අම්මාට කලින් මම මැරෙන්න ඕනි - මා දුටු ශක්තිමත්ම ගැහැණිය ඇය - Slim වෙන magic green tea එක ගැනත් කියයි
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
- #PabodaSandeepani #RashminiPabodaSandeepani #RashiPabaSandeepani #Gindari #Bahuboothayo #GeethaKanthiJayakody #MovieActress #PopularActress #Sri LankanActress #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
අම්මාට කලින් මම මැරෙන්න ඕනි - මා දුටු ශක්තිමත්ම ගැහැණිය ඇය - Slim වෙන magic green tea එක ගැනත් කියයි | පබෝදා සන්දීපනී | Paboda Sandeepani | Cafe R with DEARO
_______________________
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
_______________________
Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.
Subscribe on TH-cam: bit.ly/RanganaYT
Like on Facebook: bit.ly/RanganaFB
Follow on Instagram: bit.ly/RanganaIG
Follow on TikTok: bit.ly/RanganaTT
Follow on Twitter: bit.ly/RanganaTW
Pubztea ගැන පබෝදාගෙන්ම දැනගන්න 33:26
instagram.com/paboda_pubztea/?igshid=OGQ5ZDc2ODk2ZA==
නම කියන්න අපි ඉන්නෙ කුවේට්
Ane akke man godak mahathai pin sidda wenawa akke ganne kohenda kiyala kiyanna bs
Thank you👍👍
Thama reply ekak nane.plz i want ur green tea
@@chandikamalkanthi8338❤0q1zz❤❤ź❤ź❤😊.tv newsada derana nees
W
හරිම බුද්ධිමත්. සමාජය ගැන හරි ලස්සනට කතා කලා. අම්මා හොදට හදපු දරුවෙක් . ජය
පබෝදා හරිම ලස්සනයි රගපෑමත් ගොඩක් ලස්සනයි. අපි පුංචි කාලේ ඉදන් අම්මා ගේ රගපෑම් දකිනවා. අති දක්ෂ රන්ගන ශිල්පිණියක් ඇයත්......2නටම ගොඩක් ආදරෙයි. ජේසුපිහිටයි.
මං හුගක් කැමති කෙනෙක් පුතේ ඔයා . ඒ වගේම හරිම බුද්ධිමත් . ❤️❤️❤️
ලස්සනයි ඔයා ගොඩක්ම. ආදරෙයි ❤❤❤😄🖐
ලස්සන යි.බුදුසරණ යි.පරිස්සමෙන් .ඉන්න .❤️❤️❤️❤️
God blessed you 0:53
පබෝධා අද වෙනදටත් වඩා ලස්සනයි..❤😍
❤❤❤❤❤👍👍👍දෙවි පිහිටයි!🙏
පබෝධ හරිම ලස්සනයි ඔයා හැමදාම ආසයි ආදරෙයි ❤ 🌹🌹🌹🌹
කෑම පාලනය කරලා දවසට පැය භාගයක් exercise කරොත් green tea බොන්න අවශ්‍ය නැහැ කෙට්‍ටු වෙන්න…
කාට හරි කෙට්‍ටු වෙන්න ඔන නම් Wannaku method පිලිපදින්න. බොරැවට green tea වලට සල්ලි වියදම් කරන්නෙ නැතිව.
Eka terune na
Thank you brother රංගන. පබෝදා ගෙනාවට. එයාගේ අම්මවත් ගෙන්නකෝ. ආසයි දකින්න....... May Godbless you & your family brother Rangana.. Thank you.
මේ රටේ මිනිස්සුන්ට එකට ගමනක් යන්න බැ කියන කතාව නම් සහතික ඇත්ත
Great actress love her smile.. Bless her family.
හරිම බුද්ධිමත් ,ලස්සන නිලියක්.❤
හරිම ලස්සනයි ඔයා..ඉදිරියටම යන්න good luck ❤
ප්‍රබොදා ලස්සනයි මුනට හරියන කොන්ඩෙ වැඩසටහන ලස්සනයි
සම්පූර්ණ ඇත්ත මෙක හදන්න බැහැ
මොකද මේ රටේ අද්‍යාපනය මග නතර උනාම ඉදිරියට යන්න බැරි. මේ රටේ තරම් අද්‍යාපනය මග නතර උනාම නොමිලේ වෘත්තිය පුහුණුව දෙන රටක් ලෝකේ කොහේවත් නැහැ ස්වංරැකියා කරන්න ණය ආධාර පවා දෙනවා.. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ ඒකෙන් ප්‍රයෝජනයක් අරන් ඉදිරියට යන්න . මේ රට හැදෙන්නේ නැත්තේ කම්මැලිකමේ බේබදුකමේ ඉදන් ඔක්කොම දේවල් රජයෙන් කරන්න ඕනෑ කියලා හිතාන ඔහේ බලාන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්නේ . අමාරුවෙන් දිවුනු උනු මිනිස්සුන්ට බදු ගහලා නිකමුන්ට පිනට දෙනවා. රටට සේවය කරන්න පුළුවන් තරුණයෝ ත්‍රීවීලර් බදාගෙන පාරේ වේලෙනවා . ඉතින් කොහේද රට හදන්නේ .
