කැඩීමකින් බිදීමකින් තොරව නිරිත දෝශ නිවැරදි කරගන්නා ආකාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 47

  • @amarathilakauyangoda412
    @amarathilakauyangoda412 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .

  • @KumariAththanayaka-zu8lo
    @KumariAththanayaka-zu8lo 6 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔබ තුමාට අපිටත් මෙ ප්‍රශ්නය තියෙනවා🙏

  • @helavastu259
    @helavastu259 3 ปีที่แล้ว

    ඔබේ අදහස් නිවරදියි .

  • @unkown380
    @unkown380 3 ปีที่แล้ว +2

    පර්චස් 15ක ඉඩමෙහි දකුනට නිවසෙහි ඉදිරිපස මුහුණ ලා තියෙන්නේ .නිරිත ඊශාන වලවල් හෝ අපිරිසිදුකමත් නැහැ.ඒත් නිවසෙහි කිසිම සතුටක් නැහැ

    • @santhilavanyasanthi7226
      @santhilavanyasanthi7226 3 ปีที่แล้ว

      ගෙ එතුලේ ගිනි කොනේ southeast කොස්සිය දාන්න. නිරිත south west bedroom තාන්න. North east ඊසාන open (hall ) thiyanna keep clean, clear, light තියන්න

  • @gayanikariyawasam7930
    @gayanikariyawasam7930 ปีที่แล้ว

    Obatuma karapu pahadili kirima gana godak pine mage niwase wasikili wala nirita desawe teyenne eaya bawetayen ain kara eat tama gedara deunuwak ne piramida ganna puluwan da ??

  • @priyanthapremarathne3514
    @priyanthapremarathne3514 3 ปีที่แล้ว

    mage ඉඩම nirithata baum වෙලා eyata piliyamak lesa yata kotasata gabada kamarayak aragena udata master bed room eka gaththata කමක් nadda. nathinam එ paththe පොලව පුරවලා ge haduwata kamak nadda

  • @lashanthiedirisinghe6301
    @lashanthiedirisinghe6301 3 ปีที่แล้ว +2

    පිරමීඩ ගන්නෙ කොහෙන්ද?

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Mahaththayo maga niwasa Janal nehe. Niwasa kLuwarai. Ethin niwasata Aliya ganna , Wahala ulu galawala ,weeduruwak dala , Aliya ganna aka subaida???

  • @SamanKumara-de7rg
    @SamanKumara-de7rg 9 หลายเดือนก่อน

    Kanu 12k hoda nadda geadarata

  • @madurangi3725
    @madurangi3725 3 ปีที่แล้ว

    ane mge geta aththiwaram danma obathumata puluwanda ake wasthu mta pennala denna

  • @kaushalyajayawardhana7412
    @kaushalyajayawardhana7412 2 ปีที่แล้ว

    nirita disawe madasalaya tinnr mokada karanna ona

  • @unkown380
    @unkown380 3 ปีที่แล้ว +1

    නිවසෙහි අත්තිවාරම හරි හතරැස්ව තියෙන්නේ දකුන හා නිරිත වෙරෙන්ඩාව.ඔපන් විදිහට තියෙන්නේ එකට මොකද කරන්නෙ

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว

    මහත්මයාණනි අප නිවසෙහී වැසිකිලි වල නැහැ නමුත් වැසිකිළි කට හා නාන කාමරය පිහිටා ඇත පර්චස් පහකට කිට්ටූ වෙන නිවසකි මෙයින් යම් දොසක් තිබේද?

  • @oshannilumindabanadara9296
    @oshannilumindabanadara9296 3 ปีที่แล้ว +1

    මගේ නිවසේ පඩිපෙළ ඊසාන දිසාවට තියෙන්නේ එය සුදුසුයිද, එය දෝස සහිත ද

  • @inukamapa9463
    @inukamapa9463 3 ปีที่แล้ว

    Niritha kussiya tiyenne .prasna godak awa.lipa mn kussiyema ginikonata tibba.ehema witharak madida.ginikona disawata tiyenne saalaya.eke lipa tiyanna be

  • @දෙල්ඔලුවගමරාල
    @දෙල්ඔලුවගමරාල 3 ปีที่แล้ว +1

    ඊසාන දිශාවෙන් වැහි වතුර ගලා ගියාට කමක් නැද්ද

    • @basnayakec
      @basnayakec 3 หลายเดือนก่อน

      nehe.

