Nidi Nena (නිදි නේනා) | Kalpana Kavindi | Deweni Inima Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Nidi Nena (නිදි නේනා) | Deweni Inima Teledrama Song
    Available on Spotify, Apple Music/iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3GCwhaA
    ♪Apple Music: apple.co/3H7IJAI
    ♪Deezer: bit.ly/3XeZjEu
    ♪Amazon Prime Music: amzn.to/3w2x2Fj
    ___________________________________
    LYRICS ✍️
    නිදි නේනා හීන ගේනා,,
    මට ඕනා දෑස පේනා,,
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    ආ හා.. හා.........
    මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා
    ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
    මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකිබිඳුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා
    හිත හදලා
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වරුෂාවේ නැහැවිලා..
    නෙතු කඳුළු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනළ සිත සැලුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා....
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    ● Artist - Kalpana Kavindi
    ● Music - Nimesh Kulasinghe
    ● Lyrics - Shehan Galahitiyawa
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    ℗ eTunes
    #nidinena #deweniinima #etunes #kalpanakavindi #nimeshkulasinghe #shehangalahitiyawa #nidinenadeveniinimasong #deweniinimasong #නිදිනේනා

ความคิดเห็น • 1.5K

  • @chamindusandawath
    @chamindusandawath 2 ปีที่แล้ว +513

    මොනවා උනත් දෙරණ ලස්සන සිංදු ටිකක් මිනිස්සුන්ට දුන්නා 💞

    • @JhonSnow-ht6iy
      @JhonSnow-ht6iy 2 ปีที่แล้ว

      puca thama

    • @chamindusandawath
      @chamindusandawath 2 ปีที่แล้ว +1

      @@JhonSnow-ht6iy බොට නැද්ද එකක් 🤣💔

    • @moon.1111.
      @moon.1111. ปีที่แล้ว +11

      ඇත්ත ...සින්දු ටික සේරම ලස්සන මතක ඉතුරු කලා.❤️

    • @ishq3336
      @ishq3336 ปีที่แล้ว

      Ai bn
      Hiru sirasa kochara dunnada lassnaa sindu meeta wadiya

    • @chamindusandawath
      @chamindusandawath ปีที่แล้ว

      @@ishq3336 ithin bn mama na kiwwada 😂

  • @shanikasewwandi6603
    @shanikasewwandi6603 3 ปีที่แล้ว +219

    තාරා කතාවෙ මුල් කාලෙ ඉදලම මුණෙන් දෙන expressions අසමසමයි.කොහොමින් හරි දෙව්මි කෙල්ල සිංදුව කිව්වෙ කෙනෙක්ට වශී වෙලා බලන් හිටියෙ තව කෙනෙක්😍අන්තිමට ඉතින් කටකාර කෙල්ලට දඩබ්බර කොල්ලව හම්බුනා🔥

    • @FathiMaryam-j5v
      @FathiMaryam-j5v 11 หลายเดือนก่อน +1

      Ow ne sirawata

    • @shanikadilhani7839
      @shanikadilhani7839 10 หลายเดือนก่อน +3

      Anushasta kiwwe hambune awanthat😊❤

  • @sathsaraniubesekara
    @sathsaraniubesekara ปีที่แล้ว +476

    2024 anyone?❤

  • @tharushiperera310
    @tharushiperera310 4 ปีที่แล้ว +580

    කල්පනා කාවින්දි ගායිකාවගේ කටහඬ වගේම නයනතාරාත් ලස්සනයි .ගීතයත් ඒ වගෙයි..

  • @නිදුක
    @නිදුක 3 ปีที่แล้ว +488

    කොච්චර ඇහුවත් එප වෙන්නේ නෑ ❤😍.....2021 අහන සෙට් එක කෝ 🤘😍❤❤

  • @upullaksiri3050
    @upullaksiri3050 3 ปีที่แล้ว +308

    දෙව්මිත් ලස්සනයි සින්දුවත් ලස්සනයි 😍😍😍😍😍

  • @tomsawyer8247
    @tomsawyer8247 3 ปีที่แล้ว +139

    තාරා මූණෙන් හැඟීම් නිරූපණය කරන විදිය නම් හරිම අපූරුයි.queen of expressions🥰🥰😍

  • @jayaweeralatajayaweeralata1625
    @jayaweeralatajayaweeralata1625 7 ปีที่แล้ว +192

