නිරිත දිශාවේ පිහිටීම් නිසා .ඔබේ නිවසේ ආර්ථිකය විනාශ වෙන්නේ මෙහමයි contact 071 70 72 700

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @Dmsarath-u8c
    @Dmsarath-u8c หลายเดือนก่อน

    niwase nirita dishawata almaariyak tebima sudususa.

  • @psmusic6500
    @psmusic6500 4 วันที่ผ่านมา

    pirameeda visadum labaganeemata loku mudalak waya karanna wenawada

  • @Sagiviyanya
    @Sagiviyanya 3 ปีที่แล้ว +1

    මුළුතැන් ගෙය නිරිත දිගින් ඉවත් නොකර කල හැකි ප්‍රතිකර්මයක් පෙන්වා දෙන්න

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      මුං උත්තර දෙන්නෙ නැත්තේ ඇයි ?❤

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      පිරමිඩවලින් පිළියම් සැපයිය හැකියි෴ වැඩි විස්තර අවැසි නම් 0717072700න් විමසන්න෴

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      @@jayaweera9360 ඔං උත්තර දුන්නා෴

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 9 หลายเดือนก่อน +1

    මගෙ මුළුතැන් ගෙයත් පිහිටා තියෙන්නෙ නිරිත දිගටයි.තවද නිරිත දිග බැව්මක් සහිත්ය්.
    මෙයට විසදුමක් දෙන්න ...මහත්මයාණෙනි . තෙරුවන්සරනයි"

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      මෙයට පිරමිඩ ඇසුරින් පිළියම් යෙදිය හැකියි෴ 0717072700

    • @DianiPerera-o5p
      @DianiPerera-o5p หลายเดือนก่อน

      Mage kusiya nirethata thiyanna
      Lipathiyanna ginikonata mekaasubada

  • @kpopmuzz
    @kpopmuzz หลายเดือนก่อน

    මගේ ගෙදර නිරිත දේශවේ හිස් ඉඩක් තියනවා නිවාස බෑ උමක තියන්නේ නිරිත උස පැත්තේ තමයි තියන්නේ දෝෂ සහිත්ද

  • @migidadesilva6104
    @migidadesilva6104 2 ปีที่แล้ว +1

    ලබ්බක් තමෛ.

  • @shriyanijayasundara-v1s
    @shriyanijayasundara-v1s 3 หลายเดือนก่อน

    Ape gedarath niritha pattha patai. Ayata pirammeeda kramaya karanna keeyak withra yanawafa.

  • @chirangaraweehansi3215
    @chirangaraweehansi3215 5 หลายเดือนก่อน

    Mahathmayanani mage ge pradana dora thiyenne basnahira disawata. A kiyanne gethara essaraha disawa basnahira. Niritha paththen getharata anna padi pela pihitala thiyenne. ( parata wada usakin ge thiyenne. ) dan mata one wahanaya danna a niritha paththen harala udin conkrit akak dala yata wahane dala eliyen wahala danna a paththen getharata anne nathiwa. Essara madak hariyen getharata anna padi pelak danna. Ape ge essra adi 10 parak thiyanawa. Wena wahane danna thanak na . Mahaththaya ehema dana aka hodaitha . Budusaranai.

  • @whigayangani6134
    @whigayangani6134 หลายเดือนก่อน

    Giruwarunge salary adui

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Mahaththayo pirmeeda 18 niritha kohomada thiyanna? A genath kiyannako???🙏🙏🙏🙏

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      නිරිතට ඉංගිලිසි 'එල්' අකුරේ හැඩයට 9ක් හා ඊශානයේ පිරමිඩ 3හි පේළි තුනකට පිරමිඩ 9ක් ලෙස පිරමිඩ 18 භාවිතයට ගත හැකියි. වැඩි විස්තර 0717072700න් විමසනු මැනැවි෴

  • @parissamatayamu5671
    @parissamatayamu5671 ปีที่แล้ว

    පිරමීඩ වාස්තු ගැන සම්පූර්ණ විස්තරයක් දෙනවද

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      පිරමිඩවල ශක්ති කදම්බයක් තුඩෙන් විහිදෙනවා. එවැනි කදම්බවලින් සැදුම්ලත් ශක්ති වැටක් යොදා ගනිමින් තමයි පිරමිඩ වාස්තු භාවිතයට ගැනෙන්නේ. අපට හමු වන දෝෂ 680 ගණනටම මේ ශක්තිමය විසඳුම් ලබා දිය හැකියි. මේ සඳහා දීර්ඝ විවරණයක් සිදු කරන්නට වනවා. වැඩි විස්තර අවැසි නම් 0717072700න් විමසනු මැනැවි෴

  • @v.vwasanthakumara6901
    @v.vwasanthakumara6901 8 หลายเดือนก่อน +1

    අපෙටොයිලට් වල සහකමරයත් තියෙන්නෙ නිරිතෙ කඩන් නැතුව ගොඩගන් ගොඩනෝ කොහොමද

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      ප්‍රධාන නිදන කාමරය නිරිතෙහි පිහිටුවා එයට ආසන්නව වැසිකිලියක් අවශ්‍ය නම් දකුණට හෝ බස්නාහිරට එය යෙදිය හැකියි. වැසිකිලියක් වඩාත් උචිත වන්නේ වයඹ දිශාවටයි. එසේ පිහිටුවා ගත නොහැකි වූ විට පිරමිඩ භාවිතයෙන් දෝෂ හා දුර්විපාක නිවාරණය කළ හැකියි෴

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      වැඩි විස්තර අවැසි නම් 0717072700න් විමසන්න෴

  • @jayaminipinnawala5072
    @jayaminipinnawala5072 ปีที่แล้ว

    පිරමීඩ චාස්තු වලින් පිහිටක් ලබා ගන්නා අයුරු පහදන්න

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      ඉහතින් පිළිතුරු දී තිබේ. වැඩි විස්තර අවැසි නම් 0717072700න් ලබා ගනු මැනැවි෴

  • @yogagunaransi5414
    @yogagunaransi5414 5 หลายเดือนก่อน

    මහත්මයාණනි මගේ ගෙදර නිරිත දිග විශාල කන්දක් පිහිටා තිබෙනවා .එය දෝෂයක් ද? ඊට පිළියම් ලෙස කල හැකි වන්නේ කුමක්ද?

    • @SeehumMansala
      @SeehumMansala 5 หลายเดือนก่อน

      Eya ithaa hondayi. Kisiwak aluthin kalayuthu naha.

  • @sisilasaproduction1762
    @sisilasaproduction1762 4 ปีที่แล้ว

    wishishtayi

  • @nicelife-z5l
    @nicelife-z5l 2 ปีที่แล้ว

    පිරමිඩයක මිල කොහොමද මහත්මයා

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      දල වශයෙන් රු.30 පමණ සිට රු. ලක්ෂ ගණන් දක්වා මිල ගණන් වෙනස් වේ෴ සාමන්‍යයෙන් රු 2500ක් පමණ වන පිරමිඩයකින් බොහෝ දේ කළ හැකියි. වැඩි විස්තර අවැසි නම් 0717072700න් ලබා ගනු මැනැවි෴

  • @samanrathnayake6769
    @samanrathnayake6769 ปีที่แล้ว

    පොර්නු

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +1

    අනේ මහතයො අපේ ගෙදර ලිද තියේනනෙ නිරිත දිසාවට

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039  7 หลายเดือนก่อน

      කලබල වන්න එපා. විසඳුමක් ලබා ගත හැකියි. වැඩි විස්තර අවැසි නම් 0717072700න් ලබා ගනු මැනැවි෴