  • @ruvi4538
    @ruvi4538 ปีที่แล้ว

    මහත්තයා නිරිත දිශාවේ සාලයක් තිබුනොත් මොකද කරන්නේ

  • @nilucapinagoda6637
    @nilucapinagoda6637 3 ปีที่แล้ว

    Oba thumta katha karnna awsyai eth me no ekata ganna ba

  • @inukamapa9463
    @inukamapa9463 3 ปีที่แล้ว

    Wisadumak denna kussiya niritha nisa

  • @ShanthiWithana
    @ShanthiWithana 11 หลายเดือนก่อน

    ගේට්ටුව නිරිතට තිබුනොත් මොකද වෙන්නේ

  • @Sagiviyanya
    @Sagiviyanya 3 ปีที่แล้ว +1

    නිරිත දිගට මුළුතැන් ගෙයක් තිබේනම් කළ යුතු වාස්තු ප්‍රතිකර්මය පහදා දෙන්න

    • @parocreations8646
      @parocreations8646 3 ปีที่แล้ว

      Ain karanna kitchen . Master bedroom arrange karanna , gindara , lipa ගිණිකොණ

    • @ranjithjayasinghe6966
      @ranjithjayasinghe6966 2 ปีที่แล้ว

      මුඑතැන් ගෙය ගිනිකොණ හෝ වයබට ගන්න එය කලනොහැකිනම් පිරමිඩ මගින් වෙනස් කල හැක

  • @AdviceforLife4848
    @AdviceforLife4848 ปีที่แล้ว

    අපේ ළිද නිරිත තිබෙන්නෙ.ඒකට මොකද කරන්නෙ මහත්මයා

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว

    Gattu nirithata asubada.

  • @nimaliabeyrathna9453
    @nimaliabeyrathna9453 3 ปีที่แล้ว

    නිරිතට ලයිට් මීටර් තැබීම සුදුසු ද

  • @sadamalisadamali2344
    @sadamalisadamali2344 3 ปีที่แล้ว

    Mage idame nirite lida tiyanawa mokadda karanna one

  • @deepikasrilanka3040
    @deepikasrilanka3040 3 ปีที่แล้ว

    Isaneta wasikili walawall dekak saha wasikiliyak thiyenawa mokadda mahathmaya karanna puluwan

  • @pradeeppushpakumara1483
    @pradeeppushpakumara1483 3 หลายเดือนก่อน

    නිරිත ඉඩමෙ බැවුමක් තියෙයි එක අසුබද

  • @janakaroshan8058
    @janakaroshan8058 3 ปีที่แล้ว

    මාගෙ ගෙඩර පඩි පෙල උතුරට තියෙන්නෙ මොකඩ කරන්නෙ එකට

  • @nilanthakumarasiri8583
    @nilanthakumarasiri8583 3 ปีที่แล้ว

    ඔබතුමාගේ හෙළි කිරීම් ගැන මම සතුටු වෙනවා .නමුත් මෙය වඩාත්ම වැදගත් වන්නේ මූලාශ්‍ර ග්‍රන්ථ පිළිබඳ පැහැදිලි කිරීම තුළින්

  • @chithranganidevika2504
    @chithranganidevika2504 3 ปีที่แล้ว

    නිරිතට ගාරාජ්‍එක් සුදුසුද්

  • @oshannilumindabanadara9296
    @oshannilumindabanadara9296 3 ปีที่แล้ว

    මගේ නිවසේ පඩිපෙළ ඊසාන දිසාවට තියෙන්නේ එය සුදුසුයිද, එය දෝස සහිත ද

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว

      Ccçć

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว

      ÇvcccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccaccccccccccccccccccccccccccccAccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccćcccccccaccaccccccaccaccacaaaccaacaccaacccccc aaaaaaaaacccccacç

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว

      CccccccaccccccccccccccvVcvvaaacavacaaaaaaaaccccçccccc

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว +1

      Ccccccccccccccccccccccccccccccccccccccccccccccccccccccacacaacccccccccccccccccccçcàaaaavacaaavvaaaaacvaacaaaaaaaaaaaaaaaaaaca

    • @anomasilwa3777
      @anomasilwa3777 3 ปีที่แล้ว

      Aacvccccvvaaavvaavvacacaacaacaavaaaaaaacaaaaaaaaaaaaaaaaaaaaaààaaaàavaaccć