කිසිම course එකක් නොකර English හදාගන්නෙ කොහොමද ? How to learn English without following any course ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 579

  • @thilinidilshara6825
    @thilinidilshara6825 2 ปีที่แล้ว +470

    තව්තිසා දෙව්ලොවටත් වඩා සැපවත් ,සතුටු ජීවිතයක් අක්කාට ලැබේවා...සසරින් එතරවන තුරු ඥාන ශක්තිය ලැබේවා මේ පිනෙන්...දියුණු වේවා සාර්ථක වේවා ධ්‍යාපන කටයුතු හොදින් කරගන්න...I Love You❤️❤️

  • @ravishithamasha8445
    @ravishithamasha8445 ปีที่แล้ว +34

    දැනුම වගේම රූපෙනුත් පරිපූර්ණයි ඔයා...🥺💖🫂

  • @gihanbandara3961
    @gihanbandara3961 ปีที่แล้ว +31

    Tip 6 එකට පොඩි දෙයක් එකතු කරන්න කැමති... Clubhouse app එක දාගන්න..ඒකෙ තියන english practice කරන conversations....ඒවට join වෙලා කතා කරන්න පුළුවන්...ඒවල ඉන්නෙත් ලෝකේ වටේ අය...ඒනිසා කවුරුත් ඔයාව අඳුරන්නෙත් නෑ...ලැජ්ජ වෙන්න දේකුත් නෑ...ඒ වගේම ඒකට එන්නෙත් English හදාගන්න ඕනි අය ....ඒ නිසා වැරදුනාට කිසිම කෙනෙක් හිනා වෙන්නෙ නෑ..හිනා වෙන්නත් බෑ...ඒක එතන rule එකක්..

  • @pamode7607
    @pamode7607 2 ปีที่แล้ว +65

    ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මට ඉංග්‍රීසි කොහෙත්ම බැරුව හිටියෙ අක්කා කියපු දේවල් වගේම මම fb එකේ English post බැරුව හරි කියෙව්වා මමම තේරුම් ගත්තා.. English post දාන page follow කරා.. දැන් මට හොදට ඉංග්‍රීසි පුළුවන් ලියන්න කතා කරන්න.. ස්තූතියි අක්කට මේ දේවල් අනිත් අයටත් කියල දෙනවට❤⚘

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +8

      ඔයාටත් හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ අත්දැකීම හැමෝමත් එක්ක බෙදාගත්තට ❤

    • @pamode7607
      @pamode7607 2 ปีที่แล้ว +2

      @@Studywithgimi 🥰❤⚘

    • @nowtimefuntime1409
      @nowtimefuntime1409 2 ปีที่แล้ว

      Oya kohomada hadagatte

  • @dunisaranya8356
    @dunisaranya8356 2 ปีที่แล้ว +81

    English ඉගන ගන්නේ කොහොමද කියලා හිත හිත හිටියේ😊තැන්කූ අක්කි.💛
    ඔයාගේ අනාගතේ ගොඩාක් ලස්සන වෙන්න ඕනි.💙

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +2

      ඔයාගෙත් නංගි ❤

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      Mage video th bln

    • @thilinahashan5899
      @thilinahashan5899 ปีที่แล้ว

      Speaking english practice krna kemthinm math ekka join wenna dear

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 2 ปีที่แล้ว +58

    දැනුම ලබාදීමට පරාර්ථකාමි,කාරැණික වීම ගැන අගයකරමි...

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +65

    හොඳ දියණිය ක් දු හැදු වැඩු දෙමාපියන් ට ත් දුවටත් තෙරුවන් සරනයි .♥️♥️♥️♥️👍👍👍👍👍👍

  • @isurushanaka3865
    @isurushanaka3865 ปีที่แล้ว +9

    අක්කේ අදනම් ගොඩක් ලස්සනයි ඔයා නියමයි මේ ටික මට මේ එපා වේලා මුල හොඩියේ ඉදලා ලියලා පටන් ගන්න හැදුවේ අද ඉදලා මරු මේ ටික සුපිරි අපි කරපු වැරදි ගොඩක් තියනවා දැන් එවා හදගෙන හොදට ගෙම ගහනවා thanks akke 🥰🥰

