ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මියගිය අපේ රත්තරං කොල්ලන්ට නිවන් සුවයම ලැබේවා...අසීමිත කැපකිරීම් කරල රට බේරගත්තු සිංහයන්ට අනේකවාරයක් පිං..❤❤
අපේ අයියාඇතුලු මියගිය සියලුදෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏
ඉසුරු මාදව අපේ අයියා 😔❤️❤️
මෙතුමා පැහැදිලිව කතාකරනවා අහන් ඉන්න ආසයි 😊
Sirawatama❤
Office කෙනෙක් නිසා.
මෙම උතුම් ගෞරවනීය නිලධාරි තුමාගේ තවත් කතා කිහිපයක්ම ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. සත්‍ය වශයෙන්ම ගෞරව කළ යුතු අයට ගරු කරමින් උතුම් විදිහට කටයුතු කරපු නිලධාරියෙක් බව පැහැදිලිව පේනවා.. අත්දැකීම් සපිරි රණශූර නිලධාරි තුමෙක් ආදරය ඔබතුමාට.. ඔබ වැනි නිලධාරීවරුන් අතලොස්සක් පමණයි යුද හමුදාවේම සිටින්නේ.. 💖💖💖🇱🇰
Sniper නීරෝ හිටියා නම් කොයි තරම් විශිෂ්ට අත්දැකීම් බෙදාගන්නතිබ්බද...😢Miss You Legend Sniper Nero 😢💔
Anivaryenma ❤
සන්ජීව මල්ලී අපෙ සින්හලුන්ට අමතක වෙලා තියෙන මේ වීරෝධාර රනවිරුවෝ අපිවෙනුවෙන් මේ නිදහස වෙනුවෙන් කල මේ උදාර මෙහෙවර මේ විදිහට හරි මේ සමාජයේ ඉන්න හැමෝම නෙවෙයි හුදෙක් මෝඩ මිනිස්සුන්ට පහදා දීම ගැන ගොඩාක් සතුටුයි .ඔබ ඇතුළු සියලු රණවිරුවන් අපේ හදවත්තුල සදා අමරනීයයි.❤❤❤❤❤❤
මේ සර්ගේ පලවෙනි video එක බැලුවට පස්සෙ තව එකක් එනකල් බලන් හිටියෙ...ඒ තරම් පැහැදිලි,ආසයි අහං ඉන්න..❤
උතුරේ අම්මලගෙත් දරුවෝ, දරු දුක හැමෝටම එකයි ත්‍රස්ථවාදීන් වුනත් කාගේ හරි අම්මෙක්ගේ දරුවෙක් ගාගා නිසදැස් ලියන පුතාලට මේවා පුළුල්තිර අහන්න බලන්න දෙන්න ඕන.
මරන්තික සටන් වදුනු..සුපිරි විරයෙක් තමා කියන්න වචන නැ අඩම්බරයි ජයවෙව 👍💪
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සහෝදරයා ඔබේ කතාවේ මුල ටික අහද්දීම හිතුනා ලියන්න, ඇග කිලි පොලා යනවා අපේ කොල්ලො අපරාදේ කාලකන්නි යුද්ධය නිසා ජීවිතය අහිමි උනා. විරුවනි ....ඔබලා සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤නිවන් සුව ලැබේවා!!!
ඔබගේ කතා විලාශය ඉතා පැහැදිලියි. හිතින් සටන් බිමට යනවා අහන ඉද්දි.
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
ඔයාගේ පැහදිලි කිරිම හරිම නීට් කැප්ටන්..අහං ඉන්න ආස හිතෙනව..තව episode එකක් කරමු මේ අයියා එක්ක❤
උතුරේ පහන් දැල්වෙනවා.. දකුණේ පහන් නිවීගෙන යනව..😢 මේ රණවිරුවන්ට මිනිසුන්ගේ යුතුකම කවදා දක්වයිද...? රට රැකපු රනවිරුවනී අපගේ හදපිරී ප්‍රනාමය❤
මියගිය අපේ H තිලකසිරි අයියා,ආනන්ද කරුනාරත්න අයියා ඇතුළු සියළුම රණවිරුවන්ට අමා මහා. නිවන් සුවය ලැබේවා..තුවාල ලබා සිටින සියළුම රණ විරුවන් සියළුම දෙනාටම ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි❤❤❤❤
හැම තැනම කියන්නේ මගේ ලමයි,අපේ ලමයි කියලා...වෙන කතා ඔනි නෑ උබ තුමා ගැන...🥺❤️ආදරෙයි ඔබතුමාලට❤
ඔබතුමා සුපිරි නිලදාරියෙක් හැම සෙබලුන්ගේම නම් මතකයි ඔබතුමන්ට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ❤❤❤
උපන් දේශය සතුරන්ගෙන් නිදහස් කර ගැනීම උදෙසා අත් පා දන් දී ලේ පුදා ජීවිතය පූජා කළ අභීත වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 රට වෙනුවෙන් කළ අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
විරයන් තමන්ගේ කතාව ප්‍රථම වරට වෙන්නැති වනස ට කියන්නේ.සමහර විරැවන් ජිවිතයේ සැදැ සමය ඔවුන් එම විර කතාව සමාජයට නිරාවරනය කරද්දි.යුද සාහිත්‍යයක් නැති රටක විරැවන්ගේ කතාව සමාජයට ගෙනවෙ වනස.විරැවනි ඔබ කල මෙහය සදා අමරණියයි.කට්‍ටපරිචචාන් කදවුර ප්‍රහාරය සෙබලියන් කතාව ගෙන්න.
❤️🙏
අන්නෙකයි අපත් ඉල්ලිම් කලා..ඔවූන්ටත් අවස්ථාවක් දිය යූතූමයි
Mehema beragatu ratak thma da prabakaran etulu LTT karayoo samaranna awasara dunne.ape weera udara Rana wiruwo beragatthu rata kabbo pawala denawa.
