ගෙදර ඊසාන දිශාවේ වැරදිලාවත් මේ දේවල් එකක් වත් තියන්න එපා! කොච්චර සල්ලි ගෙනාවත් කිසිම ඉතුරුවක් නැහැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 107

  • @TerryTZU
    @TerryTZU 3 หลายเดือนก่อน +13

    ඔබතුමාගේ සේවය විශිෂ්ටයි. මෑත යුගයේ බිහිවෙච්ච දක්ෂතම චරිතයක් ඔබතුමා ❤

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤️

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 3 หลายเดือนก่อน

      මිනිසත්බව ලැබ ඇයි තණකොල කන්නෙ? හමිබ කරන හැම තට්ටුවේ මෙ කමිබා හොරාට දුන්නට දියුණුව ලැබෙන්නෙ නෑ.උත්සාහය, වීර්යය, කැපවීම සාර්ථක වීමට හේතුව.

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 3 หลายเดือนก่อน +5

    ඇත්ත ඊසාන දිශාවට වැසිකිළි හොදම නැ..අපටත් කිව්වා ..ස්තුති ඔබට

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @isharasandamali5510
    @isharasandamali5510 2 หลายเดือนก่อน +5

    සර් අපේ ගෙදර හරි මැද සාලෙට අහුවෙලා තියෙන්නෙ, එතන වෙනස් කරගන්න අමාරුයි ඒකට ගේ කඩල වෙනස් කරන් නැතුව වෙන පිළියමක් තියද

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi 2 หลายเดือนก่อน

      Piramida thiyanna kiyanawa madaya laksayata ewita dhosa iwathwenawalu

  • @lalaninilanthi1827
    @lalaninilanthi1827 3 หลายเดือนก่อน +16

    පිටරටවල කිසිම වාස්තුදෝෂයක් නැ කිසිම දෙයක් ඇත්තෙත් නැ ,ඒත් හැමෝම හොදින් ඉන්නව .ලංකාවට තමයි සේරම බලපාන්නෙ

    • @kamaldammika7280
      @kamaldammika7280 3 หลายเดือนก่อน

      That's the way you see from out side, Actually I know it's happened due this things.But there is something.....

    • @susithnilanka5681
      @susithnilanka5681 3 หลายเดือนก่อน +1

      pyramid hadapu vidiya hoyala balanna saha pita ratawala drawings adinne architecture architecture kiyanne ayi kiyalath hoyala balanna

    • @ddhammi7349
      @ddhammi7349 3 หลายเดือนก่อน

      අපෙ රටට තමා මෙ සේ රම

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @LatEeh-gt1qi
      @LatEeh-gt1qi 3 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයා කියන එක හරි අපේ ලංකාවට තමයි මේ සේරම පිටරට වල ඔය කිසිම දෙයක් නෑ කිසිම අගහිග කමකුත් නෑ උතුරන්න සල්ලිත් තියෙනව 😢😢

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 3 หลายเดือนก่อน +2

    Thank you Mr Tharaka

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @NandanaPredeep-do6cp
    @NandanaPredeep-do6cp 3 หลายเดือนก่อน +8

    Bohoma ....... Sthuthiy.....
    Obathumanlaata..
    ❤❤❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @R.mAbekon
    @R.mAbekon 3 หลายเดือนก่อน +2

    මේ ඔයාලා හිතන්න එපා මන් මොකෙට්ට හරි කඩේ යන එකෙක් කියලා මන් කියාන්නේ ඇත්ත. මන් ඉන්නේ ඉතාලි වල මන් ගොඩක් මේ ෆෙස් බුක් එකේ ඉන්න අයට කතා කරා සල්ලී දලා තියනවා. කොටිම්ම කිව්වොත් මන් වැඩ කරලා ගන්න ලක්ෂ ගනම් දලා තියන්වා .අපි රට ඉන්නේ කිව්වාහම තවත් වැඩි ගනම් කියනවා අපිත් මොඩයෝ වගේ දනවා ඒ මොකද කියනවානම් අපේ වැඩේ කරගන්න . මම ඔයලාට කියන්නේ ඒ මොඩ වැඩේ අය කරන්න එපා .මොකද මේකෙ ඉන්න එව්න් දන්නේ නැහැ එවා කරන්න අනික ගුරුකම් සාස්තරෙ කරන කෙනා ප්‍රසිද්ධ කරන්නේ නැහැ .එක නිසා මන් දන්න ගමක ඉන්න ගුරුන්නාන්සේ කෙනෙක් ඉන්නවා මටත් එතුමාගේ නම්බර් දුන්නේ එතුමාගේ වැඩැක් කරගත්තු අක්කා කෙනෙක් .ඒ අක්කාට පිංසිද්ද වෙන්න මන් අද සතුටින් ඉන්නවා .ඒ ගුරුන්නාන්සේටත් පිං සිද්ද වෙන්න. මගේ මාහාත්තා මට ගෙන්නලා දෙන්න පුලුවන් උනා .ඔබතුමාට ගොඩක් පිං මාහාත්තා 🙏ඔයාලත් කතා කරලා බලාන්න මෙන්න එතුමාගේ නම්බර් විශ්වාසයක් තියන්වානම් කතා කරලා බලාන්න
    071 3563 933 ඔබතුමාට ගොඩක් පිං මගේ වැඩේ කරලා දුන්නාට 🙏🙏