    ද‍ේවිමි හරිම ලස්සනයි ඉදිරියට යාමට සක්තිය ලැබ‍ෙිවා

  • @jayalath3389
    @jayalath3389 7 ปีที่แล้ว +236

    ගායනය ඔබේ නොවුනත් හරිම ලස්සනට ඔබේ හැගිම් හැසුරුව ගිතයට ගැලපෙන ආකාරයට. ඔබට සුබ පැතුම් දයාබර නැගනියේ.බුදු සරනයි

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +849

    නිදි නේනා හීන ගේනා ...
    2023 අහන අය ඉන්නවද 😍❤

  • @Flowersbloomw
    @Flowersbloomw 3 ปีที่แล้ว +147

    කාලේකට පස්සේ මේක අහන්න ආවා පරණ ඉනිම මතක් කරගන්න මේක ගැලපෙන්නේ නයනතාරා අක්කිටම තමා ♥️🔥

  • @RashiiVlogs
    @RashiiVlogs 2 ปีที่แล้ว +36

    Thara Is Facial Expression Queen..💯🥺❤️
    2023 සිංදුව අහන්න ආවා..❤️🥺
    නයනාතාරා අක්කිටම තමා මේ සිංදුව ගැලපෙන්නේ..💯🔥❤️
    පරණ ඉනිමේ ලස්සන මතකයන්..❤️🔥💯
    ඉනිමේ ලස්සනම ආසම කාලේ..❤️🔥💯
    2:29 දෙව්මි දිහා අවන්ත බලන විදිය..🥺🔥❤️

  • @Hejii613
    @Hejii613 ปีที่แล้ว +24

    කාලෙකට පස්සේ පරන දෙවනි ඉනිම මතක් කරගන්න ආවා😅❤️ අනේ අවන්ත දෙව්මි දිහා බලාගෙන ඉන්න විදිහ
    The best onscreen couple Dewantha❤️

  • @namelessstranger5012
    @namelessstranger5012 3 ปีที่แล้ว +242

    තාමත් මේ පැත්තෙ එනවා සින්දුව රස විඳින්නයි අවන්ත එයාගෙ future wife දිහා මෝහනය උනා වගේ බලන් හිටපු හැටියි බලන්න 😂❤️

    • @stars...2372
      @stars...2372 3 ปีที่แล้ว +29

      dewmige voice ekata awanthata inna than amathk wela😂😂😂

    • @YuVee-zr6sg
      @YuVee-zr6sg 3 ปีที่แล้ว +36

      මේවා තමයි දෙවනි ඉනිමෙ golden days.. 100 පාරක් හරි ආයෙ ආයෙ බලන්න පුළුවන් මේවා.. දෙවන්ත ❤️

  • @youtubechanal4737
    @youtubechanal4737 4 ปีที่แล้ว +370

    2021 කව්ද අහන්නෙ 😊😊😊💕

  • @ChanudinimharaLelwalaguruge
    @ChanudinimharaLelwalaguruge 11 หลายเดือนก่อน +248

    2024 අහන අය ඉන්නවද...❤

  • @misskitty5373
    @misskitty5373 3 ปีที่แล้ว +164

    2021 අහන අය කෝ..?🥺❤️🙋

  • @namelessstranger5012
    @namelessstranger5012 3 ปีที่แล้ว +97

    දෙව්මි නැති නිසා පාළුවටමයි ආපහු ආවෙ ❤️ අවන්ත කට්ට කාලා පස්සෙන් ගිහින් යාළු කරගත්තු දෙව්මි අන්තිමට අවන්තටත් වඩා, අවන්තට පුදුම විදිහට ආදරේ කරන්න පටන් ගත්තු හැටි මාරම පුදුමයි නේ 🥺

  • @Nisalisanuliya
    @Nisalisanuliya 3 ปีที่แล้ว +140

    අදටත් සිංදුව අහනවා පපුව හිරි වැටෙනවා!

