| Neth fm Unlimited History Sri Lanka 156 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ​ @HistoryTubelk #UnlimitedHistory, #7daysInSigiriya
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 93

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +7

    මමත් භෞතික විද්‍යාව හදාරන්න කෙනෙක් . මම දකින විදියට මේ ලෝකයේ වැදගත්ම විෂයේ ඉතිහාසය. මම දකින විදිහට අනාගතයක් ගොඩනඟන්න ඉතිහාසයක් දැනගෙන ඉන්න. ඒක දේශපාලනික වේවා සමාජීයව ආර්ථික වේවා තාක්ෂණික වේවා කුමන ක්ෂේත්‍රයක් වේවා.

  • @jeevakabamunuarachchigefro4373
    @jeevakabamunuarachchigefro4373 ปีที่แล้ว +7

    බොහෝමයක් ස්තූතියි අපිට වසන්කරවන ලද අපේ ඉතිහාසය කියා දෙනවාට. ජය.

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 ปีที่แล้ว +6

    වැදගැම්මකට නැති මිනිස්සු කියන කතාවලට පිළිතුරු දෙන්න ඕන නෑ සර්, අපරාදේ වටිනා කාලය ගතවෙනවා.

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +7

    ඔබ දෙදෙනාගේ නිහතමානී කම ගොඩාක් වටිනවා. රටට ගැන හැගීමක් නැති. ජාතිය ගැන හැගීමක් නැති මිනිසුන් කියන දේවල් වලින් ඔබ දෙදෙනාටම තව තවත් ශක්තිය ලැබේවා මේ වැඩසටහන තවත් ඉදිරියට කරගෙන යෑමට. බුදු සරණයි...

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 ปีที่แล้ว +9

    සර්, නුවන්, views අඩුයි කියලා යූ ටියුබ් එක නවත්තන්න නම් එපා. මේක ගොඩක් වටිනවා

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      වීව්ස් වැඩියෙන් ලැබෙන්නේ පිස්සු බයිලා විකුර්ති අඩ නිරුවත් වගේ බාල ලාබ චැනල් වලට . මේවගේ වැරදි කරන අයවලුන්ට රිදෙන සත්‍යය කියවෙන චැනල් වලට likeඅඩුවෙන එක හරි . මොකද බහුතරයක් ලංකිකයෝ නූගත් බොරු උද්දච්ච පිරිසක්.මේ තරම් වත් like වැටෙන එක ගැන අපි සංතෝශ වෙමු.අපෙ මිනිස්සු ගෝටාබයට කඩේ ගිය විදිය පැරනි you tube වලින් බලන්න පුලුවන්නේ .අපි මැරිලා උපන්නේ නැහැ. අතීතය අමතකත් නැහැ. එහෙව් මිනිසුන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +15

    කොහොම වුණත් වැඩ සටහණ ජනප්‍රියවීම රටේ භාග්‍යයකි.

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +8

    ඉතිහාසය වැඩක් නෑ කියලා මෝඩ මිනිස්සු.දන්නෙ නෑ එයාලා විද්‍යාව කියලා හදාරන්නෙ විද්‍යාවේ ඉතිහාසය බව. 😅

  • @maduraranaweera1
    @maduraranaweera1 ปีที่แล้ว +3

    නියමයි ඔබ දෙපලට ස්තුති ❤

  • @kcnayanthi2497
    @kcnayanthi2497 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 ปีที่แล้ว +18

    ඉතිහාසයක් දන්නැති මිනිහා මුලක් නැති ගහක් වගේ. කොච්චර අහසේ ඉහළට ගියත් සැඩ සුළඟට කඩා වැටෙනවා. නැවත ඔහුට දළු දා වැඩෙන්න පෞර්ෂයක් නැත 😢

  • @dumidukarunanayake354
    @dumidukarunanayake354 ปีที่แล้ว +3

    I’ve hardly missed an episode of your program. Please keep up the good work. Brilliant ❤

