Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2018
  • Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/HamadamaOyaDaas...
    ♪Spotify: spoti.fi/3HmIGhm
    ♪Apple Music: apple.co/3K4LTDQ
    ♪Deezer: bit.ly/3srOKks
    ♪Amazon Prime Music : amzn.to/3K38W2c
    Artist - Keshan Shashindra / Kalpana Kavindi
    Lyrics - Saman Edirimuni
    Music - Nimesh Kulasinghe
    ___________________________________
    LYRICS
    හැමදාම ඔය දෑස හමුනොවන විට
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
    තරු දෑස මගෙ නේද අතරමං වුන
    හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
    මං එක්ක යං කිව්ව ගමන එනවද
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
    මං එක්ක යං කිව්ව ගමන එනවද
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
    හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
    මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
    හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
    මං එක්ක යං කිව්ව ගමන එනවද
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
    අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
    රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
    මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
    ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
    මං එක්ක යං කිව්ව ගමන එනවද
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
    මං එක්ක යං කිව්ව ගමන එනවද
    සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
    ℗ 2021 eTunes
    #DeweniInima #HamadamaOyaDaasa #හැමදාමඔයදෑස #DeweniInimaSong #eTunes
  • เพลง

ความคิดเห็น • 6K

  • @udfack1610
    @udfack1610 5 หลายเดือนก่อน +234

    2024 දිත් අහන සෙට් එක ❤️

  • @ruwanidissanayake48
    @ruwanidissanayake48 6 หลายเดือนก่อน +194

    2024 අහන අය කෝ😂😂❤❤

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +84

    අවුරුදු 3ක් පුරා එකදිගට අහන සින්දුවක්.ඒත් මේ සින්දුව අහන එක තාම නවත්තන්න බෑ.🤩🤩 කේශ් කල්පනා ඒ voice දෙක❤✌..ඒ වගේම කේශ්තාරා ඒ expression වලට ගහන්න කවුරුත් නෑ❤✌.. ආදරෙයි කේශ්,තාරා,කල්පනා 💝💝💝

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +55

    ජීවිතේට මාව දාලා ගිහින් නෑනෙ ප්‍රශ්නෙකදී🥺❤
    ♥අවන්ත♥..

  • @YuVee-zr6sg
    @YuVee-zr6sg 2 ปีที่แล้ว +97

    දවසකට එක පාරක්හරි මේ සින්දුව අහන්නම ඕනෙ. කවදාවත් එපාවෙන්නෙ නැති සින්දුවක් තමා.. ❤️

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +1

      ඇහුවේ නැත්ත්න් දවසෙම කෑවේ නෑ වගේ

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +52

    කේශ්තාරා💜️
    පුන්චි තිරයේ දැකපු ලස්සනම හොදම යුවල 💛
    මෙවන් ගැලපීමක් තව කොහෙන් හොයන්නද ඉතින් ❤️
    ආදරෙයි ආදරෙයි අපි 🙈💚

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +123

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සිංදුව ❤️ හැමදාම ඔය දෑස ❤️ ඔය දෙන්නගේ wedding එක ඉක්මනින් එනකන් බලාපොරොත්තු ගොඩාක් තියාගෙන බලාගෙන ඉන්නවා දෙවන්ත 😍😍❤️‍🔥🥺🥺

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +64

    2022.01.10.තාම අහනවා.මාරම ලස්සනයි දෙව්මි අවන්ත ❤️❤️❤️❤️......කෙශාන් නයනතාරා ආදරෙයි හැමදාම 🔥🔥🔥🔥🔥