    • @chathumiayonya54
      @chathumiayonya54 3 ปีที่แล้ว +3

      Samalka giyhm kthaw winasa wela

    • @aryarathne2479
      @aryarathne2479 2 ปีที่แล้ว +3

      @@chathumiayonya54 Mewa balana ubalage jeewithe winasawela😅🤣🤣🤣

  • @HARSHAYAgaming
    @HARSHAYAgaming 4 ปีที่แล้ว +504

    2021 අහන අය කෝ 🥰

    • @sarojawijesekara5653
      @sarojawijesekara5653 3 ปีที่แล้ว +2

      Man

    • @stars...2372
      @stars...2372 3 ปีที่แล้ว +2

      mama😍😍

    • @shanakafernando6349
      @shanakafernando6349 3 ปีที่แล้ว +1

      Man

    • @m.h.ziyana2864
      @m.h.ziyana2864 3 ปีที่แล้ว +2

      Me

    • @HARSHAYAgaming
      @HARSHAYAgaming 3 ปีที่แล้ว +3

      මට මතකයි එ දවස් වල මං එයත් එක්ක මෙක බලන්වා අහනවා. දැන් එයත් නෑ දෙවනි ඉනිම බලන්නෙත් නෑ 😢 දෙවනි ඉනිමේ දැන් ගහන ක්‍රිකට් එකකුත් නෑ 😂

  • @nethrapiris8725
    @nethrapiris8725 3 ปีที่แล้ว +134

    නයනතාරා පූජා උමාශංකර් වගේ නේද❤️🔥

  • @අම්මාබුදුගුණ
    @අම්මාබුදුගුණ 5 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි ගායනය ඒ වගේම රගපෑමත් නංගී ඔයාට ඉදුරියට යන්න ලැබෙන්න කියලා මම සුබ පතනවා

  • @sahansithushan4520
    @sahansithushan4520 4 ปีที่แล้ว +96

    දෙව්මි හරිම ලස්සනයි ❤️🌹🥰

  • @senurinawodhya247
    @senurinawodhya247 ปีที่แล้ว +26

    10,11 මේ සින්දුව තමා ඉතිම් කටේම තියෙන්නෙ කොයි වෙලෙත් මේකමයි කියන්නේ🥺♥️😇

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว +3

      ඔයා 2018 හරි 2017 හරි ද O/L කලේ

    • @senurinawodhya247
      @senurinawodhya247 ปีที่แล้ว

      2018

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว +2

      @@senurinawodhya247 ඒ කියන්නෙ ඔයත් මගේ වයසෙමයි

    • @bunch3008
      @bunch3008 11 หลายเดือนก่อน

      2018 o/l ❤

  • @damayanthimangala913
    @damayanthimangala913 3 ปีที่แล้ว +18

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ 💟💟💖💖 දෙව්මි ආදරෙයි

  • @samankumaranalaka2447
    @samankumaranalaka2447 8 หลายเดือนก่อน +8

    දෙරණේ ලස්සන සින්දු ටිකක් තියෙනවා මාරම ලස්සනයි ❤️❤️❤️

  • @Seyarathisarani81
    @Seyarathisarani81 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤❤❤

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +1

      ඔව් මාත් ආවා ආයිත් බලලා යන්න 🥺❤️

  • @NethmiNimasha-b5s
    @NethmiNimasha-b5s 7 วันที่ผ่านมา +2

    2025 අහන සෙට් එක මේ පැත්තට❤😊❤

  • @tharindusandeepa6410
    @tharindusandeepa6410 5 ปีที่แล้ว +422

    2020 අහන අය ලයික් එකක් දාගෙන යන්න 🙊

  • @nadeekapriyadarshani2947
    @nadeekapriyadarshani2947 4 หลายเดือนก่อน +14

    2024 අහන සෙට් එක කෝ..😊❤️

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +40

    එ දවස් වල කතාව කොච්චර ලස්සනද❤️😍.දැන් ඒකට😪

  • @DilaaDinii5895
    @DilaaDinii5895 2 วันที่ผ่านมา +1

    2025 අහන set එක කෝ 😁😘😘😘😘

  • @rocky5807
    @rocky5807 4 ปีที่แล้ว +194

    2K21 අහන අය මේ කොනට෴🤭

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +26

    කතාව පෙන්න බැ 🙂
    ඒත් කතාවෙ පරණ* සිංදු ටිකනම් 😍❤️

  • @sumirasudu6846
    @sumirasudu6846 3 ปีที่แล้ว +52

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ කෝ 2021 අහන කස්ටිය 🥰

  • @Mahaulugedara_Jayantha
    @Mahaulugedara_Jayantha ปีที่แล้ว +3

    ඉස්සර පටන් ගත්ත දවස් වලම , දෙවනි ඉනිම කොච්චර ලස්සන teledrama එකක්ද...😢❤

  • @hashtr2610
    @hashtr2610 4 ปีที่แล้ว +66

    dewmis performance for the song is awesome 👌💕kalpanas voice perfectly fits her 👏👏

