ලංකාවේ පෘතුගීසින් | Portuguese in sri lanka| Neth fm Unlimited History Sri lanka 170 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Facebook : / nu1liyanagee
    මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
    0773261117
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanagee
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 110

  • @kirthipn
    @kirthipn ปีที่แล้ว +4

    හුගක් මූලික පෘතුගීසි අය ඕස්ට්‍රේලියා ගියා.
    මගේ පියාගේ මිත්‍රයෙක් හිටියා එයාගේ නම වින්සන් වෙසර්....
    තව ඉන්නවා ඩච් බර්ගර්ලා

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +12

    මීමුරේ වැඩසටහන එනකන් ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔබ සියලුම දෙනාට පරිස්සමින් එම පර්යේෂණ කටයුතු කරන්න ලැබේවා..

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +5

    ගිය වැඩසටහනක ලෝකේ ඉපැරණි ශිෂ්ටාචාර පොත ගැන කිව්වම මම පහුවදාම මහරගම NIE එකෙන් ගත්ත.පොතේ මිල Rs 1135.මම ලගදි දැක්ක කොට්ටාවේ සහ මහරගම සරසවියේ පොත තීනවා.

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 3 หลายเดือนก่อน

    හොයාගෙන ගියපු වැඩසටහනක්❤️

  • @kirthipn
    @kirthipn ปีที่แล้ว +3

    උඩරට ගැහැනියක්ව බැදලා එයාගේ වාසගම ගන්න පුළුවන් කියලා, සුද්දා නීතියක් ගෙනාවේ රාජසිංහ රජු සමග ඉන්දියාවෙන් ගෙනපු අයට හැංගිලා ඉන්නයි. ඒකෙන් ප්‍රයෝජන ගත් මුස්ලිම් අයත් කලට මොහොමඩ් කෑල්ලක් දාගත්තා. නමුත් ඉන්දියානුවන් සිංහල නම් ගත්ත නිසා හොයාගන්න බෑ . අනික ගොයිගම කියලා කුලයක් ඇතිකලේත් ඔවුන්..
    අපේ රජකාලේ හැම කෙනෙක්ම ගොවිතැන් කළා. කොටින්ම රජතුමා පවා ගොවිතැන් කළා (ඔවුන් වෙන මිනිසුන් යේදෙව්වත්) තවමත් තියනවනේ, වප් මඟුල ගැන.
    ඔය නම් මාරුව අස්සේ හුගදෙනෙක් ප්‍රයෝජන ගත්තා. පෘතුගීසින් එහෙම කරන්න ඇති.
    සක්කිලි කියලා කොට්ඨාශයක් හිටියානේ . ඇත්තටම ඒ අය රාජසිංහ එක්ක ලංකාවට ආපු අය. සුද්දා රාජසිංහ රජුව මුරිසියට සිර කලට පස්සේ මේ කට්ටිය හැංගෙන්න ඕනානේශ තමයි සක්කිලි උනේ. මොකද සුද්දා, පොලිසියට, මුසිපැල්ටි එකට, ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්... ගෙනාවේ හැබැයි කක්කුස්සි හොදම අය ඉන්දියාවෙන් ගෙනාවේ නැහැ.
    ඒකනේ තවම අපේ NIC එක, DL එක 100% ක් පරිගණක ගත කරන්න බැරි.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +2

    කදිමයි ඔබ තුමාගේ පැහැදිලි කිරීම්....

  • @shehannishshanka3881
    @shehannishshanka3881 ปีที่แล้ว +4

    මාතලේ වහකොට්ටේ පෘතුගීසි සම්භවය සහිත ජනතාව තවමත් ජිවත් වෙනවා. ඔවුන් අතර තවමත් පෘතුගීසි චාරිත්‍ර පවා සිද්ද වෙනවා. ..

