මගේ තාත්තා මම දෙක වසරෙදී අම්මයි මාවයි දෙහිවල පාළම ලග අත්හැරලා දාල ගියා | Chamathka Lakmini | Hari TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 819

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +56

    කොන්ඩෙන් ඇදලාTH-cam කරන අර වචනේ කියලා මට ගහන්න ආවා|සමරිසි පිරිමියෙක්ගේ ලොකු වටිනාකමක් තියෙනවා th-cam.com/video/fCMnZ69GTkk/w-d-xo.html

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 ปีที่แล้ว +3

      හොඳ පිරිමි අය ටික දෙනෙක් ඉන්නවා. වැඩිපුර ඉන්නෙ නපුරෝ. ගෑණුන්ට රට යන්න වෙන්නෙත්, පිරිමි හින්දනේ. පිරිමි හරිහම්බ කරලා පවුල නඩත්තු කරනවා නම් ගෑණු රට යන්නේ නෑනේ. කුලී වැඩ කරලා පවුල නඩත්තු කරන ගෑණු අය රට ගිහින් ස්වාමිපුරුෂයා ට ගොඩාක් සල්ලි එවන්න නරකයි. ගෙදර වියදමට ටිකයි එවන්න ඕනේ . තමන්ට වෙනම බැංකු ගිණුමක් ඇරලා ඒකටයි සල්ලි එවන්න ඕනෙ ලංකවට ආවා ම ඉඩමක් ගන්න, ගේදොර හදා ගන්න. කාළකන්නි පිරිමි තමයි ලැබෙන දේ වනසන්නෙ. විවාහයට කෙනෙක් හොයා ගන්නකොට බුද්ධිමත් වෙන්න ඕනේ. යාළුවෙලා පැනලා යන අයට තමයි ගොඩක් ඔහොම වෙන්නේ.

    • @SriyaniKusumalatha-tu1eh
      @SriyaniKusumalatha-tu1eh 8 หลายเดือนก่อน

      37:44 Ĺw
      ,,​@@shiranirathnayaka924

    • @nilanthifernando7327
      @nilanthifernando7327 7 หลายเดือนก่อน

      To
      Niv​@@shiranirathnayaka924

    • @CriticaFernando
      @CriticaFernando 5 หลายเดือนก่อน

      85952​@@shiranirathnayaka924❤

    • @RithmiImasha
      @RithmiImasha 2 หลายเดือนก่อน

      9​@@shiranirathnayaka924

  • @sawanthikaanjali9722
    @sawanthikaanjali9722 ปีที่แล้ว +535

    දුෂණය ගැන නම් අක්කා කිව්ව‍ කතාව සම්පුර්ණ ඇත්ත. මොකද ඔය අත්දැකීම මම වින්දේ මට අව්රුදු 8දි. මම පරිවාසේ අව්රුදු ගානක් දුක් වින්දා. කොහොම හරි හොද විදියට සමාජේ ජිවත් වෙන්න ඉගෙනගත්ත. ඔක්කොටම වඩා මේ හැමදේම දැනගෙනත් මාව බාරගත්ත මගේ රත්තරන් මහත්තයා එයා මට ජිවිතේ දුන්නා ඒ වගේ මිනිස්සු අඩුයි අද එයා මට පුදුම විදියට ආදරෙයි දැන් මට දරුවෙක් ඉන්නවා අපි සතුටින් ජිවත් වෙද්දී මෙන්න දැන් නඩුව අයෙත් පටන් ගන්න යන්නේ වන්දියක් අරන් දෙන්නම්ලු පොලිස්සියේ අය කියනවා මම කිව්වා මට නැති උන ජිවිතේ මට ආයේ සල්ලි වලට ගන්න බැහැනේ අනිත් එක මේක හේතුවක් කරගෙන මගේ ලස්සන පව්ල් ජිවිතේ විනාස උනොත් මම එකට කැමති නෑ. මම නඩු එපා කියලා පැත්තකට උනා. කර්මය කියලා දෙයක් තියනවා මම එක විස්වාස කරනවා එච්චරයි.ගැහැණිය කොහොමත් ශක්තිමත් 🥰🥰🥰

    • @sandaniindumini1846
      @sandaniindumini1846 ปีที่แล้ว +23

      ඔහොම පිරිමි අඩුයි

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +15

      හැමදේම කර්මයට භාරදෙන එකත් දුර්වලකමක්. කර්මය පවා අපට වෙනස් කර හැකියි

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 ปีที่แล้ว +24

      @@Sawo-500 වෙනස් කරන්න පුළුවන් කමක් තියනවා නම් මම මුලින්ම මාව වෙනස් කරගන්නවා 😔

    • @san-gg4xc
      @san-gg4xc ปีที่แล้ว +6

      Theruwan saranai oyalta

    • @karunarathnaanoma4152
      @karunarathnaanoma4152 ปีที่แล้ว +6

      Budu saranai hamadama sathutin inna labewa ❤

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 ปีที่แล้ว +252

    කාලෙකින් .....පොලෙවෙ පය ගහලා ඉන්න කෙල්ලක්,ගෑහැනියක්,මවක් සහෝදරියකගෙන්, රියල් කියන්න පුලුවන් අමු කතාවක් ඇහුවා....ඔබට සැමදා ජයම වේවා !!!!

  • @fionadissanayaka9132
    @fionadissanayaka9132 ปีที่แล้ว +91

    හරිtv එකට ගෙන්වූ හොදම් කෙනා මෙයා.අනිත් අය බොරු කියලා යන්නේ..මෙයා ඇත්තම කියනවා සහා කටින් කියවුන හැම් වචනෙකින්ම දැන් ඉන්න අයට ආදර්ශයක් ගන්න පුලුවන් විදියට කතා කලේ.හරිම අපූරූ චරිතයක්
    .මිනිස්සු ඇත්තෙන් ජීවත් වෙද්දී හරිම සුන්දරයි.ලස්සනයි ..❤

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +189

    ජීවිතේ දිනපු බොහෝ දෙනෙක් අතීතයේ දුක් වින්ද අය.නිදි මරපු ගුටි කාපු නින්දා අපහාස විදපු බඩගින්නෙ හිටපු මිනිස්සු . අතීතෙ වැඩක් නෑ.ඔබ ඉන්න විදියට මම හැමදාම රෙස්පෙක්ට් කරා ආදරෙයි ගොඩක් . කෙලින් කතාව. හොද පර්සනල්ටියක් තියෙනවා .ඒ ශක්තිය මෙ රටේ හැම ගෑනියෙක්ටම තියෙනවා නම් මාරයි .