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 5 หลายเดือนก่อน +8

    මෙච්චර ලස්සනට තිබ්බ කතාව කෑවනෙ අප්පා.. දෙවෙනි ඉනිම ලස්සනම එපිසෝඩ් තිබ්බෙ ඉස්කෝලෙ කාලෙ 😓

  • @AmandyaThilakarathna
    @AmandyaThilakarathna หลายเดือนก่อน +7

    2025 අහන අයත් ඉන්නවද 🖤....

  • @සිංදුකියනරේණුටීචර්
    @සිංදුකියනරේණුටීචර් 10 หลายเดือนก่อน +2

    Thama ahana aya koooo❤❤❤

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +30

    මේ කාලෙ තමයි දෙවෙනි ඉනිම බැලුවේ .ලස්සනට තිබ්බ කතාව කෑවා කිරි සමන්.දැන් නැම් දෙවෙනි ඉනිම නම ඇහෙද්දිත් අප්පිරියයි

  • @SPDMy
    @SPDMy 3 ปีที่แล้ว +44

    දෙව්මි වගේම සිංදුවත් ලස්සනයි

  • @maduharshi-nh9cp
    @maduharshi-nh9cp 7 หลายเดือนก่อน +5

    e kale me kathawa nm pissuwak🥺❤❤

  • @KrishanRanruwan
    @KrishanRanruwan 3 หลายเดือนก่อน +2

    ❤ලස්සන අතීතයකට යනව ❤

  • @najmadhalley9911
    @najmadhalley9911 3 ปีที่แล้ว +20

    Ane e song eka super 😘hari ලස්සනයි 🥰ahan inna hithenawa.....❤

  • @WimalKumara-c1s
    @WimalKumara-c1s ปีที่แล้ว +6

    Lassanay godak 👍👍💖💝🌹🌹😊😊😊

  • @saduoshi8553
    @saduoshi8553 6 ปีที่แล้ว +52

    දෙව්මි තමයි මම කැමතිම නිලිය .... සුපිරියට රගපානවා හරි අහිංසකයි ...😊😊😊😊ගොඩාක් ලස්සනයි හීනා වෙද්දී ... එයාව අනුහස්ට තමයි ගැලපෙන්නේ 😊🙂😊🙂😊🙂😊🙂😊🙂😊

    • @sankalpanibandara3061
      @sankalpanibandara3061 3 ปีที่แล้ว +5

      ඒකට දුක හිතෙනවා 😢

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +4

      අවන්තට ගැලපෙන්නේ 🙂

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 4 ปีที่แล้ว +121

    ඇයි මේකෙන් සමල්කව තෝර ගත්තේ ඇත්තටම ලස්සන dewmi ගේ song එක 😒

    • @iloveyousharuvihangana9904
      @iloveyousharuvihangana9904 4 ปีที่แล้ว +6

      hai sis onne mame dewmige song eke thore gaththa haride tharaha wenne epa hari

    • @dhinudhinush5111
      @dhinudhinush5111 หลายเดือนก่อน

      මේක කතාවක් ලමයෝ😁😁😁

  • @wanshantha9805
    @wanshantha9805 ปีที่แล้ว +17

    අවන්තයා බලන් ඉන්න විදිය 😅🥺♥️

  • @ramseyfernando3420
    @ramseyfernando3420 4 ปีที่แล้ว +18

    දෙවියනි ඉනිමේ සින්දු ඔක්කොම ලස්සනයි, හොඳ නිර්මාණයක්,ඵතර සිට

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +10

    කල්පනාගෙ කටහඬ ගැලපෙන්නෙම නයනතාරාට ❤️

  • @Vfernando00000
    @Vfernando00000 ปีที่แล้ว +38

    2017 release කරපු සින්දුව 2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍❤️❤️ දෙවෙනි ඉනිම කතාවේ ලස්සනම කාලේ දැන් නම් නම ඇහෙනකොටත් අප්පිරියයි ලස්සනට ඉවර කරන්න පුලුවන්කම තිබ්බ කතාවක් එදිරිමුණියා කෑවා 🤮🤮🤢🤢