  • @DanielTales-vk6qo
    @DanielTales-vk6qo 9 หลายเดือนก่อน +1

    මඩකලපුවේ portuguese බර්ගර් අය ඕනෙ තරම් ඉන්නවා. ත්‍රිකුණාමලයෙත් ඉන්නවා. ඒ අය සමහරු තාම ගෙවල් වල කතා කරන්නෙ Portuguese Creole. Professor මේක ගිහින් බැලුවොත් වටිනවා.. 😊

  • @dulannimeka5509
    @dulannimeka5509 9 หลายเดือนก่อน +1

    අපෙ අම්මි බර්ගර් වාසගම( ද ප්‍රාන්ස් )අපෙ අම්මිගෙ සීයා ස්පාඤ්ඤයෙ ජාතිකයෙක්. සීයගෙ උප්පැන්න සහතිකෙ එ ගැන විස්තර english වලින් තියෙනවා..😊😊

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +7

    පෘතුගීසි කාලෙ අඩුකුලේ මිනිස්සු වැඩි දෙනෙක් පෘතුගීසි නම් ලබාගත් බව අසා තිබෙනවා. අදටත් ඒ පෘතුගීසි වාසගම්වලින් ඒ ඒ කුල නියෝජනය වෙන බවයි බොහෝ දෙනාගේ අදහස.

    • @sumilism
      @sumilism ปีที่แล้ว +3

      ඒ අදහස වැරදියි.බහුතරයක් සමාජයේ ප්‍රබලයෝ තමයි පෘතුග්‍රීසි,ලන්දේසි.ඉන්ග්‍රීසි නම් ගම භාවිතා කලේ ඒ අයත් එක්ක මිශ්‍ර උනේ.අද ඉන්න ප්‍රභූ පවුල් වල ඉතිහාසය හොයලා බැලුවොත් ගොඩක් අය නම් වෙනස් කරපු අය.කලින් විදේශීය නම් තිබුන අය.

  • @dunstanptu
    @dunstanptu ปีที่แล้ว +5

    There is a Catholic community of Portuguese Burgers in Wahakotte, Kandy district.

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      and Matale

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว +1

      Wahacotte. Is in Matale disrict . very near to galewela town. Bennet Rathnayaka the film Director is from Wahacotte. He may be of portuguese ancestry .

  • @kashmikaakash
    @kashmikaakash 11 หลายเดือนก่อน +2

    එක පාරක් සිරස voice එකට ආවා කොල්ලෙක් ත්‍රිකුණාමලය පැත්තේ ඉන්න. මිනිහා කිව්වෙත් පෘතුගීසි සින්දුවක්. මිනිහා කියනවා එයා පැවත එන්නේ ලංකාවට ආව පෘතුගීසීන්ගෙන් කියලා. එයාලා ඒ භාෂාව කතා කරනවලු , ඒ සංස්කෘතියට අනුව ඉන්නවලු , එහේ එයාලගේ ගමක් ම ඒ විදියට තියනවලු. ඒ ගැන මොකක්ද ඔබගේ අදහස

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      මොකක් ද නම කවුද දන්නෙ ඇත්‍ තද සින්දු නම් කියන්න බැරිද

    • @kashmikaakash
      @kashmikaakash 11 หลายเดือนก่อน +1

      @@fai3379 පෘතුගීසි කියලා තෑගි ගන්න ද ඒ කොල්ලා. හොයලා බලන්න

    • @CocaCola0801
      @CocaCola0801 16 วันที่ผ่านมา

      @@fai3379 Derrick Keil

  • @nizefella
    @nizefella ปีที่แล้ว +11

    I encourage the Neth fm team to please familiarize themselves more with the works of scholars such as Dr Michael Roberts and Dr K M de Silva. At least based on the history that I've read (including Rajavaliya), there was considerable cohabitation Portuguese men and Sri Lankan, especially along the coastal belt. In fact there was a specific community of Portuguese called the Casados, who were married to local women. The Sinhala words Casada and Dhikcasada comes from the Portuguese language, because of that connection. The mixed-race children of these unions were called Topaz (Thuppahi in Sinhala). In rare occasions, women from elite Sinhala families married Portuguese men, as in the case of the origin of the influential Obesekara family. Anyway, I thank the team for bringing greater attention to this fascinating and turbulent period of Sri Lankan history. Sri Lankan really need to read more history beyond just the simplified Dhutugamunu - Elara fight!

  • @amarasiridesilva5859
    @amarasiridesilva5859 ปีที่แล้ว +4

    There is a Portuguese community in Trincomalee.