  • @tusithajayasingha5530
    @tusithajayasingha5530 ปีที่แล้ว +1

    අහන්න වෙලාව අඩු නිසා නිදි මරාගෙන බලනවා

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว

    L.jaya 👍👍👍

  • @sahangunawardana4859
    @sahangunawardana4859 ปีที่แล้ว

    මහාචාර්ය තුමනි ,that was an exceptional explanation .👍

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq ปีที่แล้ว +4

    අවන්කවම කියනවනම් අපේ ඉතිහාසහ නියම විදියට ඉගෙනගන්න පටන්ගත්තෙ ඔබතුමාගේ වැඩසටහනෙන් පසුවයි. පාසැල් අවදියෙ අටේ පන්තියෙන් පසු එවකට තිබුන ආකාරයට විද්යාව හැදෑරිමට ගියත් රටේ සහ අපේ ඉතිහාසය ගැන තිබුන කුතුහලය හැමදාම තිබුන. අද මම විශ්‍රාමිකයෙකු ලෙස යුරෝපයේ සිටියත් සෑම සඳුදාවක් වෙනතෙක් බලාඉන්නව. වසර හතලිස් තුනක යුරෝපයේ ලත් අත්දැකීමෙන් සහ වගකීමෙන් කියන්න පුළුවන් යුරෝපීන් කවදාවත් කැමතිවෙන්නෙ නෑ එයාලට වඩා වෙනත් අය දියුනුයි කියන දේ එප්පුවෙනවට.

    • @gaminiediri
      @gaminiediri ปีที่แล้ว

      Thank you for this comment, here. I fully agree with it.

  • @telestore626
    @telestore626 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබ දෙපලට

  • @vithnagenihal5106
    @vithnagenihal5106 ปีที่แล้ว +1

    අතිවිශිෂ්ට දැනුමක්

  • @buddhikagamage2526
    @buddhikagamage2526 ปีที่แล้ว +8

    සර්, you tube එකට සිතියමකුත් එකතු කරන්න බැරි ද? පුරාණ ලංකාවේ.

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว

  • @isha906
    @isha906 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @NiroshaDilshan
    @NiroshaDilshan ปีที่แล้ว

    මේක ගොඩක් වටිනවා

  • @investigationuser8299
    @investigationuser8299 ปีที่แล้ว

    👍💐

  • @indrasamaranayake894
    @indrasamaranayake894 ปีที่แล้ว +1

    Great people never want to cspture other countries. They were not great.

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +1

    How can be people without history. If it is true these people cannot regard as human.

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤❤🌹

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว

    අපි සැමටම ඉතිහාසයේ ඇති මහා මේරු වැදගත්කම පමණක් නොවෙයි, ඒ තුලින් අපි දතයුතු ලෝක සමාජ, දේශපාලන භූ විෂමතාවයන්...ඒ අපේ උරුමයන්ගේ බලපෑම් කෙසේ වූවාද...මේ සැමෙකක් තුලින් මතුකරගතහැකි, මානූෂීය හැඩතලයන්....මෙකී නොකී විෂය කරුණු රාශියක් ලබාදෙන අපේ මහාචාර්ය සෝමදේවයන්ට, අති විෂිස්ඨ ලෙස ඉදිරිපත් කිරීම් කරන නුවන් ජූඩ් සහෝදරයාට හා නෙත් එෆ්. එම්. නාලිකාවට ප්‍රණාමය .....🙏🌻🌄

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว +3

    බොහොමයක් ස්තුතියි අපිට ඉතිහාසය කියා දෙනවාට. මට දැනගන්නට අවර්යයි ලෝකයේ මුලින්ම හමුදා නිර්මාණය කරේ ආසියාව ද?, යුරෝපය ද? .

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @wruwan
    @wruwan ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏

  • @rumesh3884
    @rumesh3884 ปีที่แล้ว +1

    Ithihasayak na kiyala eyalage sewakayo tikak hadala giya ,soyan positha karameta parapositha kramayak haduwa viurtha arthi kiyala magulak haduwa, dolaraya kiyala ekak genawa, redi mahala dila ,tea rata yawala loketa balapamak kala nohiki ,rata soyam poshi nokara

  • @samje9042
    @samje9042 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @gnanarathnadissanayaka9200
    @gnanarathnadissanayaka9200 ปีที่แล้ว

    ඔවුන් ආවේ නැත්නම් මෙහෙම ඔවුන් ආපු නිසා මෙහෙම උනා මෙවා ගෙ තේරුමක් නැ දැන් පටන් ගමු මොනවද අපි කරන්න ඕනා මොනවද නොකරන්න ඕනා

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    There couldn,t be exceptionalism.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว

    ❤❤❤❤❤🎉

  • @madhusankabandara9306
    @madhusankabandara9306 ปีที่แล้ว +8

    හැබැයි සර්, සුද්දා අවුරුදු දෙසීයකින් වගේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය මේ තත්වෙට ගෙනාවා.
    අපි අවුරුදු 2500කටත් එහා ඉදන් මෙහෙ ඉඳල , දැන් උන්ගේ රටකට බෝට්ටුවෙන් හරි යන්න හදනවා..
    කොතන හරි වැරැද්දක් තියෙනවා නේද?