  • @Dhananjaya206
    @Dhananjaya206 ปีที่แล้ว +32

    ඔයාලා ආස සබ්ජෙක්ට් එක englishවලින් ඉඟෙන ගන්න උත්සාහ කරන්න. ඒ කිව්වෙ ඔයා ආසම සබ්ජෙක්ට් එක englishවලින් study කරනකොට ඔයාලාට ඒ subject එක learn කරන්න පහසුයි.
    English හැකියාව අඩුයි කියන්නෙ ඔයාගේ personality එකට ගොඩක් challenging situationවලට face කරන්න සිදුවීමට හේතුවක්.
    ලැජ්ජා වෙන්න බය වෙන්න එපා...මොකද ලැජ්ජාව සදාකාලික නෑ....නොහැකියාව ලැජ්ජාවට පිටිපස්සෙන් තියාගත්තොත් ඔයාට life එකේ enjoy කරන්න තියෙන ගොඩාක් chances මිස් වෙන්න පුලුවන්..

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +4

      ඒ කතාව හරි. මම මගේ ඉතිහාසය විශේෂවේදී උපාධිය කරන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරල හොඳ ලකුණක් ගන්න එක පැත්තකින් තියලා මම ඉංග්‍රීසියෙන් කරෙ එ අරමුණින්. ඇත්තටම දැන් මගෙ ඉංග්‍රීසි හැකියාව තිබුණට වඩා හොඳයි.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      හුඟක් හොඳ අදහසක් ❤️

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      Mage vidiot bln

  • @ytubechannel
    @ytubechannel 2 ปีที่แล้ว +6

    මරු අක්කේ. ගොඩක් පින්.. දිගටම දාන්නකෝ මේ සම්බන්ධ ඒව

  • @slguitarists3570
    @slguitarists3570 2 ปีที่แล้ว +12

    නිර්හංකාර බුද්දිමත් ගොඩක් ලස්සන කෙනෙක්... ඔයාගෙන් ඉගෙනගන්න තව ගොඩක් දේවල් අපිට තියෙනවා... දිගටම වීඩියෝස් දාන්න... තෙරුවන් සරණයි

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว

      ස්තූතියි 🙇‍♀️🙏

  • @chamodyapoojani2162
    @chamodyapoojani2162 2 ปีที่แล้ว +7

    ඔයා කතා කරනවා අහන් ඉන්න ආසයි අක්කී♥️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +28

    ඉතාමත් වැදගත් වැඩසටහනක්! 💖 නිහතමානීව, තමන් සතු දැනුම ලබා දෙනවාට ගොඩක් ස්තූතියි ඔයාට!

  • @sasinijayawardana9712
    @sasinijayawardana9712 ปีที่แล้ว +3

    ගොඩක් වටින්වා අක්කිට කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @ranjith707dharmadasa5
    @ranjith707dharmadasa5 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා.. ගොඩාක් පිං.. තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා.. නිදුක් නීරෝගි වෙවා..තෙරුවන් සරනයි

  • @emishenu
    @emishenu 2 ปีที่แล้ว +74

    I work in the bank. I used to not be able to speak English very well. I recently went to the bank. It seems like everyone speaks in English. Then I also wanted to learn English very well. Because now a days we can't do anything without English. So I followed what you said a lot. Now I can speak English very well and I am also surprised. Thank you.ගොඩක් වටිනවා dr දැන් කාලේ අයට මේ දේවල් දැනුවත් කරපු එකම වටිනවා.🥺♥️🔥

