This is not politics this is truth. We have to respect hon.mahinda rajapaksha. Its not saying we have to vote his side.every one have deferent political vision in different times.its natural.But we definitely want to keep mahinda rajapaksha is grate leader when the war was on.any way really good work bro.the background music was amazing and also video editing. Keep it up.....
කවුරු කොහොම කිව්වත් අපි අද මර බියක් නැතුව ජීවත් වෙන්නෙ යුද්ධය නිමා කරපු නිසයි.. ❤❤❤
අනිවාර්යයෙන්ම
මේ ඉදිරිපත් කරන ඔබතුමාට ජයවේවා
හැම ඉරිදා ම බලන වැඩසටහන වටිනා තොරතුරු සමගින් බොහොම ස්තූතියි නැනස ❤️❤️
මහින්දට සද්දේ දාන්න ඇවිත් කොරගත්ත වැඩේ මදැයි ඉතින් 😂. අදත් වීඩියෝ එක සුපිරි ❤
මිය ගිය සියලු රනවිරැවන් දෙවියන් වැනිය ❤
ලංකාවේ ජනතාවට දැන් ඒක අමතකයි.. ඒක ලේ වලම හැටි වෙන්න ඇති.. අතීතයේ ඉදලම රට වැටෙන්න හේතු ඒවා.. පකිස්තානය සමග යුද්ධය කරලා වෙන් උනු බංග්ලාදේශයේ වර්තමාන ගැටුමත් ඒ වගෙම අතීතය අමතක වීමක්.. යුද්ධ වීරයන්ගෙ පවුල් වලට ජොබ් කෝටා එකක් වෙන් කිරිම.. අවසානයේ ගෝඨා වගේ අගමැතිනිය පැනලා ගියා.. අපි වගෙ රටවලට නැගිටීමක් නැ..කෝන්දක් ඇති උපායශීලි නායකත්වයක් අැති වෙනකම්.. ඒක තිබ්බෙ මහින්දට.. යුද්ධයට පසුව ආසියානු හොදම ආර්ථිකය පොරට හදන්න තිබ්බා.. උනේ අනිත් පැත්ත.. වංචා දූෂණය උපරිම උනා.. ඒකෙන් රට වගේම මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් ආරාජිකම උනා..😢
@mortzkizshikesh9375මුන්ට තේරෙන්නෙ නෑ බං ....අපි තමයි හොඳටම කරේ.....😂😂😂😂
ලන්කාවෙ නය කොපමණද එක් එක් පාලකයා ගත්ත නය කොපමණද සන්චිත එක්කල පමන කොපමණද තම තමන්ගෙ කාල වල කල සන්වර්දනය මොනවාද කියලා දෙන්න ජෙවිපි සහොදරය
අනේ ඔව් ඕකගේ කොන්ද ගැන කියනවනම් ලංකාවේ හිටපු අංක එකේ කුඩුකාරයා Narcotic ගිහිල්ලා අල්ලගත්තම ඌව බදාගෙන ඌ මගේ මිනිහෙක් කියලා පෙන්නපු එක එක තමයි ඌ කොන්ද කෙලින් තියාගෙන කරපු සුපිරි වැඩ. තව කියනවා නම් ඉතින්... වැඩක් නෑ දැන් යන එනමක් නැති හින්දා අත ඇරලා දාමු. මේ චන්දෙන් පොළවට සමතලා කරලාම දාමු😀
@@senashdias1442කාලකන්නි ජේවීපී හිගන්නෝ යහපාලනය කාලයේ දී ඕක හොයලා දඩුවම් දෙන්න තිබුණා නේද 😊???
මධුෂ්ට ගහපු දවස් වල වැඩි පුරම වැලලුනේ ජේවීපී බල්ලෝ නේ 😊!
එකල හොදම නායකත්වය මහින්ද රාජපක්ෂ යි
Redda prabakaram mahindata wda baya wune ranilta pako
@@gimharaalahakoon7325 ඔවු එතන තමයි ප්‍රබාකරන් වරද්ද ගත්තේ මහින්ද රාජපක්ෂ එදා යුද්දය ඉවර කලා 🐅 ට සෙල්ලම් දාන්න දුන්නේ නෑ රාජපක්ෂ ලා බලයෙන් අන්ද උනා එකත් සුදුසු කාලයේ ගෙදර යවන්න පුළුවන් උනා
පුභාකරන්ගෙ මහාවිරු කතාව කියනකොට මට ලංකාවෙ එක්තරා නාලිකාවක් මතකයට එනවා
කොටි කිලියගෙ සිරස😂😂😂
මහින්ද මහත්තය යටත් කරගන්න පුලුවන් කියලා හිතපු එක තමයි ප්‍රභාකරන් කරපු ලොකුම ගොන්කම 😂
මහින්ද යුද්ධය දිනුවට වැඩක් නැහැ, සුද්දය ඒ වගේ සිය ගුණයකින් කලා. අපිත් රැවටුනා.