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว

      වැරද්ද තමයි මේ රටේ මුල් උරුමය අන්‍යාතාවය විනාශ කරලා තම තමන්ට කොටසක් කඩා ගන්න දගලන අනිත් ජනවර්ගය වලට රට දිවුනු කරන්න සාමූහිකව උවමනාවක් නැති කම මිසක් වෙන දෙයක් නෙවෙයි. එයාල එහෙම කරද්දි රටේ භූමිපුත්‍රයො බලන්නේ රට ආරක්ශා කරන්න. ඒකෙන් ප්‍රයෝජන ගන්නේ දූශිත පාලකයෝ. ඔවුන්ට අවබෝධයක් නැහැ රටේ පාලනය කරන්නේ කොහොමද කියලා. රටේ අනන්‍යතාවය මොකක්ද කියලා දැන් තේරුම් ගන්න බැරි තරමට රට අච්චාරුවක් කරලා තියෙන්නේ. .
      ඔය රටවල එහෙම නෙවෙයිනේ. රටේ උරුමය අනන්‍යතාවය ආරක්ශා කරගෙන දෙවැනි පුරවැසිකම ඒ විදිහට තියලා තමයි පාලනය කරන්නේ. අපේ රටේ සුලු ජාතික කිව්වාම හරිම අමාරුයි හැබැයි බටහිර ගිහින් දෙවැනි පුරවැසිකම ගත්තාට කිසිම අවුලක් නැහැ 😀
      රබර් වත්තේ ගොටුකොල ඔට්ටපාලු හැදුනා කියලා ඒක ගොටුකොල ඔට්ටපාලු වත්ත වෙන්නේ නැහැ රබර් වත්තම තමයි කියලා තේරුම් අරන් වැඩ කරන්න ගත්තු දාට තමයි මේ රට ගොඩනැගෙන්නේ .
      මේ විනාශය ස්දහා සහජීවනය කියාගෙන සීනි බෝලයක් දීලා සිංහල උන්ට විතරක් සහජීවන ගැන කියනවා. අනිත් අයට අයිතිවාසිකම් ගැන කියන්නේ 😀 මේවාට රැඩිකල් කියලා මුලක් නැතිව කද විතරක් ඇතිව ඉපදුනු අයත් වග කියන්න ඕනෑ . ලෝකේ කොහේවත් නැහැ විදිහට ජාතික ආගමික නිදහස දීලා රාජ්‍ය අනුග්‍රහය දීලා සීමාව ඉක්මවලා ප්‍ර්ජාතර්වාදී වෙන්න ගිහින් තමයි විනාශය කලේ. ලෝකේ කොහේවත් නැහැ සුලු ජාතින්ගේ භශා වලින් අද්‍යාපනය දෙන්න රාජ්‍ය පාසැල් , අන්‍යාගමික සදහා ජාති, ආගම් විදිහට වෙන් කරලා අද්‍යයනය දෙන්න පාසැල් නැහැ , අන්‍යාගමිකයින් සදහා ජාතික , ආගමික සංස්කෘතික උත්සව සමරන්න රාජ්‍ය නිවාඩු දීලා නැහැ. රාජ්‍ය මුදල් වියදම් කරන්නේ නැහැ ඒවායේ අන්‍යාගමිකයින් සදහා පහසුකම් දෙන්න කියලා. ඒ රටවල් වලත් නැති විදිහට අදූරදර්ශී විදිහට තීරණ අරන් තමන්ගේ රටක තියෙන උරුමය අනන්‍යතාවය විනාශ කරන එකට නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන්නේ කියලා අපේ මිනිස්සු අවබෝධ කරගන්න කම් රටේ ගැටුම් විතරයි . ඒක එහෙම ඇති කරන්න හින්දාම තමයි එවැනි දේවල් මේ රටේ බටහිර පාලනය විසින් ඇති කලේ. .

    • @sarathrupasinghe6240
      @sarathrupasinghe6240 ปีที่แล้ว +2

      First nationals in these countries still blame Englishman for the damage they did to them and the country.

