දමිතා අබේරත්න - හිතට එකගව ඇත්තම ඇත්ත /DAMITHA ABEYRATHNE - ABSOLUTE TRUTH ! 🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • පුංචි තිරයේත්, රිදී තිරයේත් එකසේම සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන
    සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය - HNB - ඔබේ ප්‍රගතියේ සහකරු
    Location - Giovannie’s Pizza Restaurant - Thimbirigasyaya Road, Colombo
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐🌷
    #damithaabeyrathne
    #kalumwijesooriyayoutubechanel
    #absolutetruth
    #trendingnow

ความคิดเห็น • 422

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +12

    කැලුම් අයියේ මම ඔයාගේ මේ වැඩසටහන් ඉතාම ලෝබකමෙන් බලන රසිකයෙක්. ලෝබකමෙන් කියලා කිව්වේ මේ වැඩසටහන් ආසාවෙන් බලන නිසාම අවසානය ලං වෙනවට අකමැති නිසා. කැලුම් අයියේ ඔයාගේ මේ වැඩසටහන් ඉතාම ඉහලින් අගයන්න ඕනේ. ඔබ අපේ රටේ කලාවට මේ කරන්නේ ඉතාමත් වටිනා මෙහෙවරක්. දුක, සතුට... මේ ඕනෑම තත්වෙක ඉන්න කෙනෙක් ඔයාගේ මේ එක වැඩසටහනක් බැලුවොත් හදවත සතුටින් පිරෙනවා නොඅනුමානයෙන්ම. ඒ වගේම දමිතා අබේරත්න රංගන ශිල්පිනිය ගැන කිවයුතුමයි. අපේ පව්ලේ හැමෝම කලාවට ගොඩාක් ආදරේ කරන රසකාමී කලා හදවත් තියන අය. සම්මාන උළෙලවල් නරඹන අය. මෙවැනි වැඩසටහන් නරඹන අය. සම්මාන රාත්‍රීන් වල මම විශේෂයෙන්ම දැකපු දෙයක් තමායි කැලුම් අයියේ සෑම සම්මානලාභී කෙනෙක්ම සම්මානය ගැනීම සදහා වේදිකාවට නගිනකොට ඉතාමත්ම සතුටින් නිර්ලෝභීව සිනා මුසු මුහුණින් අත්පොළසන් දෙන විදිහ, ඒ අවංක කම හැම සම්මාන රාත්‍රියකම දමිතා මහත්මියගෙන් දැක්කා. ඒක තමයි වෙන්න අවශ්‍යම දේ. නව පරපුරේ හෝ ඇයගේ පරපුරේ හෝ මේ ඕනෑම පරපුරක කෙනෙක් වේදිකාවට නැගි පමණින්ම ඇය ඉතාමත් සතුටින් අත්පොලසන් දෙනවා. ඒ හිනාමුසුවෙන් දැනෙනවා අපිට ඇයගේ නිහතමානීකම. ඇත්තටම හරිම සතුටුයි අපේ රටේ තිබෙන්නා වූ කලාව මේ විදිහට ඇගයීමට, ප්‍රේක්ෂකයන් අතරට සතුට , රසාස්වාදය ගෙනවීමට "කැලුම් විජේසූරිය" නැමැති ඔබ මේ පින් බිමෙහි පහල වූවාට කැලුම් අයියේ ඔබ වැනි කෙනෙක් බිහි කෙරුවට ඔබගේ දෙමාපියන්ට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මේ රටේ සිටින පැරණි, නව පරපුරයන් යා කරන්නා වූ එකී ,මෙකී , නොකී සියලුම කලාකරුවන්ව මේ වැඩසටහන් මගින් මේ තරම් අපූරුවට පූරනය කිරීමට ඔබට ශක්තිය දෛර්‍ය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!!! ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි හදවතින්ම කරනා මේ ආදරනීය ඇගයීමට 💐💐💐💐
      මේ තමා මට ලැබෙන සම්මාන
      ඔබට තෙරුවන් සරණයි 🙏

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +95

    මට ලැබුනු ආදරය කරන ආදරය බෙදන යමක් හිතන්නට යමක් ඉතුරු කරන ලොකු ආදරශ්‍යක් පනිවිඩයක් දෙන රසවත් වැඩඩටහනක්...ස්තූතියි මගෙ රත්තරන් අයියෙ ජීවිතය මේවගේ බෙදාගන්නට මටත් ලස්සන මොහොතක් දුන්නාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +10

      බොහොම ස්තුතියි නංගී හදවතින්ම ගෙන එන මේ ආදරයට 💐💐💐💐🙏

    • @shanikakumari7852
      @shanikakumari7852 2 ปีที่แล้ว +2

      හරිම අවංක නිහතමානීකම පිරුණු දෙදෙනෙක් ❤️

    • @ThePushpamali
      @ThePushpamali 2 ปีที่แล้ว +2

      ❤️

    • @malikadissanayake1632
      @malikadissanayake1632 2 ปีที่แล้ว +2

      One of my favorite actress ❤️😍

    • @hemiratnakara7138
      @hemiratnakara7138 2 ปีที่แล้ว +4

      Kalum brother thank you so much for bringing her. This is the best interview so far I have seen. I haven't seen any of the movies or dramas because I am living out of the country. But I am going to watch them on the TH-cam because of her.
      Please do interviews like that. Some one worth to see, listen and spread loving kindness to our minds and souls. Theruwan saranai.

