ලාංකේය ඉතිහාසයේ මහා පාවාදීම | මිලේනියම් සිටි ආරක්ෂිත නිවස්නය වැටලීම | Raid on Millennium City

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @Natasha_Fernando
    @Natasha_Fernando ปีที่แล้ว +147

    බොහොම ස්තුතියි කාලකණ්නියෝ ගැන ඇත්ත මෙහෙම හරි රටට කියනවට

  • @HDV911
    @HDV911 ปีที่แล้ว +123

    මේ ගැන පැහැදිලි කිරීම ගැන ඔබට බොහොම ස්තූති.
    රණවිරුවන් පාවා දුන් පාහරයින්ට සාප වේවා

    • @sujeewasilva655
      @sujeewasilva655 ปีที่แล้ว +3

      අපි කොච්චර සාප ඉල්ළුවත් මුන්ට වදින්නේ නැති එකනේ වැඩෙි ඒවත් කැරකිලා එන්නේ අපිටමය්

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน +2

      ow bn...MAINA MAATHTHIYATA saapa unaa...mathakane...MAINA MAATHTHIYA alagala ponsiyanta bhaye TEINCO NAVY CAMP ekata ringuwa heti...
      RANIL nethnam thooth thel poolimedi chutha welaa...
      🤦‍♂️😂🖕

    • @lastnew-9000
      @lastnew-9000 5 หลายเดือนก่อน

      😂​@@sujeewasilva655

    • @SLCODWOLF
      @SLCODWOLF 2 หลายเดือนก่อน

      උඩුගම්පොල 88,89 කොල්ලොත් මැරුව බුද්ධි අංශයේ ඔත්තු අරගෙන හමුදාවත් එක්ක. ඊට ප්ස්සෙ බුද්ධි අංශයත් හමුදාවත් පාවා දුන්න .
      ඒ ඔක්කොම දූෂිත දේශපාලකයාගෙ ආරක්ශාව වෙනුවෙන්😢

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +205

    බටලන්ද අලුගෝසුවාගේ තවත් අතීත වික්‍රමයක්.

    • @prasadperera9919
      @prasadperera9919 ปีที่แล้ว +8

      අයි සාලාව අවි ගබඩාව

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน

      anae sakkiliyo...Thopi thamai guutabhayata chade deela kiribath kaala. ...passe kaaleka poolim wala peechan wechcha sakkili...😂😅🤦‍♂️
      ALUGOOSUWA nethnam thooth thel poolimedi ma thamai chutha wenne...
      sakkiliya...😅😂🤣
      thota mathkada ALAGALA PONSIYO MAINA maaththiya wa hoyaagena TRINCO NAVY CAMP ekatath giya...
      RANIL ALUGOOSUWA nethnam MAINA MAATHTHIYATATH ALAGALA PONSIYO wedae denawa...😂😅🤦‍♂️🖕

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน +2

      Ranil paawa dunnanam 2005 balayata path weccha MAINA MAATHTHIYA ai ranil ta wiruddawa ACTION ekak gaththe neththe...🤦‍♂️😅😂🖕

    • @nippa1295
      @nippa1295 5 หลายเดือนก่อน +2

      ​@@mendissri...6200dennama yaluwo ranil rajapaksha kiyanne nikanda

    • @lahirumadusanka6542
      @lahirumadusanka6542 5 หลายเดือนก่อน +5

      රනිලාගේ වැඩ තමයි ඔය

  • @aaasaabey3107
    @aaasaabey3107 ปีที่แล้ว +53

    ජාතකේ වැරදි වුනාම මෙි වගේ පාවාදීමිි එදත් වුනා හෙටත් වෙනව.ජය වෙිවා

  • @akashweerasinghe9643
    @akashweerasinghe9643 ปีที่แล้ว +128

    ස්තුතියි ඔබතුමාට 🙏❤
    අද තමා මේ පාවාදීම ගැන හරියටම විස්තර දැන ගත්තෙ.😢

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +145

    මෙපාවාදීමකල උඩුගම්පලයටත් උගෙ දරුවන්ටත් හත්මුතුපරම්පරාවටත් හෙනහතම වැදියන් පවුල් පිටින් හැදිගෑවිලාමයන්නඕනැ ,

    • @namalprageeth
      @namalprageeth 4 หลายเดือนก่อน

      උඩුගම්පොලගෙ පවුලෙ ඔක්කොම ජේවීපී එකෙන් මැරුවා. බඩදරු නන්ගිව පවා.
      ඒකෙන් පස්සෙ තමයි උඩුගම්පොල එළව එළව ජේවීපී කාරයො මරන්න ගත්තෙ

    • @shanherath1314
      @shanherath1314 4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් පවුල පිටින්ම හැදිගෑවිලා යන්න ඕන.

    • @d.uthpalani3416
      @d.uthpalani3416 หลายเดือนก่อน +1

      ඌ ඉන්නවාද? අද කියලා වෙනසක් නෑ පොලිසිය නම් අදත් ඒ වගේ අප්ප්‍රියයි.
      ඒ වගේ උන් නිස සුලුතරයක් අවංක හොද නිලධාරින්ටත් තැනක් නෑ..
      පොලිසිය කිව්වම ඒ අයත් ගෑවෙන්වනේ..

    • @dineshkumara4700
      @dineshkumara4700 24 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් රජකාලෙ වගේ ලේ පරම්පරාවෙ ඔක්කොම ඉවරයක් කරල දාන්න ඕන... පාදඩ උඩුගම්පොලය....

  • @kushanmadusankha5227
    @kushanmadusankha5227 3 หลายเดือนก่อน +6

    මේ පාවාදීම ගැනත් අහන්නත් අපහසුවක් වගේ දැනුනා.
    අපගේ රණ විරුවන් පාවා දුන් උන්ට සාප වේවා!

  • @amithmihiranga9027
    @amithmihiranga9027 ปีที่แล้ว +87

    කරුනාකර අනිත් වීඩියෝ එකෙදී උඩුගම්පල ඇතුලුව එකී නොකී සියලුම බැල්ලිගෙ පූතාලාගෙ පොටොත් දාන්න

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +43

    ඉතිහාසය හොදට මතකයි.....
    අපි අමතක කරන්නේ නැ කරපු , කිවපු හැමදේම.... ස්තුතිය සොයුර රටෙි ජනතාවට මෙවැනි ආරක්ෂක අංශ, රට ,ජාතිය තවමත් විනාශ කරමින් පජාත දේශපාලකයෝ රට විනාශ කරමින් පවති... රට පාලනය කරන එවුන් ගේ නිරැවත.
    රටෙි හිටපු බුද්ධි අංශ සංපූර්ණයෙන් විනාශ කරා

  • @THARANGA.
    @THARANGA. ปีที่แล้ว +409

    රටෙි අවාසනාවට පාවා දීපු එකා දැන් ජනාධිපති 😢😢

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว +19

      උබලගෙ වාසනවට රනිල් ජනාදිඔති වුනෙ❤️තෙල්,gas පොලිම්,light කැපීම නැතිකොට ආර්තික අර්බුදයෙන් රට බේරාගත් විරුවා👍නැත්තම් මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා උබලගෙ🤣

    • @erangahasalaka9766
      @erangahasalaka9766 ปีที่แล้ว +59

      ​@@shuttlespace04ඇත්තද බන්... තව මොනවහරි කියපංකො...
      පාස්කු ප්‍රහාරය යට ගහපු එක ගැන එහෙම

    • @THARANGA.
      @THARANGA. ปีที่แล้ว

      @@shuttlespace04 ඒ තොපි වගේ ගොට්ටන්ට.