@@cricitic ඒ යකාව කොහෙ යටත් කරන්නද බං චන්දෙන් ගෙදර යවලත් අරගල කරල එලවලත් තාම පාර්ලිමේන්තු එනවනේ 😂😂🤣
@@Free2play-k3mඅම්මෝ ඒක 😂
@@nimalnaulla6189සිය ගුණයක්? අනුරගේ අර ගණිත ක්‍රමයෙන්ද හැදුවේ
@mortzkizshikesh9375 හරක් නොවෙන අය දැන් මොකද කරන්නේ
ලපය වගේ එකෙක් හිටියන් මිතපන්කො 😂😂😂😂😂
උන් තමයි මහින්ද එක්ක හිටියෙ යුද්දෙ කරන්න. රනිල් ලා කකුලෙන් අදිද්දි
@@-horapolice4309 පිස්සුඩ යකෝ 2007 ලපය අයවැයට කෙලින්න අව මතක නැද්ද කුහකයට
දැන් සියළු විස්තර සාධක එක්ක මේ කරන වීඩීයෝ වලට ලගදී ෆෝම් උන 3%ක් නටන්න ගන්නවා ශුවර්
කයියො උන බයියො😂😂😂😂
@@dwrs852menna ekek awit 😂
@NENASA මගේ හිතවත් දමිළ මිත්‍රයෙක් හිටියා...එයා බොහොම LTTE හිතවාදී සහ LTTE එකට වක්‍රාකාරයෙන් උදව් කරපු කෙනෙක්....(කොළඹ පදිංචි කරුවෙක්)
.
ඔහු මේක ගැන දක්වපු අදහස මීට වඩා වෙනස්...
2004 වෙනකොට නැණස කියපු විදියට වෙනම රාජ්‍යක් සදහා අවශ්‍ය නිර්ණායක බොහොමයක් LTTE සංවිධානය සපුරල තිබුණා...
.
නමුත් එවැනි තත්ත්වයක් යටතේදී එම ජනාධිපතිවරණයේ දී දකුණේ රජය මගින් ඉදිරිපත්කරණ අපේක්ෂකයෙකුට උතුරේ ජනතාව චන්දය ප්‍රකාශ කිරීම මගින් උතුරේ ජනතාව තව දුරටත් දකුණේ පාලනය පිලිගන්නා බව වක්‍රාකාරයෙන් සනාථ කිරීමක් වෙනවා.....එවැනි තත්ත්වක් ඇතිවීම LTTE සංවිධානයට එවකට තිබූ තත්වය හා සැසදීමේදී අවාසිදායකයි..
මේ කරුණ තමයි ඔහු පැවසූ ආකාරයට මූලිකම හේතුව වුනේ චන්දය වර්ජනයට...
.
මීට අමතරව LTTE සංවිධානයට මහින්ද රාජපක්ෂ යන දඩබ්බර චරිතය ගැන හරි හැටි කියවීමක් තිබුනෙ නෑ....මගේ මිත්‍රයා පැවසූවේත් "රාජපක්ෂ පරිණත නායකයෙක් නෙමෙයි...ඔහුට මේ සියල්ල කළමණාකරණය කරගෙන LTTE එක එක්ක කවදාවත් යුද්දයක් නම කරන්න බෑ" කියන එකයි..("Rajapaksha is not a matured leader and he will never be able to manage all these stuff and will not be a threat to us")
.
මීට අමතරව ඔවුන්ට සෑහෙන විශ්වාසයක් තිබුනා එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයගනී කියන බවට....
මගේ මිත්‍රයා විශ්වාස කලේම රනිල් ජනාධිපති වීම ඔවුන්ගේ LTTE වෙනම රාජ්‍යයක් සදහා වැදගත්ම සාදකයක් වෙන බව....ඊට අමතරව යුද්දයක් ඇති වුවහොත් රනිල් වික්‍රමසිංහ යුද්ධයෙහි ඉතා දුර්වලයෙකු බවත් ඔවුන් ඉතා නිවරදිව විශ්වාස කලා.
ඒක තමා ඇත්ත
😂ආන්තිමට නන්දිකඩාල් කලපුවේ අමූඩෙ පිටින් ,,ඔලූවට පොරො පහරක් වැදී මහා කොටියා දූත වූයෙ,,,,, ලපයා ආරක්ෂක ආයවෑය පරදන්න උතසහාකලත් බෑරි වූනා
මගෙ පුතත් හිටියෙ ප්‍රභා බල්ලා මරපු මෙහෙයුමේ
ඉන්දියාව ත්‍රස්තවාදයට කිරි පොවා ඇති දැඩි කලේ ලංකාවේ වේගවත් දියුණුව ඉවසන්න බැරි වු නිසාය. එයට එදා යැංකිගේ භුදේශපාලන කියවීම දුර්වල තත්ත්වයකි පැවතීම හා උතුරේ දෙමළ ජනතාව අර්ථිකයෙන් පිට මං කිරීම වැනි මුලික ගැටලු ඇති වීම ද සියලු පුරවැසියනට එදිරිව ඒකාධිපති පාලනයක් පවත්වා ගැනීම නිසා ඇති වු සමාජ පීඩනය නිසා ලංකාව අස්වද්දන්න සිටි ශ්‍රී ලාංකීක පුරවැසියන් ජිවිත වලින් හා සම්පත් වලින් ගෙවු මිල ඉතා අධිකය. දුර නොදකින දේශපාලකයන් තම ධුරකාලය පමණක් ගැන සිතා කරන වැඩ වලින් රටක් ලෙස අපට කිසි දිනක ගොඩයා නොහැක. නැවත වෙනත් වටයකින් අලුත් විනාශයක් ඇති කල හැකි අස්ථාවර තැනක රට ඇත. භුදේශපාලය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලන විට හමුදාව වුවද බලය ගන්නා තත්ත්වයක් වුවද ඇති විය හැක.
