปีที่แล้ว +501

    O / L වලට දිරිමත් කිරීම ගැන ගොඩක් ස්තුතියි🙏,සර් හරිම නිහතමානී ගුරුවරයෙක්😇😍 ආදරෙයි ඉශාර අයියේ❤

    • @sadunikumari6631
      @sadunikumari6631 2 ปีที่แล้ว +2

      සර් මම සර් ගේ veduo බැලුවා mata කාලසටහන කට wada කරන් අස්ස htuna mama dann sir ga kuapu time table akata wada

    • @sadunikumari6631
      @sadunikumari6631 2 ปีที่แล้ว +3

      Sir ta බුදු sarni sir paresaman enna

    • @samantharathnayake3458
      @samantharathnayake3458 2 ปีที่แล้ว +2

      Aththa

    • @chandupasadaruwan6069
      @chandupasadaruwan6069 2 ปีที่แล้ว +2

      @@sadunikumari6631 paka

    • @krishnamadanayaka4399
      @krishnamadanayaka4399 7 หลายเดือนก่อน +1

      😮

  • @sahantharuart
    @sahantharuart 3 ปีที่แล้ว +89

    කිසිම ගුරුමුශ්ටියක් නැති නිහතමානී ගුරුවරයෙක්.. 😍 ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුභපතනවා😍.. Acting ,Teaching and Advise always excellent ❤

  • @user-gt6kh3jp5n
    @user-gt6kh3jp5n 2 ปีที่แล้ว +9

    මගේ ජීවිතෙ මන් දැක්ක නිහතමානීම චරිතයක් ඉශාර සර්.සර්ට ගොඩක් පින්
    මට මගේ ජීවිතේ ටාකට් එකක් හදලා දුන්නට.සර් කියපු දේවල් නිසා තමා මම මගේ ජීවිතේ යම් තැනකට යනවා කියලා ටාකට් එකක් හදා ගත්තෙ.sirට බුදු සරනයි ❤️

  • @amashakusal1397
    @amashakusal1397 3 ปีที่แล้ว +522

    ළමයින්ව o/lවිභාගයට දිරිමත් කරීම ගැන හරි සතුටුයි ඒ වගේම ගොඩක් පින් ගුරුතුමනි😘😘😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😙😊😊😊😊😊😊

    • @Shehan196
      @Shehan196 3 ปีที่แล้ว +5

      👍♥️♥️♥️👍

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +7

      Ochchara umma denna oneda😂

    • @Shehan196
      @Shehan196 3 ปีที่แล้ว

      @@ishan9605 😅

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +1

      @@Shehan196 😂✌️

    • @ishan9605
      @ishan9605 3 ปีที่แล้ว +1

      @@Shehan196 subscribe karanna❤️😂

  • @pushpakanthi5277
    @pushpakanthi5277 2 ปีที่แล้ว +165

    හරිම දක්ෂ , නිහතමානී , ගුරුවරයෙක් . මොකද තමන් සාර්ථක උන විධියට අනිත්අයත් ගෙනියනව, ඔබට ජය.

  • @WeurasampathSampath-et8lj
    @WeurasampathSampath-et8lj 11 หลายเดือนก่อน +22

    ඉශාර අයියේ ඔයාට thank you අපි වෙනුවෙම් මේ තරම් මහන්සි වෙනවට A-9 ක් ගන්නවමයි💙💙

    • @Bhagya1674
      @Bhagya1674 8 หลายเดือนก่อน

  • @dilinisewwandi8709
    @dilinisewwandi8709 3 ปีที่แล้ว +75

    ලෝභ නැතුව තමන්ගේ දැනුම බෙදාදෙන ඔයාගේ නිහතමානීකමට ගොඩක් ගරු කරන්වා ඉශාර 🙏🙏

  • @chanithu_sethiya
    @chanithu_sethiya 3 ปีที่แล้ว +70

    ඇත්තටම මේවගේ සර් කෙනෙක් දැක්කමයි නියමයි සර් ජය වේවා!!!