  • @user-jq2qk9ss1j
    @user-jq2qk9ss1j 3 ปีที่แล้ว +119

    කතා කෙසේ වෙතත් ඩ්‍රීම් ස්‍ටර්ලා දක්ශයි 😍❤️

  • @bimsaranwanninayaka726
    @bimsaranwanninayaka726 ปีที่แล้ว +406

    කතාව එපා උනත් 2023 සිංදුව අහන අයකෝ ❤

    • @kaviya402
      @kaviya402 9 หลายเดือนก่อน +2

      Inno

    • @JmDilshan-xh2lx
      @JmDilshan-xh2lx 9 หลายเดือนก่อน +1

      Man

    • @P.N.DDamayanthi
      @P.N.DDamayanthi 9 หลายเดือนก่อน

      @@JmDilshan-xh2lx qaaaaaa,,llqQàw

    • @user-ll5fv3ep2k
      @user-ll5fv3ep2k 9 หลายเดือนก่อน

      ​@@JmDilshan-xh2lxq4qs1awß3 use hi

    • @T4kofline
      @T4kofline 8 หลายเดือนก่อน +1

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +69

    මේ සිංදුව එපා වෙන්නෙ නෑ කවදාවත්ම. තවත් ආසාව වැඩිවෙනවා මිසක් ❤

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +63

    කොච්චර සින්දු ආවත් තාමත් හදවතේ අන්ක එකට තියෙන එකම සින්දුව💝
    ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ💯💯💝
    ʜᴀᴍᴀᴅᴀᴍᴀ ᴏʏᴀ ᴅᴀsᴀ💫💝

  • @user-po4iy8ry3n
    @user-po4iy8ry3n 2 ปีที่แล้ว +63

    අපිට ඉතිං දැන් බලන්න තියෙන්නේ සිංදු ටිකයි පරන episode ටිකයි තමයි 🥺😍.

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +84

    දෙවෙනි ඉනිමේ මොන සිංදු ආවත් අපේ දෙවන්ත සිංදුවට ගහන්න එකක් නෑ 😘😘😘

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් ඇත්ත කතාව 🥰💫 මේ සිංදුවට විවුස් ආවේ වෙන කාගේ වත් උදව්වෙන් නෙවේ අපේ දෙන්නගේ ප්‍රේක්ෂකයන් නිසාම තමයි 🥰🥰

    • @shiromiperera415
      @shiromiperera415 2 ปีที่แล้ว

      @Shehan Madushanka 😂

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +43

    මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්. අන්ක එකේ සින්දුවක් කොච්චර සින්දු ආවත් මේකට මේ සින්දුවට සම නොකල හැක. දෙවන්තටම ගැලපෙන සින්දුව. කේෂ්තාරා ❤❤❤❤❤

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +59

    අවුරුදු තුනක් ගිහිල්ලත් තාමත් මේක අහනවා....😍
    Happy 3rd Anniversary 💞💞

  • @e.b.k.kaushani9838
    @e.b.k.kaushani9838 2 ปีที่แล้ว +87

    දෙවන්ත ට අදටත් පිස්සුවෙන් වගේ ආදරෙයි .අවුරුදු 3 ගිහිල්ලත් තාම අහනවා .කෙශාන් අයියා ගෙ voice එක ගොඩක් ගැඹුරු යි ඒ තරමටම ලස්සනයි.රන්ගනයත් එහෙමයි මේ දෙන්නා ඉන්න තව drama එකක් එනකන් බලන් ඉන්නවා .කෙශ්තාරා ගොඩක් ලස්සන chemistry ekk

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +77

    මේ කාලෙ තමා ඉනිමෙ තිබ්බ ලස්සනම කාලෙ🥺❤️ අනේ ආයෙ ඒ කාලෙට යනවනම්ම්ම්🥺

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +49

    කේශ්තාරා😍🔥
    මෑත කාලයේ පුන්චිතිරයේ බිහිවෙච්ච හොදම couple එක😍🔥❤️

  • @dewanthaad3147
    @dewanthaad3147 2 ปีที่แล้ว +48

    හිතට දැනනෙන ලස්සනම song එක 😍 දෙවන්ත ආදරේ ලස්සනම කාලේ.....

