තාත්තා මැරුණ දවසේ ඉඳලා ගෙදර තාත්තා වුණේ මල්ලි | සචින් ලියනගේ | Sachin Liyanage | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 755

  • @sachinliyanage1996
    @sachinliyanage1996 ปีที่แล้ว +411

    ගොඩාක් ස්තුතී රංගන අයියේ මට සහා මවේ පවුලට program එකට invite කරාට🙏🏻❤️
    ඒ වගේම මට හැමදාම දෙන ආදරයට ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයී..
    හදවතේ නළුවා වෙලා තව ගොඩාක් කල් මට ඔයලා ලග ඉන්න වසනාව ලැබේවා.. 🙏🏻❤️

    • @user-KVTNM
      @user-KVTNM ปีที่แล้ว +3

      All the best ayye ❤

    • @shiromawijesingha5073
      @shiromawijesingha5073 ปีที่แล้ว +6

      Oya godak Hoda NIHATHA MANI daruwek puthe

    • @heshanidineshika2131
      @heshanidineshika2131 ปีที่แล้ว +1

      All the best ayiya...❤❤❤

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 ปีที่แล้ว +9

      ඔයාට පුළුවන් මල්ලී.. රටේ හැමදාමත් තරුවක් වෙලා ඉන්න❤ ඒකට ඔයාට ශක්තිය ඔයාගේ අම්මා❤ අක්කලා❤ ඒ අතරේ අපිත් ඉන්නවා .. මල්ලී👍❤️ ඔයාටත් පවුලේ සැමටත් .. දළදා සමිදුගෙ පිහිටයි🙏

    • @NadanaKumara-c3d
      @NadanaKumara-c3d ปีที่แล้ว

      Oya Harima Adaraniya Nihatamani Kanak Malli Damawupiyanta Salakana Oyata Kawadawat Waradinna Na Adarai Malliyo Taruwan Saranai

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +160

    සචින් කියන්නේ නලුවෙක් විතරක් නෙවෙයි හොද මනුෂ්‍ය යෙක්.
    හොද ගමනක් යන්න පුළුවන් කෙනෙක්.
    ඉවසීමෙන් කටයුතු කරන්න.
    බුදු සරණයි දෙවි පිහිටයි

  • @HashaniNavodya
    @HashaniNavodya ปีที่แล้ว +98

    රූපෙන්ද , හිතින්ද , වචනෙන්ද , රගපෑමෙන්ද හරිම ලස්සන කෙනෙක් සචින්..🥺❤

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 ปีที่แล้ว +133

    ඔයාගෙ නිහතමානීකම අපි ඉතා අගය කරනවා. දෙමාපියන්ට සළකන සහෝදර සහෝදරයින්ට සළකන හොඳ පුතෙක්. ඔබට සුබ අනාගතයක් !

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +137

    දෙමාපියනට ආදරෙන් සලකන දරැවන්ට කවදත් වරදින්නේ නැහැ ඔයා හොද පුතෙක් පුතෙක් තෙරැවන් සරනයි ඔයාලාට

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +142

    හලෝ සචින් නියම සහෝදරයක් වගේම හොද පුතෙක් ❤❤❤❤❤

    • @ssswarna2446
      @ssswarna2446 ปีที่แล้ว

      Sahen oya atulu samata jashu phetae obata deergau waewa seyalu katautu sartaka waewa

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +75

    මමනම් ගොඩක් කැමති කෙනෙක් සචින් කියන්නේ නියම කොල්ලෙක් මම වගේම තාත්තා නැති පවුල ගොඩ ගත්ත පුතෙක් නියමයි ❤❤❤ ඔයාලා සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maliduindika417
    @maliduindika417 ปีที่แล้ว +29

    හරිම ආදරනීයයි සචින් ලියනගේ ඔබට දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වගේ නිහතමානී පුතෙක් ලෝකයට දුන් ඒ අම්මට දීර්ඝායුශ ලැබේවා. ඔබ සියලු දෙනාටම ජය. රන්ගන අයියේ ඔබට ජය.❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +39

    අනේ රත්තරන් පුතෙක් .හැම හීනයක්ම සැබෑ වේවා .පුද්ගලිකව ආසීර්වාද කරනවා .නිහතමානී පුතෙක් කලාවේ ඉහලටම යන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤❤❤

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d ปีที่แล้ว +50

    මටත් ඉන්නෙ සචින් පුතා වගේම පුතෙක්.මගේ මහත්තයා නම් නැති වෙලා නෑ.අපි එයාගෙන් අයින් වෙලා ඉන්නේ.මගේ පුතා බුදු වෙන පුතෙක්.දැනට අවුරුදු 14ක් අම්මවයි නන්ගිවයි ආදරෙන් බලාගන්නවා.අදටත් මගේ හිත රිද්දලා නෑ මගේ පුතත්.මතු බුදු වෙන්නේ මේ වගේ පුතාලා තමයි.බුදුසරණයි සචින් පුතේ.❤❤❤❤

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +11

    රංගන පාසලකින් අධ්‍යාපනය ලැබුවා වගේ නිර්වාන්ගෙ චරිතය පණ පොවන්නෙ.අනුත්තරගෙ චරිතය කරන රංගනයත් ඉතා අනර්ඝයි.ඉතා හික්මීමක් ඇතිව නිර්වාන්ගෙ චරිතය කරන සචින්ට රංගන දිවියේ දිගු ගමනක් යන්න ලැබේවා.