    • @AsokaAsoka2010
      @AsokaAsoka2010 12 วันที่ผ่านมา +1

      Niyamay සාර්

  • @shashiniperera4282
    @shashiniperera4282 3 ปีที่แล้ว +399

    ලබා ගත්ත ජනප්‍රියත්වය එක්ක අයියා ඉගෙන ගත්ත දේ සමාජයේ යහපත වෙනුවෙන් යොදාගැනීම නම් ඇත්තටම අගය කරනවා.....හොඳ වැඩක්...හොද ගමනක් යන්න සුභ පතනවා 🔥❤

  • @jwerahera94
    @jwerahera94 2 ปีที่แล้ว +10

    💖අාදරණීය ගුරුතුමෙක්💖ලස්සන කලාවට දක්ෂ නලුවෙක් 💖ඔයාට ගොඩක් පින්💖

  • @hansinimana6673
    @hansinimana6673 3 ปีที่แล้ว +74

    ගොඩක් හොද ගුරුවරයෙක් අපිව මේ O/L විභාගයට උනන්දු කරවන එකට ගොඩක් පිං A9 අරගන්නවා අනිවාරෙන්ම සර්

  • @musicrox7876
    @musicrox7876 3 ปีที่แล้ว +181

    සර් නිහතමානී හොඳ ගුරුවරයෙක් . එපාවෙලා තිබුණු ගණිතය ආස වුනේ සර් උගන්වන ක්‍රමය නිසා .මාත් ආසයි සර් වගේ පේරාදෙණි කැම්පස් යන්න අනිවාර්යයෙන්ම යනවා. සර්ටත් ඕනි සර් වගේ අනිත් ළමයින් හොදට ඉගෙන ගෙන කැම්පස් යන් එක්.

    • @nadeekaprasad5283
      @nadeekaprasad5283 3 ปีที่แล้ว +6

      මාත් ආසයි පේරාදෙණිය කැම්පස් එකට ❤❤

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 ปีที่แล้ว +2

      @@nadeekaprasad5283 පේරා ලස්සනයි. සොඳුරු සරසවිය අඳුරු කරන වඳුරු රැග් ද නැත්තාම නොවේ.

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +108

    Education එකක් Trending ආවමද කොහෙද.❤️❤️❤️

  • @shehansansidu3061
    @shehansansidu3061 ปีที่แล้ว +14

    හිතට වැදුන,උනන්දුවක් ඇති වුනා ❤❤❤❤❤😘😘😘

  • @vishhettiarachchi6775
    @vishhettiarachchi6775 3 ปีที่แล้ว +26

    මාත් මෙ පාර o/l ලියනවා සර් කියපු විදිහට වැඩ කරලා අනිවාර්යයෙන්ම 9A ගන්නවා

  • @samankumaraaththanayak1524
    @samankumaraaththanayak1524 2 ปีที่แล้ว +19

    විටෙක ඉංජිනේරුවෙක්...
    විටෙක සුපිරිම නලුවෙක්..
    විටෙක හොදම ගුරුවරයෙක්...
    සර් ජීවීතේ කියන්නේ මොකක්ද කියලා හොදටම අද හිතට වැදුනා...
    සර් නම් සුපිරිම සුපිරියි සර් ❣️ සර්ට කවමදාවත් වරදින් නෑ සර් ..මෙහෙම වීඩියෝ තවත් දාන්නකෝ සර් 🙏🙏🙏 thank you so mach sar

  • @hashanrajapaksa2881
    @hashanrajapaksa2881 2 ปีที่แล้ว +55

    O/L කරන ළමයින්ට සුපිරි video එකක්👍හදවතින්ම ආදරෙයි ❤

  • @dulangihemashika2749
    @dulangihemashika2749 2 ปีที่แล้ว +9

    දැන් මම 11.. අද ඉදන් වැඩ කරනවා ❤බොහොම ස්තූත්‍යි සර් මගෙ හිත වෙනස් කරාට 😊❤

  • @thivinasemal5564
    @thivinasemal5564 3 ปีที่แล้ว +90

    අනේ a/l වලටත් දාන්නකෝ motivation ekk ඉක්මනට ඕනේ...

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 3 ปีที่แล้ว +383

    ලෝභ නැතිව තමන්ගේ දැනුම බෙදාදෙන ඔයාගේ 👨‍🎓👨‍🎓👨‍🎓 නිහතමානීකමට ගොඩක් ගරු කරනවා ඉෂාර සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayaniMadushika-vp9zt
    @JayaniMadushika-vp9zt 2 ปีที่แล้ว +68

    මං කැමතිම නළුවා.... ආස සර් කෙනෙක්... අපි වෙනුවෙන් වැඩක් කරපු එකම නළුවා..ආදරෙයි ishara අයියේ ❤️❤️‍🔥