    • @duminduperera9331
      @duminduperera9331 ปีที่แล้ว +6

      වැරදි තැන් කීපයක්‌ තියනවා. සුද්දො පරිනාමිකවම ශක්තිමත්, සංචරණ දේශ ගවේෂණය වගේ දේවල් ගැන හරිම ක්‍රියා කාරීයි. ඒ වගේම කළහකාරී. ඉතින් සුද්දො ලෝකේ රටවල් බරගානක් ඇල්ලුවා. ඒවායින් ගන්න පුළුවන් උපරිම සම්පත් ප්‍රමානයක් අරගෙන රටේ නායකත්වයට හිමිකම් කියපු blood lines මිහිපිටින්ම තුරන් කරලා දැම්මා. වටිනා සම්පත් තමුන්ගේ මව් රටවල් වලට ගෙනිච්ච. අවුරුදු 2000 කට කලිනුත් චීන්නු පෙට්‍රෝලියම් පාවිච්චි කරාට 19 වෙනි සතවර්ෂයේ යුරෝපීයන් සහ කැනේඩියානුවන් බොරතෙල් භාවිත කිරීමට නැඹුරු වීමෙන් ලෝකේ ගමන් මග වෙනස් වුනා. පඩි පෙළක නැගල යන්න ඕන උස ප්‍රමාණය electric lift එකක නැගලා යන්න තරමට තාක්ෂණයේ දියුණුවක්‌ ලැබුනා. ඊට පස්සේ පෙට්‍රෝලියම් නැති රටවල් තව දුරටත් සුද්දන්ට ඕන වුනේ නැහැ. නඩත්තු වියදම් වැඩියි. උන් නිදහස කියන සංකල්පය ඒ රටවල් වලට බුක්ති විඳින්න දුන්න. නමුත් පෙට්‍රෝලියම් සහ තවත් කනිජමය සම්පත් බහුල රටවල් වලට උන් ගිහින් පදිංචි වුනා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් වෙන්න තරම් උන්ට සොභාවික සම්පත් බහුල වුනා. කාලය සහ අවකාශය කියන සංකල්පයේ ස්ට්‍රින්ග් තියරි එකට දාල මේ සන්සිද්ධිය තේරුම් ගත්තොත් crude oil තමයි තියරියේ ප්‍රධාන හැරවුම් ලක්ෂය. නමුත් ඒ ගමන් මගේ ඉදිරිය කොච්චර ලස්සනද කියලා මේක කියවන ඔබත් මමත් අත් විඳිනවා. පුනරුදයෙන් පස්සේ crude oil වලින් turbo boost වුණ නව තාක්ෂනික ලෝකය ඒ තාක්ෂණය නිසාම ආපහු යුද්ධ වලින් විනාශ වේගන යනවා. මනුෂ්‍ය ඉතිහාසය පුරාම තිබ්බ සටන් දැන් හයිටෙක් ලෙවල් එකෙන් රන් වෙන්නත් අරන්. AUKUS රටවල් China Taiwan යුද්ධෙට මැදිහත් උනාම අපේ අය බෝට්ටු වලින් යන රටවල් පවා අස්ථාවර වෙනවා. USA දැන් විඳින ආර්ථික අවපාතය සහ ප්‍රචණ්ඩත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඉතින් අපේ රටටත් ආවේනික භූ දේශපාලන සහ ආර්ථික ප්‍රගමනයක් තිබ්බා. ඉන්දියාව ඒකට සැරෙන් සැරේ පහර දුන්නා. රටේ ශක්තිමත්ම මිනිස්සු මරුන. ඒත් රට බංකොලොත් වුනේ නෑ. ගමනේ කඩතොළු තිබ්බත් static ගමනක් තිබ්බ. තාක්ෂණයේ සහ භෞතික දියුණුවට අවශ්‍ය සොභාවික සම්පත් නැති රටවල් තමුන්ගේ මානව සම්පත් කළමනාකරණය කරගෙන ආර්ථිකය ජයගත්ත. ඒකට දැනුම අවශ්‍යයි. කැපවීම බුද්ධිය අවශ්‍යයි. අපේ රටේ සොභාවික සම්පත් වගේම දැනුමින් සන්නද්ධ මානව සම්පත පවා අඩුවේගන යන්නෙ. ඉතිහාසය කියන්නේ ප්‍රාග්ධනයක්‌. මේ වගේ මහාචාර්ය වරයෙක් කියන්නේ රටකට අමිල සම්පතක්‌. ඉතින් ඉතිහාසය නොදන්න මිනිස්සු වර්තමානය පවා හරිහැටි අවබෝධ කරගන්නේ නැති බවට හොඳ උදාහරණයක් මේ comment section එක. අනාගතය අඳුරු වීම නොවැලැක්විය හැකියි තමයි

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      @@duminduperera9331 දැන් නම් අපිට අපේ රට ගැන බලාපොරොත්තු තියාගන්න අමාරුයී...මෙක තමයී ඇත්ත. කොච්චර කණගාටුදායක වුනත්...