    • @catty9793
      @catty9793 2 ปีที่แล้ว +1

      ❤️

    • @filmpissa1672
      @filmpissa1672 2 ปีที่แล้ว +7

      Dear mashi, I am replying to your comment to avoid future Inconveniences that you are about to face...I noticed some english grammatical issues when i was reading your comment.first of all I admire your effort to learn english and practice what you have learnt by speaking or commenting like this. After reading your comment I clearly noticed you are very keen on learning english and you have realized importance of english.but I feel that you need further guidance to learn and practice english..don't get me wrong I am not an english teacher 😂 and I am not here to promote any english class...I am just saying we are living in sri lanka right..😂😂😂 if you wrongly say something in sinhala no one will really give a damn about it but if you do the same thing in english oh god...they will throw rocks at you in the lightning speed....believe me I have faced that kind of unpleasant situations few years back 😒.so if I get back to the point, english isnt all about tenses or verbs ...it has been developed...and it is a mixed of phrases,idioms,expressions..and you cant master it in a night...you neet to have a patient mindset to learn all those things....you can follow the instructions given by the gimi but also you have to give a time to grasp what you have learnt...this is a long journey..gradually your knowledge will be improved and ability of speaking english also developed in you without getting noticed to you.....believe me this the truth...and dont be hurry to speak unless you have proper and accurate knowledge....thank you !!!!

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +1

      @@filmpissa1672 thank you 🥺♥️

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +2

      🥰😍 හුඟක් ස්තූතියි මේ comment එකට

    • @emishenu
      @emishenu 2 ปีที่แล้ว +9

      @@filmpissa1672 මට මේකට දෙයක් කියන්න ඕනි.මෙහෙමයි අපි කවුරුත් සර්වසම්පූර්න නෑනෙ.ඉතින් අපි හැමදේම හොදට පුලුවන් වෙනකම් ඉන්න ඔනි නෑ.අපි ඒ අපිට බැරි දේවල් වලට try කරන්න ඕනි.මට fluent english බැරි වුනාට මන් වැරදි වැරදි හරි ඒකට try කරනවා.ඒකට කවුරුත් හිනා වුනාට කමක් නෑ මොකද අපේ language එකක් නෙවෙයිනෙ මේ.මේක අපි ඉගෙනගන්න දෙයක්.ඉතින් මන් හිතන්නෙ අපිට පුලුවන් විදිහට English improve කරන එක වටිනවා කියලා.ඔයා කියලා දුන්න දේත් ගොඩක් වටිනවා😊

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 ปีที่แล้ว +2

    මමත් ඔය tips ටිකම කරනවා.. ගොඩාක් සාර්ථකයි ❤

  • @chathurangajayatilleka234
    @chathurangajayatilleka234 ปีที่แล้ว +11

    I started to learn English few years ago. I used outdated methods to learn the language. But few years after big effort to learning. But I could get known methods those I told us in this video. Started to reading Eglish by reading the ceylon today new paper. At first It was like rocket science. But, It started to understand the language gradually. I do not care about grammer when learning language. If we worry about grammer or spend time learning grammer we can't speak English. I really appreciate your video because you guilded people to learn English with right methods. Thanks you.😀

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome ❤️.. thanks a lot for your valuable comment 💖

  • @Chathu353
    @Chathu353 2 ปีที่แล้ว +15

    ගොඩක් ස්තූතියි අක්කී ❤️😌 හරිම වැදගත් වීඩියෝ එකක් ඔයාගෙ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා! 💗🥰

  • @Sithu.22
    @Sithu.22 21 วันที่ผ่านมา

    අදයි channel එක දැක්කේ ,නියමයි.

  • @aroundtheworld9125
    @aroundtheworld9125 2 ปีที่แล้ว +2

    මාරම විදිහට හිතට වැදුනා.ටික ටික ඉගෙනගන්නව මාත්.සුභ අනාගතයක් වේවා.😘

  • @niftynadeesha
    @niftynadeesha 2 ปีที่แล้ว +3

    හොඳ දුව... සතුටින් ඉන්න..

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කා මේ ක්‍රමේ ගොඩක් හොදයි.. මමත් දන්න විදියට English videos කරලා දානව කැමති අය බලන්න.. 😇

  • @Udayanga747
    @Udayanga747 ปีที่แล้ว +1

    මේ හලෝ ගොඩක් ස්තූතියි හරිද
    ජයම වේවා
    මේ කරන දේවල් වලට ❤️❤️❤️❤️ආදරෙයි....