සැබෑම සත්‍යයකි !
❤❤❤
ස්තුතියි රංගන ඔබටත්. ❤😄🖐
පබොදා හැමදාමත් එක වගෙම ලස්සනයි .කර්ලි කොන්ඩෙ එයාගෙ මුහුනෙ හැඩයට හරිම අපුරු ලස්සනක් ගෙනවා. ගිතාකාන්ති ජයකොඩි මහත්මිය නම් අපි ගොඩාක් ආදරෙ කරන චරිතයක් .
Ow ape rate minissu anekata ගරුත්වය k දක්වන්නේ ne...anith ratawala minissu ekinekara respect kranawa...
Ape rate unta monawa kiwath pennuwath හැදෙන්නේ ne..
Free .school eken patan aragena haduwoth tamai .😭😭🙏🙏🙏🙏🙏.
Sri Lanka
Every single word of u was meaningful...
Wish u all the best Ms. Pabodha ❤!!
Best Talk ever...I am also a Paulian and very proud of her talk
බහුබූතයෝ එකේ ටිකිරි විදියට එක ප්‍රෝග්‍රෑම් එකකට හරි ගෙන්වන්න පුලුවන් නම් ඇයව😊
Accurate 💕The Words of Truth are Troublesome to Most 💕
අැයි බන් ලංකාවේ කෙල්ලෙක් පොඩ්ඩක් කොටට අැන්දම බලන් ඉන්න අය නටන්නේ මෙච්චර😅😅
ඔයා හොද උනත් නරක උනත් 9:01 ඔයාගේ පුද්ගලික කාරණාවක් අපි ඔයාගේ රංගනයෙන් සතුටු වෙනවා මම කැමති පබෝදා සංදීපනී රංගන ශිල්පිනිය කියන කෙනාට ජය වේවා
අනේ හරිම හරවත් කතාවක්..පබෝධා අක්කි හරිම ලස්සනට කතා කරනවා..
කැමතිම දෙන්නෙක්..❤❤
Meya issara lassanay Dan thibuna LassanA katha karagena
So beautiful paboda.❤❤
Very proud of you Duwa
Good program Rangana
Rangana aiyeeee.....oya harima wedagath programme ekak thamai hemadamath karanne..... All the best
A very respectable actress from a very respectable artistic family. Very humble and down to earth character and attitudes. Wish you all the best, good health and happy/peaceful future.. Thanks Rangana..
James
Pabodata gita kanti kiyana charita 2 mama හරිම අසයි
Mama මුලින්ම paboda dakkebus eke ,godak usyi eya ,math තරුණ yi eyath තරුණ yi .
Mathaka di,mage duwage amma widihata maliban tea add eke hitiya .
Micro blading not done for her properly …
Should go to better place and get it done again
They way they have done is gone wrong here
Her beauty is covered from this … beautiful talented decent actress
කොහොමද tea එක ගන්නේ
පබෝ ආදරණීයයි සුන්දරයි ❤
අම්මත් එහෙමයි ඉතින් ඔයාලට සහ රංගනටත් බුදු සරණයි ❤
මොකක්ද green tea එක
Atthatama mama asama niliyak hamadama oya hinawa tiyagena jiwanwenna budu saranai
ලාලිත්‍යයෙන් පිරුණු කාන්තාවක් .හරිම ලස්සනයි .හරේන්ද්‍ර අයියගෙ ප්‍රෝග්‍රෑම් එකකටත් ආව ඔයා .
Man asama රඟන ශිල්පිනියක් ❤❤❤
Lasanam niliyak harima lassanai hinawa🥰💜
සහතික ඇත්ත
පබෝදා හරීම ලස්සනයි..කලින් වැඩසටහනක කිව්වා මතකයි සචිනි අයේන්ද්‍රා දුන්න ඩයට් ප්ලෑන් එකක් කරන ගමන් ගේ වටේ ඇවිදලා තමයි ගින්දරී එකට ඇග හදා ගත්තේ කියලා..සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රංගනටත් පබෝදාටත් සුබ පතනවා..❤❤
ඔව් මාත් බැලුවා ඒක,බිත්තර ඔයට් එකක් කියලා කිව්වෙ
Pabalu drama eke Araliya💜
Green tea name mokakda kiyannko
jaya wawa rangana budu saranai
Marama lassani ....18 20ka penumak bn thamath thiyenne dan inna waiting babyla kale
පබෝදා හරිම ලස්සනයි
Very proud of you duwa
Harima Adaraniya niliyak Adath gindari 3 chuttak baluwa❤❤❤
Akke green tea eke nama kiyannako..