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว

      ​@@erangahasalaka9766පාස්කු ප්‍රහාරය රජපක්කල නෙ කරෙ

    • @RasalSR
      @RasalSR ปีที่แล้ว +9

      @@shuttlespace04 😂😂

  • @dondamitha6409
    @dondamitha6409 7 หลายเดือนก่อน +39

    උඩුගම්පොළ වලටත් හෙන ගහයි.ෂුවර්

  • @RoshaniFernando-k8i
    @RoshaniFernando-k8i ปีที่แล้ว +65

    අපි එදා පිළිකුළෙන් හෙළා දැකපු , ඒ අවලස්සන ඇමරිකානුවාගේ වැඩ කිඩ ජනතාවට නැවත මතක් කළාට ස්තූතියි

    • @Sandithnadawa
      @Sandithnadawa ปีที่แล้ว

      Got aaaaa baya 😂

    • @camilasupali9749
      @camilasupali9749 ปีที่แล้ว +1

      Oya amarikanuwa kattiya Thamai udden passe rata mankollakewe.Ranilla,Rajapksala degolloma ekathuwela rata meththwaya path kala.

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +3

      @@camilasupali9749 රාජපක්ෂලා 2014 දි හොඳ තත්ත්වයේ රටක් දීලා ගියේ. මේක යහපාලනය නිසා ඇති වුණු අර්බුදයක් තියෙන්නේ.

    • @CeylonGemologist
      @CeylonGemologist ปีที่แล้ว

      @@starrynight43451ganja gahalada?

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน

      ​@@starrynight43451😂anae pala sakkiliyo...🤦‍♂️😂
      mooda GUUTAABHAYA kisi dekmak nethi ARBUDA nirmaanakarala balayata ewilla ARBUDA thulin ma WINAASAYATA path wechcha...SAAPALATH janaadiathiyek...😂😂😂
      RANIL aawe nethnam GUUTAwath GATAFI sakkiliya wa wagae edagena yanne alagala ponsiyo...😂🖕🤦‍♂️
      mathaka nedda...MAINA MAATHTHIYA bhaye TRINCO NAVY CAMP ekata ringapu heti...😂

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 ปีที่แล้ว +291

    යූඑන්පී ආණ්ඩුව වැඩ තමයි ඕව

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 ปีที่แล้ว +32

      U.n.p විතරක් නෙමෙයි මුලු පාර්ලිමේන්තුවම එකයි...මුන්ට ගහලා එලවන්න ඕනෙ

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว +46

      රනිල් අප්පච්ච් ගේ වීරකම් තමයි

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      ​@@vimukthigeeth5502පාර්ලිමේන්තු මොකක්ද වගකිව යුත්තේ එ වෙලාවේ බලයේ හිටියේ Unp එක 😂😂😂

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      th-cam.com/video/rmyI2s3PrD4/w-d-xo.htmlsi=2mIYzGbbkWlX-_vk

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      අනේ පකෝ.
      රනිල් සටන් විරාමෙ ගෙනවෙ න්ත්තම් හමුදාවෙ උන් බරගාන්ක් මරිලා👍
      චන්ද්‍රිකාගෙ කාලෙ හමුදව් බල්ලො වගෙ ම්රුනෙ

  • @upulkumara3265
    @upulkumara3265 ปีที่แล้ว +59

    උවමනාවක් තියනවානම් අදට උනත් කුලසිරි උඩුගම්පොලට නීතිය ක්‍රියාත්මක කරලා රිටන් එක දෙන්න බැරිකමක් නැහැනේ 😢😢😢

    • @suharaperera8129
      @suharaperera8129 4 หลายเดือนก่อน +5

      උඩුගම්පොළ මැරිලා දැන් අවුරුදු ගාණක්

    • @namalprageeth
      @namalprageeth 4 หลายเดือนก่อน +4

      උඩුගම්පොල මීට වසර කිහිපයකට කලින් අධිකරණය නිදොස් කොට නිදහස් කලා..
      පොලීසිය අගමැති ආරක්ෂා කරන්නයි උත්සහකෙලේ සහ යුධ හමුදා සැළසුම් ගැන පොලීසිය නොදැන සිටීම නිසා පොලිස් නිලධාරීන් නිදහස් කිරීමට අධිකරණය තීරණය කලා

    • @malwismalwis1925
      @malwismalwis1925 4 หลายเดือนก่อน

      ඌ තාම ජිවත් වෙනවද?

    • @malwismalwis1925
      @malwismalwis1925 4 หลายเดือนก่อน +3

      යුද්ධය අවු 30 ඇදගෙන ගියෙ මේ වන් පාහරයින් තමයි

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 3 หลายเดือนก่อน

      ​@@suharaperera8129...ඒ් DIG ප්‍රේමදාස උඩුගමිපොල.....SP කුලසිරි උඩුගමිපොල එයාගෙ මල්ලි...එයා නුවර ඉන්නවා..

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i ปีที่แล้ว +190

    හරිම දුකයි අනේ. අහනකොට ඇස් වලට කඳුලු එනවා. මොන තරම් පාහර පාවාදීමක් ද මේ කලේ 😔😔 මේ තමයි සිංහල ජාතියේ නින්දිතම පාවාදීම 😔😔😔
    සාප වේවා කුලසිරි උඩුගම්පොළ ට

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว +24

      රනිලා අප්පොච්ච් ගේ වීර කම් තමයි ඉතින්😂😂😂😂

    • @roshanrasika9774
      @roshanrasika9774 ปีที่แล้ว +10

      Gon police ballage ata deka puka wate othanna tibbe.

    • @sameeraudayangi5803
      @sameeraudayangi5803 ปีที่แล้ว +10

      තිරිසෙනෙක් වගෙ මැරිලා ගියා ඌ

    • @akilamadushan7161
      @akilamadushan7161 ปีที่แล้ว

      @@sameeraudayangi5803mokada une

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      🤣🤣🤣ඕවා බොරු.
      මූ අතීතෙ අවුස්සලා ජාතිවාදෙ අදිනවා පොහොට්ටුවට ජන්දෙ ගන්න්😡
      මිනිස්සුන්ට කන්න් නෑ,වියදම් වැඩී,light,water bill වැඩිකරල,සල්ලි නෑ,මැරෙනව කන්න නතුව😥

  • @sampathsasa
    @sampathsasa 5 หลายเดือนก่อน +24

    ලංකාවේ එවුන් එක්ක යුද්ද කරලා දිනපු එකට සරත් ෆොන්සේකා ට නොබෙල් තෑග්ග දෙන්න ඕන

    • @laughalittle1484
      @laughalittle1484 4 หลายเดือนก่อน

      Habai dan SF uth Ranil ge passe neda inne

    • @chathuraperera791
      @chathuraperera791 หลายเดือนก่อน

      රට ගිහින් හිටපු ෆොන්සේකාව ගෙන්නලා හමුදාපතිකම දුන්නෙ කවුද 😂😂

  • @gsb3197
    @gsb3197 ปีที่แล้ว +70

    රනිල් කාලකන්නියාගේ හොඳම පාවාදීම

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +2

      අරගලය කරල ජනාධිපති වුනෙ

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +5

      අපෝ තව තියනවා එයා‍ගේ පාවාදීම් ලිස්ට් එකේ

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 5 หลายเดือนก่อน +1

      Thawa kochchara thiyenawada

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +47

    ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කරේ රත්තරන් බැන්දත් රනිල් ඇතුළු ඔහු වටා සිටින නඩයට චන්දයක් නම් නොදිය යුතුය…

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +2

      @mortzkizshikesh9375 තම්බි කොහොමත් රනිල්ට ආදරෙයි.... ආපහු හිස්බුල්ලාට දුන්නානේ ශරියා විශ්ව විද්‍යාලය