@@NuwanChathuranga-hp4hp නෑදෑයො සමරණ එක හැමදාම කරා බන්.ප්‍රභාකරන්වත් සමරන්නෙ ඒ අවසරෙන් තමා.නැතුව අලුතෙන් මොකුත් උනේ නෑ.වෙනසකට තියෙන්නෙ මේපාර කාලකන්නි හැත්ත මිනිස්සු කුලප්පු කරන්න අලුතෙන් ඕක කරනව වගේ කියෙව්වා.මහින්දගෙ කාලෙම තමා ත්‍රස්තවාදීන් විදිහට නැතුව සමරණ්න කියල අවසර දුන්නෙත්.ගෝඨගෙ කාලෙත් ඕව ඔහොම උනා.නිව්ස් වලින් කියන විදිහට ආය අපිට මතක් වෙනව අම්මෝ අලුතෙන් අවසර දීලා කියලා.එච්චරයි වෙනස
මේ අවුරැදු ගනට අහපු පැහැදිලිම කාතාව මේක ❤❤❤
Me srige thawa වැඩසටහන් karamu harima pehedili kathawa budusaranai parissamin inna sir ❤🎉
ඒක හරි👍
තෙරැවන් සරණයි සියලුම රණ විරැවන්ට 🙏💖💖💖
රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු උදාර රණ ශූරයන්ට නිවන් සුව ලැබේවා.ජාතියේම උපහාරය ❤..අපි සදා නයගැතියි😢
කිලාලි ඉදන් එළුදුමඩ්ඩුවල් දක්වා ඔය ලයින් එකේ විදපු දුක් අමතක නෑ.ආසයි ඒ තැන්වලට නැවත ගිහින් බලන්න❤ ආදරෙයි 7 vir ..❤❤
වැඩසටහනකට සෙට් වෙමුකො සහෝ...❤
@MadushanKankanamge ලන්කාවේ නෑ සහෝ මන් .බලමු ආව දවසක 🥰🥰
❤🎉
යුද්ධය හරියටම පැහැදිලිව පැහැදිලි කරන ඇත්ත තත්වය කියන නිලධාරියෙක්
බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤ මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! 🌹🌹🌹🌹🌹🌹🌹🌹වනැස සැමට ස්තුතියි ! 💛🧡💙💚❤️♥️💜️
මෙම ප්‍රහාරයේදී දිවි දුන් රණවිරුවන්ගේ ජායාරූප Tamil Net වෙබ් අඩවියේ පලකර තිබුනා 😪😪..දිවි පිදූ සියලු විරුවන්ට අමා මහ නිවන් සුවය අත්වේවා!!🙏🙏.Cpt රොෂාන් විරුවාටත් නිරෝගී සුව,චිර ජීවනය ලැබේවා!!! 🙏🙏
එක ළඟම මෙතුමගෙ වීඩියෝ ගෙනාව එක හොඳයි.යුද්ධෙට වගේම කතාවෙන් චිත්තරෑප මවන්න පුලුවන් වැඩ්ඩො අතලොස්සෙන් කෙනෙක්.ආදරෙයි ඔහුට❤ වනැසට❤
අහපු කතා වලින් ගොඩක් දැනුණ කතාවක්
❤ දෙශයෙ මුර දෙවතා එලි රැ පුරා දැල් වි තිබෙ 🙏🙏🙏❤️❤️
අමාමහ නිවන් සුව අත්වේවා...ඒ පුතුන් වැදු හැදු මව්දෙමාපියන් බුදු වේවා
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 අපි සදා ණය ගැතියි ඔබලාට 😢🥺❤
අපේ සියලුම රණවිරුවන්ට සදා නයගැති..
රණබිම මැරුනේ සිංහයේක් නම් පපුවේ වෙඩි සලකුණු ඇත්තේ.......සතුරට ළය දි මිස මැරුණේ නැලේ පැල්ලම් නැ පිටපැත්තේ........😢😢නිවන් සුව විරුවන් ට........!!
මේ කපිතාන් රොෂාන් නියමෙටම විස්තර කරනවා...ස්තුතියි සංජීව මල්ලි දැන් දැන් program එක .....සුපිරියි ❤️👍
මෙතුමාගේ වචන හැසිරවීම ඉතාම විශිශ්ටයි
ස්තුතියි ඔබ ඇතුළු සියලුම විරුවන්ට කල සේවයට ❤❤❤❤ජීවත පුදකල සියලු විරුවන්ට 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
තවත් මේතුමාගෙ කතාවක් දාන්න..❤❤❤
මට මතකයි මුහමාලෙ ඔය දවස්වල,අපෙ ගම්වල හැමදාම මලගෙවල්,එක ගෙදර අයියලා,මල්ලිලා මැරැන මලගෙවලුත් තිබුනා ගමෙ.මට මතකයි අයියගෙ මිනිය වලලන්න මල්ලි තමා වල කැපුවෙ,මාස 2කට පස්සෙ මල්ලිගෙ මිනියත් අාවා.එ ගෙදර තාත්තා තමා මල්ලිගෙ වල කැපුවෙ අවසානෙට.හරිම අවුල් එ සිද්දිය
😢😢😢😢
අපෙ නැදැ වෙන අයියයි මල්ලි යි නැති උනා එ දවස් වල ගෙයක් හදලා දුන්න යුද්ධය ඉවර උනාම හමුදාවෙන් අනෙ එ ගෙදරට යන්න කලින් දවසෙ තාත්තා නැති උනා පපුවේ අමාරුව හැදිලා
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏😥😥😥😥😥
Koheda gewal?