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +2

    මහාචාර්ය තුමනි, මීගමුව සිට කටාන, ගිරිඋල්ල, නාරම්මල, කුරුණෑගල, මාවතගම, ඔස්සේ මහනුවරටත්, තවත් මාර්ගයක් වහකෝට්ටේ ඔස්සේ මාතලේටත් ගිය බවත් ඒ මාර්ග දිගටම කතෝලික පල්ලි සහ කතෝලික ජනකොටස් ස්ථාන ගතවී ඇති බවත් පෙනෙනවා නේද?

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +2

    ❤❤🙏

  • @asurabhimani2915
    @asurabhimani2915 ปีที่แล้ว +3

    කළුතර හිටපු තාරක පද්ම රජතුමාගෙ නංගී සරස්වතී දේවිය අකුරු හඳුන්වලා දුන්නේ අවුරුදු 12500 කටත් එපිට. දැං ඉතිං රෙදි උස්සගෙන එයි ඒවා මිත්‍යා මත කියලා. දහ අට පුරානෙය, වේද ග්‍රන්ත වල ඒවයේ විස්තර තියෙනවා.

    • @iqceylon
      @iqceylon 5 หลายเดือนก่อน

      සාක්ෂි ලබා දෙන්න

    • @asurabhimani2915
      @asurabhimani2915 5 หลายเดือนก่อน

      දහ අට පුරාණය

  • @-omg123
    @-omg123 ปีที่แล้ว +3

    There is Dutch burgers and Portuguese burgers in Sri Lanka

  • @musicdude6939
    @musicdude6939 5 หลายเดือนก่อน

    මඩකලපුවේ ඉන්නවා පෘතුගීසීන්ගෙන් පැවත එන ජන කොට්ටාසයක්. ඔවුන් අදටත් පෘතුගීසි භාශාව කතා කරනවා

  • @manojwickramasinghe6216
    @manojwickramasinghe6216 ปีที่แล้ว +5

    There are some families believed to be descended from Portuguese in Trincomalee. Pls check on this..

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +2

      Yes, I have a friend named Lappen who is of Portuguese descent. He is also from Trinco.

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +5

    අද ලංකාවේ පෘතුගීසි නෑ කියන්නේ බොරුවක් ,
    මම දැක්කා පෘතුගීසින්ගෙන් පැවතගෙන එන අය comment දාල තියෙනවා .

  • @nilmaneltk
    @nilmaneltk ปีที่แล้ว +5

    ප්ෲතුගීසින්ගෙන් පැවත එන ජන කොටසක් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙනවා නේද? කරුණාකර සොයා බලන්න.පරණ Kafrigna ගීත සහ Baila ගායනයට ඔවුන් දක්ෂ අය බවත් අසන්නට ලැබුණා.

    • @upulkumara3265
      @upulkumara3265 ปีที่แล้ว +4

      ඔයා කියන්නේ අර සිරම්බිඅඩියේ ඉන්න අප්‍රිකාවෙන් ගෙනාපු කාපිරි කට්ටිය ගැන නේද .එයාල ගෙනත් තියෙන්නේ මොසැම්බික් වලින්ලු

    • @nilmaneltk
      @nilmaneltk ปีที่แล้ว

      @@upulkumara3265 නොඅඩුව ස්තුතියි දැනුම්වත් කලාට. ඔබේ දැණුම අගයමි.

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @duleepgoonewardene
    @duleepgoonewardene ปีที่แล้ว +3

    How is it that there are no Dutch speaking Burghers but there were still quite a few Portugese speaking Burgher community in Batticaloa not long ago ?? In fact they spoke an old form of Portugese which has been quite different to the present day Portugese language.
    During the tsunami this community lost quite a number of people and they requested they be resettled as a community together. This request was acceeded to by the Government in the re- housing stage..