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +22

    මේදවස්වල දමිතා අබේරත්න මහත්මිය ටිකක් නපුරු චරිතයක් රගපානව හිතලග හිනැහුණා කියන ඩ්‍රාමා එකේ නැනෝ අම්ම කියන චරිතය අපි හරිම ආසාවෙන් නරඹන ඩ්‍රාමා එකක් තමයි ඒ..❤❤❤❤

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +42

    ජරා දේශපාලනය වෙනුවෙන් පෙනී නොසිටියාට ස්තූති යි දමිතා.කාලාකාරයෝත් අප්‍රසන්න යුගයක් මේ...💐

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 2 ปีที่แล้ว +15

    දවසක බෙල්ලන්විල පාක් එකේදි හමු උනා . මටත් කලින් ඇය හිනා උනා. නිහතමානී බවට හොදම උදාහරණයක්

  • @nilequara3463
    @nilequara3463 2 ปีที่แล้ว +19

    දමිතා ප්‍රතිභාපූර්ණ ශිල්පිනියක්.බට්ටි එකේ රංගනය තවමත් මතකයි.නිවේදකතුමාගෙ වැඩසටහන් බොහොමයක් බලලා තියෙනවා.හැමදාම වගේ ලිස්ට් එකේ නයනතාරා ඉන්නවා.ආදුනික ලාබාල රංගන ශිල්පිනියක් වුනත් ඇය අනෝමා ජනාදරී වැනි ජ්‍යෙෂ්ඨයන් සමග හොඳම සිනමා නිළියටත් නිර්දේශ උනා.ක්ශේත්‍රයට ආපු කාල පරාසය එක්ක බැලුවම ඇයටත් ශලනි වගේම දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක් ඇත්තෙන්ම

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 ปีที่แล้ว +17

    පුංචිම කාලේ මට මතකයි වෙළද දැන්වීමක පුංචි නැටුම් ශිලපිනියක් ලෙස පෙනී සිටියා.හරිම ලස්සනයි .ඔයවාගේ අදහස් තියෙන අය හැම තැනම ඉන්නවා නම් මේ ලොව මොනතරම් සුන්දර වේවිද ? ඇයට යහපතම සැලසේවා !

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 ปีที่แล้ว +5

    දමිතා,රංගන ශිල්පිනිකක් ලෙස උපරිම තලයේ සිටිනවා.මනුස්ස දුවක් ඇය පුදුමාකාර චරිතයක්.තමගේම දරුවන් ලෙස සියල්ලන් දෙස බලා කටයුතු කරන උතුම් ගති ඈය සතුයි.අනෙකාගේ දුක තමාගේම කරගෙන විසදුම් සොයන දමිතා ඔබට සොබාදමෙන් යහපතක් කරනවා සත්තයි.
    ස්තූතීයි...කැලුම් ආසම කරන දමිතාව ගෙනාවාට.ඔබට ජය!🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට👍💐

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 ปีที่แล้ว +9

    හරිම ආදරණීය නිළියක්.කැලුම් ඇය ඔබට පුන ලුනා කියන්නේ ඇගෙ හදවතෙ තිබෙන සෙනෙහස,දයාව කරුණාව ,ලෙන්ගතුකමයි.ඇය නිහතමානීව ඇගෙ අදහස් ප්‍රකාශ කලා.සංවෙදී ඇයට මගේ ආදරය.ඔබටත්,ඇයටත් තුනුරුවන් සරණයි.ඔබතුමා කරගෙන යන සියළුම වැඩ කටයුතු සාර්ථක වේවා, ඇයටත් එසේම වෙවා!!¡ හදවතින්ම කරන මගේ ආශිර්වාදය පිලිගන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐💐

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 ปีที่แล้ว +14

    මම කැමතිම.මම ආසම...දක්ශතම චරිතාන්ග රන්ගන ශිල්පිනිය ...තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!හරිම ලස්සනයි ❤❤❤

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 2 ปีที่แล้ว +20

    ඇත්තටම මන් ගොඩක් ආදරේ කරන ඉතා දක්ෂ නිහතමානී නිලියක් .💜️

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +6

    දමිතා මම හරිම ආසම රන්ගන ශිල්පිනියක් .හරිම ආදරෙයි .මාරම දක්ශ නිලියක් මේ .ඕනම චරිතයක් රගපාන්න පුලුවන් හරිම තාත්වික විදියට .බට්ටිට තමයි මම ආසම .දමිතා හරිම ලස්සනයි දැන් ඉස්සරටත් වඩා.ආදරනීය අම්මටත් සලකගෙන ඉන්න ආදරනීය දියනියක් මේ ..හැමදාම නිරෝගිමත්ව සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබට බුදු සරනයි ..❤️❤️🙏🙏

  • @pabodhagamage3300
    @pabodhagamage3300 2 ปีที่แล้ว +9

    කලාවට සැබෑවටම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් හරිම ආදරෙයි අනෙක් සහෝදර නලු නිලියන් අගය කරන්න මේ වගේ හැමෝටම බැහැ සුබ පැතුම් දමිතා අක්කා

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +18

    ඇයගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව අදත් හරිම ලස්සන වැඩසටහනක් බැලුව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං නංගී 💐💐💐💐🙏

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 ปีที่แล้ว +41

    අයියේ RO BATHIK GIFT එකටත් අයියාගේ ආදරණීය තෑග්ගට..ගොඩාක් වටිනවා මට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +4