අපිත් යුද්ධයට ගියා වගේ හැගීමක් ආවා,මියගිය සෙබළුන්ට නිවන් සුව,
මේ සියලු විරුවන් හට දකුණේ පහන් දැල්විය යුතුමයි.❤
හරි ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසායි සර්.❤❤
ඇත්තටම මෙි රත්තරන් මිනිස්සුට ඡිවිත කලේම අපි මල් පහන් තියලා වැන්දත් පවු නැ..❤❤❤❤
කපිතාන් සෙනව්රත්න සර් ඔබ කර සෙවයනම් මාරම මාරයි සර්😢😢😢😢😢😢😢
❤❤❤🎉🎉🎉 මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
6 SR captain වික්‍රමපාල මගෙ අයියා කිලාලි ව්ලින් නැතිවුනා 2008. 01.02
මන් හොදින් තේරුම් ගත්ත දෙයක් තමා මේ පාබල රෙජිමේන්තු කරපු සටන් අතිශය භයානකයි හැම තත්පරයකම කොල්ලන්ගෙ මරණ , චිත්‍රපටි වගේ ඇගකිලිපොලා යන සත්‍ය ඇත්දැකීම්. දිවිපිදූ රණවිරුවන්ට සදා ණයගැතී
මිය ගිය සියලු අපේ රත්තරං,රනවිරුවන්ට නිවන් සුව💐😥. අපේ විරුවන් ගේ මනුෂ්‍යත්වය .විරත්වය මෙ මතුරුබුමියට ගෞරවයක්.🇱🇰 සියලු දෙනට නිදහසේ හුස්මක්. ඒ දිවි පුදපු විරුවන් ගෙන මතකයක් හරි, අප අසන්නට ,♥️ ( ☠මේ) නිහත්මනි චරිතය.♥️කී දේ ..අයියෙ,ඔබත්.ඔහුත්.මමත්. සන්වේදිව වෙදනා ව අත් වින්ද.අපේ රනවිරුවන් ගේ වේදනා පිරි මතකය,පසකින් විරත්වය පිරි, අදිශ්ටන්‍ය. සියලු දේ මා අත් විදින්නේ සoජිව අයියේ ඔයා නිසා 💚👊 හදවතින් ඔබට සුබ පතමින් . සියලුදේ සර්තකව කරගන්න සoජිව අයියෙ♥️ඔබට ජය.🌹 🇱🇰 😘
සදාකාලික උත්තමාචාරය රට වෙනුවෙන් මිය ගිය , අබාධිත වූ, ලේ කඳුළු දහඩිය හෙලූ සියලුම රණවිරුවන්ට හිමිවේවා..
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙිවා ...ඔබ තුමාට දීර්ඝායු ලැබෙිවා..❤❤❤
පරම වීර විභූශණ දෙන්න ඕනේ තව ගොඩක් ඉන්නවා... මොනවා හරි අතපසුවීමක් නිසා ඒවා වෙලා නෑ😢
සදාකාලිකවම අපි ඔබට නය ගැතියි සොහොයුරනි❤❤
නියමෙට කතා කරනවා මෙතුමත් ❤අහන් ඉන්න ආසයි..සුපිරි චරිතයක්..
සියලුම රන විරුවන්ට අමා මහ නිවන් සුව..
අයියෙ ඔයාගෙ සසර පින බලවත්.ඒ නිසයි අපි අතර ඉන්නෙ ඔහොම.කඳුළු සඟවන්න හරි අමාරුයි.ඔයාගෙ ඍජු බව,මමත්වය පරයා නැගුනු මිනිස්කම දැනෙනව.අපේකම ලේ නහර වලට පවා දැනෙනව.නිවන් සුවයම සාක්ෂාත් වේවා! මියැදුණු මගේ සොයුරන්ට.ඔබටත් ඉසුරුමත් ජීවිතයක් ලැබේවා!දීඝායු සම්පත්තිම ලැබේවා! 🙏❤️
😍 දෙවැනි වැඩසටහන ❤ රොෂාන් සෙනෙවිරත්න මහතාටත් සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
පැහැදිලිව කතාව කියනවා... සුපිරි❤️
Budusaranai wiruwaneni ❤️🙏
සෙට් වල signal නැති,,,හරියට සැලසුමක් නැතිව,air force සහය අඩුව කාගෙ හරි උවමනාවට.,,,,,? රණ බිමේඅසරනව මියගිය අපේ විරැවෝ,,,
දැනුම තේරුම තියෙන කෙනෙක් විස්තර කරද්දි සුපිරියට තේරෙනව
Tour Of duty film 📽️එක බැලුවා වගේ. අපේ රණවිරුවන් සෑබෑ වීරයන්. Real heros
තව වැඩසටහනක් කරන්න සංජීව මල්ලි මේ වීරයත් එක්කම.....ඒක බහුතරයක්ගෙ ඉල්ලීමක්❤️
Sir you are real hero......!!!!!
දක්ෂ හමුදා නිලධාරියෙක් බුදු සරණයි ඔබට
නමින් විර ගැමුණු ගැමුණු කියන්නේම වෙනම හා අමුතුම ගැමිමක් තමයිමමත් 11 ගැහේබ නමින් විර ගැමුණු
මියගිය සියලු රණ විරුවන්ට නිවන් සුව ලැබේවා❤❤
😢😢😢😢 නිවන් සුව වීරැවන්ට 😢😢😢❤❤❤❤🎉🎉🎉
මගෙ මල්ලි හිටපු තැන...දෙය්යනේ මොනතරම් අසරන වෙන්න ඇද්ද..මොනතරම් වේදනාවක් විදින්න ඇද්ද..පෙට්ටියක් වහල සිංහ කොඩියකින් වහල ගෙනත් දුන්න මල්ලි කියල...මේ කියන විදියට මගෙ මල්ලි තාම ඇත්තෙ ඔයකියන යුද අගලෙ....