  • @AnishianekmiAnishianekmi-ky7tt
    @AnishianekmiAnishianekmi-ky7tt ปีที่แล้ว +30

    අනේ මං මේක බලන්න අඬ අඬ ඇත්තමයි මට කියන්න වචන නෑ ඔයා ගැන මල්ලි.ඔයා වගේ පුතෙක් මටත් හිටියා .අනේ ඔයාට බුදු සරණයි ලස්සනම ලස්සන අනාගතයකට සුබ පතනවා.හැමදාමත් සතුටින් ඉන්න

  • @kumarigeorge7743
    @kumarigeorge7743 ปีที่แล้ว +30

    ලෝකයටම ආර්ශමත් පුතෙක් සහෝදරයෙක් ඥාතියෙක් අනාගතයේදී හොද සැමියෙක් පියෙක් වේවා! පුතේ ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා!

  • @sandyawijesiri2738
    @sandyawijesiri2738 ปีที่แล้ว +12

    සචින් හොඳ මනුස්සයෙක්... හොඳ පුතෙක්...හොඳ සහෝදරයෙක්....respect bro❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 11 หลายเดือนก่อน +9

    සචින් ඔයා හොඳ දරුවෙක් හොඳ පුරවැසියෙක්, අනිත් දරුවන්ටත් ආදර්ශමත් දරුවෙක්. ඔබට සහ ඔබේ පවුලේ සැමට සුබපතමු.

  • @dinus3159
    @dinus3159 9 หลายเดือนก่อน +6

    ආදරණීය පවුලක් ඔයාට ඉන්නවා.සචින් මල්ලි.
    ඔයා හරිම නිහතමානී හරිම අහිංසකයි.කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි..හැමෝටම තෙරුවන් සරණයි..

  • @leenaleyanage8845
    @leenaleyanage8845 ปีที่แล้ว +38

    ආදරණීය පුතෙක්
    ඔබ වාසනාවන්ත දරුවන් බිහිකළ අම්මා සංවේදේ උනත් ආදරණීය වැඩසටහනක්
    සච්න් පුතේ ඔයා වගේ පුතෙක් මටත් උපදෙන ආත්මයක් ඇතනම් මටත් හමුවේවා
    රංගන ඔබේ නිහත්මනි කමට
    හැමදෙයක් ම දියුණුවට පත් වේවා තෙරුවන් සරණයි

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว +32

    සච්න් මල්ලිටත් .පවුලේ සියලු දෙනාටත්. විශ්ව ශක්තිය ආශිර්වාදය නොඅඩුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි.❤️❤️❤️❤️

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 ปีที่แล้ว +40

    සචින්❤ හරිම ලස්සනයි ..නිහතමානි කෙනෙක් ඔයා.කලාවෙ ඉහලටම යන්න සුබ පැතුම්..

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +51

    වාසනාවන් !!!💐 වාසනාවන්ත දෙමව්පියන්ට සහෝදරියින්ට ලැබුණු පින්වත් දක්ෂ දරුවෙක් 👍👌💎☺️ සුභ අනාගතයක් උදා වේවා ඔබට පුතේ !!!🙏❤ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v ปีที่แล้ว +31

    මේ වගේ සහෝදරයෙක්‌ ලබන්න ඒ අක්කාලාත් පිං කරන්න ඇතී 👌👌👌බුදුසරණයි

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world1 7 หลายเดือนก่อน +3

    සචින් අද කාලේ තරුණ තරුණියන්ට ආදර්ශයක්.
    ආදරණීය පවුලක්. ආසාවෙන් වැඩ සටහන බැලුවා වගේම ගොඩක් සංවේදි උණු තැනුත් තිබුණා.
    ඔබට ඔබේ අරමුණ කරා යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය නිහතමානි කම හැමදාම තියා ගන්න මල්ලි.
    ජේසු පිහිටයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +17

    සචින්ට ලැබෙන්න ඕනි ඇත්තටම නිත්‍යා වගේ චාම් අහිංසක ගතිගුණ තියෙන ආදරණීය ගෑණුලමයෙක් 💖💖💖💖💖💖