  • @priyandinie6355
    @priyandinie6355 ปีที่แล้ว +108

    ඇයගේ කතා විලාශය වගේම ඇය හැගුම්බර වෙද්දිත් හරිම සුන්දරයි 💓 ඇයගෙ ඒ motivation එක වගේම, තාරුණ්‍ය දුන් උපදෙස් ඉතා අගය කරමි 👍💪 ඔබ පවුලේ සියලු දෙනාගේම ජීවිත සාර්ථක වේවා!!! 💞💞💞💞

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +430

    ඇත්තටම අම්මල රට යනව.ළමයි ඔහේ ලොකු වෙනව.අපේ අම්ම දැන් ජීවතුන් අතරත් නෑ.අපේ ජීවිතේ ඇතුලෙ හිටියෙත් පුදුම පුංචි කාලයක්.මට මතක විදිහට අම්ම රට යන්න ඒජන්සි ගියේ මට අවුරුදු තුනේදි වගේ.මං එදා අම්මගෙ සායෙ එල්ලීගෙන පාරෙ දුව දුව ඇඬුව.මාවත් කොලඹ එක්කන් යන්න කියල.එදා තාත්ත මට හොඳටම ගැහුව.අම්ම කොහොමහරි මං එක වසරෙදි රට ගියා.ආයෙ ආවෙ මං අට වසරෙදි.මං ලොකු ලමයෙකුත් වෙලා.ශිෂ්‍යත්ව විභාගෙත් මං පාස් උනා.ඒ තාත්තගෙ උදව්වෙන් නෙවේ.තාත්ත කරේම අම්ම දහ දුක් විදල එවන හැම සතේම බීල බීල විනාස කරපු එක.මං අවුරුදු හතේ ඉඳන් තනියම උයල රෙදි හෝදගෙන තනියම ලෑස්ති වෙලා තනියම ඉස්කෝලෙ ගිහින් තනියම ආවෙ.අම්ම කොයිතරම් රට හිටියත් එනකොට සතපහක් නෑ.ඉඩම් ගන්න එවපු සල්ලි තාත්ත බීල.ගෙනාපු බඩු මුට්ටුත් සල්ලි නැතිවෙනකොට විකුනල බිවුව.මට හම්බෙන ශිශ්‍යාධාර එකත් අරගෙන මං ගෙදර එන්න කලින් ඒකෙන් බීල.ලංකාවෙ බහුතරයක් පවුල් වල සදාතනික සත්‍ය ඕකයි.ඔතනින් එහාටත් අපේ ජීවිත ප්‍රශ්න ගොඩවල්.අම්ම වින්දෙම දුක්.ආයෙත් රට ගියා ආව.අන්තිමට බීලම තාත්ත මැරුන.තාත්තගෙන් නිදහස් වෙලා යාන්තම් හුස්මක් ගද්දි අම්මට කැන්සර් එකක් හැදුන.අවුරුදු ගානක් දුක් විදල මේ අවුරුද්දේ ජනවාරි එයත් මැරුන.අපි යම් තැනකට ඇවිත් එයාට සලකන්න පුලුවන් කාලෙ වෙද්දි මේ ලෝකෙ කොහෙන්වත් බේත් ගෙනත් හොඳකරන්න බැරි ලෙඩක් එයා වෙලාගෙන.හොඳ වෙලාවට අපි තනියම හැදුනත් නරක දේ නරක ඇසුරු වලට ගියෙ නෑ.නැත්නම් අද මෙතන නෑ

    • @piyalharischandra7088
      @piyalharischandra7088 ปีที่แล้ว +6

      😢😢😢❤❤

    • @amarathnayake
      @amarathnayake ปีที่แล้ว +25

      අනේ මට දුක හිතුනා අක්කි මේක කියවලා❤

    • @Wish2002sanjana
      @Wish2002sanjana ปีที่แล้ว +1

      ❤❤❤

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว

      @@piyalharischandra7088 😊 🙏

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +25

      @@amarathnayake ඔයිට වඩා ගොඩක් දේ ලියන්න තිබ්බ නංගි.ලියනවනම් පොත් ලියන්න පුලුවන්.එහෙම තමයි ගොඩක් ජීවිත කතා.දැන් ඉතින් යම් විදිහකට ජීවිතේ හදාගෙන ජීවත් වෙනව.ස්තූතියි ඔයාට

  • @madhufernando9769
    @madhufernando9769 ปีที่แล้ว +48

    මම
    මටත් අවු 6 දි අම්මා රය ගියා.එදා ඉදන් තාත්තා කරේ අම්මා එවපු සල්ලි වලට කුඩු බ්පු එක අක්කයි මායි හැදුනේ අම්මාගේ සහොදරයෝගාව.ජිවිතේ මෙ වෙනකන් ගොඩක් හැලහැප්පිම් වලට මුන දිලා ජිවිතය විදිනවා හොද රටක අමිමා එක්කම.
    චමත්කා ඔයා පරිනත හයිය හිත හොද ගැහැනියක්❤ජයම වෙවා ඔයාට

  • @PathirageSandarekha
    @PathirageSandarekha ปีที่แล้ว +112

    ස්කොලේ ලග අම්මලා කාලේ කන එක ගැන කියන කතා ව නම් සම්පුර්න ඇත්ත මාත් එකගයි ඒකට

  • @Umari92
    @Umari92 ปีที่แล้ว +73

    ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා චමත්කා ... හරිම ලස්සන හයිය පෞරුෂයක් තියන ගැහැනු හිතක් ... සතුටක් ඔයා වගේ ලස්සන මනුස්ස හිත් තියන මිනිස්සු දකිද්දී ...☺️

  • @dtennakoon3715
    @dtennakoon3715 ปีที่แล้ว +278

    දැක්ක සුපිරිම චරිතයක්. පොඩි වයසින්ම ලොකු දෙයක් කරපු දක්ෂ නිලියක්. ඔයාට හදවතින්ම සුභ පතනව චමත්කා ❤️

    • @nuwandias5329
      @nuwandias5329 ปีที่แล้ว +13

      මට අහන්න තියෙන්නේ එක දෙයයි තමන්ට දුවක් ඉන්න දවසක ඇය නිරුවතින් රගපාලා හොයන මුදල් වලින් යැපෙමින් තම විශ්‍රාම කාලය ගෙවන්ඩ තමන් කැමතිද..ඊට කලිං තම දරුවන් බීලා ප්‍රසිද්ධියෙ සිගරට් එකක් වීදියක බොන මට්ටමක පොරත්වයක් තියන ගානට ආවහම තමන්ට අවංකවම සතුටුයි ද..