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 ปีที่แล้ว

    මාරම wedagath video ekk. අපි ගිය ගමේ skole English teachers la hitiye na.ftta kattak kewe ඉගෙන ගණ්න.a/l karaddi tama English samanyen හරි hada hadagatte.dn nm meken tawa English දැනුම හදා ගන්න උදවුවක් වේවි..tanks අක්කා 🙏👍👌👌

  • @pavithragunasena242
    @pavithragunasena242 2 ปีที่แล้ว +6

    අද තමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ.මාර වටිනවා මේ වීඩියෝ එක.මාර මෝටිවේශන් එකක් ආවා.ගොඩක් පින් ❤️

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +5

    නියමයි 😍😍😍

  • @harshanidilrukshiperera9752
    @harshanidilrukshiperera9752 2 ปีที่แล้ว +3

    Good video. Grammer හදාගන්න Raymond Murphy ge පොත් බලන්න

  • @dulanjaleemadhushani5820
    @dulanjaleemadhushani5820 2 ปีที่แล้ว +9

    Thank you so much akki 🥰 I used to study my notes with sinhala meaning . Then I will start it with english ☺️.

  • @ajmgangani8223
    @ajmgangani8223 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් අක්කියෝ..❤️❤️❤️😘😘😘

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 2 ปีที่แล้ว +3

    Thank you so much akkii... අද තමයි ඔයාගෙ vedios බලන්න ගත්තෙ... 😙💕✨️

  • @thilinahashan5899
    @thilinahashan5899 ปีที่แล้ว +4

    Such a valuable advice for english learning beginners ❤️🤝

  • @ireshaperera4113
    @ireshaperera4113 ปีที่แล้ว +2

    Great vlog nangi..wish you all the success❤️

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 2 ปีที่แล้ว +4

    අක්කේ සුපිරි video එකක්.ගොඩක් වැදගත් වුණා අක්කේ. Thank you. 👍👌♥️😍😍

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว

      ඒක මට ලොකුම ලොකු සතුටක් මල්ලි 😍

  • @SiddarthasukhithaB554
    @SiddarthasukhithaB554 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..! ගොඩක් වැදගත් 💜️

  • @yashodhielena6219
    @yashodhielena6219 2 ปีที่แล้ว +3

    Ada thama akkage channel eka dakke godak important channel ekak thawa study tipes video one ♥️♥️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම share කරන්නම් ❤️

  • @chaanuwije1734
    @chaanuwije1734 2 ปีที่แล้ว +20

    වීඩියෝ එකෙන් වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි Gim🤗. පොඩි ඉල්ලීමක්... Scl student , Uni student හෝ experience නැති කෙනෙක් කොහොමද powerful linkedin profile එකක් හදාගන්න හැටි හෝ linkedin profile එකක් හරියට maintain කරගෙන යනහැටි කියාදෙන්න පුලුවන් ද?

    • @shadow-ru7pv
      @shadow-ru7pv 2 ปีที่แล้ว +1

      මටත් ඒ ගැන දැනගන්න ඕනේ🙂

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කරන්නම් 🥰💪

  • @Kasunilakmini
    @Kasunilakmini 2 ปีที่แล้ว +4

    Akkige channel eka dekke Ada . Man hithanne ekath Mage pinak. Akki godak tnyou math cempus yanna English hadaganna inne. Eth course walata yanna aththatama matanam Salli na. E hinda mama you tube video Balala thamai igena gnna hithuwe. Akkige video eka godak wedagath . Godak pin aththatama me dewal share karagannawata. ❤️👍♥️🥰🙏

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว

      හුඟක් ස්තූතියි නංගි ඔයාගෙ වචන වලට 🥰🙏

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 ปีที่แล้ว +15

    මේ ලෝකේ දෙයක් මතක හිටින්නෙ නැති එකට වීඩියෝ එකක් කරන්නකෝ😍

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +4

      දැනටමත් ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒක පොඩ්ඩක් බලන්නකො 💪🥰

    • @anomakumari8237
      @anomakumari8237 ปีที่แล้ว

      Gotukola bonna rasakida bona

  • @ravindusulakshana2016
    @ravindusulakshana2016 2 ปีที่แล้ว +4

    Thank you akka ❤️ For sharing valuable tips.

