නිවසක වැසිකිලි වල සෑදිය යුතු ස්ථානය සහ ඒ පිළිබඳ වාස්තු දෝෂ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @kelumpushpakumara3146
    @kelumpushpakumara3146 ปีที่แล้ว

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම අගය කරනවා. අපි ඉන්නේ කුලී නිවසක එහි වැසිකිලි වල තිබෙන දිසාව හරි. නමුත් තිබෙන්නේ නිවසෙ අත්තිවාරමට ආසන්නව. නමුත් වැසිකිලිය සහ නාන කාමරය පිහිට තිබෙන්නේ ඊසාන දිසාවේ .මෙයට කල යුතු පිළියමක් ලබා දෙන්න. බුදු සරනයි

  • @gliyanage5001
    @gliyanage5001 4 ปีที่แล้ว +35

    Thanks.... මේ හැමදේම ලංකාවට විතරයි පිටරට මිනිස්සු අපට වඩා ඉදිරියෙන් දිඋනු රටවල්.. මේ මනස්ගාත නිසා ඔලුවේ පුරෝගෙන මුළු ජිවිත කාලෙම දුක් විදිනවා. හදපු ගේ ගැන හිත හිත. කපුවො පස්සේ යනවා. ඉතින් ලස්සනට හදා ගත්ත ගේ ගැන දුක් චිදිනවා ඉතින් ගේ කඩනවා හදනවා.. කොළබ ජිවිතේ මේ කිසිම දෙයක් නෑ ඉන්නේත් කෝටිපතියෝ. හැම දේම ගම්බද මින්ස්සුන්ට විතරයි. සොරි

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +1

      අන්න කතාව මහත්තයා.....❤️❤️❤️❤️

    • @gaminiadd698
      @gaminiadd698 4 ปีที่แล้ว +5

      මහත්තයා මමත් ඔය විදිහටමයි හිතුවෙ. .නමුත් පුදුමයි කියන්න අරාබියෙ මගෙ කපිල් ඉංදියවට ගිහින් අලුත් ව්‍යාපෘති පටන් ගන්න වෙලාවල් නැකැත් හදන්න එනවා මේ රටවල් වල ගෙවල් හදන්නෙත් එහෙමයි අපි හිතන්නේ අපි විතරයි මෙව්වා බලන්නේ කියලා නමුත් ඇත්ත ඒක නෙවෙයි ඒ නිසා මං මගේ කපිලගෙන් ඇහුවම මේ ගැන එයා කියනවා සෑම දේටම ශක්තියක් තියෙනවා ලු ඒක අමතක කරන්න එපා ලු ...ඔය කෝටිපතියෝ දීපු උත්තරේ

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 4 ปีที่แล้ว +3

      😂😂😂 සල්ලි තිබ්බාම හිතෙ සතුට තියෙනවා කියලා හිතන මොඩයෙක් 😂😂😂 ...

    • @jayasingheww7764
      @jayasingheww7764 2 ปีที่แล้ว +2

      @@lasanthapremajith1614 ඔව් අනේ.මාත් එහෙම හිත හදා ගන්නව.මම බුද්දාගමේ.මගෙ මහත්තය වෙන ආගමක.ගේ හදද්දි කිසිම දෙයක් වාස්තු බලුවෙ නෙහෙ.ඔහේ හදුව.ඔයා හිතන විදිහට හිත හදා ගන්නව

    • @nathashamaththaka3238
      @nathashamaththaka3238 ปีที่แล้ว

      J

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 4 ปีที่แล้ว +3

    ඔබගේ පැහැදිලි කිරිමට බෝහෝම ස්තුතියි

  • @pasannachaminda8646
    @pasannachaminda8646 4 ปีที่แล้ว +5

    ස්තුතියි.ඉතා වැදගත්.

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති !

  • @shanakadevinda632
    @shanakadevinda632 3 ปีที่แล้ว +17

    මනුස්ස ආත්මයක් ලැබෙන්නේ බොහොම දුර්ලභ ලෙස . එක ආත්මෙක ජීවත්වෙන්න වෙසක් සල්ලි අවශ්‍යයි කියලා . වස කවන වෙළඳ දැන්වීම් පෙන්නනවා මදිවට . මිත්‍යාව වත් සමාජගත කරනවා .