නෑ කලාපීය භූ දේශපාලනය නොසලකා ජේ ආර් ඇමරිකාව ප්‍රමුඛ බටහිර දක්ෂිණාංශිකයින්ගේ කුළිකාරයෙන් වීමයි
කොච්චර වේගවත් දියුණුවක් තිබ්බද කියනව නම් 2022 වෙද්දි ලංකාව බංකොලොත් 😂😂😂
@@Free2play-k3mඒක ඉතින් යහ පාලනයට දීපු අයට කියන්න 😂
@@gamunuanuradha යහපාලනය විතරද 🤣🤣
@@Free2play-k3m මහින්ද යනකොට ආර්ථික වර්ධන වේගය 5.3. ඊටපස්සෙ ගෝඨාභය ආපු ගමන් කොරෝනා කියලා එකක් ලංකාවට ආව මතකද. ගෝඨාභය එනකොට රටේ සංචාරක කර්මාන්තය එහෙමම වැටිලා තිබ්බේ.ඊටපස්සෙ කොරෝනත් එක්ක ඒක බිංදුවටම වැටුනා. වැඩපොලවල් වැහුවා. ගෙදර ඉන්න අයට පඩි දුන්නා. වෙන රටවල වගේ රස්සා නැති කලේ නෑ. ඒ අස්සේ ගුරුවරු strike කරලා පඩි වැඩි කරගත්තා
එදා කොන්ද කෙලින් තියන් ගත්ත තීරණ හින්දා යුද්ධය ඉවර කරන්න පුළුවන් උනා.ඒ ගෞරවය අදටත් අපේ හිතේ තියෙනවා 💪❤️.හැබැයි දේශපාලනය නිසා ඒ ගෞරවය නැති කර ගත්තා 😢 🤕
This is not politics this is truth. We have to respect hon.mahinda rajapaksha. Its not saying we have to vote his side.every one have deferent political vision in different times.its natural.But we definitely want to keep mahinda rajapaksha is grate leader when the war was on.any way really good work bro.the background music was amazing and also video editing. Keep it up.....
❤❤❤ thanks
Mahinda mahaththaya dirgausa wewa ❤❤❤❤❤❤
ලපයගෙ කුහක සෙට් එක යුද්දෙ දිනින්න යන්කොට අයවැයට කෙලින්න ආපු හැටි මතක කාටද
මට😂😂
යුද්දෙ නවත්තන්න බෑ යකෝ අයවැය පරද්දල.මිනිස්සුන්ව හූරගෙන කන අයවැයකට අත උස්සන්න පුලුවන්ද.?ඔය අයවැයත් එක්ක තමයි මහින්දල හොරකම සැරටම පටන් ගත්තෙ.හැබැයි ඒක සමාජෙට දැනෙන්න අවුරුදු 4ක් විතර ගියා.වීරවන්සත් පාලිමන්ට් එකේ කිව්වා මු0 යුද්දෙ පෙන්නල සුද්දෙ දානවා කියල.ලසන්තලව මැරුවෙත් සිරසට ගැහුවෙත් ඔය කාලෙ.🙄🙄🙄
@@LasanthaPerera-u6t ඩිෆෙන්ස් එකට වැය කරන්නෙ පුංචම්මගෙ දෑවැද්දෙන්ද ආරක්ෂක වැය ශීර්ෂය පරද්දල..උඹ O/L failද බං
@@ZiyaTel-dz4qm සිරවට බන් මේ කුහක ජෙප්පො කට කියවන් උන් විතටක් බව තේරුනා දන්න මගුලක් නෑ මුන්
@@NethmiSankalpana-e9p මේ තැරි ජෙප්පො රගනව වැඩි බන්, හොඳින් හෝ නරකින් ඡන්ද 2ම පරද්දල කියුබාවටවත් පිටුවහල් කරන්න ඕන මුස්පේන්තු ගල්කටස් ජෙප්පො 🤣🖕
Thank you ❤
Welcome!
Brilliant
❤
17:22 Ranil Chad.ලංකාව ටිකක් හරි ගොඩදාන්න පුලුවන් මොලයක් තියෙන එකම නායකයා මේකේ ඉන්න අපතයොන්ට තේරැම් ගන්න බැරි වුනාට❤
Ha ha😂
Dai goda ammage redda 😂😂 blan hitpn dnkn😂😂
Gon hutta😂
අනිවාර්යයෙන්ම මොලෙන් ගෙම ගහන්නෙ රනිල්
😂😂.ණය කල් දාගත්තෙ 2028 වෙනකක් එතකොට ආපහු 2022 වාගෙ තමා😅😅
අද එදා ජයග්‍රහණය කරපු පක්ෂයේ අපේක්ෂකයාගේ පක්ෂය එදා පරාජය උන අපේක්ෂකයා අද දිනවන්න වැඩ 😐
කාලය මැව් වෙනසක අරුමේ
පක්ෂ නෙවෙයි....බල පෙරේතයන් පමණයි.