    • @dtennakoon3715
      @dtennakoon3715 ปีที่แล้ว +15

      @@nuwandias5329 සමාජයේ පවතින දෙයක් නිරූපනය කර පෙන්වීම රංගන ශිල්පිනියක් හෝ ශිල්පියෙකුගේ කාර්යයක්. එතනින් එහාට ගිහින් ඔහු හෝ ඇයගෙ පුද්ගලික ජීවිතයත් ඒකෙන්ම මනින අය නිසා ඇයට යම් චරිත හානියක් වෙන්න පුලුවන්. මගේ ළමයෙක් රංගන වෘත්තීය තෝරගත්තොත් මම අනිවාර්යෙන් චමත්කාව පෙන්නල කියනව ඇය වගේ රඟපෑම ඇක්ෂන් කට් ඇතුලෙ තියල හෘද සාක්ෂියට එකඟව ගෙදර ඇවිත් තමන්ගෙ ජීවිතය ගත කරන්න කියල. පුද්ගලිකව මම සිනමාකරණය උපාධියට හදාරපු කෙනෙක්. ඒක කොයිතරම් වටිනා වෘත්තියක් ද කියල මම හොඳටම දන්නව. අනික සමාජයට මිනිසුන් කියන දේට බය නැති නමුත් තමන්ගෙ හෘදසාක්ෂියට විතරක් බය චමත්කව මම ඉහලින්ම අගය කරන චරිතයක්. ඕනෑම කෙනෙක් තමන්ට අදාළම නැති අයගෙ සෘනාත්මක ප්‍රතිචාර ගනන් ගන්න අවශ්‍ය නැහැ කියල මම විශ්වාස කරනව.

    • @dtennakoon3715
      @dtennakoon3715 ปีที่แล้ว +10

      @@nuwandias5329 ඔබතුමා හෝ තුමිය ගැන කනගාටුයි. ඔබ රංගන වෘත්තීය සහ වෛශ්‍යා වෘත්තිය පටලවාගෙන ඉන්නව කියල මට ඔබගෙ කමෙන්ට්වල පේනව. ඔබ වගේ අයගෙ ලිංමැඩි ප්‍රතිචාර චමත්කා වගේ කෙනෙක් කොහොමත් ගනන් ගන්න එකක් නැහැ. 😃

    • @notme9849
      @notme9849 ปีที่แล้ว +1

      @@nuwandias5329 aththa kathwa, leak kara ganna eka gana proud venna deyak na

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +2

      දාර බඩුවක් 😹😁

  • @gayanmadushanka9873
    @gayanmadushanka9873 ปีที่แล้ว +70

    මාරම චරිතයක් තියෙන යකඩ ගැහැණියක් ❤ හිතේ මාර හයියක් තියෙන්නේ ❤️

  • @KM-qn4ze
    @KM-qn4ze ปีที่แล้ว +52

    මම මේ බැලුවෙ මම ගෑනු කෙනෙක් වෙලත් මේ ලේඩි කතා කරද්දි එයාගෙ voice එක expressions හරිම සරාගී විදිහට පේන්නෙ....ඒ අතේ ඇගිලි වලින් වරලස අල්ලන විදිහ එහෙම😊

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +31

    මාරම චරිතයක්..එකක් ලංකාවෙ තිත්ත පැත්ත ඇත්තට කතාකරන එක අනික.තමන්ට අවංකවෙලා උත්තර දුන්න එක.❤

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary ปีที่แล้ว +510

    මෙයාගෙ අම්මා ඉතාලියේ ජීවත් වෙන අපි හොදින් දන්න කරුණාවන්ත හරීම හොඳ කෙනෙක් ❤

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว +3

      Aneemamath oyawageedushkara jiwitayak gata karapu kanek aat ada sapa vidinawaaa😄😄😄 .. 👍👍👍

    • @terushasandeepa8392
      @terushasandeepa8392 ปีที่แล้ว +1

      ​1

    • @sanju4866
      @sanju4866 ปีที่แล้ว +12

      සඳහන් කිරීම ගැන ස්තූතියි❤

    • @sanjuwkk7632
      @sanjuwkk7632 ปีที่แล้ว

      @@sanju4866 b

    • @ChampikasamanthiSumithraarachc
      @ChampikasamanthiSumithraarachc ปีที่แล้ว +1

      Eyage thaththa kawda?

  • @PiNkY0307
    @PiNkY0307 ปีที่แล้ว +54

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ ගැහැණියක් 🔥❤️ Respect

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +146

    මෙය ගැන ගොඩක් දන්නේ නැ හැබැයි මෙයාගේ කතාවට ආස හිතුනා 🥺❤️ ගොඩක් අත්දැකීම් තියෙන කෙල්ලෙක් ගොඩක් ආදර්ශමත්

    • @nuwandias5329
      @nuwandias5329 ปีที่แล้ว +29

      නෑ ඒක වැරදියි ආදර්ශමත් නෑ..ඔය මතය හදන්ඩ තමා මේ ඔක්කොම එකතුවෙලා සමාජයට දායාද කරන්න යන්නේ..මෙයා බ්ලොක් ඔය චරිත ඔක්කොමලාගෙම දැක්කෙ නැද්ද ලොකු අවුලක්..බිලොක් කූණුහරප කියන එක පෞරුෂය කියලා සමාරයට මතයක් හදනවා පොරවෙලා..මෙයා ඇදුම් නැතිව මම සල්ලි හොයනවා ඔයාලත් බය නැතුව එහෙම කරන්න කියලා සමාජයට කියනවා පොර වගේ..ඒ ලමා කාලේ ඇදවුන පෞරුෂයෙ අවුල .. මෙයාලා අසීමිතව කටුකව ආදරය ගරුත්වය නැතිව හැදිලා සමාජයෙ යමි පිලිගැනීමක් ආව හැටිය විකුර්ති පෞරුෂය ලක්ෂන එලියට එනවා තමාගෙ නැතිවී ගිය ගරුත්වය සමාජ පිළිගැනීම නැතිනම් පොරත්වය ලබාගැනීමට..ඒක ආදරය දෙමාපිය ආරක්ෂාව ඇතිව මනා ලමා කාලයක් ඇතිව හැදුන අයට ගොඩක් වෙනස් අමුතුයි.. සාමාන්‍ය අය හිතනවා මේක තමා හරිම වැඩේ කියලා..නෑ මේක විකුර්ති පෞරුෂයක අතුරු ප්‍රතිඵලයක් සමාජයට ගැටලූකාරී තත්ත්වයක්.. මනෝවිද්‍යාවෙදි ඒ දේ හොදටම පෙන්වනවා.. වෛද්‍ය චමින්ද මහතාගේ වීඩියෝ වලත් මේ ගැන හොදට කියනවා වීඩියෝව හමුවුනොත් දාන්නම්..මේ ලමයට මම දොස් කියනවා නෙවෙයි තමන්ට හැකි විදියට ජීවිතය ජය ගත්තා නමුත් මේක හොද පාඩමක් නෙවෙයි (විශේෂයෙන් අනිතිම හරිය) සමාජවිද්‍යාත්මකව හා මනෝවිද්‍යාත්මක. ලහිරුටත් මම ආරාධනා කරනවා මේවගේ දෙයක් කියද්දී එහි මනෝවිද්‍යාත්මක පසුබිම ගැන අධ්‍යනයක් කරන්න කියලා..මනෝවෛද්‍ය චමින්ද විජේසිරිවර්ධන මහතා මේකටම ගෙනැවිත් තමා සමාජයට දෙන්න යන පනිවිඩය විධිමත් කරන ලෙස ඉල්ලා සිටිනවා

