සීගිරිය කෞතුකාගාරය | Sigiriya Museum | Central Cultural Fund

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #museum #culture #sigiriya #srilanka

ความคิดเห็น • 48

  • @k.n6067
    @k.n6067 11 หลายเดือนก่อน +5

    සීගිරියේ වටිනා දේ තියෙන්නෙ මෙහෙ නෙවේ ..එන්ගලන්තෙ .

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +18

    තවදෙයක්කියන්න ඔනි ලංකාවේ අැතිගොඩක් දේවල් ඉන්දියාවට සම්භන්ධකරන්න ගිහින් එවායේඅැති නිවැරදි තොරතුරු යටගොස්තිබෙනබවනම් පැහැදිලියි

    • @AppleSriLanka
      @AppleSriLanka 11 หลายเดือนก่อน

      නිදසුනක් දෙන්න, සාවද්‍ය කරුණු comment කරන්න එපා

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      ඔබේ කතාවට ආදේසයක්..ගමේ ලමයෙක් හම්බවුනාම දුවල ගිහින් බලනව ලමයට ආදරේට නෙවෙයි කවුරුවගේද බලන්න..
      අල්ලපුගෙදර එකාවගේද කියල හිතේ තියාගෙන බැළුවම පේන්නෙම අල්ලපුගෙදර එකාවගේමයි...😂

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      ​@@AppleSriLankaඋබ කෝමා වෙලාද ඉදියෙ😂

  • @LineOneb4
    @LineOneb4 10 หลายเดือนก่อน +1

    HCP Bell kiyana higana hora ussan giyapu dewaluth thibunanm oke godak lassanai.

  • @HotGammiris
    @HotGammiris ปีที่แล้ว +1

    Sri Lanka 🇱🇰

  • @chamilamarapana5698
    @chamilamarapana5698 ปีที่แล้ว +3

    nice

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +1

    Thank you very much!.

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +7

    දැන්වත් සත්‍ය දකින්න, සුද්දත් කිවුව මෙය යුග දෙකක් කියල, කාශ්‍යප කියන්නෙ එක යුගයක් පමණයි, ඊට පෙර ඉතිහාසයක් සිතන්න පුරාවිද්‍යාව නොහැකිද, සුද්දාගෙන් ඉගෙනගත්තට කමක් නැහැ හරිදේ කරන්න, ගල ඇතුලෙ තියෙනව ගොඩාක් දේ , එහෙත් ඒව දකින්න සුදුස්සෝ නැහැ තාම, සුදුස්සෝ අනාගතේ මතුවෙයි, අනාගතේ සුබයි.

    • @shashiniasanthika1210
      @shashiniasanthika1210 ปีที่แล้ว +1

      Tttt

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 11 หลายเดือนก่อน

      ලිකිථ හා පුරාවිද්‍යා සාධක මතයි, ඉතිහාසය ගොඩනැගෙන්නෙ. පුරාවිද්‍යාවට හා සුද්දන්ට බනිමින් සීගිරිය රාවනා යුගයට ගෙනියන්න බැහැ. ගල ඇතුලෙ මාලිගාවක් තියෙනවා කියන්නෙ හිතින් මවාගත් මිත්‍යාවක්. සුද්දො මාලිගාවට පිවිසෙන දොරටු සිමෙන්ති දමා වැසුවා කියල රාවනා ලෝලියෝ සමාජ මාධ්‍යවලින් බොරුවක් සමාජගත කරන්න උත්සාහ කරනවා.

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      👍♥️

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 11 หลายเดือนก่อน +1

      Me wena kagewatha Newai sahodaraya ape RAWANA RAJURWANGE ..

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 11 หลายเดือนก่อน +1

    සංගිතය වදයක්

  • @heritagesl6258
    @heritagesl6258 ปีที่แล้ว +1

    👍👍👍

  • @dmusic172
    @dmusic172 ปีที่แล้ว +1

    🎉🎉

  • @MODERNMIUSIC-km3vi
    @MODERNMIUSIC-km3vi 9 หลายเดือนก่อน

    කෞතුකාගාර යට තමා යන්න ඕනා ❤😊

  • @anjaliweerasekara384
    @anjaliweerasekara384 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 11 หลายเดือนก่อน +3

    Ape Lankawe Godak Dewal.. Wena Ratawal Wala Aya Aithi Karagana inne 🤔

  • @DanuRajapaksha-ph9cr
    @DanuRajapaksha-ph9cr 11 หลายเดือนก่อน +2

    මෙතන ගොඩාක් දෙවල් සීගිරිය ට අය්ති දෙවල් නෙවෙය් කියන දෙවල් වලින් තෙරුම් යන්නෙ

  • @udayapradeep762
    @udayapradeep762 ปีที่แล้ว +5

    සුද්දගෙ යිතිහාසය අපි දන්නව අපිට ඕනෙ හෙල යිතිහසය

    • @aminirwana6325
      @aminirwana6325 11 หลายเดือนก่อน

      ඉතිහාසය

  • @kumirkumir3510
    @kumirkumir3510 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @aselasrikantha1333
    @aselasrikantha1333 11 หลายเดือนก่อน +4