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +42

    හොඳ කොල්ලෙක් අප්පා… ඒ වගේම හොඳ ගෑණු ළමයෙක් ලැබෙන්න ඕන ❤

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 8 หลายเดือนก่อน +4

    මට පුතෙක් නෑ ඒත් වස්තුවේ ඔයා ගොඩක් හොද පුතෙක් ,අම්මට ආදරේ ප්‍රකාශ කරන්න ඉන්නේ කොතැනද අදාල නෑ වස්තුවේ නිහතමානී පුතෙක්, අම්මට ගොඩාක් පිං ඔයා වගේ දරුවෙක් ලොවට දුන්නට

  • @manikamnk4961
    @manikamnk4961 ปีที่แล้ว +49

    රත්තරන් පුතේ සචින් අම්මට සහ paule සැමටම ආදරය කරන ඔයාට බුදුසරණයි! ජේසු පිහිටයි!අනාගතේ ජයවේවා. සියලු සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️❤️

  • @thilakalatha5452
    @thilakalatha5452 ปีที่แล้ว +39

    සචින් ඔයා අවංක අතිදක්ෂ නළුවෙක්, සුභ පතනව ඉදිරි අනාගතය සාර්ථක වේවා කියල.

  • @latawickrama1232
    @latawickrama1232 11 หลายเดือนก่อน +6

    සචින් ඔයාගේ නිහතමානී ගුන යහපත් දරුවෙක් දෙමව්පියන් සහෝදරයන්ට සලකන ආදරය කරන දරුවෙක්ට කවමදාකවත් වරදින්නැ. ගහකොල පවා ආශිර්වාද කරනවා ජේසු පිහිටයි ❤❤❤🇮🇹🇱🇰

  • @manujaharshani124
    @manujaharshani124 10 หลายเดือนก่อน +17

    සචින් ඔයාට ගැළපෙන ගැහැනු ළමයෙක් අපේ නිළියො අතරනම් නැහැ....අවංක ආදරණීය වැදගත් අහිංසක,තැම්පත් චරිතයක ආදරය හිමිවේවා..සියළු සිහින සැබෑ වේවා...

    • @maladamayanthi7352
      @maladamayanthi7352 10 หลายเดือนก่อน

      ❤❤❤💅💅💅

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 7 หลายเดือนก่อน

      ඒක නම් සහතික ඇත්ත.

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +8

    ඔයා වගේ රත්තරං ආදරණීය හැගීම්බර, යුතුකම්, වගකීම් ,හොදින් හදුනාගෙන එවා අකුරටම ඉටුකරමින් රටේ බබලන තරුවක් වුන ලෝකේ විරලයි. ඔයාගේ පවුල හරීම ලස්සනයි.ආදරණීයයි. අපිත් ඔයාට ගොඩාක්ම ආ❤❤❤❤❤❤❤❤❤ අනේ පුතේ කෙනෙක් කරදරේ වැටුනාම, අපිව අමතක කරන ,නැතිදා අපෙන් ඇත්වෙන, අයගෙන් අපිත් ඈත්ව ඉන්න එකම තමා හොදම දේ.අපට තියෙනදා අපට ලං වන්නේ මිනිස්සු නොවෙයි.හැමෝටම ආදරෙයි ❤❤❤❤❤🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +8

    සචින් ඉතාම කඩවසම් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ඉතාම හොදින් තම පවුලේ අය සමඟ ආදරෙන් ඉන්න හොද පුතෙක්..අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 10 หลายเดือนก่อน +2

    හොද වැඩසටහනක්. සචින් පුතා දිනෙන් දිනම දියුණුවෙන්න කියලා පුාර්තනා කරනවා. රංගන ස්තුතියි

  • @chandanakumara1663
    @chandanakumara1663 ปีที่แล้ว +25

    හදවතේ ගායකයා ශිහාන් වගේම මගේ හදවතේ නලුවා සචින්ම තමයි .ලස්සනයි පටිට ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 7 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ඔව්

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +38

    අවංකවම සචින්ට අවංක සිතක් ඇත මම ගොඩක් කැමති නලුවෙකු ඔබට ඉදිරිය ලස්සන ගමනකට සුබ පැතුම් තෙරුවන් සරණයි ඔබට ඔබගේ අම්මා ට සහෝදරියන් ❤️❤️👍

    • @nayanipriyanka974
      @nayanipriyanka974 ปีที่แล้ว

      අනේ පුතේ ඔයාගේ ඔය ගතිගුණ ඔයාට ලොකු වටිනා රන් ඔටුන්නක් සුභ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වේවා

    • @nallyperera1869
      @nallyperera1869 ปีที่แล้ว

      Sachin obata godak adarei eda sitama obata samada jayama wewa ❤❤❤❤

  • @piyuminimasha7358
    @piyuminimasha7358 ปีที่แล้ว +17

    එක තත්පරයක් වත් skip නොකර බැලුවා .මල්ලී ඔයාට අපි හරි ආදරෙයි .❤

  • @charudissanayaka3748
    @charudissanayaka3748 ปีที่แล้ว +8

    අමාරුවෙන් බලපු එකක් මේක නම්.මාර විදියට සංවේදී වුනා.අඩ අඩ බලුවා හැබැයි....බුදුසරණයි සචින් අයියා ඇතුලු පවුලෙ සැමට.