  • @g.cmallika2272
    @g.cmallika2272 ปีที่แล้ว +38

    අයියේ ඇත්තටම අපිට , මේ දැන් කාලෙ ළමයින්ට හදවතට කතා කරලා අපි කැමති විදියට අයියා අපිට ඕන Warnings දෙනවා 😃 ඒක නිසා අපිට ඒවා හොදට ඔලුවට යනවා සහ තේරෙනවා Thank you අයියේ

  • @chamindharohitha3194
    @chamindharohitha3194 3 ปีที่แล้ว +40

    අදරණිය ගුරුතුමෙක්...
    විටෙක කලා කරුවෙක්...
    නිහතමානි චරිතයක්...
    ❤️ ඉෂාර අයියා මම හදවතින් ම සුබ පතනව ❤️ අදරෙයි අයියෙ ❤️ 🤗🤗🤗😍😍😍🌹

  • @deepalchaminda7106
    @deepalchaminda7106 3 ปีที่แล้ว +71

    සර් හොද නලුවෙක් වගේම ගොඩාක් හොද ගුරුවරයෙක් ඇත්තටම සර් හැමෝටම ආදර්ශයක් 😊........ගොඩක් ස්තුතියි සර් අපිව දිරිමත් කරනවට ....👍🙏🙏🙏🙏

  • @geethaperera4430
    @geethaperera4430 2 ปีที่แล้ว +112

    මමත් කොහොමහරි A-9 ගන්නවා සර් ❤️✌️ හොදට තේරෙනවා

  • @prabathkapuge4451
    @prabathkapuge4451 2 ปีที่แล้ว +24

    I'm in grade 9 but still am scared of my ols... Once I was a top rank student but after 6th grade my marks got worse...
    To my future self,
    Congratulations I knew you succeed!

  • @jayamirushika2751
    @jayamirushika2751 3 ปีที่แล้ว +44

    දැයෙ දරුවන් වෙනුවෙන් සාර්ථක අනාගතයකට මග කියන ඉශාර සර්..... ඔයාට ගොඩක් පින් 🙏🙏🙏 සර් ගෙ ඉදිරි වැඩ කටයුතු වලට හදවතින්ම සුබ පතනව☺️

  • @sithikawkandemulla8739
    @sithikawkandemulla8739 3 ปีที่แล้ว +45

    AL වලටත් මේ වගේ උපදෙස් දෙන්න සර්👍❤️

  • @kaushalya2820
    @kaushalya2820 3 ปีที่แล้ว +103

    ආදරෙයි ❤අයියේ හැමදාමත් ❤😊කරන වැඩකටයුතු සාර්තක වෙන්න ඕන😊 ඉදිරි ගමනට සුබ පතනවා හදවතින්ම .ජය වේවා 🙏

  • @LalJayawickrama
    @LalJayawickrama หลายเดือนก่อน +2

    ගොඩාක් පින් සර්.මේ වගේ තව වැඩ සටහන් කරන්න සර්ට ශක්තිය ලැබේවා .😌

  • @thisumsasmitha3882
    @thisumsasmitha3882 3 ปีที่แล้ว +48

    තෑන්ක්ස් ඉශාර අය්යෙ ❤️❤️ කලා ක්ශේත්‍රයේ වගේම ගුරු ක්ශේත්‍රයෙනුත් ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @nilushamanori3794
    @nilushamanori3794 3 ปีที่แล้ว +420

    මෙච්චර දවසක් වැරදියට කරපු දේ නිවැරදි කරලා දුන්නට සර්ට බොහොම පින්! THANK YOU SIR 😊

    • @shehankavishka1215
      @shehankavishka1215 2 ปีที่แล้ว +5

      ඔබට සුබ පැතුම O/L ගොඩ දා ගන්න

    • @prasaderanga8219
      @prasaderanga8219 2 ปีที่แล้ว +1

      Sirta godak pin mechchara dawas padam aththarala thibuna clzwatata nikarune gihin ahagena hitapu mn sirge kathawa ahala godak hithanna patan gaththa iganaganna ona kiyala mage githata hithuna sirta godak pin 🙏🙏🙏🙏

    • @deshanimaduwanthi9097
      @deshanimaduwanthi9097 2 ปีที่แล้ว +1

      Thank you sir mewa kiyala dunnata

  • @mylifeeducation5888
    @mylifeeducation5888 3 ปีที่แล้ว +26

    ගොඩක් ස්තුතියි සර්..නලුවෙක් වුනාට අනික් පිස්සු නලුවෝ වගේ කිසිම අාඩම්බරයක් නැ ..හරිම නිහතමානියි....එ් නිරහංකාරකමට අාදරෙයි සර් ....😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄 well done sir.......thank you sir