    • @indikapriyandani8213
      @indikapriyandani8213 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @sumiya.6059
      @sumiya.6059 3 หลายเดือนก่อน

      එතුමාගේ ගාණ කීයද...මටත් සල්ලි ටිකක් දෙන්න බැරිද..

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @sumiya.6059
    @sumiya.6059 3 หลายเดือนก่อน +2

    ඇයි අහන දේවල්වලට උත්තර දෙන්න බැරි ..එක එක දේවල් කියලා මිනිසුන්ගේ ඔලුව කාලා දමනවා . උත්තර ඇහුවහම ඒවට උත්තර නෑ උත්තර දෙන්න බැරිනම් මොකටද මේ වගේ වැඩසටහන් කරන්නේ..

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @pushpamudugamuwa9536
      @pushpamudugamuwa9536 2 หลายเดือนก่อน

      පිටතින් ඇති වැසි කිලිය නිරිතට හෝ දකුණු දිශාවේ තිබීම සුභ ද?

  • @upekhanppd
    @upekhanppd 2 หลายเดือนก่อน +1

    In my house of 10 perches there is toilet exactly at E SANA DISHW but which is absent to next pot of land. Which I can't remove. How I could avoid bad impacts affect therefore. Sir! Please advise me.

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @indrawathi8524
    @indrawathi8524 3 หลายเดือนก่อน +5

    Ape gedara gana balaganna beda kohomada cantak karaganne

  • @BunnyChick472
    @BunnyChick472 3 หลายเดือนก่อน +4

    Thank you sir 🙏

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @shalfaerandi500
    @shalfaerandi500 3 หลายเดือนก่อน +2

    Mge gedrath esaneta bathroom 2 k.kadannath behe .uda saha yata.mokda krnne😢

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l หลายเดือนก่อน

    ග්‍රහයො දිශා අපේ එවුන්ට වින කරනවලු. ඔය ඔක්කොම හිත. තුන් සූත්තරය කියලා පිරිසිදුව ඉන්න

  • @mangalikagrm9363
    @mangalikagrm9363 3 หลายเดือนก่อน +2

    Aduma waahayeb athumage durakathana ankayWath sadahan kalanam

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @InduDewpura
    @InduDewpura 3 หลายเดือนก่อน +1

    Eesana dishawe wena idamaka thiyena toilet ekak gana danaganna puluwanda mahathmaya

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤️

  • @MoonFeel-uf5vb
    @MoonFeel-uf5vb 3 หลายเดือนก่อน +3

    😊

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @briyashanikumari6516
    @briyashanikumari6516 3 หลายเดือนก่อน +2

    අපි අලුතින් පෙට්ටගමක් ගත්තා.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @anushalakmali7750
    @anushalakmali7750 3 หลายเดือนก่อน +1

    නෙපෙනන මානය වැඩ සටහනට එන්නකො ආස හිතෙයි බොරුව ඇත්ත එලිවෙයි 😂😂😂

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @gamagegam1770
    @gamagegam1770 3 หลายเดือนก่อน +3

    අල්ලපුගෙදර එලියේ පිහිටන වැසිකිලිය පිහිටන්නේ අපේ නිවසෙන් ඊසාන දිසාවේ. වැටකින් වෙන්වන්නෙ. මෙයින් අපිට බලපෑම් වෙනවද ?

    • @indikapriyandani8213
      @indikapriyandani8213 3 หลายเดือนก่อน +1

      පඩගද එනඑක බලපානව

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @HppHCaldera72
    @HppHCaldera72 3 หลายเดือนก่อน

    DEERGAYU VEHVA PINWATH OBA DHEPALATA BUDHU SARANAI DHEVIPIHITAI

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @sureshmadushanka9168
    @sureshmadushanka9168 หลายเดือนก่อน

    මුන්ව ගෙනල්ල මිනේසුන්ගේ ඔලුව කන්න එපා...