    • @ruwindaruwinda2885
      @ruwindaruwinda2885 7 หลายเดือนก่อน

      දීපන් ඝෝතාභය ට එතකොට Ltte නෙමේ...චීනේ උන් ඇවිල්ලා තොපේ ඇට 2 ත් අමුවෙන් කයි...😀😀👎

  • @madusankabuddika
    @madusankabuddika ปีที่แล้ว +50

    පාවා දීපු එකා දැන් ජනාධිපති. මරු රටක ඕයි මෙක 😢😢😢

    • @kapilawannaku7357
      @kapilawannaku7357 ปีที่แล้ว +4

      ඒකට තමා අරගලය කලේ

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos ปีที่แล้ว

      ​@@kapilawannaku7357උඹට මරි මෝල්ද?😂 අනික උඹලගේ කාලකණ්ණි රාජපක්ෂලාගේ බොඩිගාර්ඩ්ට ඔහොම කතා කරන්න එපා.😅

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ปีที่แล้ว +2

      ත්‍රිවිද හමූදාවේ උත්තමාචාරත් හිරිකිතයක් නැතුව ලබනවා

  • @KandullaSilva
    @KandullaSilva ปีที่แล้ว +64

    ඔබ අපට ලබාදෙන දැනුමට අපි ඔබට ආචාර කරනවා

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +102

    අපරාදේ ඒ දවස්වලම රනිල්ව මැරුවනම්..අද හොද නායකයෙක් අපේ රටට ඉන්න තිබ්බා😢🇱🇰

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว +1

      ඔව් . නාමල් අයියා 😏

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว +1

      එහෙනම් උබ මරිල

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว +1

      රනිල්ව මැරුවනම් නේ . එහෙනම් ප්‍රභාකරන් ඊලම හදල. රනිල් නැත්තම් හමුදාව තාම දුවනව. 1995 - 2004 කාලය මතක නැත්තම් පැත්තකට වෙලා හිටපිය . රනිල්ට කෙලවන්න ගිහින් රටේම උන් හොදට ඇරගත්ත මතක නෑ නේ

    • @RumeshMadawa-x4w
      @RumeshMadawa-x4w ปีที่แล้ว +8

      එහෙනම් උබ තාමත් තෙල් පෝලිමක,

    • @windows10-k8h
      @windows10-k8h ปีที่แล้ว +10

      රාජපක්සල මරුවනම් ලංකාවට මෙහෙම වෙන් නැ😢

  • @rangakwt7629
    @rangakwt7629 11 หลายเดือนก่อน +15

    මිලේනියම් සිටි පාවාදීමට සම්බන්ධ සැමට පවුල් පිටං ශාප වේවා.

  • @tharidhudiss3921
    @tharidhudiss3921 ปีที่แล้ว +22

    Respect අයියේ ❤ ආදරෙයි නැණස 🇱🇰

  • @supemda6270
    @supemda6270 ปีที่แล้ว +18

    හොද case study එකක් සහෝදරයා .👍

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 ปีที่แล้ว +199

    කවදාහරි බලයක් ලැබුනොත් ඔය එකෙක්වත් ඉතුරු කරන්නේ නෑ ..
    මමත් එතකොට ආමී එකේ..
    එකින් එක අපේ කොල්ලන්ට ගහනකොට එක දේශපාලකයෙක් වැරදි කරපු උන්ට දඬුවම් දුන්නේ නෑ ඒ කෝල්ලෝ ටික රැකගත්තේ නෑ .. උන්ගැන ඔත්තු දුන්නෙත් බලය තියෙන උන්මයි. අදටත් නෑ .. රට වෙනුවෙන් ගිය අපේ කොල්ලන්ට තවම සාදාරණයක් නෑ ..

    • @nirmalchamara5126
      @nirmalchamara5126 ปีที่แล้ว

      what is your unite

    • @ThushinDusa
      @ThushinDusa ปีที่แล้ว

      ​@@nirmalchamara5126ai unit ek ahnne?

    • @IceAge-t5w
      @IceAge-t5w ปีที่แล้ว +6

      🤣🤣🤣දේසපාලුවො තමා යුද්දෙ ඇතිකරෙ👍.හමුදාවෙ උන් වහල්ලු👍

    • @IceAge-t5w
      @IceAge-t5w ปีที่แล้ว

      අන්න ආමි පොන්නයොන්ව ලක්සසෙකට අඩු කරනවා🤣🤣.පිංපඩි හැට්ට😂camp අස්සෙ හුක huka ළමයි හද හද ආතල් එකේ ඉන්නව රටේ සල්ලි කකා😥

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 ปีที่แล้ว +1

      @@nirmalchamara5126 i was CR.. 2nd.. 17 badg..Now pention..

  • @Jaya2929-ne
    @Jaya2929-ne ปีที่แล้ว +13

    ස්තුති මේ ඇත්ත ජනගත කලාට දේශපාලුවෝ රට කාව හැටි

  • @roshanindika2122
    @roshanindika2122 ปีที่แล้ว +30

    වෙනත් හමුදා අංශයක ඉදලා තවත් හමුදාවක් ගැන වර්ණනා කරන්න හැමොටම බැ. ❤

    • @gihanmadusanka2207
      @gihanmadusanka2207 ปีที่แล้ว

      අපිනම් එහෙම නැ. ත්‍රිවිද හමුදාවම එකයි. පොලිසිය ගැනනම දන්නැ. හොදට හොයලා බලන්න, නෙවි එකෙ කොමඩො කෙනෙක්ට නසිර් අහමඩ් කියන පුද්ගලයා ප්‍රසිද්ධියෙ අපහාස කරනවා. පස්සෙ අර පුද්ගලයා සමාව ගන්න කම් ආම් එකයි එයාර් පෝස් එකයි නසිර් අහමඩ් යන කිසිම උත්සවෙකට සහබාගි වෙන එක ප්‍රතික්ශේප කරනවා

  • @Tonevectorpro
    @Tonevectorpro ปีที่แล้ว +58

    ඇමෙරිකාව,රුසියාව වගේ රටක ඔහොම පාවාදීමක් කළා නම් උන් පොලෝ තලයෙන් අතුගාලම දානවා. ගොඩක් කාලෙක ඉඳන් බලාපොරොත්තු වුණු වීඩියෝ එකක්.බොහොම ස්තූතියි ❤️🙏🙏

    • @පහලගෙදරපුංචිබණ්ඩා
      @පහලගෙදරපුංචිබණ්ඩා ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් එහෙනම් ඌ වැටලීමට යනවා විතරයි ආපහු එන්නේ නෑ, මදය කාරයෝ කියාගෙන ඒ පාහරයා එක්ක ගියපු උනුත් අද නෑ.

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      ඒ පාවා දීපු එකා තමා අද ජනාධිපති

    • @upcomingmovies4599
      @upcomingmovies4599 ปีที่แล้ว +1

      අනිවා පෙකෝෂීන්ට වුනදේ දැක්කනේ 💀

  • @leslypremalal9934
    @leslypremalal9934 ปีที่แล้ว +33

    එවකට හිටපු බාලසුරිය කියන පොලිස් පතිය නපුන්සකයෙක් ජොන්අමරතුන්ග කියන හිවලගේ ඇට මිරිකුව විතරයි කලේ වගකිමෙන් කියන්නෙ...