      💐💐🙏🙏🙏🙏

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว +1

      Mn godakma adare obathumiyata. Address 1 awashyai

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +1

      @@assa4238 sthuthie obathumata...me adaraya mata loku ashirwadayak

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว +1

      @@damithaabeyrathne218 samawenna me msg karadarayak nam.mage as piyawenna kalin dakinna ona kiyala hithuna kenek obathumiya.marenna mohothak thiyala hari oba thumiya dakinna enawa.obathumiyage lipinaya awashyai kiuwe nikan nemei.godak garu karanawa.puluwan nam lipinaya laba ganna puluwan kramayak thiyenawada

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +1

      @@assa4238 ඔවු අපේ කැලුම් අයියට කතා කරන්න..අයියගෙන් ගන්න පුලුවන්...අනේ ඔබතුමාගෙ අදහස දැක්ක්ම ඇස් වලට කදුලුත් ආවා..ඔබතුමාගෙ දුරකතන අංකයක් දාන්න..මම කෝල් කරන්නම්..ඔබේ අදහසට බොහෝම පිං

  • @nithurehan9694
    @nithurehan9694 2 ปีที่แล้ว +7

    අති දක්ෂ නිළියක්. මුලු වැඩසටහන පුරාවට genuine ගතිය දැනුණා. පොඩි කාලෙ ඉදන්ම ආස නිළියක්. ලස්සන කටහඩක්.

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 ปีที่แล้ว +5

    හැමදාම ආදරය කල දක්ශතා පිරුණු රංගන ශිල්පීනියක්, ඒ වගේම නිතරම නිරංහකාර සිනහවකින් මුව සරසා ගත් මනුස්සකම හදුනන ආදරනීය චරිතයක්. ඒ නිහතමානී අව්‍යාජ බවට අපි හරි ආදරෙයි. ඩුබායි පැනොරාම හෝටලයේදී ඇය මගෙ දුවව වඩාගෙන ගත්ත චායා රූපයක් අදටත් මම ප්‍රවේසමෙන් තියාගෙන ඉන්නව. ඔබගේ විවාහ ජීවිතය සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා .
    සුබ පැතුම් .
    කැලුම් අය්යට ස්තුතියි දමිත නංගිව ගෙනාවට .
    දෙදෙනාටම සුබ පැතුම් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නිල්මිණි

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +8

    ගොඩාක් හිතට දැනුන කතාබහක් ...... ඇත්තටම යමක් හිතට ගත්තා. ඉගන ගත්තා. ස්තූතියි ආදරණීය දමිතා...... ඔයාට හද පිරි සුභ පැතුම් ආදරයත් සමග ..... ❤️

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +19

    බට්ටි ලෙස අදුනගත්ත ඇය තවමත් බට්ටි විදියටයි මතකේ තියෙන්නේ 🥰🥰🥰🥰🥰ස්වයංජාත ටෙලිනාට්‍ය මමත් ආසාවෙන් බලපු කතාවක්❤️❤️❤️

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +7

    බැලුවම කලාකාරයො ඔක්කොම හරි හොඳ සංවේදී මිනිස්සු . හරි අවංක අවිහිංසාවාදී චරිත . හරි ලස්සනයි නේ... 😉

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 ปีที่แล้ว +18

    අනේ Trending with kalum එකට ශලනි හේමාල් ගෙන්නන්නකෝ ❤️❤️❤️🥺🥺🥺🥺

    • @kamilpushpakumara2005
      @kamilpushpakumara2005 2 ปีที่แล้ว

      E dhenna trending with kelum ekata gennan ne.eyala gennanne.hadhawathin hadhawathata.oya hariyata progem eke sistam eka balanna

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +4

      @@kamilpushpakumara2005 ඒකෙ දෙන්නෙක් එකට ගෙන්නන් නෑනේ.හේමාල් ශලනි තනි තනියෙන් එනවට වඩා දෙන්නා එකට ඉන්න program එකක් බලන්න ආස💓

    • @oleee123
      @oleee123 2 ปีที่แล้ว

      @@kalpanichathurya6719 Trending with kelum එකට එන්නෙ එකට රගපාපු අය ඒ දෙන්නා එකට රගපාලා නෑනේ 😥😊

    • @kalpanichathurya6719
      @kalpanichathurya6719 2 ปีที่แล้ว +2

      @@oleee123 ලහිරු පෙරේරා යුරේනි එකට රගපාලා නෑනේ.එකට.ගෙන්නන්නේ එකට රගපාපු අය නෙමේ යාලුවෝ

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +13

    වචනින් පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කාන්තා වක්. මට හිතාගන්න වත් බැරි තරම් මෙවැනි තිරිසන් ලෝකයේ ඔයා වගේ උතුම් ගතිගුණ තිබෙන අය ඉදීම ගැන.
    කැලුම් ඔයට ගොඩක් ස්තුතියි. මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත් කරන එක ගැන. ජේසූ පිහිටයි කැලුම්. 🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ලෙනින්
      තෙරුවන් සරණයි 💐

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +2

      බොහෝම පිං අපි මේ ජීවිතය තුල රැගෙන ආව දෙයකුත් නෑ රැගෙන යන දේකුත් නෑ..ඉතින් දීලා යන්න ගොඩක් දේවල් මිනිසුන් වූ අප තුළයි තියෙන්නෙ....ඒත් පොදි ගහගැනීම හැරුනම මිනුසුන් වුනු අප කරන්නේ වෙන මොනවාද..ජීවිතය මහා ලොකු තේරුමක් ඒක අමාරුවෙන් හරි තේරුම් ගනිමින් මැරෙන තුරා යන කෙනෙක් මම.ඔබට බොහෝම පිං