  • @anushanilmini3201
    @anushanilmini3201 9 หลายเดือนก่อน +7

    ඇත්තටම නියමයි අයියේ ❤ ගොඩක් පිං 🤭❤️❤️

  • @sigithikade9892
    @sigithikade9892 3 ปีที่แล้ว +86

    අනේ සර් ගොඩක් පින් අපිට මෙි ඉගෙන ගන්න කරන උදව් වලට .🙏🙏🙏අපිට මෙි වගේ වෙලාවක උදව් කරන එක ගැන බොහෝම සතුටුයි . Thank you sir 😊😊😊 👍👍👍👍❣️❣️😃😃

  • @lihinilolithya5279
    @lihinilolithya5279 3 ปีที่แล้ว +82

    බුදු සරණයි සර් මම දැකපු නිහතමානී ගුරුවරයෙක් ගුරුවරයෙක් 🤜🤜🤜

  • @Sky-wk2pi
    @Sky-wk2pi 3 ปีที่แล้ว +141

    සර් කියන විදිහටම නැතත් මාත් O/L වලට වැඩ කලේ කාල සටහනකට, පාඩමෙන් පාඩමට ප්‍රශ්න කරන එක හරිම වැදගත් තමයි.ඒ විදිහට වැඩ කරලා මමත් O/L වලට A9ක් ගත්තා.

  • @nishamanurada7610
    @nishamanurada7610 3 ปีที่แล้ว +116

    නියමයි සර් ..ඇත්තටම සර්ට ගොඩාක් පින් සර් ..මේ වගේ හැමදෙයක්ම කියලා දෙනවට ...සර්ගේ ඉදිරි වැඩකට‍යුතු සියල්ලම සාර්තක වේවා කියලා හදවතින්ම සුබ පතනවා සර් ..බොහොම ස්තුතියි 🙏

  • @Wdore5
    @Wdore5 3 ปีที่แล้ว +78

    නිහතමානී ගොඩක් ආදරණීය ගුරුතුමෙක්.. සර් උගන්නවා හොදට තේරුනා සර්ට ගොඩක් පින් 😍😘😘❤

  • @chandanikumari8164
    @chandanikumari8164 3 ปีที่แล้ว +28

    මම දැකපු හොද ගුරුවරයෙක් .කලාකරුවෙක්.ආදරෙයි ඉශර අයියෙ.මෙවෙලාවෙ අපිව මොඩි ෆයි කරනවට පින් ❤️❤️

  • @user-mc4ju4nx8u
    @user-mc4ju4nx8u 5 หลายเดือนก่อน +2

    ❤❤සොයුර ඔබට ගොඩාක් පින් ළමයින්ගේ මනස පහදා දෙනවාට බුදු සරණයි

  • @amasha605
    @amasha605 3 ปีที่แล้ว +123

    ගොඩාක් පින් සර්.ඉගෙන ගන්න😔 ඉස්කෝලෙ යන්න නැතුව අසරණ වෙලා ඉන්න අපිට සර් ලොකු ශක්තියක්💪 .ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සර් 🙏

    • @pari5166
      @pari5166 3 ปีที่แล้ว +2

      Hm😞

  • @kalanivichakshana1662
    @kalanivichakshana1662 3 ปีที่แล้ว +656

    මම දැකපු හරි නිහතමානී චරිතයක්.❤️හදවතින්ම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට.💕Thank you🙏

  • @malindu8637
    @malindu8637 3 ปีที่แล้ว +377

    මම දැකපු මනුෂ්‍යයන් අතරින් කැපී පෙනෙන දෙවියෙක් වගේ ගුරුවරයෙක්. ආදරෙයි සර්ට, රදීශ් අයියට මැරිලත් පැය 2ක් ආදරෙයි ❤❤

  • @kasunbuddika
    @kasunbuddika ปีที่แล้ว +13

    ඇත්තටම සර් ඔයා අනාගතේ ගැන මතක් කරාම ගොඩක් බය හිතුනා 🥺 ඒත් දැන් මම හිතාගත්තා කොහොම හරි මහන්සි වෙලා O/L වලට හොද රිසාල්ට් එකක් ගනව කියලා 💝 ගොඩක් තෑන්ස් සර් දිගටම ඔය වගේ වීඩියෝස් දාන්න ♥🥰

    • @isharamadushanofficial
      @isharamadushanofficial  ปีที่แล้ว +5

      දිවයිනේ වැඩිම ප්‍රතිඵල සහිත , වැඩිම සිසුන් ගණනක් සහභාගි වන ,සතියකට පැය 4 ක් උගන්වන ,ඉංජිනේරුවෙක් විසින් මෙහෙයවන එකම Grade 09/ Grade10/Grade 11 Maths Online live ගණිත පංතිය ! (ජීවිතය කියා දෙන ගණිත පංතිය) whatsapp now 070 681 91 93

  • @daduparera4056
    @daduparera4056 3 ปีที่แล้ว +70

    හරිම නිහතමානී ගුරුවරයෙක් , අපිව දිරිමත් කරනවාට ගොඩාක් Thank you සර්🙏...