    • @snd.hansika7876
      @snd.hansika7876 ปีที่แล้ว +1

    • @D_DDS
      @D_DDS ปีที่แล้ว +2

      ඇත්ත බන්

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว +2

      @@D_DDS තාම ඉවර කරන්න අදහසක්වත් නෑ වගේ

  • @newworldsp2012
    @newworldsp2012 2 ปีที่แล้ว +24

    දෙවෙනි ඉනිමට කැමති නෑ ඒත් ඒකේ සිංදූ වලට පට්ට ආසයි❤️

  • @kapilachaminda2615
    @kapilachaminda2615 4 ปีที่แล้ว +34

    Sinduwath lassanai kellath lassanai 🤗🤗🤗❤️❤️

  • @sewwandi-c5q
    @sewwandi-c5q 3 หลายเดือนก่อน +4

    ඉස්සර ලස්සනයි නයනතාරා අක්කි එහෙම ඉන්න කාලයේ දැන් නම් ඉනිම බලන් නැ ඉස්සර ආසම කතාව දැන් එපා කරපු කතාව ඔය තිබුණ විදියට ඉවර වුණා නම් ඒකක් දැන් මොකටත් නැති කරලා එදිරි මුණියා😮😮

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +84

    ලස්සනට තිබුන ආසවෙන් බලපු කතාවක් කෑවා🥺😑😑😑😑

    • @sanduniupeksha1584
      @sanduniupeksha1584 3 ปีที่แล้ว +5

      Ow ane

    • @shanakafernando6349
      @shanakafernando6349 3 ปีที่แล้ว +5

      Owe ane dan nam ehempitinm mal katvak vela.

    • @r.o7277
      @r.o7277 3 ปีที่แล้ว +3

      Ow

    • @shanikathushari4604
      @shanikathushari4604 3 ปีที่แล้ว

      Ow ane are ape he ada dawase idan mata kathawama appiriyai.dewmi thamai hodama.lassanama.

  • @nimalwijitha8035
    @nimalwijitha8035 3 ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ .දෙව්මි අක්කි ආදෙරෙයි ගොඩාක් 😘😘😘😘😘❤️❤️❤️❤️ දෙව්මි අක්කි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @udanawijewantha6987
    @udanawijewantha6987 9 วันที่ผ่านมา +1

    ඒ වයලින් පාට් එක පටන් ගද්දිම ඇඟේ මයිල් කෙලින් වෙනවා තාමත් ❤😅❤ 0:10

  • @Doctor.BTS7
    @Doctor.BTS7 4 หลายเดือนก่อน +5

    2024th ahana aya innawada 😌💜️

  • @pasindusampath7063
    @pasindusampath7063 ปีที่แล้ว +8

    මේ කොටස Tv එකෙ යනව මතකය. දැන් අවුරැදු 6කට කලින්. අදා ඉදන් ⁣අද වෙනකම් මගෙ ජිවිතෙ ගොඩාක් වෙනස් වෙලා. එ අතිතෙ හරිම ලස්සනයි. අ⁣ායෙ එ අත්තයට යන්න තිබ්බනම් කියල හිතෙනෙව. ❤😢

  • @nadikahshalim809
    @nadikahshalim809 7 ปีที่แล้ว +30

    දෙවිමි අහින්සකයි එවාගෙම ලස්සනයි

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 5 หลายเดือนก่อน +10

    ආයෙම අහනවා,ඉස්සර පේරා යුනි එකේ හොස්ටල් එකේ අපි අහනවා.අතීතෙට අරන් ගියා අවුරුදු 6කට කලින්

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 3 ปีที่แล้ว +8

    Me teledrama eka mama episodes 10kwath balala ne. Eth me song eka nam harima lassanai. Music walata thamai lokuma credit eka, e lagata voice eka, eth ekkama acting. Mama personally asama actress.