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +25

    රංගන මල්ලී වැඩ සටහන ලස්සනයි ඇවීත් ඉන්න පවුලටම අදරේයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි පුතාට 🙏🙏❤❤🌺🌺🌹🌹💐💐🎉🎉🙋‍♀️🙋‍♀️

  • @manojprasanna3857
    @manojprasanna3857 ปีที่แล้ว +10

    සචින් ඔයා ඇත්තටම දක්ෂයෙක්. ඔයා උත්සාහ කරන්න නිතරම ජැක්සන් වගේ නළුවෙක් වෙන්න. ඔයාට බුදු සරණයි.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +75

    සචින්ගේ පවුලේ සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @yyy7076
      @yyy7076 ปีที่แล้ว +2

      Oyalata godak adreyi

  • @usernirosha
    @usernirosha ปีที่แล้ว +33

    අනේ අපේ මල්ලියා ❤❤❤මටත් මේ වගේ මල්ලි කෙනෙක් හිටියනම් කියල හිතෙනවා

  • @jayaniranmal3473
    @jayaniranmal3473 ปีที่แล้ว +2

    අනේ කොච්චර වටිනාකමක් තියෙනවාද .. සචින් ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනෙ අම්මට අක්කලට පවුලට සලකන එකම ඇති දියුණු වෙන්න තරුණ නලුවන් ගැන වැරදි විදියට කතාකරන අයට මෙන්න හොදම ආදර්ශයක් ලංකාවේ බැබෙලෙන තරුවක් වෙන්න ලැබේවා ❤❤❤❤😊

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 ปีที่แล้ว +23

    අම්මෝ මටත් ඇඬුනා
    මම දැක්කමයි මෙවැනි පවුලක්.. සහෝදරියන්ට අම්මට ආදරය කරන සහෝදරයෙක්

  • @llayane8922
    @llayane8922 ปีที่แล้ว +25

    මමත් ගොඩක් ආදරේ කරන දරුවෙක් ජේසු පිහිටයි බුදුසරණයි සියළුම දෙනාට

  • @TuwaniSujewa
    @TuwaniSujewa 8 หลายเดือนก่อน +3

    විජය කුමාරතුංග මහතාගෙ කට හඩ වගෙ කියලා දැනුනෙ මට විතරද ආදරණීය පුතෙක් ඒ වාගේම ආදරණීය සහෝදයෙක් ඔබට සුබ අනාගතයක් වේවා තෙරුවන් ❤💚❤💚❤💚 ❤❤සරණායි ❤❤❤

  • @ZainabZainab-v2s
    @ZainabZainab-v2s ปีที่แล้ว +3

    හරිම අාසාවෙන් බලපු වැඩසටහනක් .අවසන් වෙන තුරු අැස්වල කදුළු පුරවන් බැලුවෙ.එ තරමට සංවේදි වුනා.හරිම අාදරණියයි හැමෝම.සච්න් මල්ලිට දිගු ගමනකට සුභ පතනව.අම්ම අැතුළු සැමට දෙව් පිහිටයි 🌹🌹❤🙏

  • @nasserkana4949
    @nasserkana4949 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗💗💗✊✊✊✊✊✊✊✊✊✊✊
    සචින් පුතාගේ නිහතමානී කමට මම ගොඩාක් කැමතියි .
    රත්තරං අම්මාගේ ආදරනිය බුද්ධිමත් පුතෙක් .පුතාගේ රංගනය අති දෂ්කයි .සියළුම දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chulaniranawana2825
    @chulaniranawana2825 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි .. මාත් ගොඩක් කැමති කෙනෙක් ලොකු (සචීන්) තෙරුවන් සරණයි

  • @milanti4750
    @milanti4750 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි රංගන අයියාටත් හොඳ පුතෙක් හොඳ සහොදරයෙක් ❤ ආදනිය අම්මා තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @shiranthiw1828
    @shiranthiw1828 ปีที่แล้ว +14

    පුතේ ඔයා හරිම හොද පුතෙක් හරිම ආදරෙයි තෙරුවන් සරණින් ජේසු පිහිට ආරෂව සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ආරෂාව ලැබි නිදුක් නීරෝගී බව ලැබි සියලුම යහපත් පැතුම් ඉටු වේවායි හදවතින්ම පාර්තනා කරනවා 👍🌹