  • @dewmibhagya887
    @dewmibhagya887 3 ปีที่แล้ว +146

    මන් දැකපු හැමදෙයකින්ම දක්ශ ගුරුවරයෙක් ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chandanapushpakumara9546
    @chandanapushpakumara9546 2 ปีที่แล้ว +23

    හිතට ලොකු උනන්දුවක්, ධෛර්‍යයක් වගේම විශ්වාසයක් ආවා මේ video එක බැලුවම... ගොඩක් පිං සර් 🙏🙏🙏

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 ปีที่แล้ว +2

    අයියෙ අයියා දෙවන ඉනිමේ කාතාවේ හොදට ලස්සනට රගපනවා දැක්කත් ප්‍රයමනප විදියට ඉන්න හැමොටම ආදරේ හිතෙන චරිතයක්

  • @bindushaedu4616
    @bindushaedu4616 2 ปีที่แล้ว +36

    Ishara සර් ඔයාට ගොඩක් ගරු කරනවා.මට වීඩියෝ එක බලන්න අවස්තාව ලැබුනෙ අද.මම grade 10 student කෙනෙක්...ඔයාගෙ මේ වීඩියෝ එකේ විදියට වැඩ කරනව කියල සර්ට පොරොන්දු වෙනවා...ගොඩක් ලොකු හීනයක් තියනවා අනාගතේ වෙනුවෙන් ගොතපු අනිවාරෙන් ඔයා වගේ තැනකට කවදම හරි මමත් එනවා..ඔයා කියල දෙන විදිය මරුවට ඇගට දැනෙනෙවා... Thank you very much sir..බුදු සරණයි...ගොඩක් පිං

    • @senu9387
      @senu9387 2 ปีที่แล้ว +1

      💗💗💗

  • @Sesandichamithna
    @Sesandichamithna 3 ปีที่แล้ว +79

    අනේ සර් ප්‍රස්තාර ඉතුරු කොටස් ඉක්මනටම 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💕💕💕💕💕

  • @pasiyagaming9016
    @pasiyagaming9016 ปีที่แล้ว +5

    තැන්කිව් සර්😍💔..මාරම හොද නලුවෙක් සහ තවත් ගුරුවරයෙක්⭕ එකෙන්ම respect සර්🌏

  • @user-te9qk7tg4r
    @user-te9qk7tg4r 3 ปีที่แล้ว +104

    නිහතමානී ගුරැවරයෙක්😍අපි මේ තරම් ආදරේ ඒකනේ💚

  • @thusithaneranji8814
    @thusithaneranji8814 2 ปีที่แล้ว +93

    හරිම නිහතමානී චරිතයක් .හැම අතින්ම දක්ෂ පුද්ගලයෙක්.ගොඩක් ස්තූතිය සර්ගෙ පාඩම් ක්‍රමය කියලා දුන්නට.🙏 ❤️❤️

  • @dilshandilshan7646
    @dilshandilshan7646 2 ปีที่แล้ว +31

    ගොඩක් වටිනවා සර්...තැන්ක් යූ සර්.... මං ආසම චරිතය... කවදහරි සර් වගෙ වෙනවා...🤟❤️

  • @user-zh5ok8he1z
    @user-zh5ok8he1z 9 หลายเดือนก่อน +4

    ළමයි වෙනුවෙන් ඉන්න නළු ගුරුවරයා අපෙ..නියමයි සර් ❤❤

  • @roshinivihara8781
    @roshinivihara8781 2 ปีที่แล้ว +20

    Thank you sir , හොද ගුරුවරයෙක් , මනසට යන්න ඕනී විදියට කිව්වා , මං අද ඉදන්ම මේ විදියට වැඩ කරනවා , ස්තූතියි සරි 🙏❤