    • @dishanlasith
      @dishanlasith 2 ปีที่แล้ว

      ඔබ තුමා මිත්‍යාව කියලා කියන්නේ මොකක්ද.😂😂

    • @wasanthakumara846
      @wasanthakumara846 5 หลายเดือนก่อน +1

      ​@@dishanlasithඔය කියවන එක තමයි

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ද මට දැනගන්න ඕනේ ඕනේ ඊසාන පැත්තෙන් කෙසෙල් ගස්ලබු වගා කෙරුවට කමක් නැද්ද බුදු සරණයි

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 4 ปีที่แล้ว +5

    වැදගත් කරුණු ඒදේවල්

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ปีที่แล้ว

    Thanks you very much.

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Very important video thanks

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි

    • @tharindudananjaya809
      @tharindudananjaya809 4 ปีที่แล้ว

      Data. Evarana

    • @shashisamad95
      @shashisamad95 ปีที่แล้ว

      Ape lida nagena hira saha dakunata barawa tiyenne wasi kili wala niritai basna hira atara kohomada

  • @wasanthakumara846
    @wasanthakumara846 5 หลายเดือนก่อน +2

    මේචැනල් එකෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද

  • @jagathrohan5694
    @jagathrohan5694 4 ปีที่แล้ว +5

    Niwashe midulata ena weta wasikileya pena eka hoda nathda..

  • @manjulapradeep5461
    @manjulapradeep5461 3 ปีที่แล้ว +1

    Cantenar box 2k dala geyak hadaganin

  • @s.t.m.llanka7940
    @s.t.m.llanka7940 3 ปีที่แล้ว +5

    යාළුවා අපෙ මිනිස් සිරුර දෙතිස් කුනපයෙන් පිරිලා එහෙම කුනු ශරීරයක් තියෙන අපි හැමදාම කලෙ මිථ්‍යාව කරපින්නා ගෙන යන එක මෙ වැඩ තවත් එකෙක්ව රවට්ටලා තවත් එකෙක් ජීවත් වෙන්න දරන උත්සාහයක් මිස තවත් එකෙක්ව ගලවා ගැනීමට කරන දෙයක් නෙවෙයි ධර්මයට අනුව ජීවිතය ගෙනියන්න එවිට සියල්ල හරියාකාරව සිද්ධ වෙයි
    කොටින්ම අපෙ ශරීරය අසුචි කන්දක් අසුචි කන්දක් කොහොමද වැසිකිළි වළක් හාරන තැන් කියන්නේ අපෙ නියම වැසිකිලි වල තමයි අපෙ මිනී වල් තෙරුවන් සරනයි සම්මා සම්බුදු සරනයි සියලු සත්වයො නිදුක් වෙවා නීරොගි වෙවා සුවපත් වෙවා

  • @adrlalitha2019
    @adrlalitha2019 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතිවන්ත වෙනවා අපව දැනුවත් කිරීම පිළිබඳව

    • @pushpamalani4867
      @pushpamalani4867 ปีที่แล้ว

      බොහොම පිං පැහැදිලි කර දුන්නා ට තෙරැවන් සරනයි

  • @EzeeeEzeee-s4h
    @EzeeeEzeee-s4h 4 หลายเดือนก่อน +1

    පිට rata වල me ඔක්කොම අනිත් පැත්ත.ලංකාවේ තමයි me නාඩගම ඔක්කොම .

  • @niroshaniro3153
    @niroshaniro3153 4 ปีที่แล้ว

    ස්තුතියි

  • @sameerasameera2159
    @sameerasameera2159 4 ปีที่แล้ว

    Nisantha mahatha sambanda karaganna vidiyak kiyanna ..puluwanda .

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +1

    ශරිරයේ තියන පැත්තට තිබ්බනම් හරි

  • @asokakumara1284
    @asokakumara1284 3 ปีที่แล้ว +20

    මේ ඔක්කොම ලංකාවේ විතරයි..ඇයි මේ බොරුව තවත් සමජ ගත කරන්නේ...මේයාලා රක්ශාවක් කරන්නේ නෑ අහිංසක මිනිසුන්ව රවට්ටමින් ජීවත් වෙනවා..