Oyage malli virayek ❤Niyama ranawiruwek eya ❤
😢
❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢
මෙම මිය ගිය සියලුම දෙනාට ජාතියේ පනමය.
ඇත්තටම ඔව්ව් සර් මේව්පින් බිම රකින්නට ඇස් ඉස් මස් ලේ ජීවිත පිදූ විරුවන් කල හැමදේම කවදාවත් නැති වෙන්නේ නෑ.. ආත්මාර්ථකාමී සමහර මිනිස්සුන්ට ඒ අභීත විරුවන් අමතක උනාට මේ පොළවට සැබෑවට ආදරේ කරන අයට ඔවුන් හුස්ම ගන්නා හැමදාකම මතක් වෙනවා.. අප වෙනුවෙන් ජීවිත අතහැරිය ඒ උදාර විරුවන්නට සසර දුක් පීඩා නොවේවා.. තුණුරුවන් සරණයි සර් සර්ටත් .අපිත් ඒ යුධ බිමට ගියා සර්ගෙ වචන වලින් .. නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් සර් 🙏🇱🇰🌷
රට ජාතිය වෙනුවෙන් සටන් වැදුණු සියලුම රනවිරුවන්ව සදාසමරමු,,❤
ජයවේවා ඔබතුමාටත් සංජීව අයියටත් ❤️❤️
Dennanam හොඳටම ඇබ්බැහි වෙලා ......ape රණවිරු sahodarayata ආදරෙයි ❤❤❤❤sanjeewa අයියා ❤❤❤adarei
ස්තුති සන්ජීව....🙏🙏 මේ රනවිරු මහත්තයා සමග තව වැඩසටහනක් ඕනී.පලවෙනි එකත් බැලුවා.කියන්න මට අදහස් එන්නේ නෑ.ස්තුති...🙏🙏🙏
hama nilayakatama garu karala kata karanne harima lassanata budu saranai sr 🙏
He is explaining things absolutely very well. We need more from him
මේ කාලෙ අපේ අහල පහල ගම්වල ආමි එකේ අයගෙ මලගෙවල් ගොඩක් තිබ්බ මුහමලේ කියල බැනර්වල තිබ්බෙ..😢
Niyama virayek ❤❤Jaya wewa
හොඳ නිලධාරීන් niyamai
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
25tapara27බලන එක නවත්තuව..ඒ කාලේ ද්‍රෝණ යානා තිබ්බනං අද මේ ගොඩක් අය ජීවත් වෙයි..මාර ඛේදවාචකයක්...කවුරු කොහේ මැරුණත් ළඟම කෙනෙකුටඒක දරාගන්ඩ බෑ...ලෝක සාමය උදාවේවා
තෙරැවන් සරණයි❤ දීර්ඝායුෂ ලැබේවා ❤
එවකට හිටපු යපනය අනදෙන නිලධාරීයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු දෙයක් එදා සිදූඋනේ අපරදේ මියගිය අපේ සොල්දාදුවන්
සදාකාලික විරයන් අපේ හදවත් වල සදාකාලිකවම හිදිවි,බුදු සරනයි!
මුහමාලේ ලයින් එක පෙන්නන්න විනාසේ උන තැන. ලොකු උදව්වක්.
කැප්ටන් මාතරගේ 9sla 2012 අවුරුද්දෙ 36 කෝස් එකේ කෝස් කමාන්ඩ නියම නිලදාරියෙක්. ❤️💪
පැහැදිලිව විස්තර කලා,❤
2006 ඔක්තෝම්බර් 11 මුළු රටක් මළ ගමක් කරපු දවසක් අදටත් මියගිය අතුරුදන් වෙච්ච අය ගැන හරියටම කියන්න බැරි ඔෆ් එකක් ජාතික ආරක්ෂක මණ්ඩලය වත් නොදැන කරපු මෙහෙයුමක් පලවන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඇල්ෆා කණ්ඩායම් අණදෙන නිලධාරියා වුණේ මේජර් අනුරංග අපේ ලොකු අම්මාගේ පුතා එතුමත් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කළා එතුමාගේ හොඳම යාළුවා වෙච්ච මේජර් ගුණවර්ධන එදිනම මේ මෙහෙයුමේ දී රට වෙනුවෙන් දිවිපිදූ වා
Ow oba thumage kathawa hariyata hari
රට වෙනුවෙන් දිවි පිදු ලේ සෙලවුනු සියලු දෙනාට ජාතියෙම උපහාරය 🙏🙏🙏❤️❤️
Lots of sacrifices… we salute our great soldiers ❤❤❤
මම මැරෙනවා බෙරගන්න පුලුවන් කෙනෙකුට ඒක දාන්න 😢 😭
niyama officer kenekbaya kiyana de gavilawath nahahoda nayakayekwena aya kiyanne mama thamai okkoma kara kiyala, namuth methuma kiyanne api kiyala jaya wewa oba thumata
Supirima Explain ekak sudda
මේ වැඩසටහන් දෙමල භාෂාවෙනුත්,පරිවර්තනය කරන්න සංජීව අයියේ..🙏❤️
සජීවමල්ලිඅද ටිකක් පරක්කු උනා මම එද්දි මේ දැන් තමා බලන්නේ❤❤❤❤❤
දැන් ඉන්න ගොබ්බ හැත්තට අමතක වෙලා. අපේ කොල්ලෝ කොයිතරම් කැපකිරීමක් කරලද මේ රට බේරගත්තේ කියලා.. ඔබතුමාට ගොඩක් පිං ඒ දේවල් නැවත මේරටේ ප්‍රභූ පැලැන්තියටත් ගොබ්බ හැත්තටත් මේ දේවල් මතක් කරලා දෙනවට
අපේ හදවතේ පළමු තැන ඔබටයි ❤🙏
මේ කැප්ටන් ගෙ කලින් ප්‍රෝග්‍රෑම් එකත් skip නොකර බැලුවා. මේකත් එහෙම වෙයි
මියගිය අපේ රත්තරං කොල්ලන්ට නිවන් සුවයම ලැබේවා...අසීමිත කැපකිරීම් කරල රට බේරගත්තු සිංහයන්ට අනේකවාරයක් පිං..❤❤
අපේ අයියාඇතුලු මියගිය සියලුදෙනාට නිවන් සුව ලැබේවා 🙏🙏
ඉසුරු මාදව අපේ අයියා 😔❤️❤️
මෙතුමා පැහැදිලිව කතාකරනවා අහන් ඉන්න ආසයි 😊
Sirawatama❤
Office කෙනෙක් නිසා.