  • @NavodyaWijekoon
    @NavodyaWijekoon ปีที่แล้ว +2

    Thank you ❤️
    ගොඩක් වටින video එකක් 😊

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +2

    Thank you so much akki ❤❤ godak watina video ekak ❤

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage7852 2 ปีที่แล้ว +1

    ජය වේවා ගිමා ඔයාට.. පට්ට සතුටුයි ඔයා ගැන.. තෙරුවන් සරණයි🌷 ඔයාට.. ❤🤝

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හුඟක් ස්තූතියි ❤️

  • @yashodhielena6219
    @yashodhielena6219 2 ปีที่แล้ว +2

    Thanks akke godak important video ekak ✨♥️

  • @kavishanethmi8572
    @kavishanethmi8572 2 ปีที่แล้ว +3

    thank you akke. very useful tips for improving my English knowledge

  • @kavindulakshan662
    @kavindulakshan662 ปีที่แล้ว +2

    Thanks akke🙏
    Godak valuable video ekak akke🙏🙏

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 4 หลายเดือนก่อน +1

    හොඳට මහන්සි වෙලා වැඩ කරනවා එතකොට දියුණු කරගන්න පුළුවන්......මතක තියාගන්න වෙන කාටත් ඕක දියුණු කරන්න බෑ....තමන්ගේ අතේමයි වැඩ කෑල්ල තියෙන්නෙ.....ඒක තේරුම් ගන්නකොට හොඳටම වයසට ගිහිල්ලා වෙන්නත් පුළුවන්.....මෙලොව ස්වභාවය ඒකයි...එයට පිටුපාන කාටත් බෑ....ගොඩක් මහන්සි වෙන්න එතකොට පුළුවන්...
    කල් යනකොට මොළේ හොඳට ඉංග්‍රීසියෙන් හිතන්න පටන් ගන්නවා.....ඒක තමන්ට හොඳටම දැනෙනවා.....තව ටිකක් කල් යනකොට මොලේ හොඳටම සුපිරියටම වැඩේ දෙනවා...ග්‍රැමටිකිලි ඔක්කොම පටස් ගාලා හදලා එළියට දානවා.....ඔබ ජය ගන්නවා ගන්නවමයි ඉදිරියටම යන්න ඉදිරියට යන්න....
    😜😜😜😜😜

    • @Studywithgimi
      @Studywithgimi  4 หลายเดือนก่อน

      💯ක් එකඟයී 😍

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 2 ปีที่แล้ว +7

    When I conducting interviews , I confused than candidates, 🤣 they are more fluent than me, I commonly practice tip 01 & 02 , very effective , thanks a lot , sis , Keep it up

  • @buddhismagainstnature8930
    @buddhismagainstnature8930 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුතියි

  • @bhagi6076
    @bhagi6076 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි අක්කේ.. ❤🙏

  • @themoonstruckgurl
    @themoonstruckgurl 2 ปีที่แล้ว +2

    ඉස්සර english සින්දු නම් හරි grammar tibba. දැන් සින්දු වල grammar වැරදි . For example, she dont know කියලා ගොඩක් සින්දු වල තියනවා, ඒත් ඒක she doesnt know වෙන්න ඕනේ. ඒක නිසා පොත් කියවන එක හොඳම දේ කියලා මම හිතනවා

  • @Sawo-500
    @Sawo-500 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳයි මම මගේ B.A (Special ) in History degree එක කරන්නේ ඉංග්‍රීසියෙන්.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හොඳයී 😍❤️

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว

      @@Studywithgimi 😍

  • @na-ra8701
    @na-ra8701 2 ปีที่แล้ว +3

    අක්කේ මේක ගොඩක් වටිනවා...❤🥺

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අක්කා..❤️🙏☸️

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙇‍♀️

  • @sadeepsanduranga2368
    @sadeepsanduranga2368 ปีที่แล้ว +2

    oyage me tips so good , i really recommend for everyone

  • @DJzen.
    @DJzen. ปีที่แล้ว +2

    ආදරෙයි අක්කේ☺️🖤🌿

  • @Dilanhettiarachch
    @Dilanhettiarachch 2 ปีที่แล้ว +15

    ඔයා කියවන books ටික list කරලා comment කරන්නකෝ 😀🤗 , මටත් ගන්න , good job & nice video 😊