    • @RansaPradeep
      @RansaPradeep 2 ปีที่แล้ว +3

      ඔව් මේවා ඔක්කොම ලංකාවේ විතරයි.... ඒත් අනිත් යුරෝපා බටහිර අග්නිදිග ආසියාතික රටවලට ඔය වාස්තු විද්‍යා නෑ. එයාලට තියෙන්නේ ඉංජිනේරු තාක්ෂණවේදය...

  • @dhanushkakasun8034
    @dhanushkakasun8034 3 ปีที่แล้ว +1

    වැදගත් කරුණු kepaayak

  • @sakalasuriyaosadi5439
    @sakalasuriyaosadi5439 2 ปีที่แล้ว +1

    Ela

  • @alisanab7205
    @alisanab7205 7 หลายเดือนก่อน

    කෙහේමද සම්බන්ද වෙන්තේ

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 5 ปีที่แล้ว +7

    ලබන මාසෙ සිදුවන බ්‍රහස්පති මාරැව සමිබන්ධ vedio එකක් දාන්න

  • @ceylontoday2024
    @ceylontoday2024 7 หลายเดือนก่อน

    ගිනිකොන හොදම නැද්ද..?

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 4 ปีที่แล้ว +9

    ස්තුතියි.කෙසේ උනත් පිටරට ඔවා කො

  • @monikaherath6736
    @monikaherath6736 4 ปีที่แล้ว

    Godak wedagath 👍👍👍

  • @rohanprasanga2656
    @rohanprasanga2656 4 ปีที่แล้ว +1

    Hai

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 ปีที่แล้ว

    niwasa sampura aththiwarama dama thibunath danata sada ganimata hakivi aththa kamara 2k pamanai niwasa pradana dora uthuru dishawata ha kussiya dora naganahira ha ginikona dishawa atharata pihita atha aya ashuba dayakda ayata piliyamak thibada

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +3

    මේ..මලකෝලම්...අපේරටටවිතරයි

  • @janithabohingamuwa4248
    @janithabohingamuwa4248 3 ปีที่แล้ว +10

    රෙන්ඩ මොකටද යකෝ පැත්තක්.😂 බර ආපුවම කැමති පැත්තක රෙනව මිසක් .

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 3 ปีที่แล้ว +1

      Umbata witharai malli mole thiyenne

    • @nipunahasanka
      @nipunahasanka 23 ชั่วโมงที่ผ่านมา

      ​@@somaweerawijerathne3658අනේ පල මිත්‍යා ගොබ්බයා😂

  • @RajithaSampath-j1y
    @RajithaSampath-j1y 8 หลายเดือนก่อน

    wesikil walla get ya ta wanna
    danna hodda

  • @ATTRACTIVElanka4055
    @ATTRACTIVElanka4055 2 ปีที่แล้ว

    මාගේ නිවසේ සැලසුමට අනූව නිවසේ වැසිකිලිය පිහිටි තැන දෝශයක් තියෙනවද කියල දැනගන්න විදිහක් නැතිවෙයිද මට...ඔබතුමාට මාගේ නිවසේ සැලසුම එවන්න ක්‍රමයක් තියෙනවනම් කියනවද?මට ඒක බලාගන්න අවශ්‍යයි .

  • @hasinabegam6427
    @hasinabegam6427 5 ปีที่แล้ว +1

    Yakuuu ithuru vela thibbe echcharai.dan lat valatath keliyada deiyaneh.

  • @jeewaniabraham4087
    @jeewaniabraham4087 2 ปีที่แล้ว

    Ane pala yanna Europe 🇪🇺 wala owa balanne ne hodata thiyenne. Mu kalakanni ballo. Mole nethi unwa rawattanawa.

  • @jadruwantha
    @jadruwantha 4 ปีที่แล้ว +6

    ජීවිතය සාර්තක කරගන්න කියල මේවා පසුපස යන ලංකාවෙ මිනිස්සු හැමදාම එකම තැන, නමුත් මේවා පසුපස නොයය දිවුණු රටවල් වල මිනිස්සු අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඒ මිනිස්සු කනව බොනව, ගමන් බිමන් යමින් සැහැල්ලුවෙන් ජීවත් වෙනව ඔය මොකුත්ම නැතුව, මුන් මිනිස්සුන්ගෙ ඔලු විනාශ කරනව

  • @ThanujaNethmini
    @ThanujaNethmini ปีที่แล้ว

    නිවසක වලවල් 3ක් තිබීම හොද නැද්ද?අනේ plz reply

  • @lakminisumedha391
    @lakminisumedha391 3 ปีที่แล้ว

    මහත්මයා නිවසක් හදනකොට කොන්කිට් උලුවහු ඡනෙල් වර්ගයට අයත් වෙනවද. උලුවහු තියන ගානක් තියනවද.