    • @nuwandias5329
      @nuwandias5329 ปีที่แล้ว

      th-cam.com/video/1TsaWWJcTzI/w-d-xo.html&si=QhNU9Siu4HNcyrqG

    • @kumuduneedoowage516
      @kumuduneedoowage516 ปีที่แล้ว

      ​@@nuwandias5329mm A 158

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +2

      ​@@nuwandias5329හරියටම හරි 👍👍👍

    • @nimeshasanju7159
      @nimeshasanju7159 ปีที่แล้ว

      Atthac 👍

  • @b-series5043
    @b-series5043 ปีที่แล้ว +41

    ලහිරුගෙ program එකක් ඉවර වෙනකන් අද තමයි බැලුවෙ ❤️

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +109

    හොදට කට්ට කාලා ජීවිතේ හදාගත්ත චරිත තමා.. ❤️👊

  • @dlr1991
    @dlr1991 ปีที่แล้ว +81

    ජීවිතේ ව්දින්න ආස කරපු. අදටත් "තාත්තගෙ සෙනෙහස හිතෙන් හොයන අහිංසක කාන්තාවක්,මවක් ,බිරිදක්, හොද ශක්තිමත් ගැහැණියක්. ජය වේවා. මහත්මයක් එක්ක දරුවත් එක්ක ආදරෙන් ඉන්න...

  • @dinujayawardhana2454
    @dinujayawardhana2454 ปีที่แล้ว +37

    මං හරිම ආස කෙනෙක් මෙයා අනේ කවදහරි ඇත්තටම මෙයාව හම්බෙන්න ආසයි වැඩි වැඩියෙන් හරියන්න ඕනි අක්කි ඔයාට ❤❤❤

    • @wksk9678
      @wksk9678 7 หลายเดือนก่อน

  • @chathurikawickramasinghe3887
    @chathurikawickramasinghe3887 ปีที่แล้ว +84

    අවංකවම කතා කරනව එයා ❤ හදවතින්ම සුබ පතනව අනාගතයට

  • @dilmisandeepani5178
    @dilmisandeepani5178 ปีที่แล้ว +103

    ලන්කාවේ ගොඩක් අය මෙයාට කැමති නෑ ඒත් මන් දැකපු..හොද ම චරිතයක් ..නිහතමානී චරිතයක් ..❤️ all the best අක්කි...ලස්සනට පරිස්සමින් ජීවත් වෙන්න..

    • @S.Shiny3Road...
      @S.Shiny3Road... ปีที่แล้ว +1

      මේ මොනාද මේ කියන්නේහ් ලංකාවේ සංස්කෘතියට පටහැනියි,

    • @somipathchamila1574
      @somipathchamila1574 ปีที่แล้ว

      @@S.Shiny3Road...සකේ පංස්කෘතිය

    • @S.Shiny3Road...
      @S.Shiny3Road... ปีที่แล้ว

      @@somipathchamila1574 අපි මුල ඉදලා හැදෙන්න ඕන ඔබ දන්නෝද ඒක.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      දාර බඩුවක් 😹😁

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      @@manish-co8qx
      මිනිස්සුන්ගෙ ලේ රත්වෙන සුවඳට අන්න ඒකට මන් ආසයි ඒකයි.විශේෂයෙන්ම ගෑනුන්ගෙ.ඒක පොඩිකාලෙ ඉඳන් මගේ පුරුද්දක්.රාමේන්!!!😹😁

  • @evonhelen4812
    @evonhelen4812 ปีที่แล้ว +34

    ලංකාවේ ගොඩක් මිනිස්සු නළු නිළියන් රඟපාන චරිතය තුළින් ඔවුන් ඔවුන්ගේ සැබෑ චරිතය එයයි තීන්දු කරයි.. එය කෙතරම් ශෝචනීය තත්ත්වයක් ද.. CHAMATHKA ❤ අති දක්ෂ නිළියක් Best of luck 🎉

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq ปีที่แล้ว +152

    අම්මාගෙ පැතුම් ඉටු වේවා..දුවගෙ ජීවිතේ සුන්දර වේවා!!!!

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 ปีที่แล้ว +60

    මන් මෙයාගෙ ඇතුලත ජීවිතය ගැන නම් කියන්න දන්නෙත් නෑ. මම ඒ ගැන කතා කරන්න යන්නෙත් නෑ..ඒත් මෙයාගෙ මේ කතාව ඇතුලත මට ගන්න දේවල් හුගාක් තිබුනා..thank you chamathka ❤

    • @S.Shiny3Road...
      @S.Shiny3Road... ปีที่แล้ว +1

      මොනවද ඔයාට දැනගන්න පුලුවන් උනේ.

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 ปีที่แล้ว +5

      @@S.Shiny3Road... ඔයා කතාව අහලා බලන්න එයාගෙ,ඔයාට එයාගෙන් ගන්න දෙයක්,ඉගනගන්න දෙයක් තියනවා නම් ඉගන ගන්න.මන් දන්නෑනෙ ඔයා එයාගෙන් මොකක් ඉගනගන්න කැමතිද කියලා..නමුත් මන් එයාගෙන් ගත්තෙ මොකද්ද කියලා කියනෙක මගේ පවුද්ගලික දෙයක්.ඔයාට පුලුවන් වීඩියෝ එක බලන්න

    • @S.Shiny3Road...
      @S.Shiny3Road... ปีที่แล้ว

      @@vishmimaduushi4947 අනේ බොහොම ස්තූතියී.

    • @S.Shiny3Road...
      @S.Shiny3Road... ปีที่แล้ว

      @@vishmimaduushi4947 ඔයාත් මෙයාවගේ නේද.