@@Imtheboss6905 ලංකාවේ දේශපාලනය දැන් ඉන්න අය එයාලගේ අත්තිවාරම දාලා ඉවරයි. එන එකෙක් එන්න ඕනේ ඔතනින්මයි. එයාලා යටතේම. රනිල් ගැන මම දකිනවා මීටවඩා ධනාත්මක තත්ත්වයක්. මහින්දලා තුල ඒක නෑ. ඒ ආවැඩිල්ලම තමා. අපිට කෙලින්න මුන් කවුද වගේ තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ හොද දේශපාලකයෙක් හැබැයි අතහැරිම පුරුදු කරලා නෑ. තව අවුරුදු 100 ඉන්න පුලුවන් කියන ලෙවල් එකේ ඉන්නේ. ඒකේ වරදක් නෑ. ඒයාලා ඇරෙන්න වෙන කාටත් බෑ. ඔක ගෝඨාගේ හිතෙත් නෑ. හැබැයි බැසිල් ඔය පවුලේ සව්ත්තුම ජාන පිහිටපු කෙනා කිව්වොත් හරි. කොහොම කලත් මහින්ද බල තණ්හාව හින්දා තියන ගෞරවයත් නැති කරන් නැති බන්ගස්තාන වෙනවා. නාමල් ගැන කියන්න දෙයක් නෑ. පොල් පිත්තකින් ඊට වඩා දෙයක් කරන්න පුලුවන්
එදා මයිනාව ජනාධිපති කරේ අනුරලා.🤣
@@manujaprabaswara9799ඔව් ඉතින් එදා අනුරලා තනියම ඉල්ලුව නම් උඹල බලය දෙන්නෙ නෑනෙ😂😂😂 ඒ හින්ද එවෙලෙ රට වෙනුවෙන් කරන්න තිබුනු එකම දේ උන් කරා 😂😂😂
Perfect 👍
Thanks 👍
වික්‍රමසිංහ මහතා වූ අතර රාජපක්ෂ නිකම්ම වී නැගෙනහිර වෙරළේ කල්පිටිය පිහිටියේය.
😂😂😂 අන්තිමට ගත්තෙ...
අපේ සිංහලයන්ට ඒ අතීතය අමතකයි.,මහින්ද රාජපක්ෂ ,,යනු මේ රටේ බිහිවූ ජීවමාන දුටුගැමුණු කෙනෙක් ,,සේනාදීණායකය අණදුන්නේ නැත්තං ත්‍රිවිධ හමුදාවට යුද්ධය කරන්ඩ බැහැ.පසු කලෙක රටේ ආර්තිකය කඩා වැටීම තමයි හැමෝම ඒ ණායකත්වය ගැන අපකීර්තිමත් ලෙස දුටුවේ
Paka
නොදන්න මඟුල් කථා නොකර හිටපං@@jayasekaranuwan
බොරු කියන්නෙ මහින්ද කොටින්නට කඩේ ගියා කොටින්ට පක්ෂව ජිනිවා ගියා බන් හෙල උරුමය ඇතුලු ජාති හිතෙශි මිනිස්සු සහ කොන්ද ඇති පොන්සෙකා නොහිටින්න කොටි පැරදීම හබස්
😂😂
Hakck unata unath kiynawa
කපුටෙක් කෑගහන සද්දයක් ඇහෙනවනේ අයියා කතා කරද්දි.. 🤧 7:04 දි එහෙම..
ඔව්, සමාවෙන්න 🙏
මේ ලංකාව හදන්න අමුතු දෙයක් කරන්න ඕනනැ සුදුසුසාට සුදුසු තැන දුන්නානම් ඇති .රනිලාගේ ගිවිසුමෙන් කෙටියො හොදටම බලසම්පන්න උනා ඒක නිසා අපේ කොල්ලෝ ගොඩක් මැරැනා නියපොත්තෙන් කඩන්න තිබුන එක පොරවෙන් කොටන්න උනා ඔකුන් රටටම සාපයක්.ඒක නිසා ඒ හරක්ට කඩේ යනවනම් බත් කන්න එපා අපරදෙ මෙටික කිවෙ මෙකෙ කමෙට් දාන බුරැවො හින්දා
මහින්ද කරපු ලොකුම ගොං කම යුද්දය ඉවර කරපු එක,
මටත් ඕකම හිතිල තියේ සියදහස් වාරයක්
කරුණව කැඩුවෙ රනිල් . එක නාමල්ම ලගදි කිව්ව. රනිල් මොලෙන් ගේම් එක ගැහැව්වෙ. Ltte එකෙ ලමා සොල්දාදුවෝ එ ජා ලමා සංවිධානයේ ඔලාරා ඔටුනුව ලංකාවට ගෙනල්ල විසුරුවා හරින තැනට ගෙනල්ල ලමයින්ව අයින් කලා. උතුරෙ ලමයි දකුනට ගෙන්නල zoo එක ග්‍රහලෝකාගාරය වගේ පෙන්නල ඔලුව වෙනස් කලා . ඇමරිකාව එක්ක ගහන්න ගිය ආරක්ෂක ගිවිසුම ගහන්න බැරි උනේ ජෙප්පන්ගෙ ලනු කාල චන්ද්‍රිකා ආරක්ෂක අමාත්‍යාංශය පවර ගත්ත නිසා. එක ගන්න වෙලේ රනිල් හිටියෙ ඇමරිකාවෙ වොෂින්ටන් වල ජනාධිපති හම්බෙන්න ලෑස්තිවෙලා. රනිල් එක්ක සටන් විරාම ගිවිසුම ගියානම් ප්‍රභාකරන්ව ජාත්‍යන්තර දැලකට කොටු කරනව . මේ ගැන තමිලිනීගෙ පොතේ ලියල තියනව සටන් විරාම ගිවිසුම නිසා ltte එකෙ උන් හිතන විදිහ වෙනස් වුනා කියල.