  • @amazingfacts1316
    @amazingfacts1316 ปีที่แล้ว +4

    unp ආණ්ඩු වලදී හැමදාම රටේ බුද්ධි අංශය අඩපණ උනා වගේම බුද්ධි තොරතුරු පක්ෂයේ සාමාන්‍ය මැති ඇමතිවරු අතර පවා සංසරණය උනා.පාස්කු ප්‍රහාරයේද ඒ දේ උනා.දේශපාලන වහල් බැවින් මිදිලා රට වෙනුවෙන් එකතු වෙන්න ඕනි කියල හිතන ජනතාවක් නැති වීම මේ රටේ ලොකුම අවාසනාව😢

  • @isuruudara2907
    @isuruudara2907 ปีที่แล้ว +35

    කවුද මේ කුලසිරි උඩුගම්පොල කියන බල්ලා.ඔකගේ ලමයින්ටත් එක්ක හෙන ගහන්න ඕනෙ

    • @sanjeewasamarakoon6942
      @sanjeewasamarakoon6942 ปีที่แล้ว +2

      දැන් පොලීසිය අතින් මෙහෙම උනොත් එදාට පොලීසියක් නෑ පුතා.හමුදාවට පොඩි වැඩක්😅😅😅😅

    • @dimanthasanjan6654
      @dimanthasanjan6654 ปีที่แล้ว +3

      උඩුගම්පොළ ඒ වේලාවේ හිටියේ නුවර බල්ලෝ භාරව...බල්ලෝ කරපු ඔය අපරාදේ නිසා මගේ සහෝදරයෝ තුන් දෙනෙක් මහ මග මැරුනා

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน +1

      බටලන්දේ උඩුගම්පොල ගේ මල්ලි..

    • @bossman4130
      @bossman4130 4 หลายเดือนก่อน

      ​@@sanjeewasamarakoon6942😂😂police kiynne lesi kiyl hithn eka thama krn lokuma modakama😂😂😂

  • @yoyo5364
    @yoyo5364 ปีที่แล้ว +55

    ජංගි අරගලයෙන් ජනාධිපති උනේ ලස්සනට රටටම එපා උන එකා

    • @SurangaGamage-xl9mj
      @SurangaGamage-xl9mj ปีที่แล้ว +1

      Kuda me pissa

    • @sihanhaseem5593
      @sihanhaseem5593 4 หลายเดือนก่อน +5

      අරගලය කරලා හිටපු පිස්සව එළෙව්වේ නැත්නම් තාම current එකයි, පෙට්රල් නැතිව ඉන්නේ... රනිල් ව පත්කර ගත්තේ පොහොට්ටුවේ කපටි පාර්ලිමේන්තු set එක.. නැතුව අරගලය එකට පලි නැහැ.

    • @Tharinda2002
      @Tharinda2002 4 หลายเดือนก่อน

      ​@@sihanhaseem5593
      ඒ කතාවට නම් මමත් එකඟයි 💯

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 ปีที่แล้ว +57

    මේවා පවා දීම් නෙවෙයි දේශපාලන ගේම්.වන්දි ගෙවන්න වුනේ අහිංසකයින්ට

    • @casio745
      @casio745 ปีที่แล้ว +2

      නෑ දක්ෂයින් නැති කලේ.අද ඉන්නේ බුද්ධි අංශ කියලා මන්ද බුද්ධික අංශ

  • @sunethkerewgoda4712
    @sunethkerewgoda4712 ปีที่แล้ว +34

    හෙන හත ගහන්න ඕනි කලකන්නින්ට. හමුදාවට මේ කරපු විනාසෙට.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ปีที่แล้ว

      බුද්දි අන්ශ පාවා දුන් රනිල්ට අද ත්‍රිවිද හමුදා උත්තමාචාර වලින් පිදුම් ලබනවා
      සාමගිවිසුමක් ගහපු කාලේ හමුදාව බැරැක්ක වලට සීමා කලා
      කොටි පුපුරන ද්‍රව්‍ය කොලබට ගේනැවෙ ඒ කාලෙ
      කරුනා අම්මාන් කියපු කතාවක් අන්තර් ජාලයේ තියෙනවා

  • @slgamingiresh
    @slgamingiresh ปีที่แล้ว +42

    පොලිශ් ගැවුනත් ඉවරයි මුන්ට මාර අමාරුවක් තියෙන්නෙ විශේෂ බලකා එක්ක 😂 millennium city , අරගලය දවස් වල මරු බලු කුක්කො😹💔

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +1

      උන් කලෙත් රනිලගෙ ඕඩර් එක 😂 අන්න අද කමාන්ඩෝ එක තමා රනිල්ට ගාඩ් කරන්නේ 😂

    • @slgamingiresh
      @slgamingiresh ปีที่แล้ว

      @@issaqcoleman7739 දන්නෙ නැද්ද Commandosලා තමා vip guards දාන්නෙ වැඩිපුරම රනිලා වැඩබලන එකා උනත් දැනට ජනාධිපති හින්දා ඕක කරන්න ඕනේ අනික පොලිසිය කලේ රාජකාරියමත් නෙමේ ඉහල නිලධාරීන් දැනුවත් නොකර පුද්ගලික වාසියට කරපු දෙයක් මිලෙනියම් සිටි පාවාදිම👍

    • @slgamingiresh
      @slgamingiresh ปีที่แล้ว +2

      @@issaqcoleman7739 ඇයි අරගලය දවස් වල Sf Rider ටිම් එකෙ මාස්ක් ගැලවපු එකත් ඉහල නිලධාරීන් කිවුව නිසාද බයිලා ගහන්න එපා එදා ඇවිල්ලා හිටියෙ මං අදුරන සර් කෙනෙක් රයිඩර් ටිම් එකෙ 👍

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      @@slgamingiresh ඒකනම් එහෙම නෙවෙයි තමා බ්‍රෝ ඒවුනාට ඒකේ වැරැද්ද පොලිස්කාරයන්ගෙවත් SF rider team එකේවත් නෙවෙයි පිස්සු හමුදාපති සවේන්ද්‍රයගෙ වැඩක් බන් එතන නිකන් තිබ්බේ උද්ඝෝෂණයක් විතරයි ඒවගේ තැනකට rider team එකක් ඕනෙ නෑ උන් උද්ඝෝෂණය control කරගෙන හිටියා පස්සෙ සවේන්ද්‍රයා හමුදාවෙ කොල්ලො ටික එව්වේ හමුදාවයි මිනිස්සුයි අතර ගැටුමක් හදන්න ඒක දේශපාලන ගේමක් එදා නිකමටවත් පොලීසියේ උන් ටික පැත්තකට වෙලා හිටියනම් අර උද්ඝෝෂණ කරපු උන්ගෙන් එකෙක් හරි අර rider team එකේ තුවක්කුවක් හරි උස්සන්න හැදුවනම් ගහන්න ආවනම් ලේ විලක් වෙලා නවතින්නේ ඒක ඒ විදිහට හරි විසඳුනේ නැතිනම් එදා හමුදාවට විරුද්ධව අරගලයක් යන්නේ ගෝඨාභයට විරුද්ධව නෙවෙයි සවේන්ද්‍රයගෙ ඒ සැලසුම ව්‍යර්ථ වුන එක ගැන සතුටු වෙයන් මොකද නැතිනම් අදටත් ජනාධිපති ගෝඨාභය

  • @SLlion2005
    @SLlion2005 ปีที่แล้ว +24

    කාලකන්නි දේශපාලුවො වෙන රටකනම් දේශ ද්‍රෝහීයාෙ කියලා එල්ලලා මරන්නේ මෙ ලංකාවේ එහෙම කරපු එකා ජනාධිපති 😢😢.

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL ปีที่แล้ว +5

    මිලේනියම් සිටි පාවා දීම ගැන ඇත්ත තොරතුරු..

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +48

    රටේ අවාසනාව කියන්නේ මේ පාවාදීම කරලා මහබැංකුවත් කඩලා,පාස්කු ප්‍රහාරයත් කරලා,රටත් බංකොලොත් කරපු එකා අද රටේ ජනාධිපති ..සැපයී නෙහ්..😂

    • @KS-tt4oo
      @KS-tt4oo ปีที่แล้ว

      ඒවා කරපු එක තමයි මහ මොළකාරයො පිං ජනපති කරන්න හේතුව. දේශ ද්‍රෝහී වීම.