    • @piyumimadushika7756
      @piyumimadushika7756 2 ปีที่แล้ว

      Ane ekanam loku deyak.book list ekak dannako

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว

      ඕනම english පොතක් කියවන්න පුළුවන් 😍💪

  • @shanupraveen8423
    @shanupraveen8423 2 ปีที่แล้ว +2

    thanks akki ... oya godak lassanai...... hithath godak lassanai

  • @chamodirangika3058
    @chamodirangika3058 2 ปีที่แล้ว +3

    Thank you dr for gives us great advice ❤️❤️ it's very important .. good luck

  • @letterswriting1227
    @letterswriting1227 ปีที่แล้ว +1

    වටිනවා ගොඩාක්👍

  • @gayomikaushalya220
    @gayomikaushalya220 ปีที่แล้ว +2

    Thank you gimi akke❤️🙏

  • @nadundilshan9599
    @nadundilshan9599 2 ปีที่แล้ว +2

    Thanks for your tips , ❤️❤️👍

  • @minu1373
    @minu1373 ปีที่แล้ว +1

    Tankyou so much akki....ada thamayi oyge vidioes blnna gaththe

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 2 ปีที่แล้ว +2

    Thankyou so much Akka!!! This is soooo useful and wish you all the best!!!♥️✨

  • @asanthaSadaruwan-s2b
    @asanthaSadaruwan-s2b 8 หลายเดือนก่อน +4

    අක්කේ කැම්පස් එකේ ඉංග්‍රීසි වලින්ද උගන්නන්නෙ

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br ปีที่แล้ว +1

    Thank you so much For your valuable video ❤️😍

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +2

    Great sharing keep it up .♥️🙂👍

  • @sinethhansana1231
    @sinethhansana1231 2 ปีที่แล้ว +3

    Nice video.....🥰🥰

  • @sachi2355
    @sachi2355 2 ปีที่แล้ว +2

    Respect අක්කේ ❤

  • @shanishavi2790
    @shanishavi2790 2 ปีที่แล้ว +2

    Thank you very much nangiii❤❤

  • @sandunimadushika6577
    @sandunimadushika6577 ปีที่แล้ว

    Thank you so much akki english nisa lectures epa wel htye. english kohom hari hadagnn one nisa ekata thiyena bayath ekka godak aulen hitiye. oya kiyan dewl karala blann one . mn hithanawa e dewl success wei kiyl. ❤️❤️❤️💫

  • @nilushaninadaree6735
    @nilushaninadaree6735 2 ปีที่แล้ว +1

    Tnx akki godak watinwa vedio eka ❤️😍

  • @ashanwithanage3980
    @ashanwithanage3980 ปีที่แล้ว +1

    Great job Gimhani.👍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Thank you ayye 🙇‍♀️❤️

  • @prasadikapriyadarshani8775
    @prasadikapriyadarshani8775 2 ปีที่แล้ว +3

    Thanks akki ❤️

  • @AnjaliSadisha
    @AnjaliSadisha 6 หลายเดือนก่อน +1

    Thank uu akki ❤

  • @SMILE-dp2tx
    @SMILE-dp2tx ปีที่แล้ว

    Thankyou very much darling.
    Very helpful 👍👍👍

  • @methuweerasooriya1260
    @methuweerasooriya1260 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කෙ❤🥰 ආදරෙයි

  • @dasunikapathirana1128
    @dasunikapathirana1128 2 ปีที่แล้ว +1

    Ane thq aikkiyo..godaak pin

  • @annnadeeshani8207
    @annnadeeshani8207 2 ปีที่แล้ว +2

    Jesus Bless! You Akki Thank you For This Informations I Wish Your All Dreams Come True! Jesus Bless Your Family!