මෙම උතුම් ගෞරවනීය නිලධාරි තුමාගේ තවත් කතා කිහිපයක්ම ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. සත්‍ය වශයෙන්ම ගෞරව කළ යුතු අයට ගරු කරමින් උතුම් විදිහට කටයුතු කරපු නිලධාරියෙක් බව පැහැදිලිව පේනවා.. අත්දැකීම් සපිරි රණශූර නිලධාරි තුමෙක් ආදරය ඔබතුමාට.. ඔබ වැනි නිලධාරීවරුන් අතලොස්සක් පමණයි යුද හමුදාවේම සිටින්නේ.. 💖💖💖🇱🇰
Sniper නීරෝ හිටියා නම් කොයි තරම් විශිෂ්ට අත්දැකීම් බෙදාගන්නතිබ්බද...😢
Miss You Legend Sniper Nero 😢💔
Anivaryenma ❤
සන්ජීව මල්ලී අපෙ සින්හලුන්ට අමතක වෙලා තියෙන මේ වීරෝධාර රනවිරුවෝ අපිවෙනුවෙන් මේ නිදහස වෙනුවෙන් කල මේ උදාර මෙහෙවර මේ විදිහට හරි මේ සමාජයේ ඉන්න හැමෝම නෙවෙයි හුදෙක් මෝඩ මිනිස්සුන්ට පහදා දීම ගැන ගොඩාක් සතුටුයි .ඔබ ඇතුළු සියලු රණවිරුවන් අපේ හදවත්තුල සදා අමරනීයයි.❤❤❤❤❤❤
මේ සර්ගේ පලවෙනි video එක බැලුවට පස්සෙ තව එකක් එනකල් බලන් හිටියෙ...ඒ තරම් පැහැදිලි,ආසයි අහං ඉන්න..❤
උතුරේ අම්මලගෙත් දරුවෝ, දරු දුක හැමෝටම එකයි ත්‍රස්ථවාදීන් වුනත් කාගේ හරි අම්මෙක්ගේ දරුවෙක් ගාගා නිසදැස් ලියන පුතාලට මේවා පුළුල්තිර අහන්න බලන්න දෙන්න ඕන.
මරන්තික සටන් වදුනු..සුපිරි විරයෙක් තමා කියන්න වචන නැ අඩම්බරයි ජයවෙව 👍💪
ම්යගිය සියළු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
සහෝදරයා ඔබේ කතාවේ මුල ටික අහද්දීම හිතුනා ලියන්න, ඇග කිලි පොලා යනවා අපේ කොල්ලො අපරාදේ කාලකන්නි යුද්ධය නිසා ජීවිතය අහිමි උනා. විරුවනි ....ඔබලා සදා අමරණීයයි❤❤❤❤❤❤❤❤❤නිවන් සුව ලැබේවා!!!
ඔබගේ කතා විලාශය ඉතා පැහැදිලියි. හිතින් සටන් බිමට යනවා අහන ඉද්දි.
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
ඔයාගේ පැහදිලි කිරිම හරිම නීට් කැප්ටන්..අහං ඉන්න ආස හිතෙනව..තව episode එකක් කරමු මේ අයියා එක්ක❤
උතුරේ පහන් දැල්වෙනවා.. දකුණේ පහන් නිවීගෙන යනව..😢 මේ රණවිරුවන්ට මිනිසුන්ගේ යුතුකම කවදා දක්වයිද...? රට රැකපු රනවිරුවනී අපගේ හදපිරී ප්‍රනාමය❤
මියගිය අපේ H තිලකසිරි අයියා,ආනන්ද කරුනාරත්න අයියා ඇතුළු සියළුම රණවිරුවන්ට අමා මහා. නිවන් සුවය ලැබේවා..තුවාල ලබා සිටින සියළුම රණ විරුවන් සියළුම දෙනාටම ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි❤❤❤❤
හැම තැනම කියන්නේ මගේ ලමයි,අපේ ලමයි කියලා...වෙන කතා ඔනි නෑ උබ තුමා ගැන...🥺❤️
ආදරෙයි ඔබතුමාලට❤
ඔබතුමා සුපිරි නිලදාරියෙක් හැම සෙබලුන්ගේම නම් මතකයි ඔබතුමන්ට දීර්ගායුස ප්‍රාර්ථනා කරනවා ❤❤❤
උපන් දේශය සතුරන්ගෙන් නිදහස් කර ගැනීම උදෙසා අත් පා දන් දී ලේ පුදා ජීවිතය පූජා කළ අභීත වීර පුතුන් මේ ලක් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 රට වෙනුවෙන් කළ අපරමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️
විරයන් තමන්ගේ කතාව ප්‍රථම වරට වෙන්නැති වනස ට කියන්නේ.සමහර විරැවන් ජිවිතයේ සැදැ සමය ඔවුන් එම විර කතාව සමාජයට නිරාවරනය කරද්දි.