    • @dinuxplay8003
      @dinuxplay8003 ปีที่แล้ว +3

      Oya kiyapu oya kisi dekata oppu karanna sakshi naa kiyala dannawada? Mata oppu karannako balanna kohomada maha bankuwa mnkolla kawe kiyala? Kohomada pasku bombeta sambada? Kohomada rata bnkoloth kare kiyala oppu karanna balnna? Anith minissu saha media monada kiyanne kiyala ahagena girawek wage awilla methana kiyanawa. 😂. Poddak thaniyama hithanna purudu wenna

    • @ranilplus
      @ranilplus 11 หลายเดือนก่อน +2

      අවසානයේ මෝඩ මිනිස්සු ෆෝම් කරල ගෝටා ප්‍රහාරය කරා කියල ජෙවීපී බලල් අතත් යොදාගෙන මඩ ප්‍රචාරයක් දුන්න.

    • @ishanpramoth5134
      @ishanpramoth5134 11 หลายเดือนก่อน

      @@dinuxplay8003 ඇයි උබ නඩු කාරයද ? ගෝතයා තාමත් කඩෙ යනව වහල් බල්ලො

    • @dinuxplay8003
      @dinuxplay8003 11 หลายเดือนก่อน +1

      @@ishanpramoth5134 Kade yana ekai, aththa katha karana ekai mada loku wenasak thiyanawa bn.

  • @Ayouma308
    @Ayouma308 ปีที่แล้ว +24

    මෙිි කාලකන්නි රටම නැතිකලා.මුන් රටෙිි කරැමෙට ඉපදුන තිරිසන්නු

  • @vishwafernando1711
    @vishwafernando1711 ปีที่แล้ว +10

    අපරාදේ අපේ රටේ වීරෝධාර අභීත වීරයන්😢😢😢 ඔවුන් අද සිටියානම් අද සිටින පඹයන් සේ නොසිටීවි🫶🫶🫶🫶🫶

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 6 หลายเดือนก่อน +4

    මචන් උබ කරන මෙහෙවර අමරණයයි

    • @insight-nenasa
      @insight-nenasa  6 หลายเดือนก่อน

      ස්තුතියි

  • @issaqcoleman7739
    @issaqcoleman7739 ปีที่แล้ว +19

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙ වීරක්‍රියා තමා ඕවා මට දුක මේවගේ බලු පකයෙක්ට ගාඩ් එක දෙන්නත් කමාන්ඩෝ එකේ උන්ට සිද්ධ වුන එක
    පාවාදීම කරපු පොලිස් SSP කුලසිරි උඩුගම්පොල කියන්නේ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස ගේ මිනීමරු වධකයා DIG ප්‍රේමදාස උඩුගම්පොල ගේ ඥාති සහෝදරයා ඒ කාලේ අපි දන්නවා DIG ප්‍රේමදාස උඩුගම්පොල කියන්නෙ තරුණ කොල්ලො දහස් ගාණකගේ මරණයට වගකිවයුතු මිනිහෙක්🤢

  • @sanjayakulasooya2949
    @sanjayakulasooya2949 ปีที่แล้ว +35

    එතකොට උඩුගම්පොල කීයන wesa බල්ලා අද කොහෙද ඉන්නෙ
    උගෙ බලු පැටව් එක්ක

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +6

      ඌ ලස්සනට රනිල්ගෙ පිහිටෙන් පෙන්ෂන් එකත් අරගෙන ඉන්නවා

    • @deemanthasuriarachchi262
      @deemanthasuriarachchi262 ปีที่แล้ว +6

      කාලකන්නි බල්ලට සාප වෙන්න ඕනේ

    • @sanjayakulasooya2949
      @sanjayakulasooya2949 ปีที่แล้ว +1

      @@issaqcoleman7739 උ ලංකවෙද ඉන්නේ

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      @@sanjayakulasooya2949 ඔව් ඔව්

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 3 หลายเดือนก่อน +1

      ​@@issaqcoleman7739පෙන්ෂන් නෑ..

  • @mihiranjayasiri9582
    @mihiranjayasiri9582 3 หลายเดือนก่อน +6

    මේ හැම අපරාධයකටම හොඳම දඩුවම මාලිමාව බලයට ගෙන ඒම පමණයි

    • @SachintaSampath
      @SachintaSampath 2 หลายเดือนก่อน +1

      උන් ඔයිට වඩා අපරාද කරල තියෙන උන්. හොදට තියේ උන් ගෙනාවොත්.

  • @asankaasanka1647
    @asankaasanka1647 ปีที่แล้ว +10

    අපේ රටේ ඉහලින් ඉන්නවා කාලකණ්ණි සෙට් එකක්.උන් සමාජයේ ඉන්න සමහර එවුන් එක්ක එකතුවෙලා රටේ සුන්දර පුද්ගලයන් සහ අනාගතේ විනාස කලා.කරනවා සහ කරමින් ඉන්නවා

  • @kushkush7954
    @kushkush7954 5 หลายเดือนก่อน +5

    අපි නම් ඔය කේස් එක දැනන් හිටියා. මරාගෙන මැරෙන්න හරි ලෑස්තිවෙච්ච කොල්ලෝ තමය් ඕකේ ඉදලා තියෙන්නේ😥😥😥

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 ปีที่แล้ว +16

    රණ විරුවන්ගේ දිවි සොරාගත්තේ දේශපාලුවන්මයි....LTTE නොවේ...

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 ปีที่แล้ว +20

    මේවා දකිද්දි ඉතින් ඇඟේ ලේ රත් වෙනවා

  • @sameeranuwan667
    @sameeranuwan667 ปีที่แล้ว +21

    අහලා තියන විදියට ලංකාවේ හිටිය අපකීර්තිමත්ම නිලදාරියා තමයි ඔය උඩුගම්පොල කියන මිනිහා

    • @ajithkaluarachchi5848
      @ajithkaluarachchi5848 ปีที่แล้ว +2

      ඔය jvp මර්දනය කරපු උඩුගම්පලමද

    • @ajithkaluarachchi5848
      @ajithkaluarachchi5848 ปีที่แล้ว +1

      Jvp එකෙක් උගේ පවුලේ කට්ටිය ගොඩාක් මැරුව කියලා jvp එකට එලව එලව ගහුවෙ මෙයාද..මම හිතන්නෙ ගාල්ල පැත්තෙ

    • @tharangahd3621
      @tharangahd3621 ปีที่แล้ว +3

      Premadasa udugampola
      88,89,93
      Kulasiri udugampola
      2000,2002

    • @Tharinda2002
      @Tharinda2002 4 หลายเดือนก่อน

      ​@@ajithkaluarachchi5848
      එයාගේ සහෝදරයා කියලා කියන්නේ

    • @parakkramawijerathne1589
      @parakkramawijerathne1589 3 หลายเดือนก่อน

      Oka aevajatake balek

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +4

    එදත් අදත් දුබලයා දුටුවිට ගොරවන බලවතා ලඟ නගුට වනන ශ්‍රීලංකා xxxx

  • @kavindunaveen3200
    @kavindunaveen3200 ปีที่แล้ว +13

    එහෙම කරපු එකා දැන් ජනාදිපති.රටවල් මෙහෙම තියෙන එකත් පුදුමයි.රටක බුද්දි අංශ්‍යක් කියන්නේ ආරක්ශාවේ හදවත වගේ.