  • @user-zw3oj6xb6x
    @user-zw3oj6xb6x 2 ปีที่แล้ว +52

    😍 අවාරේ හමා යන සැඩ සුලන් වැදී වැදී.....රැකගත්තේ නුඹම තමයි 😍

  • @irishanipriyangika3957
    @irishanipriyangika3957 2 ปีที่แล้ว +81

    හැමදාමත් ආදරෙයි මෙි කපල් එකට

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +7

      අඅනිවාර්යයෙන් හැමදාම ❤️😉

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +50

    සිංදුව release වෙලා අදට අවුරුදු 3 ක්.💓💓💓.තාමත් ගොඩක් ආසාවෙන් අහනවා ❤️‍🔥

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +50

    මොන වැඩේ තිබ්බත් දවසට සැරයක් නම් අහනවාමයි...🙈❤️

  • @raghavendravishwas5929
    @raghavendravishwas5929 3 ปีที่แล้ว +90

    I don't understand but a melodious song..
    ❤️ Srilanka n sinhala from India..

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +114

    කේෂ්තාරා කියන්නේ විජයමාලනී දෙන්නට පස්සේ දැන් ඉන්න හොදම chemistry එක තියෙන කපල් එක ❤️❤️.

  • @user-zw3oj6xb6x
    @user-zw3oj6xb6x 2 ปีที่แล้ว +66

    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුන වී.......
    හිතක් තවරා පෙමක ඔඹත් නිහඩව හිදී.........
    මටත් නොකියා ඔහුම ඉතිං දගකාර වී.....
    හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී.......❤️❤️❤️❤️.

  • @hesh123
    @hesh123 9 หลายเดือนก่อน +78

    ඒ දෙන්නගෙ wedding එකේ trailer එක බලල ආයෙ මෙතනටම ආවා🖤
    එදා stage එක උඩ දාහක් දේවල් හිතේ හංගගෙන සින්දු කිව්ව ඒ දෙන්නා අද ආයෙම ඒ සින්දුව ඒ විදියටම කියනව married couple එකක් විදියට 🥺❤️

    • @Sachi217
      @Sachi217 9 หลายเดือนก่อน +4

      ❤❤❤

  • @nissankawijekoon5722
    @nissankawijekoon5722 2 ปีที่แล้ว +41

    ඔයල දෙන්නට හදවතින්ම සුබ පතනවා හමදාම අදරෙයි 😍😘❤️

  • @Yenu912
    @Yenu912 2 ปีที่แล้ว +160

    18million views තවමත් දෙවන්තගේ ලස්සන සිංදුව අහනවා..❤️👌
    දෙරණ හැම කතාවකම සිංදු👌❤️....

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +65

    හැමදාම ඔය දෑස ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ...🙈❤️
    ඒ තරම් ඇබ්බැහිවෙච්ච සින්දුවක්🔥❤️
    කෙශාන් අයියගෙ voice එකයි කේශ්තාරායි නිසාම තමා ඉතින්...🙈❤️

  • @nayanatharafanclub2610
    @nayanatharafanclub2610 2 ปีที่แล้ว +49

    දෙවන්ත♥️ ඒ ආදරේ...💫

  • @1RandyDandy2
    @1RandyDandy2 ปีที่แล้ว +109

    දෙවන්ත අාදර කතාවේ සංකේතාත්මක සිංදුව - දෙවන්ත වෙනුවෙන් අපිට ලැබුන පලවෙනි තිලිණය - හැමදාමත් -
    හැමදාම ඔය දැසට අාදරෙයි.
    අද 19 Million සමිපුර්ණ වුනා. සුභපැතුමි සිංදුවට දායක වුන හැමෝටම

    • @WanyAde-be8kx
      @WanyAde-be8kx 7 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅 1:08

  • @keshufan5401
    @keshufan5401 2 ปีที่แล้ว +40

    කේශ්තාරා ඔයදෙන්නා නැත්තන් දෙවෙනි ඉනිමක් නෑ 💫❤️‍🔥 හැමදාම ඔය දෙන්නට ආදරේයි 💫🥰

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +55

    හැමදාම ඔය දෑස හමුනොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට...❤️
    My fav song.......❤️🔥

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +44

    රන් මීවිත පුරවා සුරතේ හොවා
    සිරිකත සව්දිය පිරුමට ආ නියා
    මදු කොපුල් හඩ සරවා
    හදේ තැවුල් පිස දැමුවේ
    නුඹයි ලදේ
    අවන්ත.....