  • @AGO_GAMIING_OFFIAL
    @AGO_GAMIING_OFFIAL ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +5

    ඕලන්දකාරයින්ගෙන් ,වෙනත් ආසියාතික රටවලට සිදුවුණ බලපෑම කොහොමද , ලෝක වෙළඳ ආධිපත්‍යය පෘතුග්‍රීසින්ගෙන් ඔවුන්ට මාරුවුන ආකාරය කෙබඳුද

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      ඒ ගැන කතා කරොත් හොඳ යි

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 4 หลายเดือนก่อน +1

      Indonesia kiyanne Dutch Colony ekak

  • @kirthipn
    @kirthipn ปีที่แล้ว +4

    ඔය ඕනතරම් ඉන්නේ පෘතුගීසි, අමුඩ ගහගෙන, අය අඩු කුලේ අය කතෝලික ආගම වැළදගෙන....

    • @socialsocial2059
      @socialsocial2059 11 หลายเดือนก่อน

      ආ දැන් කතෝලික අය තමයි අඩු කුලේ අය නේද තොගේ අම්මගේ රෙද්ද තෝ රොඩියෙක් කියලා නම් අපිට හොඳට විස්වාසයි මොකද රොඩියොත්. බෞද්දයෝ ඉන්නවා එතකොට හකුරෝ පද්දෝඑතකොට. බත්ගම්කුල. බෙරවායෝ උන් ඉහළ කුලද යකෝ වැඩිදෙනෙක් බෞද්දයෝ තමයි යකෝ.පහල නීච කුල වල ඉන්නේ තෝ රොඩියා වගේ නිකම් පකයා නොවී හිටපන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 24:15

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 7 หลายเดือนก่อน

    Geronimo de Asavedo = Ignatius Loyola in massacres

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 ปีที่แล้ว +5

    පෘතුගීසි ගියාට උන්ගේ ආගම ඉතුරු උනා....

    • @chrispro9890
      @chrispro9890 8 หลายเดือนก่อน

      ඉතින් අවුල් ද?

  • @swarnadissanayake5140
    @swarnadissanayake5140 ปีที่แล้ว +3

    ඒ වාසගම් තිබෙන අයගේ ජන පර්යේෂණ යක් කළොත් හොයා ගන්න පුළුවන් නේ?

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    👍👍👍

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

  • @dharmasri
    @dharmasri ปีที่แล้ว +3

    වහකෝට්ටෙත් පෘතුගීසි පදිංචිකලා.

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +2

    දැන් බලනකොට ඉගුරු දීල මිරිස් ගත්තු කතාව වැරදි.හරියන්නේ කොච්චි දීල මිරිස් ගත්ත කියන එක.

    • @chinthanaillukwatte
      @chinthanaillukwatte ปีที่แล้ว +1

      😀😀😀

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 ปีที่แล้ว

      නැහැ. ලන්දේසීන්ගේ යුධ ,නාවික ශක්තිය වැඩියි.ඒ නිසයි ඒ පිරුළ සාධාරණ. උදාහරණ ලෙස කීර්ති ශ්‍රි රාජසිංහ රජු ගේ කාලයේදී මහනුවර ආක්‍රමණය කර පසුව රජුව ගිවිසුමකට පොළබවාගෙන සම්පූර්ණ වෙරළ තීරය ඔවුන් යටත් කර ගත්තා.ඔවුන් වෙළෙදාමට ප්‍රමුඛස්ථානයක් දීපු නිසා සහ පසුකාලීන උඩරට රජවරුන් ද ආක්‍රමණ ශීලී නොවීම නිසා යම් තරමකට සාමකාමී වුණා.

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +2

    සරසවි පොත් හලක් අනුරාධපුර ට දාන්න කියන්න

  • @LeslieGeorge-ms7ch
    @LeslieGeorge-ms7ch ปีที่แล้ว

    ඒතකොට වහකෝට්ටෙ අලගොල්ලාවෙ ඉන්නෙ

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus ปีที่แล้ว +5

    අසවේදු අතිජාත පුතෙකු නොවන බව එදත් කීවා, අදත් ප්‍රකාෂ උනා. නමුත් විකිපීඩියා එකේ තියෙන්නෙ ඔහුට පවුලේ වරප්‍රසාද හිමි නොවූයේ පවුලේ වැඩිමල් දරුවා නොවූ නිසා කියලයි. කෝකද හරි?