යුද සාහිත්‍යයක් නැති රටක විරැවන්ගේ කතාව සමාජයට ගෙනවෙ වනස.
විරැවනි ඔබ කල මෙහය සදා අමරණියයි.
කට්‍ටපරිචචාන් කදවුර ප්‍රහාරය සෙබලියන් කතාව ගෙන්න.
❤️🙏
අන්නෙකයි අපත් ඉල්ලිම් කලා..ඔවූන්ටත් අවස්ථාවක් දිය යූතූමයි
Mehema beragatu ratak thma da prabakaran etulu LTT karayoo samaranna awasara dunne.ape weera udara Rana wiruwo beragatthu rata kabbo pawala denawa.
@@NuwanChathuranga-hp4hp නෑදෑයො සමරණ එක හැමදාම කරා බන්.ප්‍රභාකරන්වත් සමරන්නෙ ඒ අවසරෙන් තමා.නැතුව අලුතෙන් මොකුත් උනේ නෑ.වෙනසකට තියෙන්නෙ මේපාර කාලකන්නි හැත්ත මිනිස්සු කුලප්පු කරන්න අලුතෙන් ඕක කරනව වගේ කියෙව්වා.මහින්දගෙ කාලෙම තමා ත්‍රස්තවාදීන් විදිහට නැතුව සමරණ්න කියල අවසර දුන්නෙත්.ගෝඨගෙ කාලෙත් ඕව ඔහොම උනා.නිව්ස් වලින් කියන විදිහට ආය අපිට මතක් වෙනව අම්මෝ අලුතෙන් අවසර දීලා කියලා.එච්චරයි වෙනස
මේ අවුරැදු ගනට අහපු පැහැදිලිම කාතාව මේක ❤❤❤
Me srige thawa වැඩසටහන් karamu harima pehedili kathawa budusaranai parissamin inna sir ❤🎉
ඒක හරි👍
තෙරැවන් සරණයි සියලුම රණ විරැවන්ට 🙏💖💖💖
රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු උදාර රණ ශූරයන්ට නිවන් සුව ලැබේවා.ජාතියේම උපහාරය ❤..අපි සදා නයගැතියි😢
කිලාලි ඉදන් එළුදුමඩ්ඩුවල් දක්වා ඔය ලයින් එකේ විදපු දුක් අමතක නෑ.ආසයි ඒ තැන්වලට නැවත ගිහින් බලන්න❤ ආදරෙයි 7 vir ..❤❤
වැඩසටහනකට සෙට් වෙමුකො සහෝ...❤
@MadushanKankanamge ලන්කාවේ නෑ සහෝ මන් .බලමු ආව දවසක 🥰🥰
❤🎉
යුද්ධය හරියටම පැහැදිලිව පැහැදිලි කරන ඇත්ත තත්වය කියන නිලධාරියෙක්
බුදුසරණයි ! රණවිරුවනි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤ මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ! 🌹🌹🌹🌹🌹🌹🌹🌹වනැස සැමට ස්තුතියි ! 💛🧡💙💚❤️♥️💜️
මෙම ප්‍රහාරයේදී දිවි දුන් රණවිරුවන්ගේ ජායාරූප Tamil Net වෙබ් අඩවියේ පලකර තිබුනා 😪😪..දිවි පිදූ සියලු විරුවන්ට අමා මහ නිවන් සුවය අත්වේවා!!🙏🙏.Cpt රොෂාන් විරුවාටත් නිරෝගී සුව,චිර ජීවනය ලැබේවා!!! 🙏🙏
එක ළඟම මෙතුමගෙ වීඩියෝ ගෙනාව එක හොඳයි.යුද්ධෙට වගේම කතාවෙන් චිත්තරෑප මවන්න පුලුවන් වැඩ්ඩො අතලොස්සෙන් කෙනෙක්.ආදරෙයි ඔහුට❤ වනැසට❤
අහපු කතා වලින් ගොඩක් දැනුණ කතාවක්
❤ දෙශයෙ මුර දෙවතා එලි රැ පුරා දැල් වි තිබෙ 🙏🙏🙏❤️❤️
අමාමහ නිවන් සුව අත්වේවා...ඒ පුතුන් වැදු හැදු මව්දෙමාපියන් බුදු වේවා
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා 🙏🙏🙏 අපි සදා ණය ගැතියි ඔබලාට 😢🥺❤
අපේ සියලුම රණවිරුවන්ට සදා නයගැති..
රණබිම මැරුනේ සිංහයේක් නම් පපුවේ වෙඩි සලකුණු ඇත්තේ.......
සතුරට ළය දි මිස මැරුණේ නැ
ලේ පැල්ලම් නැ පිටපැත්තේ........😢😢
නිවන් සුව විරුවන් ට........!!
මේ කපිතාන් රොෂාන් නියමෙටම විස්තර කරනවා...ස්තුතියි සංජීව මල්ලි දැන් දැන් program එක .....සුපිරියි ❤️👍
මෙතුමාගේ වචන හැසිරවීම ඉතාම විශිශ්ටයි
ස්තුතියි ඔබ ඇතුළු සියලුම විරුවන්ට කල සේවයට ❤❤❤❤ජීවත පුදකල සියලු විරුවන්ට 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️
තවත් මේතුමාගෙ කතාවක් දාන්න..❤❤❤
මට මතකයි මුහමාලෙ ඔය දවස්වල,අපෙ ගම්වල හැමදාම මලගෙවල්,එක ගෙදර අයියලා,මල්ලිලා මැරැන මලගෙවලුත් තිබුනා ගමෙ.මට මතකයි අයියගෙ මිනිය වලලන්න මල්ලි තමා වල කැපුවෙ,මාස 2කට පස්සෙ මල්ලිගෙ මිනියත් අාවා.එ ගෙදර තාත්තා තමා මල්ලිගෙ වල කැපුවෙ අවසානෙට.හරිම අවුල් එ සිද්දිය
😢😢😢😢
අපෙ නැදැ වෙන අයියයි මල්ලි යි නැති උනා එ දවස් වල ගෙයක් හදලා දුන්න යුද්ධය ඉවර උනාම හමුදාවෙන් අනෙ එ ගෙදරට යන්න කලින් දවසෙ තාත්තා නැති උනා පපුවේ අමාරුව හැදිලා
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏😥😥😥😥😥
Koheda gewal?