❤❤❤❤❤❤❤❤❤❤අදරෙයි හොඳ චරිතයක්
Green tea ekath mokakda kiyannako please
Very true facts about Sri Lanka . You look Great Paboda 👍💐💜🇺🇸
Api instargram nehe කොහොමද green tea eka ganna vidiyak kiyanna puluwanda please
Green tea eka ganne kohomada
Sahatika atta pahugeya dawasaka vidusha rajguruwata mada gahapu hati thanks rangana❤
ඉස්සර නම් ගොඩාක් ආදරේ නිළියක්..ඒත්...ඩිවෝස් එකෙන් පස්සේ පපුව පේන්න සහ ඕනවට වඩා ස්ටයිල් කරන්න ගත්තා...එපා වුණා ඒකෙන්
Eka aththa nangi .me rate wage kalakanni paw karayo kohewath naha.mama oyata hari kamathi.adarei karana ekama niliya amalanigen passe.😊😊😊❤
❤❤❤❤ ආදරෙයි මං කැමතිම නිලිය්ක් ඔයා...❤❤❤❤
හරිම නිරහංකාර කෙනෙක් amma punchi එහෙමත් එහෙමයි
Oba harima lassana daksha adaraneya rangana shipiniyak bawa danagena hitiya namut ada oba ketaram buddimatda yana bawa te
Green tea eke nama kiyannako kohomada eka ganne
Atha kathawa ❤❤❤❤
Attatama ape rata puduma ratak. Pray karanawa hamadamath..
Eyebrow eken nam holmanakge rupaya peanawa saamaanya vidihatay eyata lassana❤
Paboda looks very pretty 🤗🥰
Mata green tea eka ganna vidiyakiyannako
Oya. Goooooooodak..lassanai. adaeri oyata ❤❤❤❤❤❤❤❤
පබෝධා කියන ආදරනීය දුවේ සිංහල සිනමාවේ මගේ ආසම නිළිය ඔයා . ඔයාගෙ රගපෑම ඉතාම ස්තරම් හරිම තාත්විකව රගපානවා දුව ඔයා මේ රටට ආශිර්වාදයක් .පල ඇති ගසට ගල් වදිනවා . ඒ ගල් වල හැප්පී ගලන වතුර හරිම පිරිසිදුයි. දුව සැබෑම ලස්සනයි දුව පසුබසින්න එපා හොද හැකියවක් සහ හොදින් අධ්‍ය්නය කරලා රගපානවා ..කලාව යනු නරාවලක් නොවේ මිනිසුන්ගෙ සිත් සුවපත් කරන ආගමක් . එන බදා ගනන් ගන්න එපා . ආශිර්වාද ලැබේවා ජය වේවා සුදු දුවේ ජේසු පිහිටයි
මන් ආසම නිළිය.❤🥰
Green tea,kohomada Oder karanne.please kiyanna
I also don’t understand why there are so many people who abuse TH-cam and Face Book. In Western countries people are so educated that they respect other’s opinions and tolerate the differences. I mean the education system, not just how many exams they passed.
මම. ආසම. ආදේරේම. කරන. පබෝදා. ද අපේ. ආදරණීය. දකින්නත්. ආසා. කරන. කේනේක්. දැකීම. සතුටුයි. කැවේටි. සීට
Green tea eka ganna ona
අම්මට කලින් මම මැරෙන්න කියවුනේ කියන්නේ ඇයි එතකොට අම්මට සලකන්නේ කවුදඕක මිනිස්සුන්ගේ තියෙන ආත්මාර්ථකාමී හැඟීමක්😢😢
Mama green tea eka gatta....iye awe.....thanks akki thama bonna gaththee naaa..... ❤
🌷🌷
අපේ. ගෙදර. හැමෝම. අම්මටත්. ගෝඩක්. ආදරේ. කරන. කේනේක්. ඵයත්. හරිම. නිහත. මානව. කේනේක්. ඵතැමීයටත්. තෙරුවන්. සරනයි
ආදරෙයි ❤
👍
අක්කි ❤❤❤
Green Tea eke name dannako age karanne nethuwa. Internet eke Hoya ganna be 🥹
Plz oyage green tea eaka kiyanawada
Ranana aiyefb nathi instargram nathi ayta me green tea eka ganna widiyak hadala dennako
Workout 4D යුටියුබ් එකේ තියෙනවා ඇගේ කොටස් වලට කර්න ව්‍යායාම
Minissunge akalpa wenas wena thuru hadennne na system change akkete kohemada amuthuma akalpa tiyena Minissu isserahata yanne kohemada ithin 😢 harima kuhaka minissu
Nama kiyannako green tea eke
I love you paboda
Lassana hinawa❤❤❤
❤❤❤❤❤❤
Himali sayurangi akka th gennalo
12:30 -
Very True.
Intelligently said.🙏
❤️ U've got a really amazing Mother.
Respectable and beautiful.
Adaraniya charthayk paboda❤❤❤❤
ග්‍රීන් tea එකේ නම දාන්න please
Mtth dangnnoni
Tikri
Godak asama niliyak bse paboda❤❤❤
Greentea eka kiyanna
Most under rated actress Pabodha❤️❤️harima dakshai,kawrith katha karanne ne,Sujani menaka, Paodha, Himali me thudenama marama dakshai hebei agaya kirimak ne.
Akanam sahathka atta
Cute paboda❤❤ and nice program