  • @fakexjester7285
    @fakexjester7285 หลายเดือนก่อน +2

    Kalpana kavindi ❤

  • @Spiritualpeace-s9g
    @Spiritualpeace-s9g 2 ปีที่แล้ว +24

    නිදි නේනා💖💫
    2023 අහන අය කෝ❤

  • @srinathjayamana811
    @srinathjayamana811 3 หลายเดือนก่อน +1

    once I loved a girl when this teledrama is showing❤ beautiful memories❤❤❤

  • @MadeendiRastha
    @MadeendiRastha 6 ปีที่แล้ว +18

    නිදි නේනා හීන ගේනා,,
    මට ඕනා දෑස පේනා,,
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    ආ හා.. හා.........
    මගේ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා
    ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
    මගේ එකම පැතුම පාරා පාරා රහසේම ඉකිබිඳුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා
    හිත හදලා
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා මා හද හැඟුමන් වරුෂාවේ නැහැවිලා..
    නෙතු කඳුළු අතර රඳවා රඳවා දවස ගෙවෙනවා
    ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනළ සිත සැලුනා
    දවසක් දා පාවී එනවද මා සොයලා හිත හදලා....
    සඳ පායා පායා රෑ සිත ඇහැරලා
    කවුරුත් දන්නේ නෑ මා ආශා
    මා හද හැගුමන් වරුෂාවේ නැහැවිලා....
    MdiR

  • @ShanthaRanaweera-b6p
    @ShanthaRanaweera-b6p 3 หลายเดือนก่อน +2

    ඒකලෙ දෙවනි ඉනිම මාර ලස්සනයි දැන් ඉන්න නැට්ටිච්චියෝ වගේ නෙවෙයි

  • @chathu3558
    @chathu3558 3 ปีที่แล้ว +46

    කොච්චර ලස්සනට තිබුණු කතාවක්ද

    • @anju8221
      @anju8221 2 ปีที่แล้ว +3

      Hummm... දැන් නම් 💩 හැලියක්...🥲

  • @hesh123
    @hesh123 8 หลายเดือนก่อน +8

    Dewmi ...❤ 2024 , still can't get rid of this 🎶🖤

  • @rushrush1772
    @rushrush1772 4 ปีที่แล้ว +10

    Nayana thara oyanam harima lassanai song ekath patta

  • @Noahsg1
    @Noahsg1 4 ปีที่แล้ว +130

    Only here because of Dewantha ❤ 2020..

    • @SHAN-un8vr
      @SHAN-un8vr 3 ปีที่แล้ว +2

      Dewantha e mukada 🤔🤣

    • @aravindhavijayanayaka7564
      @aravindhavijayanayaka7564 3 ปีที่แล้ว +1

      🙃😏😑😝😊😊😝😏🙃😋😊😊😋😋🙃🙃🤪🤪😜😜🤪🙃😏😃😃😁😅😂🤣😂😂😆😆😁😄😁💚❤️🤍❤️💚💚🚲🚲🚲🚲🚲

    • @kumaridasilva2443
      @kumaridasilva2443 ปีที่แล้ว

      l AM 1st..♥️♥️ට්‍ය්😊

    • @gayanrukanth8296
      @gayanrukanth8296 ปีที่แล้ว

      ​@@SHAN-un8vr0:22

    • @ur_music19
      @ur_music19 ปีที่แล้ว

      Kawda yakoo dewantha 😢

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +11

    තථාගතයන් වහන්සේගේ සරණයි හැමෝටම 😊❤️🙏☸️ have a beautiful and a successful day everyone 😊❤️🙏

  • @DeshaniDipika-nq5rr
    @DeshaniDipika-nq5rr 3 หลายเดือนก่อน +1

    2024 ahana aya thamath inno❤❤

  • @naturehub11101
    @naturehub11101 3 ปีที่แล้ว +144

    හඩ මුසුවට නයනතාරගෙ රන්ගනය අපූරුවට ගැලපෙනවා....

  • @hemachandrask3431
    @hemachandrask3431 2 ปีที่แล้ว +20

    කල්පනගේ සින්දු විශේෂයෙන් මේ සින්දුව කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ❤️❤️😘2022 අහන කට්ටිය එමු මේ පැත්තට

  • @ධනුසංජනා-ර7න
    @ධනුසංජනා-ර7න 7 ปีที่แล้ว +62

    හරිම ලස්සනයි .... ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ....