අපිත් යුද්ධයට ගියා වගේ හැගීමක් ආවා,මියගිය සෙබළුන්ට නිවන් සුව,
මේ සියලු විරුවන් හට දකුණේ පහන් දැල්විය යුතුමයි.❤
හරි ලස්සනට පැහැදිලි කරනවා. අහන් ඉන්න ආසායි සර්.❤❤
ඇත්තටම මෙි රත්තරන් මිනිස්සුට ඡිවිත කලේම අපි මල් පහන් තියලා වැන්දත් පවු නැ..❤❤❤❤
කපිතාන් සෙනව්රත්න සර් ඔබ කර සෙවයනම් මාරම මාරයි සර්😢😢😢😢😢😢😢
❤❤❤🎉🎉🎉 මියගිය සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
6 SR captain වික්‍රමපාල මගෙ අයියා කිලාලි ව්ලින් නැතිවුනා 2008. 01.02
මන් හොදින් තේරුම් ගත්ත දෙයක් තමා මේ පාබල රෙජිමේන්තු කරපු සටන් අතිශය භයානකයි හැම තත්පරයකම කොල්ලන්ගෙ මරණ , චිත්‍රපටි වගේ ඇගකිලිපොලා යන සත්‍ය ඇත්දැකීම්. දිවිපිදූ රණවිරුවන්ට සදා ණයගැතී
මිය ගිය සියලු අපේ රත්තරං,රනවිරුවන්ට නිවන් සුව💐😥. අපේ විරුවන් ගේ මනුෂ්‍යත්වය .විරත්වය මෙ මතුරුබුමියට ගෞරවයක්.🇱🇰 සියලු දෙනට නිදහසේ හුස්මක්. ඒ දිවි පුදපු විරුවන් ගෙන මතකයක් හරි, අප අසන්නට ,♥️ ( ☠මේ) නිහත්මනි චරිතය.♥️කී දේ ..අයියෙ,ඔබත්.ඔහුත්.මමත්. සන්වේදිව වෙදනා ව අත් වින්ද.අපේ රනවිරුවන් ගේ වේදනා පිරි මතකය,පසකින් විරත්වය පිරි, අදිශ්ටන්‍ය. සියලු දේ මා අත් විදින්නේ සoජිව අයියේ ඔයා නිසා 💚👊 හදවතින් ඔබට සුබ පතමින් . සියලුදේ සර්තකව කරගන්න සoජිව අයියෙ♥️ඔබට ජය.🌹 🇱🇰 😘
සදාකාලික උත්තමාචාරය රට වෙනුවෙන් මිය ගිය , අබාධිත වූ, ලේ කඳුළු දහඩිය හෙලූ සියලුම රණවිරුවන්ට හිමිවේවා..
මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබෙිවා ...ඔබ තුමාට දීර්ඝායු ලැබෙිවා..❤❤❤
පරම වීර විභූශණ දෙන්න ඕනේ තව ගොඩක් ඉන්නවා... මොනවා හරි අතපසුවීමක් නිසා ඒවා වෙලා නෑ😢
සදාකාලිකවම අපි ඔබට නය ගැතියි සොහොයුරනි❤❤
නියමෙට කතා කරනවා මෙතුමත් ❤අහන් ඉන්න ආසයි..සුපිරි චරිතයක්..
සියලුම රන විරුවන්ට අමා මහ නිවන් සුව..
අයියෙ ඔයාගෙ සසර පින බලවත්.ඒ නිසයි අපි අතර ඉන්නෙ ඔහොම.කඳුළු සඟවන්න හරි අමාරුයි.ඔයාගෙ ඍජු බව,මමත්වය පරයා නැගුනු මිනිස්කම දැනෙනව.අපේකම ලේ නහර වලට පවා දැනෙනව.නිවන් සුවයම සාක්ෂාත් වේවා! මියැදුණු මගේ සොයුරන්ට.ඔබටත් ඉසුරුමත් ජීවිතයක් ලැබේවා!දීඝායු සම්පත්තිම ලැබේවා! 🙏❤️
😍 දෙවැනි වැඩසටහන ❤ රොෂාන් සෙනෙවිරත්න මහතාටත් සන්ජීව මහතා ටත් ,සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
පැහැදිලිව කතාව කියනවා... සුපිරි❤️
Budusaranai wiruwaneni ❤️🙏
සෙට් වල signal නැති,,,හරියට සැලසුමක් නැතිව,air force සහය අඩුව කාගෙ හරි උවමනාවට.,,,,,? රණ බිමේඅසරනව මියගිය අපේ විරැවෝ,,,
දැනුම තේරුම තියෙන කෙනෙක් විස්තර කරද්දි සුපිරියට තේරෙනව
Tour Of duty film 📽️එක බැලුවා වගේ. අපේ රණවිරුවන් සෑබෑ වීරයන්. Real heros
තව වැඩසටහනක් කරන්න සංජීව මල්ලි මේ වීරයත් එක්කම.....ඒක බහුතරයක්ගෙ ඉල්ලීමක්❤️
Sir you are real hero......!!!!!