    • @dineshukwatteandbusinessst3415
      @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว

      පල.මොඩයා

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +4

      @@dineshukwatteandbusinessst3415 ඔයාගෙ ප්‍රඥාව පේනවා සුපිරියට 😂

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ​@@dineshukwatteandbusinessst3415එයා නෙමේ අපි wikipedia වල දැක්කෙ එයා කි එක තිබ්බෙ ඒ කෙනා ඒ ගැන අදහස් කිවම
      අනුන්න්ට මෝඩයා කියන්න තමන් කවුද,

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ඔව් මාත් දැක්කා

  • @user-wx6ux5uj5b
    @user-wx6ux5uj5b 3 หลายเดือนก่อน

    en.m.wikipedia.org/wiki/Portuguese_Burghers

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว

    අනික මිට අවුරුදු බිලියන පෙර විශ්වයේ සැරි සරන අය. හිටියා

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +3

    සර්ගේ ලෝකයෙ පැරණි ශිෂ්ටාචාරය කියන පොතේ සම්පුර්ණ විස්තරයක් තියෙනවා නේද

  • @kampcorner
    @kampcorner ปีที่แล้ว

    Oxus civilization, Bactria Margiana civilization, andronovo civilization, Petra civilization,

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 ปีที่แล้ว +1

    පැරැණි ම ශිෂ්ඨාචාරය දකුණු සහ මධ්‍යම ඇමරිකානු Olmec civilization නේද ?
    මහාචාර්ය තුමාගෙන් අහල විස්තර කරන්ට පුලුවන් ද?

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +4

      නැහැ. පැරනිම ශිෂ්ඨාචාරය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයයි. පැරනිම නගරය ජෙරිකෝවයි...එහි වසර 11 000ක් පැරනි ජනාවාසයක් තිබුනු බව සොයාගෙන තිබෙනවා

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +2

    උන් තමා ..පෙරේරා ප්‍ර්‍රනාන්දු ...මෙන්ඩිසා
    ..

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว

    එතකොට වෙල්ලස්සේ සංහාරය....

  • @chandanasamankumara9399
    @chandanasamankumara9399 ปีที่แล้ว

    ❤🎉

  • @dunith305
    @dunith305 ปีที่แล้ว +1

    mata kiripiti sini dala biwwama math wenawa

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @vinushasilva9179
    @vinushasilva9179 11 หลายเดือนก่อน +2

    ඉඟුරු දීලා මිරිස් ගත්තා කියලා කියන්නේ ලන්දේසි, පෘතුග්‍රසීන්ට වඩා කෲර නිසා නෙමෙයි ද?? සර් කියන්නේ ලන්දේසි අය පෘතුග්‍රීසි තරම් දරුණු නැහැ කියලා?? මම ඉඟුරු 😂

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +1

    මේක මම් අහනවා..වහින වෙලෙ..නිදාගන්න

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @psrupasinghe
    @psrupasinghe 10 หลายเดือนก่อน +1

    හාහ් හාහ් හා ,මොන මහාචාරියෝද මේ ? මේ මිනිහ මඩකලපු ගිහින් නැද්ද ,වහකෝට්ටේ ගිහින් නැද්ද ?ත්‍රී කුනමලේ ගිහින් නැද්ද ? අන්න ඉන්නවා ඒගොල්ලන්ගෙන් පැවතෙන අය.

  • @alanrobison4761
    @alanrobison4761 ปีที่แล้ว

    6:57: සහජාත නැහැ කියන එකේ තේරුම මොකක්ද?

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +2

      සහජාත නැ කියන්නෙ ව්වාහ නොවු දෙමාපියන් ට ලැබෙන ළමයෙක් ට

  • @user-hs3qf4dq4s
    @user-hs3qf4dq4s ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @tennysonchandrasiri9493
    @tennysonchandrasiri9493 ปีที่แล้ว +1

    ලින්කුවෙන් නෙවෙයි අනේ ........ සිංහල වචනය "සබැඳිය" සබැඳියෙන් කියමු නේද නෙත් එෆ් එම්

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Bus එක බසය කලා වගේ මේකත් එහෙම කරමු

  • @lahirusuranga1776
    @lahirusuranga1776 ปีที่แล้ว +1

    ලංකවේ අතිතයේ රජ මාලිගා ගොඩක් අඩුයි ඉට සපෙක්ශව වෙහෙර විහරස්ථාන වල විශාලව තියෙනව.ඇයි ඒ?රජමලිගාවල නටබුන් අඩු වෙන්නත් පන්සල්වල නටඹුන් වැඩි වෙන්නත් හේතුව මොකද්ද?