    • @mayadunnaprabhani2160
      @mayadunnaprabhani2160 2 ปีที่แล้ว

      අනේ ඔය දෙන්නා හරිම ලස්සනට කියනවා 👍👍

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 3 ปีที่แล้ว +244

    ඔයාගේ අලුත්ම සිංදුව බලලා මේකත් ආයෙ බලන්න හිතුනා මාර වොයිස් එකක්

    • @rushilpanagoda9327
      @rushilpanagoda9327 3 ปีที่แล้ว +4

      yaa thts true man

    • @nishanirandika471
      @nishanirandika471 3 ปีที่แล้ว +4

      Thanks grrrt

    • @gunasiribndra7565
      @gunasiribndra7565 3 ปีที่แล้ว +1

      @@rushilpanagoda9327 3²2²33322222323322222²wwwwwwwwwwwwwwew333322wwwwwwwwwwww3333332233332332333³323333333322232333

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +66

    Congratulations dewantha fans hamadama oya dasa song has been included in the top five most viewed songs in Sri Lanka. 🥳🥳
    කේශ්තාරා ඔය දෙන්නයි කල්පනා අක්කි ඔයා නිසයි, එදිරිමුනි sir ඔය හතර දෙනා නිසා තමයි ඉතිං 😘😘

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +42

    හැමදාම ඔය දෑස...
    හමුනොවන විට...
    නොසන්සුන් හිත තාම...
    වාරු නෑ මට...🔥❤️
    Words🔥
    Heart touching 🥺❤️

  • @keshufan5401
    @keshufan5401 2 ปีที่แล้ว +31

    අවාරේ හමා යන සැඩ සුලන් වැදී වැදී රැක ගත්තේ නුඹම තමයි 💗💗💗.

  • @lukeskywalker2703
    @lukeskywalker2703 2 ปีที่แล้ว +62

    Came this way to listen to the song...however much you listen to this song it is always give you the feeling as if you are listening it to the first time... Dewantha magic.....
    Missing Dewantha...

  • @Mychanalhub
    @Mychanalhub 3 ปีที่แล้ว +551

    2021දිත් බලනවා මේ දෙන්නා පේන්න හිටියෙත් නෑ නේ මේ දවස් වල ❤❤❤❤❤❤❤

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +16

    තාම අහ්නවා..love u so much keshan thara...and dewantha ❤❤❤❤❤

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +39

    සිත් ඇඳගන්නා සුළුයි.එක්වරක් හෝ ඇහුවොත් හරි බැලුවොත් හරි ආයේ අහන එකයි බලන එකයි නම් නවත්තන්න බැ..❤🙈
    Keshan & Kalpana addicted Voice ❤✌
    Dewantha Power ❤✌🙈

  • @vihanganimsara1871
    @vihanganimsara1871 2 ปีที่แล้ว +116

    මිලියන 18න් පස්සෙත් අහනවා ❤️✨️

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +3

      මාත් ❤️😉

    • @stars...2372
      @stars...2372 2 ปีที่แล้ว +2

      ow ane

    • @shanakafernando6349
      @shanakafernando6349 2 ปีที่แล้ว +3

      Hamadam ahanva. E adreta hamadam adrei.

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +4

      @@shanakafernando6349 දැන් නන් දෙව්මි නැතුව වැඩක්න්නෑ ☹️

    • @shanakafernando6349
      @shanakafernando6349 2 ปีที่แล้ว +4

      @@awi1656 owe man blanneth na dewantha avama blanva. Dan ehempitinm vikaryak.