    • @Gamini-d8o
      @Gamini-d8o ปีที่แล้ว

      😮 ආද රෙයි. සවින් පුතේ

  • @oleee123
    @oleee123 ปีที่แล้ว +22

    රoගන අයියේ හේමාල් අයියායි අම්මාවයි ගේන්න කෝ❤සචීන් අනාගතේට සුභ පැතුම්

  • @wishedwow8146
    @wishedwow8146 ปีที่แล้ว +30

    ඔයා වගේම නිහතමානි අහින්සක සහකාරියක් තෝරගන්න අම්මාවගේ පිංවත් කෙනෙක් පිටින් හොයාගන්න හදිසි වෙන්න නම් එපා

  • @PriyanthaRA
    @PriyanthaRA 8 หลายเดือนก่อน +1

    සචින්ට අපි හරීම ආදරෙයි සිනමාවෙන් දැකපුදා ඉදන් අහිංසක පෙනුම ❤️අක්කලා දෙන්නත් හරීම නිහතමානියි දුසෙනිත් ඔයාලා ගේ පවුලට ගැල පෙනවා ❤️🌹❤️🌹

  • @sudarshanasudarshana4013
    @sudarshanasudarshana4013 ปีที่แล้ว +3

    ඔයා ගැන අද වෙනකම් මේ විස්තර මොකුත් දැනන් හිටියේ නෑ. රගපානවා දැකලා තිබුනට. රගපෑමත් හරිම ලස්සනයි. බුදු සරණයි මල්ලි

  • @MilniNalawangsa
    @MilniNalawangsa ปีที่แล้ว +11

    ඔයා වගේ පුතෙක් ලබන්න ඔයාගෙ අම්ම ගොඩක් පිං කරන්න ඇති පුතේ ...තෙරුවන් සරණයි ....🙏

  • @manelratnayake2656
    @manelratnayake2656 ปีที่แล้ว +12

    මොකද සචින් විතරක් රගපෑමට ආවෙ,පුන්චි අක්ක මාර ලස්සනයි good luck

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 ปีที่แล้ว +10

    sachin තෙරුවන් සරණයි ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා.ඔය වැනි ආදරණීය පවුලකට ඔයා පැමිණීමත් විශ්වයේ ආශිර්වාදයක් ..ඔබ වැනි කෙනෙක් රංගන youtube චැනල් එකට ගෙන ඒම සම්බන්ධව අපගේ ස්තුතිය..ඔබ සැමට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @sandyalalani8147
    @sandyalalani8147 ปีที่แล้ว +9

    ඔයාගේ නිහත මානිකම හැම දාම තියාගන්න ගොඩක් අය වගේම වෙනස් වෙන්න එපා ඔයාගෙ පැතුම් හැමදාම ඉටුවෙනවා

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs ปีที่แล้ว +10

    හරිම හොද පුතෙක් ,, සහෝදරයෙක් ,,, හොද මාමා කෙනෙක් ,,, ඒ පවුලෙ හැමදෙනාටම ❤❤❤❤❤❤❤❤ හරිම හොද නිහතමානී මනුස්සකම් වලින් පිරුණු කෙනෙක් සචීන් ❤❤❤❤❤❤ ආදරෙයි අපිත් ගොඩාක් ❤❤❤❤

  • @sheyamalividanslage473
    @sheyamalividanslage473 ปีที่แล้ว +22

    ඉතා නිහතමානී ලස්සන පුතෙක් ඔබට ඉන්නෙ . සුබපතනවා සචින් සුභ අනාගතයකට .

  • @dammikagunathilaka416
    @dammikagunathilaka416 6 หลายเดือนก่อน +1

    සචින් ඔයාට ලස්සන අනාගතයක් තියෙන්නේ.ඒ ගමන ට හදවතින්ම සුභ පතනවා පුතා.

  • @wishedwow8146
    @wishedwow8146 ปีที่แล้ว +8

    සචින් ඔයාත් අක්කලත් පවුලේ අනිත් අයත් body checkups කරන්න අමතක නොකර pls. Pray කරන්න