දක්ෂ හමුදා නිලධාරියෙක් බුදු සරණයි ඔබට
නමින් විර ගැමුණු
ගැමුණු කියන්නේම වෙනම හා අමුතුම ගැමිමක් තමයි
මමත් 11 ගැහේබ
නමින් විර ගැමුණු
මියගිය සියලු රණ විරුවන්ට නිවන් සුව ලැබේවා❤❤
😢😢😢😢 නිවන් සුව වීරැවන්ට 😢😢😢
❤❤❤❤🎉🎉🎉
මගෙ මල්ලි හිටපු තැන...දෙය්යනේ මොනතරම් අසරන වෙන්න ඇද්ද..මොනතරම් වේදනාවක් විදින්න ඇද්ද..පෙට්ටියක් වහල සිංහ කොඩියකින් වහල ගෙනත් දුන්න මල්ලි කියල...මේ කියන විදියට මගෙ මල්ලි තාම ඇත්තෙ ඔයකියන යුද අගලෙ....
Oyage malli virayek ❤
Niyama ranawiruwek eya ❤
😢😢😢😢
😢
❤❤❤❤❤❤
😢😢😢😢😢😢😢
මෙම මිය ගිය සියලුම දෙනාට ජාතියේ පනමය.
ඇත්තටම ඔව්ව් සර් මේව්පින් බිම රකින්නට ඇස් ඉස් මස් ලේ ජීවිත පිදූ විරුවන් කල හැමදේම කවදාවත් නැති වෙන්නේ නෑ.. ආත්මාර්ථකාමී සමහර මිනිස්සුන්ට ඒ අභීත විරුවන් අමතක උනාට මේ පොළවට සැබෑවට ආදරේ කරන අයට ඔවුන් හුස්ම ගන්නා හැමදාකම මතක් වෙනවා.. අප වෙනුවෙන් ජීවිත අතහැරිය ඒ උදාර විරුවන්නට සසර දුක් පීඩා නොවේවා.. තුණුරුවන් සරණයි සර් සර්ටත් .අපිත් ඒ යුධ බිමට ගියා සර්ගෙ වචන වලින් .. නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් සර් 🙏🇱🇰🌷
රට ජාතිය වෙනුවෙන් සටන් වැදුණු සියලුම රනවිරුවන්ව සදාසමරමු,,❤
ජයවේවා ඔබතුමාටත් සංජීව අයියටත් ❤️❤️
Dennanam හොඳටම ඇබ්බැහි වෙලා ......ape රණවිරු sahodarayata ආදරෙයි ❤❤❤❤sanjeewa අයියා ❤❤❤adarei
ස්තුති සන්ජීව....🙏🙏 මේ රනවිරු මහත්තයා සමග තව වැඩසටහනක් ඕනී.පලවෙනි එකත් බැලුවා.කියන්න මට අදහස් එන්නේ නෑ.ස්තුති...🙏🙏🙏
hama nilayakatama garu karala kata karanne harima lassanata budu saranai sr 🙏
He is explaining things absolutely very well. We need more from him
මේ කාලෙ අපේ අහල පහල ගම්වල ආමි එකේ අයගෙ මලගෙවල් ගොඩක් තිබ්බ මුහමලේ කියල බැනර්වල තිබ්බෙ..😢
Niyama virayek ❤❤
Jaya wewa
හොඳ නිලධාරීන් niyamai
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
25tapara27බලන එක නවත්තuව..ඒ කාලේ ද්‍රෝණ යානා තිබ්බනං අද මේ ගොඩක් අය ජීවත් වෙයි..මාර ඛේදවාචකයක්...කවුරු කොහේ මැරුණත් ළඟම කෙනෙකුටඒක දරාගන්ඩ බෑ...ලෝක සාමය උදාවේවා
තෙරැවන් සරණයි❤ දීර්ඝායුෂ ලැබේවා ❤
එවකට හිටපු යපනය අනදෙන නිලධාරීයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු දෙයක් එදා සිදූඋනේ අපරදේ මියගිය අපේ සොල්දාදුවන්
සදාකාලික විරයන් අපේ හදවත් වල සදාකාලිකවම හිදිවි,බුදු සරනයි!
මුහමාලේ ලයින් එක පෙන්නන්න විනාසේ උන තැන. ලොකු උදව්වක්.
කැප්ටන් මාතරගේ 9sla 2012 අවුරුද්දෙ 36 කෝස් එකේ කෝස් කමාන්ඩ නියම නිලදාරියෙක්. ❤️💪
පැහැදිලිව විස්තර කලා,❤
2006 ඔක්තෝම්බර් 11 මුළු රටක් මළ ගමක් කරපු දවසක් අදටත් මියගිය අතුරුදන් වෙච්ච අය ගැන හරියටම කියන්න බැරි ඔෆ් එකක් ජාතික ආරක්ෂක මණ්ඩලය වත් නොදැන කරපු මෙහෙයුමක් පලවන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඇල්ෆා කණ්ඩායම් අණදෙන නිලධාරියා වුණේ මේජර් අනුරංග අපේ ලොකු අම්මාගේ පුතා එතුමත් මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කළා එතුමාගේ හොඳම යාළුවා වෙච්ච මේජර් ගුණවර්ධන එදිනම මේ මෙහෙයුමේ දී රට වෙනුවෙන් දිවිපිදූ වා
Ow oba thumage kathawa hariyata hari
රට වෙනුවෙන් දිවි පිදු ලේ සෙලවුනු සියලු දෙනාට ජාතියෙම උපහාරය 🙏🙏🙏❤️❤️
Lots of sacrifices… we salute our great soldiers ❤❤❤
මම මැරෙනවා බෙරගන්න පුලුවන් කෙනෙකුට ඒක දාන්න 😢 😭
niyama officer kenek
baya kiyana de gavilawath naha
hoda nayakayek
wena aya kiyanne mama thamai okkoma kara kiyala, namuth methuma kiyanne api kiyala jaya wewa oba thumata