ඇත්ත❤
කරුණාව කැඩුවේ රනිලෙක් නෙමෙයි. රනිල්ට එච්චර දෙයක් කරගන්න බැ. කරුණාව කැඩුවේ හමුදා බුද්ධි අංශයෙන්.
එදා 2004 කරුණායි ප්‍රභාකරනුයි යුද්ධ කරද්දි රනිල් හිටියා නම් කරුණාව ප්‍රභාකරන්ට දෙනවා මරන්න කියලා.
මෙරිල් ගුණරත්න මහත්මයා ලියපු පොතක් ඇති. ඒ කාලේ ආරක්ෂක උපදේශක. රනිල් බුද්ධි අංශ විනාශ කරපු හැටි ඒකේ තියනවා.
@@starrynight43451 ඔයා දන්න එකක් කතා කරනවද ඔක්කොටම කලින්.
@@starrynight43451 රනිල් බුද්ධි අංශය විනාශ කරල රට කොටියට දෙන්න ගියානම් මොන පුපේ අමාරුවකටද ප්‍රභාකරන් රනිල්ව පැරැද්දුවෙ. නොදන්න මගුල් කියවන්න එපා ඔයි. අපි ඔය කාලෙ ltte පලාත් වලට ගිය උන්
@@starrynight43451na weradiy. Ranilge satanwirama givisuma nisa. Karunawa wenas kireema sithuwili wenas weemakin. Hamudawata ehema wenas karanna puluwanida . Mata mathakai Karuna e dawaswala nitharama Thailand swistaland yanawa peace talks walata.
මහින්ද නොහිටින්න බඩුම තමයි ලංකාවෙ මී හරක්ට මුල අමතකයි. මොකා මොන කතා කිව්වත් කලගුන දන්න මනුස්සයො විදියට අපි කවදත් එතුමන් සමගයි. ❤ අප දුටු ජීවමාන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ බුදුසරණයි දෙවි පිහිටයි. තරුන ජීවිත බිලිගත් පාපතර යුගය නිමාකල අමරණීය නායක තුමනි චිරං ජයතු ආයු රක්ඛන්තු ආවඩා ආයු බොහෝ වේවා❤❤❤❤
Gon biya
@@niroshalakmali471gon buruwa
මෙහෙමයි මහත්තයා ඒක ඇත්ත ඒත් බල ලෝබය ඊට වඩා එහාට ගියා .දන්නො දනිති ඔයා නොදනිති
ඌ ගොන් බයියෙක් නෙවෙයි ගොන් පයියෙක්@@niroshalakmali471
@@සත්යදුටුතැන ඕනි කෙනෙකුට කැමති විදියට හිතගන්න පුලුවන් මහත්තයෝ අපි වාසියට වචනෙ මාරු කරන මිනිස්සු නෙවෙයි. දැකපු විදපු යතාර්තයට මුනදීපු අය විදියට අපි දැකපු දේ විශ්වාස කරනවා ඇරෙන්න කව්රුත් කියන කතා නිසා ප්‍රතිපත්ති පවා දෙන්නෙ නැත. කොන්ද කෙලින් තියන් හරි පැත්තෙ හිටගන්නෙ කවදත් ඒ නිසයි ❤️
❤❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
කොටි මහින්ද ව ගෙන්නන්න ඕන වුණේ ආයිමත් යුද්දෙ පටන් ගේ තම ඊළාම් රාජ්‍යය ඉක්මනට ලබාගැනීමේ තදියම නිසා. ඔය ජාච්ඡයංචරය දිනාගත්තා කියල ltte එකට විරුද්ධව මහා ලොකු යුදමය ක්‍රියාමාර්ගයන් බටහිර රටවල් ලොවෙත් ගන්නේ නෑ. මොකද කැනඩා, USA, europe රටවල ඡන්ද වලට යම් බලපෑමක් කරන්න පුළුවන් මට්ටමක ltte ඩයස්පෝරාවේ ඉන්නවා, ඒකනේ තාමත් ලංකාවට යුද අපරාධ චෝදනා එන්නේ. රනිල් ආවත් යුද්දෙ පටන් ගන්නවා හැබැයි පටන් ගන්න එක පරක්කු වෙනවා. ඔවුන්ට ඕන කොහොමත් යුදමය විදියට ඊළාම් දිනාගන්න, එතකොට තමයි ඒ අයගේ පත්තෙනුත් වටින්නේ.
රනිල් ආවා නම් යුද්ධය පටන් ගන්නවා විතරක් නෙමෙයි කොටි දිනනවා. උන් ත්‍රි මලේ වට කරලා හිටියේ.