  • @renukagunathilake5547
    @renukagunathilake5547 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හොද දෙමාපියන් ට අවබෝයෙන් දරුවන් ට හොද නරක යහ මගට පහදා දිමෙන් එවන් පවුලේ සමගිය එකමුතුව මුළුමනින්ම අන් අයට වඩා වෙනස් අනික අසරණ වෙලා ඉන්නවා එහෙම අවශ්‍යතාව ලදි වට පිහිටාවමිනිසුන් හරිම විවිධාකාර කුහක ජරා අය ඔනිම සාමාජයේ ඉන්නවා මම ඔය අද්දැකිමෙන් කියනවා මම අභියෝග වලට මුහුණ දිම අද කට බඋත්තර නැහැ ලස්සන දරැවන් ඉන්න අමිමා කෙනෙක් ආගම දහමෙහි නිරත වෙමින් මෙය ගමන සොබාදහමේ ආශිර්වාදය ලැබෙනවා පුතා මමඅගය කරනවා පවුලේ සැමෝම හොඳින් ඉන්නවා එයයි පුතා අද මමලබන සතුටත් පුතා ගේ පවුලේ සැම ත් එය සතුට කවමදාවත් වරදින්නෙ නැහැ ඉදිරියට එන්න සත්‍ය ධෛර්යමත් ආනාගතයක් වෙිවා පවුලේ සැමටම තුරැනුවන්ගේම පිහටයි දෙවි පිහිට යි❤❤❤❤

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน +1

    රoගන මල්ලිට බොහොම ස්තුතියි මේ සචින් පුතාලට ආරාදනා කරාට

  • @SangeethaRathnayaka.
    @SangeethaRathnayaka. 8 หลายเดือนก่อน +5

    පොඩ්ඩක් වත් මගහරින්නැතුව බලපු එකම වැඩසටහන ...❤

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +2

    අපි නොදන්න දෙයක් දැනගත්තෙ අද අවංකවම මම ඇඩුව ගොඩක් ගොඩාක් ආඩම්බරයි ඔයාගැන තෙරැවන්සරණයි සියලු දෙනාටම

  • @w.a.u.priyankaprerea9283
    @w.a.u.priyankaprerea9283 ปีที่แล้ว +9

    රංගන ඔයාගේ වැඩසටහන් වලට මම ගොඩක් ආදරෙයි... මම සචින්ගේ යම්කිසි ඒකට අකමැති උනා මම ලයික් කලේ සචින්ට මේ දේ කරන්ඩ එපා කියලා මම කරපු like වලින් සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුවා මට අද මාරම සතුටුයි සචින් පුතේ මම ඔයාගේ රගපෑමට❤❤❤❤❤ ආදරෙයි ❤❤❤

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว +4

    Sachin ආදරණීය hadwathk thuena ලස්සන puthk ලස්සන සහෝදර බැඳීමක් thyena අවංකව ජීවත් වෙන ලස්සන kollek ආදරෙයි හැමදාමත් වස්තුවක්

  • @priyankarupasgha
    @priyankarupasgha ปีที่แล้ว +10

    පින්වත් දක්ෂ දරුවෙක් මම ගොඩක් ආදරේයි පුතේ ජේසු පිහිටයි පවුලටම ❤️

  • @priyamunasinghe957
    @priyamunasinghe957 ปีที่แล้ว +14

    නියමයි මල්ලි.සුභ පැතුමි ඔයාගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා!

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว +2

    ගොඩාක් හොද කොල්ලෙක් නමක් හදාගත්ත වගේ නම රෙකගෙන රන්ගනය කියන්නෙ තමුන්ගෙ වුර්තිය කියල හිතේ තියාගෙන ලස්සන ගමනක් යන්න සක්කරවට්ටම් කරේ ගහගන්නෙ නෙතුව ඔයාව දකින හම වෙලාව්‍ර්ම මතක් වෙන්නෙ දසුන් එයත් ඔයා වගේමයි සතුටින් ඉන්න සුබ පතනව ❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +4

    සචින් පුතා අද මම මේක බලන්නෙ ඇඩු කදුලින් මටත් දුවල 3ක් සහ පුතෙක් ඉන්නව මම ඉන්නෙ ඇමරිකාවෙ මම මගේ පුතාව මම ගත්ත මෙහාට හැම සතයක්ම වියදම් කරල ,ඒත් මගේ පුතා මටත් නොකිය විවාහ වෙල එයාගේ බිරිදගේ කිමට පවුලෙන්ම අයින් වෙල ඔයා හොද දරැවෙක් ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් ජෙසුපිහිටයි🙏

  • @dilhanidammika6578
    @dilhanidammika6578 8 หลายเดือนก่อน +1

    අනේ අම්මේ ඔයා වගේ අම්මා කෙනෙක් වාසනාවක්,,,දිරිගන්න සියලු දෙනාටම ජය❤❤

  • @sirianasiriana2977
    @sirianasiriana2977 ปีที่แล้ว +2

    ඉහලට යන්න යන්න බිමට නැමෙන උණ ගහක් වගෙ ඔයා.ඒ නිහතමානි කම හැමදාම තියාගන්න ඒක ඔබට ආශීර්වාදය ක් වෙනවා ඉදිරියටම යන්න ආදරෙයි අපි හැමදාමත්.