  • @RP-sn4bm
    @RP-sn4bm 4 ปีที่แล้ว

    හුගක් බොරු කරන අය නිසා මේ සාශ්ත්‍රය විනස වෙනව....මෙතුමන් හරි දේ කරන්නේ හැමදාමත් ♥️♥️♥️♥️♥️

    • @kaushalayahimali2647
      @kaushalayahimali2647 3 ปีที่แล้ว +1

      ඉතාම වැදගත් මාතෘකාවක් . ඔබට ස්තුතියි , දෑනුවත් කලාට .

    • @nadeeka8036
      @nadeeka8036 2 ปีที่แล้ว

      Meya mage mulu geema aul kara

    • @RP-sn4bm
      @RP-sn4bm 2 ปีที่แล้ว

      @@nadeeka8036 මම ඒකනම් දන්නෑ වාස්තු හරියට කරගන්න පුලුවන්නම් තියන අපල වලට දාගන්න හොදම යන්ත්‍රය ඒක තමයි.....පතුලට වැටුන මම ගොඩආවෙ වාස්තු නිසා කියල ලොකු විස්වාසයක් තියනව....මන්ම හොයාගෙන මමම හදාගත්ත වැරදුන තැන්වලදි නැතිම උනා නොමැරි බේරිලා හරියටම ඉගනගත්ත...

  • @shanthashantha8595
    @shanthashantha8595 4 ปีที่แล้ว

    Ape wesikili wala eshana dishwata thiyenne.wenas karannath Ida ne. Piliyamak kiyanna.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Oba thumaga tp no aka danavanam hodai

  • @monikapriyadarshani1821
    @monikapriyadarshani1821 4 ปีที่แล้ว

    Mata ape niwasa pariksha katawa Ganna oni. Oba thuma ta Puluwan da? ratnapura

  • @tunadarvis9928
    @tunadarvis9928 3 ปีที่แล้ว

    වැසිකිලි වලට යන බට නිරිතදිග දිශාවේ කාමරයේ යටින් යෑම අසුබද

  • @kanchanajayawardanano8543
    @kanchanajayawardanano8543 3 ปีที่แล้ว +2

    Munenma pena gara yakek ane mewa dala minisunge mansa knda epa...

  • @tusharisajeevani4478
    @tusharisajeevani4478 4 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ ෆෝන් නම්බර් එක සදහන් කරන්න ,ස්තුතියි බුදු සරණයි !

  • @vidurasenevirathne
    @vidurasenevirathne 4 ปีที่แล้ว

    Obe parajayata hethuwa lat wala niwase kumak ho thanaka thibeema nowa mewani lat walawal hise thaba ganiima nisai

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 5 ปีที่แล้ว +21

    මෙ සෙරම ලංකාවෙ අපටනෙ.. මෙ රටවල ඔය මුකුත් නැහැ . එ අයට අපට වගෙ ඔය කියන මොනවත් දොශ නැහැ

    • @modernvastu-janakapriyanth5039
      @modernvastu-janakapriyanth5039 5 ปีที่แล้ว

      නූතන වාස්තු විද්‍යාව නොදැනීම නිසා කරන ජනප්‍රිය අදහසක් තමා මේ. අන්තරීක්ෂ ශක්ති කළමනාකරණය විදිහට තමයි බටහිර දියුණු විද්‍යාත්මක යැයි කියන ලෝකයේ මේ වාස්තු විද්‍යාව සාකච්ඡාවට ගන්නේ. මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 071113228න් විමසන්න.

    • @hakapura-511
      @hakapura-511 5 ปีที่แล้ว

      Ji

    • @dmstmadushanka3661
      @dmstmadushanka3661 4 ปีที่แล้ว

      @@modernvastu-janakapriyanth5039 නම්බර් එකේ අංකයක් අඩුයිනෙ. මොකක්ද හරි අංකය

    • @ආයු-ච2ඥ
      @ආයු-ච2ඥ ปีที่แล้ว

      ඒ මිනිස්සුන්ට් ප්‍රශන නෑ කියලා දැක්කද ඔයා 😂😂

    • @sampathkumara6185
      @sampathkumara6185 ปีที่แล้ว

      ඔව් නේද....