@@starrynight43451 ඔව්, මහින්දත් යුද්දෙට බය වුනාට සූදානමක් තිබුන ගෝඨාභය ආරක්ෂක ලේකම් කරලා, ෆොන්සේකා හමුදාපති කරලා. නමුත් රනිල් ලොක්ක තදින්ම විශ්වාස කරා කොටි මොන විදියකටවත් යුදමය විදියට පරාද කරන්න බෑ කියල. එතකොට කොහොමත් යුද්ධයක් ඇති වුණත් කොටි දිනනවා ආයාසයකින් තොරව
👌👌👌👌
නැගෙනහිර ගොඩබිම් යුද්ධය නෑනෙ.බැලුවම යුද්ධය තිබිල තියෙන්නෙ මුහුදෙ විතරනෙ...
2004 තිබුන මහ මැතිවරනයේ දී කොටි බලහත් කාරයෙන් හොර චන්ද දැම්මා. උතුරු නැගෙනහිර ජනයා හැදුනුම්පත බාවිතා කලේ නැහැ. චන්ද මධ්‍යස්ථානය තිබුණේ හමුදා පාලන ප්‍රදේශ වල. කොටි ප්‍රදේශ වල චන්දදායකයන්ව ප්‍රවාහණය කලෙ කොටින්මයි. ඊට පසු පැවති ජනාධිපතිවරණයේ දි මැතිවරණ කාර්යාලය තිරණය කලා චන්ද පොල තුල කැමරා සවිකිරිමට එවිට තුන් හතර පාර ඇවිත් හොර චන්ද දාන කොටි සමාජිකයන්ව හදුනා ගෙන එම චන්ද මධ්‍යස්ථානය ප්‍රතික්ෂේප කල හැකියි. ඒ තිරණය පස්සේ කොටි තිරණය කලා කොටිබල ප්‍රදේශයේ ජනයාට චන්දය දැමිමට ඉඩ නොදීමට. රනිල්ව පරාදකලේ කොටි කිරණය නම් ජනතා තිරණය රහස් චන්දයක් වන්නේ කොහොමද?
ඊයෙ මට නුගේගොඩ දි ltte පරයෙක් හම්බුනා. ඌ බීල army කොල්ලන්ට බැන බැන ගියා. අපි නම් හොදට ඇමතුව බල්ලට. හම්බුනොත් බැනපල්ලා
පොර දැන් ජෙප්පෙක් වෙන්න ඇති.🤣
ගහපල්ලා අඬු කැඩෙන්න
@@manujaprabaswara9799සිරා 😂
@manujaprabaswara9799 ඇත්ත😂
රනිල් හැර වෙන කව්ද?❤😮🎉
රනිල් හැර වෙන ඕන කෙනෙක්. රනිල් තමිල්නාඩුවයි යාපනයයි අතර පාලම් දාලා ඊළම තමයි දෙන්න හදන්නේ. රටේ යුද ජයග්‍රහණය ආපස්සට හැරවීම තමයි රනිල් කරන්නේ.
අයියේ වෙනත් කියන්න එපා. ❤ unit එක කියල අපේ කොල්ලො වෙනුවෙන් ඒක කියන්න.. sorry මට දැනුන දේ කිව්වෙ❤❤❤
මොනා වුනත් මහින්ද ගිලෙන්න ගිය දැරියක් බේරාගෙන, පස්සේ දූෂණය කලා,,, වගේ වැඩක් ලංකාවට කලේ..
එක පොඩ්ඩක් පැහැදිලි කරනවද එහෙම උනෙ කොහොමද කියල
හරියටම හරි
@@duf234 ප්‍රභාකරන්ගෙන් රට බේරාගෙන, තිරිසන් විදිහට ඉන් පස්සේ රට පාලනය කලේ.. පවුල් පාලනය සහ නිමක් නොවු දූෂණ වංවා..
@@duf234ඔලුව පශ්චාත් භාගයේ ගහගෙනද ඉන්නෙ
@@duf234ඕවා පැහැදිලි කරාට ඔයා වගේ තැරි දාර බයියන්ට තේරෙන්නෙ නෑ 😂😂😂
😂රනිල් එක්ක බලද්දි මයිනා මොන අතදරුවෙක්ද.කරුනව දකුණට ගත්තෙ රනිල් ඒක ලෝකෙම දන්නව.අනික රනිල් රටෙ අගමැති වෙද්දි තිබ්බෙ ආර්ථික අවපාතයක තිබ්බ රටක්.ආර්ථික අර්බුදයක් එක්ක යුද්දෙකට යනව කියන්නෙ අමන වැඩක් ඒකයි ඔහු කොටි එක්ක සාම ගිවිසුම් ගැහුවෙ.හැබයි එ කෙටි කාලය තුල මෙ 2022-23 වගෙ රනිල් එදා ඉක්මනින් රටෙ ආර්ථිකය ස්තාවර කලා,හමුදා ප්‍රතිසංස්කරණ රැසක් කරා,අලුත් හමුදා බලකායන් ස්තාපිත කලා,ජාත්‍යන්තර වැඩි වාසිය ලංකා රජය පැත්තට ගත්තා.මයිනා කරේ එතෙක් මෙතෙක් ඉතිහාසෙ වැඩිම ණය කන්දක් අරන් ගෝලියව බලද්දි කුඩා යුද්දයක් නවතපු එක විතරයි.2005 බොරු ජාතිවාදයක් අව්ස්සල රනිල්ව නැවැත්තුවා.එදා රනිල් ආවනම් රට ආසියාවේ දියුණු රටක්,අනික කොටි කන්නෙ ඇමෙරිකාවෙ හමුදාවෙන්
බැලුවහම ලංකාවේ නායකත්වයන් එතරම්ම දුර්දාන්ත නෑ. යැන්කිටිකි පාලනය සහ ප්‍රේමදාස පාලනය ගැන පැහැදීමක් නෑ. මේ විනාස වලට අදටත් ඒ අය වග කියන්න ඕන. අද මෙතරම් ණය බරකට හේතුවට රනිල් වික්‍රමසිංහ හා රාජපක්ෂ රජයන් විවාදයකින් තොරවම පිලිගත් යුතුයි. අනුරකුමාර වැනි කට මැද දොඩන සහ නිසි පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන ඔවුන් නැවතත් අදුරට යන රටක් හැදිම බව පැහැදිලි. බුදුදහමේ විනාසය ඔවුන් සිදු කරයි. අරගල සමයේ ජනාධිපති මන්දිරය වැටලිම තුලින් ඔවුන්ගේ පාක්ෂිකයන් කුමන ආකාරයේ ස්භාවයක් ද කියන්න පැහැදිලි. කුහකත්වය හා ඊර්ෂ්‍යාව තුල ඉන්නා ඔවුන් දැඩි භෞතික මත දරණ මිත්‍යා දෘෂ්ටිකයන්‍ය
Hariyatama hari mchn ❤
@@chamithds එතකොට සජිත් ප්‍රේමදාස ?