  • @NirmaliFernando-kq5wc
    @NirmaliFernando-kq5wc 7 วันที่ผ่านมา

    මේ කොල්ලට කව්ද ආදරේ නැත්තෙ මූහුණ දැක්කත් හිත පිරෙනවා ආදරෙයි පුතේ හදවතින්ම❤❤❤❤❤❤❤❤

  • @omoa3040
    @omoa3040 ปีที่แล้ว +22

    අනේ රත්තරන් පුතෙක් ජේසු පිහිටයි පුතේ

  • @hashi94r
    @hashi94r 6 หลายเดือนก่อน +1

    ඉස්සරහටත් මේ පවුලට වැඩි වැඩියෙන් හරියන්න ඔනී... ❤❤

  • @hasinichathurangi2214
    @hasinichathurangi2214 ปีที่แล้ว +4

    අනේ හරි අමාරැවෙන් බැලුවේ හරම සංවෙිදි..සචින් අය්යට හරයන්න ඕනි උතුරන්න...ඒ අම්මට කොච්චර අඩම්බර ඇති..ඇත්තටම හැම අතින්ම හොඳ කෙනෙක්....

  • @ashokakumarathunga5535
    @ashokakumarathunga5535 ปีที่แล้ว +2

    හරිම ආදරනිය පුතෙක් කතා කරන විදියට හඑාම ආසයි ආදරෙයි පුතේ සුබ ගමන්

  • @chandaniattanayaka3209
    @chandaniattanayaka3209 ปีที่แล้ว +2

    ❤❤❤ සචින් පුතාට අපි කවදත් ආදරෙයි පුතේ. ජානු බලන කොට සමහර දාට ඇඩෙන වෙලාවලුත් තියෙනවා.කිය දෙන්න ආදරේ බලද්දි කේන්ති යන වෙලාවලුත් තියෙනවා. පුතාගෙ සාර්ථකත්වය තමයි ඒ, තව තවත් ඉදිරියට යන්න ශක්තිය දෛර්යය ලැබෙනවා පුතේ. බුදු සරණයි පුතාට සියලු දෙවි රැකවරණයි.

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +15

    හරිම වාසනාවන්ත පුතෙක් .කවදාවත් වරදින්නෙ නැහැ පුතේ

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v ปีที่แล้ว +19

    බුදුසරණයි 👌👌👌👌පුතේ... ඔයාට කවදාවත් වරදින්නේ නෑ 👍👍👍අම්මට ආදරේ පුතෙක්ට කවදාවත් වරදින්නේ නෑ ❤️❤️❤️තුනුරුවන්ගේ සරණයි!!!

  • @nadeekonara107
    @nadeekonara107 ปีที่แล้ว +9

    අවකවම සචින් අවංක පුතෙක් ලබන්න ඒ අමිමත් හරිම වාසනාවන්තයි මෙවන් පතුන් මවකට වාසනාවන් සචින් ඔයාවගේම මටත් පතුන් තිදෙනෙක් ඉන්නවා දුවනියන් දෙන්නෙකුයි සචින්ගෙ මවවගේම තනිවෙලා සිටිය කෙනෙක් මගේ දරැවන්ව මගේ පවුලම වගේ තමයි හරියටම ඒකතාව මටත් කදුළු ආවා දෑසට හොද මනුෂ්‍යන්ට හරියනවා තෙරැවන් සරණයි සචින් පුතේ සියපවුලටම 🎉❤❤

    • @nadeekonara107
      @nadeekonara107 ปีที่แล้ว

      මමනවක නළුවන්ගෙන් සචින්ට හරිම ආදරෙයි කියාදෙන්න ආදරේ ලස්සනට රගපානවා ලස්සනයි තෙරැවන් සරණයි ❤🎉😊😊

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 ปีที่แล้ว +2

    ඉතින් කොල්ලො සියළු පාර්තනා එ අයුරින්ම සාර්ථක වේන්න කියල පාර්තනා කරනවා තේරැවන් සරණයි

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +27

    අනේ පුතේ ශරීර සෞඛ්‍යය ගැන නිතරම හිතන්න.තාත්තාට, අක්කාට, වුනදේ මතකනේ.මොකද ඔයා ගොඩාක්ම වටිනවා අපිට...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudarshanasudarshana4013
    @sudarshanasudarshana4013 ปีที่แล้ว +2

    සචින් මල්ලි ඔයා හොද දරැවෙක් කවදාවත්ම ඔයාට වරදින්නේ නෑ. ලස්සනම ලස්සන සුබ අනාගතයක් ඔයාට !!!