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      දාර බඩුවක් 😹😁

  • @shenu3735
    @shenu3735 ปีที่แล้ว +81

    එයා ඇත්තටම හරීම ලස්සනයි 😍
    හරීම දක්ෂයි ❤

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +11

    බොරුව නැහැ ඔයාගේ ජීවිතේ ඔයා හරිම අවන්ක ගැහැනියෙක් ඔයා ජීවිතේ තනියම ලබපු අත්දැකීම් නිසා වෙන්න ඇති මෙහෙම ලොකු ව්ස්වාසයකින් කතා කරන්නේ ඔයා ගොඩාක් හොද කෙනෙක් කවුරු මොනදේ කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න නන්ගි ඔයාටයි ඔයාගේ ආදරනීය මහත්තයටයි චුටි පුතාටයි තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගේ පිහිටයි ආරක්ෂාව යි බුදු සරනයි ඔය කතන්දර හදන කවුරුත් අපිට නැහැ අපිට ඉන්නෙ අපි විතරයි මන් ඔයාගේ හැම නිර්මාණ යක්ම බලලා තියනවා ඒ අතරින් human error මට මාව නැතිකලා නන්ගි මට ඒ feeling එක දැනුනේ මට උනා වගෙයි මගේ යාලුවටත් ඕකම උනා කියලා එයා මට කිව්වා ඒක නම් මාරම මාරයි ඊ ලග episode එක එනකම් අපි හිටියේ නොඉවසිල්ලෙන් ඒ තරම් ම හිතට දැනුනා දසුන් ඔයාගේ දෙන්නගෙම acting exserlent

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +192

    ලංකාවේ නීතිය හරියට තිබුනනම් මීට වඩා රට සුන්දර හා පිලිවල වගේම ආර්ථිකයෙන් නිදහසින් ශක්තිමත් රටක් වෙනවා , හැමෝටම තමන්ගෙ තියන ඕනෑම හැකියාවකින් හම්බ කරන්න පුළුවන් රටක් වෙනව.

  • @BinuS441
    @BinuS441 ปีที่แล้ว +40

    එයත් ලස්සනයි,කතාවත් ලස්සනයි❤️ හොඳින් ඉන්න අක්කේ.... ජේසු පිහිටයි ඔයාට❤️

  • @Gautham3
    @Gautham3 ปีที่แล้ว +29

    ඇයගෙ හැම වචනයක්ගානෙ අපිව දිරිගැන්වෙනව❤

  • @anjanapanagoda.5312
    @anjanapanagoda.5312 ปีที่แล้ว +46

    කෙල්ලෙක්ට ජීවත්වෙන්න වටින කතාවක්...❤ ගැහැනියක් කොච්චර හයිය කෙනෙක් වෙන්න ඕනිද....අනිත් එක ඒ කතා කරන විදිය ගොඩක් වටිනවා..ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා...❤ සුභ පැතුම්..🎉❤

  • @wasanthapushpakumara485
    @wasanthapushpakumara485 ปีที่แล้ว +32

    සුපිරි ගැහැණියක් දවසපුරා අඞ අඞා ඉන්න ගැහැණුන්ට වඩා ශක්තිමත්ව ඉදිරියට මුහුණ දීම හොඳයි

  • @sachie1005
    @sachie1005 ปีที่แล้ว +40

    She is a multi talented girl. Once the industry will take use of the best of her, Im 1000% sure there will be no Sri Lankan actress to challenge her in this generation ❤️ Wishing you all the happiness in universe girl💐

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 ปีที่แล้ว +45

    ඇත්ත කතා කරන කොට පට්ටම සැහැල්ලුවක් දැනෙනෙ.. ❤

  • @duleekasewwandi1810
    @duleekasewwandi1810 ปีที่แล้ว +122

    හරිම බුද්දිමත් කාන්තාවක්. ජීවිතය සතුටින් ගෙවන්න සුභ පතනවා.

  • @lakshikasilva6376
    @lakshikasilva6376 ปีที่แล้ว +44

    ලස්සන වැඩසටහනක් චමත්කා. ලස්සන සහ ගොඩක් වටින අදහස්.. 👌❤️

  • @jayanthigunasekara1665
    @jayanthigunasekara1665 ปีที่แล้ว +29

    මම අදයි මේයාව දැක්කෙත්. චමත්කා ❤ඕනෑකමින් මම් ඇහුවේ. ගොඩාක් ලස්සනයි ඔයා. වැදගත් අදහස්. තෙරැවන් සරනයි.

  • @malindaabeygunawardana3434
    @malindaabeygunawardana3434 ปีที่แล้ว +223

    රැකියාව රගපෑම වුනත් සැබෑ ජීවිතයේ රගනොපාන චරිත.ඔබ ගෞරවනීය ගැහැනියක්.

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +29

    නැතිදාට නැති නෑයෝ, ඇති දාට කොහොමත් ඕනෙ නෑ. ❤

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +47

    ඇත්ත කතා කරන උගත් බුද්දිමත් කාන්තාවක්. ඔබට ජය

  • @sasankaedi223
    @sasankaedi223 ปีที่แล้ว +27

    නියම ගැහැණියක්, පැහැදිලි චරිතයක්, තෙරුවන් සරණයි නංගි ඔයාට..

  • @momentswithhansi2134
    @momentswithhansi2134 ปีที่แล้ว +29

    සුන්දර කතාබහක් ❤ ඔයාගෙ look එක ජැක්ලීන් ෆර්නැන්ඩස් වගේ ♥️

  • @janitha365
    @janitha365 ปีที่แล้ว +13

    හොද කතාබහක්, මේ ලෝකයේ සෑම දෙනාටම තමන්ට ආවේණික වූ කතාවක් තියෙනවා. බොරු මවාපෑම් නැතිව තිත්ත වුනත් ඇත්ත කතාකරන කෙනෙක්.
    ලමා අපචාර පිළිබද කථා කරද්දී කිසිදු වගකියයතු නිලධාරීන් හෝ ආයතන කතා නොකරන අදහසක් ඇය හුවා දක්වනවා. අනිවාර්යෙන්ම කුඩා දරුවන්ට වන එවැනි අසාධාරණ වලදී විශාල කාලයක් ගත කරලා ලැබෙන විසදුම් වලින් ලැබෙන ප්‍රතිපලය මොකද්ද? ළමා හා කාන්තා කාර්යන්ෂය මේ ගැන අවධානය යොමු කළ යුතුයි.ලමා අපචාර නඩු සදහා ප්‍රමුඛත්වය දිය යුතුයි.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +8

    ඇත්ත ඇතිසැටියෙන් කතාකරන කෙනෙක් ඔබ ජීවිතේ කවදාකවත් කරදරයක් සිදුවෙන්න එපා ජයවේවා!!!තෙරුවන් සරනයි

  • @මදුනිකාමධූ
    @මදුනිකාමධූ ปีที่แล้ว +73

    කිසීම දේකට භයක් නැති පෞර්ෂයක් තියනව එයාට, හරිම උත්සහවන්ත කෙනෙක් නිසා අද ලස්සන ස්වාධීන ජීවිතයක් ගත කරනව චමත්කා අක්ක.