  • @cyberdevil9570
    @cyberdevil9570 3 ปีที่แล้ว +106

    Clever+Engineer+Actor=Multi talented Character and he motivates us 😍🔥

  • @senuchathu2325
    @senuchathu2325 2 ปีที่แล้ว +40

    ගුරු පියානෙනී ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏 මං අද ගොඩක් දේවල් අද ඉගෙන ගත්තා 🙏❤ ගොඩාක් ස්තුතියි 🙏

  • @champikapriyadarshani9187
    @champikapriyadarshani9187 7 หลายเดือนก่อน +2

    රටට වැඩක් කරපු එකම නළුවා ❤❤❤ බොහොම ස්තුතියි sir 🙏 🙏

  • @samanudayakantha5127
    @samanudayakantha5127 3 ปีที่แล้ว +30

    මන් දැකපු නිහතමානී කලා කරුවෙක්.ඉදිරියටම යන්න සුබ පතනවා ඔබට. බුදු සරණයි සර්.

  • @isharafanboy3753
    @isharafanboy3753 3 ปีที่แล้ว +83

    ආදරණීය දක්ෂ ගුරුවරයෙක් 🔥
    සුන්දර කළාකරුවෙක් 😍
    නිහතමානීම උතුම් මනුස්ස හදවතක් ❤️
    අනේ කවදාවත් වරදින් එපා අයියේ වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ 🙏
    බුදුසරණයි තුනුරුවන් සරණයි සර් 🙏❤️

  • @vineethamahanama3345
    @vineethamahanama3345 3 ปีที่แล้ว +73

    සර් ගොඩාක් නිහතමානී සොඳුරු අහින්සක මනුස්සයෙක් 😊😊😊මටනම් දුකයි සර් මීට කලින් මේ වැඩේ පටන් ගත්තනම් අපිටත් මීට වඩා දෙයක් කරන්න තිබුනා කියලා හිතෙනවා 😶😶(අපි 2020 o/l)නමුත් සතුටුයි ..මොකද අපේ නංගිලා මල්ලිලාට හරි මේ වගේ අවස්ථාවක් ලැබුනනේ🤗🤗සර්ට ගොඩාක් පිං 🌹🌹🙏🙏සහ මේ පාර සා/පෙළ ලියන ඔයාලට සුබ පතනවා හදවතින්ම ❤️❤️

  • @kdskavi1075
    @kdskavi1075 2 ปีที่แล้ว +1

    අපි වගේ ලමයින්ට ගොඩක් උදවු කරපූ එකම නලුවා,එකම ඉංජිනේරුවා,එකම ගනන් සර්. සර්ට ගොඩාක් පින් සර් මේ වගේ දේවල් කියලා දෙනවට. සර්ව අපිට ගොඩක් විශ්වාසයි. සර් සර්ගේ ඉදිරී වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා.බුදු සරණයි.දළදා සමිදු පිහිටයි සර්.😄😄😄

  • @sandithimihinsa5270
    @sandithimihinsa5270 3 ปีที่แล้ว +40

    බුදු සරණයි සර්...මම දැකපු හරි නිහතමානී චරිතයක්... සුබ පතනවා keep it up😋

  • @ravishithamasha6449
    @ravishithamasha6449 2 ปีที่แล้ว +171

    ලමයිට වැදගත් වෙන වැඩක් කරන එකම නලුවා... ඒ කටහඩම ලොකු හයියක්💞💞🥰

  • @AllInOne5515
    @AllInOne5515 3 ปีที่แล้ว +133

    ඉංජිනේරුවෙක් ගුරුවරයෙක් නලුවෙක් ගැම්මක් තමයි සර් ❤❤❤❤❤❤❤❤❤

  • @R.M.I.K.Dayarathna
    @R.M.I.K.Dayarathna 8 วันที่ผ่านมา +1

    ජීවිතේ කියන්නෙ පුදුම දෙයක් ජීවිතේ මැරෙන තාක් අපි මොනවහරි දෙයක් ඉගෙන ගන්නවා අභියෝග කියල තියෙන මේ levelඑක අපි win කරන්නම ඕනෙ එතකොට අනාගතේ ලස්සනයි අභියෝගවලට මුහුන දෙනකොට තමයි අනාගතෙත් ලස්සන❤🥰

  • @lahirurasanka6567
    @lahirurasanka6567 3 ปีที่แล้ว +87

    ගොඩක් ආදරනීය නිහතමානී ගුරුවරයෙක්.. මේ වගේ වෙලාවක සර් කෙනෙක් විදිහට ලමයි ගැන හිතෙන එකත් කොච්චර හොදයිද?