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +32

    දැන් යන දෙවනි ඉනිම බලනවට වඩා හොඳයි මේ සිංදුව අහන එක. සාමාන්‍යයෙන් සිංදුවක් repeat කර කර 10 පාරක් වගේ අහනකොට, දවස් ගාණක් ඒකම කරනකොට ඒක එපා වෙනවා. ඒත් හැමදාම ඔය දෑස එහෙම නෑ. ලක්ෂ පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.තව ආස හිතෙනවා මිසක්.
    "නුඹ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට.."
    කියන වචන ටිකනම් මාරම feeling එකක් දෙන්නෙ.. හරිම ලස්සනයි.
    දෙවන්ත ආදරෙත් ඒ වගේම හරිම ලස්සනයි. හරිම ආදරණීයයි. ❤️❤️💗💗

  • @chamodianjali9860
    @chamodianjali9860 2 ปีที่แล้ว +37

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අප්පා 🤭 ඒ තරම් ආසයි♥️🙊😘

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +84

    කෙෂාන් ,කල්පනා ,නයනතාරා ,නිමේෂ් ,හැමෝටම උණුසුම් සුභ පැතුම් .හැමදාම ඔය දෑසට 19M ❤❤❤❤🤗🤗🤗

  • @YuVee-zr6sg
    @YuVee-zr6sg 2 ปีที่แล้ว +40

    නුඹ ගැන හිත හිතා මිය යනවා හැර...
    සොඳුරු මිනිසෙක් වෙන්න.. හිතක් නෑ මට..
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @akees991
    @akees991 2 ปีที่แล้ว +44

    Wow❤❤❤❤ 18 million😍😍😍 me song ekata gahanna puluwan wena teledrama song ekak na🤗🤗🤗🤗 marama lassana song eka wagema marama lassana visuals😘😘😍😍😍

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +32

    අනේ මන්දා දෙව්මි අවන්ත...,
    හැමදාම මේ සිංදුව අහන එක මගේනම් පුරුද්දක්. ඒත් දෙවනි ඉනිමෙ ඔයාලා නැති නිසා දුකකුත් තියෙනවා. ඒත් ඔයාලාට හැමදාම ආදරෙයි. කේශ්තාරා / දෙවන්ත කියන්නෙ brand එකක්. ඒක කිය කිය යන්න දෙයක් නෑ. ඔප්පු කරලා ඉවරයි.
    💜️Missed u Dewantha💜️

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +4

      Ow.kathawa e denna nethuwa paluyi

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +23

    අදත් අහනවා ❤❤ කෙශාන් අයියගෙ කල්පනා අක්කිගෙ voice එකයි නයනතාරා අක්කිගෙ රංගනයයි මාරම blend එකක් 😍😍

  • @livi...1174
    @livi...1174 2 ปีที่แล้ว +48

    much love for all. කෙශාන් තමා එහෙම කියලා තිබුනේ. 😊😊😊😘😘2021/10/11

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +14

      Tell him that we love him 😍😍😍😍

  • @nadeejaanusaraweerasooriya4876
    @nadeejaanusaraweerasooriya4876 2 ปีที่แล้ว +37

    හරිම ලස්සන සිංදුවක්❤❤ දවසකට එක පාරක් හරි මේ සිංදුව අහනවා😍🥰

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +40

    දෙවන්ත සිංදු ඔක්කොම අපිව පිස්සො කරා.හවසකට 1 පාරක් අනිවාර්යයෙන් අහන්වා❤️❤️❤️

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 ปีที่แล้ว +47

    මතක ගොන්නක් එක්ක මගේ මතකේ වෙනස්ම තැනක සිරවුන සින්දුවක් 😍😍 කිසිම විශේෂ arrangement එකක් නැතුව නිකන් ක්ලාස් රූම් එකක කියනවා දීලා මිනිස්සු පිස්සු වැටුන සින්දුවක් මේ.. කෙනෙක් තව කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න යොදාගත් තවත් විදියක් මේ.. යාන්තම් 500k සින්දුවක් සුපිරි හිට් එකක් උන කාලෙක 10M සින්දුවක් හදන්න හම්බුනාම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද.. congratulations මේක හදපු බලපු හැමෝටම ❤️❤️😍😍 අද 19M