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 3 หลายเดือนก่อน +3

    Pala kariyo.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @mohangankandage1219
    @mohangankandage1219 3 หลายเดือนก่อน +1

    Thanks sir

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      Welcome

  • @LayanalWijesingha
    @LayanalWijesingha 3 หลายเดือนก่อน

    Gd

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @pradeepduminda724
    @pradeepduminda724 หลายเดือนก่อน

    Suddo gewal hadadi nakat na

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @SujaniThalwatha
    @SujaniThalwatha 3 หลายเดือนก่อน +2

    Pala keriyo.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @sanathsrinayaka794
    @sanathsrinayaka794 3 หลายเดือนก่อน +2

    ඔයා කියන්න a දිශාවට තියෙන awata මොනවාද කරන්නේ

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi 2 หลายเดือนก่อน

      අවට කහ,සහ කෝමාරිකා තියන්න කීව

  • @gimhanalakshitha683
    @gimhanalakshitha683 หลายเดือนก่อน

    නිරිතට වැසිකිලි සුදුසුද

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      ස්තුතියි ඔබට 🙏🙏 ❤

  • @LilanthiCooray
    @LilanthiCooray 3 หลายเดือนก่อน +2

    Oba thumava sambanda Kara ganna Hakida

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 หลายเดือนก่อน

    මේ වාස්තු දෝශ බලපාන්නෙ ලංකාව වගේ රටවලට විතර ද.බටහිර රටවල් වලට මේ කිසි ලෙඩක් නැත්තෙ ඇයි...?

    • @SamithaGunarathE
      @SamithaGunarathE 2 หลายเดือนก่อน

      ඒ ඔයා දන්න ප්‍රමාණය? ඒ අය නියම technic එකට දේවල් බලනවා. අනෙක අපේ වගේ ඕන ඕන විදියට plann හදන්න බෑ. Standard planns කීපයක් විතරයි තිබෙන්නේ

  • @RoshanBalasooriya-z1t
    @RoshanBalasooriya-z1t 3 หลายเดือนก่อน +7

    Getharaka pradana dora esanata tibima hodaida

    • @susithnilanka5681
      @susithnilanka5681 3 หลายเดือนก่อน +1

      ata disawata dorawal balanne na 4 disawatayi balanne

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤️

  • @sinnaiyaselvaraja9969
    @sinnaiyaselvaraja9969 หลายเดือนก่อน

    Budu saranai 🙏❤️

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 2 หลายเดือนก่อน

    Ape gdrata allpu gdra toilet eka tiyanne eshana dishawata,waradaknm na balu balmata

  • @wasanthakumara846
    @wasanthakumara846 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @wijethungadharmalatha5745
    @wijethungadharmalatha5745 3 หลายเดือนก่อน

    Ape niwasa danata aurudu 60 ekmawa giya niwasak dan eksima diunuwak ne naya prasna ewrayak ne kumak weya hakida

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 หลายเดือนก่อน

    🙏👍👍👍

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @vijayakumara-c2o
    @vijayakumara-c2o 3 หลายเดือนก่อน +2

    Oya vidihatama ge harawala hada ganna bari podi thanak geyak hadanne kohomada Anika pita ratawala oya Mona wasthu wath ne welawal ne gewal hadanna ko e aya hodata inne

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @ThilangaDissanayake
    @ThilangaDissanayake 3 หลายเดือนก่อน +1

    වැසිකිළි ය තිබෙන ඉස්සරහ කුස්සියේ දොර තිබූණ ට කමක්නැද්ද

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @damayanthipetawalaga-sk8oe
    @damayanthipetawalaga-sk8oe 3 หลายเดือนก่อน +1

    Oia keiana wedehata per..2-4 pamana pode edamaka kohoma hadannada? Kotana haduwath kohoma haduwath darmanukulawa geewath unoth oia kesema gataluwak naha maga.mataya akai.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @pradeepikaperera8642
    @pradeepikaperera8642 3 หลายเดือนก่อน +27

    ඊශාන දිශාවේ පාඩම් කරන්න පුළුවන් ද

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน +3

      🙏🙏🙏❤️

    • @dayanitemistocleous939
      @dayanitemistocleous939 3 หลายเดือนก่อน +1

      මිනිසත්බව ලැබ ඇයි තණකොල කන්නෙ?? ඇයි බං මෙ වගේ මිත්‍යා දෘෂ්ටික යන්ට ජිවිත පාව දෙන්නෙ.

    • @m.aindika9231
      @m.aindika9231 2 หลายเดือนก่อน

      Beth tikak ganin Mano whydyawarayakugen

    • @MeeriButis
      @MeeriButis 2 หลายเดือนก่อน

      ​@@apegedara-😂😂😂😂😂😮😊😊😊😊😊😊😊

    • @wasanthpushpakumara9167
      @wasanthpushpakumara9167 23 วันที่ผ่านมา

      හොදයි

  • @PankajaRambodagedara
    @PankajaRambodagedara 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