    • @priyangilakmali8760
      @priyangilakmali8760 ปีที่แล้ว

      Mamath oya wagema daruwath ekkan wada winda pawkara pirimi Nisa oyata suba anagathayak

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 ปีที่แล้ว +76

    මෙ කතාව ඇහුවාම නෙතට කදුලකුත් ආවා.මට සිහි උනෙ මගෙ දුවව මෙක අහද්දි.මොකද මන් එයාව දාලා රට එද්දි මගෙ දුවට අවුරුදු 9යි.ඔබට තෙරුවන් සරනයි සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @thilakshanasewwandi2662
    @thilakshanasewwandi2662 ปีที่แล้ว +11

    මුලු vedio එකම ආසාවෙන් ඇත්තටම බැලුවේ ඒ කියන දේවල් මාරම වටිනවා ❤❤❤

  • @elinaadhikari7448
    @elinaadhikari7448 ปีที่แล้ว +143

    බොරු සෝබන නෑ..කියන්න තියෙන දේ කෙලින් කියන කාන්තාවක්❤

  • @RuklanthiPerera
    @RuklanthiPerera ปีที่แล้ว +9

    ❤❤❤❤නියමයි....ඇය හරිම දක්ශයි ..ඇත්ත කතාකරනවා....ඔහොම යං....ජයම වේවා.....

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +25

    මම ඔයාගේ කතාවට එකගන් ඔනම දෙයාක් නවාත්තන්න පුලුවන් ❤❤❤ ඔයා ගොඩක් බුද්දිමත් කෙනෙක් ❤❤❤ ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @MenakaSandamali-pl1uh
    @MenakaSandamali-pl1uh ปีที่แล้ว +12

    Program eka poddak wath skip kale ne...harima asawen beluwe, jeewithe gena hari awabodayak thiyana shakthimath geheniyak..harima adaraniyai ...god bless akka❤️

  • @HimansaJayawardana
    @HimansaJayawardana ปีที่แล้ว +27

    කතා කරපු සියලුම දේවල් මාරම වටිනවා.....❤

  • @AyeshaSewwandi1234
    @AyeshaSewwandi1234 ปีที่แล้ว +12

    ආසම නිලියක් ❤😊 model .... she 's very talented and beautiful

  • @isharasumuduni1812
    @isharasumuduni1812 ปีที่แล้ว +28

    ආසම චරිතයක්❤️ බොරුව නැහැ එයාගෙ ජිවිතේ

  • @erangasadamali590
    @erangasadamali590 ปีที่แล้ว +11

    ඔයා මේ හැමදේම කිවුවෙ ඒ වගේ අතීතයක් තියන කෙනෙක්ට හිතට හයියක් වෙන්න වෙන්න ඇති...ගොඩක් මිනිසුන්ගෙ ඇතුලාන්තය ඔහොමයි ,නැත්තම් ඊට වෙනස්,ඒත් රගපාන අය තමයි ගොඩක්ම ඉන්නෙ.ඔයාට මාර නිදහසක් දැනෙනවා ඇති...ඒක ගන්න බෑ මොකකින්වත්

  • @santhalaya9139
    @santhalaya9139 ปีที่แล้ว +26

    අනේ ඒ හිනාව ඇතුලේ තියෙන වේදනාව❤❤❤

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 ปีที่แล้ว +16

    මාරම ලස්සනයි.සරාගි ලස්සනක් තියෙන්නේ.වටිනා කතාවක් ❤

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 ปีที่แล้ว +105

    ජීවිතයක ගැඹුර විවෘත මනසින් දකින්න මොහොතක් ලබාදුන්නාට ස්තූතියි 💞

  • @MDW120
    @MDW120 ปีที่แล้ว +8

    Thank u Lahiru
    වෙනස්ම චරිතයක් ..ඇත්තටම ඉන්ටර්වීව් කළ යුතු කෙනෙක්...ආඩම්බරයි ඔබ ජීවිතය ජය ගැනීම සහ ආදරණීය මාතෘත්වය පිළිබඳ දක්වන ආකල්පයට .....

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +15

    ආසම එකම නිලිය(model❤️🔥 සුපිරි චරිතයක් කෙටිකාලෙකින් talant eken දියුණු උන කෙනෙක් චමත්කා, human erou...s

  • @dhammikaperera2082
    @dhammikaperera2082 7 หลายเดือนก่อน +2

    බොරැ සේබන නිලියන්ට ඔයා අදර්ශයක් ❤ ඔබට ශක්ති වන්තව ජිවත් වෙන්න හයිය තවතවත් ලැබෙවා
    තෙරැවණ් සරණයි🌺

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +20

    Chamathka darling, ඔයා බබා ලොකුවෙද්දී ලන්කාවෙ න් යන්න. හැබැයි acting නවත්වන්න එපා.vacation වලට ඇවිල්ලා act කරන්න . You have such a big potential in our industry

  • @erangafernando2170
    @erangafernando2170 ปีที่แล้ว +5

    මට අනුව චමත්කා එයාගේ විදිහට Set 🤙🏽❤️‍🔥 මරු Thinking patten 1 👌🏽 God Bless u darling ! 🙏🏼

  • @anup1764
    @anup1764 ปีที่แล้ว +67

    ජිවිතේ හැලහැප්පීම් මත පරිනත වු සුන්දර චරිතයක්....

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +9

    සුන්දර චමත්කා ඔයා ගැන මට සතටුයිදුව ඔයා රගපාන දේ ඇත්ත ජිවිතය නෙවෙි දුව කවද හරි ඔයා දක්න්න ආසයි

  • @circainidi7839
    @circainidi7839 ปีที่แล้ว +41

    ඔබ වැනි සවිමත්‍ර මවක් සිටීම ඔබේ දරුවාට ලොකු රැකවරනයක්..