    • @duminduperera9331
      @duminduperera9331 ปีที่แล้ว +2

      @@chamarama9349 අනිවාර්යෙන්. හැම දෙයක්ම යන්නෙ පිරිහීමේ පැත්තට.
      මානව සම්පත පවා එහෙමයි.
      දැනුම සොයන්නෙක්ට ඉතින් අප්‍රමාණව වටිනා වැඩසටහන් පෙළක් සෝමදේව සර් කරන්නෙ. ඉතින් මං නම් දන්නා තරමින් මේ දෙයට ගරහන අයත් හොඳ සංජානනීය හැකියාවක ඉන්න අයනම් නෙවෙයි. පුරුද්දට හෝ පසුගාමී මානසිකත්වය නිසාම විවේචනය කරනවා විතරයි. මං විෂය හදාරන්නේ පුද්ගලිකව මට දැනෙන සතුටක්‌ නිසා. වෘත්තීය බටහිර වෙදකම වෘත්තීය නොවන නමුත් හදාරන අනික් ක්ෂේත්‍රය නීති වේදය. ඒ දෙකටම වඩා මේ දැනුම හරිම ආකර්ෂනීයයි.. රට ගොඩ ගන්න බැරි වෙයි ඒත් විදිමත් දැනුම් පද්ධතියක්‌ ලබාගැනීම ලෝකයේ ඕනම තැනක ජීවිතේ ගත කරන්න හොඳ රුකුලක්. ඉතින් ඒ දේ වටිනාකමක්‌ නොදන්නා මුග්ද මානව සම්පතක්‌ තියන රටක්‌ මේ තරමට පැවතීමත් ලොකු දෙයක්

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @anuruddhawijesooriya8509
    @anuruddhawijesooriya8509 ปีที่แล้ว

    Dear Nuwan, I really appreciate our effort to do this ULH, But try to prevent talking about Geopolitics and for example " Majority " as you always condemn the majority and I think you try to say that the power is without Parliament.

  • @rohanagamage5622
    @rohanagamage5622 ปีที่แล้ว +1

    😢why are you so late to bring back to precent ..

  • @dineashthennakoon9800
    @dineashthennakoon9800 ปีที่แล้ว +2

    අයියෝ ඔය මඞ ගහන ඒවා කතා කරලා කාලේ නාස්ති කර ගන්ඞ එපා සර් අපිට කාලය සිමිතයි

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍🌾🌾🌾🌾🌾🌾💐

  • @upalirajapaksha2941
    @upalirajapaksha2941 ปีที่แล้ว

    මෙම. කාලයේ. දකැණෙ. බල. කෙැන්දර. 3. ක්. ගැන. කතා. කරන. විට. උතැරේ. අමතක. කරලා. ද?

  • @dulshandesilva9649
    @dulshandesilva9649 ปีที่แล้ว +1

    Postmodernism කිව්වහම අති නූතන කියන කතාවට (ඒ කියන්නෙ ඉතිහාසය ගැන කියන දෙයක් හැටියටම ගන්න යන්න එපා). එහි විශෙශත්වය කියන්නෙ පැවැත්ම යනු නූතනීකරනය වෙමින් පවට්ගින ක්‍එඉයාවලියක් ලෙස විස්තර කිරීමක්. Reality is in a process of becoming, ඒ කියන්නෙ යතාර්තය සාපේක්ශව ගන්න අනිත්‍යය මුල්කරගත්ත සන්කල්පයක්. ඒක හැබැයි අන්ට්ගයකට ගියොත් කිසිදෙයක් කරගන්න බැරිවෙනව. 😂 නමුත් එහි සෑහෙන ප්‍රායෝහිකත්වයක් තියෙනව. ඇබෑ ලෝකෙ වෙන බොහෝදේ විද්‍යාවෙ කියන සන්වෘත පද්දතියක සිදුවෙන දෑ නොවෙයි. ප්‍රශ්නෙ පවා වෙනස්වෙනව. අපේ ඉතිහාසය ගන්න. ඉන්ගුරු දීල මිරිස් ගත්තෙ එක ප්‍රශ්නයක් විසන්දන්න. ඒකෙන් වෙනත් ප්‍රශ්නයක් හටගත්ත. Postmodernism වලබ්කියන reality is in a flux එහෙම නැතිනම් we are in a process of becoming කියන postmodernism සන්කල්පය ඉතිහාසයට කොතරම් අදාලද කියන එක මේ වැඩසටහනෙහි විස්තරවන ඉතිහාසයෙන්ම පැහැදිලි නොවන්නේද?