    • @Mali-sw8in
      @Mali-sw8in ปีที่แล้ว +2

      Love the comment ❣️

    • @ashthil2330
      @ashthil2330 ปีที่แล้ว +2

      So true. 👍😍😍👌

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +92

    කතාවේ දෙවන්ත නැති හින්දා දෙවන්ත සින්දු බලන මම වගේ තවත් අය සිටීද ❤🥰

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +3

      මේ ඉන්නේ අපි හැමදාම මේ සින්දූ ටික එක්ක තමයි 🥰

    • @sahasrawickramasinghe7737
      @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +1

      ඉන්නවෝ ✌️

    • @dorinbanes8167
      @dorinbanes8167 2 ปีที่แล้ว

      Hhhhhhmmmmnee.❤❤😍😍

  • @rmwarnakulasooriarmwarnaku4019
    @rmwarnakulasooriarmwarnaku4019 2 ปีที่แล้ว +38

    අපි නම් තාම අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඔව් 💖💖 එපා වෙන්නේ නැ.❤️‍🩹ඒත් මේ දවස් වල දෙවන්ත නැතුව ගොඩාක් පාලුයි 😔🥺☹️

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +30

    හැමදාම ඔය දෑස් දෙකම තමා ඉතින් අපිටත්💝

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +22

    දෙවන්ත ඇබ්බැහියක්😍🔥❤️

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +48

    Congratulations dewantha fans hamadama oya dasa song has been included in the top five most viewed songs in Sri Lanka.🥳🥳🥳
    දෙවන්ත 😘

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +50

    පල්ලෙහා දේවන්ත FF එක නම් ON THE SPOT පට්ට ලස්සනයි ♥️🔥

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 2 ปีที่แล้ว +5

      කෝ අනේ හොයාගන්න බෑ නේ🥺

  • @keshtharafanclub7911
    @keshtharafanclub7911 2 ปีที่แล้ว +25

    Happy 3rd Anniversary Dewanthiens 🙉💞❤️💞💞💞

  • @kingqueen-sb2ne
    @kingqueen-sb2ne 2 ปีที่แล้ว +79

    කෙශාන්ගෙයි කල්පනාගෙයි වොයිස් දෙක නම් ❤️❤️
    මේ සිංදුව දැන් කීපාරක් නම් අහන්න ඇත්ද ඒත් තාම එපා වෙලා නෑ
    මේ සිංදුව අහනකොට අමුතු හැගීමක් එනවා 😍

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +39

    අවුරුදු 03ක් ගිහිනුත් මේ සින්දුවට එදා තිබ්බ ආදරේ අදටත් තියෙනවා 🤩❤✌💝

  • @lukeskywalker2703
    @lukeskywalker2703 2 ปีที่แล้ว +59

    Congratulations "Hamadama Oya Dasa" becoming top 5 most viewed song in SL.
    Keshan & Nayanathara you made this happen with your amazing performance and your breathtaking on screen chemistry.
    Keshan & Kalpana superb voice together with our sweet angel Thara what a combination.

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +2

      දෙවන්ත 😘

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +16

    තාමත් අහනවා Love You Dewantha ♥️

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +92

    ටෙලිනාට්‍ය ඉතිහාසයේ පෙරලියක් කරපු අපේ සින්දුව ❤✌💝

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +43

    18 M+ lovely dewantha song...still love this song

  • @myart2470
    @myart2470 3 ปีที่แล้ว +185

    තාමත් මේක බලනව...දෙවෙනි ඉනිමෙ සිංදුවලින් ලස්සනම සින්දුව සහ ලස්සනම visual එක..