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +7

    අදත් හරිම වටිනා පාඩම් කියා දුන් වැඩසටහනක් .මිනිස්සුන්ට කොච්චර කරත් කිසිම අගයක් නැහැ ඒක ඇත්ත.මොනව කරන්නද.මිනිස්සු නෙ
    ස්තුතියි කැලුම් සොයුර ඔබට .ස්වර්ණ මල්ලවාරච්චි මහත්මියව ගෙන්නගන්න පුලුවන්ද.ඇත්තටම බිමල් ජයකොඩිගෙ හැම දේටම මමත් හරිම කැමතියි .ඇදුම් ගොඩක් ලස්සනයි .ඔබ දෙපළගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම බෙහෙවින් සාර්ථක වේවා කියා සෙනෙහසින් හදවතින්ම ප්‍රාර්ථනා කරනව .සුවය සාමය සතුට පිරුණ දේවාශිර්වාද බහුල කාලයක් වේවා !!!!ජේසුපිහිටයි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඇගයීමට
      මම උත්සාහ කරන්නම්

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 2 ปีที่แล้ว +27

    අද interview එකේදි ඔබ තුමාගේ ප්‍රශ්ණාවලියට ඔබ්බෙන් ගියපු අදහස් ටිකක් ඇගෙන් කියවුනා. ඒ හැමදේම හරිම හරවත්. ඔබ ඒ හැමදේම බොහොම ඉවසීමෙන් ගරුත්වයකින් දරාගත්ත.
    ඒ ඔබේ නිහත්මානීකමට මම ගොඩාක් ආදරෙයි වගේම හිස නමා ගරු කරනව.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නයනි 🙏💐

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +7

    හරිම නිහතමානී ආදරණිය සංවේදි රංගන ශිල්පිණියක් ඇය තෙරුවන් සරණයි.!!...❤️💐

  • @gayathrikathriarachchi8554
    @gayathrikathriarachchi8554 2 ปีที่แล้ว +6

    One of a genuine character..close to heart.! Talk to our heart with her amazing acting.! Truly like you Damitha akki. Wish your all the very best n stay blessed.!

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබතුමියට 💚💚🙏💎 ජරා දේශපාලනයටනම් යන්න එපා මම හරිම ආදරෙයි මෙයා රග පාපු චරිතවලට 🙏🌷❤

    • @sunitasunita2771
      @sunitasunita2771 ปีที่แล้ว

      අපරාදෙ මගෙ කමෙන්ට් එක ඉල්ලා අස්කරගන්නවා සර්
      😥

  • @premaperera8361
    @premaperera8361 2 ปีที่แล้ว +10

    ඇය ඔබ රගපෑ නාට්‍යය ක ඇය කුඩා කාලේ රගපෑවා නෙ ්ද මම කැමතිම නිහතමානී ආදරණීය රංගන ශිල්පිනියක් ඇය රගපෑ සෑම නාට්‍යය ක්ම බලල තියෙනව එකකට එකක් ලස්සනයි තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +2

    ආයුබෝවේවා ඉතාමත්ම කැමති රන්ගන ශිල්පිනියක් ඉස්තුති කැලුම් මහතාට අපගේ ප්‍රනාමය 🙏 ✌ දමිතා මහත්මියගේ රගපෑම් අති විශිෂ්ඨයි ඇයගේ සිතුම් පැතුම් සිතූ පැතූ ලෙසින්ම් ඉටුවේවායි අපගේ පැතුම චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප සැමටම ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබ්තුමියට. 💐💐💐

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +14

    අද ගොඩක් ලස්සනයි දමිතා..... දක්ශ නිලියක්... හරිම ආදරෙයි.. තෙරුවන් සරනයි දමිතා... ලෙඩ නොවිි ඉන්න.. excercise අනිවාර්යයෙන්ම කරන්න ... කෙටිටු වෙලා දකින්න ආශයි

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +4

    දක්ෂ රංඟන ශිල්පිනියක් ඇය ..සැබැවින්ම ඇයගේ සිතුම් පැතුම් ගොඩාක් වටිනවා ඔබට යහපතක්ම වේවා සුන්දර දමිතා අබේරත්න ..තෙරැවන් සරනයි කැලුම් අයියෙ ඔබටත් 💓💓💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +9

    මම ආසම දමිත කතා කරන විදිය අහන්න. හරිම මිහිරියි

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +6

    ඇත්ත ඇති සැටියෙන්ම කථා කළා නිහතමානි ඔඹ දෙපලටම මගෙ සුබ පැතුම් ජය ✌

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +6

    Damitha is truly a good Buddhist. To tell you the truth I am thinking like you. You are helping others without expecting anything thing in return.
    Wish you all the best. I am sure you will be successful in acting career and everything you do in your life.
    Budu saranai. 💐💐💐

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 2 ปีที่แล้ว +5

    දවසක බෙල්ලන්විල පාක් එකේදි හමු උනා . මටත් කලින් ඇයයි මට හිනා උනේ. නිහතමානී බවට හොදම උදාහරණයක් .

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 ปีที่แล้ว +2

    කැලුම් මහතා...ස්තූතීයි. රත්තරන් හදවතක් ඇති දමිතාව ගෙන්නුවාට.