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 ปีที่แล้ว

      යුරෝපීය සමාජයේ ධාරාවන් දෙකක් කලින් කලට ලෝකෙට බලපෑම් කළා. ජේසුස්,ගැලීලියෝ ,ඩාවින්ච්,ෆ්‍රොයිඩ්, මාක්ස් ආදි පොදු ජනතාවාදී,රාජාන්ඩු හෙලා දකින සමානාත්මතා ,ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාද බෙදා හැරිය එකක් සහ නූතන විද්‍යාව දඩමීමා කරගත් කිරීටක රාජ්‍ය මහේශාක්‍යත්වය, ආත්ම අභිවෘද්ධිය ,ධනවාදය,‍රජ උරුමය, අධිරාජ්‍යවාදය ,යුරෝපා කේන්ද්‍රීය ගෝලීය මූල්‍ය ව්‍යාපාර ,භූ බල දේශපාලන අත පෙවීම්, තව එකකි.මේ දෙකින් හොඳ හා නරක ප්‍රතිඵල තෝරා බේරා ලබා ගැනීමට අනෙක් කලාප දක්ශ විය යුතුය .

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    To be seems දඹදිව වන්දනා promotional program ....

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +1

    අමුඩ ලේන්සුව එල්ලීම හා කුල්ල තැබීම තුලින් පෞරුෂත්වය පෙන්නුම් කරනවා කියන එකේ තේරුම.ලින්ගික එකතු වීම ප්‍රසිද්ධියේ සිදු කිරීමට තරම් පුද්ගලයෙකුට හැකියාව තිබිය යුතුයිද යන්නද?

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 ปีที่แล้ว

      සමාජයක් ලෙස ජීවත් වීමේදී තම පවුලේ පුද්ගලීකත්වය රැකගැනීම සදහා සංස්කෘතිය තුල කටයුතු කිරීමට පියවර ගැනීම පෞර්ෂත්වය පෙන්නුම් කිරීමක්!

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว

    ඔය තුම්මුල්ල පැත්තේ තියන විශ්වවිද්‍යාල වල ඉතිහාස මහාචාරීයෝ ඉන්නවා ඔහොම...

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ඔව් ඔව් පේන්නේ නැද්ද මූ තම්බ්නේල් එකේ කට්ට දෙනෙ එකෙක් කට්ටම විදින කම් වගේ.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      @@indikagunasekera7764 මම කිව්වේ වෙන කෙනෙක් ගැන

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@chamarama9349 ඕකුන් ඔක්කොම එකයි. උන්ගේ විනෝදය වූ කට්ට ගැනීම නීතිගත කරන්න, ඉතිහාසය විකෘති කරනවා, ඈත අතීතයේ ලංකාවේ ගස් පොන්.සි කම තිබුණා කියලා ඉතිහාසය විකෘති කරලා .

    • @wihangasihilel2318
      @wihangasihilel2318 ปีที่แล้ว

      ​@@indikagunasekera7764 ඒකෙ මොකක්ද අලුතින් නීතිගත කරන්න තියෙන්නෙ 😂

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@wihangasihilel2318 උඹ කට්ට ගත්තට, උඹට පුළුවන්ද ප්‍රසිද්ධියේ කට්ට ගන්න. බෑනේ.
      නීතිගත කළහම තමා උඹට පුළුවන් වෙන්නේ ප්‍රසිද්ධියේ කට්ට ගන්න .
      අන්න එහෙම උඹට ප්‍රසිද්ධියේ කට්ට ගන්න පුළුවන් වෙන්න ඕන කරන නීතියයි නීතිගත කරන්න තියෙන්නේ ????

  • @wihangasihilel2318
    @wihangasihilel2318 ปีที่แล้ว

  • @prasangak550
    @prasangak550 ปีที่แล้ว

  • @nalindanishantha3734
    @nalindanishantha3734 ปีที่แล้ว

  • @danusbj
    @danusbj ปีที่แล้ว

  • @danushkesanjeewa4414
    @danushkesanjeewa4414 ปีที่แล้ว

    ❤️