  • @chamuboy8287
    @chamuboy8287 2 ปีที่แล้ว +21

    මාරම ලස්සන සින්දුවක්. ඇබ්බැහි වෙන සුලුයි..

  • @shanushanu5635
    @shanushanu5635 2 ปีที่แล้ว +47

    රෑ සීත ඈතින් ගලාලා
    වෑහේවි සදකැන් නුරා
    මා හා රැදීලා අත්වැල් බැදීලා
    ඉන්න මහද සෙවනේ.....
    ටෙලිකතා ඉතිහාසයේ ආදරනීයම අන්දරය.. දෙවන්ත..❤..

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +4

      😍😍..

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +27

    කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්
    නෑ❤️ 😍❤️ ❤️😍 ❤️

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +48

    අදත් ඇහුවා නියමයි 🔥 කෙශාන් අයියාගේ voice එක 👍👍 කල්පනා අක්කිගෙ voice එකට නයනතාරා අක්කිගෙ රංගනයයි blend උනාම මරු 👍👍👍🥳🥳

  • @madhuandchanu8202
    @madhuandchanu8202 2 ปีที่แล้ว +18

    තාමත් බලනවා.😍තාම අහනවා🎧🎧

  • @dewanthaadfanpage1494
    @dewanthaadfanpage1494 2 ปีที่แล้ว +18

    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුන වී......❤️❤️.

  • @dilkiperera9536
    @dilkiperera9536 2 ปีที่แล้ว +44

    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් කවදාවත් එපා නොවන එකම ගීතය ❤️

    • @sanuliahinsa9067
      @sanuliahinsa9067 2 ปีที่แล้ว +5

      ඉනිමෙන් ආපු ලස්සනම සිංදුව...වීවුස් ගානෙන්ම ඒක තේරෙනවා...😊

  • @dil_dewantha4344
    @dil_dewantha4344 2 ปีที่แล้ว +248

    ශ්‍රී ලංකාවේ වැඩිම views ප්‍රමාණයක් තියෙන ගීත 5 අතරට ආව අපේ ආදරණීය ගීතය ❤️🌹

  • @sureshsuresh-th7yv
    @sureshsuresh-th7yv 2 ปีที่แล้ว +16

    Always dewantha❤️‍🔥❤️‍🔥 this is my fav couple in srilankan teledrama industry

  • @dewanmid8047
    @dewanmid8047 2 ปีที่แล้ว +23

    අනේ ඉතිං අපේ දෙවන්ත ❤️😍.

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +158

    මේ ආදරේ නම් අපේ හිතින් කවදාවත් නොමැකෙන එකක් නෑ..ඒ තරම් ටෙලිනාට්‍යකින් හිතට දැනුනු එකම couple එක..ආදරෙයි දෙවන්ත 🥰💌❤💛

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +14

      ඒක ඇත්ත හැමදාම දෙවන්තට ආදරෙයි

    • @chamikasewmini4246
      @chamikasewmini4246 2 ปีที่แล้ว +7

      Maraiiiiii

    • @shanakachathuranga519
      @shanakachathuranga519 2 ปีที่แล้ว +3

      අයියේ වටිසැප් එකතු වෙන්න

    • @shanakachathuranga519
      @shanakachathuranga519 2 ปีที่แล้ว +3

      💖💕💕💞💖💖💖💖💕💕💕💕💗💗💗💗💗💞

    • @nayanatharamaduhansika2669
      @nayanatharamaduhansika2669 2 ปีที่แล้ว +7

      Aniwaryenma....adarei dewantha....❤❤❤❤❤❤❤❤

  • @nimsari4096
    @nimsari4096 2 ปีที่แล้ว +35

    Miss you dewantha oyala denna taram kauruth hithata allannha best couple dewantha 💓

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත අනේ දැන් බලද්දී ගොඩාක් දුක හිතෙනවා 🥺🥺🥺😘😘😘
      දෙවන්ත 😘😘

  • @user-zw3oj6xb6x
    @user-zw3oj6xb6x 2 ปีที่แล้ว +25

    දෙවන්ත 😍💗..