  • @Buddhi9887
    @Buddhi9887 2 ปีที่แล้ว +13

    අනේ ඒ අව්‍යාජ හිනාව😊💖දවසක එක වචයක් හෝ ඇය හා දොඩමලු වෙන්න තිබ්බානම්😘

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +2

      ස්තූතියි මේක පුංචි ලෝකයක් කොහේදි හරි මාව දකීවි..එතකොට එන්න කතා කරන්න..🙏

    • @Buddhi9887
      @Buddhi9887 2 ปีที่แล้ว

      @@damithaabeyrathne218 ස්තුතියි අනිවාර්යයෙන්ම අක්කේ ආසාවෙන් බලා ඉන්නවා💖

  • @rohiniherath4510
    @rohiniherath4510 2 ปีที่แล้ว +11

    ආදරණීය වැඩසටහනක් ...ආදරෙයි දමිතා ....කැලුම්ට ස්තූතියි දමිතාව ගෙන්නුවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රෝහිනී

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි දෙන්නම.
    Obe interviews walata genwana ayage programs hemadama unath balanna hithenawa.
    Godaaak ma රසවත් , හරවත් .
    Good luck !! Kelum Aiya.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      Bohoma isthuthi NAYANI me adaraneeya agayeemate 💐
      Digatama balannako

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +8

    හරිම ආදරණීයයි❤️ .හරිම හිත හොඳ චරිතයක් .හැමදාමත් ආදරේ කරන චරිතයක් ❤️.මේ පොඩි වෙලාව ගොඩක් ලස්සන කාලයක් උනා.ස්තූතියි කැලුම් මහත්මයා. ඔබ දෙපලටම බුදු සරණයි ..!!

  • @airajasingha5667
    @airajasingha5667 2 ปีที่แล้ว +10

    ආදරනිය නිලියක් හැම්දාමත් ආදරෙයි ඔයා ගෙ සියලු ම බලාපොරොත්තු ඉටුවේවා තෙරුවන් සරනයි ❤

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +3

    හැබැයි මොනා උනත් ඇත්ත කියන්න ඕනේ අද නම් හරිම ලස්සනයි.. ඔය අද කතා කරන විදිහ ගතිගුණ ලස්සන හැමදාම තියෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +8

    Beautiful and honest personality like Damitha is the perfect person to come for the Absolute Truth programme ❤️💐

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +7

    Thank you so much again. Ms. Damitha truly an artist and good human being.

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +8

    ඇත්තටම මම ගොඩක් ආදරය කරන කලාකාරනියක්.ආදරෙයි හැමදාමත්🥰💐🥰

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින් මල්ලියි ඔයාටඅදත් හරිම ආසාවෙන් බැලුවා.විඩාවෙන් පාළුවෙන් පිරිලා තියෙන අපේ හිත් වලට මොහොතකට හරි සතුටක් ගෙනාවා ද hinawak gena ආවට.ඇය හරිම අව්‍යාජ රංගන ශිල්පිනියක් ඇයගේ කතාව ඇයගේ සිනහව අවංකවම හදවතින්ම.සාමාන්‍ය තරුණියක් විදිහට රංගන ශිල්පිනියක් විදිහටත් මම ගොඩාක් ගොඩාක් ආදරය කරන චරිතයක් දමිතා අබේරත්න.මහත්මිය.ඇයගේ කතාව ගලාගෙන යද්දි ඇය කියා සිටියා දුකේදිත් සතුටුයි දී ඇයගේ දෙනෙත් කඳුලින් බර වෙන බව..අනේ මම වගේ නේද කියලා මට හිතුණා..මල්ලියේ මේ වැඩසටහන් බලන හුඟක් අවස්ථාවලදී..මගෙ ඇස්වලත් කඳුලු පුරෝගෙන පසු අවස්ථා තිබිණි...තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මානෙල් අක්කා 💐💐💐
      තෙරුවන් සරණයි

  • @academyz91
    @academyz91 2 ปีที่แล้ว +10

    කැමතිම රංගන ශිල්පිනිය ❤️😘👏

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +4

    මම ගොඩාක් ආස කරන නිළියක් හැමදාම ආදරෙයි ගොඩාක් ලස්සනට හැම කතාවෙම රඟපානවා.

  • @piumimaushika4286
    @piumimaushika4286 2 ปีที่แล้ว +8

    අද වැඩසටහන හරිම ලස්සනයි 🌸

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +32

    හරිම සතුටුයි අයියේ,,,සදුදා වෙනකම් බලන් ඉන්නේ මේ ප්‍රොග්‍රැම් එක දානකම් ,,මම ඉන්නෙ සිංගප්පූරුවෙ නේ අයියේ,,ට්‍රේන් එකේදි මේක බල බල ආවේ,,,හරිම සතුටුයි දමිතා අක්කා one of my favorite ,,,අපේ රටේ පිනට පහල උන අති විශිෂ්ටතම නිළියක්,,,ඉතාම නිහතමානී නිරහංකාර මහපොළවෙ ඉන්න කෙනෙක්,,ෆට්ටම ආදරෙයි ,,මේක්අප් වලින් කැත වහගන කැමරා ඉස්සරහ හුරතල් වෙන වත්මන් නිළි සුකිරි බටිල්ලියන්ට හැදෙනවනම් හැදෙන්න පුලුවන් ඇය දිහා බලලා,,ගොඩක් ස්තුතියි අයියේ රගනොපා රගපාන මේ රංග්වේදිනියව ගෙන්නුවට,,ඔබත් ඒ වගේ බලන්න බලන්න ආසයි ඔබේ ඉදිරිපත්කිරීමේ විලාශය,,බුදුසරණයි දෙන්නටම,,

    • @damithaabeyrathne218
      @damithaabeyrathne218 2 ปีที่แล้ว +6

      ඔබේ මේ ආදරයට බොහෝම පිං

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +13

    දමිතා, ඔබේ හදවතේ තිබෙන ඔය සතුට, හොද ගතිගුණ සදාකල් රැදේවා ❤❤ආදරෙයි ගොඩ ගොඩක් හැමදාම ❤❤සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම ❤❤ගොඩක් ලස්සනයි අද වැඩසටහන 🌹🌹කැලුම් ඔබ‍ට ගොඩක් ස්තුතියි 🌹🌹
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම!!!🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි අයේෂා