@@Imtheboss6905 දේශපාලනයේ අත දරුවන් ගැන නේවේ කතා කරේ බන්
මහින්දටයි රනිල්ටයි පොඩ්ඩක් බැනලා.අනුරට සැහෙන්නම බැනලා..ඇයි දන්නෑ එච්චර තරහක් 😅
බයි පැටියා detected 😂😂අනෙප්පලයන් හුත්තො යන්න
මාවිල් ආරු සටන විඩියෝ එක බලන්න මෙකේ කමින්ට් කරලා තියෙන අය මෙයාගෙම විඩියෝ එකක් ඒක යුද්ධය තමන් කැමති දේෂපාලකයගේ වාසියට ගන්න කලින්
මහින්ද ප්‍රභාට ආයුධ දුන්නා කියලා තමයි මේ කියන්නෙ
😮😮😮
😂😂😂......all are same
❤❤❤
යුදද්ය කරද්දී රනිල්, රවී , මංගල පුදුම විදිහට බොරු පතුර පතුර කකුලෙන් ඇද්දා. JVP එක මහින්ද රාජපක්ෂ ට පුළුවන් හැම විදිහට ම උදව් කරා. මහින්ද එක තැනකදී කිව්වා මටත් වඩා යුද්දය කරන්න උවමනාව තියෙන්නෙ JVP එකට කියලා
පරගල බිජ්ජො උඩදාගෙන නටන සිරස යුද්ෆ්හෙ දින්න වෙලේ පික්චර් පෙන්නන්න පටන් ගත්ත බ්ටේකින්ග් නිව්ස් කොහෙ ගියාද දන්නෙ නෑඅ 😂😂😂
පැහැදිලියි ඔයාගෙ සැලසුම
🤣
තම නැණ පමණින් නොවැ
Great 👍 @@insight-nenasa
oya hari buddimat😂😂
Mamath uddedi satan karapu army sebalek apita mathakai e kale mahinda mahaththy awith kiyal ynw meka iwarayk karanawmai kiyal.hodatam vedi vadunu kolloth e gammat aye thuwkku athata gaththa🫡
Ranil karunawa gattha mulinma prabakaran dannawa ranilge mole hati
රට බෙරගත්තා සුද්ද කරා .යුද්ධය එයා තනියම කලෙ න¿හ¿
බලු ජෙප්පෝ රටට සාපයක් 😂
Ametheks kame neme emuwawen rate sampathe nethi karanne denne denne be merate awanka .siualume lankikauante
😅හැබැයි pabhakrnge අවසන් ඉල්ලීම හරියටම ඉටු කරලා
Mahindatanam udav kare neha aeka boruvak
Meke Head line Moda kathawak
Me 30 awrudu uddayedee JVP pawl wala ekek mata danena widihata sammanda
Nata
වීඩියෝ කරන්න කලින් ඔය කාක්කට දෙකක් අනින්න අනිත් දවසෙ
Gatthane mahindagen antimata ballek vage marune
මටනම් හිතෙන්නේ ප්‍රබාකරන් රනිල්ව බොරුවට පුම්බලා මහින්දගෙ ආන්ඩුව වට්ටලා ආයෙමත් රනිල්ට බලය අරන් දෙන්න හැදුවේ ඒක හරිගියේ නෑ
රනිල් කරේ නෝර්ව් කියපු දේයි. ප්‍රභාකරන් හිතුවෙ මහින්දත් චන්ද්‍රිකා වගේ යුද්ධ කරයි කියල.
Me episode ekanm chora 😂
ඔව්... උබ වගේ අවාසනාවකට බත් කන හරක්ට විතරයි බන්.
යුද්ධය නිමා කිරීමේ ගෞරවය එක්කෙනෙක්ට අයිති දෙයක් නොවේ... නමුත් ඉන් එක්කෙනෙක් විතරක් ඒක යොදාගෙන රට මංකොල්ල කෑවා..