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +9

    රනිල් කාලකණ්ණියා බලයට පත්වුණු හැම වෙලේම මේ රටට කෙලෙව්වා. අරගල කරපු උන්ගෙන් අහන්න තියෙන්නේ දැන් සැපද කියලා තමයි. උන් තමා රණිල්ව ගෙනාවේ

  • @ChamaniDasanayaka-fe9mm
    @ChamaniDasanayaka-fe9mm ปีที่แล้ว +19

    රාවණා යුගයේ ඉදලම ලන්කාව විනාශ වුනේ පාවාදීම නිසා

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if ปีที่แล้ว +16

    එයා පොලිස් සුනක අන්ශයේ අදිකාරි උඩුගම්පොල නේ

  • @sltech9403
    @sltech9403 ปีที่แล้ว +74

    මෙතන තියෙන හොදම විහිලුව තමයි ඔය සිද්ධිය වෙලා දැන් අවුරුදු 21 ගිහිල්ලත් ඔය නඩුව තවම යනවා😂😂😂සමහරවිට උඩුගම්පල මැරුණම තීන්දුව දෙයි😂😂😂

    • @ruwanfernando5791
      @ruwanfernando5791 ปีที่แล้ว +1

      Udugampolala කියන්නේ ratata sapa

    • @shiroonjanaathauda8491
      @shiroonjanaathauda8491 ปีที่แล้ว +1

      උඩුනම්පොල ප... ට හෙනම ගහපන්

    • @rasikarumesh5662
      @rasikarumesh5662 5 หลายเดือนก่อน

      උඩුගම්පොළ තාම ඉන්නවද

  • @niroshirashikani2991
    @niroshirashikani2991 ปีที่แล้ว +55

    උඩුගම් පල දේෂා දෝහියෙක් ලෙස නම් කරයුතුයි

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว +4

      ඇයි රනිල්

    • @ranilplus
      @ranilplus 11 หลายเดือนก่อน

      උඩුගම්පොල කාගේ බලල් අතත්ද?

    • @sampathjayawardana5557
      @sampathjayawardana5557 5 หลายเดือนก่อน

      රනිලුත්.

  • @Wishnivlogsl
    @Wishnivlogsl ปีที่แล้ว +7

    රනිල්ගේ ඔය පවු ගෙවන්න වෙන අවසාන කාලය තමයි මේ යන්නේ. පවු කාරයා හොදම මිනිස්සුන් මරලා දැම්මේ මේ කාලකන්නි පක්ෂයේ පහරයෝ තමයි.

  • @mightymachinesclips
    @mightymachinesclips ปีที่แล้ว +19

    උඩුගම්පල හුත්තා මැරිලද දැන්? උගෙ අම්මට හුකවන්න එපැයි

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +1

      ඌ තාමත් ඉන්නවා රනිල්ගෙ පිහිටෙන් පෙන්ෂනුත් අරගෙන

  • @rashmikamadukalana2733
    @rashmikamadukalana2733 8 หลายเดือนก่อน +8

    පොලිස් කාලකන්නි නම් එදත් පව දීලා ,අදත් එහෙමයි.

  • @DanumataYamak
    @DanumataYamak 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි....මේ රටේ දේශපාලනේ තුප්පැහිකම මේකෙන් පේන්නෙ.තාම පොලීසිය හමුදාව රනිල්ට කඩේ යනවනෙ..පොලීසිය කෙසේ වෙතත් හමුදාව කොහොමද මෙච්චර කාලකණ්ණි කමක් කරපු රනිල්ගෙ පස්සෙ යන්නෙ..රණවිරුවන්ට කරන්න පුලුවන් මීට වඩා අපහාසයක් කොහෙද.

  • @mudiyanselagesumeera3764
    @mudiyanselagesumeera3764 ปีที่แล้ว +23

    මේක රටේ ලොකුම පාවා දීම..
    මේක අපේ රනිල් මුත්තගේ ගේමක් කියලා නොදන්නා අයට(වහල්ලුන්ට)කියලා දෙන්න රට කාපු රට ව්නාස කරපු හමුවේ වටිනා ජීවිත විනාශ කරපු පාලකයන්ට සාප වේවා.සාප වේවා.සාප වේවා .
    .........

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      th-cam.com/video/rmyI2s3PrD4/w-d-xo.htmlsi=2mIYzGbbkWlX-_vk

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว +3

      මිලේනියම් සිටි විතරක් නෙවෙයි සාම ගිවිසුම් පාවාදීමත් කොලේ රනිල් තමා

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      @@issaqcoleman7739 ඒ උබ දන්න තරම තමයි. පාවා දෙන්න හමුදාව හොදට යුද්දෙ කලානේ.

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      @@lalherath1406 ඔව් යකෝ අපේ හමුදාව හොඳට යුද්ධ කලා නිවට හිපාටුවෝ අතරමග යුද්ධය නැවැත්තුවේ නැතිනම් රනිල්ගෙ බයි හැතිකරේ හිතාගෙන ඉන්නේ රනිල යුද්ධය කලා කියලා පම්ක තමා ඉතිං

    • @පහලගෙදරපුංචිබණ්ඩා
      @පහලගෙදරපුංචිබණ්ඩා ปีที่แล้ว

      ඉතින් අරගලය කියන්නෙත් රනිල් මුත්ත්ගේ ගේමක් තමයි

  • @mobilegameshub8432
    @mobilegameshub8432 ปีที่แล้ว +19

    වර්තමාන ය කෙසේ වෙතෙත් අතීතය වෙනස් කල නොහැක 😢😢😢

  • @youwe5
    @youwe5 ปีที่แล้ว +5

    පොන්සේක මේ වෙද්දිත් මේජර් ජනරල් නැට්ට පුකේ ගහන් හිටියෙ පොලිසියට බයේ

  • @Mrrajitha2009
    @Mrrajitha2009 ปีที่แล้ว +2

    සිද්ධිය නම් හරියටම හරි. උඩතලවින්න සිදුවීම හා මෙම සිදුවීම අතර ඇති සම්බන්ධය, උඩුගම්පොල මෙතනට එන්න හේතුව වගේ කාරනා කිපයක් කිව්වා නම්, එදා ආණ්ඩුකරපු මිනිස්සු හමුදාවේ යුද්ධ කරන්න හිටපු දක්ෂතම මිනිස්සු එක්ක ඡන්දපෙට්ටි හොරකමේ ගියහැටි ගැනත් කියලා, මේ රටේ මිනිස්සුන්ට නිවරදි අවබෝධය දුන්නා නම් තවත් වටිනවා.

  • @virajlakmal9051
    @virajlakmal9051 ปีที่แล้ว +7

    රනිල් වික්‍රමසිංහ මේවාට වගකියන්න ඕනේ 🐂

  • @harithasamarasingha639
    @harithasamarasingha639 ปีที่แล้ว +1

    Supiri sr..ඔබට අපගේ ආචාර්ය .

  • @ahamedjavid4607
    @ahamedjavid4607 ปีที่แล้ว +5

    තිරිසනාගෙ ඒ කාලෙ වැඩ කොහොමද...

  • @indikakwt223
    @indikakwt223 2 หลายเดือนก่อน +1

    ගූ එන් පී කාලකන්නින්ට තවම කඩේ යන එවුන්ට නිවන්සුව ලැබේවා

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 ปีที่แล้ว +16

    පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේ මත පැටවීමද මේ ආකාරයට බුද්ධිය අංශ විනාශ කිරීමක් නොවේ ද?

    • @KS-tt4oo
      @KS-tt4oo ปีที่แล้ว +2

      අනාගත ඉලක්ක වලට විනාශ කිරීමයි,අතීත ක්‍රියාවලට පළිගැනීමයි.

    • @පහලගෙදරපුංචිබණ්ඩා
      @පහලගෙදරපුංචිබණ්ඩා ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම, එක තමයි මේ සිද්දවෙන්නේ. මේ එන්නේ අරගලේ දිගුවක්.