    • @ayeshanilmini1039
      @ayeshanilmini1039 2 ปีที่แล้ว

      @@kalumwijesooriya තව තවත් හරවත්, බලන්න ආස හිතෙන, ලස්සන වැඩසටහන් කරන්නට ඔයාට ශක්තිය, දහිරිය, ආශීර්වාදය ලැබේවා. බුදුසරණයි!!!!🙏🙏🌸🌸🌸🌸

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +4

    මම අසම කරන දම්ත අබේරත්න දළදා හාමුදුරුවන් ගේ පිහිටයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +4

    හරියට විශෙෂ ආදරය කරන රංගන ශිල්පිනියක් දමිතා අබේරත්න,, ලස්සනයි එදා වගෙම අදත්,, හරිම අවංක චරිතයක්,,, හැමදාම ආදරෙයි,,,ඔයාගෙ කටහඩත් හරිම ලස්සනයි අහගෙන ඉන්න ආසයි,,අනෙ කැලුම් ඔයාත් හරිම ලස්සනයි වැඩසටහන ඉදිරිපත් කරනවා,,අහන් ඉන්න ආසයි,,,දිර්ගායුස ලැබෙවා තෙරුවන් සරණයි,,,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං
      තෙරුවන් සරණයි

    • @SewmiDimalsha
      @SewmiDimalsha ปีที่แล้ว

      Damita akkita budusaranai

  • @deepikanilnthi386
    @deepikanilnthi386 ปีที่แล้ว +2

    දමිතා අක්කා හරිම නිරහංකාර හරි ආදරනිය ර0ගන ශිල්පීනියක්.ර0ගන ශිල්පීනියක් විදියට හරිම කැමතියි ඇයට .ස්තුතියි කැලුම් අයියා

  • @chandimakumariuser
    @chandimakumariuser 8 หลายเดือนก่อน +1

    අනේ මම ගොඩක් ආදරෙයි ඇයගේ සිනහවට .හරිම ලස්සනයි . හොඳ ජනප්‍රිය නිලියක් .. කලා කෙතේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා . කැලුම් අයියේ ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 🙏ඉදිරියටත් මෙවැනි ප්‍රවීන කලාකරුවන් පිලිබද තොරතුරු අපට දෙන්න .මම දිගටම බලනවා ..බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගී
      දිගටම බලන්නකො... 💐💐💐

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +14

    අම්මො අයියා.. දමිතා ඇවිත් දමිතා ඇවිත්... ලංකාවෙ සැරම හිනාව තිබෙන රංගන ශිල්පිනිය.. කන රිදෙනව දමිතා හිනා වෙනකොට..

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +3

    She is adorable! Cute how she loves to give the long answers to the question she’s asked. 😍 I love her outlook on life. Her big, beautiful heart reflects on her gorgeously beaming face. ❤️

  • @neetarankiri6394
    @neetarankiri6394 2 ปีที่แล้ว +3

    Absolutely trueth great full thanks. she is one of my favorite.budu saranai.

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    කැලුම් මහත්තයා හැම කෙනෙක්ම එක්ක ගොඩක්ම ආදරයෙන් මේ වැඩසටහන කරනවා කැලුම් මහත්තයාට දමිතා අබේරත්න මහත්මිය ට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🙏🙏💐💐💐💐

    • @user-nh1qq9nc8j
      @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya 🙏🌷🌷🌷🌷🌷🙏

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +3

    ඒක ඇත්ත.සමහර සමිමාන.දුන්නෙ.මොකටද.කියල පේක්ෂකයන්.ලෙස අපි අපෙන්ම.ප්‍රශ්න කර ගත්‍ අවස්ථාව .අපමනයි.

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    දමිතා දුව ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි 😍🌷👌ඒ වගේම රඟපෑම අතිදක්ෂයි 🌷👌👏👏👏 සහ ඔබේ අවංක නිහතමානී කම ඉතාමත් අගය කළ යුතුයි👍 ඒ වගේම දුව අද ඔයාගේ ඇඳුම හරිම ලස්සනයි ඇත්තටම මේ කියන්නේ 👌 You are really beautiful and very kind hearted 🤗 good luck !!! May god bless you forever !!! 🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +6

    හැමදාම හොඳ දේ දෙන ඔබටත් ගොඩක් පින්

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරණීය නිරහංකාර චරිතයක් තමයි දමිතා අක්කා....ගොඩාක් ආදරය කරන නිළියක්... යහපත් අනාගතයක් ඔයාට.....ඒ වගේම කැලුම් අයියටත්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @ramyamala3698
    @ramyamala3698 2 ปีที่แล้ว +5

    මල්ලි ඔයා ඇහුවේ හොද ප්‍රශ්නයක් දමිතා,,හරි උදව්වක් කරලා පෙරලා කිසිම දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි.වාසානාවකට මට ඒ ගතිගුනය තියෙනවා මට හැමෝම කියනවා ඔයා කාට උදව්වක් කලත් ඒ ඔක්කොම ඒවා අමතක කරනවා කියලා .ඒ වෙලාවට මම දෙන්නෙත් දමිතා දීපු උත්තරය ..මට සතුටක් මම වගේ හිතන තවත් කෙනෙක් ඉන්නවා කියලා .