😂😂Kuhaka kama pennanna apooo
.
මහින්දලා සල්ලි දුන්නා කියන එක ගැන නොකියන්නේඒ හිතවාදින්ගේ වීව්ස් කැඩන එක බේරන්නද?
සේරම වීඩියෝ බලන්න. මේක සීරීස් එකක්. එක තැනක කියපු දේවල් ආයෙ ආයෙ කියන්න බෑනෙ. ඒක හැමදාම මේක බලන අයට කරන අසාධාරණයක්. තේරුම් ගනීවි කියා හිතනවා.
සල්ලි ඩීල හරි ගැහුවනෙ බන් 😂😂😂😂 ලපය තොපෙන් ගන්න සල්ලි වලට මොකඩහ කරන්නෙ 😂😂😂
යකො රනිල් තමයි මහින්දට දිනන්න පාර කපලා දුන්නේ.. රනිල් කියන්නෙ හොද මොලයක්. සටන් විරාමය කොටින්ට ලොකු අවාසියක් වුනා වගේම රනිල් ඒකෙ ලොකු වාසියක් ගත්තා. චන්ද්‍රිකා තමයි ඒ වැඩේ කඩාකප්පල් කලේ... රනිල් ගහපු තුරුම්පු වලින් මහින්ද අඩිය ඉස්සරහට තියලා දින්නා... ඕක මට ආමි එකේ අයියා කෙනෙක්මයි කිව්වෙ... අන්තිම සටනට කලින් කරුනාඅම්මාන් අපිට නම්ම ගත්ත එකත් රනිල්ගෙ මහත්තයගේ උපක්‍රමයක් ලු. ඒ මනුස්සයගෙ වැරදි ඇති. හැබැයි අනිත් අය ගානට දාලා කතා කරන්න එපා. අමාරුම වෙලාවල රට වෙනුවෙන් පෙනී ඉදපු චරිතයක් දේශපාලක පල් වලේ පල් වුනේ අවාසනාවකට...
දැන්නම් මහින්දට ගොට්ට අල්ලනවා රානිල්ටත් එක්කම
එහෙම පේනවා ඔයා වෙන කෙනෙක්ට ගොට්ට අල්ලනවානං😂😂😂
ඒකට උබලම වගකියන්න ඕන 2015 මහින්ද පරාද කලේ නැත්නම් ලංකාවේ ටර්නින් පොයින්ට් එක 2015 අද බංගලාදේශෙට වෙලා තියෙන දේ බලපල්ලා රටක් නැගිටල එනකොට කොහොමද ඒ රට මීහරක් ලවිවාම විනාෂකරන්නෙ කියල
ඇයි ඔය පරන දේවල් ආය මතක් කරන්නේ දැන් ඔවා ඉවරයිනේ ඔබ තුමා මොකක් හරි පක්ෂයකට කඩේ යනවද 🤔
ඔබතුමා කාටහරි කඩේ යන නිසා තමයි ඔහොම හිතෙන්නේ, 😂 මෙහෙමයි ඇත්තටම අනාගත පරම්පරාව මේ දේවල් උන විදිහ දැනගන්න ඕනේ එහෙම නැතුව එයාලත් අනාරක්ෂිතයි. මම හිතන්නේ ඔබතුමා කිතුනුවෙක් නමේ හැටියට, අමතක කරන්න එපා තස්ත්‍රවාදී පාස්කු ප්‍රහාරය ගැන. LTTE විතරක් නෙමෙයි ඒ හැමදේම දැනුවත් වීම වැරදි දෙයක් නෙමෙය.
ඔබ තුමා කියන දේ හරි
@mortzkizshikesh9375 kauda machn
@@TharushaJoshep-pc7kg ❤️
කවුද යකෝ ගවයා ගවයෝ කවුද කියලා අපි දන්නවා
Ltte එකට සල්ලි දීල ජන්ද වර්ජනය කලා කියන කතාව නෑනෙ මේකෙ.
ඉතින් කොටි සල්ලි කාල වැල්ලිලා ගොයාඩ 😂😂😂 කොට සෙලෙන්ස්කි ලපයගෙ ගොන් වහල 😂😂😂😂
@@NethmiSankalpana-e9p ඇත්ත දැනගෙන කතාකරපන් හරකෙක් වගේ තප්පුලන් නැතුව.
@@buddhikadhananjaya5117 කියප්න්කො කොටි දින්නඩ ඉතින් සල්ලි අරන් කියප්න්කො කුහක් නවක් වද බාල ජෙප්පෝ
@@NethmiSankalpana-e9p ඉස්සෙල්ලම සිංහල පුරැදු වෙලා වරෙන් වහල. 😅😅
@@buddhikadhananjaya5117 රෙවුන නේ උත්තර නැතුව 😅😅😅 වරායෙ ගල් කෙබරය වගේම ගොන් උට්ටෙක් උබත් 😂😂😂😂
චන්දෙ එනකොට මේක රසකර කර කියනව සිද්දිය ඇත්ත කරපු දේ හොඳයි ඒත් මුන්ට කියන්න මතක්වෙන්නෙ චන්ද කාලෙට විතරයි අභීත රනවිරුවන් කරපු සේවය අනර්ගයි ඒ වුනාට මේක විකුනාගෙන කනවට අපි විරුද්ද යි
❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