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 ปีที่แล้ว +5

    ඉල්ලපු video එකක් ❤ 👍

  • @UDBrothers9381
    @UDBrothers9381 ปีที่แล้ว +9

    කුලසිරි උඩුගම්පොළ කියන දේශ්ද්‍රෝහී තිරිසනා කොහෙද දැන් පරයා

  • @පහලගෙදරපුංචිබණ්ඩා

    මගේ දැනුමේ හැටියට මේ ජෙනරාල් අනුරුද්ද රත්වත්තේ කරනලද බරපතල වැරද්දක්, ඔහු දැන සිටියා මෙවැනි ආරක්ෂක නිවසන පවත්වාගෙන යාම පිළිබද. ඔහු කරන ලද පළමු වැරැද්ද තමයි මෙවැනි ආරක්ෂක නිවස්නයකට අවශ්‍ය නීතිමය ආරක්ෂවා සකස්කර නොතිබීම. උදා හරණයක් විදියට ඇමරිකාව වැනි රටක මෙවැනි ආරක්ෂක නිවස්නයක් වටලුවානම් කුලසිරි උඩුගම්පොල සහ ඔහුගේ සහචරයින් එදාම පරලොව ගොස් හමාරයි. රටක ආරක්ෂක බුද්දීංශ ආරක්ෂා කරගැනීම යනු සියලු පුරවැසියන්ගේ වගකීමක්. ලංකාව වගේ සුළු වාසියකට පාවාදෙන්නන් ඉන්න රටක යුද්ද කරලා දිනුවා කියන්නේ වෙනම වැඩක්. ඇත්තටම යුද්ද කරපු පිරිසගේ තිබ්බ දේශප්‍රේමී හැගීම් නිසා දිනුවා මිසක්,

    • @sanjeewasamarakoon6942
      @sanjeewasamarakoon6942 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .ඇමරිකාවට මෙහෙම උනානම් අද ඇමරිකන් පොලිසියක් නෑ.

    • @tharangadhananjaya2028
      @tharangadhananjaya2028 ปีที่แล้ว +3

      එතකොට ආරක්ෂක ඇමති රත්වත්තේ නෙවෙයි.තිලක් මාරපන

    • @parakgampola4896
      @parakgampola4896 ปีที่แล้ว

      උඩුගම්පොල හමුදාවේ කීර්තිය රැක්කා ! මේ ආරක්‍ෂිත නිවසේ සිටි කපිතාන් පසු කාලීනව ලසන්ත වික්‍රමතුංග ගාතනය සම්බන්දෙයෙන් චෝදනා ලබපු කෙනෙක් .

    • @indikamedagedara6244
      @indikamedagedara6244 5 หลายเดือนก่อน

      පක තමයි.හමුදාපති එපා කියද්දී/බ්‍රිගේඩියර් එපා කියද්දී මීඩියා අරගෙන ගිහින් කෙලවපු ඕකා 88/89 අහිංසක කොල්ලෝ මරපු ප්‍රේමදාස උඩුගම්පොළ ගේ මල්ලී..පොලිස්පති කම ගන්න කරපු කැරලි වැඩක්..

    • @prabhatwikcramasuriya1841
      @prabhatwikcramasuriya1841 9 วันที่ผ่านมา

      ඒ කොහොමද​@@sanjeewasamarakoon6942

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +6

    අපේ ගම්වල UNP අයගෙවත් රටට කිසිම ආදරයක් නෑ.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්.

  • @miktham
    @miktham ปีที่แล้ว +4

    I am real appreciate your great effort

  • @-horapolice4309
    @-horapolice4309 3 หลายเดือนก่อน +2

    ඔන්න රනිල් ගෙ වැඩ. 100% වග කියන්න ඕනි රනිල්. කවදාවත්ම නැතුව ඔය සෙට් එකෙ නම් ප්‍රසිද්ධ කරා. ගොඩක් හිටියෙ දෙමල බුද්ධි අංශ නිලධාරීන්.කොටි කොලබ දීම ඔය එක එක්කෙනා මරලා දැම්මා

  • @vijithaabeywardena2624
    @vijithaabeywardena2624 ปีที่แล้ว +7

    මේ පොලිස් කාරයො අදටත් උසස් වීම් ලබාගෙන ජීවත්වෙනවා...පවු අසරණ ලංකාවට කැපවුන මිනිස්සු ....හැමදාමත් රනිලුයි ලපාලීසියයි දිනුවා මිනිස්සු පැරදුනා...අදත් ⁣වෙනසක් නෑ ..මේ නිවට ජාතියෙ හැටි

    • @sanjeewasamarakoon6942
      @sanjeewasamarakoon6942 ปีที่แล้ว

      බය වෙන්න එපා හමුදා පාලනයක් අතලඟ

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +4

    ඔව් මට ඔය සිදුවීම් මාලාව හොඳට මතකයි.👍

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว +17

    ඔබ නිරන්තරයෙන් පවසන යුද්ධය වනාහී දේශපාලනයෙ දිගුවක්👍මනාවට සනාථ වෙනවා.පරිස්සමෙන් වීඩියෝ ගෙන එන්න.ඔබ මේ සෘජුවම නිරාවරණය කරන්නේ අදම දේශපාලඥයන්ගේ සැබෑ නිරුවතයි .ඉදිරියට යන්න

    • @starrynight43451
      @starrynight43451 ปีที่แล้ว

      යුද්ධය කියන්නේ දේශපාලනයේ දිගුවක් තමයි. දේශපාලනය කියන්නෙත් යුද්ධයේ දිගුවක්

  • @Wishnivlogsl
    @Wishnivlogsl ปีที่แล้ว +6

    ලංකාවේ මිනිස්සු එකතුවෙලා හදාගන්න ඕන ලෝකය තුලම ඉන්න සුපරි මොසාඩ් වගේ cia වගේ රටාවෙනුවෙන්ම ඉන්න බුද්දි බලාගනයක්. රට පාවාදෙන රනිලා වගේ එවුන් උනේ මොකද්ද නොදන්නා ගානට අයින්ම කරලා දාන්න. මොන වගේ එකෙක් උනත් රටට වදයක් නම් අයින්ම කරලා දාන්න ඕන.

  • @jandrajandra5712
    @jandrajandra5712 5 หลายเดือนก่อน

    ඔබ තුමාට පිං මෙිවගේ
    සක්කිලි ගැන දැනුවත් කරාට

  • @priyanthadarmadasa4730
    @priyanthadarmadasa4730 ปีที่แล้ว +29

    රට ජාතිය පාවා දුන් තොපිට සාපවේවා

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน +1

      RANIL 2002 paawa dunnanam 2005 MAINA ai RANILta wiruddawa MOKUTH ACTION ekak nogaththe...😂😅
      anae nikan pala mooda sakkiliya...
      RANIL hitiye nethnam thooth THEL POOLIMEDIMA thamai CHUTHA wenne...😂🤦‍♂️🖕

  • @ruwindaruwinda2885
    @ruwindaruwinda2885 7 หลายเดือนก่อน +2

    👉...මෙහෙමම දාපන් බලන්න...බලය ගන්න අහිංසක මිනිස්සු 300 ක් ගානක් මරපු,600 ක් ගානක් පූර්ණ අබාධිත කරපු,1200 ක් තුවාල කරපු 2019 පාස්කු ප්‍රහාරය ගැනත්...🙏🙏

    • @insight-nenasa
      @insight-nenasa  7 หลายเดือนก่อน

      ඉදිරියෙදි

  • @dinusha5887
    @dinusha5887 ปีที่แล้ว +5

    ඔය සිද්ධියෙන් ටික කාලෙකට පස්සෙ නිතරම ඇහෙන්න ගත්තේ බුද්ධි අංශයේ අහවලාව මැරුවා කියලා ප්‍රවෘත්ති. තාබෘ වගේ නම් මට මතකයි.