  • @buddikabuddika6367
    @buddikabuddika6367 3 ปีที่แล้ว

    Ok

  • @niroshanirosha3655
    @niroshanirosha3655 4 ปีที่แล้ว +1

    Ape gein eliya bahiddi ape wattema thawa වැසිකිළි yak tiyanawa palleha esana pattata aka asubada

  • @dammikasunil6817
    @dammikasunil6817 4 ปีที่แล้ว +5

    දැනට බාත්රූම් එක ඉසාන දිසාවට තියෙද්දි එය වෙනස් කිරිමට නොහැකි නම් එයට ගතයුතූ පියවරක් තියනවද

    • @unstoppable1178
      @unstoppable1178 4 ปีที่แล้ว +2

      පීරමීඩ වාස්තු ගැන බලන්න.

  • @maravikumara246
    @maravikumara246 3 ปีที่แล้ว

    පචර්ස් 6 ඉඩමක පාද බලන්නේ කොහොමද

  • @chandanikumudu4767
    @chandanikumudu4767 4 ปีที่แล้ว

    El hadaye edamaka gewa hadanna hoda nadda .vidio ekak dannako mahaththayo

  • @ajithrohithapathagamage2986
    @ajithrohithapathagamage2986 4 ปีที่แล้ว

    Oba tumata kohamada joint vanna thanks

  • @yamunaranasinghe9587
    @yamunaranasinghe9587 3 ปีที่แล้ว

    Ma

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว +1

    අනේ මන්දා ඒකෙකුට ඒකෙක් වෙනස්ව කියන්නෙ.. ඉතින් කාව විස්වාස කරන්නද... බලන්නලකො ස්වාමිකාලි කනිගරත්නම් තුමාගේ වැඩසටහන්..ඒයානම් මිට වවා පැහැදිලි කරනවා. ඉතින් ලිද කපන්නෙ වතුර තියෙන තැනක් බලලනේ..ලොකු ඉඩමක්නම් පු්ෙතපාදයට ගන්නෙ කොහොමද.වතුර ගලායෙම ඉසානට හොද නැහැනෙ ඒ අපිරිසිදු වතුර ගලායන නිසා..වයබට හො ගිනිකොනටයි මට තියන්න කිවුවෙ

  • @nathashamaththaka3238
    @nathashamaththaka3238 ปีที่แล้ว

    P

  • @shanwithwathsala.2487
    @shanwithwathsala.2487 3 ปีที่แล้ว +1

    වාස්තු වල ඇත්ත දැනගන්න අපිත් එක්ක එකතුවෙන්න.

  • @nipunahasanka
    @nipunahasanka 23 ชั่วโมงที่ผ่านมา

    මොනද මේ මරි මොන්ගල් කතා. 😅 මුන්ට රෙන පුකටත් තියෙන කැටයම්. කොමඩ් එකටත් දිශා කියන මේ වගේ පිස්සො 😂😂😂

  • @tdbtdb4337
    @tdbtdb4337 4 ปีที่แล้ว

    Sir api niwasak kuliyata aran yanna hadanawa ehi toilet eka thiyenne saha nana kamaraya toilat wala thiyenne weten eha peththe ekata kamak nedda

  • @janachathu3521
    @janachathu3521 2 ปีที่แล้ว +2

    ගොන් පකා මිනිසුන්ගේ ඔලුව කනවා

    • @nipunahasanka
      @nipunahasanka 23 ชั่วโมงที่ผ่านมา

      අනිවා. .මුන් කියන විදියට රෙන්න ඕනෙ දිශා බලල. මුන්ට මොන්ගල්

  • @sithumisithumi7831
    @sithumisithumi7831 2 ปีที่แล้ว

    Lp

  • @manjulapradeep5461
    @manjulapradeep5461 3 ปีที่แล้ว

    Gobbayo

  • @samanalaprinters5216
    @samanalaprinters5216 3 ปีที่แล้ว +1

    Thanks

  • @alisanab7205
    @alisanab7205 7 หลายเดือนก่อน

    කෙහේමද සම්බන්ද වෙන්තේ