    තාම සීගිරිය හැදුවෙ කාශ්‍යප කියල හිතන ඔයා පව් 😂

    • @FLOKISTREAMING
      @FLOKISTREAMING 11 หลายเดือนก่อน +1

      පිරිකෙව් කරලා ඒකට රිංගපු එකාට අයිතිය දීලා 😂😂

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +3

    නිවැරදිව බුද්ධ දේශය ලංකාවයි ගෝතම බුදුන්ගේ අවසාන සක්විති රජ මහා සුදස්සනගෙ රජ මාලිගාවයි පසුව බිම්බිසාර රජු මාලිගාව වී ඇත

    • @aminirwana6325
      @aminirwana6325 11 หลายเดือนก่อน

      😂😂😂😂

    • @ThisaraHerath-we5ch
      @ThisaraHerath-we5ch 11 หลายเดือนก่อน +3

      මේන් රාවනා පිස්සෙක්. පිස්සු තදවෙලා බහුබූත දොඩවනවා.

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน +1

      බුදුරජානන් වහන්සේට පෙර රාවන යුගය..
      සක්විතිරජෙකුට පසු බුදුකෙනෙක් පහලවෙන්නෙ ඉන්දියන් ජාන වෙව්ලනව නම ඇහෙනකොටත් ක්මෙන්ට් බැලුවම පේනව...😂😮

    • @samankumara-so4ur
      @samankumara-so4ur 9 หลายเดือนก่อน

      ​@@senawirathna6147😂

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      ​@@ThisaraHerath-we5chපකයා😅

  • @FLOKISTREAMING
    @FLOKISTREAMING 11 หลายเดือนก่อน +1

    පිරිකෙව් කරලා ගත්ත කාශ්‍යප දැන් අයිතිකාරයාද එතකොට 😹😹😹😹 එල එල 😜

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว +1

    Seegiri ya angalanthaye manilla karayonan kella krwa.wahinawada dewal un aran giya

  • @user-wk1bn1tn9y
    @user-wk1bn1tn9y หลายเดือนก่อน

    Ithuru eva engalanthe venna oni

  • @hirushadananjaya-yj8st
    @hirushadananjaya-yj8st 11 หลายเดือนก่อน

    mewa api rekakanda ona awa

  • @dptravel5156
    @dptravel5156 2 หลายเดือนก่อน

    සිගිරියෙ තියෙන්න ඔනි වටිනා දෙවල් නෑ..එව වෙන රටක

  • @NelumwassaNursery
    @NelumwassaNursery ปีที่แล้ว +3

    ඇයි සීගිරිය ක්‍රිස්තු පූර්ව 3 වන සියවසෙන් එහාට යන්නෙ නැද්ද හැම එකම සුද්ද ට ඕන විදිහට , අපේ හෙල ඉතිහාසය මීට වඩා හොදින් සොයන්න , ඔය කතා වැඩක් නැ

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      දිව නැමෙන්නැ ඩො ඩො ඩො ඩො ඩො😂

  • @nadeeshakavishan9388
    @nadeeshakavishan9388 ปีที่แล้ว +6

    ඇයි රාවනා රජුට අයිති නැද්ද

    • @dinushabandu3996
      @dinushabandu3996 11 หลายเดือนก่อน +2

      නැහැ . කොහොමත් නැහැ . රාවණා කියලා එකෙක් හිටියේ නැහැ .. මනඃකල්පිත චරිතයක් විතරයි

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      ​@@dinushabandu3996තවම වර්සනීර්නයක් නොකල පුස්කොල පොතක් තියනව රාවනා රජුගෙ රුවත්සමග එකදවසක් කලඑලිබැස්ස ඉදිරියෙදි හැමෝම දකීවි එය විසාලත්වයත් අසාමන්‍යයි අනෙක් පොත්වලට වැඩිය ඔබ බොරුයිකියන්නෙ කොහොමද..නාසාහි මේගමහිම කියන්නෙත් ඔහු රාවන ජාන තිබෙන කෙනෙක් ඉදිරිදිනකදි ඔහු නිස්පාදනයකර ගුවන් යානයකින් රාවන ඇල්ල උඩින් යනව කියලයි..ඔහුගෙ වයස අවුරුදු දැනට එකොලහයි නම් ගුවන්‍ යානයක් උඩුගුවනෙ හසුරුවන්න පුලුවන්නම් සිරි ලංකා තානාපති නම් ඔහුගෙ වචනය බොරුවෙයිද...😢😮

    • @FLOKISTREAMING
      @FLOKISTREAMING 11 หลายเดือนก่อน +1

      ​@@dinushabandu3996විජයගේ පරම්පරාවෙ උන් ඉන්නවා තාම 😂😂😂😂

    • @warnachathuranga7972
      @warnachathuranga7972 5 หลายเดือนก่อน

      ​@@dinushabandu3996උබේ තාත්තා කියලා එකෙක් හිටියෙත් නෑ.බොරු අහපන් අම්මගෙන්

    • @vidulakmi
      @vidulakmi หลายเดือนก่อน

      ​@@dinushabandu3996උබ තාමත් කියන්නෙ එහෙමද😂 එහෙනම් උබත් අමු ගව පෝතකයෙක්😢😅

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 11 หลายเดือนก่อน

    ඇත්තටම සංගීතය සහ වදයක් මේකෙ🤬😡😠🤬