  • @Seyarathisarani81
    @Seyarathisarani81 7 หลายเดือนก่อน +7

    2024 ත් අහනවා❤

  • @nadija_thinal
    @nadija_thinal 3 ปีที่แล้ว +28

    සුන්දර අතීතයක්

  • @MohammedAli-ge2wp
    @MohammedAli-ge2wp 3 ปีที่แล้ว +10

    Mage favourite sinduva😍😍😍💗💗💗💗💗

  • @kanchanakanchana4693
    @kanchanakanchana4693 ปีที่แล้ว +7

    නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනෙවා...
    ඔබ අහිමි දෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
    දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුණා..
    දවසක් දා පාවී එනවද මා සොයලා..🥺❤

  • @Chananayan
    @Chananayan 8 หลายเดือนก่อน +4

    කතාව නම් අප්පිරියයි..බලන්නෙ නෑ. සිංදු ටික නම් අහනවා අදටත් ❤ 2024

  • @JanaliWijisundara-we4wc
    @JanaliWijisundara-we4wc 9 หลายเดือนก่อน +28

    2024 Anyone?❤😂

  • @upsasabamine691
    @upsasabamine691 3 ปีที่แล้ว +30

    ඉස්සර ඔය කතාව කොච්චර ලස්සනද Eth Den melo rahak ne....mal seen ape aun merenna hdnwa ane shalani ane aksha kiya kiya iyaaaa.....

    • @upsasabamine691
      @upsasabamine691 3 ปีที่แล้ว +10

      Issara deumi samalka inna kale lassanta beluwa...den eyalawath epa karnwa khwath inna eun aran.....deumi..pi...bs...hoda drama ekaka acrt krnna ane oyai.. samalkaiii....all the best...oken ain wela.....

  • @kestharalovers6729
    @kestharalovers6729 3 ปีที่แล้ว +15

    අදත් අහන්න පුළුවන් ❤️😘

  • @cjytacc8223
    @cjytacc8223 3 ปีที่แล้ว +16

    beautiful days of DI❤️

  • @mohomadzahid820
    @mohomadzahid820 2 ปีที่แล้ว +10

    I love this song very much and very very nice sister 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @lithashasenduli9134
    @lithashasenduli9134 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ම ලස්සනයි ....💖💖💖💖

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 ปีที่แล้ว +13

    😃😃නිදි නේනා හීන ගේනා.. 💙💙💙👍

  • @charithlakshan2869
    @charithlakshan2869 3 หลายเดือนก่อน +1

    ඒ voice එකත් පට්ට ❤ ❣💌🌠🌜

  • @Sithu-i3r
    @Sithu-i3r 4 หลายเดือนก่อน +3

    2024😢❤ මාරම ලස්සන සින්දුවක් ❤

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 4 ปีที่แล้ว +11

    Awantha dewmii❤️❤️❤️❤️❤️

  • @skss6581
    @skss6581 3 ปีที่แล้ว +11

    Me song eka godariyak lassanai ❤️

  • @amilaliyanage5688
    @amilaliyanage5688 7 ปีที่แล้ว +200

    අවංකවම කිවොත් මගේ අස්වලට කදුලුත් අවා මචං.. feeling amazing ...👏👏

  • @DinuDeenusemali-ns6ug
    @DinuDeenusemali-ns6ug 3 หลายเดือนก่อน

    Lassnai ❤❤❤

  • @dawnjulietsanthiapillai8568
    @dawnjulietsanthiapillai8568 5 ปีที่แล้ว +20

    Dewmi your voice is so beautiful like an Angel. May God bless your future. 🙏

  • @auroraminduli6789
    @auroraminduli6789 7 ปีที่แล้ว +35

    දුර බලන බලන වාරෙ පාසා සමනල සිත සලුනා.......

    • @nishaniruwanthika6865
      @nishaniruwanthika6865 4 ปีที่แล้ว +1

      දවසක් දා පාවී එනවද මා සොයලා...........

    • @nishaniruwanthika6865
      @nishaniruwanthika6865 4 ปีที่แล้ว +1

      දවසක් දා පාවී එනවද මා සොයල හිත හදලා..........

  • @tharukatharuka1971
    @tharukatharuka1971 4 ปีที่แล้ว +90

    2020 අහන අය කෝ..

  • @TharulGimahana
    @TharulGimahana 7 หลายเดือนก่อน +2

    ඒක මාර ලස්සනයි

  • @dewanthaslove4771
    @dewanthaslove4771 2 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මේ කාලේ කොච්චර ලස්සනද කතාව 2022ත් බලන අය ඉන්නෝද මං වගේ😍🤗❤️ දෙවන්ත ❤️❤️