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 ปีที่แล้ว +4

    අපේ ආදරණීය නපුරු නැනෝ අම්මා. මම ගොඩාක් ආදරේ කරන රංගන ශිල්පිනිය .😘😘😘😘😘😘😘 ගොඩක් ස්තුතියි කැලුම් අයියා .💕🙏💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රුවනි

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +6

    උතුම් තෙරුවන් සරණයි දෙන්නටම 🙏🙏🙏 දීර්ගායු සම්පත් ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා කැලුම් ඔයාටත් දමිතා නන්ගී ❤❤❤❤ ඔයාටත් හුඟාක් ආදරේයි ,මේ ජීවිතේ දැක්ක දක්ෂතම දෙන්නෙක් මම හුඟාක් ආදරේ කරන දෙන්නෙක්, අවංක නිහතමානී ගතිගුණ වලට දෙන්නගෙම මං ගොඩක් ආදරෙයිතම තමන්ගේ තවත් ලස්සන වෙලා😂🌹🌼🌺💖💓❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාම හරිම නිහතමානීයි අයියෙ ❤❤🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @hasankadineash4834
    @hasankadineash4834 2 ปีที่แล้ว +2

    Aththatama lasanai
    Hadawathinma adrea karana magea kamathima niliya
    Wadasatahana kalata godak sthuthi mahaththayooo

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 ปีที่แล้ว +7

    My best wish for you දමිතා thank you Mr kalum

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +7

    අද program එකත් හරිම ලස්සනයි....අයියා.😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී

  • @kanthikankanamge6951
    @kanthikankanamge6951 2 ปีที่แล้ว +4

    එදා වගේම අදත් ඉදිරියටත් ඔබ දෙදෙනාටම අපි ආදරෙයි තෙරුවන්සරනයි ...

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 ปีที่แล้ว +2

    දමිතා ඔයා ඉතාමත් නිහතමානී චරිතයක් .සුරූපී දක්ෂ නිළියක් .ඔයාගේ කටයුතු සාර්ථක වේවා .කැලුම් ඔයාගේ වැඩසටහන ලස්සනයි .❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පද්මි

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +2

    ane adanam damitha harima lassanai oyatath lassanai kalum aiyye budu saranai ❤️❤️❤️🌷🌷🌹🌹🇱🇰🇰🇼🙏

  • @wishclique
    @wishclique ปีที่แล้ว +4

    යශෝ අක්කි බක්කි ගාලා ගානට කියල දැම්ම නේද ? දමිතා, ඔයා එවැනි දෙයක් කීමෙන් බලාපොරොත්තු උනේ මිනිස්සු යශෝදට අපහස කරයි කියලද හිනාවෙයි කියලද නෑ එහෙම උනේ නෑ ඔයාගෙ දේශපාලන ආගමනය එක්ක මුලු ලංකාවම ඔයාට හිනා වෙනව අපහස කරනව.ඔයා දැන් මුලු රටටම සමච්චලයක් විහිලු සපයන්නෙක් වෙලා ඒත් යශෝ එහෙම නෑ.එවැනි පුද්ගලයකු පිලිබඳව ප්‍රසිද්ද මාධ්‍යයේ අදහස් දක්වන්න කලින් කිහිප වතාවක් සිතන්න. යශෝ ට ඉරිසියා කරන්න එපා ඔයාට එයා වෙන්න බෑ කවදාවත් 😂

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ නැනෝ අම්මට රඟපාන කෙනාමද කියලා හිතෙනවා

  • @pathmikasandamali2320
    @pathmikasandamali2320 2 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක් නිහතමානි අතිදක්ෂ රංගන ශිල්පිනියක්

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +8

    අපේ රටේ දේශපාලනය තරම් ජරාජීර්ණ වෙච්ච දේශපාලනයක් ලෝකෙ කොහේවත් නැතිව ඇති..

  • @charithdesilva8682
    @charithdesilva8682 2 ปีที่แล้ว +3

    You hv raised a rare point ayye. That is "Give something expecting nothing" Good job.

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +4

    මම ආදරය කරනචරිතයක් දමිතා මම නම් හැබැහින්ම දැකලා තියනවා ඔබ දෙපලට ජේසු පිහිටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +5

    ස්තුතියි කැලුම් මහත්මයා මේ තරම් පතිබාපූර් දක්ස හදවතින් කතාකරන අපේ දමිතාමහත්මියව
    මෙම කතාබහට ගෙන්නුවාට
    මේ දමිතගේ කතාබහ තුලින් අපට උගතයුතු බොහෝදේයි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +4

    අදත් ආව කැළුම් අය්යගෙ වැඩසටහන බලන්න ..👍👍👍👍😁😁😁😁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐👍

  • @leenaharshani1445
    @leenaharshani1445 ปีที่แล้ว +1

    බට්ටී. මං ජීවිතේ බලපු කැමැති ටෙලි ට්‍රාම එක බට්ටි. මේක විකාශනය වු කාලයදී මන් පාසල් යනවා. නමුත් you tube ඔස්සේ ලගදි මං බැලුවා. ඉතාම සාර්ථක නිර්මාණයක්‌. මට දමිතා අක්කා ආදරණිය චරිතයක් විදිහට දැනුනේ බට්ටි තුලින්. අක්කාගේ හිනාව වගේම කටහඩත් හරිම මිහිරියි. බට්ටි වගේ නිර්මාණයන් වලට දායක වෙනවා දකින්න කැමතියි. දමිතා අක්කා තමයි මං දැන් ආසම නිළිය. ඉතාම නිහතමානී චරිතයක්. රොජර් සෙනවිරත්නවත් දවසක ගෙන්වන්න.