  • @hirushiniwarthana7838
    @hirushiniwarthana7838 ปีที่แล้ว +22

    Congratulations ❤❤

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +65

    මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..ගොඩක් ලස්සනයි ❤❤

    • @shanakafernando6349
      @shanakafernando6349 2 ปีที่แล้ว +2

      Owe.harima lassani.

    • @wondersl8500
      @wondersl8500 2 ปีที่แล้ว +4

      දැනුත් මේ එකපාරම මතක් වෙලා ආවේ බලන්න

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +28

    තාමත් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්. ❤️

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑනෙ..🥰💫

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +19

    ආදරෙයි දෙවන්ත ❤❤🔥🔥

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 ปีที่แล้ว +166

    දෙවන්ත ආදරේ ශක්තිය තමා මේ ...........Love forever Dewantha

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +36

    වෙඩින් එක දවසෙ අලුත් දෙවන්ත සින්දුවක් ඕනි ❤️

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +4

      ඔව් අනේ ඕනි 😍❤️‍🔥🙉🙊🙈

  • @gaveeshasathsarani5819
    @gaveeshasathsarani5819 2 ปีที่แล้ว +22

    නුඹ ගැන හිත හිතා.. මිය යනවා හැර..සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට...
    ඒ වචන ටික හරිම magical.. ❤️❤️❤️❤️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +17

    ආදරෙයි දෙවන්ත ♥️

  • @chathu3558
    @chathu3558 2 ปีที่แล้ว +30

    තාමත් අහන එපා වෙන්නෙ නැති දෙවන්ත සිංදුව 😍😍😍😍

  • @nirwanwijesinghe7451
    @nirwanwijesinghe7451 2 ปีที่แล้ว +1206

    තාම මේක අහන අය කෝ බලන්න..

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +24

    ආදරෙයි දෙවන්ත ❤️❤️😍 දැන් 🔥 ඉතින් මේකයි අනිත් සිංදුයි පරණ එපියි විතරයි අපිට ඉතුරු

  • @ashthil2330
    @ashthil2330 ปีที่แล้ว +16

    Congratulations 🎉🎉❤️❤️
    Keshan, Nayanathara keep Shining
    Love you both. ❤️❤️😍😍🤴👸🥰🥰

  • @jeewakailangasinghe384
    @jeewakailangasinghe384 3 ปีที่แล้ว +168

    දෙව්මි නෙමෙ කියන්නෙ කියලා හිතන්න බෑ ඔය දෙන්නට හැමදාම ආදරෙයි යුගයේ බිහිවූ ආදරනීය කපල් එක

    • @lalithprasangeewa2787
      @lalithprasangeewa2787 2 ปีที่แล้ว +3

      ලස්සන යිසින්දුව,😍😍😁👍

  • @chamodyabanneheka55
    @chamodyabanneheka55 2 ปีที่แล้ว +49

    අවුරුදු 3ක්💕ඒත් පලවෙනි දවසේ තිබ්බ ඒ ආසාව අදටත් චුට්ටක්වත් අඩු වෙලා නෑ❤️‍🔥 ඒ තරම්ම ලස්සනයි😍 පිස්සුවෙන් වගේ අහන්නේ💜️
    කෙශ්තාරා chemistry එක , කෙශාන් අයියගේ voice එක😍
    පිස්සුවක්ම තමයි 🎶

  • @chamodianjali9860
    @chamodianjali9860 2 ปีที่แล้ว +23

    Dewgeyi avanthageyi me chemistry ekanam පුදුමාකාරයි ♥️🙈

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +26

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ... ❤️දෙවන්ත❤️

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +2

      ❤️‍🔥😍 අනිවාර්යයෙන්