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 2 ปีที่แล้ว +2

    හොඳ අදහසක්

  • @kavishani
    @kavishani 2 ปีที่แล้ว +1

    Thankuu hugk pin mage akkiyoo 💖❤️‍🔥🧚

  • @marisilva4596
    @marisilva4596 3 หลายเดือนก่อน

    Supiri❤ dekka superb video ekk English improve krgnna😊

  • @chathuryajayamani6342
    @chathuryajayamani6342 ปีที่แล้ว +1

    Thank u so much akki godak vatina vidio ekak ❤️❤️🥰

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/QgejSsVHLnA/w-d-xo.html

  • @kcdramaclipz4387
    @kcdramaclipz4387 ปีที่แล้ว +2

    Akke Ara O/l kale Akka padam karanna time table ekak dala thibune man eka masa ganak follow Kara aeththatama godak sathui O/l paper ekak wath e vidihata padam Kara nisa Mt amaru une neh akkata godak godak thnkqqq❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      මට හුගක් සතුටුයි ❤️😍

  • @hesh225
    @hesh225 2 ปีที่แล้ว +2

    Thank you akkii..mn A/ls karana kale idan me wenkn oyage fb eke post videos balala oya kiyana vidiyta wada kare..eka nisa mata good results ekak gann puluwn una..thank you akkiyoo...english hadagnn puluwn wei oya kiyana vidiyta wada karala thank uu ❤️❤️🤛

    • @Studywithgimi
      @Studywithgimi  2 ปีที่แล้ว +1

      Thank you so much නංගි ඔයාගෙ මේ comment එකට. ඉස්සරහටත් ඔයාගෙ වැඩ ටික හොඳටම කරගන්න ❤😍

  • @envi3962
    @envi3962 2 ปีที่แล้ว +2

    Thank u so much gimi ❤️❤️❤️

  • @nethmiudara7804
    @nethmiudara7804 2 ปีที่แล้ว +3

    Thank you so much akki

  • @akilasachintha3900
    @akilasachintha3900 2 ปีที่แล้ว +1

    Godak isthuthi Akka ❤️

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 5 หลายเดือนก่อน

    You are the embodiment of professional Prefection and achievements and manifest destiny of divine providence of Sri Lanka
    My highest respect to you Miss.

  • @thedastudio8709
    @thedastudio8709 2 ปีที่แล้ว +2

    Thank you so much akka for your tips ❤️❤️❤️❤️❤️❤️

  • @buddikadewindi2670
    @buddikadewindi2670 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කේ 🙏❤️

  • @kasunideshanjali567
    @kasunideshanjali567 2 ปีที่แล้ว +1

    thanxs dear for ur advises. Also i have a big desire to improve my english and now i am working to do for it in my best.💜️💜️💜️

  • @dhanushikawishvajee596
    @dhanushikawishvajee596 2 ปีที่แล้ว

    Thanks darling 💕💕✌️✌️have a bright future to you nanga 💞💞

  • @ChamikaSrimantha
    @ChamikaSrimantha 2 ปีที่แล้ว +2

    lectures waladi nm awlk nh, presentation waladi tama akke awul 🥲

  • @nadeeshadilhari5309
    @nadeeshadilhari5309 ปีที่แล้ว

    Oyata hemadama hari yanna ona godak pin

  • @upendrapubudu5014
    @upendrapubudu5014 2 ปีที่แล้ว +2

    Good job sis!! 👍❤️

  • @jenanishanilka8897
    @jenanishanilka8897 2 ปีที่แล้ว +2

    thanqqq sooo much akki😘😘😘😘

  • @shehaniwanniarachchi9029
    @shehaniwanniarachchi9029 2 ปีที่แล้ว +1

    Thanks nangi 😇

  • @subhashsoyza5949
    @subhashsoyza5949 2 ปีที่แล้ว +1

    Very usefull tips for beginers like us
    Thank you akki,wish your all dreams come true🫡👍

  • @nishanthaweerarathna7483
    @nishanthaweerarathna7483 2 ปีที่แล้ว +2

    Good lesson ❤️❤️