  • @gdmallikagdmallika3613
    @gdmallikagdmallika3613 ปีที่แล้ว +1

    හරිම නිහත මානි පුතෙක් ජනකිර්නව තවත්දියුනුවෙන් දියුනුවෙන්න මෙ අම්මා සුබපතනවා බුදු සරනයි

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +8

    සචින්ට ආදරේ ලස්සන නිසා නෙමේ. පොළවේ පය ගහලා ඉන්න හිත හොඳ කොල්ලෙක් කියලා හොඳටම පේනවා. කිසිම කුහක කමක් නැති ලස්සන හිතක් තියෙන කොල්ලෙක්. ලස්සන වැඩ සටහනක් රංගන මල්ලී

  • @flashfashion3495
    @flashfashion3495 ปีที่แล้ว +5

    සචින් ඔයාට අපි ආදරෙයි ...ඔයා නිතරම body check up කර ගන්න ..නිරෝගීව ඉන්න ...තාත්තා අක්කා හදවත් රෝගයට ගොදුරු වුනු නිසා.ඔයාට මම අවවාදයක් දෙන්නෙ....මම ටෙලි නාට්‍ය නිශ්පා දිකාවක්,මගේ නාට්‍යකට රගපාන්න ඔයාට ආරාධනා කරනව මම ජේසු පිහිටයි ඔයාට 🙏

  • @kumudolekamge4195
    @kumudolekamge4195 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි පවුලේ සියලුම දෙනාටම 🙏🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +13

    ඔබ සැමට දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි ❤❤❤❤🙏

  • @chandralatharohini7750
    @chandralatharohini7750 ปีที่แล้ว +3

    මං ගොඩක් ආස කරන ආදරේ කරන නළු පුතෙක් තමයි සචින් පුතා ඉදිරියට ම යන්න සුභ පැතුම් 🌹🌹 ජෙසු පිහිටයි 🌹🙏

  • @AnushaDdarmasena
    @AnushaDdarmasena 11 หลายเดือนก่อน

    ඔයා නම් ගොඩාක් හොඳ මල්ලියෙක්,,,,,ඔයා වගේම අහිංසක නංගි කෙනෙක් ලැබෙන්න ඕනා,,,,,බුදු සරනයි, ,,,,❤❤❤❤❤❤❤❤❤❤

  • @nishanti3613
    @nishanti3613 ปีที่แล้ว +14

    විජය කුමාරතුංග මහතාගෙන් පසු අාව තරුවක් සචින් බුදු සරනයි සියලු දෙනාට ❤❤❤❤❤❤

    • @manujaharshani124
      @manujaharshani124 10 หลายเดือนก่อน

      ඇත්තටම ඒ තරමටම දැනෙනවා හිතට.....👍👍

  • @sumanavahegal1374
    @sumanavahegal1374 ปีที่แล้ว +1

    ලස්සන .පවුල ක්.හරිම.සතුටු යි.ජයවේවා ජයවේවා .රංගනතුමාට ත්.ගොඩක් .ස්තුතියි .❤️❤️❤️🌻💐🌹🌷💗💗💗💗

  • @nisa-zu4mu
    @nisa-zu4mu ปีที่แล้ว +3

    ඉදිරියටම යන්න සචින්.gd luck.හොද චරිතයක්.හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා

  • @kavi175
    @kavi175 ปีที่แล้ว +10

    කෙනෙක් නිසා ඔයා ගැන අපැහැදීමෙන් හිටියේ ඒත් මට හිතෙනවා හොදයි කියලා හිතාගෙන හිටපු අයට වඩා ඔයා හොද ඇති කියලා

    • @DSPRODUCTION.world1
      @DSPRODUCTION.world1 7 หลายเดือนก่อน

      අනුන් කියන දේවල් අහන්න තරම් මෝඩ වෙන්න එපා.
      මේ ලංකාවේ ඉන්නේම ඊරිසියා කාරයො හලෝ.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +2

    සචින් පුතේ ඔයාට කලා ලොවේ දිගු ගමනක් යන්න සුබ පැතුම් ..💐🌷💐💐අම්මා සහ සහෝදරියන් සමග සතුටින් ඉන්න ලැබේවා සියලුදෙනාටම බුදු සරණයි .....

  • @pmdon3219
    @pmdon3219 ปีที่แล้ว +10

    Sachin..... you are an amazing human being.....😊 respect you and wish you all the very best....!

  • @lathagamage1320
    @lathagamage1320 7 หลายเดือนก่อน

    අනේ පුතේ ඔයාට බුදු සරනයි තම අම්ම අක්කල අමතක නොකර ආදරෙන් බලාගන්නව හැමදාම ජය ගන්න ඕන මම නම් කැමතිම නලූවා හරි නිහතමානී දරුවෙක් අම්ම පින් කරල තියෙනවා

  • @eromamendis6370
    @eromamendis6370 ปีที่แล้ว +1

    අමිමට ❤ ගොඩාක් ආදරය කරන හරිම හොද පුතෙක් අමිමා හරිම වාසනාවන්තයි ඔයාට හැමදිම හරි යන්න ඔන අමිමට සලකන පුතෙක් හරිම ❤ අාදරනියයි