  • @mensrea1891
    @mensrea1891 ปีที่แล้ว +50

    ඔන්න බයියොන්ගේ ජනාධිපති 😹👏

    • @sameerachanaka5504
      @sameerachanaka5504 ปีที่แล้ว +11

      අරගලයේ ජනාධිපති

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว

      ​@@sameerachanaka5504පාර්ලිමේන්තුවේ 134 එකතු වෙලා ජානාදිපති කලේ රාජපක්ෂ ලා රකින්න ඔනෙ කියලා අරගලය නිසා වෙන්න ඇති රට බංකොලොත් කරපු රාජපක්ෂ රකින්න කියලා අරගලය කවද්ද දන්නැ කීව්වේ නිකන් මෝඩ කතා කියන්න එපා හලෝ😂😂😂😂

    • @issaqcoleman7739
      @issaqcoleman7739 ปีที่แล้ว

      ​@@sameerachanaka5504පාර්ලිමේන්තුවේ 134ක් චන්ද දුන්නේ අරගලේ එවුන්ද 😅

    • @sltech9403
      @sltech9403 ปีที่แล้ว +2

      @@sameerachanaka5504අරගලයෙන් කොහෙද බන් ඌව පත් කලේ.පොහොට්ටුවේ තක්කඩි බයියෝ 134 චන්දේන් ඌ ජනාධිපති උනේ😂😂❤😂

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 ปีที่แล้ว +9

      @@sameerachanaka5504 පාර්ලිමේන්තුවේ පොහොට්ටුවෝ 134 පිං ජනපති 😅

  • @WhiteNighT1942
    @WhiteNighT1942 ปีที่แล้ว +14

    සිංහල ජාතිය තමයි ලෝකේ ඉන්න .... ජාතිය. පේනවා ඇහෙනවා....... ඔහේ ඉන්නවා

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว +1

      ඔව් . හිගා නොකා හිගා කනවා.

    • @bhusharaoshadha6302
      @bhusharaoshadha6302 ปีที่แล้ว +1

      නැත්තම යන්නම වාලේ යන්න වීල මේම ඉන්නවද

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      Attac!

  • @nalakajayasinghe608
    @nalakajayasinghe608 ปีที่แล้ว +4

    මෙහි වාර්තා පිලිබදවත් ඉදිරුපත් කලානම් වඩා හොදයි.. අදටත් නොබිදී ඇති attitude record එක විශේසහ්‍යි..

  • @sisirakumara8648
    @sisirakumara8648 ปีที่แล้ว +10

    මේව දාන්න අළුත් පරම්පරාවෙ උන්ට දැන ගන්න .උන් දන්නෙ නැහැ 1977 ඉදන් බලය අල්ල ගෙන හිටිය(1994 දක්වා) unp ය තමයි කොටි සංවිධාණය ඔයතත්වයට එන්න ඉඩහැරියෙ . ලෝකය පුරා උන්ගේ පැතිරිම සිදුවෙලා එම රටවල් උන්ට අවනත වෙනතෙක් .

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว +1

      දොරෙ අප්පව මරද්දි තිබ්බෙ සිරිමගෙ ආන්ඩුව. සිරිමගෙ හොදම යාලුව ඉන්දිරා ගාන්ධි තමයි කොටින්ට කිරි පෙව්වෙ. පරිප්පු දාන්නෑතිව j r ට මේක ඉවර කරන්න දුන් නැත්තෙ ඉන්දිරාගෙ පුතා රජිව්. Commando SF STF ඔක්කොම හැදුවෙ j r ගේ කාලෙ unp එක. Stf තනිකරම j r ගේ පුතා හැදුවෙ

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      @mortzkizshikesh9375 දුටුගැමුණු යුද්ධ කලේ කාවන්තිස්‌ස හදපු හමුදාවෙන්. මහින්දයත් යුද්ධ කලේ අනුන් හදපු හමුදාවෙන් තමයි. මහින්දය වැඩක් හරියට කරගන්න බැරි ගස් බල්ලෙක්

    • @shuttlespace04
      @shuttlespace04 ปีที่แล้ว

      දැන් ඔය හුට්ටවල් වැඩක් නා🤣කන්න දීයං👍
      මිනිස්සුන්ට කන්න නැ

  • @AnjulaGayan-wq5sf
    @AnjulaGayan-wq5sf 2 หลายเดือนก่อน

    උඩුගම්පොල මැරුනේ වද විදලා කියලානම් ආරන්චියක් ආවා .

  • @deemanthasuriarachchi262
    @deemanthasuriarachchi262 ปีที่แล้ว +3

    ඒ උඩුගම්පොල කියන පරයා කොහෙද දන් නෑ ඉන්නේ දැන්...

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    දැන් කෝ කුලසිරි උඩුගම්පොල?

  • @SujeewaKaluarachchi-dm2bx
    @SujeewaKaluarachchi-dm2bx ปีที่แล้ว +3

    වැලිඔය දී කොටියට රෙවෙන්න ගහපු එකත් දාමුද

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 ปีที่แล้ว +6

    තවතවත්මෙවැනි පාවාදිමිහෙලකලයුතුයි

  • @nethmi1776
    @nethmi1776 ปีที่แล้ว +11

    ඕව තමා කරපු සක්කිලි වැඩ. ආයෙත් මතක්කල එක හොදයි. මිනිසුනේ තේරුම් ගනිල්ලා.

  • @YouMolMusic
    @YouMolMusic 3 หลายเดือนก่อน +1

    පවු අපේ රණවිරුවන්

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k ปีที่แล้ว +5

    අද අපේ රටේ ජනාදිපති ඒකනෙ. රනිල් කියන්නෙ තිරිසනානෙ. 😢

  • @ThilokaViduranga
    @ThilokaViduranga ปีที่แล้ว +2

    මරු රනිල් සීයේ

  • @ruwandikwella7508
    @ruwandikwella7508 ปีที่แล้ว +8

    ඒ දිනවල LTTE ක්‍රියාකාරකම් මැඩපවත්වාගැනීම සඳහා රහසිගතව ක්‍රියාත්මක සියළුදෙනාගේ නම් කොටි ත්‍රස්තවාදීන් අතට පත්උනා . රනිල් ගේ වීරක්‍රියා .

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ปีที่แล้ว

      අද ප්‍රබූසම්මාන උත්තමා චාර ලබනවා

  • @Okkthi
    @Okkthi ปีที่แล้ว +2

    ඔන්න අපේ රටේ දැන් රටේ පින් ජානාදිපති .බයියන්ගේ ටොයියන්ගේ නායකයා

    • @lalherath1406
      @lalherath1406 ปีที่แล้ว

      th-cam.com/video/rmyI2s3PrD4/w-d-xo.htmlsi=2mIYzGbbkWlX-_vk

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 ปีที่แล้ว +14

    රටපාවා දීපු රනිල් එක්කම රට බේරගන්න නායකත්වය දීපු මහින්ද හිට ගැනීම දෛවයේ සරදමක්.. උන් ඔක්කොම පෙන්නුවේ නාටක කියලා මේවා බලද්දි දැන් හිතෙනවා.. අහිංසක වීරයෝ දිවි පිදුවා.. කාලකන්නි එකට සැප ගන්නවා 😒

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 ปีที่แล้ว

      Mahinda war eka dinuwe namal lata fun eke raja wela inna.minissunta adareta newei ban.ehema ekek rata bankoloth wenna deida😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 ปีที่แล้ว

      අද ජවිපෙද මාලිගාද මාලිමාද මොකක්ද කියන එක 2004 සන්ධාන ගහලා ඕවා කියලා රනිල් එපා කියලා චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරළලා ඊට පස්සෙ චන්ද්‍රිකා එපා කියලා මහින්ද ගේන්න වැඩ කරලා ඊට පස්සෙ මහින්ද එපා කියලා 2015 ආයෙත් රනිල් ගේන්න වැඩ කළ එක තමා මට නම් හොඳම සරදම.