  • @shiromaperera2203
    @shiromaperera2203 2 ปีที่แล้ว +2

    For your videos you are putting eye catching captions aiya. That is very good. In the meantime time what are you expecting to give us videos with same person in two segments. Wish u all the best aiya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much dear Nangi 💐💐💐💐

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +3

    ඔන්න නිළියෝ ..හරිම හොඳ නිහතමානීව dan ඉන්න අය වගේ නාඩගම් natapu කෙනෙක් newai..👍👍👍

  • @sakura.4322
    @sakura.4322 2 ปีที่แล้ว +2

    Ape thattha nathiwelath dan a15vithara මට මතකයි damitha ඉන්න telidrama එකක් ගියොත් එයා ewa පැනල බලනවා ..එයට හරිම ආදරෙයි eya adana telidrama එකක් ගියොත් eyata adenawa..

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 ปีที่แล้ว +4

    Ohhh Dear! Kalum Aiya, I think it’s only you and I who noticed the contradictory answers received to the same question you asked in different ways. 😉🤫 Let’s hope we all can refine the qualities of letting go and expect nothing in return, in the next stage of our lives.

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 2 ปีที่แล้ว +2

    මං ආසම නිළියක් දමිතා අබේරත්න අක්කා නිහතමානී චරිතයක් හරිම සිරියාවයි ඇය ❤️❤️❤️බුදු සරණයි

  • @ashanikanchana141
    @ashanikanchana141 2 ปีที่แล้ว +9

    පොඩි කාලේ ඉඳන් ම මම ආසම චරිතේ 🧡🧡කවදාවත් හැබැහින් දැකලා නෑ. දකින්න ආසයි ...දමිතා අක්කා 🧡🧡

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +4

    මමත් කැමති කෙනෙක් බුදුසරණයි 🙏❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් අපේ රටේ සම්මාන දෙන ක්‍රමවේදය නම් කොහෙත්ම අනුමත කරන්න බෑ....සල්ලි තියනවනම් ජනප්‍රිය නිළිය හෝ ජනප්‍රිය නළුව කියන සම්මානය ගන්න පුලුවන් අපේ රටේ

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 2 ปีที่แล้ว +5

    Damitha, Actress with extraordinary performance.👍
    Kalum, could you interview Nathalie Nanayakkara? She did a memorable acting in Giridevi/ No parking etc tele dramas. Thank you.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      I have invited her. But no positive response. I too really like her acting
      But can’t go behind and bother them

    • @Egalitarianbeauty
      @Egalitarianbeauty 2 ปีที่แล้ว +1

      Thanks Kalum for trying. Bless her good health.

  • @tharini4817
    @tharini4817 2 ปีที่แล้ว +4

    Love you damitha akki. Oya ragapana charitha dekala oyage interview baladdi oyage ranganaya hithaganna beri tharam visistai akki.hithaganna behe ea oyamada kiyala. Nihathamani charithanga niliyak.adahas dakwana vidiha dekkama itha ugath kenek kiyala therenawa.ohoma ikmanin obata mawpadaviya lebewa kiyala prarthana karanawa. Kelum aiye program eka godak lassanai. Harima harawath.❤❤

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 ปีที่แล้ว +2

    Adareniya Damitha, Aaderei hamedama, oya hari lassanai, sukumalai thawama..harima vinodakami ,rasawath ,interligen worrds damitha about politics..Goodluck for both.. Thanks Kalum..💗from Sweden.🇸🇪.

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 ปีที่แล้ว +2

    Damitha is sensitive.I thought she is little bit of tough character but actually not.Talented actress.Kalum your shirt is beautiful.
    Added more colour to the interview Thanks for your inspiring interview.Damitha like to see you more in future 💐💐💐🙏🙏🙏

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +2

    Enjoyed every moment....a classy interview.😍😍😍

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +1

    Anew harima cute voice ekak deyyane normal katha karaddi.... Ragapana charitha kocchara nam wenas karan niyameta rangapaalada wow Damitha ... Adarei

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +5

    අදත් ලස්සනයි අයියා,දමිතා අක්කී😍😍😘😘

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +3

    Teruvan saranai damitha misstat kelum imahathmayatat rttema kiyana nirahankara niliyak e vatina adahas valata bohoma stuti oba dedenatama

  • @christopher_97
    @christopher_97 2 ปีที่แล้ว +4

    Ow..මගේ චූටි පැටිය ඇදෙන් වැටිල ඔලුව වැදුන වෙලා වෙ.,ඔයා කතා කරල මාර විදිහට මට බැන්නෙ.හරියට ඒ ඔයාගෙම දරු පැටිය මම ඇදෙන් වැටිටුව වගේ තමයි..ඔයා හරි ම සංවේදී චරිතයක් තමා..ඒක මට ඔයාගෙන් ලැබුන සත්‍ය අත්දැකීමක්..එදා මට ඔයා එක්ක තරහත් ගියා..මොකද මගෙ දරුවගෙ ඔ දුව වැදුනම මෙයා ට තියන අමාරුව කියල.. ..ඒත් ඔයා ලග ඉන්න හැමෝම තමන් ගෙම අය කියල හිතන ඒ හැගීම ට මම ගරු කරනව.
    ඔයා ට සුබ පැතුම්.!

  • @pradeepanilanthi8872
    @pradeepanilanthi8872 2 ปีที่แล้ว +2

    Godak adarei damitha. Oya katha karanawa balan hitiye godak asawen. Obe siyalu pathum ituwewa.❤❤❤❤❤