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 ปีที่แล้ว +1

      ලංකාවේ රජවරු එච්චර ලොකුවට මාලිගා හැදුවේ නෑ.

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

      rajawaru kalu gal maliga hadala naha

    • @user-rr5mq4em5w
      @user-rr5mq4em5w ปีที่แล้ว

      අනුරාධපුරය ඇරුනම අනික් රාජධානි (පොලොන්නරු, රුහුනු, යාපහු, කොට්ටෙ, රයිගම, සිතවක, නුවර) වලට අයත් මාලිගා තියෙනවා...
      අනුරාධපුරයේත් තියෙනවා හැබැයි බොහොමයක් ගොඩනැගිලි හදුනාගෙන නැ තාම....
      මෙ අතරින් රයිගම හා නුවර මාලිගා තාම හොද තත්ත්වයක තියෙනව....

    • @madhushajayasinghe6732
      @madhushajayasinghe6732 ปีที่แล้ว

      අනුරාධපුරයේ විජයබා මාළිගය,පොළොන්නරුව, සීගිරිය, දඹදෙණිය, රයිගම, නුවර සහ තවත් ස්ථාන වල තිබෙනවා.නමුත් යුරෝපය, ඉන්දියාවේ වගේ අතිවිශාල මාලිගා නෑ.

  • @ajhewage7430
    @ajhewage7430 11 หลายเดือนก่อน

    හා ...හා 😂 ප්‍රතුගීසින්ට ...මොකද ව???? 😢😢

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว

    ඔයා ඔය අවුරුදු 5999 අඇතුලේ ඔවා මතක ටියගෙන...මහචාර්ය උනේ අඇයි...වට්ටක්කා වැලක් යවන්න..ඔවා අපිට වැදගත් නැ

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus ปีที่แล้ว +4

      අද බේත් බොන්න අමතක උනා නේද...ටක් ගාලා බොන්න. නැත්තන් හෙට උදේ ඇදුම් නැතුව මහපාරේ දුවගෙන යයි මම සක්විති රජ්ජුරුවො, සේරම මට වැදපන් කියාගෙන...

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน

      ​@@ScepticusHistoricus😍😍😍😍

    • @fai3379
      @fai3379 11 หลายเดือนก่อน +1

      මෙ අයිසේ මේවා තියෙන්නෙ තමගෙ ව්වේක් කලෙ දැනුම හොයන මේවාට ආස ,මේ ගැන ඉගෙන ගන්න අයට ම්සක්
      තමුසෙ ට නෙමෙ ඕනතරම් මේවා බලනවා ,තමුසෙ මොකක් හො වැලක් බලහන්

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว

    මේකේ ඉන්නේ පට්ට හොරු

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว

    අපි ලොස්ට්..ඉතිහාසය දැන ගත්තා කියලා..අපි ගොඩ යන්නෙ නෑ..අපිට ඔක වැඩක් නෑ

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 ปีที่แล้ว +1

    මේරට ඉතිහාසයෙන්..සල්ලි හොයන්න බැ ..ඔයා හොද.කතාවක් කියන්නේ ..නමුත් ..ම්ක දැන් සමාජෙට අවශ්‍ය නැ..ඔය.කාලකණ්ණි ඉතිහාසය මේ ලම්‍යි සෙලබස් එකෙක් ඉක්මනින් අයින් කරනවා ...අපි

    • @nihalbandula8247
      @nihalbandula8247 11 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375මාලිමාව එයිද නිකං දවල් හීන බලන්න එපා හොඳේ හිඃ හිඃ හිඃ 😂😂😂

  • @DonsMartialArt
    @DonsMartialArt 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 ปีที่แล้ว

    🙏🙏