  • @sraj7859
    @sraj7859 ปีที่แล้ว +9

    චමත්කාගෙ අම්මා අපේ ඉස්කෝලෙ අක්කා කෙනෙක්. දන්න විදිහට ඒ අක්කා අපේම ඉස්කෝලෙ අයියා කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා ඕ ලෙවෙල් කාලේ. ඒත් ඒ ලෙවල් වෙනකොට එයා හිටියෙ නෑ. කතාවක් ගියා ඒ දෙන්නා පැනලා ගියා කියලා. ඊට පස්සෙ ආරංචියක් තිබ්බෙ නෑ. අවුරුදු ගානකට පස්සෙ ආයේ එයාව දැක්කෙ facebook එකෙන් දැක්කෙ. මං හිතන්නෙ ඉතාම අඩුවයසින් චමත්කා හම්බවෙලා තියෙන්නෙ. චමත්කා කියන කතාව ඇත්ත තාත්තා එයාලව ඉතාම පොඩිකාලෙදිම දාලා ගියා. ඊට පස්සෙ ඒ අක්කා ඉතාලි ගියා ජීවන අරගලයට මූන දෙන්න. ඉතින් මේ දරුවට කුඩා වයසෙදිම අම්මා තාත්තගෙ ආදරය නිරතුරුව ලැබුනෙ නෑ. එහෙම වෙලත් හොඳට සමාජයේ ගැටිලා මේ දරුවා හැදිලා තියෙනවා. බුද්ධිමත්ව කතාකරනවා. ඒ අක්කා හරි ලස්සනයි බලල් ඇස් තියෙන. චමත්කා ඊටත් වැඩිය ලස්සනයි. සතුටුයි දුව අම්මාත් ඔයත් දැන් ඉන්න තැන ගැන. ඔයාට අම්මට ලැබෙන්න තියන සැම සතුටක්ම ලැබෙන්න ඕනේ. තෙරුවන් සරණයි ❤❤

    • @ruwandissanayake
      @ruwandissanayake 9 หลายเดือนก่อน

      මල්ලී ඔයා අදවතින් ම සුභපතල තියනව.... අපේ ඉස්කෝලේ කෙනෙක් විදිහට... ඒත් ඔයා මොන බැජ් එකේද? මට ඔයාව ප්‍රයිවට් කන්ටැක් කරගන්න ඕන පුද්ගලික දෙයක් තියනව කියන්න. මම රුවන් දිසානායක 97 බැච් එකේ. මම හිතන්නෙ ඔයා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඇති මචං . ඒත් මට අදුරගන්න බෑ..... මාව මැසෙන්ජවලින් කන්ටැක් කරන්න.

    • @ruwandissanayake
      @ruwandissanayake 9 หลายเดือนก่อน

      * හදවතින් කියල නිවැරදි වෙන්න ඔන

  • @tharangamodarage9821
    @tharangamodarage9821 ปีที่แล้ว +15

    ❤ ඔයාගෙ කතාව අහල ඇහැට කදුලක් ඉනුවා. ඔබටතෙරුවන් සරණයි!

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 ปีที่แล้ว +25

    චමත්කා...මං ආසම කරන දක්ෂ නිළියක්...ඒ ලස්සනට හුගක් කැමති

  • @sobasiri2662
    @sobasiri2662 ปีที่แล้ว +7

    ඇයගේ සමහර දේවල් වලට එකඟ වෙන්න පුළුවන්. නමුත්, නිරුවත් රඟපෑම , මත්පැන්, සිගරට් බීම සම්බන්ධයෙන්,ඇය තරුණ තරුණියන් ට , අත්හදා බැලීමට, උත්තේජනය කිරීම, සාධාරණ නෑ. තමන් ඕනෙනම් කලාට කමක් නෑ, නමුත් උඹලත් කරපල්ලා, අවුලක් නෑ කියලා කියන මතය, අහිංසකයින්ට ඔලුවලට දාලා, උන්ට කෙලවුනහම, බේර ගන්න ඇය එන්නේ නැහැනේ. තමන්ගේ ගෑණි සල්ලි වෙනුවෙන් ඕනෑම මගුලක් නටල, ගෙදර ආපුවහම, සිනාවෙන් පිලිගන්න,ඔතෑනි ඩයල් එමට ඉන්නවා.

  • @sepalikamalkanthi2551
    @sepalikamalkanthi2551 ปีที่แล้ว +6

    මතක තියන කාලෙකට කෙලින් ඇත්ත ඇති සැටියෙන්ම කතාකරන බොරු ආටෝප නැති කාන්තාවක් දැක්කා සුබ පතනවා සොයුරිය ඔබට❤❤❤

  • @mycastmycast5122
    @mycastmycast5122 ปีที่แล้ว +2

    Strong,කෙලින් අදහස් තියෙන,විවෘතව අදහස් දක්වන,දියුණු අදහස් තියෙන කෙනෙක්..,දැනුම තියෙන,පුලුල් විදිහට දකින සහ ඒ අදහස් තියෙන කෙනෙක්..මේ වගේ ගැහැනු අයට තමයි කැමතියි..නියමයි චමත්කා..හැබැයි බහුතරයක් අයට මේ තැනට එන්න බැරි නිසා පහර ගන්නම තමයි දගලන්නේ…

  • @MNS_EDITZ3252
    @MNS_EDITZ3252 ปีที่แล้ว +4

    වෙන නිලියො ප්‍රසිද්ධ උනාම මුල අමතක කරලා බොරු posh වෙන්න හදද්දි ඔබ ඒ ගොඩේ නැති සුපිරි චරිතයක් .

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg ปีที่แล้ว +18

    මම දැකපු හොද දැකපූ හොදම දරැවෙක් ඔයා පූතේ ගොඩාක් ආදරෙයි

  • @skaluar
    @skaluar ปีที่แล้ว +11

    Chmathka is beautiful, talented, and courageous and has a valuable message for the youth, Chamathka's life experience and the way she conducts herself today are to be commended, Society should not judge without understanding another person's life struggle. Her mother sounds like a remarkable woman too. She can be a valuable motivational speaker to today's youth. May the triple gem bless her and her family. Good interview Lahiru.

  • @maxhuawei
    @maxhuawei ปีที่แล้ว +4

    මේ කාලේ මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නෙ ඇතුලින් වෙන කෙනෙක් පිටින් තවන්කෙනෙක් විදියට හැබැයි අක්කෙ ඔයා කියපු දේවලුත් එක්ක ඔයා open minded කෙනෙක් කියලා හොදටම පැහැදිලි වෙනවා Respect 🙏🙏🙏🙏

  • @kaushalyadissanayake1462
    @kaushalyadissanayake1462 ปีที่แล้ว +62

    ඇත්තටම හරිම හොද කාන්තාවක් ❤හරිම ශක්තිමත්.මිනිස්සු මොනවා කිව්වත් ඔයා හොද කෙනෙක් 🤘😘

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ ปีที่แล้ว +1

      සුපිරි බඩුවක්😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kaushalyadissanayake1462
      @kaushalyadissanayake1462 ปีที่แล้ว +1

      ඔයාලා වගෙ මිනිස්සු ඉන්නකම් 😁

    • @ayanhayasm7565
      @ayanhayasm7565 ปีที่แล้ว +3

      ඇත්ත, මිනිස්සු කියන කථා ඒ අයටම හොඳයි ඒ අය කන්න අඳින්න දීල නෑනේ බැරි කාලෙ, එහෙම දුන්න අයටත් නැති අමාරුවක් කථා හදන අයට තියෙන්නෙ

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ ปีที่แล้ว

      @@ayanhayasm7565 මෙච්චර ඉක්මනට සල්ලි හොයලා තියෙන්නේ රග පාලා නෙමෙයි බං සල්ලි කාරයෝ එක්ක ඩීල් ගිහින් සුපිරි ගනිකාවෝ*🤣

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      දාර බඩුවක් 😹😁

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 หลายเดือนก่อน +1

    ලහිරු අද සමාජයට(විශේෂයෙන් තාරුණ්‍යයට) ඉගෙනගන්න ගොඩක් පාඩම් තියෙන ඉතාමත්ම තාත්වික සාකච්ඡාවක්.ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි. ❤❤

  • @GayanHennayaka0
    @GayanHennayaka0 ปีที่แล้ว +12

    ලංකාවේ නීති අනිවාර්යෙන් ම හැදෙන්න ඕන🥺💔..
    නැත්නම් අනාගතය ගොඩක් භයානක වෙයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +18

    ජීවිතේ ලස්සනට තෙරුවන් සරණින් ගෙනයාමට ඔබ‍ට ශක්තිය දෛරිය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @annasisiliya2629
    @annasisiliya2629 ปีที่แล้ว +10

    හාරි නියත්මනි විදියට කතා කරනවා හරිම අසයි හගෙන ඉන්න ❤

  • @nishadiegodage9127
    @nishadiegodage9127 ปีที่แล้ว +16

    She's very talented and beautiful ❤️ l wish her all the very best..❤

  • @dope4534
    @dope4534 ปีที่แล้ว +20

    ආස කරන චරිතයක් ❤ කවුරු මොනවා කිව්වත්

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +8

    බොහොම වැදගත් වැඩසටහනක්. දුක දිනා ජීවිතය ජයගත් දියණියක්. ඔබට ජය දියණියේ.

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q ปีที่แล้ว +14

    මේ kathavata හරි දුක හිතුනා...තාත්තා කරපු vede...පාරේ දාලා යන්න නම් මොකටද දරුවන් haduva...හැම පිරිමියෙක් ma හිතට gath යූතුය ඔය වගේ අසික්කිත veda නොකර ඉන්න,,, ඒ කළ veden දරුවෙක් මොන තරම් දුක් වින්ද ද... අම්මා කෙනෙක් උනාම දරුවන් තනි නොකර ඉන්න ඕනේ මොන දුක avath...අම්මා vage vena කව්රුත් nee..මෙයා paw...

  • @Rinesh-s5
    @Rinesh-s5 ปีที่แล้ว +18

    ආසම එකම නිලිය(model ❤️🔥

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +5

    අවංක නිර්භීත ලස්සනයිචරිතයක්. බුදුසරණයි 🌹❤🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට

  • @shanikafernando6375
    @shanikafernando6375 ปีที่แล้ว +5

    ඇය විශිෂ්ඨ රන්ගන ශිල්පිනියක්. විශේෂයෙන්ම හියුමන් එරොස්. ඇත්තම කතාකරන මම දැකපු ශක්තිමත්ම කාන්තාව ඔබ

  • @danumaduuvlogs7034
    @danumaduuvlogs7034 ปีที่แล้ว +29

    මට මේ අවුරුද්දට වයස 25 ක් වෙනවා මං marry කලෙ මේ මාර්තු ඉතින් මං මාර්තු වෙනකල් නිදාගත්තෙ එකම ඇදේ මගෙඅම්මා එක්කන් ❤❤😥

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 ปีที่แล้ว +5

      ඒක හරි වටිනවා පුතේ දෙමාපියන් යටතේ හැදෙන දරුවත් නැතිව හැදෙන දරුවත් අතර ලොකු.වෙනසක් තියනවා. හිත ඇතුලෙන් තරහව ඊර්ෂ්‍යාව තියනවා හොයල බලන්න වෙනසක් ඇත්නම් සියයට එකක් වගේ තමයි

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +3

      එහෙම නම් ඉතින් ලංකාව ඉන්දියාව ඇරුනම යූරෝපීය රටවල් ඇතුලු අනිත් මුලු ලෝකෙම අය ඉරිසියාව හිතේ පුරවගෙන ඇති! බොරු කතානෙ.
      කෙනෙක් යහපත් වෙන්න අම්ම ලඟ වැඩිහිටි වෙනකල් එක ඇඳේ නිදාගන්න ඕන නෑ!

  • @jananimadushani4375
    @jananimadushani4375 ปีที่แล้ว +6

    හරිම වැදගත් කතාබහක්.මං ආසම කරන චරිතයක් ඔයා❤️ All the best akke oyata❤️💐

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +18

    මාත් ඔය වගේ පොඩි කාලේ ඔය ජීවිතය ගත කලා ඇහුවම දුක හිතුනා 😰😰බුදුසරණයි සුබ පැතුම් ඔයාට 🙏🏾

  • @piumikalhari2903
    @piumikalhari2903 ปีที่แล้ว +16

    මන් ආසාවෙන් බලපු ලස්සනම ලස්සන කතාබහක් 💖.

  • @deshanthilakarathna3715
    @deshanthilakarathna3715 ปีที่แล้ว +36

    ලහිරු අයියා,යුරේනි නොශිකවත් ගේන්නකො programme එකට දවසක❤

    • @lavanya1097
      @lavanya1097 8 หลายเดือนก่อน

      🤮🤮

  • @prabathnawarathna3675
    @prabathnawarathna3675 ปีที่แล้ว +17

    ලංකාවේ මම බලන ලස්සනම වැඩසටහනක් හැමදාම ජය වේවා 🙏💜

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +16

    ඇත්ත කතා කරනවා .ලස්සනට කතා කරනවා.

  • @udumbarayashoda4646
    @udumbarayashoda4646 ปีที่แล้ว +8

    තව කෙනෙක්ගෙ ජීවිතේකට ගොඩක් ආදර්ශයක් වෙන ජීවිත කතාවක් 😊

  • @NethkelumMorayas-fy9nb
    @NethkelumMorayas-fy9nb ปีที่แล้ว +3

    Excellent speech . Really happy to listen this program. Pretty ✔️ intelligence ✔️ woman. Hope your success #chamathka 💙💚

  • @janakiperera4892
    @janakiperera4892 ปีที่แล้ว +1

    ඔයා බොහොම වටිනා කතා k කීවා thank you කාලය වැඩි වරද කරපු එක එළිය ඉඳලා දඬුවම් ලැබෙන්නේ අන්තිම kale එක හරිම අසාධාරණයක් මීට වැඩි ඒවාට නීති එන්න ඕනෑම

  • @SanduniMadushika-by6mh
    @SanduniMadushika-by6mh ปีที่แล้ว +32

    නින්ද මටත් අහිමි උනා මගෙ අම්මා නැති උනු දා ඉදලා😔